2023 Batch | eChem Diary @echemdiary23 Channel on Telegram

2023 Batch | eChem Diary

@echemdiary23


2023 Batch | eChem Diary (English)

Welcome to the 2023 Batch | eChem Diary Telegram channel, where chemistry enthusiasts and students come together to share their passion for the subject! This channel is dedicated to the members of the 2023 batch, providing a platform for them to discuss all things related to chemistry. Whether you are a student looking for study tips, a professional seeking career advice, or simply someone who enjoys learning about the wonders of chemistry, this channel is the perfect place for you. The eChem Diary username represents the electronic chemistry diary that each member of the 2023 batch can keep through this channel. Join us today and be a part of a community that is committed to expanding their knowledge and love for chemistry!

2023 Batch | eChem Diary

24 Aug, 15:32


4444🔥❤️

2023 Batch | eChem Diary

09 Apr, 13:47


How Saad....😮‍💨🥹

2023 Batch | eChem Diary

12 Feb, 17:13


Harima agei malliye🥲👍

2023 Batch | eChem Diary

05 Feb, 13:01


🔥Che★ගුරා x Amila🔥

ගිනිකෙළි සහ ගිනිඅවි

2023 Batch | eChem Diary

18 Jan, 13:30


😪💔දිස් ඊස් වෙරි බෑඩ්

(Click karala blnn nttm sounds en na😒)

2023 Batch | eChem Diary

14 Jan, 05:13


"STRUGGLE TO WIN THE RACE"

💯

2023 Batch | eChem Diary

11 Jan, 14:42


ස්තුතියි අවලම්බ අක්කේ❤️

2023 Batch | eChem Diary

06 Jan, 05:25


ඇයි?🥲

2023 Batch | eChem Diary

03 Jan, 14:27


Don't Stress ,Just do ur best and let the results speak for themselves 💪❤️

Good luck guys
❤️🔥❤️🔥❤️🔥
💪💪💪💪💪💪

Supiri gemak gahamu💪

2023 Batch | eChem Diary

31 Dec, 18:39


සියලු පැතුම් ඉටුවන සුබ නව වසරක් ⁣වේවා..🥳❤️🔥

2023 Batch | eChem Diary

30 Dec, 07:28


Capa capa🥹👍

2023 Batch | eChem Diary

29 Dec, 11:20


👉👈🌝❤️

2023 Batch | eChem Diary

28 Dec, 20:23


ඇයි 22 & 23 rev අපේ සහෝදර කැල Group එක හාද්දි පලු යන්න බැනල පස්සෙ බොක්කෙන්ම ෆිට් වුන හැටි🫂

පොඩි එවුන් තරු ඉල්ලනවා වගේ කරපු පරිවර්තනේට ගින්දරක් ඉල්ලුව හැටි 🔥

පරිවර්තන ශතකයක කප් ගහපු හැටි😎💪

Inorganic කාලේ instructorsලත් එක්ක කරපු Study sessions ❤️🥹

එකී මෙකී නොකී මතක ගොඩක් එක්ක තියරි අපි හෙමීටම නතර වුනා
ඒත් හිත ඇතුලෙ මොකක්දෝ කියාගන්න බැරි පුංචිම පුංචි දුකක් වගේ එකක් දැනෙනවා 🥹

අනේ සර් තියරි අපි ගැනත් වචනයක් කියන් යන්නකෝ ❤️

පොදුවෙ කිව්ව බව ඇත්ත ඒ්ත් මේක අපේ අයිතිය පිලිබද පස්නයක් 😒
Rev එවුන් ගැන කිව්ව හොදටෝම වැඩි
ඊරිසියාවට කියනව එහෙම නෙමෙයි මේ 😌
දන්නැද්ද ඉතින් 😁❤️


මොනවම හරි කියමු සර් 🥹
අනික 1st theory batch කියන මෙව්ව එකට 🥇🥇 🥇🥇🥇🥇🥇🥇🥇🥇

@Amila_Dasanayake

2023 Batch | eChem Diary

28 Dec, 20:06


🌝සර්ට Theory අපි ගැන මොකද හිතෙන්නේ කියලත් කියන්නකෝ...

අපිත් එක්ක සර්ට තියෙන පොඩි ලස්සන මතකයක්වත්...🥹❤️ @Amila_Dasanayake

2023 Batch | eChem Diary

28 Dec, 19:55


මතකද අපි theory class එකේ තරගෙට පරිවර්තන කරපු හැටි, ඉස්සරම ඉස්සර Discussion වලට පන බයේ ගියපු හැටි , එක සැරයක් සර් ගෙන් බැනුම් අහපු හැටි, සමහර සර්ට class කරන්න බැරි උන දවස් වල පාන්දර 4 ට class කරපු හැටි ........හරි ලස්සන මතක ගොඩක් නේද online class  එකක් විදිහට ...❤️

-copied-

2023 Batch | eChem Diary

28 Dec, 19:25


මොනව වුනත් 23 කියන්නෙ සර්ගෙ පලවෙනි Theory batch එක ...❤️🥹

2023 Batch | eChem Diary

28 Dec, 18:24


❤️‍🩹🍃ඉතින් එබැවින් නවතිමි...
හදින් පිටමන් නොකරමි...
💫

2023 Batch | eChem Diary

28 Dec, 17:54


🥹❤️ආසම ඉලක්කම 4 නිසා අන්තිම ප්‍රශ්න දෙකත් 4න් ඉවර කරපු සර්...

අහම්බයක්ද හිතලා කරපු දෙයක්ද!!

2023 Batch | eChem Diary

28 Dec, 13:02


🛑දැන් සර් ඉන්නෙ ලංකාවෙද අගහරුවලද අදාල නෑ 🌝

🛑මේක අන්තිම Midnight එකද පලවෙනි එකද අදාලත් නෑ🌝🌝

🛑අද පාඩම මොකක් උනත් අදාලම නෑ🌝😌

🛑කොටින්ම කිව්වොත් ,

විභාගෙට තව දවස් 6ද කීයද ..

.හත්දෙයියනේ අදාාාාලම නෑ😌😌

දැන් ප්‍රශ්නෙ තමයි,👇

අත කාගෙද 🤓