රජයේ නිලධාරීන්ගේ නිල සමූහය

@joinofficialgroup


රජයේ ගැසට්, චක්‍රලේඛ, මාධ්‍ය නිවේදනය, රැකියා ඇබෑර්තු පිලිබද එසැණින් යාවත්කාලීන වීම සදහා එකතු වෙන්න
Facebook
https://www.facebook.com/profile.php?id=100069204767592
Telegram
https://t.me/joinofficialgroup

රජයේ නිලධාරීන්ගේ නිල සමූහය

14 Oct, 08:17


කුරුණෑගල අවට කාර්යාලයක සිට පොල්ගහවෙල සංස්කෘතික මධ්‍යස්ථානයට සුහද මාරු වීමට කැමති DO කෙනෙක් කතා කරන්න 0719022652

රජයේ නිලධාරීන්ගේ නිල සමූහය

24 Sep, 12:04


කළමණාකාර සහකාර කොළඹ විශ්වවිද්‍යාලය https://www.facebook.com/share/p/oADFf8C3K9zwVqEH/?mibextid=oFDknk

රජයේ නිලධාරීන්ගේ නිල සමූහය

24 Sep, 11:34


ජනාධිපතිවරණය 2024.09.21 මැතිවරණ කාර්ය මණ්ඩලයට ගෙවීම්
https://www.facebook.com/share/p/focwe14RKMQoLgCP/?mibextid=oFDknk

රජයේ නිලධාරීන්ගේ නිල සමූහය

25 Jul, 08:47


ජල ගැලීම්/ ගංවතුර, නායයෑම් හා මාර්ග අවහිරතා හේතු කොට ගෙන සේවයට නොපැමිණි රාජ්‍ය නිලධරයන් සඳහා නිවාඩු ලබා දීම 2024 මැයි සහ ජුනි
https://www.facebook.com/share/p/xZSEKSELS3GaXL9X/?mibextid=oFDknk

රජයේ නිලධාරීන්ගේ නිල සමූහය

25 Jul, 08:47


ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීමේ ජන්ද විමසීම 2024

දිනය දැනුම් දීමේ අති විශේෂ ගැසට් නිවේදනය 2024 ජූලි 26 වන දින
https://www.facebook.com/share/p/ZmB5D3fMKHoK5KTJ/?mibextid=oFDknk

රජයේ නිලධාරීන්ගේ නිල සමූහය

25 Jul, 06:33


"සම්මුඛ පරීක්ෂණයෙන් සමත් සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට" නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වයි

https://www.facebook.com/share/p/H4nC9RYcy2Bbfpmd/?mibextid=oFDknk

රජයේ නිලධාරීන්ගේ නිල සමූහය

25 Jul, 06:32


CALLING APPLICATIONS FOR FOREIGN DAY SCHOLARS 2024/2025
General Sir John Kotelawala Defence University (KDU) 
https://kdu.ac.lk/foreign-day-scholars-2024-2025/

රජයේ නිලධාරීන්ගේ නිල සමූහය

25 Jul, 06:32


රාජ්‍ය සේවයේ වැටුප් විෂමතාවන් සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා පත්කරන ලද විශේෂඥ කමිටුව වෙත වැටුප් දීමනා සංශෝධනය කිරීම සඳහා වන යෝජනා කැඳවීම ආරම්භ කර තිබේ. ඊට අදාළ අයදුම් පත්‍රය ජනාධිපති කාර්යාලයේ නිල වෙබ් අඩවිය වන www.presidentsoffice.gov.lk මඟින් බාගත කර ගත හැකි අතර සියළු යෝජනාවල PDF ආකෘතියෙහි මෘදු පිටපතක් පමණක් [email protected] යන විද්‍යුත් තැපැල් ලිපිනයට 2024-08-09 දිනට හෝ එදිනට පෙර යොමු කළ යුතු වේ - PMD

රජයේ නිලධාරීන්ගේ නිල සමූහය

25 Jul, 06:31


ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය - ප්‍රත්‍යානුකලන අංශය කාර්යාංශයේ ලියාපදිංචි වී විදේශ රැකියාවක නිරතව සිට නැවත ශ්‍රී ලංකාවට පැමිණි විගමණික ශ්‍රමිකයින් විසින් ස්වයං රැකියා ආරම්භ කිරීම හෝ සංවර්ධනය කිරීම සඳහා ආධාර (මුදල් නොවන) ඉල්ලුම් කිරීම පිළිබඳ උපදෙස්
https://www.facebook.com/share/p/yEPgF4qshxeiz7mo/?mibextid=oFDknk

රජයේ නිලධාරීන්ගේ නිල සමූහය

25 Jul, 06:30


රජයේ විවිධ කටයුතු වෙනුවෙන් භාවිතා වන ආකෘති පත්‍ර ලැයිස්තුව

https://www.facebook.com/share/p/nnBnWHDrMN1YRuky/?mibextid=oFDknk

රජයේ නිලධාරීන්ගේ නිල සමූහය

25 Jul, 06:30


දකුණු පළාත් සභා සිංහල හා දෙමළ මාධ්‍ය පාසල්වල පවතින ඉංග්‍රීසි විෂය ගුරු පුරප්පාඩු සදහා උපාධිධාරීන් හා ඩිප්ලෝමාධාරීන් බදවා ගැනීම 2024
https://www.facebook.com/share/p/bnwZ31jrHZJ22UZN/?mibextid=oFDknk

රජයේ නිලධාරීන්ගේ නිල සමූහය

06 Feb, 10:31


ජාතික විගණන කාර්‍යාලයේ විගණන නිළධාරී සීමිත විභාග සංසෝධිත ගැසැට් පත්‍රය අනුව රජයේ සේවයේ නියුතු උපාධිධාරී 40 ට අඩු සියලුදෙනාටම අයදුම්කල හැක. ඒ අනුව මෙතෙක් ඉල්ලුම් නොකල කැමති සියලු දෙනා 2024.03.01 ට පෙර අයදුම්කරන්න.

ජාතික විගණන කාර්‍යාලයේ දැනට සේවයකරන වරළත් ගණකාධිකාරිවරුන් සහිත ජ්‍යේෂ්ඨ නිළධාරීන් විසින් මෙහෙයවන සියලු විෂයන් ආවරණය කරන කඩිණම් උපකාරක පංතිය සමග සම්බන්ධවීමට පහත link මගින් ලියාපදිංචි වන්න

WhatsApp

https://chat.whatsapp.com/BvUncXA9aDYFDLyRIZWlT9

Telegram
https://t.me/+0f8CJYtTb201NjI1

රජයේ නිලධාරීන්ගේ නිල සමූහය

27 Jan, 12:07


ශ්‍රී ලංකා තාක්ෂණ සේවයේ III ශ්‍රේණියේ නිලධරයන් සඳහා වන කාර්යක්ෂමතා කඩඉම් විභාගය - 2018 (II) 2023

https://m.facebook.com/story.php?story_fbid=pfbid02A8RCsHAquryTY3CSgkTYZAbeuAMbX8XJotSfNBREctu9ubiNUx6bSFGBY6qmSX5Ql&id=100069204767592&mibextid=Nif5oz

රජයේ නිලධාරීන්ගේ නිල සමූහය

24 Jan, 01:45


රජයේ රැකියා ඇබෑර්තු https://m.facebook.com/story.php?story_fbid=pfbid02RyCcfPCNviArPCMGkFx68NEXHNVWLM976SYHpEY7qqT6rVPrXYiGLj1AvQ75ReMJl&id=100069204767592&mibextid=Nif5oz

රජයේ නිලධාරීන්ගේ නිල සමූහය

21 Jan, 07:57


රජයේ රැකියා ඇබෑර්තු

https://m.facebook.com/story.php?story_fbid=pfbid02tZ2ZMhzAHneHerXTZgZK9dKioGEMMWoR97zYg2EB2FWB31WoNhaQD6JoaJbvMpfEl&id=100069204767592&mibextid=Nif5oz

රජයේ නිලධාරීන්ගේ නිල සමූහය

20 Jan, 17:06


සංවර්ධන නිලධාරී සේවයේ II වන කාර්යකෂමතා කඩයිම් විභාගය - 2017 (2018) පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර

01. ආයතන සංග්‍රහය හා කාර්ය පටිපාටික රීති
02. මුදල් රෙගුලාසි හා රජයේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය

https://www.facebook.com/100069204767592/posts/pfbid029yEtMuNmXkGuDJXx1TrQh7Bk7Mr6sEfuRmr9HjmukEzzwAS7SYnQvz3gpUNfLMGsl/?mibextid=Nif5oz

රජයේ නිලධාරීන්ගේ නිල සමූහය

20 Jan, 11:17


සංවර්ධන නිලධාරීන් I වන කාර්‍යක්ශමතා කඩයිම් (EB) විභාගය - සිංහල මාධ්‍ය 2018 පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර

01. කාර්යාල ක්‍රම
02. ගිණුම් ක්‍රම
03. පරිගණක පරීක්ෂණය

https://m.facebook.com/story.php?story_fbid=pfbid024dr8skDFTe5JS4W84kzRKHhSQACdagyb8bzpaao1Nbi1gQ2SKq6dyPUMRGpG3p8ol&id=100069204767592&mibextid=Nif5oz

රජයේ නිලධාරීන්ගේ නිල සමූහය

20 Jan, 10:39


ශ්‍රී ලංකා රාජ්‍ය විගණන සේවයේ සේවා ව්‍යවස්ථා සංග්‍රහය
https://m.facebook.com/story.php?story_fbid=pfbid02S47XiKxjW9U8436vd7AsQfSqEjuA971rrxhdTSCDRbSqebdX9jzpHPGPyBuTfyivl&id=100069204767592&mibextid=Nif5oz

රජයේ නිලධාරීන්ගේ නිල සමූහය

17 Jan, 06:51


රජයේ ගුරුවරුන්ගේ පෞද්ගලික ලිපිගොනුව සහ එහි අඩංගු විය යුතු දෑ

https://m.facebook.com/story.php?story_fbid=pfbid0LSmvddJn8JzAvf64sCcw58i8cLqGKUDcsacyDC7vPRC3vivgRfbrhpA7tigE63KMl&id=100069204767592&mibextid=Nif5oz

රජයේ නිලධාරීන්ගේ නිල සමූහය

17 Jan, 03:34


විගණන පරීක්ෂක සේවයේ II වන ශ්‍රේණියට විගණන පරීක්ෂකවරුන් බඳවා ගැනීමේ විවෘත තරග විභාගයේ 1988 වර්ෂයේ සිට 2018 වර්ෂය දක්වා සියලුම පසුගිය ප්‍රශ්න පත්‍ර මෙතනින් ලබා ගන්න

https://m.facebook.com/story.php?story_fbid=pfbid02VE8ThBDGvzZwoNWHg4mXatszoLfoVLmbGAGQUA1SGb7NFUT8H9WEhpt4GNGLd1AWl&id=100069204767592&mibextid=Nif5oz