A/L Mehewara @almehewaraofficial Channel on Telegram

A/L Mehewara

@almehewaraofficial


A/L Mehewara is the cyber space of education. Official A/L mehewara group maintain and founder is Mehewara (PVT) LTD Educational institution

👷website : almehewara.lk
YouTube : https://youtube.com/@almehewara

A/L Mehewara (English)

Are you a student preparing for your A/L exams and in need of some guidance and support? Look no further than A/L Mehewara, the ultimate cyber space of education! Officially known as A/L Mehewara group, this channel is dedicated to providing educational resources and assistance to students studying for their Advanced Level examinations.

Founded and maintained by Mehewara (PVT) LTD Educational institution, A/L Mehewara is the go-to destination for students looking to excel in their A/L exams. With a wealth of experience and expertise in the field of education, the team behind A/L Mehewara is committed to helping students achieve their academic goals.

Whether you need study materials, exam tips, or just some motivation to keep you going, A/L Mehewara has got you covered. Stay updated with the latest news and information related to A/L exams, interact with fellow students, and access valuable resources to boost your exam preparation.

Don't miss out on this opportunity to join a community of like-minded individuals who are all striving for success in their A/L exams. Visit the A/L Mehewara website at almehewara.lk and subscribe to their YouTube channel at https://youtube.com/@almehewara to start your journey towards academic excellence today! 📚👩‍🎓👨‍🎓

A/L Mehewara

21 Nov, 14:01


Bio Magical Voice☀️🌛

🥇Bio Magical Voice Program එක ඔස්සේ Biology විෂය නිර්දේශය Voice හරහා ආවරණය කෙරේ.

👍උසස්පෙල Biology සියලූ දරුවන් සම්බන්ධවන්න.
Bio Magical Voice Channel :
https://t.me/BioMagicalVoice

Powered By,
@ALMehewaraOfficial
Mehewara Foundation

A/L Mehewara

21 Nov, 09:27


🔖A2Z Inorganic Revise Program
"Inorganic කයිය"
🥇

💡මෙහෙයවීම
https://t.me/InorganicKayiya/55

💡Inorganic විභාගමය වටිනාකම
https://t.me/InorganicKayiya/57

💡පහන්සිළු පරීක්ෂාව
https://t.me/InorganicKayiya/58

💡හේලයිඩ අයණ හදුනාගැනීම
https://t.me/InorganicKayiya/59
 
💡නයිට්‍රේට් අයණ හදුනාගැනීම
 
https://t.me/InorganicKayiya/69

💡ඇමෝනිය හදුනා ගැනීම
https://t.me/InorganicKayiya/75

💡සල්ෆයිඩ් අයණ හදුනා ගැනීම
https://t.me/InorganicKayiya/84

💡සල්ෆයිට් අයණ හදුනා ගැනීම
https://t.me/InorganicKayiya/86

💡තයෝසල්ෆේට් අයණ හදුනා ගැනීම
https://t.me/InorganicKayiya/88

💡ෆෙරස් සහ ෆෙරික් අයණ හදුනාගැනීම සම්බන්ධ ප්‍රතික්‍රියා
https://t.me/InorganicKayiya/92

💡ඇමෝනියම් ලවණ තාප වියෝජනය
https://t.me/InorganicKayiya/101

💡NaOH හමූවේ පලමුව අවක්ෂේප ලබා දී වැඩිපුර NaOH හමූවේ දී දියවී යන කැටායන සාකච්ඡාව
https://t.me/InorganicKayiya/108

💡ජලීය ඇමෝනියා හමුවේ පලමුව අවක්ෂේප ලබා දී වැඩිපුර ඇමෝනියා හමූවේ දී දියවී යන කැටායන සාකච්ඡාව
https://t.me/InorganicKayiya/116

💡තනුක අම්ල හමුවේ වායූ පිට කරන ඇණායන සහ සාන්ද්‍ර අම්ල හමුවේ වායූ පිට කරන ඇණායන පිලිබදව සාකච්ඡාව
https://t.me/InorganicKayiya/125

💡D ගොනුවේ ලෝහ කැටායන ජලීය ද්‍රාවණ වලදී ලබාදෙන වර්ණ සහ D ගොනූවේ කැටායන සාන්ද්‍ර ක්ලෝරයිඩ් අයණ සමග සාදන සංකීර්ණ වල වර්ණ පිලිබදව සාකච්ඡාව
https://t.me/InorganicKayiya/135

💡කැටායන විශ්ලේෂණය
https://t.me/InorganicKayiya/146

💡P ගොනූවේ හේලයිඩ වල ජල විඡේදනය
https://t.me/InorganicKayiya/160

💡NCL3 වල ජල විඡේදනය
https://t.me/InorganicKayiya/169

💡P වල ක්ලෝරයිඩ වල ජල විඡේදනය
https://t.me/InorganicKayiya/171

💡As වල ක්ලෝරයිඩ වල ජල විඡේදනය
https://t.me/InorganicKayiya/173

💡Sb හා Bi වල ක්ලෝරයිඩ වල ජල විඡේදනය
https://t.me/InorganicKayiya/175

💡ඇමෝනියම් අයණය හදූනා ගෑනීම
https://t.me/InorganicKayiya/180

💡කාබනේට් සහ බයිකාබනේට් හදුනාගැනීම
https://t.me/InorganicKayiya/184

💡නයිට්‍රේට් සංයෝග වල තාප වියෝජනයන් පිලිබදව සාකච්ඡාව
https://t.me/InorganicKayiya/187

💡සුලභව හමුවන වායූන්ගේ  ජල ද්‍රාව්‍යතාව පිලිබදව සාකච්ඡාව
https://t.me/InorganicKayiya/189

Powered By,
@ALMehewaraOfficial
Mehewara Foundation

A/L Mehewara

21 Nov, 03:31


🔖සමතුලිතතාවය ගොඩදාගන්න (Theory නැති දරුවෙක්ට උනත් ගොඩදාගන්න පුළුවන්)

🧾Tutes : https://t.me/ChemistryNight24/111?single

▶️YouTube Live Link : https://www.youtube.com/live/81mIxSsD90M?si=vW6Dl2VnqAylZQ8P

🔖Organic ටික ගොඩදාගන්න (Theory නැති දරුවෙක්ට උනත් ගොඩදාගන්න පුළුවන්)

🧾Tute : https://t.me/free_organic/1854

▶️Youtube live link එක - https://www.youtube.com/live/Zxchn0X7QWk?si=iSNPGOmQi4dYlydD

▶️යාන්ත්‍රණ Live Link : https://www.youtube.com/live/AZB1TOPKMJ0?si=jIgp9yMv2tDCLUey

🔖Inorganic Revise Program (Theory නැති දරුවෙක්ට මෙය ගොඩදාගන්න බෑ අනිවාර්යයෙන් Theory Note එකක් අවශ්‍යයී)

👍පලමූ Voice එකේ සිට පිලිවෙලට පහලට Theory Notes බල බල Summery එකක් හදාගන්න

🎙පලමූ Voices එක : https://t.me/InorganicKayiya/55

A/L Mehewara

20 Nov, 14:15


▶️Live Now
Chemistry MCQ Night
🌛'24

▶️Live Link : https://www.youtube.com/watch?v=NchiWTjpqGY

දැන් Join වෙන්න ලමායී 8ට වැඩේ පටන් ගන්නවා

A/L Mehewara

20 Nov, 09:38


👑එහෙනම් අද රෑ 8.00ට එක අකුරක් වෙනස් කරගමූ...

Chemistry MCQ Night
🌛'24

🔖අද රෑ 8ට සම්බන්ධ වන සියලූ දරුවන් පහත Main Channel එකට සම්බන්ධ වී සිටින්න

✈️Main Channel : https://t.me/ChemistryNight24

#ලංකාවටමනොමිලේ #කූඹීඑන්නේසීනීහොයාගෙන

A/L Mehewara

20 Nov, 05:07


🔖ලමයින්නේ ඔය Post එක ඔයාලගේ Whatsapp Telegram Status වලට Share කරන්න

🔖අපි අපේ Channels හරහා විතරයි Share කරන්නේ මොකද අද තහනම් රැයනේ🫠 ඒක නිසා ඔයාලගේ යහලුවන්ට පේන්න Share කරන්න

🔖මේකට සම්බන්ධ වෙන ලමයෙක්ගේ ඉන්න මට්ටමට වඩා MCQ 10 ට එහා ගොඩදානවා අනිවාර්යයෙන් ඔන්න කලින්ම කියලා තියෙන්නේ ඇවිත්ම බලන්න.

🔖මෙකෙදි ලමයී අපී ඔයාලට ගනන් Practice කරනවා මං හිතනවා එතන තමා අපේ කලින් Live එක Success උනේ. Live එකේදීම ගනන් හදවනවා. ඒ හින්දා අද රෑ වැඩේට Ready වෙලා ඉන්න

🔖අපේ පොරොන්දුව 1000%ක් අපි කරනවා ඔයාලගෙන් වෙන්න ඕනේ මේ වැඩේ Share කරලා දෙන එක විතරයී

එහෙනම් අද රෑ සෙට් වෙමු වැඩෙත් එක්ක, ජය
👍

🌛Share Channel : https://t.me/ChemistryNight24

🔖MCQ Night විස්තරය : https://t.me/ChemistryNight24/161

A/L Mehewara

19 Nov, 09:31


Chemistry MCQ Night 🌙 '24

▶️Introduction : https://youtu.be/_oxckH7hv9M

#කූඹීඑන්නේසීනීහොයාගෙන #ලංකාවටමනොමිලේ

🌛Share Channel : https://t.me/ChemistryNight24

🔖MCQ Night විස්තරය : https://t.me/ChemistryNight24/150

A/L Mehewara

19 Nov, 06:45


👍වාණිජ අංශයේ දරුවන් මෙය අහන්න

🔖වාණිජ අංශය : https://t.me/CommerceMehewara

A/L Mehewara

19 Nov, 03:53


24 ලමයී මේ Channel එකට Join වෙලා ඉන්න Chemistry MCQ Essay Paper එක තියෙන දවසට කලින් දවසේ මේ Channel එක මැනිකක් වගේ වටී👍

🔖Channel : https://t.me/InorganicKayiya

☀️දැන්ම තේරුන් නැති උනත් ඒ වෙලාවට තෙරෙයී

A/L Mehewara

18 Nov, 18:17


👑මේ Shy එක පුළුවන් උපරිම මහන්සීවෙලා වැඩේ ගොඩදාගන්න ලමයිනේ.

🔖ආය Shy එකක් කරනවා කියලා හිතලා නිකන් ඉන්න එපා

🔖මේ Shy එක ඔයා අවසන් කරන්නේ කොහොමද ඊලග Shy එකට ඒක බලපානවා ඒක නිසා පටන් ගත්ත දේ හරියට ඉවර කරන්න.👍

Chemistry MCQ Night 🌙 Seminar Channel : https://t.me/ChemistryNight24

A/L Mehewara

18 Nov, 14:08


Chemistry MCQ Night 🌛 '24

🔖කලින් Plan කරපු වැඩක් නෙමේ ඔයාලගේ ප්‍රතිචාර මත Plan කරපු වැඩක් තිතටම MCQ ටික ගොඩ දාලා දෙන්නම්

🔖අපි කව්ද සහ මෙහෙයවන්නේ කව්ද කියලා ආයේ අහන් නැති වෙයි කියලා හිතනවා. සමතුලිතතාවය Night එක බලලාම අපි කව්ද කියලා තීරණය කරලා වැඩේට් සෙට් වෙන්න.

🌐සමතුලිතතාවය Night : https://www.youtube.com/live/81mIxSsD90M?si=vW6Dl2VnqAylZQ8P

🗓නොවැම්බර් 20 බදාදා රෑ 8.00 ට වැඩේ පටන් ගන්නවා උදේ 6.00 වෙනකම් වැඩේ යනවා.

🌛කෙලවිලා නන්නස්තාර වෙලා ඉන්න MCQ එක ගොඩ දානවා දානවම තමයී

👑Night එකට එන්න කලින් 2019 A/L - 2023 A/L Chemistry MCQ Paper ටික හොයාගෙන එන්න ඒ ඇති අනිත් ටික අපි බලාගන්නම්👍

☀️එහෙනම් කූඹී එන්නේ සීනී හොයාගෙන වගේ මේක හොයන් කට්ටිය එයී

Chemistry MCQ Night 🌙 Seminar Channel :
https://t.me/ChemistryNight24

#ලංකාවටමනොමිලේ #කූඹීඑන්නේසීනීහොයාගෙන

A/L Mehewara

18 Nov, 09:10


ආරංචිය සුභයි🌛

🔖අද රෑ 8.00 ට සුභ ආරංචිය බලාපොරොත්තු වන්න👍

✈️Chemistry Night🌙  Seminar Main Channel : https://t.me/ChemistryNight24

A/L Mehewara

18 Nov, 07:36


🔥Live එකේ හිටපු ලමයී ට්ක දැන් නැගිටලා ඉතුරු Past Papers ටික කරලා නොතේරුන තැනක් තිබ්බොත් Senura සර්ට යවන්න Live එක බලපූ ලමයි ගාව Whatsapp Number එක තියෙනවා (Live එකේ නම්බර් එක දුන්නා)

👍අදම සමතුලිතතාවය පදම් කරගන්න.

🆕අපිට දෙන්න පුළුවන් උපරිම දුන්නා ඇගට දැනෙන් නැති වෙන්න අමාරුයි කියන සමතුලිතතාවය ගාන ගොඩදාලා දුන්නා.

👑කවුරුත් කලින් නොකරපු වැඩක් කට්ටිය අතගහන්න බය වැඩක් පැය 9 ගොඩ දැම්මා.

🥇ගනන් Models ටික කිව්වා ඒවා Practice කරා Theory ගොඩ දැම්මා මේ පාර බලාපොරොත්තු වෙන ගනන් හැදුවා එහෙනම් ජය

🔖ගොඩක් අය Inbox Mg දානවා MCQ Seminar එකක් කරන්න කියලා

💡🎮Ai model එකක් use කරලා සෙනුර MCQ Analysis කරලා තියෙනවා Seminar එකක් කරන්න කාලය තියෙනවද කියලා බලලා අපි Night Seminar Channel එකෙන් දැනුම් දෙන්නම්

✈️Chemistry Night🌙 Seminar Main Channel : https://t.me/ChemistryNight24

A/L Mehewara

18 Nov, 05:09


👍කැටායන විශ්ලේෂණය

https://t.me/InorganicKayiya/146

A/L Mehewara

18 Nov, 01:41


සමතුලිතතාවය Night 🌙 '24

▶️YouTube Live Link : https://www.youtube.com/live/81mIxSsD90M?si=vW6Dl2VnqAylZQ8P

🔖Kp/Kc - 20:20
🔖Ksp - 03:42:22
🔖Ph - 04:59:47
🔖කලාප - 08:15:45

👍පහත Time වලින් අවශ්‍ය කොටස් බලන්න

☀️යහලුවන් එක්කත් බෙදාහදාගෙන බලන්න

🖥Tutes : https://t.me/ChemistryNight24/111?single

A/L Mehewara

17 Nov, 20:04


මේ වෙද්දි Live එකේ Views🔥 මේ පාර Exam එකට යන ලමයින්ගේ Physical අමාරුවට බෙහෙත් දීලා තමා යවන්නේ 👍

▶️YouTube Live Link : https://www.youtube.com/live/81mIxSsD90M?si=vW6Dl2VnqAylZQ8P

A/L Mehewara

17 Nov, 19:12


▶️දැන් PH පටන් ගන්නවා හැමෝම Join වෙන්න ලමයී

▶️YouTube Live Link : https://www.youtube.com/live/81mIxSsD90M?si=vW6Dl2VnqAylZQ8P

A/L Mehewara

17 Nov, 17:36


▶️INTERVAL

11:20 ට නැවත ආරම්භ කෙරේ.

11:20 න් පසුව Ksp ආරම්භ කෙරේ.

▶️YouTube Live Link : https://www.youtube.com/live/81mIxSsD90M?si=vW6Dl2VnqAylZQ8P

A/L Mehewara

28 Oct, 05:44


Rank එකකට යං | Episodes 💠

🔺Playlist : https://youtube.com/playlist?list=PLR5H-vh9vPsjy2z-48zA9eOeTptwfhwyr&si=tAmGysen2m7fFNql

🔹විද්‍යා අංශය Telegram Channel : https://t.me/PastPaperProgram_Science

A/L Mehewara

27 Oct, 14:46


‼️

Physics සම්පූර්ණ Theory ආවරණය වෙන්න පිටු 150කින් යුත් Typing කරන ලද Summery Note එකක් F2A Physics දරුවන්ට වෙබ් අඩවියට Upload කර ඇත.

🔔F2A Physics Program එකට සම්බන්ධ වන ආකාරය👇
https://t.me/Physics24Mehewara/114

⚠️F2A Physics Program එකට සම්බන්ධ විය හැක්කේ ඔක්තෝබර් 30 දක්වා පමණි.

🦆සියලුම ලමයින් F2A Physics Main Channel එකට සම්බන්ධ වී සිටින්න👇
🌐 https://t.me/Physics24Mehewara

අලුතෙන් සම්බන්ධ වන දරුවන්ට සියලු ප්‍රශ්න පත්‍ර සහ සාකච්ඡාවන් (Live Recording)
🌐 almehewara.lk වෙබ් අඩවිය ඔස්සේ ලබාගත හැක.

A/L Mehewara

27 Oct, 12:30


වෛද්‍යවරයෙක් වෙන්න සිහින දකින ඔයා ඇසිය යුතුම කතාවකි

🌐Watch Now🔥 : https://youtu.be/eA6pgcN8EVs

Bio කරන ලමයි ගිරව්ද ? නැද්ද යන්න සහ Biology ලමයින්ට තියෙන ප්‍රශ්න ගැටලූ ඔයාලගේ අදහස් දැන්මම Comment කරගෙන යන්න.

@ALMehewaraOfficial

A/L Mehewara

27 Oct, 05:48


F2A Physics ලමයින්ට මේ වෙද්දි,

🔹යාන්ත්‍ර විද්‍යාව සම්පූර්ණ Theory සමග ගැටලූ සාකච්ඡාව
🔹දෝලන හා තරංග සම්පූර්ණ Theory සමග ගැටලු සාකච්ඡාව
🔹අලෝකය Theory සමග ගැටලු සාකච්ඡාව
🔹ක්ෂේත්‍ර (ගුරුත්ව,විද්‍යුත්,චුම්භක) Theory සමග ගැටලු සාකච්ඡාව

සියල්ල අවසන්...

🔻ලබන සතියේ තාපය සම්පූර්ණ අවසන් කෙරේ.

🔻තාපය ප්‍රශ්න පත්‍රය බදාදා දින වෙබ් අඩවියට Upload කෙරේ.

🔺මුල් F2A Papers 04 ට අදාල ඕනෑම ගැටලුවක් පහත Instructor ගෙන් විමසන්න.
🔻@Physics_instructor1

🔺බැරි උන MCQ ප්‍රශ්න විවරණ ලියලා පහත Instructor ට එවන්න.
🔻@almehewara_instructor

🔺English Medium ලමයින්ට අපහැදිලි කොටස් හෝ ප්‍රශ්න ඇත්නම පහත instructor ව සම්බන්ධ කරගන්න
🔻@Science_instructor5

🔔F2A Physics Program එකට සම්බන්ධ වන ආකාරය👇
https://t.me/Physics24Mehewara/114

⚠️F2A Physics Program එකට සම්බන්ධ විය හැක්කේ ඔක්තෝබර් 30 දක්වා පමණි.

🦆සියලුම ලමයින් F2A Physics Main Channel එකට සම්බන්ධ වී සිටින්න👇
🌐 https://t.me/Physics24Mehewara

අලුතෙන් සම්බන්ධ වන දරුවන්ට සියලු ප්‍රශ්න පත්‍ර සහ සාකච්ඡාවන් (Live Recording)
🌐 almehewara.lk වෙබ් අඩවිය ඔස්සේ ලබාගත හැක.

A/L Mehewara

26 Oct, 15:30


මෙම Channel එකට Add වෙලා නැති අපගේ පංති වලට සහභාගී වූ විද්‍යා අංශයේ දරුවන් පහත instructor ට මැසෙජ් එකක් දමා Add වන්න.

Instructor :
@almehewara_instructor

අපගේ ඕනෑම Classes එකකට සම්බන්ධ වූ විද්‍යා අංශයේ දරුවන් මෙම නාලිකාවට Add වේ.

A/L Mehewara

26 Oct, 15:28


අපෙන් සරසවියට...

🔻A/L මෙහෙවර අධ්‍යාපනික ආයතනයේ විද්‍යා අංශයේ කුමන හෝ පංතියකට සම්බන්ධ වූ ලමුන් මෙම නාලිකාවට Add වෙයි.

🔻මේ තමයි අපෙන් විද්‍යා අංශයේ 2024 A/L උසස්පෙල විභාගයට යන කණ්ඩායම.

🔻අපිව විශ්වාස කරලා කුමන හෝ අපගේ පංතියකට සම්බන්ධ වූ ලමුන් මෙතැන් සිට 2024 A/L Exam එක දක්වා Guide කෙරේ.

🔻මෙම කණ්ඩායමේ සියලුම දරුවන් S සාමාර්ථයට වඩා ප්‍රතිඵල තිබිය යුතුය. කිසිවෙකු Fail නොවිය යුතුය. 100% ක් සමත් ප්‍රතිශතය අපට අවශ්‍ය වේ.

🔻එම නිසා අනිවාර්යයෙන් සියලු දරුවන් මේ පටන් ගත්ත දේ හොදින් අවසන් කරන්න.

🔻මෙම නාලිකාව ඔස්සේ විභාගය දක්වා මෙහෙවරේ දරුවන් Guide කෙරේ.

A/L මෙහෙවර | විද්‍යා අංශය

A/L Mehewara

26 Oct, 06:27


Rank එකකට යං | Episodes

🔻Episode 01 : https://t.me/PastPaperProgram_Science/824
ඵ්ලදායීතාවයක් සහිතව Past Papers කරන්නේ කොහොමද ?

🔺Episode 02 : https://t.me/PastPaperProgram_Science/825
Chemistry MCQ ගොඩදාන්න වැඩපිළිවෙළක්

🔹Episode 03 : https://t.me/PastPaperProgram_Science/826
Physics MCQ ගොඩදාන්න වැඩපිලිවෙලක්

🔻Episode 04 : https://t.me/PastPaperProgram_Science/827
Physics SEQ වලට වැඩ කරන්න ඕන විදිය

🔺Episode 05 : https://t.me/PastPaperProgram_Science/828
තමන්ගේ Shy එකට අනුව Physics වලට වැඩ කරන්න අවශ්‍ය විදිය.

🔹Episode 06 : https://t.me/PastPaperProgram_Science/829
Bio MCQ ගොඩදාන්න ක්‍රමවේදයක්

🔻Episode 07 : https://t.me/PastPaperProgram_Science/830
Bio SEQ ගොඩදාන්න ක්‍රමවේදයක්

🔺Episode 08 : https://t.me/PastPaperProgram_Science/831
Physics Essay වලට වැඩ කරන්න ඕන විදිය.

🔹Episode 09 : https://t.me/PastPaperProgram_Science/832
Bio Essay (Guessing හිතන විදිය) හොද ලකුණකට යන්න වැඩපිලිවෙලක්

🔻Episode 10 : https://t.me/PastPaperProgram_Science/833
Bio A එකකට යන්න හරියට Past/Model Papers ලියන විදිය.

🔺Episode 11 : https://t.me/PastPaperProgram_Science/834
Chemistry MCQ වෙලාව මදිද මේ Trick එක උත්සහ කරලා බලන්න

ජාතික ප්‍රතිඵලයක් උදෙසා A/L මෙහෙවර සමූහයේ මෙහෙවරකි.

@ALMehewaraOfficial

A/L Mehewara

26 Oct, 04:56


🔻F2A Paper 04 (ක්ෂේත්‍ර) Part 02 Live එක අද රාත්‍රි 07 ට වෙබ් අඩවිය ඔස්සේ සම්බන්ධ විය හැක.
💻Web : almehewara.lk

🔺ගිය සතියේ,
ගුරුත්වාකර්ශණ Theory සහ ගැටලු සාකච්ඡාව අවසන් කරා
චුම්භක Theory අවසන් කරා

🔺අද දින,
චුම්භක ගැටලු සාකච්ඡාව සහ විද්‍යුත් ක්ශේත්‍ර Theory සහ ගැටලු සාකච්ඡාව අවසන් කරනවා.

🔔F2A Physics Program එකට සම්බන්ධ වන ආකාරය👇
https://t.me/Physics24Mehewara/114

⚠️F2A Physics Program එකට සම්බන්ධ විය හැක්කේ ඔක්තෝබර් 30 දක්වා පමණි.

🦆සියලුම ලමයින් F2A Physics Main Channel එකට සම්බන්ධ වී සිටින්න👇
🌐 https://t.me/Physics24Mehewara

A/L Mehewara

25 Oct, 11:32


Chemistry MCQ වෙලාව මදිද මේ Trick එක උත්සහ කරලා බලන්න

විභාගයට යන්න කලින් බලලා යන්න.

🌐Watch Now🔥  : https://youtu.be/P6XgGC4oAjU

ජාතික ප්‍රතිඵලයක් උදෙසා A/L මෙහෙවර සමූහයේ මෙහෙවරකි.

Rank එකකට යං | Episode 11

@ALMehewaraOfficial

A/L Mehewara

25 Oct, 06:17


‼️

🔺F2A Physics වගේම F2A Chemistry
Program එකත් ඔන්න ඔයාලට අරගෙන එන්න වැඩ කටයුතු සූදානම් කරගෙන යන්නේ.

🔺ප්‍රශ්න පත්‍ර කිහිපයකින් Theory ආවරණය කරගන්න පුළුවන්

🔺වැඩිදුර විස්තර දැනුම් දෙන්නම්

🔹සෑම ලමයෙක්ම F2A Chemistry Channel එකට Join වෙලා ඉන්න.

🌐Channel : https://t.me/Chemistry24Mehewara

A/L Mehewara

25 Oct, 04:58


මුලින්ම බලමු දැනට අවසන් කර ඇති පාඩම්,

🔹යාන්ත්‍ර විද්‍යාව සම්පූර්ණ Theory සමග ගැටලූ සාකච්ඡාව
🔹දෝලන හා තරංග සම්පූර්ණ Theory සමග ගැටලු සාකච්ඡාව
🔹අලෝකය Theory සමග ගැටලු සාකච්ඡාව
🔹ක්ෂේත්‍ර මැද දක්වා Theory සහ ගැටලූ සාකච්ඡාව (ලබන සතියේ සම්පූර්ණ Theory සහ ගැටලූ අවසන් කෙරේ.)

🔹F-S-C-B-A එකකට Physics හදාගන්නේ කොහොමද ?

🔹පියවර 01,

🔺මුලින්ම ප්‍රශ්න පත්‍රය කරන්න පෙර අදාල ප්‍රශ්න පත්‍රයේ සාකච්ඡාව බලන්න.

🔹පියවර 02,

🔺සාකච්ඡාවට අදාලව මුලින් කරන Theory කොටස Summery (Short note) එකක් විදියට වෙනම Summery පොතක ලියාන්න.. (අනිවාර්යයෙන් Summery පොතක් Maintain කරන්න.)

🔺Summery පොතක් හදාගන්න තෙරේන් නැත්තම් අපි හදපු පොතක PDF එකක් මේ සතියේ දාන්නම්.

🔺ඒක Print කරගන්නත් පුළුවන් එහෙම නැත්තම් ඒ විදියට ලියාගන්න. ලියන එක වඩාත් සුදුසුයි. තියෙන කාලය සීමිත නිසා කැමති ලමයි Printout දාගන්න.

🔹පියවර 03,

🔺සාකච්ඡාව කරන ලද Theory කොටසට අදාලව F2A Paper එකේ පවතින ගැටලූ තනියම එවෙලෙම කරන්න. ඒ අදාල සාකච්ඡාව බැලුවට පස්සේ ඊට අදාල MCQ / SEQ / Essay ගැටලු කරන්න.

🔹පියවර 04,

🔺දැන් ඔබ Theory කොටසක් සහ ප්‍රශ්න පත්‍රයේ ගැටලු කර අවසන් මේ වෙද්දි ඔබ ලග,
✔️අදාල Theory කොටසේ Summery එක තිබිය යුතුය.
✔️ඊට අමතරව Theory කොටසට අදාල ගැටලු විසදු කොල ටිකද තිබිය ‍යුතුය.

🔺දැන් ඔබ Theory කොටස අවසන් වූ තැනින් නැවත සාකච්ඡාව නරඹන්න. එවිට ගැටලු සාකච්ඡාව කෙරෙනවා එවිට ඔබ කරන ලද ගැටලු වැරදි හෝ නිවැරැදි විය යුතු තැන් ඇත්නම් ඒවා සාකච්ඡාවේදි විසදාගත හැකිය.

🔹පියවර 05,

🔺ඔබට වැරදුන MCQ ගැටලු අනිවාර්යයෙන් විවරණ කල යුතුය.

🔺එය විවරණ කර අපගේ Instructor කෙනෙකුට එවන්න.
Instructor :
@almehewara_instructor
@almehewara_instructor3

🔹පියවර 06,

🔺ඉහත සදහන් කල සියලු පියවර අනුගමනය කරමින් අනෙකුත් විශයන්ද සමබර කරමින් අකණ්ඩව වැඩ කල යුතුය.

🔺අනිවාර්යයෙන් මෙයින් ඔබේ Results එක වැඩිදියුණු වෙනවා විශ්වාසයි.

🔔F2A Physics Program එකට සම්බන්ධ වන ආකාරය👇
https://t.me/Physics24Mehewara/114

⚠️F2A Physics Program එකට සම්බන්ධ විය හැක්කේ ඔක්තෝබර් 30 දක්වා පමණි.

🦆සියලුම ලමයින් F2A Physics Main Channel එකට සම්බන්ධ වී සිටින්න👇
🌐 https://t.me/Physics24Mehewara

A/L Mehewara

24 Oct, 12:38


Science ලමයෙක් දවසට පැය කීයක් වැඩ කරන්න අවශ්‍ය ද?

🌐Watch Now🔥 : https://youtu.be/INZEIgje4DI

විද්‍යා අංශයේ දරුවන් Telegram සහ Whatsapp Channels වලට සම්බන්ධ වී සිටින්න.

🌐Telegram Channel : https://t.me/PastPaperProgram_Science

🌐Whatsapp Channel : https://whatsapp.com/channel/0029Vad9bIw42Dcp0VI3tT3u

A/L Mehewara

24 Oct, 06:10


🌐Video : https://youtu.be/4RObkAI3N4Y

වාණිජ අංශයෙන් යන්න පුළුවන් හොදම Campus එක මොකක්ද ?

වසරකට Commerce කරලා කී දෙනෙක් Campus යනවද

වාණිජ අංශයේ යන්න පුළුවන් Degree මොනවද ?

මෙහෙයවීම,
හේශන දිසානායක
Faculty Of Management
University Of Colombo

වාණීජ අංශයේ ලමුන්ගේ පහත Channels සදහා join වෙන්න

🌐Telegram: https://t.me/PastPaperProgram_Commerce
🌐Whatsapp: https://whatsapp.com/channel/0029VaDdINWFi8xiIO2B7j1c
🫣😊🫨😗🙂🤭🙄

A/L Mehewara

24 Oct, 04:57


‼️

මේ සෙනසුරාදා F2A Physics Program එකේ ක්ෂේත්‍ර සියලු Theory සහ ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව අවසන් කෙරේ.

මේ සෙනසුරාදා සිට Live එක නැරඹිය හැක්කේ
🌐 almehewara.lk වෙබ් අඩවිය හරහා පමණි. 🌐YouTube Live ලබා නොදේ.

🔔F2A Physics Program එකට සම්බන්ධ වන ආකාරය👇
https://t.me/Physics24Mehewara/114

⚠️F2A Physics Program එකට සම්බන්ධ විය හැක්කේ ඔක්තෝබර් 30 දක්වා පමණි.

🦆සියලුම ලමයින් F2A Physics Main Channel එකට සම්බන්ධ වී සිටින්න👇
🌐 https://t.me/Physics24Mehewara

A/L Mehewara

23 Oct, 08:18


https://t.me/Physics24Mehewara/125

A/L Mehewara

23 Oct, 07:48


A/L මෙහෙවර අධ්‍යාපනික ආයතනයයේ විද්‍යා අංශයට අදාල සියලූ Channels සදහා පහතින් සම්බන්ධ විය හැක.

💬MainTelegram Channel : https://t.me/PastPaperProgram_Science

💬Whatsapp Channel : https://whatsapp.com/channel/0029Vad9bIw42Dcp0VI3tT3u

2025 A/L Rank Channel : https://t.me/AL25Rankers

2026 A/L Rank Channel : https://t.me/AL26Rankers

🌐YouTube Channel : https://youtube.com/@sciencemehewara

A/L Mehewara

22 Oct, 12:30


දවස් 30 යි
Bio A එකකට යන්න

හරියට Papers ලියන විදිය.

🌐Watch Now🔥  : https://youtu.be/eXnUkht4tcY

ජාතික ප්‍රතිඵලයක් උදෙසා A/L මෙහෙවර සමූහයේ මෙහෙවරකි.

Rank එකකට යං | Episode 10

@ALMehewaraOfficial

A/L Mehewara

22 Oct, 06:00


https://t.me/Biology24Mehewara/70

A/L Mehewara

21 Oct, 16:47


https://t.me/Physics24Mehewara/124

A/L Mehewara

21 Oct, 05:56


විශ්වවිද්‍යාල අපේක්ෂාවෙන් සිටින හෝ විශ්වවිද්‍යාල වල ඉගෙනුම ලබන ඕනෑම කෙනෙකුට මෙහෙවර සමග සම්බන්ධ වීමට අවස්ථාවක්,

🔔මෙහෙවර අධ්‍යාපනික ආයතනයේ, A/L Mehewara Team එකට සහ O/L Mehewara Team එකට සම්බන්ධ වීමට ඔබටත් හැකියාව ඇත.

✔️කුමන හෝ A/L හෝ O/L විශයක් ඉගැන්වීමට කුසලතාවයක් ඇත්නම්,
✔️Study Content (Videos) කිරීමට හැකියාවක් ඇත්නම්,
✔️Voice කිරීමේ හැකියාව ඇත්නම්,
✔️Study Scripts / Motivation Content ලීවිමට හැකියාව ඇත්නම්

අප සමග සම්බන්ධ වීමේ හැකියාව ඇත.

Team මෙහෙවර සමග එකතු වීමට ඔබත් කැමතිනම් පහත අපගේ Whatsapp Number එක සම්බන්ධ කරගන්න.
🌐Whatsapp Number : 0716670077

Team Mehewara

Mehewara (PVT) LTD

A/L Mehewara

21 Oct, 03:30


‼️

Physics F2A Papers කරන සියලු ලමයින්,

🔺යාන්ත්‍ර විද්‍යාව, දෝලන හා තරංග, අලෝකය, ක්ෂේත්‍ර F2A Papers වල බහුවරණ ප්‍රශ්න පත්‍රයේ අවශ්‍ය ප්‍රශ්න සියල්ල විවරණය කල යුතුය.

🔺සියලුම බහුවරණ ප්‍රශ්න ගණන 320 යි එම ප්‍රශ්න වලින් අවශ්‍ය වරදින ගැටලු විවරණය කර පහත instructor ට කෙනෙකුට PDF එක එවිය යුතුය.

🔻🔻Instructor
@almehewara_instructor
@almehewara_instructor3

🔔F2A Physics Program එකට සම්බන්ධ වන ආකාරය👇
https://t.me/Physics24Mehewara/114

⚠️F2A Physics Program එකට සම්බන්ධ විය හැක්කේ ඔක්තෝබර් 30 දක්වා පමණි.

🦆සියලුම ලමයින් F2A Physics Main Channel එකට සම්බන්ධ වී සිටින්න👇
🌐 https://t.me/Physics24Mehewara

A/L Mehewara

20 Oct, 17:42


Champions🏆 - 2024 Women T20 World Cup❤️

කාන්තා 20/20 ලෝක කුසලානය මෙවර නවසීලන්ත කාන්තා කණ්ඩායමට

@ALMehewaraOfficial

A/L Mehewara

20 Oct, 14:47


Match starts at 8.25PM. 37 over game. Target 232 to win #SLvWI

DLS : ආ පැට්යෝ කෝමද ?🥴


@ALMehewaraOfficial

A/L Mehewara

20 Oct, 13:15


A/L මෙහෙවර YouTube නාලිකාවන්

✔️Main Channel : https://youtube.com/@almehewara

🌐විද්‍යා අංශය YouTube නාලිකාව : https://youtube.com/@sciencemehewara

🌐වාණිජ අංශය YouTube නාලිකාව : https://youtube.com/@commercemehewara

A/L Mehewara

20 Oct, 06:32


Rank එකකට යං | Episodes

🔻Episode 01 : https://t.me/ALMehewaraOfficial/1806
ඵ්ලදායීතාවයක් සහිතව Past Papers කරන්නේ කොහොමද ?

🔻Episode 02 : https://t.me/ALMehewaraOfficial/1828
Chemistry MCQ ගොඩදාන්න වැඩපිළිවෙළක්

🔻Episode 03 : https://t.me/ALMehewaraOfficial/1838
Physics MCQ ගොඩදාන්න වැඩපිලිවෙලක්

🔻Episode 04 : https://t.me/ALMehewaraOfficial/1846
Physics SEQ වලට වැඩ කරන්න ඕන විදිය

🔻Episode 05 : https://t.me/ALMehewaraOfficial/1882
තමන්ගේ Shy එකට අනුව Physics වලට වැඩ කරන්න අවශ්‍ය විදිය.

🔻Episode 06 : https://t.me/ALMehewaraOfficial/1949
Bio MCQ ගොඩදාන්න ක්‍රමවේදයක්

🔻Episode 07 : https://t.me/ALMehewaraOfficial/1956
Bio SEQ ගොඩදාන්න ක්‍රමවේදයක්

🔻Episode 08 : https://t.me/ALMehewaraOfficial/1963
Physics Essay වලට වැඩ කරන්න ඕන විදිය.

🔻Episode 09 : https://t.me/ALMehewaraOfficial/1982
Bio Essay (Guessing හිතන විදිය) හොද ලකුණකට යන්න වැඩපිලිවෙලක්

ජාතික ප්‍රතිඵලයක් උදෙසා A/L මෙහෙවර සමූහයේ මෙහෙවරකි.

@ALMehewaraOfficial

A/L Mehewara

19 Oct, 13:00


Bio Essay ගොඩදාගෙන Bio Guessing ඔයාම හදාගමු

🌐Watch Now🔥  : https://youtu.be/ary3oVQtvas

ජාතික ප්‍රතිඵලයක් උදෙසා A/L මෙහෙවර සමූහයේ මෙහෙවරකි.

Rank එකකට යං | Episode 09

@ALMehewaraOfficial

A/L Mehewara

19 Oct, 12:14




Physics F2A Paper 04 (ක්ෂේත්‍ර) අද රාත්‍රි 7 සිට Live පැවැත්වෙනවා

ප්‍රශ්න පත්‍රය ඔයාලා සම්බන්ධ වෙලා ඉන්න Physics Batch වලින් වෙබ් එක හරහා ගන්න පුළුවන්.

අනිවාර්යයෙන් අද සියලු ලමයි Live සම්බන්ධ වෙන්න. Summery එකක් ලියාගන්න කොල ටිකක් අමුණලා තියාගන්න.

පහත Channel එකෙන් Live link එක ගන්න පුළුවන්,
https://t.me/Physics24Mehewara

A/L Mehewara

19 Oct, 05:30


Physics F2A Paper 04 (ක්ෂේත්‍ර) ප්‍රශ්න පත්‍රය වෙබ්අඩවියට Upload කර ඇත.

ප්‍රශ්න පත්‍රයේ අන්තර්ගතය👇

➡️MCQ ප්‍රශ්න 145 ඇත.
✔️ගුරුත්වාකර්ශණ ප්‍රශ්න = 25
✔️විද්‍යුත් ක්ෂේත්‍ර ප්‍රශ්න = 30
✔️චුම්භක ක්ෂේත්‍ර ප්‍රශ්න = 90

➡️Essay ප්‍රශ්න 15 ක් ඇත.
✔️ගුරුත්වාකර්ශණ ප්‍රශ්න = 05
✔️විද්‍යුත් ක්ෂේත්‍ර ප්‍රශ්න = 06
✔️චුම්භක ක්ෂේත්‍ර ප්‍රශ්න = 04

🔔අද රාත්‍රි 7 සිට 12 දක්වා ක්ෂේත්‍ර Theory කොටස සමග මෙම ප්‍රශ්න පත්‍රය Live සාකච්ඡා කෙරේ.

🔔F2A Physics Program එකට සම්බන්ධ වන ආකාරය👇
https://t.me/Physics24Mehewara/114

⚠️F2A Physics Program එකට සම්බන්ධ විය හැක්කේ ඔක්තෝබර් 30 දක්වා පමණි.

🦆සියලුම ලමයින් F2A Physics Main Channel එකට සම්බන්ධ වී සිටින්න👇
🌐 https://t.me/Physics24Mehewara

A/L Mehewara

18 Oct, 12:03


A/L මෙහෙවර Telegram Channels

✔️විද්‍යා අංශය - https://t.me/PastPaperProgram_Science

✔️වාණිජ අංශය - https://t.me/PastPaperProgram_Commerce

✔️කලා අංශය - https://t.me/PastPaperProgram_Art

✔️තාක්ෂණවේදය අංශය -  https://t.me/PastPaperProgram_Tech

A/L Mehewara

18 Oct, 11:30


Tharusha Ranmuthu
1st Shy - FFF
2nd Shy - SSF
3rd Shy - AAA

🌐Watch Now🔥 : https://youtu.be/Uth_mZrjgX8

අධ්‍යාපන ජිවීතයේදි තමන් මුහුණ දෙන අමිහිරි පරාජයන් වලින් අත්දැකීම ලබාගෙන අධ්‍යාපනය තුලින්ම තමන්ගේ සාර්ථකත්වය ලගා කරගන්නේ ඉතාම අතලොස්සයි

එම අතලොස්ස ඇතුලෙන් අද තවත් දක්ෂ තරුණයෙක් A/L මෙහෙවර සමග එකතු උනා

තමන්ගේ පලමු වර සහ දෙවන වර උසස්පෙල විභාගයෙන් තමන්ගේ සිහිනය කරා යා නොහැකි වුවත් තමන්ට ලැබුනු අවසාන අවස්ථාවෙන් උපරිම ඵල නෙලාගෙන තමන්ගේ විශ්වවිද්‍යාලීය සිහිනය සෑබෑ කරගන්න ඔහුට පුළුවන් උනා

ඔහු නමින් තරූශ රන්මුතු

මේ ඔහුගේ උසස්පෙල ජිවිත කතාවයි

@ALMehewaraOfficial

A/L Mehewara

17 Oct, 16:53


දිනන්න ඕන දිනන එක ආයේ ලොවෙත් නැති වෙන්න

ශ්‍රිලංකාව ප්‍රථම වරට මව්බිම තුලදි කොදෙව්වන්ට එරෙහිව 20/20 තරගාවලියක් අද ජය ගනු ලැබුවා
🔴

@ALMehewaraOfficial

A/L Mehewara

17 Oct, 06:46


2023 A/L ව්‍යාපාර අධ්‍යයනය | Business Studies ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව,

අද සවස 3 සිට 5 දක්වා 2023 A/L බහුවරණ ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව ද,

අද සවස 6 සිට රාත්‍රි 9 දක්වා රචනා ප්‍රශ්න පත්‍ර සාකච්ඡාවද පැවැත්වේ.

පහත YouTube නාලිකාව ඔස්සේ Live ලබා දේ.

🌐YouTube Channel : https://youtube.com/@commercemehewara?si=M_cP3_mlwBr6ZLOh

✔️Live එකට සම්බන්ධ වීමට අවශ්‍ය දරුවන් Subscribe කර තබාගන්න

⚠️Live එකෙන් පසුව Videos ඉවත් කෙරේ. (Past Paper Program දරුවන් ට වෙබ්අඩවිය ඔස්සේ Recording නැරඹිය හැක.)

✔️ඕනම ලමයෙකුට Live සම්බන්ධ විය හැක.

📣වාණිජ අංශයේ 2024 A/L Past Paper Program Final Batch එකට සම්බන්ධ වන ආකාරය👇
https://t.me/PastPaperProgram_Commerce/190

✔️වාණිජ අංශයේ යහලුවන්ට Telegram Channel Link එක Share කර දැනුවත් කරන්න

🔔Telegram Channel : https://t.me/PastPaperProgram_Commerce