24 Bio Revision |Lakmal Chamara

@bio24rev


2024 REVISION | BIOLOGY

PAYMENTS DETAILS & MORE DETAILS
@BioHelpTeam

0702303535 Whatsapp

24 Bio Revision |Lakmal Chamara

23 Oct, 08:14


🟡 Syllabus Cover කිරීමට ඉතිරිව ඇත්තේ

October - සංසරණය
October - අණුක ජීව විද්‍යාව special points පමණි


🛑🛑 November මාසය වන විට සියල්ල අවසන් කරන්න

එකෙක් වත් භය වෙන්න එපා..හැමෝම ගොඩ යයී..

24 Bio Revision |Lakmal Chamara

16 Oct, 13:59


📢💝 ජූලී සිට සහභාගී වූ හැමෝටම සහභාගී වූ අදාල මාසයේ website access නැවත දුන්නා

🔆Oct 18 ප්‍රවේණිය (july)

🔆 Oct19 සංධාරණය හා චලනය (October)

🔆 Oct 20 ප්‍රජනනය (september)

🔆 Oct 21 සංසරණය (October)

✳️🏆 Website එකේ අදාල මාසයට යන්න..නැවත cover කරන්න,පාඩම් කිහිපයක්ම ආයෙත් මතක් කරගමූ.අලුතින් video කිහිපයක්ම දැම්මා.

🕒 October 25 වෙද්දී Syllabus cover

24 Bio Revision |Lakmal Chamara

14 Oct, 04:51


October 20 දක්වා පමණක් Payments කල හැක

💝🔥 හොදින් කියවන්න

💓💓 #October Revision ඔස්සේ..

🟡 සංසරණය Full Theory Quick Revision

🟡 සංධාරණය Full Theory Quick Revision

ව්‍යවහාරික booster tute
(ව්‍යවහාරික ජීව විද්‍යාව *full theory website එකට add කලා**)

ප්‍රවේණිය Booster tute

🎁 අණුක ජීව විද්‍යාව ඒකකය [හැකිතාක් oct මාසයේ අවසන් කෙරේ]

📝 Full Model papers-02ක්

ආරම්භ කෙරේ...

🛜🔥 Octomber 20 වෙන විට Syllabus cover[ඇතුලත් නොකල සියලුම පාඩම් ඇතුලත් කෙරේ]

🔒🔒 July,Aug,Sep,Oct සදහා සහභාගී වූ ළමයින්ට අදාල website access විභාගය අවසන් වෙනකල්ම දීලා තියෙන්නේ,අවසන් නැති පාඩම් වැඩ අවසන් කරන්න..

✳️🛜 සම්බන්ධ වීම සදහා 0702303535 """Oct"" Whatsapp කරන්න..

24 Bio Revision |Lakmal Chamara

09 Oct, 17:10


💝🔥 ඔන්න එහෙනම් 2024 AL පේපරේ Mcq පේපරේට Points

🔤🔤🔤

https://youtu.be/EAaWPz6Ql8Q?si=uZyuEz_uNv_BocjH

මේ සෙට් එක cover කරලා, Mcq book, Essay package වැඩ ටික කලා නම් Bio Results එක සුවර්😍

Youtub link එක හැමෝම share පාරක් දෙමූ

ලංකාවම Mcq ගොඩ යයී...🇱🇰


🏆🔥👻 Bio Results එක ගැන භයෙන්ද ඉන්නේ??
නිකමට වගේ කලින් අවුරුද්දේ ළමයින්ගෙ results බලන්න..

🏆 ඔයාටත් පුලුවන්
F -----> C/B
S ----->  B/A

🔥🔥🔥🔥🔥🔥🔥
https://t.me/biocomments/6?single
⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️

💡 Announcement උඩ click කරලා group එකට join වෙන්න..

ඉදිරියේදි කරන්න ඔන දේවල් දැනුවත් කරනවා👍

https://chat.whatsapp.com/Hohb2I1FVSg67gLLdzIdfX

ප්‍රතිඵලය තහවුරු කරන No.01 Biology පංතිය👑

Lakmal Chamara

24 Bio Revision |Lakmal Chamara

04 Oct, 16:07


🎁 Biology Essay පේපරේ ගොඩ දාන්න එකම විසදුම

📲📲 0702303535 Whatsapp

🏆💥🏆💥🏆💥🏆💥
පසුගිය වසර 03 ප්‍රතිඵල හා Essay package සාර්ථකත්වය

🛑 කලින් අවුරුද්දේ දුන්න essay ආවද? Link එකෙන් ගිහින් බලන්න

https://t.me/biocomments/2

24 Bio Revision |Lakmal Chamara

25 Sep, 13:54


🎁 Biology Essay පේපරේ ගොඩ දාන්න එකම විසදුම

📲📲 0702303535 Whatsapp

🏆💥🏆💥🏆💥🏆💥
පසුගිය වසර 03 ප්‍රතිඵල හා Essay package සාර්ථකත්වය

🛑 කලින් අවුරුද්දේ දුන්න essay ආවද? Link එකෙන් ගිහින් බලන්න

https://t.me/biocomments/2

24 Bio Revision |Lakmal Chamara

14 Sep, 16:12


⚡️⚡️ Micro- Booster


🛜 July Revision ඔස්සේ අපි අධ්‍යනය කල Micro,ප්‍රවේණිය

🔥 july revision හා සම්බන්ධ වූ හැමෝටම නැවත website access ලබා දී ඇත(කලින් username password වලින් ආයේ loge වෙලා බලන්න)

නැවතත් micro ඒකකය cover කරන්න ගන්න හැමෝම..අලුත් video කිහිපයක් add කරලා තියනවා..

Summary Video එකක් සහ memory  test එකත් add කරලා තියෙනවා..

AL ඉවර වෙනකල්ම micro පාඩම අල්ලන් ඉන්න ළමයි අතාරින්න එපා..😍

🚀🚀🚀 September මාසයේ පංතියට සම්බන්ධ වූ ළමයින්ට අමතරව micro booster tute එකකුත් එවලා තියනවා

🎁🎁 කලින් සම්බන්ධ නොවූ,අලුතින්ම Micro+ ප්‍රවේණිය package අවශ්‍ය නම් 0702303535 whatsapp කරන්න

24 Bio Revision |Lakmal Chamara

31 Aug, 06:09


🚀🚀 සැත්තැම්බර් වැඩ පිලිවල

පාරිසරික ජීව විද්‍යාව
ප්‍රජනනය
papers 3,4,5
Booster Tute 02,03
Mcq points
courier

🏧 3500/=


🔵 Payments සිදු කල හැක

24 Bio Revision |Lakmal Chamara

31 Aug, 06:06


🚀🚀 අගෝස්තු වැඩ පිලිවල

වායුහුවමාරුව
සමායෝජනය
papers 1,2,3
Booster Tute 01,02
Mcq points
courier

🏧 3500/=

⬇️⬇️සමායෝජනය ආරම්භය
https://t.me/bio24Rev/534

🔵 August ඔස්සේ website තුලින් අධ්‍යනය කල හැක

(අවසන් නොමැති පාඩම් කොටස් august 05 පෙර website එකට ඇතුලත් කරනවා update එකේ ඉන්න..)

24 Bio Revision |Lakmal Chamara

31 Aug, 06:04


📈📈 Micro + ප්‍රවේණිය

👍 අමාරුයි කියන ඒකක දෙකක්ම...

🏧 2500/=

⭕️ ජූලී Revision  ඔස්සේ website තුලින් අධ්‍යනය කල හැක

⭕️ පාඩමේ කොටසක් අපි ඉතුරු කලා විභාගය දක්වාම ඒකක දෙකේ ලකුණු සියල්ලම අවශ්‍ය නිසා

🟡🟡 """නැවත ජූලී revision හැමෝටම access දීලා තියෙන්නේ..නැවත පාඩම අධ්‍යනය කරන්න..""

🟡🟡 micro+ ප්‍රවේණිය ඉතිරි පාඩම් කොටස සහ ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව Aug 10 පෙර අවසන් කරනවා (නැවත සම්පූර්ණ පාඩම් දෙකම ආයෙත් බලන්න..අමතක ඒවා.)

💥 micro + ප්‍රවේණිය කලින් payment නොකල අයට අලුතින් සම්බන්ධ වීමටත් පුලුවන්

(කලින් pay කල අය,නැවත pay කරන්න එපා ජූලි ඔස්සේ නැවත පාඩම බලන්න)

24 Bio Revision |Lakmal Chamara

28 Aug, 03:30


👍👍 AL පේපරේ mcq 4+ සමායෝජනය

🟥🟥🟥🟥🟥🟥🟥

📊 සමායෝජනය
https://youtu.be/Pnc6KxwwDaY

📊 සමස්ථිතිය
https://youtu.be/H6C0m6wCXbQ


🏆🔥👻 Results එක ගැන භයෙන්ද ඉන්නේ??
නිකමට වගේ කලින් අවුරුද්දේ ළමයින්ගෙ results බලන්න..

🏆 ඔයාටත් පුලුවන්
F -----> C/B
S -----> B/A

🔥🔥🔥🔥🔥🔥🔥
https://t.me/biocomments/6?single
⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️

💡 Announcement උඩ click කරලා group එකට join වෙන්න..

ඉදිරියේදි කරන්න ඔන දේවල් දැනුවත් කරනවා

https://chat.whatsapp.com/Hohb2I1FVSg67gLLdzIdfX

ප්‍රතිඵලය තහවුරු කරන No.01 Biology පංතිය👑

Lakmal Chamara

24 Bio Revision |Lakmal Chamara

17 Aug, 16:51


🔥 සමායෝජනය පාඩම ආරම්භය

#හැමෝම අමාරුයි කියලා හිතන් ඉන්න පාඩමක් ගොඩ දාගන්න..🥰

https://youtu.be/Pnc6KxwwDaY

🔳 ළමයි අදම පාඩම cover කරමූ

24 Bio Revision |Lakmal Chamara

17 Aug, 11:00


🔴 සමායෝජනය පාඩම ආරම්භය

🔔Live පංතිය
🔔 හැමෝම එන්න

සෙනසුරාදා රාත්‍රී 8.00

😀 miss කරගන්න එපා

💙 Join Zoom Meeting
https://us06web.zoom.us/j/84625223186?pwd=QgO88l7DYFbE98X94btQEdQhcua9WN.1

Meeting ID: 846 2522 3186
Passcode: 1111

⭕️⭕️ Results හදන දැවැන්ත වැඩපිළිවෙළ
https://youtu.be/p5yJw1QVEfY

24 Bio Revision |Lakmal Chamara

12 Aug, 02:17


❤️ Booster Tute එක මේ වෙද්දී ලැබිලා තියෙනවා නම් ලියන්න ගන්න ළමයි.....

Booster Tute 01
Booster Tute 02

#AL පේපරේ S.E පේපරේ ගොඩ දාගන්න තමා මේ plan එක දීලා තියෙන්නේ


📚 බදාදා සිට සමායෝජනය පාඩමත් පටන් ගමූ🥰


අගෝස්තු මාසයේ,
🔰 Booster Tute 01,02
🔰 වායුහුවමාරුව
🔰 සමායෝජනය
🔰 Papers 01,02,03

වැඩි විස්තර: 0702303535 Whatsapp

24 Bio Revision |Lakmal Chamara

09 Aug, 15:42


👍 සතුන්ගේ වායු හුවමාරුව

🔮 අගෝස්තු මාසය Website ඔස්සේ අධ්‍යනය කල හැක..

🟧⚡️⚡️🟧⚡️⚡️🟧⚡️⚡️🟧
අගෝස්තු මාසයේදී,

🏆🏆 වැඩ පිළිවල බලන්න..
https://youtu.be/p5yJw1QVEfY

💙❤️🩷💚💜💛🧡

🛑 Bio Results එක ගැන නම් භය වෙන්න එපා..

අගෝස්තු මාසයේ,

💥#සමායෝජනය කියන්නේ සත්වයා පාඩමෙන් වැඩිම Mcq ලැබෙන පාඩමක්

💥 Model full papers 03ක්

💥 වායු හුවමාරුව පාඩම

💥 Booster Tute 2ක් එකෙන් S.E පේපරේ Target කරනවා..

💥 Mcq points වලින් Mcq ආයෙත් tuch වෙයී

භය නැතිව වැඩ කරන්න ගන්න🥰🥰🥰

සම්බන්ධ වීමට: 0702303535 Whatsapp

🟥⚡️🟥⚡️🟥⚡️🟥⚡️ 🟥⚡️

24 Bio Revision |Lakmal Chamara

09 Aug, 05:35


🏆🔥 Bio ගොඩ දාගන්න සුපිරිම plan එක

🔔 අවසාන මාස කිහිපය..

🔰වගකීම ගන්නවා..කියන විදියටම වැඩ කරන්න..

🟥🟥🟥🟥🟥🟥🟥🟥

https://youtu.be/p5yJw1QVEfY

🟥 40min දෙන උපදෙස් ඒ විදියටම පිළිපදින්න..Bio Results එක සුවර්..

🌟🌟 පසුගිය වසරේ
F--> B
S --> A/B ප්‍රමාණය video Discription link එකෙන් ගිහින් බලන්න

⚠️ Bio Results එකට විකල්ප නොමැත..

24 Bio Revision |Lakmal Chamara

07 Aug, 12:25


සර් තවම පංතියේ Essay ගොඩක් ලියන්නේ නැත්තේ ඇයි??

#Answer:- https://t.me/biocomments/100

💥 link එකෙන් ගිහින් ඇයි කියලම බලන්න

වෙලාවට essay 04ම ලැබෙයී💚

24 Bio Revision |Lakmal Chamara

04 Aug, 14:31


🏂🏂 join වෙන්න හැමෝම

අදත් ලකුණු කිහිපයක්...

24 Bio Revision |Lakmal Chamara

04 Aug, 13:38


🔳 Live පංතිය
🔳 හැමෝම එන්න

ඉරිදා රාත්‍රී 8.00

🏆miss කරගන්න එපා

🔆 Join Zoom Meeting
https://us06web.zoom.us/j/83831057167?pwd=MyOKpqf6Y0yMPQPwYn8eUaaLHtC4kJ.1

Meeting ID: 838 3105 7167
Passcode: 111

Results හදන දැවැන්ත වැඩපිළිවෙළ
https://youtu.be/p5yJw1QVEfY

24 Bio Revision |Lakmal Chamara

04 Aug, 03:21


🏧 අගෝස්තු මාසය සදහා සම්බන්ධ වීටම payments

🏧 පසුගිය පාඩම් සහ papers package ලබා ගැනීමට payments


🏆🔥 අවසන් වැඩ පිළිවල
https://youtu.be/p5yJw1QVEfY

📲📲 වැඩි විස්තර අවශ්‍ය නම්;0702303535 Whatsapp