"R A S H I" Notes 💕✨ Telegram Posts

Notes and others💖
3,917 Subscribers
986 Photos
55 Videos
Last Updated 01.03.2025 03:12
Similar Channels

26,664 Subscribers

4,286 Subscribers

2,557 Subscribers
The latest content shared by "R A S H I" Notes 💕✨ on Telegram
charitha sirge fast track 2024 dapu channel ekk thiyed ka gawa hri🙃
DR.Randeer sirge 2024 organic tute eke pdf tyen kenek inw nm dnko🥹
ලමායි owner ship එක හම්බුනා 🥳 2025 ට චැනල් එක කරනවා 🤓 comment එකක් දාන් යන් බලන්න මොනාද ඔන කියලා 🤭💖
🌺.Chemistry , physics ,Biology විශයන් තුනේම,
🌟 special points
🌟 past paper විවරන
🌟 voice notes
🌸 chemistry අමිල සර්ගෙ පේපර් විවරන
🌸 බයෝ සශංක සර්ගෙ පේපර් විවරන
🌸 physics අනුරාධ සර්ගෙ පේපර් විවරන
🌟 special points
🌟 past paper විවරන
🌟 voice notes
🌸 chemistry අමිල සර්ගෙ පේපර් විවරන
🌸 බයෝ සශංක සර්ගෙ පේපර් විවරන
🌸 physics අනුරාධ සර්ගෙ පේපර් විවරන
මෙ මන් 1st shy එකෙ ක්ලාස් ගිය සර් කෙනෙක් කැමති අය ගිහින් බලන්න free වැඩක් කිව්ව❤️
💉 RECAP THEORY (FREE)
🎥 සෑම සදුදාවකම රාත්‍රි YouTube හරහා නොමිලේ Live සම්බන්ධ වන්න.
▪️Episode - 01
ජීවි ද්‍රව්‍යවල මූලද්‍රව්‍යමය සංයුතිය
ජලයේ භෞතික සහ රසායනික ගුණ
කාබෝහයිඩ්‍රේට
https://youtube.com/live/sqXAQElTI9A?feature=share
▪️Episode - 02
මීළග සදුදා රාත්‍රී
💌
YOUTUBE CHANNEL LINK
https://www.youtube.com/@Bio_Bajjala
නිබන්ධනය ලබාගැනීම සදහා Telegram Channel එකට සම්බන්ධ වෙන්න...👇
https://t.me/BioBajjala

🪐⭐️හැමොටම මහන්සිවෙලා තමන්ගෙ හීන් වලට යන්න ලැබේවා කියලා ප්‍රාර්තනා කරනවා❤️🌝
🪐⭐️චැනල් එක හදපු කාලෙ ඉදන් හිටිය අය දැන් exam නොකරත් මෙච්චර කල් හිටියට ගොඩාක් තැන්ස් 4.9K වගෙ හිටියා 23 ඉවර වෙද්දි🙈❤️
24 දි චැනල් එක කරන්න බැරි උනෙ මන් ක්ලාස් ගියෙ නැති නිසයි...owner තිබ්බ සිම් එක මන් සල්ලි දපු නැති නිසා අන්සතු උන නිසයි..😓
කොමහරි චැනල් එක ආයෙ කරන්නෙ නැ 25දි කරන්න අදහසක් තිබ්බා සිම් එක අයෙ අරන් එත් එ වැඩෙ අසාර්තක උන නිසා කරන්නෙ වෙන්නෙ නැ😫
එනම් මන් ආයෙ නැ බායි💗🦋🌟
හීන අතාරින්න එපා කවුරු කොම කිව්වත්.❤️💫🔥
-Rashy-🌸✨
2024/12/15🌈🦄🧿