2022 General Revision | eChem.lk by Amila Dasanayake

@echem2022gr


2022 General Revision | eChem.lk by Amila Dasanayake

18 Oct, 12:54


♻️වෑඋඩ රජයේ ප්‍රාථමික වෛද්‍ය සත්කාර ඒකකය කියන්නේ දවසකට මිනිස්සු 100-150 අතර ප්‍රමාණයක් බෙහෙත් ගන්න එන රජයේ වෛද්‍ය ඒකකයක්. කාලයක් තිස්සේ හරි නඩත්තුවක් නැති වීමත් එක්ක මේ ආයතනය තරමක් දුරට ගරාවැටුණු තත්ත්වයකට පත්වෙලා තිබුණා. බෙහෙත් ගන්න එන කෙනෙකුට පහසුවෙන් වාඩි වෙලා ඉන්න තැනක්, නිසි වැසිකිලි පහසුකම් වගේ දේවල් වල ඉඳන් අඩුපාඩු තිබුණා. ඒ තත්ත්වය වෙනස් කරලා අවශ්‍ය පහසුකම් හදලා දීලා, කෙනෙක්ට වඩා ඉහළ ගුණාත්මකභාවයකින් ඒ සේවාව ලබාගන්න පුළුවන් විදිහේ තැනක් බවට පත්කරන්න අපට පුළුවන් වුණා.

පන්තියක් විදිහට ඉස්සරහට අපි තව මේ විදිහේ වැඩ කරගෙන යමු ළමයි. ළමයිම එකතු වෙලා අවුරුදු 2ක් තිස්සේ කරන සොයුරු සර programme එක, ගිය අවුරුද්දේ 2023 ළමයි කරපු මහරගම අපේක්ෂා රෝහලේ project එක වගේ අපිට පුළුවන් විදිහේ වැඩ අපි කරගෙන යමු.🤝

❤️❤️❤️❤️❤️❤️❤️
Chemistry | අමිල දසනායක ✔️

2022 General Revision | eChem.lk by Amila Dasanayake

10 Oct, 03:12


🔻Team ECHEM එක්ක එකතු වෙන්න අපේ ළමයින්ට අවස්ථාවක්.

🔴උඩ post එකේ තියෙන job Title වලට අදාලව තමන්ට හැකියාවන්, සුදුසුකම් තියෙනව නම් ඔයාලට මේකට Apply කරන්න පුළුවන්.

🔴වැඩි විස්තර දැනගන්න ඉහත දුරකථන අංකටය Whatsapp පනිවිඩයක් යොමු කරන්න.

ආසාවෙන්_ඉගෙනගන්න
Chemistry | අමිල දසනායක
✔️

2022 General Revision | eChem.lk by Amila Dasanayake

23 Aug, 05:31


Google Form link:
https://forms.gle/HepEHpT78y99McXR9

2022 General Revision | eChem.lk by Amila Dasanayake

23 Aug, 05:31


🔔මනමේ
මහාචාර්ය සරත්චන්ද්‍රයන්ගේ අග්‍රගණ්‍ය නිමැවුම

අගෝස්තු 27, පස්වරු 4.00ට
කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ UCFM ටවර්හිදී

අපේ ළමයින්ට 50%ක discount එකක් සහ faculty එක බලන්න අවස්ථාවක්

2022 General Revision | eChem.lk by Amila Dasanayake

11 Jul, 12:02


ලංකාවේ පළවෙනි වතාවට උසස්පෙළ විද්‍යා විෂයක එක අවුරුද්දක A 1000කට වැඩි Results Sheet එකක් මඟ එන ගමන්🔥

මේක සකස්වෙලා තියෙන්නේ මුදල් ගෙවලා පන්ති ආපු ළමයි ප්‍රතිඵල ඇවිත් පළවෙනි සතිය තුළ අපට දැනුවත් කරපු ප්‍රතිඵල වලින් විතරයි.

විනිවිදභාවය වැඩි වෙන්න ඕන නිසා ළමයින්ගේ පාසලත් ඇතුළත් කරන්න තීරණය කළා. ඒත් එක්ක තනි කොළයකට ගන්න බැරි නිසා Print කරන්න වෙන්නේ කොළ තියෙන උපරිම size එකේ කොළ දෙකක් විදිහට.

2023 ප්‍රතිඵල කෙටියෙන්,
▪️ලංකාවේ මුල් 10ට 2ක්
▪️A සාමාර්ථ 1162ක් සමඟ එතෙක් මෙතෙක් ලංකා ඉතිහාසයේ වැඩිම A සාමාර්ථ වාර්තාව
▪️භෞතික පන්ති වලින් පමණක් A සාමාර්ථ 701ක් සමඟ ඉතිහාසයේ භෞතික පන්තිවලින් පමණක් වුවද වාර්ථා කළ වැඩිම A සාමාර්ථ වාර්තාව
▪️පසුගිය වතාවක F හෝ S සාමාර්ථයක් ලබා මෙවර අපගේ පන්ති වලින් එය A හෝ B සාමාර්ථයකට වෙනස් කළ සිසුන් 294ක්

🖥සවිස්තරාත්මක ප්‍රතිඵල: https://youtu.be/gCWF4K3TBks?si=_RJ7zudgb9e0ddDs

අපට ඉහළින් ඇත්තේ අහස පමණයි


Chemistry | අමිල දසනායක ✔️

2022 General Revision | eChem.lk by Amila Dasanayake

16 Jun, 12:01


🔴2023 ප්‍රතිඵල සමාලෝචනය
එතෙක් මෙතෙක් ලංකා ඉතිහාසයේ හොඳම ප්‍රතිඵල ලේඛනය


https://youtu.be/gCWF4K3TBks?si=efVVOQCKYVq7pS91


Chemistry | අමිල දසනායක ✔️

2022 General Revision | eChem.lk by Amila Dasanayake

24 May, 12:21


🔔හෙට නුගේගොඩ 2026A/L Theory පන්ති ආරම්භ වේ🔥

පළමු දින නොමිලේ❗️
ඉස්සරහට online එන්න බලාපොරොත්තු වෙන කොළඹ අවට ළමයිනුත් හෙට එන්න.

වැඩිදුර තොරතුරු

❤️https://t.me/echem26Th/47

එහෙනම් නුගේගොඩ, හෙට හමුවෙමු. යාළුවන්ටත් කියන්න
🔥

🖥විමසීම්: 0717763271 / 0760331104


Chemistry | අමිල දසනායක ✔️

2022 General Revision | eChem.lk by Amila Dasanayake

20 May, 13:53


අද 2026A/L online පන්ති ආරම්භය🔥

✔️මැයි 20 රාත්‍රී 8.00ට

🖥Youtube link:
https://youtube.com/live/9FxklAVkdQw?feature=share

සියළුම සිසුන් සජීවීවම සම්බන්ධ වන්න. අද දිනයේ ඉගැන්වීම් කටයුතු ද ආරම්භ වේ.

❗️පළමු දිනය මඟහැරුණු ගම්පහ සිසුන් ද සම්බන්ධ විය යුතු ය.

වැඩිදුර තොරතුරු දැනුවත්කිරීම් පහත telegram channel එක හරහා
❤️https://t.me/echem26Th
💻 info.echem.lk


Chemistry | අමිල දසනායක ✔️

2022 General Revision | eChem.lk by Amila Dasanayake

18 May, 12:49


🔔හෙට 2026A/L Theory ගම්පහ භෞතික පන්ති ආරම්භ වේ.

පළමු දින නොමිලේ❗️
පළමු දිනයේ දෙමව්පියන්ද සමඟ සහභාගී වීම වඩා යෝග්‍ය වේ. එදිනම ඉගැන්වීම් කටයුතු ආරම්භ වන බැවින් පිටු 80ක පමණ CR පොතක් රැගෙන එන්න.

✈️මැයි 19 ඉරිදා පෙ.ව.11.00 සිට
✈️ගම්පහ නව ඉන්දීප ආයතනයේ
https://maps.app.goo.gl/RrmXhx34FXUph5vVA

වැඩිදුර තොරතුරු සඳහා පහත telegram channel එකට සම්බන්ධ වන්න.

❤️https://t.me/echem26Th

එහෙනම් ගම්පහ, හෙට හමුවෙමු. යාළුවන්ටත් කියන්න
🔥

🖥විමසීම්: 0717763271 / 0760331104


Chemistry | අමිල දසනායක ✔️

2022 General Revision | eChem.lk by Amila Dasanayake

16 May, 02:30


🔴2026 නව පන්ති ආරම්භය පිළිබඳව දැනුවත් කිරීම

https://youtu.be/vOBz2YyELyA?si=sqTKRNllButT6j-P

❤️
Chemistry | අමිල දසනායක
☑️

2022 General Revision | eChem.lk by Amila Dasanayake

15 May, 14:15


🔔2026 Theory නව පන්ති ආරම්භය🔥

අපේ පරණ හෝ දැනට ඉන්න ළමයි,

අපි 2026 පන්ති පටන්ගන්නවා. සුපුරුදු විදිහටම ප්‍රධාන ප්‍රවාහයේ advertising මොකුත් නැතුව. අපේ ප්‍රචාරණ මාධ්‍යය ඕගොල්ලෝ. අපේ වැඩපිළිවෙල හොඳයි කියලා හිතනවා නම්, වෙන පන්තියකට යනවට වඩා මෙතනින් ළමයෙකුට වැඩක් වෙනවා කියලා හිතනවා නම්, අපි ගැන 2026 නංගිලා මල්ලිලාට කියන්න.

අලුත් පන්ති ගැන විස්තර පහළ තියෙන telegram channel එකට දානවා. සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙන ළමයින්ට ඒකට join වෙලා ඉන්න කියන්න.
❤️ https://t.me/echem26Th

❤️
Chemistry | අමිල දසනායක
☑️

2022 General Revision | eChem.lk by Amila Dasanayake

12 May, 05:19


🔔2026 පන්ති පටන්ගන්න කලින් කරන research එකක්. අපේ දැනට පන්ති එන ළමයි සහ ඉස්සර පන්ති ආව ළමයි හැමෝගෙම උදව් ඕන වැඩක්.

🖥Youtube link: https://youtu.be/QztdqpfRXDE?si=SAaLyrQx6vuSXMfV

❗️2026 ළමයි බලන්න එපා.

❤️
Chemistry | අමිල දසනායක ✔️

2022 General Revision | eChem.lk by Amila Dasanayake

09 May, 11:45


🖥පාඩම් කරනකොට නිතර නිදිමත එනවට මොකද කරන්නේ?

ගොඩක් ළමයින්ට ප්‍රශ්නයක් වෙන නිදිමත අඩු කරගැන්න පුළුවන් ක්‍රම ටිකක් මේ video එකේ කතා කරනවා ළමයි. බලලා තමන්ට apply කරගන්න.
https://youtu.be/wXlN6mfQDxA?si=RD_Abq9hdfzHmutE

❤️
Chemistry | අමිල දසනායක ✔️