2024 Revision Science/Maths @sisulka2023 Channel on Telegram

2024 Revision Science/Maths

@sisulka2023

https://t.me/+886107vfBHU0YTZl

2024 Revision Science/Maths (English)

Are you a student preparing for the 2024 exams in Science and Maths? Look no further than the '2024 Revision Science/Maths' Telegram channel, brought to you by the dedicated team behind @sisulka2023. This channel is designed to provide students with a comprehensive revision resource to help them ace their exams. With a focus on key topics and concepts, as well as practice questions and study tips, this channel is your one-stop destination for all your revision needs. Whether you're struggling with a particular topic or just looking for some extra practice, the '2024 Revision Science/Maths' channel has got you covered. Join now to start your journey towards exam success! Click on the link to join: https://t.me/+886107vfBHU0YTZl

2024 Revision Science/Maths

12 Feb, 06:53

පින්බර නවම් පොහොය දිනයක් වේවා !

2024 Revision Science/Maths

12 Feb, 06:52

⭕️
ලංකාවේ විශිෂ්ටත ම ප්‍රශ්න පත්‍ර ලියවන Chemistry Paper පන්තිය...

💎
    පෙබ. 13 බ්‍රහස්.
    ප.ව.2.30 - 5.30
    සිසුල්කා - රත්නපුර

විශය නිර්දේශයේ මුල, මැද, අග එකට ගැටෙන ලංකාවේ රසායන විද්‍යා පන්තියකින් ලැබෙන විශිෂ්ටත ම ප්‍රශ්න පත්‍ර පෙළ

තාවකාලික ව සැනසීමකට ලක් නොවන ලෙස උසස් පෙළ විභාගයේ ප්‍රශ්න පත්‍ර ප්‍රමිතියට අනුගතව සැකසුණු ප්‍රශ්න පමණක් ඇතුළත් කර සියලුම ප්‍රශ්න අලුතින් නිර්මාණය කර ඇත...

🚫 අපගේ Theory පන්ති පැමිණෙන නොපැමිණෙන ඕනෑම දරුවෙකුට සම්බන්ධ විය හැක...

🔖 Online සහ Physical ලෙස පන්ති පැවැත්වේ..
නවක සිසුන්ට පළමු දින නොමිලේ

එමෙන් ම කිසියම් හේතුවක් නිසා පන්ති පැමිණීම නැවැත්වූ දරුවන් සඳහා පසුගිය සියලුම හිඟ මුදල් ඉවත් කරගෙන නැවත පන්ති සඳහා සම්බන්ධ විය හැක

✏️ 2025 Chemistry Paper Class Telegram Link -
https://t.me/PaperCD25

☎️  0706330330 - Whatsapp
      0706330330 - Call

2024 Revision Science/Maths

11 Feb, 02:50

සබරගමුවක් සපත කළ විශ්වාසය...

Combined Maths
ප්‍රසන්න මහීපාල ❤️❤️

2024 Revision Science/Maths

09 Feb, 12:03

හදවතේ ❤️සිංහල

අවසන් සාහිත්‍ය සම්මන්ත්‍රණය
*************

💣විචාර පිළිතුරු 60ක් සමඟ
💣නිබන්ධන 07ක්
*************
පෙබරවාරි 12
පෙ.ව.8:30-4:00
සිසුල්කා - රත්නපුර

- පාඩම් 16ම ආවරණය කෙරෙන කෙටි ප්‍රශ්න පොත
- ලිහිල් බසින් ලිවීම ප්‍රශ්න
- 10 ශ්‍රේණිය විචාර සටහන් 30ක්.
- 11ශ්‍රේණිය විචාර සටහන් 30ක්
- අභියෝගාත්මක ප්‍රශ්න 100ක්
- ඉලක්ක ප්‍රශ්න පත්‍ර.
- පසුගිය විභාග කෙටි ප්‍රශ්න.
************

ප්‍රවේශ පත්‍ර
🟩නිව් සිග්මා රත්නපුර
🟩සිසුල්කා රත්නපුර
🟩එදින දොරටුවෙන්
ප්‍රවේශය රු.1000/=

2024 Revision Science/Maths

09 Feb, 10:03

🔰 2025 Revision
🔰 Combined Maths
🔰 Deepthi Chandralal

න්‍යාස ඇරඹේ...

නවක සිසුන් හට අනුකලනය පසුගිය කොටස් පහත අංකය අමතා ලබා ගත හැක...

0769658671

❤️දීප්ති චන්ද්‍රලාල්

2024 Revision Science/Maths

08 Feb, 12:53

🅰️🅰️🅰️🅰️ 🅰️🅰️🅰️🅰️🅰️

🅰️🅰️🅰️🅰️🅰️🅰️🅰️

ලමයි අද 07 ට වැඩේ පටන් ගන්නවා. PDF අපි දාලා තියෙන්නෙ. PDF වල ලින්ක් එකත් මේකෙ අපි දාලා තියෙනවා.

මේ හැම වැඩක්ම ඔයාගෙ ලකුණු උඩට ගන්න බලපානවා.ඒ නිසා අතාරින්න එපා හැමෝම මේ වැඩේට සෙට් වෙන්න.🎥

හවස 07 ට හම්බවෙමු.

▶️ Moon Light Session live link👇
https://youtube.com/live/vnFT_kDqF34?feature=share

🧾 Tute link 👇
https://t.me/NMCHM/2968

එන්න අලුත් හද බලන්න.🚀

🧑‍🎓 නිපුන් මද්දුමගේ.

#අපි_තමයි_අහස.

2024 Revision Science/Maths

08 Feb, 09:49

⭕️
ලංකාවේ විශිෂ්ටත ම ප්‍රශ්න පත්‍ර ලියවන Chemistry Paper පන්තිය...

💎
පෙබ.09 ඉරිදා
ප.ව.1.00 - 5.00
සිසුල්කා - රත්නපුර

විශය නිර්දේශයේ මුල, මැද, අග එකට ගැටෙන ලංකාවේ රසායන විද්‍යා පන්තියකින් ලැබෙන විශිෂ්ටත ම ප්‍රශ්න පත්‍ර පෙළ

තාවකාලික ව සැනසීමකට ලක් නොවන ලෙස උසස් පෙළ විභාගයේ ප්‍රශ්න පත්‍ර ප්‍රමිතියට අනුගතව සැකසුණු ප්‍රශ්න පමණක් ඇතුළත් කර සියලුම ප්‍රශ්න අලුතින් නිර්මාණය කර ඇත...

🚫 අපගේ Theory පන්ති පැමිණෙන නොපැමිණෙන ඕනෑම දරුවෙකුට සම්බන්ධ විය හැක...

🔖 Online සහ Physical ලෙස පන්ති පැවැත්වේ..
නවක සිසුන්ට පළමු දින නොමිලේ

එමෙන් ම කිසියම් හේතුවක් නිසා පන්ති පැමිණීම නැවැත්වූ දරුවන් සඳහා පසුගිය සියලුම හිඟ මුදල් ඉවත් කරගෙන නැවත පන්ති සඳහා සම්බන්ධ විය හැක

✏️ 2025 Chemistry Paper Class Telegram Link -
https://t.me/PaperCD25

☎️ 0704198614 - Whatsapp
0706330330 - Call

2024 Revision Science/Maths

06 Feb, 11:07

🔴
රත්නපුරේ ළමායී..

REDOX FREE SEMINAR 🟢

හෙට උදේ 7.30 ට හැමෝම සිසුල්කා එකට එන්න..

@NMCHM

🧑‍🎓 නිපුන් මද්දුමගේ.

2024 Revision Science/Maths

06 Feb, 08:33

ඉතා සාර්ථක ලෙස ඊයේ දින ධාරා විද්‍යුතය ඇරඹුණා...

ඊයේ දින සම්බන්ධ වීමට නොහැකි වූ දරුවන්ට

🔰 ධාරා විද්‍යුතය දෙවන දිනය වන

🍃 පෙබරවාරි 12 බදාදා දින උදෑසන 7.30 ට සම්බන්ධ විය හැක...

එමෙන් ම එම දරුවන් හට පළමු දින ලබා දුන් නිබන්ධන කට්ටලය හා එදින Recording විකාශය පෙබරවාරි 12 වනදාට පෙර ආයතනයට පැමිණ නොමිලේ ලබා ගත හැක...

ඔබත් එන්න යාලුවොත් එක්ක හරිම විදිහට තේරෙන්න උගන්වන තැනට ඉගෙන ගන්න...

PHYSICS
සුජිත් ලියනගේ

♻️ සිසුල්කා - රත්නපුර ♻️

🍃 _Telegram link:-
https://t.me/SL2025SISULKA

☎️ විමසීම්

0706330330 - whatsapp
0712643509 - call

2024 Revision Science/Maths

05 Feb, 08:21

⭕️
ලංකාවේ විශිෂ්ටත ම ප්‍රශ්න පත්‍ර ලියවන Chemistry Paper පන්තිය...

💎
    පෙබ. 06 බ්‍රහස්.
    ප.ව.2.30 - 5.30
    සිසුල්කා - රත්නපුර

විශය නිර්දේශයේ මුල, මැද, අග එකට ගැටෙන ලංකාවේ රසායන විද්‍යා පන්තියකින් ලැබෙන විශිෂ්ටත ම ප්‍රශ්න පත්‍ර පෙළ

තාවකාලික ව සැනසීමකට ලක් නොවන ලෙස උසස් පෙළ විභාගයේ ප්‍රශ්න පත්‍ර ප්‍රමිතියට අනුගතව සැකසුණු ප්‍රශ්න පමණක් ඇතුළත් කර සියලුම ප්‍රශ්න අලුතින් නිර්මාණය කර ඇත...

🚫 අපගේ Theory පන්ති පැමිණෙන නොපැමිණෙන ඕනෑම දරුවෙකුට සම්බන්ධ විය හැක...

🔖 Online සහ Physical ලෙස පන්ති පැවැත්වේ..
නවක සිසුන්ට පළමු දින නොමිලේ

එමෙන් ම කිසියම් හේතුවක් නිසා පන්ති පැමිණීම නැවැත්වූ දරුවන් සඳහා පසුගිය සියලුම හිඟ මුදල් ඉවත් කරගෙන නැවත පන්ති සඳහා සම්බන්ධ විය හැක

✏️ 2025 Chemistry Paper Class Telegram Link -
https://t.me/PaperCD25

☎️  0706330330 - Whatsapp
      0706330330 - Call

2024 Revision Science/Maths

01 Feb, 02:51

⭕️
ලංකාවේ විශිෂ්ටත ම ප්‍රශ්න පත්‍ර ලියවන Chemistry Paper පන්තිය...

💎
පෙබ.02 ඉරිදා

26 Jan, 04:59

හෙට දින 2025 Combined Maths Revision

දීප්ති චන්ද්‍රලාල් සර්ගේ හා ප්‍රසන්න මහීපාල සර්ගේ පන්ති දෙකම නොපැවැත්වේ...
සියලුම මිතුරන් දැනුවත් කරන්න...

2024 Revision Science/Maths

22 Jan, 05:20

⭕️
ලංකාවේ විශිෂ්ටත ම ප්‍රශ්න පත්‍ර ලියවන Chemistry Paper පන්තිය...

💎
    ජන. 23 බ්‍රහස්.
    ප.ව.2.30 - 5.30
    සිසුල්කා - රත්නපුර

විශය නිර්දේශයේ මුල, මැද, අග එකට ගැටෙන ලංකාවේ රසායන විද්‍යා පන්තියකින් ලැබෙන විශිෂ්ටත ම ප්‍රශ්න පත්‍ර පෙළ

තාවකාලික ව සැනසීමකට ලක් නොවන ලෙස උසස් පෙළ විභාගයේ ප්‍රශ්න පත්‍ර ප්‍රමිතියට අනුගතව සැකසුණු ප්‍රශ්න පමණක් ඇතුළත් කර සියලුම ප්‍රශ්න අලුතින් නිර්මාණය කර ඇත...

🚫 අපගේ Theory පන්ති පැමිණෙන නොපැමිණෙන ඕනෑම දරුවෙකුට සම්බන්ධ විය හැක...

🔖 Online සහ Physical ලෙස පන්ති පැවැත්වේ..
නවක සිසුන්ට පළමු දින නොමිලේ

එමෙන් ම කිසියම් හේතුවක් නිසා පන්ති පැමිණීම නැවැත්වූ දරුවන් සඳහා පසුගිය සියලුම හිඟ මුදල් ඉවත් කරගෙන නැවත පන්ති සඳහා සම්බන්ධ විය හැක

✏️ 2025 Chemistry Paper Class Telegram Link -
https://t.me/PaperCD25

☎️ 0706330330 - Whatsapp
      0706330330 - Call

2024 Revision Science/Maths

22 Jan, 02:41

👀තමන් කරන දේට අසීමාන්තික විදියට කැපවෙලා වැඩකරන්න...
ඒ වගේම තමයි, මතක ඇතුව හරිම තැනින් හරිම දේ ඉගෙන ගන්නත් බුද්ධිමත් වෙන්න... 👀

දශක දෙකක නොබිඳුණු විශ්වාසයෙන්,
සෑම වසරකම දිවයිනේ හොඳම ප්‍රතිඵල සඳහා මගපෙන්වමින්,
දකුණු ලක වැඩිම සිසු පිරිසක් සහභාගී වෙන,
දිවයිනේ සීඝ්‍රයෙන්ම ජනප්‍රිය වෙන පෙරලිකාර භෞතික විද්‍යා සන්නාමය...
Physics Revision - සුජිත් ලියනගේ

2024 Revision Science/Maths

21 Jan, 06:07

https://youtu.be/Cu8uU7PkCao?si=hSpj5Ge0oIIIMEFT

2024 Revision Science/Maths

19 Jan, 02:18

⭕️ හෙට හවස සුපිරිම සුපිරි Applied ප්‍රශ්න පත්‍රයක් ලියන්න ඔයත් එන්න යාලුවොත් එක්ක...

2024 Revision Science/Maths

15 Jan, 08:34

⭕️
ලංකාවේ විශිෂ්ටත ම ප්‍රශ්න පත්‍ර ලියවන Chemistry Paper පන්තිය...

💎
    ජන. 16 බ්‍රහස්.
    ප.ව.2.30 - 5.30
    සිසුල්කා - රත්නපුර

විශය නිර්දේශයේ මුල, මැද, අග එකට ගැටෙන ලංකාවේ රසායන විද්‍යා පන්තියකින් ලැබෙන විශිෂ්ටත ම ප්‍රශ්න පත්‍ර පෙළ

තාවකාලික ව සැනසීමකට ලක් නොවන ලෙස උසස් පෙළ විභාගයේ ප්‍රශ්න පත්‍ර ප්‍රමිතියට අනුගතව සැකසුණු ප්‍රශ්න පමණක් ඇතුළත් කර සියලුම ප්‍රශ්න අලුතින් නිර්මාණය කර ඇත...

🚫 අපගේ Theory පන්ති පැමිණෙන නොපැමිණෙන ඕනෑම දරුවෙකුට සම්බන්ධ විය හැක...

🔖 Online සහ Physical ලෙස පන්ති පැවැත්වේ..
නවක සිසුන්ට පළමු දින නොමිලේ

එමෙන් ම කිසියම් හේතුවක් නිසා පන්ති පැමිණීම නැවැත්වූ දරුවන් සඳහා පසුගිය සියලුම හිඟ මුදල් ඉවත් කරගෙන නැවත පන්ති සඳහා සම්බන්ධ විය හැක

✏️ 2025 Chemistry Paper Class Telegram Link -
https://t.me/PaperCD25

☎️ 0706330330 - Whatsapp
      0706330330 - Call

2024 Revision Science/Maths

12 Jan, 18:33

AL ICT 2025 Revision | Network Diagram Seminar

ප්‍රායෝගික කොටස් සහිතව සියලුම විෂය කොටස් ආවරණය කරන ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ICT පන්තිය..

🔵 නවක සිසුන්ට නොමිලේ සම්බන්ධ විය හැක.

🔵 එදිනට විශේෂ නිබන්ධනයක් ලබා දේ.

ICT | භානුක ඒකනායක

🔖 ජනවාරි 14 අඟහරුවාදා පෙ.ව. 8.00 - 1.30
සිසුල්කා - රත්නපුර

✍🏽 Online පන්ති සඳහා සම්බන්ධ වීමට ඔබගේ නම, ලිපිනය, පාසල, හැදෑරීමට බලාපොරොත්තු වන විෂය ධාරාව සමඟ 2025 Revision ලෙස සඳහන් කර 0706330330 අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න..

☎️ Online පන්ති සඳහා විමසීම් 0704198614

🔰 වැඩිදුර තොරතුරු දැන ගැනීම සඳහා පහත Telegram නාලිකාව සමඟ එක්වන්න..

🔵
https://t.me/bhanukaekanayaka2025

ආසන්න වසර කිහිපය තුළ දිස්ත්‍රික් ප්‍රථමයින් 32 ක් බිහිකළ, ලංකාවේ වැඩිම A හා B සාමාර්ථ බිහි කරන, වැඩිම සිසු පිරිසක් විශ්ව විද්‍යාලයට යොමු කළ ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම ICT පාඨමාලාව

ICT | භානුක ඒකනායක

2024 Revision Science/Maths

09 Jan, 07:47

❤️❤️❤️❤️❤️
ජීවිතේට දැකලා තිබුනෙ නැති වුණත් අපිව විශ්වාස කරලා, අපේ වැඩපිලිවෙල විශ්වාස කරලා, දහසක් බලාපොරොත්තු පුංචි හිත් වල ගුලි කරගෙන අද සිසුල්කා එකට ආපු ආදරණීය දරුවනෙ...
ස්තුතියි මේ කප්පරක් බර විශ්වාසය වෙනුවෙන්.
මේ විශ්වාසය හරිම බරක්. හැබැයි, ඒ විශ්වාසය වෙනුවෙන් මොන කැපකිරීමක් කරලා හරි මේ රත්නපුර දරුවො ටිකට දෙන්න පුලුවන් හොඳම දේ ලබාදීලා, ඒ ළමයි ටික ගොඩදානවම තමයි ඉතිං!
❤️

එකතු වෙන්න... වැඩ කරමු: https://t.me/SL2025SISULKA

2024 Revision Science/Maths

25 Dec, 01:07

To all students,

As we celebrate this Christmas and welcome the New Year, may you find inspiration and determination to excel in your studies. May this festive season bring joy, focus, and success to your learning journey. Wishing you a bright and prosperous year ahead filled with knowledge and achievements.

Merry Christmas and Happy New Year! 🥰🥹🎄

2024 Revision Science/Maths

27 Nov, 03:40

⭕️

හදිසියේ ඇති වූ තාක්ෂණික ගැටලුවක් නිසාවෙන් සිසුල්කා ආයතනයේ 0704198614 දරන Whatsapp අංකය කෙටි කාලයකට Whatsapp ක්‍රියාත්මක නොවේ...

එම නිසා එම අංකය හරහා ඔබ ඉටුකරගත් සියලුම කාරණා මෙතැන් සිට පහත අංක හරහා සිදු කර ගන්නා ලෙස දන්වා සිටිනවා.

🔰 0702267326
🔰 0706330330

2024 Revision Science/Maths

24 Nov, 18:14

ඔබ ගැන විස්වාසය තබන්න. ඔබට බැරි දේවල් ටික නෙමෙයි පුළුවන් දේවල් ගැන කල්පනා කරන්න. සැහැල්ලුවෙන් කල්පනාවෙන් පිළිතුරු ලියන්න. ඔබට පුළුවන් උපරිම දේ කරන්න.
බය වෙන්න එපා වරදින්න විදියක් නෑ .
ඔබේ ආදරණීය ගුරුතුමා
දුමින්ද රත්නායක ❤️

2024 Revision Science/Maths

24 Nov, 13:07

⭕️ තබන තබන සෑම පියවරක් ම සාර්ථකත්වයේ මල් පිපේවා...

ජීවීතේ කඩයිම් විභගයක් වන අ.පො.ස. උසස් පෙළ විභාගයට මෙවර මුහුණ දෙන සියලු දූ පුතුනට විශිෂ්ට සාමාර්ථයක් ලබා ගැනීමට සියලු ශක්තිය,ධෛර්යය ලැබේවා... !

සිසුල්කා රත්නපුර

2024 Revision Science/Maths

22 Nov, 16:49

⭕️ සිසුල්කා අපි දැන් Tiktok එකෙත් ඉන්නවා

ඉස්සරහට ලස්සන වැඩ ගොඩක් ඔයාලට බලා ගන්න පුළුවන්

Follow කරලා තියාගන්න එහෙනම්

TikTok Link : -
https://www.tiktok.com/@sisulkarathnapura?is_from_webapp=1&sender_device=pc

2024 Revision Science/Maths

19 Nov, 03:02

සුන්දර මතක පිරුණු සොඳුරු ඉසව්ව 🤗❤️🏆

https://www.facebook.com/share/v/15B7cwAVB3/

2024 Revision Science/Maths

18 Nov, 15:54

⭕️

හදිසියේ ඇති වූ තාක්ෂණික ගැටලුවක් නිසාවෙන් සිසුල්කා ආයතනයේ 0704198614 දරන Whatsapp අංකය ඊයේ දින සිට කෙටි කාලයකට Whatsapp ක්‍රියාත්මක නොවේ...

එම නිසා එම අංකය හරහා ඔබ ඉටුකරගත් සියලුම කාරණා මෙතැන් සිට පහත අංක හරහා සිදු කර ගත ගන්නා ලෙස දන්වා සිටිනවා.

🔰 0702267326
🔰 0706330330

2024 Revision Science/Maths

17 Nov, 17:07

සුන්දර මතක පිරුණු සොඳුරු ඉසව්ව 🤗❤️🏆

https://www.facebook.com/share/v/15B7cwAVB3/

2024 Revision Science/Maths

17 Nov, 08:19

3×3 FAST TRACK 2024

FINAL DAY 🔥

[2024/11/16]

ඔයාලගෙ ආදරයට ගොඩක් ස්තූතියි.❤️

♻️ සිසුල්කා - රත්නපුර ♻️

@FasttrackCD24

•Team Chemistry.

2024 Revision Science/Maths

15 Nov, 15:54

රත්නපුර Final Day.. 💐

Dress Code 💫

🔵 Trouser 👖
Shirt 👕

November 16 at Rathnapura Sisulka Institute.

•2K24 Batch.

2024 Revision Science/Maths

13 Nov, 16:20

🔰 2024 REVISION
🔰 CHEMISTRY

රත්නපුර නිමාව...❤‍🩹

*නොවැම්බර් 16,
•සෙනසුරාදා,
•උදේ 7.30ට.

එදාට අපි,
Unit 01 ප්‍රශ්න සහ Theory සමග අවසන් කරනවා.
_(MCQ 4ක් 5ක් ලැබෙන කොටසක්.)_

රත්නපුර ළමයි,

> කාලය ගෙවිලා ගිහින්..මේ සෙනසුරාදා ඔයාලගෙ Revision පන්තියෙ අවසාන දවස. 🥺

රත්නපුර දවසක් හරි පන්ති ආපු හැමෝම සෙනසුරාදා ඇවිල්ලා කතා කරලා යන්න. ❤️

🔘 Revision පන්තියේ සියලුම දරුවන්ට නොවැ.17 ඉරිදා දින රත්නපුර "නම්‍යා" ආයතනයේදී Fast Track 06 වන ප්‍රශ්න පත්‍රය සදහා පෙනී සිටීමට පෙ.ව 8.00 සිට ප.ව 1.30 දක්වා සියලු කටයුතු සූදානම් කර ඇත.එම නිසා Revision පන්තියෙ කිසිදු දරුවෙකුට Fast Track 06 ප්‍රශ්න පත්‍රය ලිවීමට බාධාවක් ඇති නොවේ.අවශ්‍ය දරුවන්ට නොවැ.16 සෙනසුරාදා දිනම එම ප්‍රශ්න පත්‍රය රැගෙන යා හැකිය.

නොවැ.16 එදින සවස ත්‍යාග ප්‍රධානෝත්සවය පැවැත්වේ.සියලුම දරුවන් ඒ සදහා ද අනිවාර්යයෙන්ම සහභාගී වන්න. ❤️

🍃 _Telegram Link:-_
https://t.me/NMCHM

☎️ විමසීම්

0704198614 - _whatsapp_
0706330330 - _call_

අලුත් හද ගැන විශ්වාසය තියපු හැමෝටම ගොඩක් ස්තූතියි.🤗

🎓 නිපුන් මද්දුමගේ.

2024 Revision Science/Maths

13 Nov, 05:20

⭕️

හෙට සහ අනිද්දා

🔰 නොවැ. 14
🔰 නොවැ. 15

යන දෙදින පාර්ලිමේන්තු මැතිවරණය හා පෝය දින යෙදී ඇති බැවින්

සිසුල්කා ආයතනයේ කිසිඳු පන්තියක් නොපැවැත්වේ...

සියලුම මිතුරන් දැනුවත් කරන්න...

2024 Revision Science/Maths

11 Nov, 04:24

⭕️
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම රසායන විද්‍යා පුණරීක්ෂන පාඨමාලාව.. 🔥

🔰 2024 REVISION 🔰

•භාගික, හුමාල ආසවනය
•කලාප සටහන්
•කාබනික සංයෝගවල ජල ද්‍රාව්‍යතාවය හා තාපාංක විචලනය අවසන් කිරීම

♻️ සිසුල්කා - රත්නපුර ♻️

🔴 YOUTUBE LIVE 🔴

❇️
•හෙට,
•නොවැම්බර් 12,
•අගහරුවාදා,
•පෙ.ව 7.30 - 5.00.

ළමයි,

හෙට ද්‍රව වාෂ්ප කලාප සමතුලිතතාවය Tute එකයි, කාබනික සංයෝගවල ආම්ලිකතාවය භාෂ්මිකතාවය ජලද්‍රාව්‍යතාවය හා ද්‍රවාංක තාපාංක Tute එකයි ලෑස්ති කරලා තියාගන්න.

රත්නපුර සහ අනෙකුත් Online සියලුම දරුවන් "Nipun Maddumage Chemistry" YouTube චැනලා හරහා live සම්බන්ධ වෙන්න.

🍃 Telegram Link:-
https://t.me/NMCHM

☎️ විමසීම්

0704198614 - whatsapp
0706330330 - call

Thank you..! ❣️

🎓 නිපුන් මද්දුමගේ.

2024 Revision Science/Maths

11 Nov, 03:45

⭕️

ලංකාවේ සුවිශිෂ්ටත ම හා එකම භෞතික විද්‍යාව ප්‍රායෝගික පරීක්ෂණ සම්මන්ත්‍රණය....

රත්නපුර දරුවන්ගේ වාරයයි මේ...

විකප්ල නැත ආදේශක නොමැත ලකුණු 20ක්

🔰 නොවැ. 12
අඟහරුවාදා පෙ.ව.7.00 - 5.00

♻️ සිසුල්කා රත්නපුර ♻️

මීට පෙර අපගේ පන්ති පැමිණි දරුවන් හට හෙට දින ප්‍රවේශය සඳහා රු.500 ක් ද අනෙක් සිසුන් සඳහා රු.1000 ක මුදලක් ද අය කෙරේ...

ඔයත් එන්න දන්න කියන හැම කෙනත් එක්කම මගහැරගන්න එපා මේ අවස්ථාව

❤️ සමීර සිංහපුර

2024 Revision Science/Maths

10 Nov, 12:33

⭕️

හෙට දින 2024 දීප්ති සර්ගේ පන්තියට සම්බන්ධ වන සියලුම සිසුන් එම පන්තියට අදාල පන්ති ගාස්තුව ගෙවා තිබිය යුතු බව සලකන්න...

2024 Revision Science/Maths

08 Nov, 15:12

3️⃣✖️3️⃣

🟢 FAST TRACK 🟢

🔘 FT Paper No - 05 [ DAY 04 ]

♻️ සිසුල්කා - රත්නපුර ♻️

ඔයාලගේ 05 වන FAST TRACK ප්‍රශ්න පත්‍රය සඳුදා දින පැවැත්වෙන අතර එදිනට දීප්ති චන්ද්‍රලාල් සර්ගේ 2024 ප්‍රශ්න පත්‍රය ලියන දරුවන් හට පමණක් ඉරිදා දින ඒ වෙනුවට අමතර දිනයක් ලබා දේ...

ඉරිදා දින පන්තියට සඳුදා දින දීප්ති සර්ගේ ප්‍රශ්න පත්‍රය ලියන දරුවන් පමණක් සම්බන්ධ වන්න.අනෙක් දරුවන් සඳුදා දින සම්බන්ධ වන්න..

TIME SCHEDULE

🔸 Start Time
     7.45 am - 10.45 am.
     Start - Essay & Structured
     Paper.

🔸 10.45 am - 11.15am
      Short Break

🔸 11.30 am - 2.30 pm 
      Fast Track Paper 02
      Essay & Structured Discussion

🔸 2.30 pm - 3.00 pm
      Lunch Break.

🔸 3.00 pm - 5.00 pm
      MCQ -  Paper

ඉහත කාල සටහනට අනූව Fast Track ඉරිදා ක්‍රියාත්මක වේ.ලඝු පොත් රැගෙන එන්න.
උදේ 7.30 වෙනකොට විභාග ශාලාවට ඇවිත් ඉන්න.

🅾️
•හෙට,
•නොවැම්බර් 10,
•ඉරිදා,
•පෙ.ව.7.30 - ප.ව.5.30.

නම්‍යා ආයතනයේ දී ඉරිදා දින පන්තිය පැවැත්වේ...

☎️ විමසීම්

0704198614 - whatsapp
0706330330 - call

Hot line - 0777 67 47 47

🍃 Telegram link:-
https://t.me/FasttrackCD24

Thank U..❣️

🔹 Charitha Dissanayake
🔹 Chemistry Team

2024 Revision Science/Maths

07 Nov, 14:40

හෙට දින 2024 Chemistry Fast Track පන්තියට සම්බන්ධ වන සියලුම සිසුන් Fast Track පන්තියට අදාල පන්ති ගාස්තුව අනිවාර්යයෙන් ගෙවා තිබිය යුතු බව සලකන්න...

සියලුම මිතුරන් හැකි ඉක්මනින් දැනුවත් කරන්න...

2024 Revision Science/Maths

01 Nov, 13:19

⭕️

2024 Combined Maths

අවසාන තුරුම්පුව...
උසස් පෙළ විභාගය ඉලක්ක කර ලබා දෙන ප්‍රශ්න පත්‍ර 4ක්...

ඒ ඒ ප්‍රශ්න පත්‍රයට අදාල ව ලකුණු ලබා දී අඩුපාඩු සහිත විෂය කොටස් නැවත පෙන්වා දීම...

එන්න අවසාන දවස් කිහිපය හරියට ම මේ වැඩේ කරගන්න...

ඉහත දිනවලදී මෙම ප්‍රශ්න පත්‍ර පැවැත්වේ...

අපගේ කලින් කුමක් හෝ පන්තියකට පැමිණි දරුවන් සඳහා මෙම වැඩසටහනටම ගෙවිය යුත්තේ රු.2000 ක පන්ති ගාස්තුවක් පමණී....

2024 Revision Science/Maths

01 Nov, 12:05

Fast track
Build up camping programme.

🚘 සිසුල්කා(නම්‍යා ශාලාව) - රත්නපුර
      Time Table.

හෙට.
2024.11.02
සෙනසුරාදා  පෙ.ව.8.00 - 5.00

වැඩේ වෙන්නෙ මෙහේමයි..

8.00 am - 11.30 am

කාබනික රසායනය- හයිඩ්‍රොකාබන, ඇල්කිල් හේලයිඩ, මද්‍යසාර, ඇල්ඩිහයිඩ හා කීටෝන
    
⚠️️11.30 am -12.00 pm
     විවේක කාලය.

⚠️️12.00 pm - 2.15 pm

කාබොක්සිලික් අම්ල, අම්ල හේලයිඩ, ඇමයිඩ, ඇමීන, බෙන්සීන්
    
⚠️️2.15 pm - 2.45 pm
    විවේක කාලය.

⚠️️2.45 pm - 5.00 pm

     පරිවර්තන
     බහුවර්ණ
     Past Papers ප්‍රශ්න සාකච්ඡා කිරීම
     ----------------------------    
හෙට එනකොට මේ
     ටිකත් අනිවාර්යයෙන්
     අරගෙන එන්න.

👉past paper 2011-2023

👉 පරිවර්තන Tute

👉 කාබනික රසායනය Note එක
      ඔයා ළඟ තියෙන එක ගේන්න

👉පිටු 80 CR පොතක්
     හෝ සටහන් ලියා
     ගැනීමට අවශ්‍ය
     කොල.

ස්ථානය.-නම්‍යා ශාලාව.හොයාගන්න අමාරුයි නම් සිසුල්කා එකට එන්න.එතනින් ඔයාව අදාල තැනට යොමු කරන්නම්.
🔸Enterance free.

☎️ 0704198614 - whatsapp
     0712643509 - call
     0706330330 - call

Hot line.-0777 67 47 47.

Thank U..
Team Chemistry.

2024 Revision Science/Maths

31 Oct, 05:23

⭕️
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම රසායන විද්‍යා පුණරීක්ෂන පාඨමාලාව.. 🔥

🔰 2024 REVISION 🔰

🧪 විද්‍යුත් රසායනය අවසන් කිරීම 🤩

⛔️pH past paper Essay සාකච්ඡාව🤩

හෙට එනකොට විද්‍යුත් රසායනය tute එකයි, සියලුම pH tute රැගෙන එන්න.

♻️ සිසුල්කා - රත්නපුර ♻️

❇️
•හෙට,
* නොවැම්බර් 01,
•සිකුරාදා,
•පෙ.ව 7.30 - 5.30

රත්නපුර සියලුම දරුවන් මෙදින අනිවාර්යයෙන්ම භෞතිකව සම්බන්ධ විය යුතුය.

Live විකාශනයක් සිදු කරනු නොලැබේ.

☎️ විමසීම්

0704198614 - whatsapp
0706330330 - call

වැඩි විස්තර ලබාගැනීමට අපගේ Telegram Channel එකට සම්බන්ධ වෙන්න.

🍃 Telegram Link:-
https://t.me/NMCHM

•නිපුන් මද්දුමගේ.

2024 Revision Science/Maths

30 Oct, 04:25

3️⃣✖️3️⃣

🟢 FAST TRACK 🟢

♻️ Sisulka - රත්නපුර ♻️

TIME SCHEDULE

🔘 Paper No - 02 [ DAY 02 ]

ළමයි රත්නපුර වැඩේ යන්නෙ මෙහෙමයි.

🔸 Start Time
     7.45 am - 10.45 am.
     Start - essay & structure
     paper.

🔸 10.45 am - 11.15am
      Short Break

🔸 11.30 am - 2.30 pm 
      Fast Track paper 02
      Essay & structure   Discussion

🔸 2.30 pm - 3.00 pm
      Lunch Break.

🔸 3.00 pm - 5.00 pm
      MCQ -  paper

ඉහත කාල සටහනට අනූව Fast Track බ්‍රහස්පතින්දා ක්‍රියාත්මක වේ.ලඝු පොත් රැගෙන එන්න.
උදේ 7.30 වෙනකොට විභාග ශාලාවට ඇවිත් ඉන්න.

02 වන ප්‍රශ්න පත්‍රය සඳහා වෙනත් දින ලබා නොදෙන අතර ඔබ අනිවාර්යයෙන් මෙදින සහභාගී වන්න...
🅾️

•ඔක්තොම්බර් 31,
•බ්‍රහස්පතින්දා,
•පෙ.ව.7.30 - ප.ව.5.30.

🔸 නොවැම්බර් 01 සිකුරාදා FAST TRACK වැඩසටහනක් ක්‍රියාත්මක නොවන අතර ඔබ නැවත පැමිණිය යුත්තේ නොවැම්බර් 07 බ්‍රහස්පතින්දා දිනයි...

☎️ විමසීම්

0704198614 - whatsapp
0712643509 - call

Hot line - 0777 67 47 47

🍃 Telegram link:-
https://t.me/FasttrackCD24

Thank U..❣️

🔹 Charitha Dissanayake
🔹 Chemistry Team

2024 Revision Science/Maths

29 Oct, 06:27

3️⃣✖️3️⃣

🔴 FAST TRACK 🔴

♻️ Sisulka - රත්නපුර ♻️

TIME SCHEDULE

🔘 Paper No - 02 [ DAY 02 ]

ළමයි රත්නපුර වැඩේ යන්නෙ මෙහෙමයි.

🔸 Start Time
     7.45 am - 10.45 am.
     Start - essay & structure
     paper.

🔸 10.45 am - 11.15am
      Short Break

🔸 11.30 am - 2.30 pm 
      Fast Track paper 02
      Essay & structure   Discussion

🔸 2.30 pm - 3.00 pm
      Lunch Break.

🔸 3.00 pm - 5.00 pm
      MCQ -  paper

ඉහත කාල සටහනට අනූව Fast Track බ්‍රහස්පතින්දා ක්‍රියාත්මක වේ.ලඝු පොත් රැගෙන එන්න.
උදේ 7.30 වෙනකොට විභාග ශාලාවට ඇවිත් ඉන්න.

🅾️

•ඔක්තොම්බර් 31,
•බ්‍රහස්පතින්දා,
•පෙ.ව.7.30 - ප.ව.5.30.

🔸 නොවැම්බර් 01 සිකුරාදා FAST TRACK වැඩසටහනක් ක්‍රියාත්මක නොවන අතර ඔබ නැවත පැමිණිය යුත්තේ නොවැම්බර් 07 බ්‍රහස්පතින්දා දිනයි...

☎️ විමසීම්

0704198614 - whatsapp
0712643509 - call

Hot line - 0777 67 47 47

🍃 Telegram link:-
https://t.me/FasttrackCD24

Thank U..❣️

🔹 Charitha Dissanayake
🔹 Chemistry Team

2024 Revision Science/Maths

29 Oct, 04:50

⭕️

මේ අන්තිම දවස් ටික මේ ටිකෙත් කලින් වැඩ කරා වගේ ම ජවයකින් වැඩ කරමු...
මේක දිනන්න ම ඕනි තරඟයක්...

සෑම දිනක ම

Full Paper එකක් ලියවා සාකච්ඡා කිරීම.
විශය කරුණු තවත් මතක් කර ගැනීමට අමතර ප්‍රශ්න පත්‍රයක් නිවෙසට ගොස් කිරීමට ලබා දීම

වැනි දරුවන්ගේ ප්‍රතිඵල ඉහල නැංවීමට විශාල වැඩ ප්‍රමාණයක් කරන රත්නපුරේ එකම ජීව විද්‍යා ප්‍රශ්න පත්‍ර පන්තිය...

💎 ඔක්තොම්බර් 30
      බඳාදා
      පෙ.ව.8.00 - 5.00

📌ඔක්තෝබර් මස පන්ති ගාස්තු ගෙවූ දරුවන් හට නොවැම්බර් මස සම්පූර්ණයෙන් ම නොමිලේ

වැඩි විස්තර පහත Telegram Channel එක ඔස්සේ ලබා ගත හැක..

🍃 Telegram Link -
https://t.me/biopaperclass2024

" ලංකාවටම ජීව විද්‍යාවෙන් පණ දීමට සැරසෙන..."

සිතුම් මින්තක

MBBS (Undergraduate)
University Of Colombo

සිසුල්කා - රත්නපුර

☎️

Whatsapp - 0704198614
Call - 0706330330 / 0712643509

2024 Revision Science/Maths

27 Oct, 06:08

3️⃣✖️3️⃣

🔴 FAST TRACK 🔴

♻️ Sisulka - රත්නපුර ♻️

🔘 FT 01st PAPER 🔘

⚜️ For School Term Test Students.

පසුගිය බ්‍රහස්පතින්දා රත්නපුර පැවති Fast Track 2024 වැඩසටහන සදහා පාසල් වාර විභාග හේතුවෙන් සහභාගීවීමට නොහැකි වූ දරුවන් වෙනුවෙන් එම පළමු ප්‍රශ්න පත්‍රය සදහා පමණක් අමතර දිනයක් ලෙස රත්නපුර දරුවන්ට පහත දින දෙක ලබා දී ඇත.

♻️ පළමු දිනය
•හෙට,
•ඔක්තෝම්බර් 28,
•සඳුදා,
•පෙ.ව 7.30 - 12.30.

♻️ දෙවන දිනය
•ඔක්තෝම්බර් 29,
•අඟහරුවාදා,
•පෙ.ව 7.30 - 12.30.

මේ සදහා ආරම්භක දින සහභාගී වීමට නොහැකි වූ ඕනෑම දරුවෙකුට නොමිලේ සහභාගී විය හැක.

සැ.යු. මෙම ප්‍රශ්න පත්‍රයට පමණක් මෙම දින දෙක ලබා දී ඇති අතර අනෙක් කිසිඳු ප්‍රශ්න පත්‍රයකට අමතර දින ලබා නොදේ....

☎️ විමසීම්

0704198614 - whatsapp
0706330330 - call

🍃 Telegram link:-
https://t.me/FasttrackCD24

Thank U..❣️

🔹 Charitha Dissanayake
🔹 Chemistry Team

2024 Revision Science/Maths

27 Oct, 03:05

🔰 2024 REVISION 🔰

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම රසායන විද්‍යා පුණරීක්ෂන පාඨමාලාව.. 🔥

🔴 FREE SEMINAR 🔴

💡 විද්‍යුත් රසායනය.. 🔌

[ ELECTRO CHEMISTRY ]

> ළමයි,
> 2024 A/L විභාගයට කලින් Electro Chemistry හරියටම ඉගෙනගන්න හම්බෙන අවසාන අවස්ථාව මගඇරගන්න එපා.

අපේ පන්ති එන නොඑන ඕනෑම දරුවෙකුට නොමිලේ සම්බන්ධ වෙලා මේ පාඩම දවසින් ගොඩ දාගන්න පුලුවන්.

මිතුරන්වත් දැනුවත් කරන්න. ❤️

♻️ සිසුල්කා - රත්නපුර ♻️

❇️
•හෙට,
•ඔක්.28 සදුදා,
•පෙ.ව 7.30 - 6.00.

☎️ විමසීම්

0704198614 - whatsapp
0706330330 - call

වැඩි විස්තර ලබාගැනීමට අපගේ Telegram Channel එකට සම්බන්ධ වෙන්න.

🍃 Telegram Link:-
https://t.me/NMCHM

🎓 නිපුන් මද්දුමගේ.

2024 Revision Science/Maths

25 Oct, 14:19

⭕️

හදිසි හේතුවක් නිසාවෙන් හෙට දින
2024
3️⃣✖️3️⃣

🟢 FAST TRACK 🟢
පන්තියක් සිසුල්කා ආයතනයේ දී පැවැත්වීමට නියමිතව තිබුනද එම පන්තිය නොපැවැත්වේ

සියලුම මිතුරන් හැකි ඉක්මනින් දැනුවත් කරන්න...

2024 Revision Science/Maths

24 Oct, 15:19

3️⃣3️⃣

🟢 FAST TRACK 🟢

සිසුල්කා Main Hall | Hall No.02 Full

උසස් පෙළ රසායන විද්‍යා වැඩ සටහනක් සදහා රත්නපුර දිස්ත්‍රික්කයේ සහභාගි වූ වාර්තාගත දරුවන් සංඛ්‍යාවකින් මේ වැඩේ රත්නපුරදිත් අද ආරම්භ වුනා.

මේ අනූව ගම්පහ,නුගේගොඩ,රත්නපුර ශ්‍රී ලංකාවේ වැඩිම දරුවන් පිරිසකගෙන් මෙවර 2024 Fast Track වැඩසටහන ආරම්භ කිරීමට අපට හැකිවුනෙමු.

විභාගය අවසනය දක්වාම අප කණ්ඩායම දරුවන්ගේ මේ වගකීමට නිබදව බැදීසිටිමු.

🔰Online මගින් සම්බන්ධ වන දරුවන්ට ඔක්.27 ඉරිදා පෙ.ව.8.30 ට ආරම්භ වේ.

2024 Revision Science/Maths

24 Oct, 07:19

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම රසායන විද්‍යා පුණරීක්ෂන පාඨමාලාව.. 🔥

🔰 2024 REVISION 🔰

සමතුලිතතාවයේ හොදම පාඩම🔥

🧪 pH වක්‍ර.. 🤩

♻️ සිසුල්කා - රත්නපුර ♻️

❇️
•හෙට,
•ඔක්තෝබර් 25,
•සිකුරාදා,
•පෙ.ව 7.30 - 5.00.

රත්නපුර සියලුම දරුවන් මෙදින අනිවාර්යයෙන්ම භෞතිකව සම්බන්ධ විය යුතුය.

☎️ විමසීම්

0704198614 - whatsapp
0706330330 - call

වැඩි විස්තර ලබාගැනීමට අපගේ Telegram Channel එකට සම්බන්ධ වෙන්න.

🍃 Telegram Link:-

https://t.me/NMCHM

•නිපුන් මද්දුමගේ.

2024 Revision Science/Maths

23 Oct, 07:55

3⃣✖️3⃣

🟢 FAST TRACK - 2024 A/L 🟢

රත්නපුර ළමයි ඔන්න හෙට වැඩේ පටන්ගන්නවා.
Chemistry කරන හැමෝම එන්න.

අවසාන මොහෝතෙදි ඔයාට  අත්‍යාවශ්‍යම වෙන වැඩක් මේක..

♻️ සිසුල්කා - රත්නපුර ♻️

      •හෙට.
      •ආරම්භය ඔක්. 24 බ්‍රහස්පතින්දා.
      •පෙ.ව.7.30 - 5.30

🔰 FREE ENTRANCE 🔰

🅾 සම්පූර්ණ ප්‍රශ්න පත්‍ර 06 ක්
🅾️ දිනකට පැය 10 ක්
🅾️ දවසකට වැඩ 03 ක්
🅾️ Build Up Campaign Programme

TIMETABLE

•පෙ.ව.7.30 සිට 5.30 දක්වා.

සියලුම දරුවන් මේ සදහා භෞතිකව පන්තියට සම්බන්ධ විය යුතුය.

2024 උසස් පෙළට Chemistry කරන සියලුම ළමයින්ට
Fast Track විවෘතයි.❤️

☎️ විමසීම්

0704198614 - whatsapp
0706330330 - call

Hot Line - 0777 67 47 47

🍃 Telegram link:-
https://t.me/FasttrackCD24

•Team Chemistry.

2024 Revision Science/Maths

23 Oct, 04:10

3️⃣✖️3️⃣

🟡 FAST TRACK - 2024 A/L 🟡

ඔන්න ඔයාලා හැමෝම බලන් හිටපු දවස තමා හෙට...
රත්නපුර ළමයි ඔන්න හෙට වැඩේ පටන්ගන්නවා.
Chemistry කරන හැමෝම එන්න.
අවසාන මොහෝතෙදි ඔයාට අත්‍යාවශ්‍යම වෙන වැඩක් මේක..

♻️ සිසුල්කා - රත්නපුර ♻️

•ආරම්භය හෙට ඔක්. 24 බ්‍රහස්.
•පෙ.ව.7.30 - 5.30

🔰 FREE ENTRANCE 🔰

🅾️ සම්පූර්ණ ප්‍රශ්න පත්‍ර 06 ක්
🅾️ දිනකට පැය 10 ක්
🅾️ දවසකට වැඩ 03 ක්
🅾️ Build Up Campaign Programme

සමඟින් අති විශාල වැඩ කොටසක්

2024 උසස් පෙළට Chemistry කරන සියලුම ළමයින්ට
Fast Track විවෘතයි.❤️

☎️ විමසීම්

0704198614 - whatsapp
0706330330 - call

Hot Line - 0777 67 47 47

🍃 Telegram link:-
https://t.me/FasttrackCD24

•Team Chemistry.

2024 Revision Science/Maths

22 Oct, 15:41

3️⃣✖️3️⃣

🟡 FAST TRACK - 2024 A/L 🟡

ආරම්භයට තව දින 02 යි

අවසාන මොහෝතෙදි ඔයාට අත්‍යාවශ්‍යම වෙන වැඩක් මේක..

♻️ සිසුල්කා - රත්නපුර ♻️

•ආරම්භය ඔක්. 24 බ්‍රහස්.

22 Oct, 05:56

⭕️
උසස් පෙළ ප්‍රමිතියට ම සකස් කෙරූ තාවකාලිකව සැනසිය නොහැකි ලංකාවේ විශිෂ්ටතම ප්‍රශ්න පත්‍ර ලියවන ජීව විද්‍යා ප්‍රශ්න පත්‍ර පන්තිය...

සෑම දිනක ම

Full Paper එකක් ලියවා සාකච්ඡා කිරීම.
විශය කරුණු තවත් මතක් කර ගැනීමට අමතර ප්‍රශ්න පත්‍රයක් නිවෙසට ගොස් කිරීමට ලබා දීම

වැනි දරුවන්ගේ ප්‍රතිඵල ඉහල නැංවීමට විශාල වැඩ ප්‍රමාණයක් කරන රත්නපුරේ එකම ජීව විද්‍යා ප්‍රශ්න පත්‍ර පන්තිය...

💎 ඔක්තොම්බර් 23
      බඳාදා
      පෙ.ව.8.00 - 5.00

📌ඔක්තෝබර් මස පන්ති ගාස්තු ගෙවූ දරුවන් හට නොවැම්බර් මස සම්පූර්ණයෙන් ම නොමිලේ

වැඩි විස්තර පහත Telegram Channel එක ඔස්සේ ලබා ගත හැක..

🍃 Telegram Link -
https://t.me/biopaperclass2024

" ලංකාවටම ජීව විද්‍යාවෙන් පණ දීමට සැරසෙන..."

සිතුම් මින්තක

MBBS (Undergraduate)
University Of Colombo

සිසුල්කා - රත්නපුර

☎️

Whatsapp - 0704198614
Call - 0706330330 / 0712643509

2024 Revision Science/Maths

21 Oct, 04:48

3️⃣✖️3️⃣

🟡 FAST TRACK - 2024 A/L 🟡

Online Student ඔන්න මේ බ්‍රහස්පතින්දා වැඩේ පටන්ගන්නවා.
Chemistry කරන හැමෝම සම්බන්ධ වන්න

අවසාන මොහෝතෙදි ඔයාට අත්‍යාවශ්‍යම වෙන වැඩක් මේක..

•ආරම්භය ඔක්. 24 බ්‍රහස්.
•පෙ.ව.7.30 - 5.30
esisulka app එක ඔස්සේ

🔰 FREE ENTRANCE 🔰

🅾️ සම්පූර්ණ ප්‍රශ්න පත්‍ර 06 ක්
🅾️ දිනකට පැය 10 ක්
🅾️ දවසකට වැඩ 03 ක්
🅾️ Build Up Campaign Programme

සම්බන්ධ වීමට
♻️ esisulka app එක සෑදූ දුරකථන අංකය
♻️ FAST TRACK - 2024 A/L

ලෙස සඳහන් කර පහත අංකයට Whatsapp පණිවිඩයක් යොමු කරන්න..
0704198614

Chemistry Fast Track පන්තියට සම්බන්ධ වන දරුවන්ගේ පන්ති ගාස්තු පිළිබඳ විස්තරය...

ඔබ Chemistry Theory/Revision හෝ Paper පන්තියට සම්බන්ධ වූ දරුවෙක්නම් එම දරුවන්ගෙන් Fast Track මුළු වැඩ සටහන සඳහා ම රු.3000 ක මුදලක් අය කරන අතර Chemistry කිසිඳු පන්තියකට සම්බන්ධ නොවූ දරුවෙක්ගෙන් රු. 4000 ක මුදලක් අය කෙරේ...

☎️ විමසීම්

0704198614 - whatsapp
0706330330 - call

Hot Line - 0777 67 47 47

🍃 Telegram link:-
https://t.me/FasttrackCD24

•Team Chemistry.

2024 Revision Science/Maths

21 Oct, 03:45

3️⃣✖️3️⃣

🟡 FAST TRACK - 2024 A/L 🟡

රත්නපුර ළමයි ඔන්න මේ බ්‍රහස්පතින්දා වැඩේ පටන්ගන්නවා.
Chemistry කරන හැමෝම එන්න.

අවසාන මොහෝතෙදි ඔයාට අත්‍යාවශ්‍යම වෙන වැඩක් මේක..

♻️ සිසුල්කා - රත්නපුර ♻️

•ආරම්භය ඔක්. 24 බ්‍රහස්.
•පෙ.ව.7.30 - 5.30

🔰 FREE ENTRANCE 🔰

🅾️ සම්පූර්ණ ප්‍රශ්න පත්‍ර 06 ක්
🅾️ දිනකට පැය 10 ක්
🅾️ දවසකට වැඩ 03 ක්
🅾️ Build Up Campaign Programme

TIMETABLE

•පෙ.ව.7.30 සිට 5.30 දක්වා.

සියලුම දරුවන් මේ සදහා භෞතිකව පන්තියට සම්බන්ධ වීමට උත්සහ කරන්න...

2024 උසස් පෙළට Chemistry කරන සියලුම ළමයින්ට
Fast Track විවෘතයි.❤️

Chemistry Fast Track පන්තියට සම්බන්ධ වන දරුවන්ගේ පන්ති ගාස්තු පිළිබඳ විස්තරය...

ඔබ Chemistry Theory/Revision හෝ Paper පන්තියට සම්බන්ධ වූ දරුවෙක්නම් එම දරුවන්ගෙන් Fast Track මුළු වැඩ සටහන සඳහා ම රු.3000 ක මුදලක් අය කරන අතර Chemistry කිසිඳු පන්තියකට සම්බන්ධ නොවූ දරුවෙක්ගෙන් රු. 4000 ක මුදලක් අය කෙරේ...

☎️ විමසීම්

0704198614 - whatsapp
0706330330 - call

Hot Line - 0777 67 47 47

🍃 Telegram link:-
https://t.me/FasttrackCD24

•Team Chemistry.

2024 Revision Science/Maths

19 Oct, 14:11

⭕️
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම රසායන විද්‍යා පුණරීක්ෂන පාඨමාලාව.. 🔥

🔰 2024 REVISION 🔰

සමතුලිතතාවයේ හොදම පාඩම🔥

🧪 pH තෙවන දිනය.. 🤩

♻️ සිසුල්කා - රත්නපුර ♻️

❇️
•ඔක්තෝබර් 21,
•සදුදා,
•පෙ.ව 7.30 - 4.00.

රත්නපුර සියලුම දරුවන් මෙදින අනිවාර්යයෙන්ම භෞතිකව සම්බන්ධ විය යුතුය.

Live විකාශනයක් සිදු කරනු නොලැබේ.

☎️ විමසීම්

0704198614 - whatsapp
0706330330 - call

වැඩි විස්තර ලබාගැනීමට අපගේ Telegram Channel එකට සම්බන්ධ වෙන්න.

🍃 Telegram Link:-
https://t.me/NMCHM

•නිපුන් මද්දුමගේ.

2024 Revision Science/Maths

19 Oct, 07:08

⭕️

ඔක්තෝම්බර් 16 වනදා දින පැවැත්වුණු 2024 Biology Paper පන්තියට සම්බන්ධ වීමට නොහැකි වූ දරුවන් සඳහා හෙට දින ප.ව.12.00 - 5.00 දක්වා එම ප්‍රශ්න පත්‍රය ලිවිය හැක.

සියලුම මිතුරන් දැනුවත් කරන්න

2024 Revision Science/Maths

19 Oct, 01:59

3️⃣✖️3️⃣

🟣 FAST TRACK 🟣

ළමයි කලින් Form එක වැඩේට අකමැති පිරිස් විසින් Report කරලා තිබුනා.සමහර විට මේකටත් එහෙම කරයි.ඒවට අපි ලෑස්තියි.මොන බාධකය ආවත් Fast Track කියන්නෙ නොනවතින වැඩක්.

කලින් Fill කරපු නැති හැමෝම මේක Fill කරන්න.

🌀 Google Form:-
https://docs.google.com/forms/d/e/1FAIpQLSeaEceFT_cgy_3oy2XEAE2Ld7x35Hk-QORujzHNGFGbiD8rTQ/viewform?usp=sf_link

Thank you..! ❣️

•Team Chemistry.

2024 Revision Science/Maths

17 Oct, 05:24

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම රසායන විද්‍යා පුණරීක්ෂන පාඨමාලාව.. 🔥

🔰 2024 REVISION 🔰

සමතුලිතතාවයේ හොදම පාඩම🔥

🧪 pH දෙවන දිනය.. 🤩

♻️ සිසුල්කා - රත්නපුර ♻️

❇️
•හෙට,
•ඔක්තෝබර් 18,
•සිකුරාදා,
•පෙ.ව 7.30 - 5.00.

සියලුම දරුවන් භෞතිකව පංතියට සම්බන්ධ වෙන්න.

❇️
•Paper Class,
•සිකුරාදා,
•ප.ව 2.30 - 6.00.

☎️ විමසීම්

0704198614 - whatsapp
0706330330 - call

වැඩි විස්තර ලබාගැනීමට අපගේ Telegram Channel එකට සම්බන්ධ වෙන්න.

🍃 Telegram Link:-
https://t.me/NMCHM

•නිපුන් මද්දුමගේ.

1,503

subscribers

941

photos

44

videos