Aluth Jobs - රැකියා ඇබෑර්තු 🇱🇰

@aluthjobs


අලුත්ම රැකියා අවස්ථා ගැන දැනගන්න දැන්ම aluthjobs.com වෙත පිවිසෙන්න 🇱🇰❤️‍🔥

Aluth Jobs - රැකියා ඇබෑර්තු 🇱🇰

11 Oct, 17:28


ශ්‍රී ලන්කන් ගුවන් සමාගම විසින් Cadet pilot Position එක සඳහා අයදුම්පත් කැඳවා ඇත.ඒ සඳහා ඔබ පහත සුදුසුකම් සපුරා තිබිය යුතුය.

01 - අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයේ ගණිතය,විද්‍යාව සහ ඉංග්‍රීසි විශයන් සඳහා අවම C සාමාර්ථයක් ලබා විශයන් 6ක් සමත් වී තිබිය යුතුය ( අවමය )

02 - උසස් පෙළ ඕනෑම විශය ධාරාවකින්අ .පො.ස උසස් පෙළ විභාගයේ විශයන් දෙකක් සදහා S සාමාර්ථ දෙකක් තිබිය යුතුය ( සාමාන්‍ය ඉංග්‍රීසි හැර)

03 - උසස් පෙළ නොමැති නම් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිශන් සභාව අනුමත කරන ලද උපාධියක් සම්පූර්ණ කර තිබිය යුතුය

04 - වයස අවුරුදු 40ට අඩු විය යුතුය

05 - ශ්‍රී ලාංකික පුරවැසියෙක් විය යුතුය

06 - තොරතුරු තාක්ශණය පිලිබඳ දැනුමක් තිබිය යුතුය

07 - Instrument rating සමඟ Commercial Pilot License ( වාණිජ ගුවන් නියමු බලපත්‍රයක් ) තිබිය යුතුය.

08 - 2024 නොවැම්බර් 18 වන විට අනුමත වාණිජ ගුවන් නියමු බලපත්‍රයක් තිබිය යුතුය.
ඔබට මේ සුදුසුකම් තිබේනම් මෙම ලින්ක් එක ඔස්සේ ඔබට ඒ සඳහා අයදුම්පතක් යොමු කල හැකිය.👇

https://aluthjobs.com/job/sri-lankan-airline-job-vacancy-cadet-pilot/

Aluth Jobs - රැකියා ඇබෑර්තු 🇱🇰

29 Sep, 14:20


Sri Lanka Telecom රැකියා පුරප්පාඩු

Internships

වයස් සීමාව - අවුරුදු 30 ට අඩු විය යුතුය

සම්පූර්ණ විස්තරය 👇

https://aluthjobs.com/job/slt-mobitel-job-vacancies-sri-lanka-telecom-careers/

මෙවැනි රැකියා පුරප්පාඩු ගැන දැනගන්න දැන්ම අප සමග එකතු වෙන්න.👇

Telegram - https://t.me/aluthjobs

WhatsApp - https://chat.whatsapp.com/DP7fXdGqV7H95cqBOm0dd9

Aluth Jobs - රැකියා ඇබෑර්තු 🇱🇰

16 Sep, 15:04


Public බැංකුවේ රැකියා පුරප්පාඩු

Trainee Banking Assistant | Banking Assistant

Closing Date - 2024.09.27

සම්පූර්ණ විස්තරය 👇

https://aluthjobs.com/job/public-bank-job-vacancies/

මෙවැනි රැකියා පුරප්පාඩු ගැන දැනගන්න දැන්ම අප සමග එකතු වෙන්න.👇

Telegram - https://t.me/aluthjobs

WhatsApp - https://chat.whatsapp.com/DP7fXdGqV7H95cqBOm0dd9

Aluth Jobs - රැකියා ඇබෑර්තු 🇱🇰

09 Sep, 15:03


කොළඹ වරායේ රැකියා පුරප්පාඩු

Junior Operations Executives

සම්පූර්ණ විස්තරය 👇

https://aluthjobs.com/job/colombo-port-job-vacancies/

මෙවැනි රැකියා පුරප්පාඩු ගැන දැනගන්න දැන්ම අප සමග එකතු වෙන්න.👇

Telegram - https://t.me/aluthjobs

WhatsApp - https://chat.whatsapp.com/DP7fXdGqV7H95cqBOm0dd9

Aluth Jobs - රැකියා ඇබෑර්තු 🇱🇰

04 Sep, 16:54


Israel Job Vacancies

📌 Details : https://aluthjobs.com/job/israel-job-vacancies/

🌎 අදම අයදුම්පත් යොමු කරන්න‍..

Aluth Jobs - රැකියා ඇබෑර්තු 🇱🇰

24 Aug, 16:06


💼 ගුවන් තොටුපළ රැකියා පුරප්පාඩු

📌 Details : https://aluthjobs.com/job/airport-job-vacancies/

🌎 අදම අයදුම්පත් යොමු කරන්න‍..

Closing Date : 2024/09/02 🌟🍃

Aluth Jobs - රැකියා ඇබෑර්තු 🇱🇰

18 Aug, 16:47


Computer Application Assistant - University of Ruhuna Job Vacancies 2024

📌 Details: https://aluthjobs.com/job/university-of-ruhuna-job-vacancies/

✰ රුහුණු විශ්වවිද්‍යාලයේ පරිගණක යෙදවුම් සහකාර රැකියා පුරප්පාඩු

🌎 අදම අයදුම්පත් යොමු කරන්න‍..

Closing Date: 2024/08/30 🌟🍃

Aluth Jobs - රැකියා ඇබෑර්තු 🇱🇰

10 Aug, 16:32


Commercial බැංකුවේ රැකියා පුරප්පාඩු

Contact Centre Associate

සම්පූර්ණ විස්තරය 👇

https://aluthjobs.com/job/commercial-bank-job-vacancies-2024/

මෙවැනි රැකියා පුරප්පාඩු ගැන දැනගන්න දැන්ම අප සමග එකතු වෙන්න.👇

Telegram - https://t.me/aluthjobs

WhatsApp - https://chat.whatsapp.com/DP7fXdGqV7H95cqBOm0dd9

Aluth Jobs - රැකියා ඇබෑර්තු 🇱🇰

04 Aug, 15:37


🔴 රැකියා ඇබෑර්තු 🔴

🔸 EXPERIENCED ACCOUNTS
EXECUTIVE

පළපුරුදු ගිණුම් විධායක
------------------------------------
Location : 131 A,Makola Road, Kiribathgoda, Sri Lanka.

වැඩි විස්තර සදහා - https://myappmaker.io/AluthJobsLK/

Aluth Jobs - රැකියා ඇබෑර්තු 🇱🇰

27 Jul, 10:55


HDFC බැංකුවේ රැකියා පුරප්පාඩු

Management Trainees | Management Assistants

වැටුප - Rs.75 000

අයදුම්පත් භාරගන්නා අවසාන දිනය - 2024.08.12

සම්පූර්ණ විස්තරය 👇

https://aluthjobs.com/job/hdfc-bank-job-vacancies-2024/

මෙවැනි රැකියා පුරප්පාඩු ගැන දැනගන්න දැන්ම අප සමග එකතු වෙන්න.👇

Telegram - https://t.me/aluthjobs

WhatsApp - https://chat.whatsapp.com/DP7fXdGqV7H95cqBOm0dd9

Aluth Jobs - රැකියා ඇබෑර්තු 🇱🇰

22 Jul, 17:39


👉 මොනවද CV එකට දාන්න ඕනි දේවල්.

• නම ( 1st & 2nd Name only )
• Personal Email
• Phone number
• Linkedin link
• About your self ( a Small overview description about your self regarding your technical and career background )
• Skills
• Current/Previous Job experience ( If you have )
• Education
• Certification
• Projects

🚀ඔයාගෙ CV එක Pages 2කට වඩා හදාගන්න එපා. උපරිම පිටු දෙකයි හොදේ 🤓

මේ ටික ඇති කියල තමයි මට හිතෙන්නෙ මගේ දැනුමෙ සහ මගේ researches වලින් මම දැනගත්ත විදිහට.
------
දැන් මට කියයි ඕව කියල වැඩක් නැහැ කොහොමද කාට කියලද හදාගන්නෙ. නැත්තම් අපි තනියෙම කොහොමද හදාගන්නෙ කියල. ඉතිං ඒකට මට කියන්න තියෙන්නෙ මෙන්න මෙහෙම දෙයක්,

👉 Youtube එකට යන්න ගිහින් එයාගෙන් අහන්න "How to make a ATS friendly CV" කියල. එයා ඇති වෙන්ම කියල දෙයි. අපේ ලංකාවෙ අය කරපු ඒවත් ඇති.

👉 මෙන්න මේ Website එකෙනුත් හොඳට ATS friendly formatted Texted CV හදාගන්න පුලුවන් : https://aluthjobs.com/product-category/cv-templates/

Aluth Jobs - රැකියා ඇබෑර්තු 🇱🇰

21 Jul, 16:04


SDB බැංකුවේ රැකියා පුරප්පාඩු

Receptionist

අයදුම්පත් භාරගන්නා අවසාන දිනය - 2024.08.01

සම්පූර්ණ විස්තරය 👇

https://aluthjobs.com/job/sdb-bank-job-vacancies-receptionist/

මෙවැනි රැකියා පුරප්පාඩු ගැන දැනගන්න දැන්ම අප සමග එකතු වෙන්න.👇

Telegram - https://t.me/aluthjobs

WhatsApp - https://chat.whatsapp.com/DP7fXdGqV7H95cqBOm0dd9

Aluth Jobs - රැකියා ඇබෑර්තු 🇱🇰

11 Jul, 16:42


ඔන්න දැන් ජර්මනියට එන්න තියෙන අලුත්ම ක්‍රමය වන Opportunity Card එකට අදාල සියලු දේ නීත්‍යානුකූලවම සම්පූර්ණයි. දැන් ඉතින් තියෙන්නේ සුදුසුකම් තියෙන අය apply කරන එක තමයි. 🤗

Visa එකට අදාල කරන document මොනාද කියලා බලන්න / Embassy එකට appointment එකක් දාගන්න මෙතනින් පුළුවන්.
👉 https://aluthjobs.com/how-to-come-to-germany-for-job-visa/

ජයවේවා!

#germany #germanyjobs #opportunitycard #chancenkarte

Aluth Jobs - රැකියා ඇබෑර්තු 🇱🇰

06 Jul, 13:45


ලංකා බැංකුවේ රැකියා පුරප්පාඩු

Management Trainees

වැටුප - Rs.100 000

අයදුම්පත් භාරගන්නා අවසාන දිනය - 2024.07.20

සම්පූර්ණ විස්තරය 👇

https://aluthjobs.com/job/bank-of-ceylon-boc-vacancies-2024-management-trainee/

මෙවැනි රැකියා පුරප්පාඩු ගැන දැනගන්න දැන්ම අප සමග එකතු වෙන්න.👇

Telegram - https://t.me/aluthjobs

WhatsApp - https://chat.whatsapp.com/DP7fXdGqV7H95cqBOm0dd9

Aluth Jobs - රැකියා ඇබෑර්තු 🇱🇰

30 Jun, 06:45


Surge Global රැකියා පුරප්පාඩු

Senior Digital Marketing Manager /Strategic

වැටුප - Rs.540 000

සම්පූර්ණ විස්තරය 👇

https://aluthjobs.com/job/surge-in-global-job-vacancies/

මෙවැනි රැකියා පුරප්පාඩු ගැන දැනගන්න දැන්ම අප සමග එකතු වෙන්න.👇

Telegram - https://t.me/aluthjobs

WhatsApp - https://chat.whatsapp.com/DP7fXdGqV7H95cqBOm0dd9

Aluth Jobs - රැකියා ඇබෑර්තු 🇱🇰

21 Jun, 09:07


SDB බැංකුවේ රැකියා පුරප්පාඩු

Banking Associate

සම්පූර්ණ විස්තරය 👇

https://aluthjobs.com/job/sdb-bank-job-vacancies/

මෙවැනි රැකියා පුරප්පාඩු ගැන දැනගන්න දැන්ම අප සමග එකතු වෙන්න.👇

Telegram - https://t.me/aluthjobs

WhatsApp - https://chat.whatsapp.com/DP7fXdGqV7H95cqBOm0dd9

Aluth Jobs - රැකියා ඇබෑර්තු 🇱🇰

09 Jun, 11:31


හම්බන්තොට වරායේ බැංකුවේ රැකියා පුරප්පාඩු

සම්පූර්ණ විස්තරය 👇

https://www.aluthjobs.lk/2024/06/hambantota-port-job-vacancies-2024.html

මෙවැනි රැකියා පුරප්පාඩු ගැන දැනගන්න දැන්ම අප සමග එකතු වෙන්න.👇

Telegram - https://t.me/aluthjobs

WhatsApp - https://chat.whatsapp.com/DP7fXdGqV7H95cqBOm0dd9

Aluth Jobs - රැකියා ඇබෑර්තු 🇱🇰

09 Jun, 03:15


රූපලාවන්‍ය ශිල්පීන් සදහා රැකියා පුරප්පාඩු
දැන්ම අයදුම් කරන්න 👇
https://myappmaker.io/AluthJobsLK/

Aluth Jobs - රැකියා ඇබෑර්තු 🇱🇰

02 Jun, 15:10


Pan Asia බැංකුවේ රැකියා පුරප්පාඩු

උසස් පෙළ S සාමාර්ථ දෙකක් තිබීම ප්‍රමාණවත්

සම්පූර්ණ විස්තරය 👇

https://aluthjobs.com/job/pan-asia-bank-job-vacancies-2024/

මෙවැනි රැකියා පුරප්පාඩු ගැන දැනගන්න දැන්ම අප සමග එකතු වෙන්න.👇

Telegram - https://t.me/aluthjobs

WhatsApp - https://chat.whatsapp.com/DP7fXdGqV7H95cqBOm0dd9

Aluth Jobs - රැකියා ඇබෑර්තු 🇱🇰

17 May, 16:30


ලංකා බැංකුවේ රැකියා පුරප්පාඩු

වැටුප - Rs.120 000

සම්පූර්ණ විස්තරය 👇

https://aluthjobs.com/job/boc-bank-of-ceylon-job-vacancies/

මෙවැනි රැකියා පුරප්පාඩු ගැන දැනගන්න දැන්ම අප සමග එකතු වෙන්න.👇

Telegram - https://t.me/aluthjobs
WhatsApp - https://chat.whatsapp.com/DP7fXdGqV7H95cqBOm0dd9