Physics with Era 2025 @era2025t Channel on Telegram

Physics with Era 2025

@era2025t


Physics with Era 2025 (English)

Are you fascinated by the mysteries of the universe and the laws that govern it? If so, look no further than Physics with Era 2025! This Telegram channel, managed by the user @era2025t, is dedicated to sharing fascinating insights, news, and discussions about the world of physics. Whether you are a physics enthusiast, a student looking to deepen your understanding, or simply curious about the latest developments in the field, Physics with Era 2025 has something for everyone. From groundbreaking discoveries to thought-provoking theories, this channel covers a wide range of topics that will inspire and educate. Who is Era 2025? Era 2025 is a passionate physics lover who seeks to make complex concepts accessible to all. With a background in physics and a love for sharing knowledge, Era 2025 curates and creates content that is informative, engaging, and insightful. By joining this channel, you will not only stay updated on the latest in physics but also become part of a community that shares your love for the subject. What is Physics with Era 2025? It is more than just a Telegram channel – it is a platform for learning, discussion, and exploration. Whether you want to learn about quantum mechanics, black holes, or the origins of the universe, Physics with Era 2025 has you covered. With regular updates and interactive discussions, you can broaden your understanding of the world around you and connect with like-minded individuals who share your passion for physics. Don't miss out on this opportunity to delve into the fascinating world of physics with Physics with Era 2025. Join the channel today and embark on a journey of discovery and learning that will expand your horizons and deepen your appreciation for the wonders of the universe.

Physics with Era 2025

13 Jan, 02:49


🔖අද පන්තිය සදහා දැන් සම්බන්ද වන්න

Physics with Era 2025

13 Jan, 02:35


‼️අද පන්තිය 8.15 ට පමණ පැවැත්වේ

පන්තියට සම්බන්ද වීමට

2025 Special Group Class | KANDY

Time: Jan 13, 2025 08:15AM Colombo
Join Zoom Meeting
https://us02web.zoom.us/j/85613489340?pwd=JmPimT3uKlLSGRVxOTyBpBWfbIWGsy.1

Meeting ID: 856 1348 9340
Passcode: 912422

Physics with Era 2025

12 Jan, 12:05


මහනුවර පන්තියට සම්බන්ද වන දරුවන්ට

හෙට පොහෝ දිනයක් නිසා මහනුවර IMS ආයතනය වසා තබන බවට දැනුම් දීලා තියෙනවා

ඒ නිසා හෙට උදේ 8.00 සිට zoom තාකෂණය ඔස්සේ මහනුවර පන්තියට අදාල වීඩියෝව විකාශණය කිරීමට බලාපොරොත්තු වෙනවා

ඒ වෙලාවටම සම්බන්ද වෙලා ඒ කොටස අවසන් කරගන්න

ගැටලුවක් තියෙනවා නම් මට පෞද්ගලිකව එවන්න
@mightyera

Physics with Era 2025

12 Jan, 05:33


25 Kegalle Morning Session
🌐https://youtu.be/RFyNWN0hmN0

Physics with Era 2025

10 Jan, 09:00


අද පන්තියට

Ewings video is inviting you to a scheduled Zoom meeting.

Topic: 2025 special group class (kegalle)
Time: Jan 10, 2025 02:30 PM Colombo
Join Zoom Meeting
https://us02web.zoom.us/j/82024678061?pwd=V3jaARyuVHDX0cdW1VmKJH5g3Xu6lH.1

Meeting ID: 820 2467 8061
Passcode: 164394

Physics with Era 2025

09 Jan, 13:41


හෙට

කෑගල්ල පන්තිය

තාප සන්නායකතාවය
Se 02

සාමාන්‍ය පරිදි 2.30 ට පැවැත්වේ

Physics with Era 2025

09 Jan, 03:22


2025 theory repeat පන්තිය. අද දින සවස 6.00 pm පැවැත්වේ.

තාප සන්නයනය se 01

Physics with Era 2025

07 Jan, 09:27


තාප සන්නයනය හා සංවහනය se01 මේ මොහොතේ සිට Ewings , My guiders හරහා නැරඹීමට හැක.

Physics with Era 2025

06 Jan, 03:37


තාප සන්නයනය හා සංවහනය
ගැටලු අන්තර්ගත නිබන්දන

Physics with Era 2025

06 Jan, 03:37


තාප සන්නයනය හා සංවහනය
ගැටලු අන්තර්ගත නිබන්දන

Physics with Era 2025

05 Jan, 13:52


හෙට

මහනුවර පන්තිය

මුලින් පොඩි වෙලාවක් තාපගති විද්‍යාවේ අන්තිම ටික කරලා

ඊට පස්සේ

තාප සන්නායකතාවය

පටන් ගමු

පන්තිය 2.30 - 5.45 පවත්වමු

Physics with Era 2025

03 Jan, 02:04


අද පන්තියට අදාල Tute එක

Physics with Era 2025

02 Jan, 12:39


💡අලුත් අවුරුද්දේ අපේ පන්තියේ වැඩ කටයුතු
තාප සන්නයනයෙන් ආරම්භ වේ...

Physics with Era 2025

30 Dec, 10:52


2025 මේලග පන්තිය
ජනවාරි 03 සිට ආරම්භ වේ

ජනවාරි 03 - කෑගල්ල පන්තිය
ජනවාරි 06 - මහනුවර පන්තිය

Physics with Era 2025

29 Dec, 16:32


Do you know

💡බොලිවියාවේ Salar De Uyuni විල වැසි කාලයේ ලොව විශාලම ස්භාවික කණ්නාඩිය ලෙස හදුන්වයි. වැසි සමයේදී විලේ ලුණු තට්ටුව නොගැඹුරු ජලයෙන් වැසී ආලෝකය වැටුණු පසු පූර්ණ අභ්‍යන්තර පරාවර්ථනය සිදු කිරීමෙන් කැඩපතක් ලෙස දිස්වේ.
.
.
Follow us on ☺️

🌐: https://www.facebook.com/Mightyera91
🌐 : https://www.tiktok.com/@physicswithera
🌐 : https://t.me/ErandaAththanayake

#physicswithera #doyouknow

Physics with Era 2025

29 Dec, 02:38


🪂 🥰

Physics with Era 2025

26 Dec, 12:29


තාපය se 11 නරබන දරුවන් මෙම link එකෙන් සම්බන්ධ වන්න

https://us06web.zoom.us/j/83748352752?pwd=uTD2w4Z9GrerGtpHNXR4Ad5Z90oUnX.1

Physics with Era 2025

26 Dec, 03:31


2025 theory repeat පන්තිය. අද දින සවස 6.00 pm පැවැත්වේ.

තාපය පාඩම session 11

Physics with Era 2025

07 Dec, 05:17


➡️කුරුණෑගල හා මහනුවර සම්බන්ධ වන දරුවන් අනිවාර්යයෙන් නරඹන්න.

කෑගල්ල පංතියේදී සාකච්ඡා කළ ගැටලු.

තමන් සම්බන්ද නොවන පන්ති වලට අදාලව ලබාදෙන video කොටස් නරඹන්න

🌐https://youtu.be/JYAeAivhKCA

Physics with Era 2025

06 Dec, 02:23


ආර්ද්‍රතාමිතිය mcq marking

Physics with Era 2025

06 Dec, 02:23


ආර්ද්‍රතාමිතිය essay marking

Physics with Era 2025

05 Dec, 17:36


හෙට
වාශ්ප හා ආර්ද්‍රතාමිතිය
Session 03

කෑගල්ල පන්තිය

සාමාන්‍ය පරිදි 1.00 ට ආරම්භ වේ

Physics with Era 2025

05 Dec, 06:56


වාශ්ප session 2 audio summary

Physics with Era 2025

05 Dec, 06:47


වාශ්ප session 01 Audio summary

Physics with Era 2025

05 Dec, 03:57


2025 theory repeat පන්තිය. අද දින සවස 6.00 pm පැවැත්වේ.

තාපය පාඩම session 08

Physics with Era 2025

04 Dec, 03:54


මට පෞද්ගලිකව එවන්න
@Mightyera

Physics with Era 2025

03 Dec, 05:47


වාශ්ප home work

Physics with Era 2025

02 Dec, 07:08


අද පන්තිය 1.10 ට පමණ ආරම්භ වේ

Physics with Era 2025

02 Dec, 07:06


Thermometry Marking

Physics with Era 2025

01 Dec, 14:31


හෙට

මහනුවර පන්තිය

වාශ්ප හා ආර්ද්‍රතාමිතිය

දෙවන කොටස

පන්තිය සවස 1.00 ට පැවැත්වේ

Physics with Era 2025

28 Nov, 14:59


හෙට

කෑගල්ල

වාශ්ප හා ආර්ද්‍රතාමිතිය

දෙවන කොටස

පන්තිය සවස 1.00 ට පැවැත්වේ

Physics with Era 2025

28 Nov, 14:55


2025 theory repeat නරඹන දරුවන් දැන් සම්බන්ධ වන්න

Physics with Era 2025

21 Nov, 08:15


අද 2025 theory repeat පන්තිය නොපැවෙත්වේ.

Physics with Era 2025

21 Nov, 06:44


හෙට

කෑගල්ල පන්තිය සාමාන්‍ය පරිදි 2.30 ට ම පැවැත්වේ

වාශ්ප හා ආර්ද්‍රතාමිතිය

කොටස ඇරඹේ

Physics with Era 2025

20 Nov, 16:31


🔴 උකුවෙල සර්ගේ විශේෂ වැඩපිළිවෙලක් යටතේ එරන්ද සර් විසින් මෙහෙයවන Special Group Class

🔴2025 දරුවන් සඳහා වාෂ්ප හා ආර්ද්‍රතාමිතිය ආරම්භය

🟢අලුතින් සම්බන්ධ වන දරුන්ට මෙම මස නොමිලේ

🟢22 වන සිකුරාදා | APEX | Online | ප.ව. 2.30 - ප.ව. 5.45
🟢 25 වන සඳුදා | IMS | Online | ප.ව. 2.30 - ප.ව. 5.45
🟢 28 වන බ්‍රහස්පතින්දා | ප.ව. 6.00 - ප.ව. 9.00 (Zoom Repeat)

🔴අප හා එක්වන නවක සිසුන් හට අත්‍යවශ්‍ය පසුගිය පාඩම් වල videos ලබාගත හැක.

🔴මෙම විශේෂ පාඨමාලාව සම්බන්ධ සියලු දැනුවත් කිරීම් පහත telegram චැනලය ඔස්සේ සිදුවේ.

🔗https://t.me/Era2025T

💡මිතුරන් දැනුවත් කරන්න 💡
.

Physics with Era 2025

19 Nov, 16:17


අපිටමනෙ වෙන්නෙ🙂⁉️

Physics with Era 2025

15 Nov, 13:28


https://forms.gle/vMfoL9WC2W4mkSX3A

Physics with Era 2025

15 Nov, 11:24


අද දින (15) රාත්‍රී 7.00ට තාපය Open book exam පැවැත්වේ

කාලය පැය 1 1/2කි.

ප්‍රශ්න පත්‍රය Telegram චැනලය ඔස්සේ ලබා දීම සිදුවේ.

Physics with Era 2025

14 Nov, 09:25


📌මේ සතියේ

සිකුරාදා (15)
සඳුදා (18)

දෙදින 2025 Special Group Class පන්තිය නොපැවැත්වේ

Physics with Era 2025

14 Nov, 02:57


තාපය se06 මේ මොහොතේ සිට Ewings , My guiders හරහා නැරඹිය හැක.

Physics with Era 2025

14 Nov, 02:20


🚩2025 theory repeat පන්තිය. අද දින සවස 6.00 pm පැවැත්වේ.

තාපය පාඩම session 06

Physics with Era 2025

12 Nov, 02:46


OPEN BOOK EXAM
NOVEMBER


තාපය පාඩමේ මේ දක්වා ඉගැන්වූ කොටස් වන්නේ

📎 ඝණ ප්‍රසාරණය
📎ද්‍රව ප්‍රසාරණය
📎වායු නියම
📎චාලක අණුක වාදය
📎තාපමිතිය

මෙම අනු කොටස් අන්තර්ගත වන පරිදි
නිර්මාණය කල OPEN BOOK EXAM එකක්

නොවැම්බර් 15 සිකුරාදා රාත්‍රී 7.00 - 8.30 කාලය තුල පැවැත්වීමට කටයුතු සූදානම් කොට ඇත

ඉදිරි දින කිහිපය තුල ඒ සදහා theory කොටස් නැවත මතක් කරගෙන සූදානම් වන්න

Physics with Era 2025

11 Nov, 01:58


තාපමිතිය
ගැටලු අන්තර්ගත Tute එක

Physics with Era 2025

10 Nov, 18:04


හෙට

2025 මහනුවර පන්තිය

සාමාන්‍ය පරිදි පැවැත්වේ

තාපය se 06

Physics with Era 2025

09 Nov, 14:02


🔔එරන්ද අත්තනායක You Tube චැනලය subscribers 10 000 පසුකරයි 💙

👍Subscribe to our channel
https://youtube.com/@physicswithera?si=t0xKTbRYU49LrxWg?sub_confirmation=1

🟢 මාස හයකට කලින් syllabus cover කරන දිවයිනේ එකම පන්තිය

🟢 උකුවෙල සර්ගේ විශේෂ වැඩපිළිවෙලක් යටතේ එරන්ද සර් විසින් මෙහෙයවන Special group class එක

📌2026 Special group class :
https://t.me/PhysicsWithEra26T

📌2025 Special group class :
https://t.me/Era2025T

🟢අප හා එක්වන නවක සිසුන් හට අත්‍යවශ්‍ය පසුගිය පාඩම් වල videos නොමිලේ.

Follow us on ☺️

🌐Facebook :
https://www.facebook.com/Mightyera91?mibextid=LQQJ4d

🌐Tik Tok :
https://www.tiktok.com/@physicswithera?is_from_webapp=1&sender_device=pc

🌐Telegram :
https://t.me/ErandaAththanayake

Physics with Era 2025

07 Nov, 15:49


හෙට

2025 කෑගල්ල පන්තිය

සාමාන්‍ය පරිදි පැවැත්වේ

තාපය se 06

Physics with Era 2025

07 Nov, 14:19


තාපය se05 මේ මොහොතේ සිට Ewings , My guiders හරහා නැරඹිය හැක.

Physics with Era 2025

07 Nov, 02:02


2025 theory repeat පන්තිය. අද දින සවස 6.00 pm පැවැත්වේ.

තාපය පාඩම session 05

Physics with Era 2025

06 Nov, 02:08


➡️කුරුණෑගල හා කෑගල්ල සම්බන්ධ වන දරුවන් අනිවාර්යයෙන් නරඹන්න.

මහනුවර පංතියේදී සාකච්ඡා කළ ගැටලු.

තමන් සම්බන්ද නොවන පන්ති වලට අදාලව ලබාදෙන video කොටස් නරඹන්න

🌐https://youtu.be/Fl_uBlXun9A

Physics with Era 2025

04 Nov, 09:06


Ewings video is inviting you to a scheduled Zoom meeting.

Topic: 2025 special group class (Kandy)
Time: Nov 4, 2024 02:30 PM Colombo

Join Zoom Meeting
https://us02web.zoom.us/j/81019170840?pwd=pEy1SuQmIcD6N2u44PtEsDgeLxcGcU.1

Meeting ID: 810 1917 0840
Passcode: 655307

Physics with Era 2025

03 Nov, 16:01


හෙට

මහනුවර පන්තිය

තාපය se 05

සාමාන්‍ය පරිදි පැවැත්වේ

Physics with Era 2025

02 Nov, 05:21


➡️කුරුණෑගල , මහනුවර හා all island සම්බන්ධ වන දරුවන් අනිවාර්යයෙන් නරඹන්න.

කෑගල්ල පංතියේදී සාකච්ඡා කළ ගැටලු.

තමන් සම්බන්ද නොවන පන්ති වලට අදාලව ලබාදෙන video කොටස් නරඹන්න

🌐https://youtu.be/6ZUeLw5wZlw

Physics with Era 2025

01 Nov, 09:04


✏️වායු Marking - MCQ

Physics with Era 2025

01 Nov, 09:04


✏️වායු Marking - Essay

Physics with Era 2025

01 Nov, 05:57


තාපමිතිය Theory note

Physics with Era 2025

31 Oct, 15:43


හෙට

කෑගල්ල පන්තිය

තාපය session 05

සාමාන්‍ය පරිදි පැවැත්වේ

Physics with Era 2025

31 Oct, 05:22


තාපය se04 මේ මොහොතේ සිට Ewings , My guiders හරහා නැරඹිය හැක.

Physics with Era 2025

31 Oct, 01:05


2025 theory repeat පන්තිය. අද දින සවස 6.00 pm පැවැත්වේ.

තාපය පාඩම session 04

Physics with Era 2025

27 Oct, 14:38


හෙට

මහනුවර

තාපය Session 04

සාමාන්‍ය පරිදි පැවැත්වේ

Physics with Era 2025

25 Oct, 16:39


විශේෂ නිවේදනයයි ❗️

ඔක්තෝබර් මාසයට අදාලව 2025 Paper Class හි දැනටමත් Papers 02 ක් ලියවා,සාකච්ඡා කර ඇති බැවින් හෙට සිට ඉදිරි සතියේ තවත් Paper එකක් ලබාදීමක් සිදු නොවේ.

ඒ අනුව සුපුරුදු පරිදි ඉන් පසු සතියේ සිට ඔබට Paper එක ලිවිය හැක.එම නිසා මෙම සතියේ හොඳින් පාඩම් වැඩ කටයුතු කර එයට හොඳින් සූදානම් වන්න...

Physics with Era 2025

24 Oct, 19:28


හෙට

කෑගල්ල පන්තිය

සාමාන්‍ය පරිදි පැවැත්වේ

Physics with Era 2025

24 Oct, 03:23


🚩2025 theory repeat පන්තිය. අද දින සවස 6.00 pm පැවැත්වේ.

තාපය පාඩම session 03

Physics with Era 2025

23 Oct, 02:40


➡️කුරුණෑගල හා කෑගල්ල සම්බන්ධ වන දරුවන් අනිවාර්යයෙන් නරඹන්න.

මහනුවර පංතියේදී සාකච්ඡා කළ ගැටලු.

තමන් සම්බන්ද නොවන පන්ති වලට අදාලව ලබාදෙන video කොටස් නරඹන්න

🌐https://youtu.be/BmzstjUJ0NU

Physics with Era 2025

22 Oct, 09:22


තාපය se03 මේ මොහොතේ සිට Ewings , My guiders හරහා නැරඹිය හැක.

Physics with Era 2025

21 Oct, 15:40


අපිලාගේ planning 🤩😅

Physics with Era 2025

20 Oct, 14:53


මහනුවර පන්තිය

තාපය
Se 03

හෙට සාමාන්‍ය පරිදි

Physics with Era 2025

20 Oct, 14:53


කෑගල්ල පන්තියේදී

පැයක කාලයක් පමණ බහුවරණ සාකච්චා කරා

ඒ හා සමාන කාලයක් සමාන කාලයක් මහනුවර පන්තියේදී රචනා ගැටලු සාකච්චා කරන්නම්

Physics with Era 2025

19 Oct, 13:56


➡️කුරුණෑගල , මහනුවර හා all island සම්බන්ධ වන දරුවන් අනිවාර්යයෙන් නරඹන්න.

කෑගල්ල පංතියේදී සාකච්ඡා කළ ගැටලු.

තමන් සම්බන්ද නොවන පන්ති වලට අදාලව ලබාදෙන video කොටස් නරඹන්න

🌐https://youtu.be/-R5PIAu6Eo8

Physics with Era 2025

18 Oct, 15:13


වායු නියම ගැටලු අන්තර්ගත Tute

Physics with Era 2025

18 Oct, 15:13


වායු නියම ගැටලු අන්තර්ගත Tute

Physics with Era 2025

17 Oct, 14:13


➡️තාපය Session 3
කෑගල්ල පන්තිය

සාමාන්‍ය පරිදි හෙට 2.30 ට පැවැත්වේ

Physics with Era 2025

17 Oct, 02:53


🚩2025 theory repeat පන්තිය. අද දින සවස 6.00 pm පැවැත්වේ.

තාපය පාඩම session 02

Physics with Era 2025

15 Oct, 17:18


තාපය se02 මේ මොහොතේ සිට Ewings , My guiders හරහා නැරඹිය හැක.

Physics with Era 2025

15 Oct, 13:36


➡️කුරුණෑගල , කෑගල්ල හා all island සම්බන්ධ වන දරුවන් අනිවාර්යයෙන් නරඹන්න.

මහනුවර පංතියේදී සාකච්ඡා කළ ගැටලු.

තමන් සම්බන්ද නොවන පන්ති වලට අදාලව ලබාදෙන video කොටස් නරඹන්න

🌐https://youtu.be/9X8DNqn3ZjM

Physics with Era 2025

15 Oct, 13:32


🟢2025 Special Group Class
Online සම්බන්ද වන දරුවන් සදහා🙂‼️

🔴අප පන්තියට අවශ්‍ය tute නිවසට ගෙන්වා ගැනීමට අවශ්‍ය දරුවන් පන්ති ගාස්තුවට අමතරව කුරියර් ගාස්තු ලෙස ලෙස රු.300 ක් ගෙවන්න

🔴උකුවෙල සර්ගෙ සහ එරන්ද සර්ගෙ පන්ති සදහා online සම්බන්ද වන්නේ නම් පන්ති දෙකේම Tute ගෙන්වාගැනීම සදහා එක්වරක් කුරියර් ගාස්තු ගෙවීම ප්‍රමාණවත් වේ

🔴 උකුවෙල සර්ගෙ පන්තියට සම්බන්ද වන ගමන් එරන්ද සර්ගෙ Special Group Class එක සදහා online සම්බන්ද වන
IMS, APEX, ZIYON
ආයතන අවට සිටින දරුවන්ට ආයතන මගින් ගෙවීම් කටයුතු කරන්නේ නම් counter එක හරහා ද tutes ලබාගත හැක

Physics with Era 2025

14 Oct, 04:40


We are on:
❤️Telegram
🌐YouTube
🌐Facebook

#doyouknow #physicswithera

Physics with Era 2025

13 Oct, 17:46


මහනුවර තාපය දෙවන කොටස

හෙට සාමාන්‍ය පරිදි 2.30ට පැවැත්වේ