Последние посты "R A S H I" Notes 💕✨ (@rashyyynotes) в Telegram

Посты канала "R A S H I" Notes 💕

"R A S H I" Notes 💕✨
Notes and others💖
3,917 подписчиков
986 фото
55 видео
Последнее обновление 01.03.2025 03:12

Похожие каналы

Bunny Notes 🐰
21,264 подписчиков
🇱🇰 SRI LANKAN NEWS CLUB 🇱🇰
9,584 подписчиков
ッ Ravindu's Blog 🇱🇰
4,211 подписчиков

Последний контент, опубликованный в "R A S H I" Notes 💕 на Telegram


🔴 MCQ Marking ඉල්ලපු ළමයින්ට වගකීමෙන් කියන්නෙ මේකෙ උත්තර 100% හරි ළමයි ❤️

ගිය පාරත් අපි දීපු Marking වලින් එකක්වත් වෙනස් උනේ නැහැ
🔥

https://t.me/bioarishte

යාලුවො හැමෝටම Share කරන්න ❤️

මේ පාර පේපර් හදපු ප්‍රොෆෙසලා කවුද දන්නැ නෙද නිකන් දාම ගාතකයෙක් වගෙ අපි නිකන් එයව හොයන පොලිසියෙන් වගෙ....

අපි හිතුවට මෙම කරයි කියල එයත් හිතනවද කොහෙද අපි එම හිතලා මෙවා විතරක් බලන් එයි කියලා එවා නොදා ඉන්නවා 😒

හරි සෙල්ලමක් උනානෙ මෙක😾

Mcq උත්තර

Thanks Dulanma💕

2023 S.ESSAY paper eka tye nm ewnko

https://youtu.be/Rt_5sohpbFg

මෙන්න ලමායී දෙන්නම් කිව්ව වීඩියෝ එක..💯

පුලුවං තරම් යාලුවෝ අතරේ share කරවමු..☄️

ඔය ටික බලලා දිනලා එන්න..🔥

🔴මේක අහලා ඊළඟ වැඩේට ලෑස්ති වෙමු හැමෝම.

උත්තර කතා කරන නිසා Groups වල chat off කරනවා පොඩි වෙලාවකට. තමන්ගෙ පාඩුවේ වැඩ කරමු පැයක් වගේ යනකන්.

🔴තමන්ට සාපේක්ෂව අමාරු ප්‍රශ්න වලට අදාල කොටස් පහළින් තෝරගෙන ඒ අඩුපාඩු හදාගමු ළමයි. කොච්චර අඩුපාඩු, අමතක තැන් තිබුණත් හදාගන්න කාලය තියෙනවා අපිට. වෙලාව නිකන් යන්න දෙන්නේ නැතුව පුළුවන් තරම් මහන්සි වෙන්න. එතනින් ඉවරයි.

🔍 1 වන ව්‍යුහගත රචනා ප්‍රශ්නය

▪️පළමු ව්‍යුහගත රචනා ප්‍රශ්නය සඳහා පුහුණුව
Part 1: https://youtu.be/qsTZBLSrr-g
Part 2: https://youtu.be/DUF_kB8mHxY

▪️විවිධ ගුණ විචලන සාරාංශය
https://t.me/echemres/10614/10664

▪️අයනික ගුණ ප්‍රතිශතය සෙවීමේ ගැටලුවක් විසඳන ආකාරය
https://youtu.be/PFpHyAIIGWE


🔍 2 වන ව්‍යුහගත රචනා ප්‍රශ්නය

▪️Night Seminar (2024AL)
https://www.youtube.com/live/9zlGBQdZAKo?si=_YXYy66qrnF9BbKr

▪️අකාබනික රසායනය අනුමාන ප්‍රශ්න පුහුණුව
echem.lk හි 2024 One Last Time programme එක යටතේ අධ්‍යනය කල හැකිය.

▪️Inorganic Voice Notes
https://t.me/echemres/10694/10703

▪️One Last Time tute pack එකෙහි අන්තර්ගත අනුමාන ගැටළු කරන්න. පිළිතුරු නිබන්ධනයේ අවසානයට ඇති QR code එක ඔස්සේ ලබාගන්න.

▪️Inorganic ව්‍යුහගත රචනා පසුගිය විභාග ගැටලු සාකච්ඡාව
https://youtu.be/W4y3l6uLhPQ


🔍 3 වන ව්‍යුහගත රචනා ප්‍රශ්නය

▪️ව්‍යුහගත රචනා 3 සඳහා QBT
echem.lk හි 2024 One Last Time programme එක යටතේ අධ්‍යනය කල හැකිය.

▪️One Last Time tute pack එකෙහි අන්තර්ගත පන්තියේදී සාකච්ඡා නොකළ ගැටළු කරන්න.

▪️ව්‍යුහගත රචනා 3 ගැටළුව සදහා පසුගිය විභාග ගැටලු සාකච්ඡාව
https://youtu.be/l1nH_ouGyGI


🔍 4 වන ව්‍යුහගත රචනා ප්‍රශ්නය

▪️සමාවයවිකතාවය ප්‍රශ්න පුහුණුව
https://t.me/echem24GR/1812

▪️හඳුනාගැනීමේ පරික්ෂා සාරාංශය
🔴Part 01: https://youtu.be/lWQuBNh-nT0
🔴Part 02: http://www.youtube.com/watch?v=zN03ybsfXVM


🔍 5 සහ 6 වන රචනා ප්‍රශ්න

▪️kp, kc Past Papers
https://t.me/echemres/10612/10638

▪️ksp Past Papers
https://t.me/echemres/10612/10677

▪️pH Past Papers
https://t.me/echemres/10612/10693


🔍 7 වන රචනා ප්‍රශ්නය

▪️විද්‍යුත් රසායනය Speed Revise (පැය 3යි)

https://www.youtube.com/live/W-dQMKwVIjU?si=6punNuiC91NgWWfo

▪️විද්‍යුත් රසායනය කෝෂ පුහුණුව
https://youtube.com/live/XIDTHPb-uvo?feature=share

▪️විද්‍යුත් රසායනය ගැටලු පුහුණුව 1
https://youtu.be/qgbERWehclo

▪️විද්‍යුත් රසායනය ගැටලු පුහුණුව 2
https://youtu.be/G1Ke-ArmQi0

▪️විද්‍යුත් රසායනය 2021 රචනා ගැටලුව සාකච්චාව
https://youtu.be/D1FvMbdD9SQ

▪️සංගත සංකීර්ණ ආශ්‍රිත ගැටලු පුහුණුව
🔴Part 1:
https://youtu.be/xvAXkhji-1c
🔴Part 2:
https://youtu.be/7HZAcEL41L4?si=dEYBzGcqNh79p47i
🔴Part 3:
https://m.youtube.com/watch?v=NhChZPhcmfU


🔍 8 වන රචනා ප්‍රශ්නය

▪️Organic Essay අනුමාන රචනා ප්‍රශ්න සඳහා පුහුණුව
https://youtube.com/live/q2TwW3MD7bM?feature=share

▪️One Last Time tute pack එකෙහි අන්තර්ගත අනුමාන ගැටළු කරන්න. පිළිතුරු නිබන්ධනයේ අවසානයේඇත.


🔍 9 වන රචනා ප්‍රශ්නය

▪️අනුමාන ගැටළු සාකච්ඡාව
echem.lk හි 2024 One Last Time programe එක යටතේ අධ්‍යනය කල හැකිය.

▪️One Last Time tute pack එකෙහි අන්තර්ගත අනුමාන ගැටළු කරන්න. පිළිතුරු නිබන්ධනයේ අවසානයට ඇති QR code එක ඔස්සේ ලබාගන්න.

▪️Inorganic ගණනයකිරීම පුහුණුව
https://t.me/echemres/10694/10702


🔍 10 වන රචනා ප්‍රශ්නය

▪️කර්මාන්ත රසායනය Revise Programme
echem.lkහි 2024 One Last Time programme එක යටතේ අධ්‍යනය කල හැකිය.

▪️කර්මාන්ත ගැලීම් සටහන් පුහුණුව
https://youtu.be/K0BXHw26wCE
අවශ්‍ය නිබන්ධනය
https://t.me/echem24GR/1715

▪️ශාක ආශ්‍රිත නිෂ්පාදන, බහුඅවයවික, පරිසර දූෂණය revise
https://www.youtube.com/live/JlJK-adU37w?si=6kwtro8skeTs5xdt

▪️කර්මාන්ත රසායනය හා ශාක ආශ්‍රිත නිෂ්පාදන, බහුඅවයවික, පරිසර දූෂණය
Voice Notes

https://t.me/echemres/10694/10704


Chemistry | අමිල දසනායක ✔️

🔔එක එක් කොටස් වල තමන්ට අඩුපාඩු තියෙන හැටියට පහළ links වලින් ගිහින් අවශ්‍ය videos, pdf බලලා අඩුපාඩු හදාගමු.

Physical Chemistry
https://t.me/echemres/10694/10695

Organic
https://t.me/echemres/10694/10701

Inorganic
https://t.me/echemres/10694/10703

Inorganic ගණන්:
https://t.me/echemres/10694/10702

General
https://t.me/echemres/10694/10698

MCQ
https://t.me/echem24GR/1884

Essay
https://t.me/echem24GR/1885

https://t.me/echem24GR


Chemistry | අමිල දසනායක ✔️

✈️Inorganic සියලුම Voice Notes

▪️s ගොනුව
https://t.me/echemres/7/128
▪️13 හා 14 කාණ්ඩ
https://t.me/echemres/7/135
▪️15 කාණ්ඩය
https://t.me/echemres/7/10334
▪️16 කාණ්ඩය
https://t.me/echemres/7/10359
▪️17 හා 18 කාණ්ඩ
https://t.me/echemres/7/10378
▪️D ගොනුව
https://t.me/echemres/7/10417
▪️කැටායන විශ්ලේෂණය
https://t.me/echemres/7/10381
▪️ඇනායන විශ්ලේෂණය
https://t.me/echemres/7/10420

❤️❤️❤️❤️❤️❤️❤️
Chemistry | අමිල දසනායක ✔️