Tissa Jananayake Biology 2023 A/L Osipka Galle @tissajananayakeosipka Channel on Telegram

Tissa Jananayake Biology 2023 A/L Osipka Galle

@tissajananayakeosipka


tissajananayakeosipka (English)

Are you a student preparing for the Biology 2023 A/L exam in Galle, Sri Lanka? Look no further! Join the 'Tissa Jananayake Biology 2023 A/L Osipka Galle' Telegram channel for valuable resources, study materials, and guidance to help you ace your exams. This channel, managed by Tissa Jananayake, a dedicated educator with years of experience, is designed to provide students with the support they need to succeed in their Biology exams. Whether you're looking for revision notes, practice questions, or tips on how to effectively study for the exam, this channel has got you covered. Connect with like-minded students, ask questions, and stay updated on important exam-related information. Don't miss out on this opportunity to boost your exam preparation and achieve your academic goals. Join the 'Tissa Jananayake Biology 2023 A/L Osipka Galle' Telegram channel today and take the first step towards exam success!

Tissa Jananayake Biology 2023 A/L Osipka Galle

11 Nov, 14:25


💢2025 Theory Class-දිලාන් මාබරණ සර්💢

*'ආලෝකය' නව ඒකකය ඇරඹුණා පමණි නොපමාව සම්බන්ධ වන්න*🎯🎯🎯

2023 වර්ෂයේ මුල් Rank 10 අතරට 1st Shy සිසුන් 07ක් යොමු කල භෞතික විද්‍යා පාඨමාලාවට ඔබත් සම්බන්ද වන්න

📅 දිනය-හෙට (2024/11/12) (අගහරුවාදා)

වේලාව-පෙ.ව 8.00-සිට ප.ව. 5.00(මෙම මාසයේ දවස පුරා පැවැත්වේ)

🏯ස්ථානය-ඔසිප්කා ආයතනයේදී

යහලුවන්ද දැනුවත් කර නවක යහලුවන්ද සමග සම්බන්ද වන්න සම්බන්ද වන්න🎯🎯🎯🎯🎯

විමසීම් -0779192877

*PHYSICS 4 LIFE*
*දිලාන් මාබරණ සර්*

Tissa Jananayake Biology 2023 A/L Osipka Galle

29 Oct, 05:50


Photo from Osipka Educational Institute

Tissa Jananayake Biology 2023 A/L Osipka Galle

15 Sep, 08:27


PETER VEXXXව දිනවන්න දැන් ඔබටත් පුළුවන් 🥳😇
👉 SLGT (හිස්තැනක්) අංක 3 යොදා 7788 හැකිතාක් (unlimited) SMS කරන්න. 😍
නැතහොත්
👉 https://slgt.sirasatv.lk/ යන ලිංක් එක ක්ලික් කිරීමෙන්ද ඔබගේ කැමැත්ත පළ කරන්න. 😍
👉 https://youtu.be/J5GyIGGsel0?si=h9PwoYFSTA_pISTY යන ලිංක් එක තුලින් full video එක නරඹන්න.

🛑 ( අද රාත්‍රී 8.30 දක්වා පමණක් වලංගු වේ.)

#PETERVEXXX #SLGT #Season02 #SirasaTV

Tissa Jananayake Biology 2023 A/L Osipka Galle

01 Aug, 10:21


මේ සතියෙත් හොඳ MCQ එකක් තියේ හැමෝම ලියමු 🙌

🛑Telegram Channel
https://t.me/biopaper2024tjtw

🛑Telegram Group
https://t.me/biopaper2024tjtwdiscussion

Tissa Jananayake Biology 2023 A/L Osipka Galle

05 Jul, 11:33


පලවෙනි දවසේ MCQ Paper එක තියෙන්නේ ඇවිත් බලන්න

🛑Telegram Channel
https://t.me/biopaper2024tjtw

🛑Discussion Group
https://t.me/biopaper2024tjtwdiscussion

Tissa Jananayake Biology 2023 A/L Osipka Galle

26 Jun, 13:10


රජයේ ඖෂධවේදී ප්‍රවීණ දේශක කසුන් ලංකාපුර විසින් මෙහෙයවනු ලැබේ 💯

පාඨමාලාව සම්බන්ධ විස්තර පහත Whatsapp Group එක හරහා දැනුවත් කෙරේ...

Whatsapp Group Link 👇
https://chat.whatsapp.com/G4bMZ2XNsOCKYUpzzNkyHj

පහත වීඩියෝ ඔස්සේ පාඨමාලාව පිලිබදව මූලික අවබෝධයක් ලබාගත හැකිය

📌 Introduction Video 01 🔽🔽🔽
https://youtube.com/live/Cn7KTbcT--0?feature=share

📌 Introduction Video 02 🔽🔽🔽
https://youtube.com/live/gkHVELdQr3U?feature=share

📌 ලකුණු 50%ක් ගන්නේ කොහොමද 🔽🔽🔽
https://youtube.com/live/1Piinmwbu6s?feature=share

පාඨමාලාවට සම්බන්ධ වීම හා වැඩි විස්තර සදහා ඔබගේ නම, පාඨමාලාව, දිස්ත්‍රික්කය Whatsapp පණිවිඩයක් මගින් යොමු කරන්න.

Tissa Jananayake Biology 2023 A/L Osipka Galle

04 Jun, 07:21


විශේෂ නිවේදනයයි

2023 උසස් පෙළ විභාගයට මුහුණ දුන් දරුවන්ට
ජුනි 06 බ්‍රහස්පතින්දා පෙ.ව.8.00 සිට ප.ව.5.30 දක්වාත්,
ජුනි 07 සිකුරාදා ප.ව.1.00 සිට ප.ව.5.30 දක්වාත් වේලාවක ඔසිප්කා ආයතනයට පැමිණ තිස්ස ජනනායක සර් හමු වී කතා කිරීමට හැකිය.

Tissa Jananayake Biology 2023 A/L Osipka Galle

01 Jun, 05:28


🔴 විශේෂ නිවේදනයයි 🔴

සියලුම සිසුන් මෙම පෝරමය පුරවන්න.

https://docs.google.com/forms/d/e/1FAIpQLSdvqGBpmIUt675uOw4a1tvLs7fgPtdMaNKehOV-WaV47tOxTA/viewform


තිස්ස ජනනායක.

Tissa Jananayake Biology 2023 A/L Osipka Galle

31 May, 17:08


විශේෂ නිවේදනයයි

2023 උසස් පෙළ විභාගයට මුහුණ දුන් දරුවන් පහත ලින්ක් එකෙන් ගොස් ජීව විද්‍යාව සඳහා ලබා ගත් සාමාර්ථය සහ අදාළ අනෙකුත් තොරතුරු ඇතුළත් කර Google Form එක සම්පූර්ණ කරන්න.

*සැ.යු.* - මෙම Google Form එක සම්පූර්ණ කළ හැකි වන්නේ එක්වරක් පමණක් වන බැවින් සැලකිලිමත්ව නිවැරදි තොරතුරු ඇතුළත් කරන්න.

https://docs.google.com/forms/d/e/1FAIpQLSfEZ2Ghcnsm9R9-LQv7GzbV6rKn_cHEqCTbSaFqzn0d6cXV6Q/viewform?usp=sf_link

Tissa Jananayake Biology 2023 A/L Osipka Galle

14 Mar, 04:40


https://www.facebook.com/share/p/sAJK86W1fkFwTzRq/?mibextid=Nif5oz

Tissa Jananayake Biology 2023 A/L Osipka Galle

14 Mar, 04:40


https://fb.watch/qKSMSjRTFQ/?mibextid=Nif5oz

Tissa Jananayake Biology 2023 A/L Osipka Galle

01 Feb, 14:37


Discussion group👇
https://t.me/biopaper2024tjtwdiscussion