Memory Booster 2025 @booster2025 Channel on Telegram

Memory Booster 2025

@booster2025


M.C.Q. BOOSTER 2025 (English)

Welcome to M.C.Q. BOOSTER 2025, a Telegram channel dedicated to helping you boost your multiple-choice question skills for the year 2025 and beyond. Whether you are a student preparing for exams or someone looking to enhance their problem-solving abilities, this channel is the perfect place for you. Our team of experts curates daily MCQs from a variety of subjects, including mathematics, science, history, and more, to challenge and stimulate your mind.nnWho is it for? M.C.Q. BOOSTER 2025 is for anyone who wants to improve their critical thinking skills through practice and exposure to a wide range of topics. Whether you are a high school student, a college student, or a professional seeking to sharpen your mind, this channel is designed to meet your needs.nnWhat is it? M.C.Q. BOOSTER 2025 is a platform that offers a fun and interactive way to engage with multiple-choice questions, test your knowledge, and learn new information. By regularly participating in our quizzes and discussions, you can expand your understanding of various subjects and stay intellectually challenged.nnJoin us today at @booster2025 and start your journey towards becoming a master of multiple-choice questions. Let M.C.Q. BOOSTER 2025 be your guide as you navigate the world of MCQs and enhance your problem-solving skills for the future. See you there!

Memory Booster 2025

05 Nov, 04:51


https://t.me/BOOSTER2025/339

Memory Booster 2025

05 Nov, 04:50


Memory Booster 2025 pinned «»

Memory Booster 2025

04 Nov, 23:39


1994 - 1 යාන්ත්‍ර විද්‍යාව රචනා ප්‍රශ්ණය....

Memory Booster 2025

03 Nov, 23:47


1995 - 1 (A) යාන්ත්‍ර විද්‍යාව රචනා ප්‍රශ්ණය....

Memory Booster 2025

02 Nov, 23:28


1993 - 1 (A) යාන්ත්‍ර විද්‍යාව රචනා ප්‍රශ්ණය....

Memory Booster 2025

01 Nov, 23:25


1992 - 2 යාන්ත්‍ර විද්‍යාව රචනා ප්‍රශ්ණය

Memory Booster 2025

31 Oct, 23:31


1989 - 1(B) - යාන්ත්‍ර විද්‍යාව - රචනා ප්‍රශ්ණය

M.C.Q. BOOSTER 2025

09 Oct, 05:27


මේ සතියේ Week Long Challenge එක මේ සතියෙම ඉවර කරගෙන විභාගෙ වෙනකන්ම වැඩ ටික පිළිවෙලට කරගෙන යමු.

මේ වැඩේ ගැන ඔයාලගේ අදහස් මොනව ද ? - wa.me/94762661637

#HardWork_වෙනුවට_Smart Work
අනාගතය හදන අපි
PHYSICS TEAM
DUMINDA RATHNAYAKA

M.C.Q. BOOSTER 2025

07 Oct, 15:56


දෝලන හා තරංග පාඩමෙහි පළමු දින සහභාගි වීමට නොහැකි වූ සිසුන් හට පහත වීඩියෝ නැරඹීමෙන් එම කොටස නැවත ආවරණය කරගත හැක.

VIDEO LINK : https://www.youtube.com/playlist?list=PLTC1cEtlktbP9w0FqC46WWZf1mzfjXHXG

PHYSICS TEAM
DUMINDA RATHNAYAKA

M.C.Q. BOOSTER 2025

03 Oct, 13:22


📍 යාන්ත්‍ර විද්‍යාව මඟ හැරුණු අයට

Week 13 Lesson : බල පද්ධති

යාන්ත්‍ර විද්‍යාව පාඩමේ මෙතෙක් උගන්වා ඇති කොටස් තවම ආවරණය වී නොමැති සිසුන් සඳහා සතිපතා එම කොටස් නැවත ආවරණය කරගැනීම සඳහා පහත Google  Form එක හරහා ඔබගේ තොරතුරු යොමු කරන්න.

📝 Google Form : https://forms.gle/o61m9h1RhodT2vGu7

මෙම පාඩම් කොටස් ඔබට සම්පූර්ණයෙන් නොමිලේ නැරඹිය හැක.
මෙම Google Form එක ඔබට සැප්තැම්බර් 22 රාත්‍රී 12 දක්වා පිරවිය හැක.

ඔබට ඇති ඕනෑම ගැටලුවක් සඳහා 0741133233 අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න.

PHYSICS TEAM
DUMINDA RATHNAYAKA

M.C.Q. BOOSTER 2025

30 Sep, 04:36


Smart විදිහට වැඩටික ලේසියෙන්ම ඉවර කරගන්න සතියේ දවස් 07 ට වැඩ 07 ක් එක්ක Week Long Challenge එක මේ සතියේ ඉඳන්..🔥

වැඩි විස්තර සඳහා : https://www.tiktok.com/@duminda.rathnayaka?_t=8q5inP0FLGi&_r=1

PHYSICS TEAM
DUMINDA RATHNAYAKA

M.C.Q. BOOSTER 2025

29 Sep, 18:50


අලුත්ම Updates දැනගන්න අලුත් දේවල් ඉගෙනගන්න අපේ tiktok page එකත් follow කරන්න ❤️

📱 : https://www.tiktok.com/@duminda.rathnayaka

PHYSICS TEAM
DUMINDA RATHNAYAKA

M.C.Q. BOOSTER 2025

23 Sep, 05:12


🔴 Website එකෙන් QR Code එක ලබාගන්නේ කොහොම ද? : https://youtu.be/EksR5fJSUB8

ඉදිරියේදී ඔබ සම්බන්ධ වන සියලුම පන්ති වාර සහ විභාග සඳහා මෙම QR Code එක ළඟ තබා ගැනීම අනිවාර්යය වේ.
තවමත් ඔබගේ ජාතික හැදුනුම්පත පෙන්වා එය සත්‍යාපනය කර නොමැති නම් මීළඟ දින පන්ති පැමිණෙන විට එය රැගෙන පැමිණෙන්න.

ඔබට ඇති ගැටලු සඳහා 0741133233 අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න.

PHYSICS TEAM
DUMINDA RATHNAYAKA

M.C.Q. BOOSTER 2025

19 Sep, 19:25


📍 යාන්ත්‍ර විද්‍යාව මඟ හැරුණු අයට

Week 12 Lesson : ඝර්ෂණය ආශ්‍රිත ගැටලු

යාන්ත්‍ර විද්‍යාව පාඩමේ මෙතෙක් උගන්වා ඇති කොටස් තවම ආවරණය වී නොමැති සිසුන් සඳහා සතිපතා එම කොටස් නැවත ආවරණය කරගැනීම සඳහා පහත Google  Form එක හරහා ඔබගේ තොරතුරු යොමු කරන්න.

📝 Google Form : https://forms.gle/o61m9h1RhodT2vGu7

මෙම පාඩම් කොටස් ඔබට සම්පූර්ණයෙන් නොමිලේ නැරඹිය හැක.
මෙම Google Form එක ඔබට සැප්තැම්බර් 22 රාත්‍රී 12 දක්වා පිරවිය හැක.

ඔබට ඇති ඕනෑම ගැටලුවක් සඳහා 0741133233 අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න.

PHYSICS TEAM
DUMINDA RATHNAYAKA

M.C.Q. BOOSTER 2025

05 Sep, 18:31


යාන්ත්‍ර විද්‍යාව සහ දෝලන තරංග පාඩමෙන් පැමිණි 1980 සිට 2023 දක්වා වූ සියලුම

බහුවරණ සහ විවරණ
ව්‍යුහගත රචනා සහ පිළිතුරු
රචනා සහ පිළිතුරු

ඇතුලත් මෙම පොත් ඔබට හෙට (Sep 07) සෙනසුරාදා රත්නපුර සිසුල්කා ආයතනයේදී විශේෂ මිල අඩු කිරීමක් සමඟින් මිලදී ගත හැක. 🔥

PHYSICS TEAM
DUMINDA RATHNAYAKA

M.C.Q. BOOSTER 2025

30 Aug, 00:25


හෙට 2025ට අලුතෙන්ම හම්බෙන Time Management Schedule පොත

PHYSICS
TEAM
DUMINDA RATHNAYAKA

M.C.Q. BOOSTER 2025

29 Aug, 15:33


📍 යාන්ත්‍ර විද්‍යාව මඟ හැරුණු අයට

Week 07 Lesson : නිව්ටන් නියම

යාන්ත්‍ර විද්‍යාව පාඩමේ මෙතෙක් උගන්වා ඇති කොටස් තවම ආවරණය වී නොමැති සිසුන් සඳහා සතිපතා එම කොටස් නැවත ආවරණය කරගැනීම සඳහා පහත Google  Form එක හරහා ඔබගේ තොරතුරු යොමු කරන්න.

📝 Google Form : https://forms.gle/XC865ivseX4fTuNG6

මෙම පාඩම් කොටස් ඔබට සම්පූර්ණයෙන් නොමිලේ නැරඹිය හැක.
මෙම Google Form එක ඔබට සැප්තැම්බර් 01 රාත්‍රී 12 දක්වා පිරවිය හැක.

PHYSICS TEAM
DUMINDA RATHNAYAKA

M.C.Q. BOOSTER 2025

22 Aug, 15:59


📍 යාන්ත්‍ර විද්‍යාව මඟ හැරුණු අයට

Week 06 Lesson : සාපේක්ෂ චලිතය

යාන්ත්‍ර විද්‍යාව පාඩමේ මෙතෙක් උගන්වා ඇති කොටස් තවම ආවරණය වී නොමැති සිසුන් සඳහා සතිපතා එම කොටස් නැවත ආවරණය කරගැනීම සඳහා පහත Google  Form එක හරහා ඔබගේ තොරතුරු යොමු කරන්න.

📝 Google Form : https://forms.gle/XC865ivseX4fTuNG6

මෙම පාඩම් කොටස් ඔබට සම්පූර්ණයෙන් නොමිලේ නැරඹිය හැක.
මෙම Google Form එක ඔබට අගෝස්තු 25 රාත්‍රී 12 දක්වා පිරවිය හැක.

PHYSICS TEAM
DUMINDA RATHNAYAKA

M.C.Q. BOOSTER 2025

19 Aug, 05:34


අලුත්ම විදිහකට අලුත් වැඩ ගොඩක් එක්ක සැප්තැම්බර් ඉඳන් 😉

PHYSICS TEAM
DUMINDA RATHNAYAKA

2,013

subscribers

214

photos

5

videos