2024 AL ICT @ict2024pw Channel on Telegram

2024 AL ICT

@ict2024pw


AL ICT 2024 Pubudu Wijekoon

2024 AL ICT (English)

Are you a student preparing for the Advanced Level Information and Communication Technology (AL ICT) exam in 2024? Look no further! Join our Telegram channel '@ict2024pw' for all the resources and support you need to succeed in your exams. n n2024 AL ICT is a dedicated channel created by Pubudu Wijekoon to help students like you excel in their AL ICT exams. Whether you need study materials, past papers, tips on exam preparation, or guidance on challenging topics, our channel has got you covered. n nPubudu Wijekoon, the founder of the channel, is an experienced educator with a passion for helping students achieve their academic goals. He has curated a collection of high-quality resources and study materials specifically tailored to the AL ICT curriculum to ensure that you have everything you need to ace your exams. n nBy joining the 2024 AL ICT Telegram channel, you'll be part of a supportive community of fellow students who are also preparing for the same exam. You can ask questions, share insights, and collaborate with your peers to enhance your learning experience. n nDon't let the AL ICT exam intimidate you. With the right resources and support, you can approach the exam with confidence and achieve the results you desire. Join the 2024 AL ICT Telegram channel today and take the first step towards exam success! Remember, Pubudu Wijekoon and your peers are here to support you every step of the way. Good luck with your exam preparation!

2024 AL ICT

05 Jan, 11:23


💢 Online revision පන්තිය ට සම්බන්ධ වීමට සහ පසුගිය recordings ලබාගැනීමට 071 9779320 අංකය ට whatsapp පනිවුඩයක් යොමුකරන්න..❤️

Whatsapp community -
https://chat.whatsapp.com/KCRwbT3l017HBtbmvzk25J

Telegram
https://t.me/ict2025online

Contact - 071 977 93 20

ප්‍රවීණ දේශක..,
පුබුදු විජේකෝන්..

2024 AL ICT

21 Dec, 08:55


💢ජනවාරි මාසයේ සිට අපේ වැඩපිළිවෙළ..❤️
💢අපි 2025 දරුවන්ට Revision දවසෙම හවස paper class එකක් පටන්ගන්නවා.. 💪
💢2026 දරුවන්ට Number Systems පාඩම පටන්ගන්නවා💪
💢 Revision පන්තියේ OS සහ Python පාඩම කරගෙන යන්නේ..
අවසානය තෙක් නරඹන්න..🤍
අපේ දරුවෝ යාලුවෝ share කරන්න..🤍

2024 AL ICT

28 Nov, 02:09


https://youtu.be/tuQM4qMHKOE?si=0VUc4pZQvDMlxEDu

💢 CRT monitors ගැන තාක්ශණික කරුණු දැනගන්න මේ video එක නරඹන්න. තවත් මෙවැනි video නැරඹීමට අපේ youtube channel එක subscribe කරලා තියාගන්න..

2024 AL ICT

24 Nov, 18:02


https://youtu.be/-qSqZ3OUZfw

👉 ඉහත youtube link එකෙන් අපගේ පලවෙනි AL 2025 Online Revision පන්තිය සම්පූර්ණයෙන් නැරඹීමට හැකියි.
👉 ඉතා අවධානයෙන් අවසානය තෙක් නරඹන්න. Notes ලියන්න.
👉 ඉදිරියට Online පන්තිය ට සම්බන්ධ වීමට අවශ්‍ය දරුවෝ අපේ whatsapp සහ Telegram සමූහයට එකතුවන්න. සියලු විස්තර එමගින් දැනුවත් කෙරේ..

Whatsapp community -
https://chat.whatsapp.com/KCRwbT3l017HBtbmvzk25J

Telegram
https://t.me/ict2025online

Contact - 071 977 93 20

ප්‍රවීණ දේශක..,
පුබුදු විජේකෝන්..

යාළුවන්ට share කරන්න.❤️

2024 AL ICT

16 Nov, 02:35


🥇2025 AL ICT Online Revision පන්ති ආරම්භ වේ...🥇

💢තොරතුරු තාක්ෂණය සදහා වසර 04 ක විද්‍යාවේදී ගෞරව උපාධියක් (B.Sc Sp Hons IT) සහ පරිගණක විද්‍යාව සදහා විද්‍යාපති උපාධියක් (M.Sc in Computer Science) සමත් වසර 16 ක පළපුරුද්ද සහිත දිවයිනේ ප්‍රථමයා තුන් වරක් දිනා දෙමින් ලංකාවේ දැවැන්තම උසස් පෙළ ICT පන්තිය නිර්මාණය කල පරිනතම ගුරු පෞරුෂය, 2025 දරුවන් වෙනුවෙන් Revision පන්ති ආරම්භ කෙරේ.. 💢

Ziyon කුරුණෑගල
No.Zero මහනුවර
💢 සමස්ත දිවයිනටම online..
071 977 93 20

⭕️Online Revision -
Whatsapp community -
https://chat.whatsapp.com/KCRwbT3l017HBtbmvzk25J

Telegram link -
https://t.me/ict2025online

⭕️Physical Revision -
Whatsapp Community -
https://chat.whatsapp.com/F2skbmWcKApIXZpaY1Ey8W

Telegram link -
https://t.me/ict2025pw
ප්‍රවීණ දේශක..,
පුබුදු විජේකෝන්..

යාළුවන්ට share කරන්න. Status දාන්න..❤️

2024 AL ICT

15 Nov, 00:34


🙏වස්සාන ඍතුවේ අවසාන පොහොය ඉල් පුනු පොහොය යි. එය සම්බුද්ධ ශාසන ඉතිහාසයෙහි අනුස්මරණීය සිද්ධීන් කිහිපයකට මුල් වුණු ශ්‍රෙෂ්ඨ දිනයකි. මෛත්‍රෙය බෝධිසත්ත්වයන් වහන්සේ විවරණ ලැබීම, ප්‍රථම ධර්මදූත පිරිස වන රහතන් වහන්සේලා සැටනම ගේ ධර්ම ප්‍රචාරය සඳහා ගමනාරම්භ කිරීම, බුදුරජාණන් වහන්සේ තුන් බෑ ජටිලයන් දමනය කරනු වස් උරුවෙල් දනව් බලා වැඩම කිරීම, පසුවස් පවාරණය කළ යුතු දිනය වීම, චීවර මාසයේ අන්තිම පොහොය එනම්, කඨිනාස්තරණ විනය කර්මය කළ හැකි අවසාන දිනය වීම, අගසව් සැරියුත් මාහිමියන්ගේ පරිනිර්වාණය සිදු වීම යනාදී කරුණු රැසක් ම සිදුවුණු දිනයක් වශයෙන් ඉල්මස පුරපසළොස්වක් පොහොය දිනය සලකනු ලැබේ.🙏

2024 AL ICT

14 Nov, 13:26


මගහැරුණු පාඩම් විභාගයට පෙර ආවරණය කරගන්න අවශ්‍ය දරුවන්ට..
Operating system, Electronics, Database, Python, Networking, Number System, IS, Web, e-commerce, future trends, IoT යන පාඩම් ලබාගත හැකිය..

0S - online පන්ති 10
Networking - online පන්ති 12
Python - online පන්ති 09
Database - online පන්ති 10
Electronics - online පන්ති 10
HTML,CSS,PHP - online පන්ති 11
Number System - online පන්ති 05
Information System - online පන්ති 02

2024 AL ICT

07 Nov, 06:07


🥇2025 AL ICT Online Revision පන්ති ආරම්භ වේ...🥇

💢තොරතුරු තාක්ෂණය සදහා වසර 04 ක විද්‍යාවේදී ගෞරව උපාධියක් (B.Sc Sp Hons IT) සහ පරිගණක විද්‍යාව සදහා විද්‍යාපති උපාධියක් (M.Sc in Computer Science) සමත් වසර 16 ක පළපුරුද්ද සහිත දිවයිනේ ප්‍රථමයා තුන් වරක් දිනා දෙමින් ලංකාවේ දැවැන්තම උසස් පෙළ ICT පන්තිය නිර්මාණය කල පරිනතම ගුරු පෞරුෂය, 2025 දරුවන් වෙනුවෙන් Revision පන්ති ආරම්භ කෙරේ.. 💢

Ziyon කුරුණෑගල
No.Zero මහනුවර
💢 සමස්ත දිවයිනටම online..
071 977 93 20

Whatsapp community -
https://chat.whatsapp.com/KCRwbT3l017HBtbmvzk25J

ප්‍රවීණ දේශක..,
පුබුදු විජේකෝන්..

යාළුවන්ට share කරන්න. Status දාන්න..❤️

2024 AL ICT

30 Oct, 15:09


https://youtu.be/69i8G22zhzw
Channel එක subscribe කරන්න.. අපි subject එක උගන්වනවා අපේ channel එකෙන්..❤️

2024 AL ICT

28 Oct, 13:35


2025 AL ICT Online Revision පන්තියට සම්බන්ධ වීමට බලාපොරොත්තු වන දරුවෝ පහත Whatsapp සහ Telegram Group වලට සම්බන්ධ වන්න..

යාලුවන්ට Share කරන්න..❤️

https://chat.whatsapp.com/KCRwbT3l017HBtbmvzk25J

https://t.me/ict2025online

2024 AL ICT

14 Oct, 15:49


https://youtu.be/i9EtXyW3lAU

2024 AL ICT

11 Oct, 18:52


යාලුවන්ට share කරන්න..❤️

2024 AL ICT

11 Oct, 18:52


https://youtu.be/v_HQROF497s?si=asf3J1gDnoTHhSqT

2024 AL ICT

10 Oct, 12:04


මගහැරුණු පාඩම් විභාගයට පෙර ආවරණය කරගන්න අවශ්‍ය දරුවන්ට.. 🥇

2024 AL ICT

08 Oct, 17:08


2020 Full Paper Discussion part 01
Youtube Link - https://youtu.be/LsoFUoaQIzk

2020 Full Paper Discussion part 02
Youtube Link - https://youtu.be/0lDDVhass7k

2020 Full Paper Discussion part 03
Youtube Link - https://youtu.be/YYxF-diK0K4

2020 Full Paper Discussion part 04
Youtube Link - https://youtu.be/kpp0yEnHFrc

2020 Full Paper Discussion part 05
Youtube Link - https://youtu.be/1Sn8I9BX5Og

2020 Full Paper Discussion part 06
Youtube Link - https://youtu.be/ICCrEP4Fkls

2020 full paper discussion.
කාලෙකට කලින් record කරලු එකක් covid කාලෙ. කැමති අය බලන්න paper එක කරලා..
අමතරව ඔයාලට දාල දුන්නේ

2024 AL ICT

30 Sep, 12:04


https://youtu.be/JdnUA4uactk Video එක බලලා අපේ youtube channel එක subscribe කරන්න හැමෝම.
ඉදිරියටත් මේ වගේ සුපිරි ප්‍රශ්න සාකච්ඡා කරනවා අපේ channel එකේ…

2024 AL ICT

29 Sep, 14:53


හෙට දින (30 වෙනි සදුදා) ziyon ආයතනයේ සියලු පන්ති සුපුරුදු කාලසටහනට පැවැත්වේ..

2024 AL ICT

28 Sep, 00:52


https://youtu.be/2AVZEvbSbRM
Arduino Tute එක ලඟ තියාගෙන නරඹන්න. අවශ්‍ය දේවල් ඒකෙම
ලියන්න… ඉරිද රෑ9 ට කලින් නරඹන්න.

2024 AL ICT

25 Sep, 12:49


https://youtu.be/whZp7Gp3YtE
Video එක බලලා අපේ youtube channel එක subscribe කරන්න හැමෝම.
ඉදිරියටත් මේ වගේ සුපිරි ප්‍රශ්න සාකච්ඡා කරනවා අපේ channel එකේ…

2024 AL ICT

25 Sep, 02:46


https://youtu.be/c6RvS8BqYIY

මේ Video එක මම දුන්න IOT සහ Arduino Printed notes ලඟ තියාගෙන බලන්න. අවශ්‍ය දේවල් ඒ document එකේම ලියාගන්න.

බලනන් බැරිවුනා නම අද දවසේ බලලා ඉවර කරන්න
තේරුනේ නැති තැන් තියනවා නම් ආයෙත් සැරයක් බලන්න

2024 AL ICT

20 Sep, 11:45


මගහැරුණු පාඩම් විභාගයට පෙර ආවරණය කරගන්න අවශ්‍ය දරුවන්ට.. 🥇

2024 AL ICT

25 Aug, 12:16


AL ICT ඔයාලට මගහැරුනු ඕනෑම පාඩමක් විභාගය ට පෙර Recorded Video පාඩම් ලෙස ආවරණය කරගන්න අවශ්‍ය නම්,
071 977 9320 අංකය ට පාඩම් වල නම් සමග whatsapp පනිවුඩයක් යොමුකරන්න..🏆❤️

2024 AL ICT

11 Aug, 10:47


https://youtu.be/p5eHHMn_4iE
මේ වෙද්දි හැමෝම SQL සම්පුර්ණයෙන් ආවරණය කරගෙන note එක ලියලා ඇති කියලා හිතනවා.
ඉදිරියට physical පන්තිය ට එනවනම් මම ලබාදුන් video classes අදාල දිනට නරඹලා අවසන් කරලා එන්න. නැත්නම් අපි සුපිරි ප්‍රශ්න සාකච්ඡා කරද්දි වැඩක් වෙන්නේ නෑ. ඒව සාකච්ඡා කලාට පස්සේ video classes බලලා වැඩකුත් නෑ.

මේ මාස තුනේ කැපවෙලා වැඩටික කරන්න..

2024 AL ICT

11 Aug, 10:23


💢 වැදගත් නිවේදනයක්..💢
වෙබ් පාඩමට අදාලව මෙතෙක් ලබාදුන් HTML සහ CSS Videos සම්පුර්ණයෙන් නරඹා අවසන් කර පහත PHP ආවරණය කරන Video පිලිවෙලින් නරඹන්න. මේ සතිය තුළ Web පාඩමට අදාල HTML , CSS, PHP සියලු Video පන්ති නරඹා අවසන් කරන්න.. ලබන සතියේ සිට වෙබ් පාඩමට අදාල ප්‍රශ්න සාකච්ඡා කිරීමට නියමිතයි.
Web Video 08 (PHP)
Youtube Link - https://youtu.be/hCfTv_x4nPU

Web Video 09 (PHP)
Youtube Link - https://youtu.be/EEJ_H77_Un8

Web Video 10 (PHP)
Youtube Link - https://youtu.be/XpzWuWvxo4c

Web Video 11 (PHP)
Youtube Link - https://youtu.be/TDjSSXGNGrg

2024 AL ICT

11 Aug, 10:10


🛑 වැදගත් නිවේදනයක්..🛑

Web පාඩමේ HTML, CSS Theory සම්පූර්ණයෙන් ආවරණය කරගැනීම සඳහා ලබාදුන් Video Classes වල මෙතක් ලබාදුන් Youtube link සියල්ල පහතින් ලබා දී ඇත. නැරඹීමට නොහැකි වූ දරුවන් video සියල්ල නරඹා අවසන් කරන්න.
Web Video 01
Youtube Link - https://youtu.be/aogJ1saiI-Q

Web Video 02
Youtube Link - https://youtu.be/BS2AwKxV4pw

Web Video 03
Youtube Link - https://youtu.be/lkCnVpcAtBg

Web Video 04
Youtube Link - https://youtu.be/UmnEd5Pg0EE

Web Video 05
Youtube Link - https://youtu.be/9UL_icJcFV0

Web Video 06
Youtube Link - https://youtu.be/uVw8A4RYExU

Web Video 07
Youtube Link - https://youtu.be/K8OqYlSXLnQ