2024 Revision Science/Maths @sisulka2023 Channel on Telegram

2024 Revision Science/Maths

@sisulka2023


https://t.me/+886107vfBHU0YTZl

2024 Revision Science/Maths (English)

Are you a student preparing for the 2024 exams in Science and Maths? Look no further than the '2024 Revision Science/Maths' Telegram channel, brought to you by the dedicated team behind @sisulka2023. This channel is designed to provide students with a comprehensive revision resource to help them ace their exams. With a focus on key topics and concepts, as well as practice questions and study tips, this channel is your one-stop destination for all your revision needs. Whether you're struggling with a particular topic or just looking for some extra practice, the '2024 Revision Science/Maths' channel has got you covered. Join now to start your journey towards exam success! Click on the link to join: https://t.me/+886107vfBHU0YTZl

2024 Revision Science/Maths

19 Nov, 03:02


සුන්දර මතක පිරුණු සොඳුරු ඉසව්ව 🤗❤️🏆

https://www.facebook.com/share/v/15B7cwAVB3/

2024 Revision Science/Maths

18 Nov, 15:54


⭕️

හදිසියේ ඇති වූ තාක්ෂණික ගැටලුවක් නිසාවෙන් සිසුල්කා ආයතනයේ 0704198614 දරන Whatsapp අංකය ඊයේ දින සිට කෙටි කාලයකට Whatsapp ක්‍රියාත්මක නොවේ...

එම නිසා එම අංකය හරහා ඔබ ඉටුකරගත් සියලුම කාරණා මෙතැන් සිට පහත අංක හරහා සිදු කර ගත ගන්නා ලෙස දන්වා සිටිනවා.

🔰 0702267326
🔰 0706330330

2024 Revision Science/Maths

17 Nov, 17:07


සුන්දර මතක පිරුණු සොඳුරු ඉසව්ව 🤗❤️🏆

https://www.facebook.com/share/v/15B7cwAVB3/

2024 Revision Science/Maths

17 Nov, 08:19



3×3 FAST TRACK 2024

FINAL DAY 🔥

[2024/11/16]

ඔයාලගෙ ආදරයට ගොඩක් ස්තූතියි.❤️

♻️ සිසුල්කා - රත්නපුර ♻️


@FasttrackCD24

•Team Chemistry.

2024 Revision Science/Maths

15 Nov, 15:54


රත්නපුර Final Day.. 💐

Dress Code 💫

🔵 Trouser 👖
Shirt 👕

November 16 at Rathnapura Sisulka Institute.

•2K24 Batch.

2024 Revision Science/Maths

13 Nov, 16:20


🔰 2024 REVISION
🔰 CHEMISTRY

රත්නපුර නිමාව...❤‍🩹

*නොවැම්බර් 16,
•සෙනසුරාදා,
•උදේ 7.30ට.

එදාට අපි,
Unit 01 ප්‍රශ්න සහ Theory සමග අවසන් කරනවා.
_(MCQ 4ක් 5ක් ලැබෙන කොටසක්.)_

රත්නපුර ළමයි,

> කාලය ගෙවිලා ගිහින්..මේ සෙනසුරාදා ඔයාලගෙ Revision පන්තියෙ අවසාන දවස. 🥺

රත්නපුර දවසක් හරි පන්ති ආපු හැමෝම සෙනසුරාදා ඇවිල්ලා කතා කරලා යන්න. ❤️

🔘 Revision පන්තියේ සියලුම දරුවන්ට නොවැ.17 ඉරිදා දින රත්නපුර "නම්‍යා" ආයතනයේදී Fast Track 06 වන ප්‍රශ්න පත්‍රය සදහා පෙනී සිටීමට පෙ.ව 8.00 සිට ප.ව 1.30 දක්වා සියලු කටයුතු සූදානම් කර ඇත.එම නිසා Revision පන්තියෙ කිසිදු දරුවෙකුට Fast Track 06 ප්‍රශ්න පත්‍රය ලිවීමට බාධාවක් ඇති නොවේ.අවශ්‍ය දරුවන්ට නොවැ.16 සෙනසුරාදා දිනම එම ප්‍රශ්න පත්‍රය රැගෙන යා හැකිය.

නොවැ.16 එදින සවස ත්‍යාග ප්‍රධානෝත්සවය පැවැත්වේ.සියලුම දරුවන් ඒ සදහා ද අනිවාර්යයෙන්ම සහභාගී වන්න. ❤️

🍃 _Telegram Link:-_
https://t.me/NMCHM

☎️ විමසීම්

0704198614 - _whatsapp_
0706330330 - _call_

අලුත් හද ගැන විශ්වාසය තියපු හැමෝටම ගොඩක් ස්තූතියි.🤗

🎓 නිපුන් මද්දුමගේ.

2024 Revision Science/Maths

13 Nov, 05:20


⭕️

හෙට සහ අනිද්දා

🔰 නොවැ. 14
🔰 නොවැ. 15

යන දෙදින පාර්ලිමේන්තු මැතිවරණය හා පෝය දින යෙදී ඇති බැවින්

සිසුල්කා ආයතනයේ කිසිඳු පන්තියක් නොපැවැත්වේ...

සියලුම මිතුරන් දැනුවත් කරන්න...

2024 Revision Science/Maths

11 Nov, 04:24


⭕️
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම රසායන විද්‍යා පුණරීක්ෂන පාඨමාලාව.. 🔥

🔰 2024 REVISION 🔰

•භාගික, හුමාල ආසවනය
•කලාප සටහන්
•කාබනික සංයෝගවල ජල ද්‍රාව්‍යතාවය හා තාපාංක විචලනය අවසන් කිරීම

♻️ සිසුල්කා - රත්නපුර ♻️

🔴 YOUTUBE LIVE 🔴

❇️
•හෙට,
•නොවැම්බර් 12,
•අගහරුවාදා,
•පෙ.ව 7.30 - 5.00.

ළමයි,

හෙට ද්‍රව වාෂ්ප කලාප සමතුලිතතාවය Tute එකයි, කාබනික සංයෝගවල ආම්ලිකතාවය භාෂ්මිකතාවය ජලද්‍රාව්‍යතාවය හා ද්‍රවාංක තාපාංක Tute එකයි ලෑස්ති කරලා තියාගන්න.

රත්නපුර සහ අනෙකුත් Online සියලුම දරුවන් "Nipun Maddumage Chemistry" YouTube චැනලා හරහා live සම්බන්ධ වෙන්න.

🍃 Telegram Link:-
https://t.me/NMCHM

☎️ විමසීම්

0704198614 - whatsapp
0706330330 - call

Thank you..! ❣️

🎓 නිපුන් මද්දුමගේ.

2024 Revision Science/Maths

11 Nov, 03:45


⭕️

ලංකාවේ සුවිශිෂ්ටත ම හා එකම භෞතික විද්‍යාව ප්‍රායෝගික පරීක්ෂණ සම්මන්ත්‍රණය....

රත්නපුර දරුවන්ගේ වාරයයි මේ...

විකප්ල නැත ආදේශක නොමැත ලකුණු 20ක්

🔰 නොවැ. 12
අඟහරුවාදා පෙ.ව.7.00 - 5.00

♻️ සිසුල්කා රත්නපුර ♻️

මීට පෙර අපගේ පන්ති පැමිණි දරුවන් හට හෙට දින ප්‍රවේශය සඳහා රු.500 ක් ද අනෙක් සිසුන් සඳහා රු.1000 ක මුදලක් ද අය කෙරේ...

ඔයත් එන්න දන්න කියන හැම කෙනත් එක්කම මගහැරගන්න එපා මේ අවස්ථාව

❤️ සමීර සිංහපුර

2024 Revision Science/Maths

10 Nov, 12:33


⭕️

හෙට දින 2024 දීප්ති සර්ගේ පන්තියට සම්බන්ධ වන සියලුම සිසුන් එම පන්තියට අදාල පන්ති ගාස්තුව ගෙවා තිබිය යුතු බව සලකන්න...

2024 Revision Science/Maths

08 Nov, 15:12


3️⃣✖️3️⃣

🟢 FAST TRACK 🟢

🔘 FT Paper No - 05 [ DAY 04 ]

♻️ සිසුල්කා - රත්නපුර ♻️

ඔයාලගේ 05 වන FAST TRACK ප්‍රශ්න පත්‍රය සඳුදා දින පැවැත්වෙන අතර එදිනට දීප්ති චන්ද්‍රලාල් සර්ගේ 2024 ප්‍රශ්න පත්‍රය ලියන දරුවන් හට පමණක් ඉරිදා දින ඒ වෙනුවට අමතර දිනයක් ලබා දේ...

ඉරිදා දින පන්තියට සඳුදා දින දීප්ති සර්ගේ ප්‍රශ්න පත්‍රය ලියන දරුවන් පමණක් සම්බන්ධ වන්න.අනෙක් දරුවන් සඳුදා දින සම්බන්ධ වන්න..

TIME SCHEDULE

🔸 Start Time
     7.45 am - 10.45 am.
     Start - Essay & Structured
     Paper.

🔸 10.45 am - 11.15am
      Short Break

🔸 11.30 am - 2.30 pm 
      Fast Track Paper 02
      Essay & Structured Discussion

🔸 2.30 pm - 3.00 pm
      Lunch Break.

🔸 3.00 pm - 5.00 pm
      MCQ -  Paper

ඉහත කාල සටහනට අනූව Fast Track ඉරිදා ක්‍රියාත්මක වේ.ලඝු පොත් රැගෙන එන්න.
උදේ 7.30 වෙනකොට විභාග ශාලාවට ඇවිත් ඉන්න.

🅾️
•හෙට,
•නොවැම්බර් 10,
•ඉරිදා,
•පෙ.ව.7.30 - ප.ව.5.30.

නම්‍යා ආයතනයේ දී ඉරිදා දින පන්තිය පැවැත්වේ...

☎️ විමසීම්

0704198614 - whatsapp
0706330330 - call

Hot line - 0777 67 47 47

🍃 Telegram link:-
https://t.me/FasttrackCD24

Thank U..❣️

🔹 Charitha Dissanayake
🔹 Chemistry Team

2024 Revision Science/Maths

07 Nov, 14:40




හෙට දින 2024 Chemistry Fast Track පන්තියට සම්බන්ධ වන සියලුම සිසුන් Fast Track පන්තියට අදාල පන්ති ගාස්තුව අනිවාර්යයෙන් ගෙවා තිබිය යුතු බව සලකන්න...

සියලුම මිතුරන් හැකි ඉක්මනින් දැනුවත් කරන්න...

1,754

subscribers

811

photos

25

videos