⚠️⚠️⚠️වැදගත්⚠️⚠️⚠️
දෙසැම්බර් මස වැඩපිළිවෙළ පහත දක්වා ඇත.
✅පළමු සතිය:
Discussion Paper 10
Final Mission Paper 03 (Pure)
✅දෙවන සතිය:
Discussion Paper 11
Final Mission Paper 03 (Applied)
✅තෙවන සතිය:
Final Day
Discussion Paper 12
Price Giving
Farewell
(මෙදින නිවසේ දී පිළිතුරු ලිවීම සදහා අමතර ප්‍රශ්න පත්‍ර දෙකක් ද ලබා දේ)
⭕⭕⭕Payments:
දෙසැම්බර් මස මාසික අයකිරීමක් සිදුනොකෙරෙන අතර පළමු හා දෙවන සතිවල දෛනික ගාස්තුව රු. 700.00 බැගින් වන අතර තුන්වන සතිය නොමිලේ සහභාගි විය හැක.