❝ 📚🌾 හුස්මන් අතර 𝗢𝗙𝗙𝗜𝗖𝗜𝗔𝗟²⁰²³ 🍂 @husmanatara Channel on Telegram

📚🌾 හුස්මන් අතර 𝗢𝗙𝗙𝗜𝗖𝗜𝗔𝗟²⁰²³ 🍂

@husmanatara


Ç𝚑𝚊𝚗à𝚕 : https://t.me/husmanatara

✰✰✰✰✰✰✰✰✰✰✰✰✰✰

🇱🇰

හැගීම් වලට ඉඩ දී..🪔

මොහොතක සුවය විදගන්න..🕊️

කවියක උණුහුම අතර..🍂

දැනෙන හුස්මක නවතින්න..🌔





@Husmanatharabot | @husmanathara



2022.10.12 🎗️

හුස්මන් අතර 𝗢𝗙𝗙𝗜𝗖𝗜𝗔𝗟²⁰²³ (Sinhala)

හුස්මන් අතර 𝗢𝗙𝗙𝗜𝗖𝗜𝗔𝗟²⁰²³ සංචාලනයේදී සිංහල භාෂාවෙන් සාදන පුළුල් විශේෂයකි. මෙම චැනල් හුස්මන් අතර 𝗢𝗙𝗙𝗜𝗖𝗜𝗔𝗟²⁰²³ එක ඔබට බොහෝ දේවල්, පොහොසත්, කුසලාන, සංගර, ත්‍රීව්, පත, සිනමා, තාල, සවාභය, ප්‍රාදේශීය, ප්‍රසුතම්, මධ්‍යම, දේශීය, පර්යේෂ, දේෂීව, ඔලිමා, කලක්, විශීස්, ක්‍රියාන්විත, ගෝරානය, විශේෂ රසාංග, වාදයන් සහ විශ්වාසවල තාක්ෂණය කිරීම් අන්තර්ගතයට එක්වෙන්නේ අත්පුලිනිබ්‍ඨාවෛරායව නිතර ඇතුලන්වීම්.

📚🌾 හුස්මන් අතර 𝗢𝗙𝗙𝗜𝗖𝗜𝗔𝗟²⁰²³ 🍂

15 Jan, 10:49


https://telegra.ph/%E0%B6%AF%E0%B7%80%E0%B6%BA%E0%B6%9C%E0%B6%B1-01-15

📚🌾 හුස්මන් අතර 𝗢𝗙𝗙𝗜𝗖𝗜𝗔𝗟²⁰²³ 🍂

15 Jan, 01:22


🌸 Welcome to Little Lovelies! 🌸

Your One-Stop Shop for All Things Lovely!

Our channel is dedicated to bringing you the best in 💕

🍳 Kitchen Items
👗 Fashion Items
💄 Cosmetics
🏡 Home Decor
🎀 Many More



🚚Islandwide Delivery
💯 High Quality 🛒


🌟 Stay Connected and Shop with us 🌟

📚🌾 හුස්මන් අතර 𝗢𝗙𝗙𝗜𝗖𝗜𝗔𝗟²⁰²³ 🍂

14 Jan, 05:59


https://telegra.ph/White-Rose-01-14-2

📚🌾 හුස්මන් අතර 𝗢𝗙𝗙𝗜𝗖𝗜𝗔𝗟²⁰²³ 🍂

14 Jan, 05:59


https://telegra.ph/%E0%B6%AF%E0%B7%80%E0%B6%BA%E0%B6%9C%E0%B6%B1-01-14

📚🌾 හුස්මන් අතර 𝗢𝗙𝗙𝗜𝗖𝗜𝗔𝗟²⁰²³ 🍂

14 Jan, 05:58


https://telegra.ph/%E0%B6%AF%E0%B7%80%E0%B6%BA%E0%B6%9C%E0%B6%B1-01-13

📚🌾 හුස්මන් අතර 𝗢𝗙𝗙𝗜𝗖𝗜𝗔𝗟²⁰²³ 🍂

12 Jan, 14:29


https://telegra.ph/%E0%B6%AF%E0%B7%80%E0%B6%BA%E0%B6%9C%E0%B6%B1-01-12

📚🌾 හුස්මන් අතර 𝗢𝗙𝗙𝗜𝗖𝗜𝗔𝗟²⁰²³ 🍂

11 Jan, 08:09


https://telegra.ph/%E0%B6%AF%E0%B7%80%E0%B6%BA%E0%B6%9C%E0%B6%B1-01-11

📚🌾 හුස්මන් අතර 𝗢𝗙𝗙𝗜𝗖𝗜𝗔𝗟²⁰²³ 🍂

11 Jan, 08:07


🥹❤️



@husmanathara

📚🌾 හුස්මන් අතර 𝗢𝗙𝗙𝗜𝗖𝗜𝗔𝗟²⁰²³ 🍂

09 Jan, 00:44


දුක්බර හදවත්වලට
සතුට ගෙනෙන්නට
බැරිද මවන්නට
බෙහෙතක්...
💊

එහෙම වුණෝතින්
හැකිය දකින්නට
සෑම මුවකම
සිනහවක්..


කැඩුණ හදවත්
කෙතෙක් ඇතිවද
සොයමින් බෙහෙතක්
සිනාවෙන්නට..

ෆාමසි පෝලිම්
හුගක් දුර ඇදෙයි..

මොකද,
දැන්..

කැඩුණ හදවතකටත් බෙහෙතක්..
🥀💗




𝖑𝖎𝖑' 𝖌𝖎𝖗𝖑 ♡

( මාව මතකද...🙊💗 )

📚🌾 හුස්මන් අතර 𝗢𝗙𝗙𝗜𝗖𝗜𝗔𝗟²⁰²³ 🍂

03 Jan, 12:36


"සමහර මුණගැසීම් තිබුණා මුණනොගැසුනා නම් කියලා හිතෙන..🥺

සමාජයෙන් අසම්මත ආදරයක් කියා ලේබලය වැදුණත්

සම්මත ආදර කතාවල විතරමද ආදරේ තියෙන්න පුලුවන්...

ඉතින් මේක අසම්මතයක් වුණත් ආදරයක් නෙමේද..🥺❤️

අන්සතු ඔහුට පෙම් කළ ඇය❤️

ඇයයි ඒ අහිංසකාවිය 🌹

නොදැනුවත් ව පැමිනි තුන්වෙනියෙක් ය ඇය..🥺💔

ඉතින් ගුරුගෝල බැදීමෙන් ඒහාට ගිය මේ ප්‍රේම වෘතාන්තය...❤️ "

ඇතුළු නිසදැස්,කෙටිකතා මෙන් ම තවත් බොහෝ දේවල් සමගින්...

" අහිංසකාවි "

කියවන්න එකතු වෙන්න අප සමගින්...❤️🍁

🍁 - DI - 🍁

📚🌾 හුස්මන් අතර 𝗢𝗙𝗙𝗜𝗖𝗜𝗔𝗟²⁰²³ 🍂

02 Jan, 13:12


හලොව්..😌❤️

ඔය දරුවන්ට මාව මතකෙයී.??

මන් තමා මන්දි රයිට..මතක නැති උනොත් දෙන්නෙ ගුටි😒💔


ඒක නෙවේ,,,



• මන්දියි සංදේශුයී දැන් මොනා කරනව ඇද්ද..?



🦉සයාන්ව ක්‍රෂ් එක කරන් උන්නට වැඩක් නෑ අන්තිටම ඌ පැහැසිව බැන්දෙ මට බූට් එක තියල ගායිස්.💔😫




පැහැසිගෙ පොඩි එකා දැන් ලොකුත් ඇති
.



ඒ අස්සේ මින්හාරා තෙවිඳු.🙊 ඩබලට මක් වෙලාද දන්නෑ හයියෝ..




මොකෝ කියන්නේ Special Episode එකක් කියෝමුතේ.🐒



කමෙන්ට් එකක් රිඇක්ට් එකක් දාන් යන් බලන්න එහෙනම් ඔය නෝනා මහත්තුරු ටික...🦥



Hashini Silva 🪐🦋
@husmanathara
#yasaraWritter
#MandhiWritter

📚🌾 හුස්මන් අතර 𝗢𝗙𝗙𝗜𝗖𝗜𝗔𝗟²⁰²³ 🍂

02 Jan, 12:56


https://telegra.ph/%E0%B6%AF%E0%B7%80%E0%B6%BA%E0%B6%9C%E0%B6%B1-01-02

📚🌾 හුස්මන් අතර 𝗢𝗙𝗙𝗜𝗖𝗜𝗔𝗟²⁰²³ 🍂

02 Jan, 07:36


https://telegra.ph/%E0%B6%AF%E0%B7%80%E0%B6%BA%E0%B6%9C%E0%B6%B1-01-01

📚🌾 හුස්මන් අතර 𝗢𝗙𝗙𝗜𝗖𝗜𝗔𝗟²⁰²³ 🍂

02 Jan, 07:36


https://telegra.ph/White-Rose-12-31-2

📚🌾 හුස්මන් අතර 𝗢𝗙𝗙𝗜𝗖𝗜𝗔𝗟²⁰²³ 🍂

01 Jan, 06:02


🕊️SeVeNWiNgS🪽

Subscribe to my channel. For those who subscribe to my channel.

මගේ චැනල් එකට සෙට් වෙන්න. මගේ චැනල් එකට සෙට් වෙන ඔයාට.

😂Meme
♥️Tiktok
☺️Whatsapp status
🥰New Romantic Movies
😇Couple Photos

@SeVeNWiNgS24🪽
පහළ ලින්ක් එකෙන් ජොයින් වෙලා සෙට් වෙන්න. Join and join from the link below.

📚🌾 හුස්මන් අතර 𝗢𝗙𝗙𝗜𝗖𝗜𝗔𝗟²⁰²³ 🍂

31 Dec, 21:13


Channel photo updated

📚🌾 හුස්මන් අතර 𝗢𝗙𝗙𝗜𝗖𝗜𝗔𝗟²⁰²³ 🍂

31 Dec, 18:42


🫶🤍



@husmanathara

📚🌾 හුස්මන් අතර 𝗢𝗙𝗙𝗜𝗖𝗜𝗔𝗟²⁰²³ 🍂

31 Dec, 18:37


HAPPY NEW YEAR 🤍🫶


අලුතෙන්ම පටන් ගමු.
මෙච්චර දුරක් ආව එකේ ඔයාට බැරි නෑ ඉස්සරහට යන්න..
විශ්වාසයෙන් ඉන්න..
ගිය අවුරුද්දේ උන සමහර සිදුවීම් එතනම දාලා එන්න..
2025 කියන්නේ ඔයාගෙ අවුරුද්ද..
ඒක ලස්සනට පාට කරන්න..
මේ දැන් ඉදන් පටන් ගන්න..
අවසානය හිතාගන්න බැරි තරම් සුන්දර වෙයි.❤️💯




@husmanathara

📚🌾 හුස්මන් අතර 𝗢𝗙𝗙𝗜𝗖𝗜𝗔𝗟²⁰²³ 🍂

31 Dec, 14:50


ඉතින් ළමයෝ ලැබුන දේවල් වලට වගේම නොලැබුන දේවල් වලටත් ඉස්තූති වෙන්න අමතක කරන්න එපා.

මොකද විශ්වය ඔයාට ලං කරන්නේ ඔයාට සුදුසුම දේවල්. අතහැරුන දේවල් ගැන හිතල වද වෙන්න එපා. සමහර දේවල් අතඇරුනේ හොඳකට.😌🤍


ඔයාට මේ අවුරුද්ද ගැන කියන්න තියෙන්නෙ මොනාද ? මෙතන කියලා මෙතනින්ම ඉවර කරන්න. ආයෙත් හෙටට ඒව වැඩක් නෑ.🫶



@husmanathara

📚🌾 හුස්මන් අතර 𝗢𝗙𝗙𝗜𝗖𝗜𝗔𝗟²⁰²³ 🍂

31 Dec, 14:44


කාලය ගියා තේරුනේවත් නැහැ .🥹❤️

ඉතින් තව හෝරා කිහිපයකින් අලුත් වසරකට පා තබන ඔයාට ,


2025 අවුරුද්ද සුභ වෙන්න ඕන.😌❤️


@husmanathara

📚🌾 හුස්මන් අතර 𝗢𝗙𝗙𝗜𝗖𝗜𝗔𝗟²⁰²³ 🍂

29 Dec, 02:29


https://telegra.ph/White-Rose-12-28-7

📚🌾 හුස්මන් අතර 𝗢𝗙𝗙𝗜𝗖𝗜𝗔𝗟²⁰²³ 🍂

28 Dec, 06:43


🤍🥀


@husmanathara

📚🌾 හුස්මන් අතර 𝗢𝗙𝗙𝗜𝗖𝗜𝗔𝗟²⁰²³ 🍂

27 Dec, 12:31


කොහොමද පැටවුනේ...

සිහින ලෝකෙක ජිවත් වෙන්න අපි කවුරුත් කැමති....
හිනෙන් දකින දේ...හැබැහින් වෙනවා නම්...
ඉතින් නින්දක් නැතුවම..සිහින දකින්න කැමතිද...🌠🌎

*සතුටුද දැන්වත්* - ongoing
*නපුරු පෙමක්*- ongoing
*සදකි නුබ මට නම්* - ended
කෙටි කතා..

සිහින ලොවෙ සැරිසන්න...ඔබත් එන්න...
https://t.me/dreamworld2095

මම
#ishu

📚🌾 හුස්මන් අතර 𝗢𝗙𝗙𝗜𝗖𝗜𝗔𝗟²⁰²³ 🍂

27 Dec, 08:31


𝙁𝙖𝙣𝙩𝙖𝙨𝙮 𝙒𝙤𝙧𝙡𝙙🐼🤍

ɪ ʙᴇʟɪᴇᴠᴇ ᴛʜᴀᴛ ᴡʜᴇɴ ᴛʜᴇ ᴄʀɪᴏꜱɪᴛʏ ɪɴ ᴀ ʜᴜᴍᴀɴ ʀᴇʟᴀᴛɪᴏɴꜱʜɪᴘ ɪꜱ ʟᴏꜱᴛ,ᴛʜᴇ ʙᴏɴᴅ ɪꜱ ɴᴇᴇᴅᴇᴅ..ᴡʜᴇɴ ᴛʜᴇʀᴇ ɪꜱ ɴᴏ ᴄᴏɴꜰɪᴅᴇɴᴄᴇ,ᴛʜᴇ ʀᴇʟᴀᴛɪᴏɴꜱʜɪᴘ ɪꜱ ʟᴏꜱᴛ.🥀🐚💝

𝐏𝐞𝐞𝐩𝐩𝐞𝐫𝐦𝐢𝐧𝐭:)

𝐎𝐰𝐧𝐞𝐫:=@Ashee_09_08

📚🌾 හුස්මන් අතර 𝗢𝗙𝗙𝗜𝗖𝗜𝗔𝗟²⁰²³ 🍂

27 Dec, 02:18


https://telegra.ph/White-Rose-12-26-4

📚🌾 හුස්මන් අතර 𝗢𝗙𝗙𝗜𝗖𝗜𝗔𝗟²⁰²³ 🍂

26 Dec, 17:46


https://telegra.ph/White-Rose-12-26

📚🌾 හුස්මන් අතර 𝗢𝗙𝗙𝗜𝗖𝗜𝗔𝗟²⁰²³ 🍂

24 Dec, 21:25


සාමය සතුට පිරි සුභම සුභ නත්තලක්! ඔයාලා හැමෝටම❄️💫


@husmanathara

📚🌾 හුස්මන් අතර 𝗢𝗙𝗙𝗜𝗖𝗜𝗔𝗟²⁰²³ 🍂

24 Dec, 18:31


MERRY CHRISTMAS ☃️🤍🎄



#wishers
@husmanathara
#christmas.

📚🌾 හුස්මන් අතර 𝗢𝗙𝗙𝗜𝗖𝗜𝗔𝗟²⁰²³ 🍂

24 Dec, 18:15


🌨❄️🌬



@husmanathara

📚🌾 හුස්මන් අතර 𝗢𝗙𝗙𝗜𝗖𝗜𝗔𝗟²⁰²³ 🍂

24 Dec, 17:11


🦋




@husmanathara

📚🌾 හුස්මන් අතර 𝗢𝗙𝗙𝗜𝗖𝗜𝗔𝗟²⁰²³ 🍂

24 Dec, 16:15


🫶🤍



@husmanathara

📚🌾 හුස්මන් අතර 𝗢𝗙𝗙𝗜𝗖𝗜𝗔𝗟²⁰²³ 🍂

23 Dec, 14:15


https://telegra.ph/White-Rose-12-23-2

📚🌾 හුස්මන් අතර 𝗢𝗙𝗙𝗜𝗖𝗜𝗔𝗟²⁰²³ 🍂

22 Dec, 16:44


😮‍💨😌❤️
React 50+


@husmanathara

📚🌾 හුස්මන් අතර 𝗢𝗙𝗙𝗜𝗖𝗜𝗔𝗟²⁰²³ 🍂

22 Dec, 16:21


❤️



@husmanathara

📚🌾 හුස්මන් අතර 𝗢𝗙𝗙𝗜𝗖𝗜𝗔𝗟²⁰²³ 🍂

22 Dec, 16:12


අලුත් කතාවක් කියවමු.🙊😌



@husmanathara

📚🌾 හුස්මන් අතර 𝗢𝗙𝗙𝗜𝗖𝗜𝗔𝗟²⁰²³ 🍂

04 Dec, 05:37


https://telegra.ph/%E0%B6%85%E0%B7%84%E0%B6%9A%E0%B6%BB-%E0%B6%87%E0%B7%83--51-12-04-3

📚🌾 හුස්මන් අතර 𝗢𝗙𝗙𝗜𝗖𝗜𝗔𝗟²⁰²³ 🍂

03 Dec, 14:42


https://telegra.ph/White-Rose-12-03-2

📚🌾 හුස්මන් අතර 𝗢𝗙𝗙𝗜𝗖𝗜𝗔𝗟²⁰²³ 🍂

03 Dec, 04:53


🥹❤️🥀




@husmanathara

📚🌾 හුස්මන් අතර 𝗢𝗙𝗙𝗜𝗖𝗜𝗔𝗟²⁰²³ 🍂

02 Dec, 14:51


https://telegra.ph/White-Rose-12-02-5

📚🌾 හුස්මන් අතර 𝗢𝗙𝗙𝗜𝗖𝗜𝗔𝗟²⁰²³ 🍂

02 Dec, 13:15


😌😏


@husmanathara

📚🌾 හුස්මන් අතර 𝗢𝗙𝗙𝗜𝗖𝗜𝗔𝗟²⁰²³ 🍂

01 Dec, 19:13


https://telegra.ph/%E0%B6%85%E0%B7%84%E0%B6%9A%E0%B6%BB-%E0%B6%87%E0%B7%83--50-12-01

📚🌾 හුස්මන් අතර 𝗢𝗙𝗙𝗜𝗖𝗜𝗔𝗟²⁰²³ 🍂

01 Dec, 16:34


https://telegra.ph/%E0%B6%AF%E0%B7%80%E0%B6%BA%E0%B6%9C%E0%B6%B1-12-01

📚🌾 හුස්මන් අතර 𝗢𝗙𝗙𝗜𝗖𝗜𝗔𝗟²⁰²³ 🍂

01 Dec, 11:14


https://telegra.ph/White-Rose-11-30-5

📚🌾 හුස්මන් අතර 𝗢𝗙𝗙𝗜𝗖𝗜𝗔𝗟²⁰²³ 🍂

01 Dec, 11:14


ඇරඹුමම කඳුලක් වූ මගේ කතාවේ
සතුටින් අද තිත එක් කර මේ ලෙසේ
අනාගතයට සුබපතන් නුඹට පෙරසේ
ඉතින් නික්මෙන්නම් අපි
යලිත් හමුනොවනසේ......


🥀
🫴



#samoo

📚🌾 හුස්මන් අතර 𝗢𝗙𝗙𝗜𝗖𝗜𝗔𝗟²⁰²³ 🍂

30 Nov, 03:32


https://telegra.ph/%E0%B6%85%E0%B7%84%E0%B6%9A%E0%B6%BB-%E0%B6%87%E0%B7%83--49-%E0%B6%9A%E0%B6%A7%E0%B7%83-11-30

📚🌾 හුස්මන් අතර 𝗢𝗙𝗙𝗜𝗖𝗜𝗔𝗟²⁰²³ 🍂

29 Nov, 11:48


මගේ ටෙලිග්‍රාෆ් එකේ අවුලක් ලමයි. ඒ නිසා කතාව ගේන්න පරක්කු වෙයි. සොරි තරහ වෙන්න එපා හරිද🥺


මන් ඔයාලගේ චූටි ඕතරී,
@Secret_Girl_Neli🖤

📚🌾 හුස්මන් අතර 𝗢𝗙𝗙𝗜𝗖𝗜𝗔𝗟²⁰²³ 🍂

26 Nov, 07:36


https://telegra.ph/White-Rose-11-25-8

📚🌾 හුස්මන් අතර 𝗢𝗙𝗙𝗜𝗖𝗜𝗔𝗟²⁰²³ 🍂

25 Nov, 13:44


https://telegra.ph/%E0%B6%AF%E0%B7%80%E0%B6%BA%E0%B6%9C%E0%B6%B1-11-24-3

📚🌾 හුස්මන් අතර 𝗢𝗙𝗙𝗜𝗖𝗜𝗔𝗟²⁰²³ 🍂

24 Nov, 13:21


https://telegra.ph/%E0%B6%AF%E0%B7%80%E0%B6%BA%E0%B6%9C%E0%B6%B1-11-24

📚🌾 හුස්මන් අතර 𝗢𝗙𝗙𝗜𝗖𝗜𝗔𝗟²⁰²³ 🍂

23 Nov, 19:17


*මිනිස්සු වෙනස් වෙනවා.....❤‍🩹*

කව්රු කොහොම , මොන දේ කිව්වත් ,
මිනිස්සු හරි අපූරුවට
සර්ව සාධාරන හේතු හදාගෙන
වෙනස් වෙනවා.......

දුන්න පොරොන්දු කඩලා දානවා ,
කිව්ව වචන අමතක කරනවා ,
බැදීම් අතෑරලා දානවා ,
අපේ හිත් බිඳලා දානවා.......


ඉතින් ලස්සන ලමයෝ ,
වෙනස් වෙන මිනිස්සුන්ට
වෙනස් වෙන්න ඉඩ දීලා ,
ඔයා ඔයාගේ ගමන යන්න......

ඔයාව අතාරින රිදවන වෙනස් වෙන ,
හැම කෙනෙක්වම අතෑරලා දාන්න....

මොකද වෙනස් වෙන මිනිස්සු
අපේ ජීවිත වලට අවශ්‍ය නෑ......

කව්රු කොහොම කිව්වත් ,
හැමෝම වෙනස් උනේ ,
තමන්ගේ අවශ්‍යතා වෙනුවෙන්......

ඒක එයාලාගේ ප්‍රතිපත්තියක් නැතිකම
මිසක් ඔයාගේ වරදක් නෙවේ......

ඉතිම් ,

අත්හරින්න නිහඩවම ,
ප්‍රතිපත්තියක් නැති ,
අවශ්‍යතාවය මත වෙනස් වන
මිනිසුන්ව සදහටම.....😇💗

Didu 🤍🍃


https://whatsapp.com/channel/0029VawtkgE0lwgyciMBUD1e

📚🌾 හුස්මන් අතර 𝗢𝗙𝗙𝗜𝗖𝗜𝗔𝗟²⁰²³ 🍂

23 Nov, 19:17


තමන්ගේ මානසික නිදහස වෙනුවෙන් ඕනේම දෙයක් අත්හැරලා දාන්න පුලුවන් කෙනෙක් වෙන්න.....


මොකද ,

අනුන්ට ආදරේ කරන්න කලින් අපි ඉගෙන ගන්න ඕනේ තමන් ආදරේ කරන්න , තමන්ව සතුටු කරන්න.....


මන් බැදීම් වලදි හරිම දුර්වල මනුස්සයෙක් උනාට අත්හැරීම් වලදි මන් හරි ශක්තිමත්.....


මන් බැදීමක් ලේසියෙන් අත්හරින්නේ නෑ වගේම ,


අත්හැරපු බැදීමක් කිසිම හේතුවක් මත ආයේ මගේ ජීවිතේට ලන් කර ගන්නෙත් නෑ.......


ඉතිම් ශක්තිමත් තීරන ගන්න ආදරනීය තමන්ට ආදරේ කරන කෙනෙක් වෙන්න බලන්න.....


ඔයා ඔයා ව පරිස්සම් කර ගන්න ලස්සන ලමයෝ...මොකද ඔයා හරි වටින කෙනෙක්.....


didu 🤍🍃





https://whatsapp.com/channel/0029VawtkgE0lwgyciMBUD1e

📚🌾 හුස්මන් අතර 𝗢𝗙𝗙𝗜𝗖𝗜𝗔𝗟²⁰²³ 🍂

23 Nov, 02:47


https://telegra.ph/White-Rose-11-22-9

📚🌾 හුස්මන් අතර 𝗢𝗙𝗙𝗜𝗖𝗜𝗔𝗟²⁰²³ 🍂

22 Nov, 13:27


💜


@husmanathara

📚🌾 හුස්මන් අතර 𝗢𝗙𝗙𝗜𝗖𝗜𝗔𝗟²⁰²³ 🍂

22 Nov, 04:31


𝙁𝙖𝙣𝙩𝙖𝙨𝙮 𝙒𝙤𝙧𝙡𝙙🐼🤍

ɪ ʙᴇʟɪᴇᴠᴇ ᴛʜᴀᴛ ᴡʜᴇɴ ᴛʜᴇ ᴄʀɪᴏꜱɪᴛʏ ɪɴ ᴀ ʜᴜᴍᴀɴ ʀᴇʟᴀᴛɪᴏɴꜱʜɪᴘ ɪꜱ ʟᴏꜱᴛ,ᴛʜᴇ ʙᴏɴᴅ ɪꜱ ɴᴇᴇᴅᴇᴅ..ᴡʜᴇɴ ᴛʜᴇʀᴇ ɪꜱ ɴᴏ ᴄᴏɴꜰɪᴅᴇɴᴄᴇ,ᴛʜᴇ ʀᴇʟᴀᴛɪᴏɴꜱʜɪᴘ ɪꜱ ʟᴏꜱᴛ.🥀🐚💝

𝐏𝐞𝐞𝐩𝐩𝐞𝐫𝐦𝐢𝐧𝐭:)

𝐎𝐰𝐧𝐞𝐫:=@Ashee_09_08

📚🌾 හුස්මන් අතර 𝗢𝗙𝗙𝗜𝗖𝗜𝗔𝗟²⁰²³ 🍂

21 Nov, 03:38


White Rose🤍

හායි ගායිස්...ඉතින් කොහොම ද... ඇත්තටම ඔයාලගෙ comment හරි ලස්සනයි...කියවන්න ආසයී....ඔයාලගෙ ලස්සන ලස්සන comment  කියවද්දි තව chapters ලියන්න හිතෙනවා...ඒත් මගෙ වැඩ එක්ක හරි අමාරුයි කරන්න....මං පුළුවන් තරම් නිවාඩු දවස් specially සෙනසුරාදා ඉරිදා...ඊට අමතරව ඔය පෝය දවසට වගේ දෙන්න උපරිම try කරනවා....අතරින් පතරින් සතියෙ දවස් වල දාන්නම්... මගෙ කාලසටහනට අනුව එතකොට ඔයාලට කතාව ගේන්නෙ සිකුරාදා,සෙනසුරාදා,ඉරිදා ( සමහර වෙලාවට සතියෙ දවස් වලත් දානවා...ඒ මට weekend එකේ හරියට දෙන්න බැරි වුණොත් හෝ මං හිතල ම දෙනවා...) ඉතින් හැමදාම කතාව එක්ක ඉන්න කියලා මං කියනවා ලමයී...පුළුවන් තරම් ඉක්මනට ම chapters දෙන්න උත්සහ කරනවා...හැමෝටම ආදරෙයී..

කතාව ගැන අදහස් උදහස් ඔයාලා බලාපොරොත්තු වෙන දේවල් කියන්න තියේ නම් පල්ලෙහා user name එකට messages දාගෙන යන්න...මං කැමති හැමෝගෙම අතින් පොඩි නිසදැස් ටිකක් හදලා දෙනව නම්...හී...ලගදි ඉදලා මට පොඩි ඇල්බම් එකක් හදන්න ඕන වෙලා තියෙනවා....හැමෝට ම දෙවි පිහිටයි..!!

@Ashee_09_08

📚🌾 හුස්මන් අතර 𝗢𝗙𝗙𝗜𝗖𝗜𝗔𝗟²⁰²³ 🍂

21 Nov, 02:31


අහම්බෙන් හම්බෙලා
හදවතට ලන් වෙලා
ඔය අද මගේ ලෝකේ
මට නැතුව බැරි වෙලා.........

අපි අපිට ඈතයි
ඒක මම දන්නවා
ඒත් මගෙ මුලු හිතම
ඔයාවම ඉල්ලනවා.......

දන්නවාද සදේ ඔබ
අහිමි බැව් දැන දැනම
මම තවම මහ ගොඩක්
ඔබට පෙම් කරන වග.......

අයිතියක් නැති ඔබට
මුලු හිතම පවරලා
මන් ඉන්නේ ඈතින්නේ
ඔබ දිහා බල බලා......

ඔබේ එක වචනෙකුත්
ඇති මෙමට සැනසෙන්න
ඒත් ඔබ එලෙසවත්
කතා නෑ මා සමග.....

ඔබට මිතුරෙක් තරම්
වත් මාව නොවටිනා
බව දැන දැනගෙනත්
මම තවත් ලන් වෙනා.......

ඈතකට යන්න මට
අවසරයි ඉතිම් දැන්
ගතින් ඈතට වෙලා
හිතින් පෙම් බදින්නම්.........

සදේ ඔබ කැමති
අහසක ඉතිම් දිදුලන්න....
ඔබෙන් දුරකට යන්න
අවසරය මට දෙන්න..........

didu 🤍🍃

https://whatsapp.com/channel/0029VawtkgE0lwgyciMBUD1e

📚🌾 හුස්මන් අතර 𝗢𝗙𝗙𝗜𝗖𝗜𝗔𝗟²⁰²³ 🍂

21 Nov, 02:30


https://telegra.ph/%E0%B6%BB%E0%B6%AD-%E0%B6%BB%E0%B7%83-%E0%B6%B8%E0%B6%BD%E0%B6%9A-11-09-2

📚🌾 හුස්මන් අතර 𝗢𝗙𝗙𝗜𝗖𝗜𝗔𝗟²⁰²³ 🍂

18 Nov, 00:41


ඔයාට කාටවත් කියා ගන්න බැරුව හිතේ හිර කරන් ඉන්න ප්‍රශ්න වලට උත්තර හොයමු🤗
ඔයාගේ පුද්ගලික රහස්‍යභාවය 100% ආරක්ෂිතයි

📚🌾 හුස්මන් අතර 𝗢𝗙𝗙𝗜𝗖𝗜𝗔𝗟²⁰²³ 🍂

18 Nov, 00:41


ආදරනීය හොදම යාලුවා
වෙත ලියමි.......

මගේ ජීවිතේ මා පසු කල
සෑම අපහසු කාර්තුවකදීම ,
මා දරා සිටි ඔබ ,
මගේ ජීවිතයේ හොදම හමුවීමක් ලෙස ,


මා මගේ හදවතේ උඩින් ම ලියා තබමී.........❤️


මම මෙය පැවසීමට දෙවරක් නොසිතමි ,

ඔබ හමු නොවූ වා නම් ,
බොහෝවිට ,


අද මා යැයි කිසිවෙකු මිහිපිට නොසිටීමට ද ඉඩකඩ පවතී........❤️‍🩹


ඉදින් ,

මේ මාගේ එකම ඉල්ලීමයි ,

සැමදා මේ මිතුදම පැවතීමට ඉඩ තබන්න ,

මන් ද ,

ඔබ නැති දිවියකට ඔබ මට තවමත් පාර කියා දී නොමැති බැවිනි.........❤️

අමරනීය මිතුදමකට අපි ඉඩ හරිමු......සැමදා සදාතනික මිතුරන් ලෙස හිදිමු.......🌝💗


didu 🤍🍃


https://whatsapp.com/channel/0029VawtkgE0lwgyciMBUD1e

📚🌾 හුස්මන් අතර 𝗢𝗙𝗙𝗜𝗖𝗜𝗔𝗟²⁰²³ 🍂

18 Nov, 00:41


ඔයා නොදන්නවා උනාට ලමයෝ ,

ඔයාගේ එක වචනෙකට මාව සිය දහස් වාරයක් නිවන්න වගේ ම අවුලන්නත් පුලුවන්.........


දන්නවාද මන් ආසයි ඔයාගේ ලග හිනා වෙලා ඉන්න.....

මොකද ඔයාගේ ගාව මට පපුව පිරෙන්න හරි අපූරු නිදහසක් සැනසීමක් දැනෙනවා.......


ඉතිම් ලමයෝ , ඔයා අව්ලෙන් ඉද්දි ඔයාටත් වඩා මට රිදෙනවා කිව්වොත් ,

ඔයා විශ්වාස කරනවාද ?.......


ඉතිම් පුලුවන් නම් මට මගේ සැනසීම එක්ක හිනාව දෙන්න ලමයෝ.......

ඔයාගේ එක වචනෙකට නිවෙන මාව ,

අව්ලන්නේ නැතුව නිවෙන්න විතරක්ම ඉඩ දෙන්න.....

පුලුවන් නම් ,

ඔය පපුවට ටිකකට තුරුලු කරගෙන මට සැනසීමේ හුස්ම ගන්න ඉඩ දෙන්න.....


didu 🤍🍃



https://whatsapp.com/channel/0029VawtkgE0lwgyciMBUD1e

📚🌾 හුස්මන් අතර 𝗢𝗙𝗙𝗜𝗖𝗜𝗔𝗟²⁰²³ 🍂

18 Nov, 00:39


Hiii...

මන්  𝖑𝖎𝖑' 𝖌𝖎𝖗𝖑 ♡ 🤍


මන් ටික දවසකට පේන්න නැති වෙයි.. 🥹💔

ආපහු මාස 4 කින් වගේ එන්නම්.. 🥹

අමතක වෙයිද මාව මතක අයට.. 🥹🫶💔





𝖑𝖎𝖑' 𝖌𝖎𝖗𝖑 ♡

📚🌾 හුස්මන් අතර 𝗢𝗙𝗙𝗜𝗖𝗜𝗔𝗟²⁰²³ 🍂

18 Nov, 00:39


https://telegra.ph/White-Rose-11-17

📚🌾 හුස්මන් අතර 𝗢𝗙𝗙𝗜𝗖𝗜𝗔𝗟²⁰²³ 🍂

17 Nov, 15:05


https://telegra.ph/White-Rose-11-17

📚🌾 හුස්මන් අතර 𝗢𝗙𝗙𝗜𝗖𝗜𝗔𝗟²⁰²³ 🍂

17 Nov, 04:36


අහංකාර ඇස් 🩵👀 48 කොටස

📚🌾 හුස්මන් අතර 𝗢𝗙𝗙𝗜𝗖𝗜𝗔𝗟²⁰²³ 🍂

17 Nov, 02:25


කෝ අනේ කතාවට කමෙන්ට් / රිඇක්ට්.???

මෙහෙම ගියොත් නම් මන් ලියන්නෑ අනේ 🥹💔


@husmanathara

📚🌾 හුස්මන් අතර 𝗢𝗙𝗙𝗜𝗖𝗜𝗔𝗟²⁰²³ 🍂

17 Nov, 02:24


❤️



@husmanathara

📚🌾 හුස්මන් අතර 𝗢𝗙𝗙𝗜𝗖𝗜𝗔𝗟²⁰²³ 🍂

17 Nov, 02:23


ඒකටත් ගියානෙ මෙච්චර කාලයක්. 🥲😌👍





@husmanathara

📚🌾 හුස්මන් අතර 𝗢𝗙𝗙𝗜𝗖𝗜𝗔𝗟²⁰²³ 🍂

16 Nov, 13:08


විශේෂ දැනුම් දීමයි.......❤️


රතු රෝස මලක් 💕

මේ කතාව කියවපු හැමෝටම මන් වැදගත් දෙයක් කියන්න ආවේ....මන් පෞද්ගලික හේතුවක් නිසා කතාව දැන් පල කරන්නේ මගේ whatsap chanell එකේ....ඉතිම් හැමෝගෙම ඉල්ලීම මත රතු රෝස මලක් කතාව මුල සිට චැනල් එකේ දාන්න හිතුවා....


කතාව එක්ක මුල ඉදන් හිටිය හැමෝම මගේ chanell එකට add වෙන්න ලමායි...නිසදැස් වගේ ම මගේ කතා දිගටම ඒ චැනල් එකේ දානවා මන්......


https://whatsapp.com/channel/0029VawtkgE0lwgyciMBUD1e


මේ ලින්ක් එකෙන් කට්ටිය add වෙන්න.....❤️


මන් ,

දිදූ 🤍🍃

📚🌾 හුස්මන් අතර 𝗢𝗙𝗙𝗜𝗖𝗜𝗔𝗟²⁰²³ 🍂

16 Nov, 08:02


https://telegra.ph/%E0%B6%85%E0%B7%84%E0%B6%9A%E0%B6%BB-%E0%B6%87%E0%B7%83-11-16

📚🌾 හුස්මන් අතර 𝗢𝗙𝗙𝗜𝗖𝗜𝗔𝗟²⁰²³ 🍂

16 Nov, 00:51


https://telegra.ph/White-Rose-11-15

📚🌾 හුස්මන් අතර 𝗢𝗙𝗙𝗜𝗖𝗜𝗔𝗟²⁰²³ 🍂

16 Nov, 00:51


ඔයා හිතන්නෙ මම ඔයාගෙ ජීවිතේට ආවෙ කලින් අය වගේම ඔයාගෙ ජීවිතේ විනාශ කරන්න කියලා වුණත්..

විනාශ වුණ ඒ ජීවිතේ ආයෙමත් ලස්සන කරන්න ඔයාගෙ ජීවිතේට තව කෙනෙක් එන්න ඕනෙ..


ඔයාගෙ ජීවිතේ ඒ කෙනා,
ඔයා කොච්චර බැන්නත් ඔයාගෙ ජීවිතේ ලස්සන කරයි..
හරි ආදරණීය විදිහට..

ඔයාට තියෙන්නෙ ඒ ආදරේ දිහා බලන් ඉන්න විතරයි..
❤️💐



𝖑𝖎𝖑' 𝖌𝖎𝖗𝖑 ♡

📚🌾 හුස්මන් අතර 𝗢𝗙𝗙𝗜𝗖𝗜𝗔𝗟²⁰²³ 🍂

14 Nov, 01:36


Him :

හැගුම් ගොන්නක් හිතේ පුරවන්
බැදෙන්නට නුඹ සමග ආලෙන්.. 🙈❤️


Her :

පුරවගත්‍තට හැගුම් ගොන්නක්..

බැදෙන්නේ කෙලෙසකද ආලෙන්..

ගත වුණිය දැන් බොහෝ කලක්..

නැත ආලෙට නැවත ඉඩක්.. 💔🥀


( ආදරයෙන් විදවන ඇයගෙන්...
තවකෙකු නැවත ආදරයකට හදේ ඉඩක් ඉල්ලද්දි..
ඇයගේ පිළිතුර.. )






𝖑𝖎𝖑' 𝖌𝖎𝖗𝖑 ♡

📚🌾 හුස්මන් අතර 𝗢𝗙𝗙𝗜𝗖𝗜𝗔𝗟²⁰²³ 🍂

14 Nov, 01:36


ගෙවුණු කල් නුඹ නොදැක හරියටම මාසයයි..

අඩු වුණේ මගේ හැම සතුට
ආදරයයි..

ළං වුණේ මා ලගට නුඹ නොමැති කල
ඔහුයි..

දැන් මගේ ලොවේ නම් සිටින්නේ ඔහු
පමණයි..
🥂💔





𝖑𝖎𝖑' 𝖌𝖎𝖗𝖑 ♡

📚🌾 හුස්මන් අතර 𝗢𝗙𝗙𝗜𝗖𝗜𝗔𝗟²⁰²³ 🍂

13 Nov, 03:31


ලියන්නේ මා පොත් පිරෙන්නට ආදරේ හින්දයි සදා.. 🖋

දැනෙන්නේ නැතිවදෝ නුඹට මගෙ ආදරේ හද උතුරලා.. 💗

සිතා ගනු බැරි කිමද හේතුව නුඹේ ආලේ වියැකිලා.. 🥀

නැවත අලුතෙන් පටන් ගනිමුද අපේ ආලෙට පණ තබා..





𝖑𝖎𝖑' 𝖌𝖎𝖗𝖑 ♡

📚🌾 හුස්මන් අතර 𝗢𝗙𝗙𝗜𝗖𝗜𝗔𝗟²⁰²³ 🍂

13 Nov, 03:30


දරා ගන්නේ කෙලෙසකද මා
නුඹ ගොසින් ඇත ඇය කරා..

සිතුවේද නුඹ ඇගේ ආලය
මගේ ආලෙට වැඩියි කියා..


" කලක් ගත විය මටත් ඇති විය
ආලෙ ගැන දැන් හැගුමක් නැතා...

ඇයත් නැති විය නුඹත් තනි විය
නැවත නොඑනුය මා සොයා.. "
💔



𝖑𝖎𝖑' 𝖌𝖎𝖗𝖑 ♡

📚🌾 හුස්මන් අතර 𝗢𝗙𝗙𝗜𝗖𝗜𝗔𝗟²⁰²³ 🍂

13 Nov, 03:30


කලක් ගත විය මටත් ඇති විය
ආලෙ ගැන දැන් හැගුමක් නැතා...

ඇයත් නැති වුය නුඹත් තනි විය
නැවත නොඑනුය මා සොයා..
💥💔




𝖑𝖎𝖑' 𝖌𝖎𝖗𝖑 ♡

📚🌾 හුස්මන් අතර 𝗢𝗙𝗙𝗜𝗖𝗜𝗔𝗟²⁰²³ 🍂

13 Nov, 03:30


තන්තුවෙන් බරදාලා ඇදගෙන යන්න
නුඹව මට බරවැඩි නැහැයි සිතුවා
වාත ප්‍රතිරෝදය වලක්වන්
මාත් දුරගමනක් යන්න නම් හිතුවා
ටිකෙන් ටික දුරයද්දී
ආනත තලයකට ආවහම
නුඹෙනුත් හයියක්
දැන් නොලැබෙනබව මට දැනුණා
නුඹේ බරවාගේම
ඈ ඇතිකළ ඝර්ෂණ බලයත්
මගේ ප්‍රේමයේ බලයට සමාන වුණා
නුඹව ඉහලට අරගෙන එන්න
කප්පිය හරහා මං පහලටම ගමන්කරා
මාව බිමවැදී නැවතුනු කල
නුඹට එකතැනක හිඳුමත් නොරිසි වුණා
තන්තුවේ භේදක බලය ඉක්මවා
මගේ ග්‍රහණයෙන් ඈතට නික්මුණා
නුඹත් දෙවරක් නොසිතා
ඒකාකාර ත්වරණයෙන්
ඈ වෙතට ලංවුනා

#samoo

📚🌾 හුස්මන් අතර 𝗢𝗙𝗙𝗜𝗖𝗜𝗔𝗟²⁰²³ 🍂

12 Nov, 08:22


ඒකහ් 🙊❤️



@husmanatara

📚🌾 හුස්මන් අතර 𝗢𝗙𝗙𝗜𝗖𝗜𝗔𝗟²⁰²³ 🍂

12 Nov, 08:22


😒💔



@husmanatara

📚🌾 හුස්මන් අතර 𝗢𝗙𝗙𝗜𝗖𝗜𝗔𝗟²⁰²³ 🍂

11 Nov, 11:08


+ ළං වෙද්දි ?

- ආදරයක්, සතුටක්, සෙනෙහසක් ❤️


+ අත්හරිද්දි ?

- දුකක්, තරහක්, කළකිරීමක් 💔


+ඊට පස්සෙ ගෙවුන දින ?

- සතුටින් හෝ දුකින්


+ නැවත ළං වෙද්දි
ආදරයක් ? සතුටක් ? දුකක් ? තරහක් ?



- නෑ කිසිම හැගීමක්.. 🙂





𝖑𝖎𝖑' 𝖌𝖎𝖗𝖑 ♡

📚🌾 හුස්මන් අතර 𝗢𝗙𝗙𝗜𝗖𝗜𝗔𝗟²⁰²³ 🍂

11 Nov, 11:08


🌜ආදරෙ අන්ධයි නම්,
මම ඇත්තටම ආදරේ කරනව වෙන්න බැරිද ?



🌛ඇයි එහෙම කියන්නෙ?


🌜මම අන්ධයි.. ආදරේ කරන අයත් අන්ධ වෙනව කියනවනම්, අන්ධ මම ආදරේ කරන නිසා වෙන්න බැරිද ?


🌛ඔයා ආදරේ කරන කෙනා අන්ධද ?


🌜එයාට නම් හොදට ඇස් පේනව ..


🌛දන්නවද දෙයක්,

ආදරේ අන්ධයි නම්,

ඔයා ඇත්තටම ආදරේ කරද්දි, විදිද්දි ඔයාගෙ ඇස් හොදට පේන්න ඕනෙ..
මොකද ඔයා අන්ධ නිසා

එයාගෙ ඇස් හොදට පේනව නම් ආදරේ කරද්දි එයා අන්ධ වෙන්නොනෙ..

තේරෙනවද ඔයාට,



" ආදරේ කරද්දි අන්ධ මිනිස්සුන්ට හොදට ඇස් පේන්න ගන්නව.. ඇස් හොදට පේන මිනිස්සු අන්ධ වෙනව "




𝖑𝖎𝖑' 𝖌𝖎𝖗𝖑 ♡

📚🌾 හුස්මන් අතර 𝗢𝗙𝗙𝗜𝗖𝗜𝗔𝗟²⁰²³ 🍂

11 Nov, 11:05


https://telegra.ph/%E0%B6%AF%E0%B7%80%E0%B6%BA%E0%B6%9C%E0%B6%B1-11-11

📚🌾 හුස්මන් අතර 𝗢𝗙𝗙𝗜𝗖𝗜𝗔𝗟²⁰²³ 🍂

11 Nov, 02:17


https://telegra.ph/%E0%B6%AF%E0%B7%80%E0%B6%BA%E0%B6%9C%E0%B6%B1-11-09-2

📚🌾 හුස්මන් අතර 𝗢𝗙𝗙𝗜𝗖𝗜𝗔𝗟²⁰²³ 🍂

11 Nov, 02:17


https://telegra.ph/%E0%B6%AF%E0%B7%80%E0%B6%BA%E0%B6%9C%E0%B6%B1-11-09

📚🌾 හුස්මන් අතර 𝗢𝗙𝗙𝗜𝗖𝗜𝗔𝗟²⁰²³ 🍂

11 Nov, 02:17


ගොඩක් අය හෙව්වෙම ආදරේට නිර්වචන..

ඒත් කාටවත් ස්ථිරවම නිර්වචනයක් දෙන්න බැරි ඒ ආදරේට,

වටිනාකමක් දෙන්න හැමෝටම පුළුවන් .. 🌷

- ඉතින් -



" කුමටද සොයන්නේ ආදරයට
නිර්වචන..

දෙන්නට බැරිද වටිනාකම
හැමවිටම... "





𝖑𝖎𝖑' 𝖌𝖎𝖗𝖑 ♡

📚🌾 හුස්මන් අතර 𝗢𝗙𝗙𝗜𝗖𝗜𝗔𝗟²⁰²³ 🍂

11 Nov, 02:17


ආදරය සන්නිවේදනයට භාෂාවක් අත්‍යාවශ්‍ය නැත..  ❤️🥂

📚🌾 හුස්මන් අතර 𝗢𝗙𝗙𝗜𝗖𝗜𝗔𝗟²⁰²³ 🍂

11 Nov, 02:16


11:11

අද තමා දවස ළමායි..
ඉතින් ඔයාලා ලෑස්තිද..?
ඔයාගෙ හිතේ තියන ප්‍රාර්ථනාව ඉල්ලන්න විශ්වයෙන්.!
අනිවාරෙන්ම ඒ දේ ඉශ්ට වෙනවා.🤍




@husmanathara

📚🌾 හුස්මන් අතර 𝗢𝗙𝗙𝗜𝗖𝗜𝗔𝗟²⁰²³ 🍂

09 Nov, 11:51


අපි ආදරේ කරන්නෙ අපිට ආදරේ මිනිස්සුන්ට....

එහෙම කිව්වට,

සමහරවිට..


අපි ආදරය කරන්නෙ අපිට ආදරේ නැති මිනිස්සුන්ට වෙන්නත් පුළුවන්..


- දැනුවත්ව හෝ නොදැනුවත්ව -





𝖑𝖎𝖑' 𝖌𝖎𝖗𝖑 ♡

📚🌾 හුස්මන් අතර 𝗢𝗙𝗙𝗜𝗖𝗜𝗔𝗟²⁰²³ 🍂

09 Nov, 11:51


https://telegra.ph/%E0%B6%85%E0%B7%84%E0%B6%B8%E0%B7%80-%E0%B6%9C%E0%B6%BA%E0%B6%AD-%E0%B6%B8-%E0%B6%86%E0%B6%AD%E0%B6%B8%E0%B6%BA-%E0%B6%B8%E0%B6%A7-%E0%B6%B1%E0%B6%AD%E0%B7%80-%E0%B6%B6-%E0%B6%94%E0%B6%BA-11-08

📚🌾 හුස්මන් අතර 𝗢𝗙𝗙𝗜𝗖𝗜𝗔𝗟²⁰²³ 🍂

31 Oct, 01:54


https://telegra.ph/%E0%B6%92%E0%B6%AD-%E0%B6%94%E0%B6%BA-%E0%B6%AF%E0%B6%B1%E0%B6%B1%E0%B6%AD-%E0%B6%B1%E0%B6%AD%E0%B7%80-%E0%B6%87%E0%B6%AD-10-30

📚🌾 හුස්මන් අතර 𝗢𝗙𝗙𝗜𝗖𝗜𝗔𝗟²⁰²³ 🍂

29 Oct, 00:51


https://telegra.ph/%E0%B6%BB%E0%B6%AD-%E0%B6%BB%E0%B7%83-%E0%B6%B8%E0%B6%BD%E0%B6%9A-10-28

📚🌾 හුස්මන් අතර 𝗢𝗙𝗙𝗜𝗖𝗜𝗔𝗟²⁰²³ 🍂

28 Oct, 06:20


https://telegra.ph/%E0%B6%AF%E0%B7%80%E0%B6%BA%E0%B6%9C%E0%B6%B1-10-26-3

📚🌾 හුස්මන් අතර 𝗢𝗙𝗙𝗜𝗖𝗜𝗔𝗟²⁰²³ 🍂

28 Oct, 00:19


ගොඩක් කල් ඔබ නොදැක සිටියත්
ආදරේ නැත වූයෙ අඩුවක්...

ටිකින් ටික දින ගෙවී යන විට
දැනේ මට එය කල්ප ගණනක්...

කෙසේ හෝ නුඹ දුටුව විටදිම
හදේ උතුරා ගියේ සතුටක්...

වචන කර පවසන්නෙ කොහොමද
මගේ හද දැන් ආල භවනක්.. 💐🙊




𝖑𝖎𝖑' 𝖌𝖎𝖗𝖑 ♡

📚🌾 හුස්මන් අතර 𝗢𝗙𝗙𝗜𝗖𝗜𝗔𝗟²⁰²³ 🍂

27 Oct, 14:19


https://telegra.ph/%E0%B6%AF%E0%B7%80%E0%B6%BA%E0%B6%9C%E0%B6%B1-10-26-2

📚🌾 හුස්මන් අතර 𝗢𝗙𝗙𝗜𝗖𝗜𝗔𝗟²⁰²³ 🍂

27 Oct, 08:18


https://telegra.ph/White-Rose-10-27

📚🌾 හුස්මන් අතර 𝗢𝗙𝗙𝗜𝗖𝗜𝗔𝗟²⁰²³ 🍂

27 Oct, 08:17


නැවත හමු වූ විටෙක නුඹව මා වැළදගන්නම් ආදරෙන්..

මතු දිනකදිත් මට නුඹව
අහිමි විය නොහැකි ලෙසින්..

කල්පයක් සේ දැනේ මට නුඹ
නොදැක ගෙවෙනා දින ගණන්..

පතන්නෙමි මා මගේ ප්‍රේමිය
ඔබට සුභම සුභ උපන් දිනක්..
💐🤍




𝖑𝖎𝖑' 𝖌𝖎𝖗𝖑 ♡

📚🌾 හුස්මන් අතර 𝗢𝗙𝗙𝗜𝗖𝗜𝗔𝗟²⁰²³ 🍂

27 Oct, 08:17


https://telegra.ph/%E0%B6%AF%E0%B7%80%E0%B6%BA%E0%B6%9C%E0%B6%B1-10-26

📚🌾 හුස්මන් අතර 𝗢𝗙𝗙𝗜𝗖𝗜𝗔𝗟²⁰²³ 🍂

27 Oct, 08:17


එයාලා අහනකොට මොකක්ද ඔයාගේ ප්‍රශ්නේ කියලා,,
ඇත්තටම මට තේරුන්නෑ ඒක කොහොමද විස්තර කරන්න ඕනියි කියලා

අන්තිමට හැමදේම ඇතුලේ තියන් ඉදලා මන්
හොඳ කරන්න බැරි ලෙඩෙක් වුනා!

ඒක කෝම විස්තර කරන්නද කියලා මම අදටත් දන්නැහැ

ඒත් කිසිම කෙනෙක්ට විහිලුවට වත් ඒ හැඟීම් එක පාරක් වත් දැනෙන්න එපා කියලා විතරක් මම කියනවා

මොකද ඒක ඒ තරම්ම වේදනයි

කිසිකෙනෙක්ට කවදාවත්
දැනෙන්න හොඳ නෑ මයි
🤍🙂

https://t.me/cutypage

📚🌾 හුස්මන් අතර 𝗢𝗙𝗙𝗜𝗖𝗜𝗔𝗟²⁰²³ 🍂

25 Oct, 06:24


https://telegra.ph/%E0%B6%BB%E0%B6%AD-%E0%B6%BB%E0%B7%83-%E0%B6%B8%E0%B6%BD%E0%B6%9A-10-23-2

📚🌾 හුස්මන් අතර 𝗢𝗙𝗙𝗜𝗖𝗜𝗔𝗟²⁰²³ 🍂

25 Oct, 00:20


අතින්වත් නොඅල්ලා ආදරෙන්
බැදෙන්න

හැමදාම නොදැක්කත් ආදරේ අඩු
නොවෙන්න

මතක් වන හැමවිටම මගේ හිත
පිරෙන්න 

බලා හිදිමි මා නැවතත් ආදරෙන්
වෙළෙන්න
💐



𝖑𝖎𝖑' 𝖌𝖎𝖗𝖑 ♡

📚🌾 හුස්මන් අතර 𝗢𝗙𝗙𝗜𝗖𝗜𝗔𝗟²⁰²³ 🍂

25 Oct, 00:19


Good morning lamayneee.❤️🥀



@husmanatara

📚🌾 හුස්මන් අතර 𝗢𝗙𝗙𝗜𝗖𝗜𝗔𝗟²⁰²³ 🍂

24 Oct, 01:40


📚🌾 හුස්මන් අතර 𝗢𝗙𝗙𝗜𝗖𝗜𝗔𝗟²⁰²³ 🍂 pinned «යසාරා ~සියලුම කොටස්~»

📚🌾 හුස්මන් අතර 𝗢𝗙𝗙𝗜𝗖𝗜𝗔𝗟²⁰²³ 🍂

24 Oct, 01:40


යසාරා ~සියලුම කොටස්~

📚🌾 හුස්මන් අතර 𝗢𝗙𝗙𝗜𝗖𝗜𝗔𝗟²⁰²³ 🍂

24 Oct, 01:29


📚🌾 හුස්මන් අතර 𝗢𝗙𝗙𝗜𝗖𝗜𝗔𝗟²⁰²³ 🍂 pinned «අහංකාර ඇස් 🩵🪽~මෙතෙක් කොටස්~»

📚🌾 හුස්මන් අතර 𝗢𝗙𝗙𝗜𝗖𝗜𝗔𝗟²⁰²³ 🍂

24 Oct, 01:28


අහංකාර ඇස් 🩵🪽~මෙතෙක් කොටස්~

📚🌾 හුස්මන් අතර 𝗢𝗙𝗙𝗜𝗖𝗜𝗔𝗟²⁰²³ 🍂

24 Oct, 00:47


හයියූ.....


25 දෙනයිද කියවන්නෙ...
ලියලත් වැඩක් නැ එහෙනම්

🥲💔
@husmanatara

📚🌾 හුස්මන් අතර 𝗢𝗙𝗙𝗜𝗖𝗜𝗔𝗟²⁰²³ 🍂

24 Oct, 00:46


ගුඩ් මෝනින් ලමයිනේ....



@husmanatara

📚🌾 හුස්මන් අතර 𝗢𝗙𝗙𝗜𝗖𝗜𝗔𝗟²⁰²³ 🍂

24 Oct, 00:43


https://telegra.ph/%E0%B6%BB%E0%B6%AD-%E0%B6%BB%E0%B7%83-%E0%B6%B8%E0%B6%BD%E0%B6%9A-10-23

📚🌾 හුස්මන් අතර 𝗢𝗙𝗙𝗜𝗖𝗜𝗔𝗟²⁰²³ 🍂

23 Oct, 16:56


https://telegra.ph/%E0%B6%85%E0%B7%84%E0%B6%9A%E0%B6%BB-%E0%B6%87%E0%B7%83--45-10-23

📚🌾 හුස්මන් අතර 𝗢𝗙𝗙𝗜𝗖𝗜𝗔𝗟²⁰²³ 🍂

23 Oct, 16:49


Hiii.. mn Lil' girl.. 🤍



මගෙ කතා, නිසදැස් කියවලා තියෙනවනම් ඒව ගැන ..  ඒ කිව්වෙ මේ මන් ගැන 🌝 comment එකක් දාන්නකො..

මන් ලියන ඒව ගැන.. 🌝 හොදයිද අවුල්ද කියලා 🌚💐

📚🌾 හුස්මන් අතර 𝗢𝗙𝗙𝗜𝗖𝗜𝗔𝗟²⁰²³ 🍂

23 Oct, 16:49


https://telegra.ph/%E0%B6%AF%E0%B7%80%E0%B6%BA%E0%B6%9C%E0%B6%B1-10-23

4,340

subscribers

10,237

photos

2,700

videos