Asiri wanigaratne membership channel @mayapasala Channel on Telegram

Asiri wanigaratne membership channel

@mayapasala


Fengshui , Mantra , Tarot , Crystals , Spells

mayapasala (English)

Welcome to the 'mayapasala' Telegram channel, where you can delve into the mystical world of Fengshui, Mantra, Tarot, Crystals, and Spells! Led by the knowledgeable Asiri Wanigaratne, this membership channel is your key to unlocking the secrets of ancient practices and modern spirituality. Whether you're looking for guidance on how to improve your home's energy flow with Fengshui tips, seeking the power of Mantras for healing and manifestation, or interested in the mystical powers of Tarot cards, Crystals, and Spells, this channel has it all. Asiri Wanigaratne, an expert in these fields, will share her wisdom and insights with members, helping them navigate through life's challenges and obstacles. Join the 'mayapasala' channel today and discover a world of magic and spiritual growth at your fingertips!

Asiri wanigaratne membership channel

21 Feb, 13:56


වැඩමුලුවෙදි බෙහෙත් තෙල් ලබාගන්නත් පුලුවන්

Asiri wanigaratne membership channel

21 Feb, 13:53


අද අමතර තෙල් බෝතල් හැදුවා .
ගනදෙවියන්ගෙ වැඩමුලුවෙදි ලබගන්න පුලුවන් .
පහල voice message එක අහන්න

Asiri wanigaratne membership channel

21 Feb, 13:41


හෙට

Asiri wanigaratne membership channel

21 Feb, 13:36


අද
බෙහෙත් තෙල් හදන සහ හීලිං ලබාදෙන පන්තියෙදි ...

ආයෙත් මෙ පන්තිය තියෙන්නෙ අප්‍රෙල් 25 සිකුරාදා 

මායා පාසලෙ පන්ති විස්තර මෙතනින් බලන්න
https://t.me/mayapasala/11945

Asiri wanigaratne membership channel

21 Feb, 13:06


ඊළඟ කාලි පූජා පන්තිය.
මාර්තු 9 ඉරිදා උදෙ 7.45 ට.
කාලි පූජා පන්ති විස්තර මෙතනින් බලන්න
https://t.me/goddesskali2024/295?single

Asiri wanigaratne membership channel

21 Feb, 01:57


උඩ ෆොටො ගැන
ශ්‍රි ගනෙෂ් යන්තරය ගැන විනාඩියක්...

Asiri wanigaratne membership channel

20 Feb, 02:20


# ශ්‍රි ගනෙෂ් යන්තරය ගැන විශ්මිත අත්දැකීම් .
# මගෙ අත්දැකීම්
# යන්තරය භාවිතා කරන අලුත් රහස් ක්‍රම සමගින්
# දැන් මට තෙරෙනවා මෙ යන්තරය රුපියල් ලක්ෂයක් වටිනවා කියලා .

විනාඩි 10 විඩියො පාඩම බලන්න
මෙ නිල් පාට ලින්ක් එක touch කරන්න

https://youtu.be/c7T7yyfFeIY?feature=shared

Asiri wanigaratne membership channel

20 Feb, 01:37


පෙබරවාරි 26 මහා ශිව රාත්‍රි
සහ මාර්තු 6 ගනදෙවියන්ගෙ වැඩමුලුව තියෙන්නෙ යක්කල ටවුමෙම පිහිටි නගර සභා ශාලාවෙ.
වාහන නවත්වන්න පුලුවන් .
ටවුම මැද පාර අයිනෙ තමයි තියෙන්නෙ මෙ හෝල් එක..

Yakkala Auditorium New Building
078 441 0826

https://g.co/kgs/Qrwm24f

Asiri wanigaratne membership channel

19 Feb, 15:28


ශ්‍රි ගනෙෂ් යන්තරය මෙවර වැඩමුලුවෙදි ත් ගන්න පුලුවන්
( උඩ විඩියො එක ගැන)

Asiri wanigaratne membership channel

19 Feb, 01:46


.ඉතිරි වුනු පොත් සුලු ප්‍රමානයක් තියෙනවා .
ඒවා අපි ෆෙංෂුයි මධයස්තාන වලට බෙදාහැරියා
ෆෙංෂුයි වැඩමුලුවට එන්න බැරි වුනු අයට අවශය නම් මෙ පොත
ෆෙංෂුයි මධයස්තාන වලින් දැන් මිලදි ( 2000/= ) ගන්න පුලුවන්

Asiri wanigaratne membership channel

19 Feb, 01:31


මෙවර ටැරොට් පාඨමාලාවට පාඩම් 150 කට වඩා තියෙනවා.
සමහර අය අහනවා තවම ඇතුල් වෙන්න පුලුවන් ද කියලා.
පුලුවන්
ඇතුළු වෙලා පරණ විඩියො පාඩම් වල ඉදලා බලන්න පුලුවන්.

ටැරොට් පන්ති විස්තර මෙතනින් බලන්න
https://t.me/mayapasala/12005

Asiri wanigaratne membership channel

07 Feb, 02:51


2013 ඉදලා කරන රතුකොලය ලියන ගනදෙවියන්ගෙ පූජා වැඩමුලුව ..
බොහොදෙනෙක් ඉල්ලුවා මෙවර ෆෙංෂුයි වැඩමුලුවෙදි ..
එ නිසා නැවත පටන් ගන්නවා.
විස්තර පහළ voice message එකෙ

Asiri wanigaratne membership channel

07 Feb, 02:49


2021 කරපු  විඩියෝ එකක් ..

2013, 2014 වසරවලදී මම කරපු විශ්මිත හෙලිදරව්ව  ..
විඩියෝ එකකින් ..
එ රූප සමගින් ..

https://youtu.be/Ox-b-rRvbyc?si=eLSOWAQiKT1AKKTV

Asiri wanigaratne membership channel

06 Feb, 16:07


කෝටි ගනනක් ලොවපුරා කතරගම දෙවියන්ගෙ බැතිමතුන් තායිපුසම් දිනය සමරනවා
මෙ මැලෙසියාවෙ ලොව විශාලතම ස්කන්ධ පිලිමය තිබෙන බතු කේව් වල 2024 තයිපූසම් උත්සවය

Asiri wanigaratne membership channel

06 Feb, 16:04


තයිපූසම් දවස ..
කතරගම දෙවියන් වෙනුවෙන් වෙන්වුන බලසම්පන්නම දවසක්..

කතරගම දෙවියන්ට පාර්වති මැනියන්ගෙන්
යුද්ධය දිනන්න වේලායුධය ලැබිම සමරන දවස.

තයිපූසම් පුජාව තෙවන වරටත් සැමරීම මායා පාසලෙදි.
මුලින්ම කරෙ 2023 අවුරුද්දේ .

මෙවර ලොව පුරා සමරන්නෙ
පෙබරවාරි 11 අගහරුවාදා

මායා පාසලෙ පුජාවක් තියෙනවා .
පුළුවන් නම් විතරක් එන්න .
උදෙ 8.00- 12.45

# 108 පූජා 4
# මෛත්‍රී භාවනාව
# නර්තන පූජා
# පාරවති මැනියන්ගෙන් අපෙ වේලායුධ වලට ආශිර්වාද ඉල්ලිම සහ අපෙ ජිවිතයට ශක්තිය ඉල්ලිම
# කතරගම දෙවියන්ගෙන් අපෙ 2025 සාර්ථක කරගන්න පිහිට ඉල්ලිම.
3600/=

ඔයා එනවා නම්  දිලිනිට whatsapp කරන්න .
දිලිනි 0701657989

ශිව පුජාවෙදි දුන්නු පොත (අන්නපූර්න ස්ත්‍රොතය සහිත
සහ ගනෙෂා , ශිව , පාර්වති , ස්කන්ධ 108 පොත්  අරගෙන එන්න
වේලායුධය සහ ත්‍රිශුලයත් අරගෙන එන්න .

මායා පාසලට එන්න අසිරු අය ගෙදරදි ඉහත පුජා කරලා
වේලායුධය පුජාසනයෙ තියලා ආශිර්වාද ඉල්ලන්න

Asiri wanigaratne membership channel

06 Feb, 02:46


අද අවසන් දවස
මෙවර ෆෙංෂුයි වැඩමුලුවට සහභාගි වු අයට සම්පුර්ණයෙන්ම ටැරොට් පාඨමාලාව සහතිකය සමග අඩුම මිලට 7200/= ලබාගන්න පුලුවන් අවසන් දවස.

ඇතුල් වීමෙ විස්තර මෙන්න
https://t.me/mayapasala/12005

Asiri wanigaratne membership channel

13 Jan, 00:20


මෙ course එකෙන් පස්සෙ ලංකාවෙ තවත් ටැරොට් ජනප්‍රිය වෙනවා
2021 දි වුනා වගෙ..
එ නිසා අඩුමිලට ලැබෙන මෙ අවසන් අවස්ථාවෙන් ප්‍රයොජනය ගන්න..
දවසකට රුපියල් 60 ක් ගෙවලා ටැරොට් ඉගෙන ගන්න
මෙ ජුනි වෙනකොට දක්ෂ ටැරො කාඩ් රිඩර් කෙනෙක් වෙන්න..

මෙ අඩුමිල තවත් දවස් 4 යි..

ටැරොට් පන්ති විස්තර මෙතනින් බලන්න
https://t.me/mayapasala/12005

Asiri wanigaratne membership channel

13 Jan, 00:10


ඊළඟ කාලි මාතා පූජා පන්තිය
පෙබරවාරි 19 දවල්..
ඕනැම කෙනෙකුට එන්න පුලුවන්.
මායා පාසලෙ පන්ති විස්තර මෙතනින් බලන්න
https://t.me/mayapasala/11943

Asiri wanigaratne membership channel

12 Jan, 10:47


අපි හමුවෙමු හෙට සදුදා පෝය දවසෙදි..
මහරගම ටවුම මැද තියෙන ඇල්හේන පාරෙ තියෙන මින්කා ශාලාවෙදි .
උදෙ 8.00 ඉදලා 1.30 වෙනකම්..
මෛත්‍රි භාවනාව සහ ගනෙෂා හීලිං නොමිලෙ වැඩමුලුවෙදි ..

කාලි මෑණියන් තමයි පනිවිඩ දුන්නෙ එදාට මෛත්‍රි භාවනාව 4 සැරයක් කරන්න කියලා.
උදෙට එක පාරක් ගෙදරදි කරන්න.
ඉතිරි 3 මාත් එක්ක ශාලාවෙදි කරමු.

Asiri wanigaratne membership channel

12 Jan, 00:23


විඩියො එක මෙතනින් බලන්න
https://youtu.be/kxiwbz78QnI?si=ff1cZOwaN9bfFnd1

Asiri wanigaratne membership channel

11 Jan, 16:20


අඩු මිල.. තවත් දවස් 5 යි

Asiri wanigaratne membership channel

11 Jan, 00:32


කාලි මාතා පන්තියට ආපු අයට පනිවිඩයක්..
රුපියල් 4000 ක් වෙන මෙ මායා පාසලෙ පැය 5 ක කාලි හීලිං පන්තිය ඔයාට නොමිලෙ ලැබෙනවා ඔයා ටැරොට් 2025 පන්තියට ඇතුළු වුනාම..
දැන් පලවෙනි කාලි හීලිං පන්තියේ ආසන අවසන්..
දෙවෙනි එකෙත් ආසන කිහිපයයි තියෙන්නෙ..
වැඩි විස්තර කාලි මුලික පුජා පන්තියට ආපු අයට එවලා තියෙන්නෙමුලික කාලි ටෙලිග්‍රැම් පන්තියෙන්

Asiri wanigaratne membership channel

10 Jan, 12:29


2020/2021 මුල් ටැරොට් පන්තිවලදි මම දුන්නු දේවල් වලින් කොටසක් ..
ටැරොට් වලින් සාත්තර බලන විවිධ ක්‍රම තමයි මෙ නිල්පාටින් තියෙන්නෙ
( blueprint )

මෙ ඔක්කොම සහ තවත් අලුත් දේවල් ලැබෙනවා මෙවර 2025 අලුත් ටැරොට් පාඨමාලාවෙදි

මෙ වගෙ tarot blueprint 25  කට වඩා මම දෙන්නම් 2025 අලුත් ටැරොට් පාඨමාලාවෙදි ..
එ කියන්නෙ සාත්තර බලන ක්‍රම (ටැරොට් කාඩ් දාන ක්‍රම ) 25 කට
වඩා කියලා දෙන්නම් ..
එක ක්‍රමයකට රුපියල් 2000 ගානෙ මිල කලත් මෙ ක්‍රම blueprint  ටික විතරක් වටිනවා රුපියල් පනස්දහක් විතර...
ඇත්තටම මෙ පාඨමාලාව වටිනවා රුපියල් 75000 ක් .
විඩියො පාඩම් 120 ක් නෙ..

මම කියන්නෙ මෙ තමයි ලෝකෙ හොදම ටැරොට් පාඨමාලාව කියලා.
ඒත් මම ගන්නෙ ලොව අඩුම මිලක්..
ජනවාරි 16 ට කලින් බැඳෙන අයට 7200 යි.
එ කියන්නෙ එක පාඩමකට රුපියල් 60 ක් වගෙ සුලු මුදලක්..
එ කියන්නෙ මෙ එක blueprint  එකකට ඔයා ගෙවන්නෙත් රුපියල් 60 යි.

එ නිසා මෙ අවස්ථාවෙන් ප්‍රයොජනය ගන්න..
මම ආයෙත් මෙච්චර අඩුමිලකට  tarot  උගන්වන්නෙ නැ ..
එ නිසා අවශ්‍යය අය මෙ ඔක්කොම  ගන්න මෙ අඩුමිලට

ටැරොට් පාඨමාලාව ගැන වැඩි විස්තර මෙතනින් බලන්න
https://t.me/mayapasala/12005

Asiri wanigaratne membership channel

10 Jan, 12:24


කතරගම දෙවියන්ට කාවාඩි නර්තනයෙදි...
ඊළඟ ස්කන්ධ සහ ශිව පූජා පන්ති මාර්තු 1 සෙනසුරාදා  .
මායා පාසලෙ පන්ති විස්තර මෙතනින් බලන්න
https://t.me/mayapasala/11943

Asiri wanigaratne membership channel

10 Jan, 03:26


❤️ එයා මට කොච්චරක් ගැලපෙනවාද..
ටැරොට් වලින් විනාඩි කිහිපයකින් බලාගන්න පුළුවන් ..එයාගෙ රූපෙ හිතෙ මවාගෙන කාඩ් ගන්න ඕන..

🔔මෙ ජුනි වලින් පස්සෙ මායා පාසලෙ ටැරොට් වැඩසටහන් පටන් ගන්නවා,
සහතිකය ගත්තු අයට..

📣 2025 දෙවෙනි මාස 6 දි ලංකාවෙ ටැරොට් තවත් ජනප්‍රිය වෙනවා..
එ නිසා දැන්ම ඉගෙන ගන්න පටන් ගන්න දවසකට විනාඩ් 10 - 15 වැය කරලා.
රැ 9.30 ට විඩියො පාඩම් ඔයාගෙ ෆෝන් එකට එවන්නම්.

මෙ voice message එක අහන්න

Asiri wanigaratne membership channel

10 Jan, 01:26


උඩ ලිපියෙන් ඉතිරි..

මම කියලා දුන්නු ටැරොට් වලින් පොරොන්දම් බලන ක්‍රමය කරපු කෙනෙක්..( උඩ පෝස්ට් එක )

ටැරොට් වලින් අනාවැකි කියන්න , පොරොන්දම් බලන්න, කෙන්දරෙ හදන්න හරිම ලේසියි, උපන් වෙලාව ඕනෙ නැ. විනාඩ් කිහිපයයි යන්නෙ.
එ නිසා තමයි ටැරොට් ලොව ජනප්‍රියම සාත්තර බලන ක්‍රමය බවට පත්වුනෙ.

ඉතින් ඉතාම අඩු මිලට මෙ පාඨමාලාව දෙන එක තවත් දින කිහිපයකින් අවසන් වෙනවා..
එ නිසා අවශ්‍යය අය ඉක්මන් කරන්න..
විස්තර උඩ පෝස්ට් වල

Asiri wanigaratne membership channel

10 Jan, 01:19


මෙ වගෙ තවත් ප්‍රශ්න විශාල ගණනකට ටැරොට් කාඩ් මගින් තමන්ටම අනාවැකි ගන්න පුලුවන් ..
එ සඳහා ක්‍රම රැසක් මම කියලා දෙන්නම් මෙ පාඨමාලාවෙදි.

ටැරොට් කාඩ් මගින් විනාඩ් කිහිපයකින් කෙන්දරයක් හදලා අනාවැකි කියන්නත් පුලුවන් ..
පොරොන්දම් බලන්නත් පුලුවන් ..
මේවාත් මම උගන්වනවා මෙ පාඨමාලාවෙදි

මෙ ක්‍රම මගින් ෆෝන් එකෙන් සාත්තර බලලා ඔයාට දිනපතාම මුදල් උපයන්න පුලුවන්

Asiri wanigaratne membership channel

10 Jan, 01:05


2020 පළමු ටැරොට් පාඨමාලාව කරපු අයගෙන් කිහිපදෙනෙක් එ පාඨමාලාව ගැන කරපු ප්‍රකාශ සහ එ පැරනි පොස්ටර් එකක්..

තවත් කිහිපදෙනෙක් කල ප්‍රකාශ මෙතනින් බලන්න පුළුවන්
https://t.me/mayapasalaphoto/7635?single

Asiri wanigaratne membership channel

03 Dec, 03:11


විෂ්නු 1000 පොත
විෂ්නු හීලිං වරම
සහ බලසම්පන්නම දකුණු ඉන්දියානු විෂ්නු යන්තරය
ලබාදෙන මෙ වසරෙ අවසන් විෂ්නු පූජා පන්තිය මෙ දෙසැම්බර් 8 වෙනිදා තියෙනවා.
ආසන 12 යි තවත් ඉතිරි වෙලා තියෙන්නෙ
එන්න අවශ්‍යය අය දිලිනිට whatsapp කරන්න

මායා පාසලෙ පන්ති විස්තර මෙතනින් බලන්න
https://t.me/mayapasala/11577

Asiri wanigaratne membership channel

03 Dec, 03:04


බලසම්පන්නම healing වරම ලැබෙන්නෙ විෂ්නු දෙවියන්ගන් .
එ ක්‍රමය මම සහ එලිසබෙත් ටිචර් විෂ්නු දෙවියන් සමග connect වෙලා 2017 දි ලබාගත්තෙ.

ඒත් අපිට පනිවිඩ ලැබුනා කරන්න එපා තවම සුදුසු කාලය ඇවිත් නැ
ඉස්සරහ දි එනවා
එතකොට කුඩා කන්ඩායම් හදලා එ අයට මෙ වරම ලබාදෙන්න කියලා .
ඉතිං මම අවුරුදු 6 ක් බලාගෙන හිටියා
දැන් තමයි එ කාලය ඇවිත් තියෙන්නෙ .

විෂ්නු පුජා පන්තිය ට එන අයට ලැබෙන වටිනා මැනික් 3 න් එකක් තමයි මේ විෂ්නු දෙවියන්ගෙ හීලිං වරම..
මම ඒක ඔයාගෙ ඔලුවට අත තියලා ඔයාගෙ ඇගට ඇතුළු කරනවා .
ඔයා මෛත්‍රී භාවනාව කරන කෙනෙක් නම් මේ වරම වඩා ප්‍රබලව ඔයා තුලට යනවා .
එතකොට ඔයාට ඒකෙන් හාස්කම් කරන්න පුළුවන් .

හැබැයි මෙ පුජා පන්තිය වඩාත් ගැලපෙන්නෙ මෛත්‍රී භාවනාව දිනපතා කරන අයට තමයි .
මොකද විෂ්නු දෙවියන් ප්‍රබලව උදව් කරන්නෙ ධර්ම මාර්ගයෙ යන අය ට නිසා

Asiri wanigaratne membership channel

03 Dec, 03:00


විෂ්නු පුජාවෙදි තවත් දේවතාවුන් , දේවතාවියන් මායා පාසලට වඩිනවා බොහොදෙනෙක් දැකලා තියෙනවා .
මෙ පුජාවට ආපු එක පාසල් යන දුවෙක් දැකලා තිබුනා ප්‍රබල ආලොකයක්.
එ විෂ්නු දෙවියන් කියලා එයාට තේරිලා.
ඊට පස්සෙ එයා දැකලා තියෙනවා දේවතාවියක් එ මතුරන මේසෙට වඩිනවා .
එ දර්ශනය එයා ගෙදර ගිහින් චිත්‍ර යකට නැගලා
විෂ්නු පූජා පන්තිය ගැන විස්තර මෙතනින් බලන්න
https://t.me/godvishnumayapasala

Asiri wanigaratne membership channel

03 Dec, 00:11


චීන ජොයාතිෂයට අනුව 2025
( දැව සර්පයාගෙ ) වසර පටන් ගන්නෙ 2025 ජනවාරි 29 වෙනිදා .

එ නිසා 2025 ට ෆෙංෂුයි වැඩමුළු
Fengshui for 2025
මම ජනවාරි මාසෙ කරන්නම්

මෙවර ලංකාවෙ ප්‍රධාන නගර කිහිපයකම ෆෙංෂුයි වැඩමුළුව තියෙනවා .
එන්න අමාරු අයට online කරන්නම්.

වැඩි විස්තර ඉදිරි සති වලදී දෙන්නම්

Asiri wanigaratne membership channel

02 Dec, 15:29


සෙනසුරාදා  ශිව පූජා පන්තියේදි

Asiri wanigaratne membership channel

02 Dec, 15:26


සෙනසුරාදා  ශිව පූජා පන්තියේදි

Asiri wanigaratne membership channel

02 Dec, 04:57


සෙනසුරාදා  ශිව පූජා පන්තියේදි

Asiri wanigaratne membership channel

02 Dec, 03:29


ගිය සෙනසුරාදා මායා පාසලෙ ශිව   පූජා පන්තියේදි .
ශිව දෙවියන්ගෙ දේවායුධය ත්‍රිශුලයට ස්නාන පුජාව කරමින්...
ආයෙත් මෙ පන්තිය තියෙන්නෙ
ජනවාරි 5 ඉරිදා

මායා පාසලෙ පන්ති විස්තර මෙතනින් බලන්න
https://t.me/mayapasala/11577

Asiri wanigaratne membership channel

02 Dec, 03:29


සද්දෙ අහන්න විඩියො එක touch කරන්න

Asiri wanigaratne membership channel

01 Dec, 15:51


අද
සයිකික් (20 කන්ඩායම) පන්තියෙ අවසන් දවස.

ඊළඟ සයිකික් පන්තිය
(21 කන්ඩායම )
පෙබරවාරි 23 ඉරිදා.
මායා පාසලෙ පන්ති විස්තර මෙතනින් බලන්න
https://t.me/mayapasala/11577

Asiri wanigaratne membership channel

01 Dec, 00:12


උඩ විඩියො
ඊයෙ මායා පාසලෙ ස්කන්ධ  පූජා පන්තියේදි .
ආයෙත් මෙ පන්තිය තියෙන්නෙ
ජනවාරි 5 ඉරිදා

මායා පාසලෙ පන්ති විස්තර මෙතනින් බලන්න
https://t.me/mayapasala/11577

Asiri wanigaratne membership channel

30 Nov, 23:51


ඊයෙ නවක බැතිමතුන් බොහොදෙනෙක් කතරගම දෙවියන්ගෙ දේවායුධය වන වේලායුධය ලබාගත්තා සහ එයින් ප්‍රයොජන ගන්නා ආකාරය ඉගෙන ගත්තා

කතරගම දෙවියන්ගෙ උසස්  බැතිමතෙක් වන ආකාරයත් ඉගෙන ගත්තා

Asiri wanigaratne membership channel

25 Nov, 10:12


කාලි මෑණියන් ගැන තවත් ඉගෙන ගන්න අවශ්‍යය අය සඳහා වු උසස්  කාලි පූජා top secret පන්තියේදි

Asiri wanigaratne membership channel

25 Nov, 10:08


නොමිලෙ ආසන අවසන්.
( උඩ පෝස්ට් එකෙ )

Asiri wanigaratne membership channel

25 Nov, 04:07


නොමිලෙ ආසන 16 ක් දෙන්න පුලුවන්.
හැබැයි  කොන්දෙසියක් තියෙනවා.
මොකද ඇත්තටම උනන්දු  අය ඕන නිසා.

Asiri wanigaratne membership channel

25 Nov, 04:04


වැඩ රාශියක් කරගන්න පුළුවන් දේවායුධ දෙක (වේලායුධය සහ ත්‍රිශුලය) සහ බලගතුම දිෂ්ටි මන්ත්‍රය ලබාදෙන
ස්කන්ධ  පූජා පන්තිය සහ ශිව පූජා පන්තිය
තියෙනවා මෙ නොවැම්බර් 30 සෙනසුරාදා  .
මෙ වසරෙ අවසන් පන්තිය.
ආයෙත් තියෙන්නෙ 2025 පෙබරවාරි .
ආසන තියෙනවා.
මායා පාසලෙ පන්ති විස්තර මෙතනින් බලන්න
https://t.me/mayapasala/11577

Asiri wanigaratne membership channel

25 Nov, 03:19


මෙ වසරෙ අවසන් කාලි මාතා පූජා පන්තිය මෙ දෙසැම්බර්  7 සෙනසුරාදා  .
ආසන තියෙනවා.
ඕනැම කෙනෙකුට එන්න පුලුවන්.
විස්තර මෙතැනින් බලන්න
https://t.me/goddesskali2024/295?single

Asiri wanigaratne membership channel

25 Nov, 03:09


ඊයෙ වටින රහසක්/ ක්‍රමයක් හෙලිවුනා.
සිරුරෙ ඉන්න පහත් ආත්ම ,භූත බලපෑම් ඉවත් කරගන්න ..
ක්‍රමය සම්පුර්ණයෙන්ම මෙන්න..
විනාඩ් 3 ක විඩියො එකක්.

මෙ බලසම්පන්න රහස ගෙදර කරන්න අවශ්‍යය අයට එ පොත ලැබෙනවා පහළ සඳහන් පන්තියේදි

Asiri wanigaratne membership channel

24 Nov, 01:51


වෙලාව උදෙ 7.20 යි.
අද උදෙ උසස්  කාලි පූජා පන්තිය ආරම්භ කරන්න පෙර..
කාලි මෑණියන් ගෙන් ලැබුනු උපකාර සඳහා ලියපු ස්තුති ප්‍රශංසා පොත කියවමින්..
මේක කාලි මෑනියන්ගෙ ආදරෙ වැඩිදුර ලබාගැනිමෙ ලොව හොදම ක්‍රමයයි.

Asiri wanigaratne membership channel

24 Nov, 01:19


මෙ වසරෙ අවසන් ශ්‍රි ගනෙෂ් යන්තරය ලබාදෙන පන්තිය .
ආයෙත් තියෙන්නෙ 2025
එන්න අවශ්‍යය අය දිලිනිට whatsapp කරන්න

මායා පාසලෙ පන්ති විස්තර මෙතනින් බලන්න
https://t.me/mayapasala/11577

Asiri wanigaratne membership channel

24 Nov, 00:32


මෙවර වන්දනා ගමනෙදි මට හිතුනා අපෙ අනාගත ශිව කාලි ගම්මානයට ගියාම මාසෙකට වරක් පැදුරු පාටියක් දාන්න ඕන කියලා.
මොකද සිංදු කියන්න කැමති අය ඉන්න නිසා
ඊයෙ ඔක්කොම විඩියො මෙතනින් බලන්න පුලුවන් අවශ්‍ය අයට
https://t.me/+E-10jGY4EJFiNDVl

Asiri wanigaratne membership channel

24 Nov, 00:05


ඊයෙ එන ගමන්

Asiri wanigaratne membership channel

23 Nov, 23:48


යාපනෙ නගුලෙෂ්වරම් ශිව කොවිලෙදි  පෙරෙදා සවස .
ශිව දෙවියන්ට අපෙ නර්තන පුජාව

Asiri wanigaratne membership channel

23 Nov, 11:23


එන ගමන්

Asiri wanigaratne membership channel

23 Nov, 11:20


කතරගම දෙවියන්ට

Asiri wanigaratne membership channel

23 Nov, 11:19


යාපනෙ නගුලෙෂ්වරම් ශිව කොවිලෙදි   ඊයේ සවස .
ගන දෙවියන්ට අපෙ නර්තන පුජාව

Asiri wanigaratne membership channel

23 Nov, 07:05


https://youtu.be/Gz_b7CN_2Bo?feature=shared

Asiri wanigaratne membership channel

23 Nov, 07:04


අද උදෙ යාපනෙ කන්කසන්තුරෙ මුහුදු වෙරලෙදි
සිදුරු තියෙන ගල් ( hag stones ) සෙවිම ..
මෙ මුහුදු වෙරලෙ තමයි මෙ ගල් වැඩියෙන්ම තියෙන්නෙ.

ස්වාභාවිකව සිදුරක් සහිත ගල hag stone හෙවත් මන්තරකාරියන්ගෙ ගල කියලා හදුන්වනවා .
ගුප්ත වැඩ වලට ගන්න නිසා .

මෙ ගල් හොයාගන්න අමාරුයි .
එ නිසා පිටරට මෙ ගල් හොද මිලකට  අලෙවි වෙනවා ගුප්ත ශාස්ත්‍ර මධයස්තාන වල .

නමුත් යාපනෙ අපි යන  වෙරලෙ මෙ ගල් හොයාගන්න ලේසියි .
ඉතිං අපෙ යාපනෙ වන්දනා ගමනෙ දැන් අනිවාර්යය අංගයක් වෙලා මේවා හොයන එක .

එ ගැන මම ඉස්සර කරපු විඩියො එකක් පහල

Asiri wanigaratne membership channel

21 Nov, 03:41


උදෙ 8.15 යි. බස් එකෙ fun එකත් දැන්ම පටන් ගනිමින්..

Asiri wanigaratne membership channel

21 Nov, 03:11


අද උදෙ
මායා පාසලෙ ස්කන්ධ  සහ ශිව පූජා පන්ති වලට ආපු අයට නොමිලෙ ලැබෙන දින 3 ක යාපනෙ කෝවිල් වන්දනා ගමන ..
7 කන්ඩායම.

මෙ උදෙ අහාරයට හලාවත නතර කලාම ගත්තු ෆොටො .
(තවත් දෙන්නෙක් නගින්න ඉන්නවා පුත්තලමේන් සහ අනුරාධපුරයෙන්.)

මෙවර යන 48 දෙනාගෙන් 5 දෙනෙක් කලින් ගියපු අය . එයාලා හොටෙල් සහ ආහාර වියදම් ගෙවලා නැවත ආවා.
අනික් සියලුම දෙනා මෙවර මුල්වරට යන අය.

Asiri wanigaratne membership channel

20 Nov, 13:51


කන්ද කුමාර දිෂ්ටිය
ඊළඟ පන්තිය මාර්තු 19 බදාදා .

Asiri wanigaratne membership channel

20 Nov, 12:28


අද
නිවසෙ හුනියම්, භූත දෝෂ, ඉවත් කරන ( මෙ වැලි ඉහින්න )
සහ බඩෙ ඉනා වශි ඉවත් කරන ( මෙ වතුර බොන්න )
බොහො වාරයක් අත්දුටු පැරනි කන්ද කුමාර දිෂ්ටි මන්තරය
මායා පාසලෙ මැතිරිම

මෙ මන්ත්‍රය සහ ක්‍රමය මම උගන්වනවා මායා පාසලෙ ස්කන්ධ  පූජා පන්තියේදි .
ඊළඟ ස්කන්ධ  පූජා පන්තිය නොවැම්බර්  30 සෙනසුරාදා  .
.
පන්ති විස්තර මෙතනින් බලන්න  
https://t.me/mayapasala/11577

Asiri wanigaratne membership channel

20 Nov, 00:25


top secret උසස්  කාලි පූජා පන්තියේදි....
මෙ මිහිරි කාලි ගීතීකා ඔක්කොම මම ඔයාලට කලින් දුන්නා.
Youtube එකෙ තියෙනවා .
https://www.youtube.com/@psychicschool937

Asiri wanigaratne membership channel

20 Nov, 00:19


නොවැම්බර් 9 කුබේර පූජා පන්තියේදි .
ඊළඟ පන්තිය ජනවාරි 3 සිකුරාදා .
පන්ති විස්තර මෙතනින් බලන්න  
https://t.me/mayapasala/11577

Asiri wanigaratne membership channel

20 Nov, 00:04


මෛත්‍රි භාවනාව සමගින්..
නොමිලෙ වැඩමුලුව ..
දෙසැම්බර්  පෝය දවසෙ
උදෙ 8.00 සිට දවල් 1.30 දක්වා.
සුපුරුදු විදිහට මහරගම ජනාධිපති විදුහල් ශාලාවෙදි

Asiri wanigaratne membership channel

19 Nov, 03:20


මෙ වසරෙ අවසාන කාලි මාතා පූජා පන්තිය තියෙන්නෙ දෙසැම්බර් 7 සෙනසුරාදා 
දවල්.
පන්ති විස්තර මෙතනින් බලන්න
https://t.me/goddesskali2024/295?single

Asiri wanigaratne membership channel

19 Nov, 03:12


බාර ඔප්පු කරපු අය..
දැන් සතුටු වෙන්න.
ඔයාලාට තව තවත් උපකාර කාලි මෑනියන්ගෙන් ලැබෙවි.

Asiri wanigaratne membership channel

19 Nov, 03:09


ගිය ඉරිදා කාලි මාතා පූජා පන්තියෙ ආසන 40 න්
30 ක් ම බාර ඔප්පු කිරිම් නිසා නොමිලෙ දෙන්න හැකි වුනා.
විස්තර පහළ voice message එකෙ

Asiri wanigaratne membership channel

15 Nov, 14:43


මුලින්ම නොමිලේ ආසන ගත්තු කෙනෙක් ..
දැන් අනික් අයට ආසන අරන් දෙනවා 🙏👍

Asiri wanigaratne membership channel

15 Nov, 04:33


https://youtu.be/j56WREOpP4g?si=2PT_BX24hFBnzHWk

Asiri wanigaratne membership channel

15 Nov, 03:35


බොහොදෙනෙක් ඉල්ලන නිසා ලක්ෂ්මි හීලිං වරම සහ ලක්ෂ්මි යන්තරය සහිත අෂ්ටලක්ෂ්මි කාසිය ලබාදෙන පන්තියක් නැවත මෙ ඉරිදා මම දැමීම ...
ආසන 7 ක් ඉතිරි වෙලා තියෙනවා .
නැවත මෙ ලක්ෂ්මි හීලිං පන්තිය ක් තියෙන්නෙ 2025 මාර්තු මාසෙ.
එන්න අවශ්‍ය අය දිලිනිට whatsapp කරන්න

Asiri wanigaratne membership channel

14 Nov, 12:51


අගොස්තු 31 කන්ද කුමාර දිෂ්ටිය මායා පාසලෙ කරපු පන්තියේ දි

Asiri wanigaratne membership channel

14 Nov, 12:36


ඊලග කන්ද කුමාර දිෂ්ටිය මායා පාසලෙ මැතිරිම තියෙන්නෙ
නොවැම්බර් 20 බදාදා .
එන්න අවශ්‍ය අය දිලිනිට whatsapp කරන්න .
මායා පාසලෙ පන්ති විස්තර මෙතනින් බලන්න
https://t.me/mayapasala/11059

Asiri wanigaratne membership channel

14 Nov, 10:31


හෙට නාරද පුරාණ ශිව යෝගය .
කැමති අය කරන්න

Asiri wanigaratne membership channel

14 Nov, 02:12


කතරගම දෙවියන්ගෙ දේවායුධය සහ බලගතුම මන්ත්‍රය ලබාදෙන ඊලග ස්කන්ධ පූජා පන්තිය
නොවැම්බර් 30.

මායා පාසලෙ පන්ති විස්තර මෙතනින් බලන්න
https://t.me/mayapasala/11059

Asiri wanigaratne membership channel

13 Nov, 10:52


අද මායා පාසලෙ උසස් කාලි පූජා පන්තිය ආරම්භයේදී

Asiri wanigaratne membership channel

13 Nov, 10:50


අද

Asiri wanigaratne membership channel

13 Nov, 10:03


අද . ..
උසස් කාලි රහස් top secret පූජා පන්තියෙ දි

Asiri wanigaratne membership channel

13 Nov, 09:38


ශිව රාත්‍රි ඔක්තෝම්බර්

Asiri wanigaratne membership channel

12 Nov, 13:18


කාලි මෑණියන් සමග ජීවිතයේ ලස්සනම දවසක්...
(උසස් කාලි රහස් top secret පන්තියේ දි )

Asiri wanigaratne membership channel

12 Nov, 11:10


නොමිලේ ආසන 56 අවසන්.

උඩ කාලි පූජා පන්තියෙ නොමිලේ ආසන දැන් අවසන්

Asiri wanigaratne membership channel

08 Nov, 04:33


මායා පාසලට එනකොටත් මෙ උපදෙස් පිලිපදින්න

Asiri wanigaratne membership channel

08 Nov, 00:09


💎මෙ ඉරිදා මම උසස් කාලි පූජා පන්තිය ආරම්භ කරනවා .
(කාලි මෑනියන්ගෙ බිහිසුණු සහ රහස් ස්වරූපය සමග සම්බන්ධ වීම )
කාලි මෑනියන්ම තමයි මග පෙන්නුවෙ මෙ රහස් හෙලිකරන්න..
🔴මේක TOP SECRET පන්තියක්.
🔴මායා පාසලෙ කාලි මාතා පූජා පන්තියට ආපු අයට පමනයි
🔴මෙ පුජාවෙ සහ මේ රහස් වල තිබෙන බරපතල බව නිසා අවුරුදු 15 න් පහල කිසිවෙකුත් පන්ති කාමරේට ඇතුලු කරගන්නෙ නැ .

කාලි මාතා පූජා පන්තියට ආපු අයට දැන් මාස 2 කට කලින් මෙ ගැන දන්වලා තියෙන්නෙ .
ආසන අවසන්

Asiri wanigaratne membership channel

07 Nov, 14:50


ජිවිතයෙ කවදාවත් අමතක නොවන අගොස්තු 26 කාලි ජයන්තිය දවසෙදි .
මායා පාසලෙ කාලි පූජා පන්තියට ආපු බොහොදෙනෙක් එකට එකතු වුනු දවසක්..

නොවැම්බර් මාසෙ අවසන් කාලි පූජා පන්තිය තියෙන්නෙ 17 ඉරිදා .
වැඩි විස්තර මෙතනින් බලන්න
https://t.me/goddesskali2024/295?single

Asiri wanigaratne membership channel

06 Nov, 12:57


ඔක්තෝම්බර් ශිව රාත්‍රි ...

නොවැම්බර් ශිව රාත්‍රි තියෙන්නෙ නොවැම්බර් 29 සිකුරාදා .
හමුවෙමු අපි ආයෙත් නව පුරහල ශාලාවෙදි
පන්ති විස්තර මෙතනින් බලන්න
https://t.me/mayapasala/11059

Asiri wanigaratne membership channel

06 Nov, 09:55


ලක්ෂ්මි හීලිං පන්තියේ දි ජූනි

Asiri wanigaratne membership channel

06 Nov, 09:52


බොහොදෙනෙක් ඉල්ලන නිසා ලක්ෂ්මි හීලිං වරම සහ ලක්ෂ්මි යන්තරය සහිත අෂ්ටලක්ෂ්මි කාසිය ලබාදෙන පන්තියක් නැවත තියෙනවා ..
( අන්තිමට මෙ පන්තියක් කරෙ ජූලි මාසෙ.)

පන්ති විස්තර මෙතනින් බලන්න
https://t.me/mayapasala/11059

Asiri wanigaratne membership channel

06 Nov, 01:36


https://t.me/shivaheavenonearth

Asiri wanigaratne membership channel

05 Nov, 15:58


Temple of light අත්දැකීම්.
ආයෙත් මෙ සෙනසුරාදා .
https://t.me/mayapasala/11433?single

Asiri wanigaratne membership channel

02 Nov, 02:29


මෙවර ශිව රාත්‍රි යේදි

Asiri wanigaratne membership channel

02 Nov, 02:22


මෙවර ශිව රාත්‍රියෙදිත් පනිවිඩ ලැබුනා අපෙ මෙ අනාගත සිහින ගම්මානය වැඩෙට දෙවියන් උදව් කරනවා , එක හොදටම වෙනවා කියලා ..
https://t.me/shivaheavenonearth

Asiri wanigaratne membership channel

01 Nov, 07:27


🔡 උඩ ෆොටෝ
2013 දි බ්‍රහ්ම සරස්වති තෙල් හදමින් සහ පුවත්පතක තිබු ලිපියක්..

විභාග ජයග්‍රහණ ලබාදෙන බලසම්පන්න බ්‍රහ්ම සරස්වති තෙල් සහ වේගයෙන් පොත් පාඩම් හිටින අත්දුටු විභාග මන්තර 3 ක් දෙන විභාග මන්තර පන්තිය මෙ ඉරිදා
දවල් නැවත තියෙනවා .
ආසන තියෙනවා .

ආයෙත් මෙ පන්තිය තියෙන්නෙ 2025 පෙබරවාරි .
එ නිසා එන්න අවශ්‍ය අය මෙ නොවැම්බර් 3 ඉරිදා දවල් එන්න .
පන්ති විස්තර මෙතනින් බලන්න
https://t.me/mayapasala/11059

Asiri wanigaratne membership channel

01 Nov, 07:06


කලුබෝවිල මායා පාසලෙ පන්ති විස්තර මෙතනින් බලන්න
https://t.me/mayapasala/11059

Asiri wanigaratne membership channel

01 Nov, 02:44


උඩ විඩියො එක ..
ඊයේ මහා කාලි පුජා දවසෙදි කතා වුනු දෙයක්..
( හැට පැන්නත් කාන්තාවන් හරි කැමතිලු මල් දෙනවට 😃)

Asiri wanigaratne membership channel

01 Nov, 02:43


https://youtube.com/shorts/foq2501FHfo?si=Av_pu_NGaKB1g-hn

Asiri wanigaratne membership channel

31 Oct, 16:28


ශාරදා පුජාව ගැන තවත්

Asiri wanigaratne membership channel

31 Oct, 16:23


ශාරදා පුජාව හෙට ගෙදර කරන්න

Asiri wanigaratne membership channel

31 Oct, 16:18


හෙට ශාරදා පූජා දවස ..

Asiri wanigaratne membership channel

31 Oct, 15:21


උඩ සිංදු 3 ම ඔයා කලින් අහන්න ඇති කියලා මම හිතනවා .
ඔක්කොම මම කලින් දුන්නා Youtube විඩියො විදිහට .

මෙ සිංදු 3 ම මායා පාසලෙදි මගෙන් ශිව දෙවියන් ගැන ඉගෙන ගත්තු බැතිමතුන් ලියපු ඒවා

Asiri wanigaratne membership channel

31 Oct, 15:17


ඊයේ ඔක්තෝම්බර් ශිව රාත්‍රි

Asiri wanigaratne membership channel

23 Oct, 01:11


හොදම හීලිං වරම වන විෂ්නු හීලිං වරම ලබාදෙන සහ බලගතුම දකුණු ඉන්දියානු යන්තරය ලබාදෙන විෂ්නු පූජා පන්තිය මායා පාසලෙ බලගතුම පූජා පන්තිය ලෙස බොහොදෙනෙක් හදුන්වනවා .

සයිකික් හැකියාව තිබෙන තවත් දරුවෙක් මට මෙහෙම මෙසෙජ් කරලා තිබුනා විෂ්නු පූජා පන්තිය ගැන.

ඊලග විෂ්නු පූජා පන්තිය තියෙන්නෙ දෙසැම්බර් 8 ඉරිදා .
පන්ති විස්තර මෙතනින් බලන්න
https://t.me/mayapasala/11059

Asiri wanigaratne membership channel

22 Oct, 15:23


ඊලග අලුත් Psychic සයිකික් පන්තිය
( 20 කන්ඩායම )
මෙ ඉරිදා ඔක්තෝම්බර් 27 පටන් ගන්නවා .

සහභාගි වෙන්න බලාපොරොත්තු වෙන අයට උපදෙස් කිහිපයක් .

මෙහිදී කරන්නෙ දෙවියන්ගෙන් සහ එහා ලෝකයෙන් පනිවිඩ ගැනිම පුරුදු කිරිමයි.
ඇස් වහගෙන අනාවැකි කීමෙ
විශ්මිත හැකියාව මෙ පාථමාලවෙන් ඔයාට ලැබෙනවා .
තමන්ගෙ දියුණුවට සහ අනික් අයගෙ දියුණුවට මග පෙන්විම මෙයින් ලැබෙනවා .

තුන්වෙනි ඇස විවෘත කිරිම සහ තුන්වෙනි ඇසෙන් බලා පනිවිඩ ගැනිමත් මෙයට ඇතුළත් .

අපි හැමොටම සයිකික් චැනල් 4 ක් තියෙනවා .
ඒවා විවෘත කිරිම සහ බලවත් කිරිම මෙ පාථමාලාවෙ ප්‍රධාන අංගයක්.

මෙ සියල්ලටම භාවනා සහ අභයාස තියෙනවා .
සම්පුර්ණයෙන්ම ප්‍රායොගික පන්තියක්.

පලවෙනි දවසෙම අනාවැකි කියන්න මුලික පුහුණුව දීලා
දෙන්නා දෙන්නා දාලා එකිනෙකාට අනාවැකි කියන්න සලස්වනවා.
ඔයා අනාවැකි කියනවා සහ ඔයාට අනික් කෙනාගෙන් අනාවැකි ලැබෙනවා .

එනකොට මෙන්න මේවා ගේන්න .
1.පොතක් සහ පෑනක්
( ලැබෙන අනාවැකි සහ පනිවිඩ ලියාගන්න .)
2. වතුර බෝතලයක් .
සයිකික් වැඩ වලදි සමහර අයට තිබහ එනවා .
3 . කෑම ගේන්න එපා . කෑම සහ තේ අපි සුදානම් කරනවා
4. 108 පොත් අවශ්‍ය නැ . හැබැයි තියෙනවා නම් ගනදෙවියන්ගෙ මැනික් 5 පොත ගේන්න .

පලවෙනි දවසෙම මම කියලා දෙන ක්‍රමයෙන් ඔයා පුදුම වෙවි දෙවියන්ගෙන් ඔයාට පනිවිඩ ලැබෙනවා දැකලා .

එ ක්‍රමය මම 2014 දි
දැනගත්තු ක්‍රමයක්.
ඒක මම සම්පුර්ණයෙන්ම
ඔයාට පුරුදු කරනවා
පලවෙනි දවසෙම .

මෙ ප්‍රායොගික දේවල් නිසාම මෙ පන්තිය ඔයාලා ගොඩක් ආසා කරන ප්‍රිතිමත්ම පන්තියක් වෙවි.

මෙ පාථමාලව අවසානෙදි
( සති 5 කදි )
ඔයා සයිකික් psychic කෙනෙක් බවට පත්වෙනවා .
Asiri wanigaratne Psychic school සහතිකය ලැබෙනවා .

පලවෙනි දවසෙ
මායා පාසලට ඇවිත් ඉගෙනිම සහ පුහුණු වීම .
එදාට ඔයාගෙ චක්‍ර පිරිසිදු කරලා ඔයාව දෙවියන් සමග සම්බන්ධ කරවනවා.
දෙවියන්ගෙන් පනිවිඩ ගන්න ඔයාගෙ චැනල් විවෘත කරන්න පටන් ගන්නවා.

ඊට පස්සෙ සති 5 ක් ගෙදර ඉඳලා විඩියො මගින් ඉගෙන ගන්න .
(ඔක්කොම පාඩම් සහ අභයාස ඔයාගෙ ෆොන් එකට එවන්නම්)
දිනකට විනාඩි 15 ක් විතර වැය කරන්න

ඔයාගෙ චැනල් 4 තවත් විවෘත කිරිම සහ බලවත් කිරිම මෙහිදී සිදු කරවනවා.
එතකොට ඔයාට දෙවියන් පෙන්වන දේවල් පේනවා ,
සමහර පණිවිඩ කනට ඇහෙනවා .

අවසන් දවසෙ ආයෙත් මායා පාසලට ඇවිත් පුහුණු වෙන්න ඕනෙ .

එදට උසස් රහසුත් කියලා දීලා,
ඔයාගෙ Divine Team එක හදලා , ඒකට psychic guides , psychic angels ලා ඇතුළු කරලා ඔයාව බලසම්පන්න psychic reader කෙනෙක් බවට පත් කරවලා, සහතිකය ලබාදෙනවා .

මෙ පන්තිය වටිනවා රුපියල් තිස්පන්දහක් .
ඒත් සම්පූර්ණ පාඨමාලා ගාස්තුව විදියට ගන්නෙ රු 11700 /= තරම් අඩු මුදලක්.
මේක සාත්තර හතරකින් ( psychic readings හතරකින් ) හොයන්න පුළුවන් එක දවසකදි.

එන්න අවශ්‍ය අය දිලිනිට whatsapp කරන්න
0701657989

Asiri wanigaratne membership channel

22 Oct, 00:32


තවත් තනුවකට...
මේකත් අහලා බලන්න ..
මෙ ගීතිකා සහ සිංදු ඔක්කොම හදන්නෙ ලබන මාසෙ ආරම්භ වන
උසස් කාලි පූජා පන්තිය සහ ලබන වසරෙ ආරම්භ වන උසස් ශිව පූජා පන්තිය සදහායි
එ පන්ති වල දේව භාවනා වලදි සවන් දීම සහ භක්ති නර්තන පූජා සදහායි.

මෙන්න අද අලුත් තනුවෙ link එක .
අහලා බලන්න
https://youtu.be/MZns9azrNBo?si=jX9VK_xCyrmAXa8r

Asiri wanigaratne membership channel

21 Oct, 11:42


උඩ ලිපියෙන් ඉතිරි ..

පැරනි කන්ද කුමාර නිමිති ශාස්ත්‍රය උගන්වන පන්තිය නැවත තියෙනවා මෙ සිකුරාදා දවල් 2 ට.
ආසන තියෙනවා .
එන්න අවශ්‍ය අය දිලිනිට whatsapp කරන්න .

මායා පාසලෙ ඔක්කොම පන්ති විස්තර මෙතනින් බලන්න පුළුවන්
https://t.me/mayapasala/11059

කතරගම දෙවියන්ගෙ පැරනි ශාස්ත්‍ර බලන ක්‍රමය උගන්වන මෙ පන්තියට එන අය මේවා අරගෙන එන්න .
ගනෙෂා 108 , ස්කන්ධ 108 ,
කන්ද කුමාර දිෂ්ටිය ,
ස්කන්ධ අෂ්ටකය ,
වේලායුධය ගේන්න.
අනිවාර්යයෙන් කතුරක් ගේන්න
(පොඩි හො ලොකු කතුරක් )

ඔයාට සාත්තර බලන්න අවශ්‍ය ඔයාගෙ ප්‍රශ්න දෙකකුත් අරගෙන එන්න

ආයෙත් මෙ සාත්තර බලන්න උගන්වන්න පන්තිය තියෙන්නෙ 2025 පෙබරවාරි වල

Asiri wanigaratne membership channel

21 Oct, 11:39


උඩ ෆොටෝ සහ විඩියො
මායා පාසලෙ කන්ද කුමාර නිමිති ශාස්ත්‍රය උගන්වන පන්ති වලදී

Asiri wanigaratne membership channel

21 Oct, 10:14


උඩ පෝස්ට් එක ගැන