Physics with Era 2025

@era2025t


Physics with Era 2025

24 Oct, 03:23


🚩2025 theory repeat පන්තිය. අද දින සවස 6.00 pm පැවැත්වේ.

තාපය පාඩම session 03

Physics with Era 2025

23 Oct, 02:40


➡️කුරුණෑගල හා කෑගල්ල සම්බන්ධ වන දරුවන් අනිවාර්යයෙන් නරඹන්න.

මහනුවර පංතියේදී සාකච්ඡා කළ ගැටලු.

තමන් සම්බන්ද නොවන පන්ති වලට අදාලව ලබාදෙන video කොටස් නරඹන්න

🌐https://youtu.be/BmzstjUJ0NU

Physics with Era 2025

22 Oct, 09:22


තාපය se03 මේ මොහොතේ සිට Ewings , My guiders හරහා නැරඹිය හැක.

Physics with Era 2025

21 Oct, 15:40


අපිලාගේ planning 🤩😅

Physics with Era 2025

20 Oct, 14:53


මහනුවර පන්තිය

තාපය
Se 03

හෙට සාමාන්‍ය පරිදි

Physics with Era 2025

20 Oct, 14:53


කෑගල්ල පන්තියේදී

පැයක කාලයක් පමණ බහුවරණ සාකච්චා කරා

ඒ හා සමාන කාලයක් සමාන කාලයක් මහනුවර පන්තියේදී රචනා ගැටලු සාකච්චා කරන්නම්

Physics with Era 2025

19 Oct, 13:56


➡️කුරුණෑගල , මහනුවර හා all island සම්බන්ධ වන දරුවන් අනිවාර්යයෙන් නරඹන්න.

කෑගල්ල පංතියේදී සාකච්ඡා කළ ගැටලු.

තමන් සම්බන්ද නොවන පන්ති වලට අදාලව ලබාදෙන video කොටස් නරඹන්න

🌐https://youtu.be/-R5PIAu6Eo8

Physics with Era 2025

18 Oct, 15:13


වායු නියම ගැටලු අන්තර්ගත Tute

Physics with Era 2025

18 Oct, 15:13


වායු නියම ගැටලු අන්තර්ගත Tute

Physics with Era 2025

17 Oct, 14:13


➡️තාපය Session 3
කෑගල්ල පන්තිය

සාමාන්‍ය පරිදි හෙට 2.30 ට පැවැත්වේ

Physics with Era 2025

17 Oct, 02:53


🚩2025 theory repeat පන්තිය. අද දින සවස 6.00 pm පැවැත්වේ.

තාපය පාඩම session 02

Physics with Era 2025

15 Oct, 17:18


තාපය se02 මේ මොහොතේ සිට Ewings , My guiders හරහා නැරඹිය හැක.

Physics with Era 2025

15 Oct, 13:36


➡️කුරුණෑගල , කෑගල්ල හා all island සම්බන්ධ වන දරුවන් අනිවාර්යයෙන් නරඹන්න.

මහනුවර පංතියේදී සාකච්ඡා කළ ගැටලු.

තමන් සම්බන්ද නොවන පන්ති වලට අදාලව ලබාදෙන video කොටස් නරඹන්න

🌐https://youtu.be/9X8DNqn3ZjM

Physics with Era 2025

15 Oct, 13:32


🟢2025 Special Group Class
Online සම්බන්ද වන දරුවන් සදහා🙂‼️

🔴අප පන්තියට අවශ්‍ය tute නිවසට ගෙන්වා ගැනීමට අවශ්‍ය දරුවන් පන්ති ගාස්තුවට අමතරව කුරියර් ගාස්තු ලෙස ලෙස රු.300 ක් ගෙවන්න

🔴උකුවෙල සර්ගෙ සහ එරන්ද සර්ගෙ පන්ති සදහා online සම්බන්ද වන්නේ නම් පන්ති දෙකේම Tute ගෙන්වාගැනීම සදහා එක්වරක් කුරියර් ගාස්තු ගෙවීම ප්‍රමාණවත් වේ

🔴 උකුවෙල සර්ගෙ පන්තියට සම්බන්ද වන ගමන් එරන්ද සර්ගෙ Special Group Class එක සදහා online සම්බන්ද වන
IMS, APEX, ZIYON
ආයතන අවට සිටින දරුවන්ට ආයතන මගින් ගෙවීම් කටයුතු කරන්නේ නම් counter එක හරහා ද tutes ලබාගත හැක

Physics with Era 2025

14 Oct, 04:40


We are on:
❤️Telegram
🌐YouTube
🌐Facebook

#doyouknow #physicswithera

Physics with Era 2025

13 Oct, 17:46


මහනුවර තාපය දෙවන කොටස

හෙට සාමාන්‍ය පරිදි 2.30ට පැවැත්වේ

5,405

subscribers

65

photos

25

videos