විද්‍යා අංශය - A/L Mehewara @pastpaperprogram_science Channel on Telegram

විද්‍යා අංශය - A/L Mehewara

@pastpaperprogram_science


@ALMehewaraOfficial සමූහයේ විද්‍යා අංශයේ Telegram නාලිකාව

විද්‍යා අංශයේ YouTube නාලිකාව : https://youtube.com/@sciencemehewara

A/L Mehewara Group Official Maintain By Mehewara Education (PVT) LTD institution

විද්‍යා අංශය - A/L Mehewara (Sinhala)

ඔබට සාධකයක් හෝ ව්‍යාපාර විද්‍යා අංශය වර්ගයෙන් ලීසින් විසින් හරවන ලද සහිත පිටු කරන අත්දැකීම් අවශ්‍යද? ඒ හා අලුත් කාලයන් සඳහා ව්‍යාපාර ගර්භය ඉඩම් කරන අත්දැකීම් ලෙස විද්‍යා අංශයේ Telegram නාලිකාව හදන විද්‍යා අංශය - A/L Mehewara ඇතුලත් කිරීම. ALMehewaraOfficial සමූහයේ මෙය, විද්‍යා අංශයේ YouTube නාලිකාව අනුව පිටු කරයි. එක් එකතුව වැඩි විස්තර, සමග අලුත් කාලයන් සඳහා පාඨමාලාව එකතු කරයි. මෙරවර අධ්‍යක්ෂණය (පුද්ගල සහිතයි) පාඨමාලා තනි ප්‍රකාශ කිරීමේදී එක් එකතුවන සේවාව කරයි.

විද්‍යා අංශය - A/L Mehewara

26 Oct, 05:40


Bio MCQ ගොඩදාගන්න සුපිරි ක්‍රමවේදයක්

🌐Watch Now🔥 : https://youtu.be/RP_HQLPtdSs

ජාතික ප්‍රතිඵලයක් උදෙසා A/L මෙහෙවර සමූහයේ මෙහෙවරකි.

Rank එකකට යං | Episode 06

@ALMehewaraOfficial

විද්‍යා අංශය - A/L Mehewara

26 Oct, 05:40


Bio Essay ගොඩදාගෙන Bio Guessing ඔයාම හදාගමු

🌐Watch Now🔥  : https://youtu.be/ary3oVQtvas

ජාතික ප්‍රතිඵලයක් උදෙසා A/L මෙහෙවර සමූහයේ මෙහෙවරකි.

Rank එකකට යං | Episode 09

@ALMehewaraOfficial

විද්‍යා අංශය - A/L Mehewara

26 Oct, 05:40


දවස් 30 යි
Bio A එකකට යන්න

හරියට Papers ලියන විදිය.

🌐Watch Now🔥  : https://youtu.be/eXnUkht4tcY

ජාතික ප්‍රතිඵලයක් උදෙසා A/L මෙහෙවර සමූහයේ මෙහෙවරකි.

Rank එකකට යං | Episode 10

@ALMehewaraOfficial

විද්‍යා අංශය - A/L Mehewara

26 Oct, 05:40


Chemistry MCQ වෙලාව මදිද මේ Trick එක උත්සහ කරලා බලන්න

විභාගයට යන්න කලින් බලලා යන්න.

🌐Watch Now🔥  : https://youtu.be/P6XgGC4oAjU

ජාතික ප්‍රතිඵලයක් උදෙසා A/L මෙහෙවර සමූහයේ මෙහෙවරකි.

Rank එකකට යං | Episode 11

@ALMehewaraOfficial

විද්‍යා අංශය - A/L Mehewara

26 Oct, 05:40


Physics රචනා ප්‍රශ්න පත්‍රය ගොඩදාමූ

🌐Watch Now🔥  : https://youtu.be/vBdUSrhN2D8

ජාතික ප්‍රතිඵලයක් උදෙසා A/L මෙහෙවර සමූහයේ මෙහෙවරකි.

Rank එකකට යං | Episode 08

@ALMehewaraOfficial

විද්‍යා අංශය - A/L Mehewara

26 Oct, 05:40


Bio SEQ ගොඩදාගන්න සුපිරි ක්‍රමවේදයක්

🌐Watch Now🔥  : https://youtu.be/AGJZEOeTfuU

ජාතික ප්‍රතිඵලයක් උදෙසා A/L මෙහෙවර සමූහයේ මෙහෙවරකි.

Rank එකකට යං | Episode 07

@ALMehewaraOfficial

විද්‍යා අංශය - A/L Mehewara

26 Oct, 05:39


තමන්ගේ Shy එකට අනුව Physics ගොඩ දාගන්නේ කොහොමද ?

🌐Video : https://youtu.be/39Erxo8j8kg

ජාතික ප්‍රතිඵලයක් උදෙසා A/L මෙහෙවර සමූහයේ මෙහෙවරකි.

Rank එකකට යං | Episode 05

@ALMehewaraOfficial

විද්‍යා අංශය - A/L Mehewara

26 Oct, 05:38


Physics SEQ Paper එකේ හොද ලකුණකට යන්නේ කොහොමද?

Exam එකට ලකුණු ගෙදරින් අරගෙන යමු

🌐Video : https://youtu.be/LK3bPNqNh7E

ජාතික ප්‍රතිඵලයක් උදෙසා A/L මෙහෙවර සමූහයේ මෙහෙවරකි.

Rank එකකට යං | Episode 04

@ALMehewaraOfficial

විද්‍යා අංශය - A/L Mehewara

26 Oct, 05:38


හැමදාම Chemistry MCQ 20-30 ගනන්ද?

MCQ 40+ යන්න සුපිරි ක්‍රමයක්

🌐Video : https://youtu.be/4anBzg4E0Gc

ජාතික ප්‍රතිඵලයක් උදෙසා A/L මෙහෙවර සමූහයේ මෙහෙවරකි.

Rank එකකට යං | Episode 02

@ALMehewaraOfficial

විද්‍යා අංශය - A/L Mehewara

26 Oct, 05:38


Physics MCQ හැමදාම 20 ගනන්ද?

MCQ 40+ පන්නමු

🌐Video : https://youtu.be/1yM6F_BTMV0

ජාතික ප්‍රතිඵලයක් උදෙසා A/L මෙහෙවර සමූහයේ මෙහෙවරකි.

Rank එකකට යං | Episode 03

@ALMehewaraOfficial

විද්‍යා අංශය - A/L Mehewara

26 Oct, 05:38


අන්තිම මාස දෙකෙන් A එකකට යන්න වැඩ පිලිවෙලක්

🌐Video : https://youtu.be/jS2Dmtj6fpw

ටාශියා පණ්ඩිතසේකර
Faculty Of Medicine
University Of Colombo
(A/L මෙහෙවර සමූහය)

ජාතික ප්‍රතිඵලයක් උදෙසා A/L මෙහෙවර සමූහයේ මෙහෙවරකි.

Rank එකකට යං | Episode 01

@ALMehewaraOfficial

විද්‍යා අංශය - A/L Mehewara

26 Oct, 04:56


🔻F2A Paper 04 (ක්ෂේත්‍ර) Part 02 Live එක අද රාත්‍රි 07 ට වෙබ් අඩවිය ඔස්සේ සම්බන්ධ විය හැක.
💻Web : almehewara.lk

🔺ගිය සතියේ,
ගුරුත්වාකර්ශණ Theory සහ ගැටලු සාකච්ඡාව අවසන් කරා
චුම්භක Theory අවසන් කරා

🔺අද දින,
චුම්භක ගැටලු සාකච්ඡාව සහ විද්‍යුත් ක්ශේත්‍ර Theory සහ ගැටලු සාකච්ඡාව අවසන් කරනවා.

🔔F2A Physics Program එකට සම්බන්ධ වන ආකාරය👇
https://t.me/Physics24Mehewara/114

⚠️F2A Physics Program එකට සම්බන්ධ විය හැක්කේ ඔක්තෝබර් 30 දක්වා පමණි.

🦆සියලුම ලමයින් F2A Physics Main Channel එකට සම්බන්ධ වී සිටින්න👇
🌐 https://t.me/Physics24Mehewara

විද්‍යා අංශය - A/L Mehewara

25 Oct, 06:17


‼️

🔺F2A Physics වගේම F2A Chemistry
Program එකත් ඔන්න ඔයාලට අරගෙන එන්න වැඩ කටයුතු සූදානම් කරගෙන යන්නේ.

🔺ප්‍රශ්න පත්‍ර කිහිපයකින් Theory ආවරණය කරගන්න පුළුවන්

🔺වැඩිදුර විස්තර දැනුම් දෙන්නම්

🔹සෑම ලමයෙක්ම F2A Chemistry Channel එකට Join වෙලා ඉන්න.

🌐Channel : https://t.me/Chemistry24Mehewara

විද්‍යා අංශය - A/L Mehewara

25 Oct, 05:30


මුලින්ම බලමු දැනට අවසන් කර ඇති පාඩම්,

🔹යාන්ත්‍ර විද්‍යාව සම්පූර්ණ Theory සමග ගැටලූ සාකච්ඡාව
🔹දෝලන හා තරංග සම්පූර්ණ Theory සමග ගැටලු සාකච්ඡාව
🔹අලෝකය Theory සමග ගැටලු සාකච්ඡාව
🔹ක්ෂේත්‍ර මැද දක්වා Theory සහ ගැටලූ සාකච්ඡාව (ලබන සතියේ සම්පූර්ණ Theory සහ ගැටලූ අවසන් කෙරේ.)

🔹F-S-C-B-A එකකට Physics හදාගන්නේ කොහොමද ?

🔹පියවර 01,

🔺මුලින්ම ප්‍රශ්න පත්‍රය කරන්න පෙර අදාල ප්‍රශ්න පත්‍රයේ සාකච්ඡාව බලන්න.

🔹පියවර 02,

🔺සාකච්ඡාවට අදාලව මුලින් කරන Theory කොටස Summery (Short note) එකක් විදියට වෙනම Summery පොතක ලියාන්න.. (අනිවාර්යයෙන් Summery පොතක් Maintain කරන්න.)

🔺Summery පොතක් හදාගන්න තෙරේන් නැත්තම් අපි හදපු පොතක PDF එකක් මේ සතියේ දාන්නම්.

🔺ඒක Print කරගන්නත් පුළුවන් එහෙම නැත්තම් ඒ විදියට ලියාගන්න. ලියන එක වඩාත් සුදුසුයි. තියෙන කාලය සීමිත නිසා කැමති ලමයි Printout දාගන්න.

🔹පියවර 03,

🔺සාකච්ඡාව කරන ලද Theory කොටසට අදාලව F2A Paper එකේ පවතින ගැටලූ තනියම එවෙලෙම කරන්න. ඒ අදාල සාකච්ඡාව බැලුවට පස්සේ ඊට අදාල MCQ / SEQ / Essay ගැටලු කරන්න.

🔹පියවර 04,

🔺දැන් ඔබ Theory කොටසක් සහ ප්‍රශ්න පත්‍රයේ ගැටලු කර අවසන් මේ වෙද්දි ඔබ ලග,
✔️අදාල Theory කොටසේ Summery එක තිබිය යුතුය.
✔️ඊට අමතරව Theory කොටසට අදාල ගැටලු විසදු කොල ටිකද තිබිය ‍යුතුය.

🔺දැන් ඔබ Theory කොටස අවසන් වූ තැනින් නැවත සාකච්ඡාව නරඹන්න. එවිට ගැටලු සාකච්ඡාව කෙරෙනවා එවිට ඔබ කරන ලද ගැටලු වැරදි හෝ නිවැරැදි විය යුතු තැන් ඇත්නම් ඒවා සාකච්ඡාවේදි විසදාගත හැකිය.

🔹පියවර 05,

🔺ඔබට වැරදුන MCQ ගැටලු අනිවාර්යයෙන් විවරණ කල යුතුය.

🔺එය විවරණ කර අපගේ Instructor කෙනෙකුට එවන්න.
Instructor :
@almehewara_instructor
@almehewara_instructor3

🔹පියවර 06,

🔺ඉහත සදහන් කල සියලු පියවර අනුගමනය කරමින් අනෙකුත් විශයන්ද සමබර කරමින් අකණ්ඩව වැඩ කල යුතුය.

🔺අනිවාර්යයෙන් මෙයින් ඔබේ Results එක වැඩිදියුණු වෙනවා විශ්වාසයි.

🔔F2A Physics Program එකට සම්බන්ධ වන ආකාරය👇
https://t.me/Physics24Mehewara/114

⚠️F2A Physics Program එකට සම්බන්ධ විය හැක්කේ ඔක්තෝබර් 30 දක්වා පමණි.

🦆සියලුම ලමයින් F2A Physics Main Channel එකට සම්බන්ධ වී සිටින්න👇
🌐 https://t.me/Physics24Mehewara

විද්‍යා අංශය - A/L Mehewara

24 Oct, 12:38


Science ලමයෙක් දවසට පැය කීයක් වැඩ කරන්න අවශ්‍ය ද?

🌐Watch Now🔥 : https://youtu.be/INZEIgje4DI

විද්‍යා අංශයේ දරුවන් Telegram සහ Whatsapp Channels වලට සම්බන්ධ වී සිටින්න.

🌐Telegram Channel : https://t.me/PastPaperProgram_Science

🌐Whatsapp Channel : https://whatsapp.com/channel/0029Vad9bIw42Dcp0VI3tT3u

විද්‍යා අංශය - A/L Mehewara

24 Oct, 04:57


‼️

මේ සෙනසුරාදා F2A Physics Program එකේ ක්ෂේත්‍ර සියලු Theory සහ ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව අවසන් කෙරේ.

මේ සෙනසුරාදා සිට Live එක නැරඹිය හැක්කේ
🌐 almehewara.lk වෙබ් අඩවිය හරහා පමණි. 🌐YouTube Live ලබා නොදේ.

🔔F2A Physics Program එකට සම්බන්ධ වන ආකාරය👇
https://t.me/Physics24Mehewara/114

⚠️F2A Physics Program එකට සම්බන්ධ විය හැක්කේ ඔක්තෝබර් 30 දක්වා පමණි.

🦆සියලුම ලමයින් F2A Physics Main Channel එකට සම්බන්ධ වී සිටින්න👇
🌐 https://t.me/Physics24Mehewara

විද්‍යා අංශය - A/L Mehewara

23 Oct, 08:19


https://t.me/Physics24Mehewara/125

විද්‍යා අංශය - A/L Mehewara

23 Oct, 07:48


A/L මෙහෙවර අධ්‍යාපනික ආයතනයයේ විද්‍යා අංශයට අදාල සියලූ Channels සදහා පහතින් සම්බන්ධ විය හැක.

💬MainTelegram Channel : https://t.me/PastPaperProgram_Science

💬Whatsapp Channel : https://whatsapp.com/channel/0029Vad9bIw42Dcp0VI3tT3u

2025 A/L Rank Channel : https://t.me/AL25Rankers

2026 A/L Rank Channel : https://t.me/AL26Rankers

🌐YouTube Channel : https://youtube.com/@sciencemehewara

විද්‍යා අංශය - A/L Mehewara

22 Oct, 12:31


දවස් 30 යි
Bio A එකකට යන්න

හරියට Papers ලියන විදිය.

🌐Watch Now🔥  : https://youtu.be/eXnUkht4tcY

ජාතික ප්‍රතිඵලයක් උදෙසා A/L මෙහෙවර සමූහයේ මෙහෙවරකි.

Rank එකකට යං | Episode 10

@ALMehewaraOfficial