2023 Main Revision | Bhagya Hettiarachchi @fullpaper Channel on Telegram

2023 Main Revision | Bhagya Hettiarachchi

@fullpaper


2023 Revision & Paper Class
සියළුම Tute සහ Short Note ලබා ගැනීමට මෙම Channel එකට එකතුවෙන්න!👇

2023 Main Revision | Bhagya Hettiarachchi (English)

Welcome to the 2023 Main Revision channel, managed by Bhagya Hettiarachchi. This channel is your ultimate study companion, designed to help you ace your exams and achieve your academic goals. Bhagya Hettiarachchi, an experienced educator and mentor, curates valuable study materials, exam tips, and revision strategies to boost your learning process. Whether you are a high school student preparing for crucial exams or a college student aiming for top grades, this channel has got you covered. Stay updated with the latest study techniques, time management skills, and effective revision methods that will set you on the path to success. Join the 2023 Main Revision channel today and embark on a journey towards academic excellence with the guidance of Bhagya Hettiarachchi.

2023 Main Revision | Bhagya Hettiarachchi

12 Nov, 06:46


අවසාන මහා සම්මන්ත්‍රණය!
කෑගල්ලට🔥

ඕනෑම දරුවෙකුට නොමිලේ සහභාගි වෙන්න පුළුවන්!!!

🔹තියෙන ප්‍රශ්ණ විසඳගන්න..
🔹ඉදිරි සති දෙක වැඩ කරන්නේ කොහොමද?
🔹විභාගෙට කලින් විභාගය දකින්න..

හෙට (බදාදා) උදේ 8.00ට කෑගල්ල විෂන් ආයතනයට එන්න!!!

Chemistry | Expert
භාග්‍යා හෙට්ටිආරච්චි

2023 Main Revision | Bhagya Hettiarachchi

10 Nov, 17:37


Anything For You සුද්දා!👩‍🦰
සියල්ල සූදානම්!!!

#Final_Standard_Full_Paper

2023 Main Revision | Bhagya Hettiarachchi

05 Nov, 10:37


කෑගල්ල දිස්ත්‍රික්කයේ ඕනෑම දරුවෙකුට නොමිලේ අපගේ අවසාන අනුමාන සම්මන්ත්‍රණයට භෞතිකව සහභාගි විය හැකිය!

2024 දරුවන් සඳහා විභාගයට පෙර පැවැත්වෙන අවසාන සම්මන්ත්‍රණ මාලාව!

පැමිණෙන සියළු දරුවන් Tute Pack එක ගාස්තු ගෙවීමකින් තොරව ලැබේ..

🔹ඔබගේ පැමිණීම තහවුරු කිරීමට පහත අංකයට Whatsapp මැසේජ් එකක් එවන්න👇

0765600600 (whatsapp)

🧑‍🤝‍🧑මිතුරන් දැනුවත් කරන්න!

2023 Main Revision | Bhagya Hettiarachchi

30 Oct, 16:39


අවසාන අනුමාන වැඩසටහන ඇරඹේ!

🌟පසුගිය වසරේ ලංකාවේ වැඩිම Guessing ලබා දුන් වැඩසටහන!

0765600600 (whatsapp)

2023 Main Revision | Bhagya Hettiarachchi

29 Oct, 13:19


හෙට දින කෑගල්ල විෂන් ආයතනයේ පැවැත්වෙන නොමිලේ සම්මන්ත්‍රණයට සහභාගි වීමට බලාපොරොත්තු වන දරුවන් මෙම Google form එක සම්පූර්ණ කරන්න!

📚 පැමිණෙන සියළු දරුවන්ට Tute Pack එක නොමිලේ ලබා ගත හැක. ඒ සඳහා මෙය අනිවාර්යයෙන්ම සම්පූර්ණ කරන්න!

🔸Student Number එකක් නැති දරුවන් එය සටහන් කිරීම අවශ්‍ය නොවේ!

Google form -
https://forms.gle/g79ttnYfQahfh5Fp8

2023 Main Revision | Bhagya Hettiarachchi

29 Oct, 00:45


කෑගල්ල දිස්ත්‍රික්කයේ ඕනෑම දරුවෙකුට නොමිලේ අපගේ අවසාන අනුමාන සම්මන්ත්‍රණයට භෞතිකව සහභාගි විය හැකිය!

2024 දරුවන් සඳහා විභාගයට පෙර පැවැත්වෙන අවසාන සම්මන්ත්‍රණ මාලාව!

පැමිණෙන සියළු දරුවන් Tute Pack එක ගාස්තු ගෙවීමකින් තොරව ලැබේ..

🔹ඔබගේ පැමිණීම තහවුරු කිරීමට පහත අංකයට Whatsapp මැසේජ් එකක් එවන්න👇

0765600600 (whatsapp)

🧑‍🤝‍🧑මිතුරන් දැනුවත් කරන්න!

2023 Main Revision | Bhagya Hettiarachchi

22 Oct, 01:38


OWL NIGHT🌙 - CHEMISTRY
අවුල් තැන් කතා කරන රාත්‍රිය!

ඕනෑම දරුවෙකුට නොමිලේ!
ඔක්තෝබර් 22 සිට සෑම දිනකම රාත්‍රී 10.30ට විභාග අනුමාන ප්‍රශ්ණ සහ ලකුණෙන් ලකුණ වැඩි කර ගැනීම සඳහා සැකසෙන විශේෂ වැඩසටහන් මාලාව ඇරඹේ!

Zoom සහ Youtube ඔස්සේ පැවැත්වේ!

Tute සහ Paper ලබාගැනීමට පහත Telegram Channel එකට Join වෙන්න👇
https://t.me/chemBH

නොමිලේ ලියාපදිංචි වීමට පහත අංකයට Whatsapp මැසේජ් එකක් එවන්න👇
- 0765600600

Chemistry | Expert
භාග්‍යා හෙට්ටිආරච්චි

2023 Main Revision | Bhagya Hettiarachchi

15 May, 14:32


ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට පැය 24ම Chemistry ඉගෙනගන්න පුළුවන් පන්තියක්!💯

🟥2026 A/L නව පන්ති ආරම්භය!

2026 Telegram - https://t.me/BH2026T

🔸ශ්‍රී ලංකාවේ අඩුම කාලයකින් දිස්ත්‍රික් ප්‍රථමයා නිර්මාණය කල ගුරුවරිය!
🔸දිස්ත්‍රික් මුල් 100ට අපේ දරුවන් 100ක්!
🔸පළමුවර F/S අකුරු තිබුණු දරුවන් මාස 10න් දිස්ත්‍රික් 05 අතරට ගෙන ආ එකම පන්තිය!

අපේ වැඩපිළිවෙළ -

🌟දවසේ ඕනෑම වෙලාවක ප්‍රශ්ණ අසමින් Chemistry ඉගෙනගන්න පුළුවන් වැඩසටහනක් සහිත එකම පන්තියයි.
🌟ආරම්භයේ සිටම ප්‍රශ්ණ පත්‍ර පන්ති ආරම්භ වේ.
🌟ලකුණු අනුව දරුවන් කොටස් කර වෙන වෙනම වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.
🌟සෑම පාඩමකටම Tute Set 04ක්.
🌟පිළිවෙල සහ කාර්‍යක්ෂමතාව වැඩි කරන Box File ක්‍රමය!

🟥පන්ති දිනයන් සහ වේලාවන් -

🔹ගුරුමඬල - කළුතර
     පළමු කණ්ඩායම -
     මැයි 16 බ්‍රහස් උදේ 11.30 - 2.00
     දෙවන කණ්ඩායම -
     මැයි 22 බදාදා උදේ 8.00 - 10.00

🔹රොටරි - නුගේගොඩ
     පළමු කණ්ඩායම -
     මැයි 18 සෙනසු: උදේ 9.00 - 11.00
     දෙවන කණ්ඩායම -
     මැයි 20 සඳුදා සවස 1.00 - 3.00

🔹යහන්සා - ගම්පහ
     පළමු කණ්ඩායම -
     මැයි 19 ඉරිදා සවස 1.00 - 3.00
     දෙවන කණ්ඩායම -
     මැයි 21 අඟ: සවස 1.00 - 3.00

🔹Online - ලංකාවටම 🇱🇰
සතියට දින 03ක් Online Live පන්තිය පැවැත්වේ. එම දින තුනෙන් කැමති දිනයක හෝ දින තුනම වුවත් සහභාගි විය හැක. Recording ඕනෑම වාර ගණනක් නැරඹිය හැක.

🔴ලංකාවේ ඕනෑම දිස්ත්‍රික්කයකට දින දෙකක් තුළ Tute Pack ගෙදරටම යැවීම.
🔴Online දරුවන්ගෙන් කිසිම කුරියර් ගාස්තු අය නොවේ.
🔴ඕනෑම වෙලාවක ප්‍රශ්ණ අසමින් ඉගෙනගැනීමට "My Guide" ක්‍රමවේදය ක්‍රියාත්මකයි.
🔴සෑම දරුවෙකුටම වෙන වෙනම දත්ත ගබඩාවක් සහිත දැවැන්ත වැඩපිළිවෙළක් සහිත පන්තියකි.

වැඩි විස්තර සඳහා -
Hotline -
0765600600
Whatsapp -
0720373500
Whatsapp Link -
https://wa.me/94720373500

🧑‍🤝‍🧑ඔබේ නංගිලා මල්ලිලා දැනුවත් කරන්න!❤️

2023 Main Revision | Bhagya Hettiarachchi

05 May, 15:44


🌟 මෙවර (2023) O/L විභාගයට මුහුණ දෙන ඔබේ නංගිලා මල්ලිලා වෙනුවෙන් විද්‍යාව විභාග ප්‍රශ්ණ පත්‍රය සඳහා  අනුමාන MCQ 50ක්, S.E 08ක්, Essay 10ක් පහත Telegram Channel එකේ ඇත!❤️

👭 ඔබේ නංගිලා මල්ලිලා සිටීනම් Link එක යවන්න!👇
https://t.me/BH2026T

2023 Main Revision | Bhagya Hettiarachchi

13 Apr, 16:06


ළමයි ඔබ සියළු දෙනාටමත් ඔබේ පවුලේ සැමටත් සුබම සුබ අළුත් අවුරුද්දක් වේවා!!!🌞

අපි හැමෝටම සුබ ජීවිතයක් දෛවය විසින් ලබා දීලා තියෙනවා. හැබයි ඒක අපට ලැබෙන්නේ අපි මහන්සි වෙන විදියට. අපි කැප කරන විදියට. අපි අපේ අරමුණ වෙනුවෙන් කොච්චර දේවල් කරනවද කියන දේ අනුව..

හැමෝටම ලැබෙන්නේ පැය 24යි, අත පය 04යි විතරයි. මෙන්න මේ දේවල් දෙක උපරිම කාර්‍යක්ෂමතාවයකින් භාවිතා කරන මිනිස්සු උඩට එනවා! ඔබටත් පුළුවන්! මේ ලෝකේ හැමෝම ඉන්නේ පුළුවන් මිනිස්සු විතරයි.මනුස්සයෙක් කියන්නෙම පුළුවන් කියන එක!

විශ්වාස කරන්න!
ඔබ ඔබව එකම එක වතාවක් විශ්වාස කලොත්, ඔබව නතර කරන්න කිසිම දේකට බැරි වේවි!

"කොච්චර හිතන්න පුළුවන්ද,
එච්චර කරන්න පුළුවන්!"🔥

Chemistry | Expert
භාග්‍යා හෙට්ටිආරච්චි

2023 Main Revision | Bhagya Hettiarachchi

08 Feb, 05:50


🟥2024 #Standard Paper Class

පන්තියේ අදාල ගුරුවරයා විසින්ම සිදු කරන Paper Discussion එක සමඟ පළමු දින ඕනෑම දරුවෙකුට නොමිලේ සහභාගි විය හැකිය!

📘ඔබ තවමත් අපේ අද සාකච්ඡා කරන Paper එක කලේ නැත්නම් මේ Link එකෙන් Paper එක කරන්න!
https://t.me/chemBH/220

🔸අද Paper Discussion Link එක සහ විවරණය ලබාගැනීමට, පහත Telegram Channel එකට join වෙන්න.

✈️2024 Telegram - https://t.me/chemBH

🧑‍🤝‍🧑මිතුරන් දැනුවත් කරන්න!

2023 Main Revision | Bhagya Hettiarachchi

05 Feb, 15:19


🔴 ගම්පහ යහන්සා දරුවන් සඳහා

🔹හෙට පෙබරවාරි 06 අඟහරුවාදා උදේ 7.30 සිට 2.00 දක්වා Revision &  Standard Paper Class එක ගම්පහ යහන්සා ආයතනයේදී ආරම්භ වේ.

🔹යහන්සා ආයතනයට පැමිණෙන දරුවන්ට රසායනික ගණනය කිරීම් Printed tute pack එක නොමිලේ ලබාගත හැක.

🟥යහන්සා දරුවන් ශාලා පන්තියට පැමිණීම අනිවාර්ය වේ.

🔸Revision - අඟ. උදේ 7.30 - 2.00
🔸Paper Class - අඟ. සවස 2.30 - 5.00

🔴 Online දරුවන් සඳහා -

හෙට පෙබරවාරි 06 අඟහරුවාදා උදේ 8.00 සිට 2.00 දක්වා Revision පන්තිය Online දරුවන් සඳහා පැවැත්වේ.

📚 Tute සහ pdf ලබාගැනීමට පහත Telegram Channel එක සමඟ සම්බන්ධ වන්න.

🔹2024 Telegram -
🔹Channel -
https://t.me/chemBH

🔴හෙට මේ මාසයේ පළමු සතිය නිසා සියළුම Online දරුවන්ට නොමිලේ Online පන්තියට සහභාගී විය හැකිය ❤️

🧑‍🤝‍🧑මිතුරන් දැනුවත් කරන්න!

2023 Main Revision | Bhagya Hettiarachchi

03 Feb, 14:17


🟥ලංකාවේ වැඩිපුරම Paper ලියවන Standard Paper Class එකෙන්..

තාම Chemistry Revision වල Papers ලියන්න හිතලවත් නැති වුනත්,
අපි අපේ Papers ලියන්න පටන් ගත්තේ ගිය මාසේ 26 සිට!

🔴අද අපේ MCQ Paper එක හැමෝටම නොමිලේ ලියන්න පුළුවන්. ලියන හැම Paper එකක්ම අපි සම්පූර්ණයෙන්ම Discuss කරනවා.

✍️ Paper එක හරියටම රෑ 8.00ට පහත Telegram channel එකට දානවා.

✈️2024 Telegram -
🔹Channel -
https://t.me/chemBH

👬මිතුරන් දැනුවත් කරන්න!

2023 Main Revision | Bhagya Hettiarachchi

01 Feb, 15:25


🏆2024 REVISION!🔥

❤️දෙමව්පියන්ටත් ඉතාමත් අමාරු කාලයක, මෙවරත් ලංකාවේ අඩුම පන්ති ගාස්තුව අපෙන් -👇

https://youtu.be/JfrjU1Nhr78?si=Ok0q2FXjfL3QYBs-


🔹Telegram -
https://t.me/chemBH

🟥පන්ති ආරම්භය -

🔸ගුරුමඬල - කළුතර
(පෙබ: 02)
සිකු. උදේ 7.30 - 2.00 (Revision)

🔸රොටරි - නුගේගොඩ
(පෙබ: 05)
සඳුදා  උදේ 7.30 - 2.00 (Revision)

🔸යහන්සා - ගම්පහ 
(පෙබ: 06)
අඟ: උදේ 7.30 - 2.00 (Revision)

🔸Online - Live (ලංකාවටම)🇱🇰
(පෙබ: 05 සහ පෙබ: 06)
උදේ 7.30 - 2.00 (Revision)

📌️Online පන්තිය සතියට දින 04ක්!

පළමුවර Chemistry වලට S එකක්,  මාස 10න් Chemistry "A" එකක් ගෙන, දිස්ත්‍රික් 05 දක්වා රැගෙන ගිය ලංකාවේ එකම පන්තිය!👇
https://youtu.be/X6UEqIIxfSU?si=hI7p3CbOVlZK6_MC

🟥 ඉතිහාසයේ ලංකාවේ වැඩිම Guessing ප්‍රමාණයක් ලබාදුන් පන්තියයි! 80%+
🔺Youtube Link -
https://youtu.be/LTGAQUp4M4M?si=xKk_XMNcAa5kc8Hr

🌟ශ්‍රී ලංකාවේ ප්‍රතිඵල වාර්තා අළුත් කරමින් මුල් දිස්ත්‍රික් 100 තුළ 100+

🔴අපේ පන්තිය කොහොමද?
අපේ කලින් දරුවන්ගේ අදහස් 👇

https://t.me/chemistry2023memory


📌️ලංකාවේ අඩුම කාලයකින් දිස්ත්‍රික් ප්‍රථමයා බිහිකල පන්තිය!

📌️පිට පිට මෙවරත් ශ්‍රී ලංකාවේ වැඩිම සමත් ප්‍රතිශතය සහිත පන්තියයි.


🟢Online පන්ති සඳහා -

0720373500 (whatsapp)

2023 Main Revision | Bhagya Hettiarachchi

30 Jan, 15:30


වැඩිපුරම වැඩ කරන පන්තියෙන්,
2024 REVISION | CHEMISTRY

🟥Chemistry Night Camp🌙

ජනවාරි 31 (හෙට)
      බදාදා රාත්‍රී 8.00  11.00


📚Tute සහ pdf නොමිලේ ලබාගැනීමට පහත Telegram Channel එකට Join වෙන්න👇

Telegram ✈️ - https://t.me/chemBH

👬මිතුරන් දැනුවත් කරන්න!