🛑 ( For Feb 9th Exam)
⚜️⚜️⚜️⚜️⚜️⚜️⚜️
🚩 පෙබරවාරි 9 දින පැවැත්වෙන LL.B entrance විභාගයට ,
🔅අයැදුම්පත් දැමූ🔅
ඔබ වෙනුවෙන් පවත්වන සුවිශේෂී Gk , IQ , English , සිංහල සම්මන්ත්‍රණයයි.....
🎯එහිදී විභාග ඉලක්ක සුවිශේෂී
🎗නීති කරුණු ,
🎗කාලීන තොරතුරු ,
🎗සාමාන්‍ය දැනීම ප්‍රශ්න සහ පිළිතුරු 600ක්
සාකච්ඡා කෙරෙන අතර
🎗විභාගයට අතිශය ඉලක්කගත වූ සුවිශේෂී IQ ගැටළු 300ක් සාකච්ඡා කෙරේ.
🎯සිංහල භාෂා ප්‍රශ්න පත්‍රය වෙනුවෙන් අතිශය විභාග ඉලක්කගත ප්‍රශ්න පත්‍රයක් ද ,
🎯ඉංග්‍රීසි භාෂාව වෙනුවෙන් තවත් විභාග ඉලක්කගත ප්‍රශ්න පත්‍රයක්ද ලබාදෙමින් සාකච්ඡා කරමින් පිළිතුරු පත්‍ර සකසා දෙනු ඇත.
🛑වැදගත් : මෙම සම්මන්ත්‍රණය අදාළ වන්නේ 2024 වසරට අදාලව කැඳවූ,
LL.B . Entrance application මේ වනවිට යොමු කර ඇති
Feb 9 පැවැත්වෙන විභාගයට සූදානම් වන සිසුන්ට පමණි..
⭕ දිනය - ජනවාරි 26 ඉරිදා
⭕ වේලාව උදෑසන 6.00 සිට දිනය පුරාවටම පැවැත්වෙනු ඇත. ( විවේක කාල සහිතයි )
⭕ එදිනට දෛනික අයකිරීම රුපියල් 1500 යි.
🏆 ජාතික තලයේ අංක 1️⃣ වාර්තා කරමින් සෑමවිටම නීති ප්‍රවේශ විභාගවලදි අතිශය දැවැන්ත ප්‍රතිඵල මාලාවක් වාර්තා කළ නීති ප්‍රවේශ ගුරුවයා වන නීතිඥ ශම්මික වික්‍රමසිංහ ගුරුතුමා ( ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥ ) ඇතුළු 𝙎𝙒 𝙇𝙖𝙬 𝙀𝙙𝙪𝙘𝙖𝙩𝙞𝙤𝙣 𝘾𝙚𝙣𝙩𝙚𝙧 ආචාර්ය මඬුල්ල විසින් සම්මන්ත්‍රණය මෙහෙයවනු ලබයි.
🛑 *සම්මන්ත්‍රණයට සම්බන්ධවීම සහ ගාස්තු ගෙවීමට අවශ්‍ය තොරතුරු ලබා ගන්නා ආකාරය* :
මෙම caption එකෙහි සඳහන් whatsapp චැනල් Link click කර ,
🛑දකුණු පස උඩ කෙලවරේ ඇති follow button සහ බෙල් සලකුණ ඔබන්න.
Follow කළ චැනලය whatsapp හි Updates තුළ දක්නට ලැබේ..
🛑ගාස්තු ගෙවීමේ නිවේදනය, Zoom Link ,Recording Link , නිබන්ධන යොමු කරනු ලබන්නේ පහත චැනල් වලට බැවින් ඒවාට සම්බන්ධ වී සිටීම අනිවාර්ය වේ..
🛑ඔබගේ පෞද්ගලික whatsapp ගිණුමට මේ කිසිවක් යොමු කරනු නොලැබේ..
ඒත් සමගම සම්මන්ත්‍රණයට අදාළ google form එකද පුරවන්න.
🔵 සම්මන්ත්‍රණයේ සියලු තොරතුරු සඳහා *caption තුළ ඇති Whatsapp channel එක Follow කර Bell icon ඔබන්න.*
https://whatsapp.com/channel/0029Vb3Lknn59PwP9KlGG504
🔵 Telegram channel link
https://t.me/+90Tvv6N5Cu0zY2Jl
🔵 *Google form එක* අනිවාර්යෙන්ම පුරවන්න
https://forms.gle/WunaPNNvV6aSddF58
🛑 එසේත් නොමැති නම්
" LL.B. Special Seminar ජනවාරි 26 "
ලෙස type කර 070 30 74 606
whatsapp පණිවුඩයක් තබන්න
✅සම්මන්ත්‍රණය සම්පූර්ණයෙන්ම zoom ( live )
✅recording පහසුකම්ද සහිතයි.
⚖️⚖️ නීතිඥ ශම්මික වික්‍රමසිංහ ⚖️⚖️
070 30 74 606
SW law education center