CMPM2023REVISION @cmpm2023revision Channel on Telegram

CMPM2023REVISION

@cmpm2023revision


Combined Maths
Prasanna Maheepala
2023 Revision

CMPM2023REVISION (English)

Are you a student preparing for the 2023 Combined Maths examination and in need of some extra help? Look no further than the CMPM2023REVISION Telegram channel! Run by the knowledgeable and experienced educator Prasanna Maheepala, this channel is dedicated to helping students like you succeed in their revision. Whether you need help with specific topics, practice questions, or study tips, this channel has got you covered. With regular updates and engaging content, CMPM2023REVISION is the perfect companion to your exam preparation. Join today and take your revision to the next level with Prasanna Maheepala's expert guidance!

CMPM2023REVISION

01 Jan, 10:59


💠💠💠💠💠
වීර්යය වැඩෙන සතිය වැඩෙන
උතුම් ගුණධර්ම හැදෙන
තමන්ටත් , තමන් නිසා අනුන්ටත්
යහපතක් වන සුභ නව වසරක් වේවා...
තෙරුවන් සරණයි
🙏🙏🙏
🙏🙏

CMPM2023REVISION

08 Sep, 16:46


INTEREST FREE STUDENT LOAN APPLICATION

Application for Interest Free Student Loan Scheme (IFSLS) for Degree Programmes (Courses) 2024 Intake 8 - Ministry of Education (Higher Education)

උපාධි පාඨමාලාවන් සඳහා පොලී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමය සඳහා අයදුම්පත් කැඳවීම 2024 - අධ්‍යාපන අමාත්‍යාංශය (උසස් අධ්‍යාපන)

பட்டப்படிப்புக்களுக்கான வட்டியில்லா மாணவர் கடன் திட்டத்திற்கு விண்ணப்பம் கோரல் 2024 - கல்வி அமைச்சு (உயர் கல்வி)

* 17 Non-State Higher Education Institutes under IFSLS
* 100+ Degree Programmes
* Maximum Loan Amount: Rs.1,500,000.00
* Qualification: GCE A/L
* Online Application
* Closing Date: 2024.10.20

Full Details: https://www.1plusinfo.lk/2024/09/7683.html

WhatsApp Group Link: https://bit.ly/plusinfolk

* List of Non-State Higher Education Institutes under IFSLS
01. Sri Lanka Institute of Information Technology Ltd (SLIIT)
02. National School of Business Management (NSBM Green University)
03. Colombo International Nautical and Engineering College (Pvt) Ltd (CINEC Campus)
04. Sri Lanka Institute of Buddhist Academy (SIBA Campus)
05. Institute of Chartered Accountants of Sri Lanka (ICASL)
06. SANASA Campus Ltd
07. Horizon College of Business and Technology Ltd (HCBT)
08. KAATSU Highly Advanced Medical Technology Training Centre (Pvt) Ltd (KIU)
09. Sri Lanka Technological Campus (SLT Campus / SLTC Research University)
10. Saegis Campus (Pvt) Ltd
11. ESOFT Metro Campus (Pvt) Ltd
12. Aquinas College of Higher Studies (Aquinas University College)
13. Institute of Chemistry Ceylon (IChemC)
14. International College of Business Technology (ICBT Campus)
15. Benedict XVI Catholic Institute (BCI Campus)
16. Royal Institute Colombo (RIC)
17. Nagananda International Institute of Buddhist Studies (NIIBS)

Full Details: https://www.1plusinfo.lk/2024/09/7683.html

WhatsApp Group Link: https://bit.ly/plusinfolk

CMPM2023REVISION

25 May, 23:08


වසර 38 ක සාඩම්බර ඉතිහාසයකට උරුමකම් කියන කොළඹ 15, උසස් ජාතික ඉංජිනේරු ඩිප්ලෝමා (HIGHER NATIONAL DIPLOMA IN ENGINEERING) පාඨමාලාව දේශීය මෙන්ම විදේශීය ඉංජිනේරු ක්ෂේත්‍රයට ස්වරලත් ඉංජිනේරුවන් බිහි කරන ප්‍රමුඛතම පාඨමාලාවයි. එංගලන්තයේ බෝල්ටන් සරසවියේ ක්‍රියාත්මක වූ විෂය නිර්දේශයක් වන මෙය B-TEC (Business & Technological Education Council) නිර්ණායක පදනම් කරගනිමින් 1986 වර්ෂයේදී වසර තුන හමාරක පූර්ණ කාලීන පාඨමාලාවක් ලෙස මෙරට ස්ථාපනය කරන ලදී. එතැන් පටන් නව යුගයකට පෙරමන් තැබුවා වූ‍ HNDE පාඨමාලාව සුවහසක් වූ දැයේ දූ දරුවන්ගේ ඉංජිනේරු සිහිනය මුදුන්පත් කරමින් වත්මන් ඉංජිනේරු ක්ෂේත්‍රය තුළ අනභිභවනීය වූ නාමයක් දිනා ඇති සුවිශේෂී පාඨමාලාවකි. අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ මෙම HNDE පාඨමාලාවේ පරිපාලන කටයුතු සිදු කරනු ලබයි.

𝟐𝟎𝟐𝟑/𝟐𝟎𝟐𝟒 𝐇𝐍𝐃𝐄 𝐎𝐧𝐥𝐢𝐧𝐞 𝐀𝐩𝐩𝐥𝐢𝐜𝐚𝐭𝐢𝐨𝐧 ‍- දැන්ම අයදුම් කරන්න
HNDE පාඨමාලාවන් සමඟ ඔබත් අදම එක්වන්න...
අයදුම් කිරීමට -
https://apply.sliate.ac.lk/
රජයේ ගැසට් නිවේදනය - https://apply.sliate.ac.lk/.../gazette-notice-sinhala.pdf
அரச வர்த்தமானி அறிவிப்பு - https://apply.sliate.ac.lk/.../gazette-notice-tamil.pdf
Government Gazette Notice - https://apply.sliate.ac.lk/.../gazette-notice-english.pdf
Closing date : 2024.05.27

විදුලි හා විද්‍යුත් ඉංජිනේරු, සිවිල් ඉංජිනේරු සහ යාන්ත්‍රික ඉංජිනේරු යන අංශ වලින් සමන්විත උසස් ජාතික ඉංජිනේරු ඩිප්ලෝමාවේ එක් එක් උප අංශ පහත පරිදි වේ.

◼️𝐂𝐢𝐯𝐢𝐥 𝐄𝐧𝐠𝐢𝐧𝐞𝐞𝐫𝐢𝐧𝐠
⦁ Highway & Railway Engineering
⦁ Water Supply & Waste Treatment
Engineering
⦁ Building & Structural Engineering

◼️𝐄𝐥𝐞𝐜𝐭𝐫𝐢𝐜𝐚𝐥 & 𝐄𝐥𝐞𝐜𝐭𝐫𝐨𝐧𝐢𝐜 𝐄𝐧𝐠𝐢𝐧𝐞𝐞𝐫𝐢𝐧𝐠
⦁ Power Electrical Engineering
⦁ Electronics & Telecommunication
Engineering
⦁ Hardware & Networking Engineering

◼️𝐌𝐞𝐜𝐡𝐚𝐧𝐢𝐜𝐚𝐥 𝐄𝐧𝐠𝐢𝐧𝐞𝐞𝐫𝐢𝐧𝐠
⦁ Refrigeration & A/C Engineering
⦁ Automobile Engineering
⦁ Production Engineering
⦁ Marine Engineering

◼️𝐁𝐮𝐢𝐥𝐝𝐢𝐧𝐠 𝐒𝐞𝐫𝐯𝐢𝐜𝐞𝐬 𝐄𝐧𝐠𝐢𝐧𝐞𝐞𝐫𝐢𝐧𝐠

◼️𝐐𝐮𝐚𝐧𝐭𝐢𝐭𝐲 𝐒𝐮𝐫𝐯𝐞𝐲𝐢𝐧𝐠

නිදහස් අධ්‍යාපනය හදාරන HNDE සිසුන් හට පහත සඳහන් පහසුකම් සහ වරප්‍රසාද භුක්ති විඳීමේ අවස්ථාව සැලසී ඇත.

⦁ මහපොළ ශිෂ්‍යාධාර
⦁ නේවාසිකාගාර පහසුකම් (ගැහැණු /
පිරිමි)
⦁ අන්තර්ජාල පහසුකම් හා පරිගණක
විද්‍යාගාර
⦁ බහුමාධ්‍ය ප්‍රක්ෂේපන පද්ධති සහිත නවීන
දේශන ශාලා
⦁ ක්‍රීඩා හා විෂය බාහිර ක්‍රියාකාරකම්

කොළඹ 15, උසස් ජාතික ඉංජිනේරු ඩිප්ලෝමා HNDE ආයතනය තුළ පවතින විද්‍යාගාර සහ වැඩහල් පහසුකම්

කොළඹ 15, උසස් ජාතික ඉංජිනේරු ඩිප්ලෝමා ආයතන භූමිය තුළ විද්‍යාගාර (Laboratory) 12ක් හා වැඩහල් (WORKSHOP) 10ක් ස්ථාපිතව ඇත.

𝐋𝐚𝐛𝐨𝐫𝐚𝐭𝐨𝐫𝐲 𝐅𝐚𝐜𝐢𝐥𝐢𝐭𝐢𝐞𝐬
⦁ Thermodynamics and Engineering
Mechanics Laboratory
⦁ Concrete and Soil Testing Laboratory
⦁ Material Testing Laboratory
⦁ Electronics and Telecommunication
Laboratory
⦁ Marine Laboratory
⦁ Survey Laboratory
⦁ Mechatronics Laboratory
⦁ CNC Laboratory
⦁ Fluid Technology Laboratory
⦁ Hydraulics & Hydrology Laboratory
⦁ Highway and Railway Laboratory
⦁ Water and Environmental Laboratory

𝐖𝐨𝐫𝐤𝐬𝐡𝐨𝐩 𝐅𝐚𝐜𝐢𝐥𝐢𝐭𝐢𝐞𝐬
⦁ Plumbing and Pipe Fitting Workshop
⦁ Auto Motive Workshop
⦁ Carpentry Workshop
⦁ Welding Workshop
⦁ Machine Workshop
⦁ Electrical Machines Workshop
⦁ Electrical Installation Workshop
⦁ Refrigeration & A/C Workshop
⦁ Basic Mechanics and Sheet Metal
Workshop
⦁ Masonry Workshop

රැකියා අවස්ථා -

𝐂𝐢𝐯𝐢𝐥 𝐄𝐧𝐠𝐢𝐧𝐞𝐞𝐫𝐢𝐧𝐠
⦁ Nawaloka Constructions company(Pvt)
Ltd.
⦁ National Water Supply & Drainage Board
⦁ Tudawe Brothers (Pvt) Ltd.
⦁ Central Engineering Corporation Bureau
(CECB)
⦁ State Engineering Corporation (SEC)
⦁ MAGA Engineering (Pvt) Ltd.
⦁ Sanken Constructions (Pvt) Ltd.

CMPM2023REVISION

17 May, 17:02


Photo from prasanna maheepala

CMPM2023REVISION

16 May, 13:23


Photo from prasanna maheepala

CMPM2023REVISION

30 Jan, 06:30


Combo Revision Work plan
🤜🤛🏆🏆🏆🏅🏅🏅

CMPM2023REVISION

29 Jan, 01:12


Combo Revision
Telegram Channel

https://t.me/cmpm2024comborevision

CMPM2023REVISION

29 Jan, 01:09


COMBO REVISION 🏆🏆🏆

CMPM2023REVISION

25 Jan, 12:09


Photo from prasanna maheepala

CMPM2023REVISION

17 Jan, 15:23


CMPM 2024 Crew
සමග සම්බන්ධ වීමට කැමති දරුවන්,

1⃣නම:
2⃣පාසල:
3⃣පන්ති පැමිණි ආයතනය:
4⃣මෙවර විභාගයෙන් විෂයයන් තුන සඳහා බලාපොරොත්තු වන ප්‍රතිපලය:
5⃣විභාගයට පෙනී සිටි වාරය:
6⃣Contact Number:

සඳහන් කර 0775966915 අංකයකට telegram කරන්න...

CMPM2023REVISION

06 Jan, 13:35


ගොඩක් උන් Paper eka හොඳට කරන්න ඇති කියලා හිතනවා...
👌👌👌👌 👌
උඹලට දුන්න DoD Papers එක්ක බලන කොට මොකක්ද මේ Paper එක. මගේ අමාරු Papers ලියපු උන්ට එහෙම හිතෙන්නම ඕන...

ඊයේ මට මුලු Paper එකම කරන්න පැය එකහමාරක් වත් ගියෙනෑ...😏

සමහර උන්ට පොඩි පොඩි අවුල් යන්න ඇති විභාග මානසිකත්වය නිසා. No Problem 😃

දැන් matha සම්පූර්ණයෙන්ම අමතක කරලා Physics වලට බැහැපල්ලා....
උඹලට ජය....🤜🤛

CMPM2023REVISION

04 Jan, 00:34


උඹලා හැමෝටම තෙරුවන් සරණයි...
සතුටින් ගිහින් සැහැල්ලුවෙන් ලියලා සතුටින් වරෙල්ලා...
☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️

CMPM2023REVISION

03 Jan, 08:06


🫵ජනවාරි 04 කියන්නෙත් තවත් එක්තරා දවසක් විතරයි.
ඉර පායන්නෙ නැගෙනහිරින්මයි.
බහින්නේ බස්නාහිරින්මයි.
ස්වභාවධර්මය සාමාන්‍ය විදියටම ගලාගෙන යයි.
☺️ඉතින් අපිට විතරක් මහ අමුත්තක් වෙන්න ඕන නෑ...😊

🤜🤛සාමාන්‍ය දවසක් විදියටම පටන් අරගන Relax එකේ ගිහිල්ලා කලබල නැතිව තමන්ට පුලුවන් ටික පෙන්නලා වරෙල්ලා...
ඊට ගැලපෙන දේ ස්වභාවධර්මය උඹලට ලබලා දෙයි.
ඒක සතුටින් බාරගමු.
😌😌😌😌😌😌😌😌😌😌😌😌
උඹලට මමත් ආශිර්වාද කරනවා සැහැල්ලු මනසකින් exam එකට මුහුණ දෙන්න ශක්තිය ලැබේවා කියලා....
ජය...
තෙරුවන් සරණයි....
🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾

CMPM2023REVISION

03 Jan, 00:30


Answers for End of Mission Paper
Pure
😊🤜🤛

CMPM2023REVISION

01 Jan, 16:12


Answers for End of Mission Paper
Applied.....
☺️😉🤜🤛