Последние посты "R A S H I" Notes 💕✨ (@rashyyynotes) в Telegram

Посты канала "R A S H I" Notes 💕

"R A S H I" Notes 💕✨
Notes and others💖
3,917 подписчиков
986 фото
55 видео
Последнее обновление 01.03.2025 03:12

Последний контент, опубликованный в "R A S H I" Notes 💕 на Telegram


✈️කර්මාන්ත රසායනය හා ශාක ආශ්‍රිත නිෂ්පාදන, බහුඅවයවික, පරිසර දූෂණය
Voice Notes


▪️මැග්නීසියම් නිෂ්පාදනය
https://t.me/echemres/10529/10530
▪️NaOH නිෂ්පාදනය
https://t.me/echemres/10529/10531
▪️සබන් නිෂ්පාදනය
https://t.me/echemres/10529/10532
▪️Na2CO3 නිෂ්පාදනය
https://t.me/echemres/10529/10548
▪️NH3 නිෂ්පාදනය
https://t.me/echemres/10529/10551
▪️HNO3 නිෂ්පාදනය
https://t.me/echemres/10529/10552
▪️සල්ෆියුරික් නිෂ්පාදනය
https://t.me/echemres/10529/10569
▪️රුටයිල් මගින් TiO2 ලබාගැනීම
https://t.me/echemres/10529/10616
▪️යකඩ නිෂ්පාදනය
https://t.me/echemres/10529/10617



▪️එතනෝල් හා විනාකිරි නිෂ්පාදනය
https://t.me/echemres/10529/10570
▪️ සගන්ධ තෙල් නිස්සාරණය
https://t.me/echemres/10529/10571
▪️ජෛව ඩිසල් නිෂ්පාදනය
https://t.me/echemres/10529/10572
▪️අම්ල වැසි
https://t.me/echemres/10529/10610
▪️ගෝලීය උණුසුම
https://t.me/echemres/10529/10620

❤️❤️❤️❤️❤️❤️❤️
Chemistry | අමිල දසනායක ✔️

🔔සමාවයවිකතා ප්‍රශ්න පුහුණුව

මේ තියෙන්නේ අපි 4 වෙනි ව්‍යුහගත රචනා ප්‍රශ්නයට පුරුදු වෙන්න කලින් කරපු වැඩ ටිකක් ළමයි. ඒ දවස් වල මේ වැඩ මඟහැරුණු ළමයි ඉන්නවා නම් හෝ ආයෙම ටිකක් පුරුදු වෙන එක හොඳයි කියලා හිතෙන ළමයි ඉන්නවා නම් බලන්න. exam target paper 2,4 දෙකේ 4 වෙනි ප්‍රශ්නත් අපි මෑතකදී discuss කරා. ඒ දෙකත් අනිවාර්යයෙන් බලාගෙන යන්න විභාගයට කලින්.

පන්ති ආවත් නාවත් අවුලක් නෑ, මේකෙන් වැඩක් ගන්න ළමයින්ට මේක යවන්න.
https://t.me/echem24GR

Part 1
🖥https://youtu.be/3oOwazM9cTI
🧾https://t.me/echem24GR/1047?single

Part 2
🖥https://youtu.be/U7jmPRFI3Cg
🧾https://t.me/echem24GR/1100

Part 3
🖥https://www.youtube.com/live/1FfKA-5KO3E?si=cPpZ9NEOfO9yYSvj

❤️❤️❤️❤️❤️❤️❤️
Chemistry | අමිල දසනායක ✔️

එනම් හෙට හොදට mcq කරන්න හලෝ🌝💗

⭐️කර්මාන්ත summery ⭐️

"R A S H I " Notes💗


https://t.me/Rashyyynotes

🌦 Genaral MCQ Points
🌦 Inorganic MCQ Points
🌦
Organic MCQ Points
🌦
වායු සහ ශක්ති විද්‍යාව MCQ Points
🌦
චාලක රසායනය MCQ Points
🌦
අමිල සර්''s paper mix MCQ Points


Fully Completed 🔥

Ane me mata nm ba Nurse wenna😞

"R A S H I" Notes 💕 pinned «»

ප්‍රතික්‍රියාවක් ඉදිරියට නැබුරු වෙද්දි වි.ගා.බ වැඩි වෙන්නේ කොහොමද ?

දෙන ලද වායු පරිමාවක ,අණු සියල්ලේම චාලක ශක්තිය එක ම වේ. කිව්වහම ඒක හරිද?

"1 කාන්ඩයේ සියලු ලෝහ ජලය සමග ප්‍රතික්‍රියා කරයි " මේක හරිද ?