⭕️Prasad Siriwardana - 2024 Theory⭕️

@physicsprasadsiriwardhana


Physics - 2024

⭕️Prasad Siriwardana - 2024 Theory⭕️

14 Aug, 02:26


අද දින පන්තියට මෙම link එකෙන් සම්බන්ධ වන්න

https://youtube.com/live/bzWBL6n8Rt8?feature=share

⭕️Prasad Siriwardana - 2024 Theory⭕️

11 Jun, 14:52


📺හෙට දින පන්තිය සඳහා පහත Youtube Link එකෙන් සම්බන්ධ වන්න.

https://youtube.com/live/of5ygY69q4E?feature=share

සියලුම දරුවන් Live පන්තිය සමඟ සම්බන්ධ වන්න.

⭕️Prasad Siriwardana - 2024 Theory⭕️

16 May, 13:06


🔴 _අද දින 2026 විද්‍යා ගණිත විශයධාරා තෝරාගත යුත්තේ ඇයි, යන කාරණය පිලිබදව මෙවර සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන ලද දරුවන්ට සහ දෙමව්පියන්ට සාකච්ඡා කෙරේ._

*රාත්‍රී 8.00ට මෙම සාකච්ඡාව පැවැත්වෙන අතර අපගේ පන්තිය පිළිබඳව ඔබට ඇති අදහස් එම Live ඒක අතරතුරදී දක්වන්න.*

Live link - https://www.youtube.com/live/l9aMSfMzxnM?si=N3hHTt4V99FOBKKO

⭕️Prasad Siriwardana - 2024 Theory⭕️

24 Apr, 07:39


⚡️ප්‍රසාද් සිරිවර්ධන |O/L අත්වැල ⚡️

🟡මෙවර සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන ඔබගේ සහෝදර සහෝදරියන් සිටීනම් මෙම පණිවිඩය ලබාදෙන්න.

පහත Link මගින් ඔබට අවශ්‍ය පාඩමට අදාල වීඩියෝ නරඹන්න.

1. චලිතය -
https://youtu.be/SagYFmRnnWM

2. චලිත ප්‍රස්තාර ( i කොටස ) -
https://youtu.be/8NNDV9MmOr8

3. චලිත ප්‍රස්තාර ( ii කොටස ) -
https://youtu.be/u2jcAgCnpHY

4. බලය ( i කොටස ) -
https://youtu.be/EBpEdvr8KIA

5. බලය ( ii කොටස ) -
https://youtu.be/HmRLbC4bJtg

6. බල සම්තුලිතතාව -
https://youtu.be/9wYyCgLRGMo

7. ආලෝකය ( i කොටස ) -
https://youtu.be/T6iZ-if2aS0

8. ආලෝකය ( ii කොටස ) -
https://youtu.be/grqyKloeUQQ

9. තාපය ( i කොටස ) -
https://youtu.be/RMwpnCDhaBk

10. තාපය ( ii කොටස ) -
https://youtu.be/zDfnPlHLgcI

11. ද්‍රවස්තිථිය -
https://youtu.be/K0f1RPjJxjU

12. ධාරා විද්‍යුතය -
https://youtu.be/OxZO7kWxZvw

13. විද්‍යුත් චුම්බකත්වය -
https://youtu.be/kxeDzDgmPI4

14. ඉලෙක්ට්‍රොනික විද්‍යාව -

https://youtu.be/57MhnqqIy-A

🔴වැඩිදුර විස්තර දැනගැනීම සඳහා Whatsapp Group එකට සම්බන්ධ වී සිටින්න.
https://chat.whatsapp.com/GE9jQ1VrXt16WrhGm4hF9O


වැඩි විස්තර සදහා අමතන්න
0740868500

⭕️Prasad Siriwardana - 2024 Theory⭕️

03 Apr, 14:10


☄️ අද දින රාත්‍රී 8.30ට තාපය පාඩම සාකච්ඡා කෙරේ

Theory සහ Revision සියලුම දරුවන් පන්තියට සහභාගි වන්න.

🟥Live Link- https://www.youtube.com/live/zgWK76m0d9M?si=tiT-3tYLCuWBvDDO

⭕️Prasad Siriwardana - 2024 Theory⭕️

03 Mar, 18:21


🔴2024 Revision | Prasad Siriwardana
 
🟡නිව්ටන් නියම | Free Seminar

සඳුදා දින පෙ.ව.7.30 සිට 1.30 දක්වා
Youtube ඔස්සේ නොමිලේ මෙම සම්මන්ත්‍රණයට ඕනෑම දරුවෙකුට සහභාගි විය හැක. 
 
Youtube Link- https://www.youtube.com/live/sLwCKdvwH68?si=1Ou38JCWpVrlKkda
 
පන්තියට සහභාගි වීමට සහ විස්තර දැනගැනීම සඳහා අපගේ Whatsapp Group එක සමග සම්බන්ධ වන්න.
 
https://chat.whatsapp.com/F3TgTzUJ0ge4yolMefQ73Y
 
විමසීම්
074 0868500

⭕️Prasad Siriwardana - 2024 Theory⭕️

28 Feb, 14:07


📺අද රාත්‍රී 8.00ට පැවැත්වෙන පුනරීක්ෂණ පන්තිය සඳහා පහත Link එකෙන්  සම්බන්ධ වන්න.

https://www.youtube.com/live/J-mUOzOJkpA?si=z-EeoGARsnnLzGs7

⭕️Prasad Siriwardana - 2024 Theory⭕️

25 Feb, 13:45


🔴 *2024 Paper Class 02/25*

Time: Feb 25, 2024 07:30 PM Colombo

Join Zoom Meeting
https://us06web.zoom.us/j/84641563060?pwd=ZjHLjjiGSrfe5IYDLLMXpwVRWs742k.1

Meeting ID: 846 4156 3060
Passcode: 783714

⭕️Prasad Siriwardana - 2024 Theory⭕️

18 Feb, 06:13


ප්‍රසාද් සිරිවර්ධන | O/L අත්වැල

🟡මෙවර සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන දරුවන් සඳහා සිදු කෙරෙන විශේෂ භෞතික විද්‍යා සම්මන්ත්‍රණ මාලාව 

🕖පෙබරවාරි 19 සඳුදා ප.ව.2.30 සිට 4.30 දක්වා සිදුකෙරේ.

🟥මෙම සම්මන්ත්‍රණ මාලාවට Youtube ඔස්සේ නොමිලේ සහභාගි විය හැක.

🟥ආරම්භක සම්මන්ත්‍රණය- https://youtube.com/live/SagYFmRnnWM?feature=share

සියලුම සිද්ධාන්ත
පසුගිය විභාග ගැටලු
නවතම අනුමාන ගැටලු

මෙහිදී සාකච්ඡා කෙරේ.

වැඩිදුර විස්තර දැනගැනීම සඳහා Whatsapp Group එකට සම්බන්ධ වී සිටින්න.

https://chat.whatsapp.com/GE9jQ1VrXt16WrhGm4hF9O

🔵ඔබගේ මිතුරන් අතරේ මෙම පණිවිඩය බෙදාගන්න.

විමසීම්
0740868500

⭕️Prasad Siriwardana - 2024 Theory⭕️

13 Feb, 13:24


2024 Revision | Prasad Siriwardana

හෙට දින තාපය පාඩම ආරම්භ කෙරේ...

🟡රාත්‍රී 8.00 සිට 10.00 දක්වා Youtube ඔස්සේ පන්තියට සහභාගි විය හැක.


🟥Live Link- https://www.youtube.com/live/LpEZ5VWgC8U?si=PGxTa-RkL92x8a6J

☀️ දිවයිනේ ඕනෑම ප්‍රදේශයක සිට Online ලෙසද සහභාගි විය හැක.

වැඩි විස්තර සඳහා Telegram Channel එකට සම්බන්ධ වී සිටින්න

🕹️ https://t.me/ps24r

🟥අපගේ ඉගැන්වීම් රටාව පිළිබඳ අදහසක් ලබා ගැනීමට Youtube Channel එක නරඹන්න.

https://www.youtube.com/channel/UCVOw_fFx0u-Mdjm_pluWXEg

විමසීම්
0740868500 / 0778142196

⭕️Prasad Siriwardana - 2024 Theory⭕️

11 Feb, 13:35


🟡 2024 Paper Class ආරම්භය

🟡අද දින රාත්‍රී 7.30ට 2024 ප්‍රශ්න පත්‍ර පන්තිය සාකච්ඡාව ආරම්භවේ.

🔴මෙවර විභාගයට මුහුණ දෙන සියලුම දරුවන් ඒ සඳහා සහභාගි වීම අනිවාර්ය වේ.

🟥පහත ලින්ක් එකෙන් අද දින පන්තියට සහභාගී වන්න

https://www.youtube.com/live/EeiklXX--M4?si=sOYtQC8D6G6VnJp3

⭕️Prasad Siriwardana - 2024 Theory⭕️

07 Feb, 06:18


2024 Revision | Prasad Siriwardana

හෙට දින ඒකක හා මාන සාකච්ඡා කෙරේ...

රාත්‍රී 8.00 සිට 10.00 දක්වා Youtube ඔස්සේ පන්තියට සහභාගි විය හැක.


Live Link- https://youtube.com/live/wqWo0Aa0w0U?feature=share

දිවයිනේ ඕනෑම ප්‍රදේශයක සිට Online ලෙසද සහභාගි විය හැක.

වැඩි විස්තර සඳහා Telegram Channel එකට සම්බන්ධ වී සිටින්න

https://t.me/ps24r

අපගේ ඉගැන්වීම් රටාව පිළිබඳ අදහසක් ලබා ගැනීමට Youtube Channel එක නරඹන්න.

https://www.youtube.com/channel/UCVOw_fFx0u-Mdjm_pluWXEg

විමසීම්
0740868500 / 0778142196

⭕️Prasad Siriwardana - 2024 Theory⭕️

31 Jan, 14:40


🟥සියලු දෙනාම දැන් සජීවී පංතිය සමඟ සහභාගි වන්න.

https://www.youtube.com/live/3CAIc_LRL6E?si=Vr5VZViYjj1uaN-3

⭕️Prasad Siriwardana - 2024 Theory⭕️

31 Jan, 07:44


https://www.youtube.com/live/3CAIc_LRL6E?si=Vr5VZViYjj1uaN-3

🟢 2024 පුනරීක්ෂණ පන්තිය පිළිබඳ දැනුවත් කිරීමේ ආරම්භක සම්මන්ත්‍රණය .

🟢අද රාත්‍රී 8.00 ට youtube ඔස්සේ පැවැත්වේ .

🟢සියලුම සිසුන් සම්බන්ධ වන්න.


☎️ විමසීම් - 0740868500

⭕️Prasad Siriwardana - 2024 Theory⭕️

29 Jan, 05:34


🔴🔤🅰️🔤🔤🔤 🔤🔤🔤🔴

https://youtu.be/3rgJBkdi-2g?si=Nx__uA9lXb0W-Htr

⭕️Prasad Siriwardana - 2024 Theory⭕️

23 Jan, 11:11


භෞතික විද්‍යාව - 2024 Revision
ප්‍රසාද් සිරිවර්ධන

🔴සියලුම සිද්ධාන්ත කරුණු ආවරණය කරමින්
සිදු කෙරෙන මාස දහයක
සුපිරි වැඩපිළිවෙල.

☀️පෙබරවාරි දෙවන සිකුරාදා පෙරවරු 7.30 ට
ගම්පහ syzygy ආයතනයේදී

☀️පෙබරවාරි 05 වන සඳුදා පෙරවරු 7.30 ට
බණ්ඩාරවෙල ප්‍රින්සිපියා ආයතනයේදී
ආරම්භ කෙරේ.

🔴දිවයිනේ ඕනෑම ප්‍රදේශයක සිට
Online  ලෙසද සහභාගී විය හැක.


▶️ඉදිරි වැඩ පිළිවෙල පිළිබඳව
දැනුවත් කිරීමේ ආරම්භක සම්මන්ත්‍රණය
ජනවාරි 31 එක බදාදා රාත්‍රී 8.00 ට
Prasad Siriwardana Youtube  නාලිකාව ඔස්සේ සජීවීව

භෞතික විද්‍යාවේ ප්‍රසාද සලකුණ
ප්‍රසාද් සිරිවර්ධන

  ☎️ විමසීම් - 0740868500

⭕️Prasad Siriwardana - 2024 Theory⭕️

22 Jan, 07:33


🔴2024 REVISION - ප්‍රසාද් සිරිවර්ධන

මාස 11ක සුපිරි වැඩපිලිවෙලක් සමගින්..

සියලුම සිද්ධාන්ත කරුණු ආවරණය කරමින්..

අනුමාන ප්‍රශ්න, වසර 20කටත් අධික පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරමින්..

දියත් කෙරෙන මෙවර 2024 පුනරීක්ෂණ පන්තිය..

☀️පෙබරවාරි මස 02 වන දින පෙ.ව.7.30ට ගම්පහ SyZyGy ආයතනයේදී

☀️පෙබරවාරි මස 05 වන දින පෙ.ව.7.30ට බණ්ඩාරවෙල Principia ආයතනයේදී ආරම්භ වේ.

🟥පංතිය පිළිබඳ දැනුවත් කිරීමේ විශේෂ සම්මන්ත්‍රණයක් ජනවාරි මස 31 බදාදා රාත්‍රී 8ට පැවැත්වෙන අතර අපගේ වැඩපිළිවෙළ පිළිබඳ දැනුවත් වීම සඳහා සියලුම දරුවන් එයට Youtube හරහා සම්බන්ධ වන්න.

🔵වැඩිදුර විස්තර සඳහා මෙම Telegram Channel එක සමග සම්බන්ධ වී සිටින්න.

🔗 https://t.me/ps24r

විමසීම්
074 0868500 / 077 8142196

⭕️Prasad Siriwardana - 2024 Theory⭕️

22 Jan, 07:32


2024 පන්තියට සහභාගී වන සියලුම දරුවන් මෙම telegram channel එකට සම්බන්ධ වන්න...

⭕️Prasad Siriwardana - 2024 Theory⭕️

13 Jan, 07:22


https://youtu.be/7iRDQ87N9iQ?si=0bq7a9npY6DE5nAB

⭕️Prasad Siriwardana - 2024 Theory⭕️

28 Dec, 11:32


"මන් දැකලා තියෙනවා 🥺

ප්‍රතික්ශේප වෙන්න ඕන උපරිමේටම ප්‍රතික්ශේප වෙලත් ඒ තැන්වල කලින් වගේම සුහදව හැසිරෙන මිනිස්සු ....

අහිමි බව දැන දැනත් ජීවිත කාලයක් එක හිතින් ආදරෙ පරිස්සම් කරන මිනිස්සු ...

තමන් වෙනුවෙන් කිසිම වර්නණයක් නොලැබුනත් තව කෙනෙක් ගේ දෙයක් නිර්ලෝභී ව අගය කරන මිනිස්සු ....

තමන්ට සතුරුකම් කරන අයෙක් බව දැන දැනත් ඔවුන්ට උපකාරයක් අවැසි තැනින් පිහිට වෙන මිනිස්සු ....

ගමන කොච්චර වෙහෙසකාරි උනත් යුතුකම් නොපිරිහෙලා ඉටුකරන මිනිස්සු .....

වචනයක ස්තූතියක් බලාපොරොත්තු නොවී තවකෙකුගේ හිනාවක් වෙනුවෙන් හැකි උපරිමය ඉටු කරන මිනිස්සු ....

මන් විශ්වාස කරනවා .....
ඒ තමයි අඩුවක් පාඩුවක් නැතුව සැනසීම
හිමිවිය යුතුම මිනිස්සු .....!!

1,549

subscribers

51

photos

28

videos