𝓑𝓮𝓪𝓾𝓽𝔂 𝓖𝓲𝓻𝓵 @beauty_girl_official_sl Channel on Telegram

𝓑𝓮𝓪𝓾𝓽𝔂 𝓖𝓲𝓻𝓵

@beauty_girl_official_sl


✨️Videos
💫photos
සහ තවත් දේවල් මෙතනින් enjoy කරන්න පුළුවන්…
අපිත් එක්ක එකතු වෙලා ඉන්න දිගටම…

👇අපේ ලින්ක් එක 👇

@beauty_girl_official_sl_chat

ඔයලාගේ posts, arts, කෙටි කතා මේ බොට් ට එවන්න අමතක කරන්න එපා 😌

👉 @Beauty_girl_adminrbot 👈

💟Fashion💕Video 💞Style 💓Dresses 💖සහ තවත් දේවල් මෙතනින් ගන්න පුළුවන් (Sinhala)

🌟👗🎥💄💃nnසිංහල සිනයේ ඉතාමත් දිවුරක් අපට පවතින සුළඟ මාන ගරුම් ගවේෂණයට අපි සහ නිසා අම්මෝ අකුලසුද, භාෂාව නැවත ඉවත් කරන්න... කාලෙක හවුල් සහ හුදොප් අල්ලම් පස්සෙ... සෙවීට එක ලැබෙන්න. 🎀💄💅nn@beauty_girl_official_sl_chatnnඔයලාගේ posts, arts, කෙටි කතා මේ බොට් ට එවන්න.😊n👉 @Beauty_girl_adminrbot 👈

𝓑𝓮𝓪𝓾𝓽𝔂 𝓖𝓲𝓻𝓵

31 Jan, 18:02


🌝💗

𝓑𝓮𝓪𝓾𝓽𝔂 𝓖𝓲𝓻𝓵

28 Jan, 04:20


#fashion

@beauty_girl_official_sl

𝓑𝓮𝓪𝓾𝓽𝔂 𝓖𝓲𝓻𝓵

26 Jan, 04:47


Logos

@beauty_girl_official_sl

𝓑𝓮𝓪𝓾𝓽𝔂 𝓖𝓲𝓻𝓵

22 Jan, 09:37


දැනුම සොයන පිපාසිතයන් වෙනුවෙන්ම වෙන් වූ නවාතැන.❤️🍀


🔻අධ්‍යාපනික තොරතුරු 📚❤️

🔺අරුම පුදුම දේවල් ☀️😦

🔻අභිරහස් ගවේෂණ 👻

🔺අලුත් වන තාක්ෂණය 💻🔻

🔻ලෝකයේ අලුත්ම විස්තර 🟫

🔺තවත් බොහෝ දෑ සමග 💕🥰


🍀 එකී නොකී මෙකී දෑ සමග ලෝකයේ විශ්ව ගවේෂනයට ඔබත් දැන්ම එකතු වෙන්න. ❤️

✏️✏️✏️✏️✏️✏️ ✏️✏️✏️✏️✏️✏️

🔤🔤🔤🔤    🔤🔤🔤

𝓑𝓮𝓪𝓾𝓽𝔂 𝓖𝓲𝓻𝓵

21 Jan, 02:03


♥️

𝓑𝓮𝓪𝓾𝓽𝔂 𝓖𝓲𝓻𝓵

20 Jan, 16:25


කැලේ පිපුණ මල් කැලේටම පර වෙන්න නොදී....

මුලු ලෝකෙටම ඒවගේ සුවද පෙන්නමු....

ඉතින් මේ ආරාධනය ලෝකේ වටේම ඉන්න පුංචි පුංචි ලස්සන මල් වලටයි....

එන්න ඇවිත් මුලු ලෝකෙටම ඔයාගේ දක්ෂතාවය පෙන්නමු...

අකුරු අස්සෙ ජීවිතේ ඇහිදින්න...ඒ ජීවිතේ මායාවක්ව විඳින්න...

එකතු වෙන්න අපේ සොදුරු නවාතැන සමග...


අලුත් අවුරුද්දේ අලුත් වෙන කතු විමන

~ නව වසරට සගරාවක්
~ නව වසරේ අලුත්ම කතාව (The Red Eye)



#කතු_විමන

𝓑𝓮𝓪𝓾𝓽𝔂 𝓖𝓲𝓻𝓵

20 Jan, 02:13


Birthday shoot ideas ❤️

@beauty_girl_official_sl

𝓑𝓮𝓪𝓾𝓽𝔂 𝓖𝓲𝓻𝓵

19 Jan, 02:16


Wallpapers 💛

@beauty_girl_official_sl

𝓑𝓮𝓪𝓾𝓽𝔂 𝓖𝓲𝓻𝓵

18 Jan, 02:12


💚

@beauty_girl_official_sl

𝓑𝓮𝓪𝓾𝓽𝔂 𝓖𝓲𝓻𝓵

13 Jan, 01:48


Frocks ❤️

@beauty_girl_official_sl

𝓑𝓮𝓪𝓾𝓽𝔂 𝓖𝓲𝓻𝓵

12 Jan, 01:48


Arts ✨️

@beauty_girl_official_sl

𝓑𝓮𝓪𝓾𝓽𝔂 𝓖𝓲𝓻𝓵

11 Jan, 03:28


https://telegra.ph/%E0%B6%85%E0%B7%84%E0%B7%83%E0%B6%9A%E0%B7%80-10-29-3

𝓑𝓮𝓪𝓾𝓽𝔂 𝓖𝓲𝓻𝓵

11 Jan, 01:47


Bestie wallpaper 💛

@beauty_girl_official_sl

𝓑𝓮𝓪𝓾𝓽𝔂 𝓖𝓲𝓻𝓵

10 Jan, 19:28


https://telegra.ph/The-Bedroom-12-18

𝓑𝓮𝓪𝓾𝓽𝔂 𝓖𝓲𝓻𝓵

10 Jan, 01:58


Nature 💚

@beauty_girl_official_sl

𝓑𝓮𝓪𝓾𝓽𝔂 𝓖𝓲𝓻𝓵

09 Jan, 00:56


Outfits ♥️

@beauty_girl_official_sl

𝓑𝓮𝓪𝓾𝓽𝔂 𝓖𝓲𝓻𝓵

06 Jan, 20:04


Scam🤚🛑

𝓑𝓮𝓪𝓾𝓽𝔂 𝓖𝓲𝓻𝓵

06 Jan, 10:35


ජීවිතයේ සමහර අවස්ථා එනවා තමන්ට තමන්වත් නැතුව අසරණ වෙන☺️, ඒ වගේම හිතේ හිර කරන් ඉන්න හැඟීම් අහන්න කෙනෙක් නැතුව, කියන්න කෙනෙක් නැතුව අසරණ වෙන..🙃😇

ඉතින් ඒ වගේ අවස්තාවකදී ඔයාලට පුළුවන් ඔයාගේ හිතට වද දෙන ඕනම ප්‍රශ්නයක් bot කෙනෙක් හරහා අපිට යොමු කරන්න.😇 
ඒ ප්‍රශ්න ඔයාගේ පෞද්ගලිකත්වය ආරක්ශා වෙන විදියට අපි මේ සමූහයේ පළ කරනවා...☺️
අපේ ඇඩ්මින්ලා සහ මේ චැනල් එකේ අනික් අය ඔයාව අහන් ඉඳී, ඔයාගේ ප්‍රශ්නෙට විසඳුමක් දෙන්න කටයුතු කරයි..😇

විශේෂයෙන්ම ඔයාලගෙ හැඟීම් විහිලුවකට ගන්න මේ සමූහයේ ඉඩක් නෑ..🙃

එන්න එකතු වෙන්න අපිත් එක්ක නිදහසට පාර හොයාගන්න... 🥰

✹ LINK : https://t.me/Give_way2Freedom

𝓑𝓮𝓪𝓾𝓽𝔂 𝓖𝓲𝓻𝓵

05 Jan, 19:41


https://youtu.be/uP3iVZLb09I

𝓑𝓮𝓪𝓾𝓽𝔂 𝓖𝓲𝓻𝓵

05 Jan, 07:58


කට්ටිය channel එකේ දිගටම ඉන්න, පොඩි surprise එකක් දෙන්නයි යන්නේ, leave උනොත් මුකුත් නැති වෙයි

𝓑𝓮𝓪𝓾𝓽𝔂 𝓖𝓲𝓻𝓵

05 Jan, 07:57


@Beauty_girl_adminrbot

𝓑𝓮𝓪𝓾𝓽𝔂 𝓖𝓲𝓻𝓵

05 Jan, 07:57


යාලුවනේ cross promotion කරනවා නම් අපේ බොටා ට message එකක් දාන්න...

𝓑𝓮𝓪𝓾𝓽𝔂 𝓖𝓲𝓻𝓵

05 Jan, 07:20


Flower bouquet 💐

@beauty_girl_official_sl

𝓑𝓮𝓪𝓾𝓽𝔂 𝓖𝓲𝓻𝓵

03 Jan, 12:32


https://youtube.com/shorts/UNAuhKRhAEc?si=Nrjp3AcvGnK91wG7

𝓑𝓮𝓪𝓾𝓽𝔂 𝓖𝓲𝓻𝓵

03 Jan, 12:32


පොඩි එකෙක් ගෙ සපත්තුවක් කියලා ද හිතුවේ?😂😂
නෑ නෑ මේක චීන ගෑනූ අය දාන සපත්තුවක්

පහල වීඩියෝ එක බැලුවම තේරෙයි

𝓑𝓮𝓪𝓾𝓽𝔂 𝓖𝓲𝓻𝓵

20 Dec, 14:31


https://youtube.com/shorts/VZ68LZI2Hfk?feature=share

𝓑𝓮𝓪𝓾𝓽𝔂 𝓖𝓲𝓻𝓵

20 Dec, 14:29


https://youtube.com/shorts/nAF1cetCBBU?feature=share

𝓑𝓮𝓪𝓾𝓽𝔂 𝓖𝓲𝓻𝓵

20 Dec, 02:26


https://t.me/the_online_stor_e

𝓑𝓮𝓪𝓾𝓽𝔂 𝓖𝓲𝓻𝓵

15 Dec, 18:39


🖤"

𝓑𝓮𝓪𝓾𝓽𝔂 𝓖𝓲𝓻𝓵

15 Dec, 00:22


♥️

𝓑𝓮𝓪𝓾𝓽𝔂 𝓖𝓲𝓻𝓵

14 Dec, 12:19


🌝

𝓑𝓮𝓪𝓾𝓽𝔂 𝓖𝓲𝓻𝓵

14 Dec, 07:19


https://youtube.com/shorts/TGqzrNGRlG0?feature=share

𝓑𝓮𝓪𝓾𝓽𝔂 𝓖𝓲𝓻𝓵

13 Dec, 13:07


🕊️SeVeNWiNgS🪽

Subscribe to my channel. For those who subscribe to my channel.

මගේ චැනල් එකට සෙට් වෙන්න. මගේ චැනල් එකට සෙට් වෙන ඔයාට.

♥️Tiktok
☺️Whatsapp status
🥰New Romantic Movies
🤗Couple Wallpapers
😇Couple Photos

@SeVeNWiNgS24🪽
පහළ ලින්ක් එකෙන් ජොයින් වෙලා සෙට් වෙන්න.Join and join from the link below.

𝓑𝓮𝓪𝓾𝓽𝔂 𝓖𝓲𝓻𝓵

13 Dec, 11:04


https://youtube.com/shorts/4bmOH7qLpgg?si=BKQ4qTO4Z9L6sf-x

𝓑𝓮𝓪𝓾𝓽𝔂 𝓖𝓲𝓻𝓵

12 Dec, 16:42


Symbol of ouroboros

𝓑𝓮𝓪𝓾𝓽𝔂 𝓖𝓲𝓻𝓵

12 Dec, 15:51


https://telegra.ph/%E0%B6%8B%E0%B6%B8%E0%B6%B8%E0%B6%B1%E0%B6%AD%E0%B6%9A%E0%B6%BA%E0%B6%9A%E0%B6%9C-%E0%B7%83%E0%B6%AD%E0%B6%B8%E0%B6%B1-11-03

𝓑𝓮𝓪𝓾𝓽𝔂 𝓖𝓲𝓻𝓵

09 Dec, 17:16


Hello මගේ රත්තරං යාලුවනේ…

❤️𝓑𝓮𝓪𝓾𝓽𝔂 𝓖𝓲𝓻𝓵 ❤️

17 Nov, 14:33


ඒ දෙන්නා ❤️🌻

❤️𝓑𝓮𝓪𝓾𝓽𝔂 𝓖𝓲𝓻𝓵 ❤️

16 Nov, 05:35


දරන් සෙනෙහස මහමෙරක් තරමට
නුඹට මං පෙම් කළ නිසා
ලොවක් එරෙහිව පැනනැගෙන තැන මට මං
නුඹ නැති කළා....


සීත ඍතුවෙදී උණුසුමක වී හිද වසන්තෙදි නොදැනිම ගියා...


යලි යලිත් හිත පුරා විසිරුනු හීන ඉමෙහිම නුඹ ඉතිං අද හිනැහුනා...

නේක සිතුවිලි නුඹේ රුවම ඇද
හදවතහි නුඹ සිරකලා
ලෝබකම් කියූ ආදරේකට තවම හිත මගෙ පාරනා...


හිමි නැතිත් අහිමිව නැතිත් පෙම්කවක ලග
නුඹ ඉතිං මා තනිකලා....


විහග

❤️𝓑𝓮𝓪𝓾𝓽𝔂 𝓖𝓲𝓻𝓵 ❤️

15 Nov, 12:04


ඇත්ත 🥲💔

❤️𝓑𝓮𝓪𝓾𝓽𝔂 𝓖𝓲𝓻𝓵 ❤️

14 Nov, 07:23


@beauty_girl_official_sl

❤️𝓑𝓮𝓪𝓾𝓽𝔂 𝓖𝓲𝓻𝓵 ❤️

13 Nov, 15:30


🦄https://t.me/beautyfull4444

ඔයාගේ හිත වගේම බාහිර පෙනුමත් ලස්සන කරගන්න එකතු වෙන්න අපිත් එක්ක 👑

                ♥️🌎♥️

https://chat.whatsapp.com/D81HWQp3Gx1GUA33KR6Ov5
ලස්සනම දේවල් අඩුම මිලට ඉතාම පහසුවෙන් ඔයා ලගටම...............

❤️𝓑𝓮𝓪𝓾𝓽𝔂 𝓖𝓲𝓻𝓵 ❤️

12 Nov, 15:16


තන්තුවෙන් බරදාලා ඇදගෙන යන්න
නුඹව මට බරවැඩි නැහැයි සිතුවා
වාත ප්‍රතිරෝදය වලක්වන්
මාත් දුරගමනක් යන්න නම් හිතුවා
ටිකෙන් ටික දුරයද්දී
ආනත තලයකට ආවහම
නුඹෙනුත් හයියක්
දැන් නොලැබෙනබව මට දැනුණා
නුඹේ බරවාගේම
ඈ ඇතිකළ ඝර්ෂණ බලයත්
මගේ ප්‍රේමයේ බලයට සමාන වුණා
නුඹව ඉහලට අරගෙන එන්න
කප්පිය හරහා මං පහලටම ගමන්කරා
මාව බිමවැදී නැවතුනු කල
නුඹට එකතැනක හිඳුමත් නොරිසි වුණා
තන්තුවේ භේදක බලය ඉක්මවා
මගේ ග්‍රහණයෙන් ඈතට නික්මුණා
නුඹත් දෙවරක් නොසිතා
ඒකාකාර ත්වරණයෙන්
ඈ වෙතට ලංවුනා

#samoo

❤️𝓑𝓮𝓪𝓾𝓽𝔂 𝓖𝓲𝓻𝓵 ❤️

11 Nov, 02:41


අද දවස 11.11 ඒනම් විශ්ව ආකර්ෂණ දිනය

ඔබ තුල තියෙන ශක්තියෙන් සහ විශ්වාසයෙන් ඔබේ ජීවිතය සාර්ථක කරගන්න.


𝗧𝗵𝗮𝗻𝗸 𝘆𝗼𝘂 𝗠𝗼𝘁𝗵𝗲𝗿 𝗨𝗻𝗶𝘃𝗲𝗿𝘀𝗲 ♥️🌍🕊️

❤️𝓑𝓮𝓪𝓾𝓽𝔂 𝓖𝓲𝓻𝓵 ❤️

10 Nov, 07:00


https://youtu.be/h1iwbZSMMTk?si=exVzEAZgBFj2fvBq

❤️𝓑𝓮𝓪𝓾𝓽𝔂 𝓖𝓲𝓻𝓵 ❤️

10 Nov, 03:37


ජිවිතේට යමක් 📌

❤️𝓑𝓮𝓪𝓾𝓽𝔂 𝓖𝓲𝓻𝓵 ❤️

08 Nov, 23:44


ඇත්ත 😓

❤️𝓑𝓮𝓪𝓾𝓽𝔂 𝓖𝓲𝓻𝓵 ❤️

08 Nov, 06:43


♥️🥺

❤️𝓑𝓮𝓪𝓾𝓽𝔂 𝓖𝓲𝓻𝓵 ❤️

07 Nov, 23:53


♥️

❤️𝓑𝓮𝓪𝓾𝓽𝔂 𝓖𝓲𝓻𝓵 ❤️

07 Nov, 13:24


Wallpaper Design ♥️

❤️𝓑𝓮𝓪𝓾𝓽𝔂 𝓖𝓲𝓻𝓵 ❤️

21 Oct, 08:32


❤️

@beauty_girl_official_sl

❤️𝓑𝓮𝓪𝓾𝓽𝔂 𝓖𝓲𝓻𝓵 ❤️

20 Oct, 08:32


😍

@beauty_girl_official_sl

❤️𝓑𝓮𝓪𝓾𝓽𝔂 𝓖𝓲𝓻𝓵 ❤️

19 Oct, 11:32


Flower card 💐❤️

@beauty_girl_official_sl

❤️𝓑𝓮𝓪𝓾𝓽𝔂 𝓖𝓲𝓻𝓵 ❤️

18 Oct, 15:10


Nature

@beauty_girl_official_sl

❤️𝓑𝓮𝓪𝓾𝓽𝔂 𝓖𝓲𝓻𝓵 ❤️

17 Oct, 04:44


😍❤️

@beauty_girl_official_sl

❤️𝓑𝓮𝓪𝓾𝓽𝔂 𝓖𝓲𝓻𝓵 ❤️

16 Oct, 03:44


Wallpapers ❤️

@beauty_girl_official_sl

❤️𝓑𝓮𝓪𝓾𝓽𝔂 𝓖𝓲𝓻𝓵 ❤️

15 Oct, 11:42


හැකියි නම් ලොව සනසවන්නට
නිවුණු හදවත් සෑම.......

හිට්ලරුත් එයි නිවාගන්නට
දැවෙන හදවත තාම.....

පන්හිඳට බැරි වුණා කවදත්
නිවන්නට ගිනි මෙහෙම.....

ගිනි නිවී ගියෙ නම් ඉතින් අද
කවිකුත් නෑ ලෝකෙට....


#samoo

4,089

subscribers

944

photos

110

videos