Последние посты "R A S H I" Notes 💕✨ (@rashyyynotes) в Telegram

Посты канала "R A S H I" Notes 💕

"R A S H I" Notes 💕✨
Notes and others💖
3,917 подписчиков
986 фото
55 видео
Последнее обновление 01.03.2025 03:12

Похожие каналы

Echem_Family_Memes(24R)
13,995 подписчиков
ՏNOWY NOTEՏ 🥶🥶
1,562 подписчиков
•| N𝕏T GEℕ || 🫴 🎓 🫧
1,293 подписчиков

Последний контент, опубликованный в "R A S H I" Notes 💕 на Telegram


charitha sirge fast track 2024 dapu channel ekk thiyed ka gawa hri🙃

DR.Randeer sirge 2024 organic tute eke pdf tyen kenek inw nm dnko🥹

The best one 😂😂😂

Credits goes to methmini naga ♥️😂

ලමායි owner ship එක හම්බුනා 🥳 2025 ට චැනල් එක කරනවා 🤓 comment එකක් දාන් යන් බලන්න මොනාද ඔන කියලා 🤭💖

🌺.Chemistry , physics ,Biology විශයන් තුනේම,

🌟 special points
🌟 past paper විවරන
🌟 voice notes

🌸 chemistry අමිල සර්ගෙ පේපර් විවරන
🌸 බයෝ සශංක සර්ගෙ පේපර් විවරන
🌸 physics අනුරාධ සර්ගෙ පේපර් විවරන

මෙ මන් 1st shy එකෙ ක්ලාස් ගිය සර් කෙනෙක් කැමති අය ගිහින් බලන්න free වැඩක් කිව්ව❤️

💉 RECAP THEORY (FREE)

🎥 සෑම සදුදාවකම රාත්‍රි YouTube හරහා නොමිලේ Live සම්බන්ධ වන්න.

▪️Episode - 01
ජීවි ද්‍රව්‍යවල මූලද්‍රව්‍යමය සංයුතිය
ජලයේ භෞතික සහ රසායනික ගුණ
කාබෝහයිඩ්‍රේට

https://youtube.com/live/sqXAQElTI9A?feature=share

▪️Episode - 02
මීළග සදුදා රාත්‍රී

💌
YOUTUBE CHANNEL LINK

https://www.youtube.com/@Bio_Bajjala

නිබන්ධනය ලබාගැනීම සදහා Telegram Channel එකට සම්බන්ධ වෙන්න...👇

https://t.me/BioBajjala

Merry christmas to you all🎅♥️🎄

Copied !

🪐⭐️හැමොටම මහන්සිවෙලා තමන්ගෙ හීන් වලට යන්න ලැබේවා කියලා ප්‍රාර්තනා කරනවා❤️🌝

🪐⭐️චැනල් එක හදපු කාලෙ ඉදන් හිටිය අය දැන් exam නොකරත් මෙච්චර කල් හිටියට ගොඩාක් තැන්ස් 4.9K වගෙ හිටියා 23 ඉවර වෙද්දි🙈❤️

24 දි චැනල් එක කරන්න බැරි උනෙ මන් ක්ලාස් ගියෙ නැති නිසයි...owner තිබ්බ සිම් එක මන් සල්ලි දපු නැති නිසා අන්සතු උන නිසයි..😓

කොමහරි චැනල් එක ආයෙ කරන්නෙ නැ 25දි කරන්න අදහසක් තිබ්බා සිම් එක අයෙ අරන් එත් එ වැඩෙ අසාර්තක උන නිසා කරන්නෙ වෙන්නෙ නැ😫

එනම් මන් ආයෙ නැ බායි💗🦋🌟

හීන අතාරින්න එපා කවුරු කොම කිව්වත්.❤️💫🔥

-Rashy-🌸
2024/12/15🌈🦄🧿

ආ පැටියෝ ආවද...🌝 කොමද පොදු ලෙසිද සුදූ මැනිකෙ🙈...මන් දැන් නැගිට්ටෙ😒

Eww මෙමවත් අහන්න කෙල්ලෙක් නැති ගම්‍යතා සංස්තිථි පැස්කල් ඇටිකුකුලො🙂‍↔️