2025 CHEMISTRY | BHAGYA HETTIARACHCHI @bh2025t Channel on Telegram

2025 CHEMISTRY | BHAGYA HETTIARACHCHI

@bh2025t


A/L Bio/Maths කරන ඔබේ යහළුවන් සිටීනම් පහත Link එක යවන්න👇
https://t.me/bh2025t

2025 CHEMISTRY | BHAGYA HETTIARACHCHI (English)

Are you passionate about chemistry and eager to expand your knowledge in the field? Look no further than the 2025 CHEMISTRY channel, managed by the highly skilled Bhagya Hettiarachchi. This channel is dedicated to providing valuable insights, updates, and resources related to chemistry, making it a must-follow for all chemistry enthusiasts. Bhagya Hettiarachchi, with years of experience in the field, curates content that is both educational and engaging, ensuring that you stay informed and inspired on your chemistry journey. Whether you are a student, a researcher, or simply someone interested in the world of chemistry, this channel has something for everyone. Join the community on bh2025t and take your chemistry knowledge to new heights!

2025 CHEMISTRY | BHAGYA HETTIARACHCHI

09 Jun, 03:50


🔹Zoom Link -
https://us06web.zoom.us/j/84892395768?pwd=UIL2wK5ahjQfJxbwdygWYlAiX1c1t3.1

2025 CHEMISTRY | BHAGYA HETTIARACHCHI

09 Jun, 03:38


🟥 2025 THEORY SEMINAR (Day 03)

හරියටම 9.10 වෙද්දි පටන් ගමු.

Meeting ID: 848 9239 5768
Passcode: 781757


🔴 හැමෝම අද live ( Day - 03) seminar class එකට join වෙන්න.අද දින සහභාගි වීමට නොහැකි වන අයට recording එකත් දෙනවා.

🌟 අද දවසට අදාල Seminar Tute pdf එක ඉහළින් තියෙනවා☝️

2025 CHEMISTRY | BHAGYA HETTIARACHCHI

09 Jun, 03:28


9.10ට පටන්ගමු!

2025 CHEMISTRY | BHAGYA HETTIARACHCHI

09 Jun, 02:04


🔴2025 Term Test Seminar (Day 03) අද දවසට අදාල pdf එක.

අවශ්‍ය දරුවන් printout ලබාගන්න!


අද උදේ 9.00 - 12.00 Day 03 පැවැත්වේ!

2025 CHEMISTRY | BHAGYA HETTIARACHCHI

08 Jun, 07:47


🔹Zoom Link - https://us06web.zoom.us/j/86205531837?pwd=xE802BwFLv7UUfarl9fxtdg1XP2qTM.1

2025 CHEMISTRY | BHAGYA HETTIARACHCHI

08 Jun, 07:31


🟥 2025 THEORY SEMINAR (Day 02)

හරියටම 1.05 වෙද්දි පටන් ගමු.

Meeting ID: 862 0553 1837
Passcode: 252598


🔴 හැමෝම අද live ( Day - 02) seminar class එකට join වෙන්න.අද දින සහභාගි වීමට නොහැකි වන අයට recording එකත් දෙනවා.

🔹zoom ඔස්සේ පැවැත්වේ!

🌟අද දවසට අදාල Seminar Tute pdf එක ඉහළින් තියෙනවා!☝️

2025 CHEMISTRY | BHAGYA HETTIARACHCHI

08 Jun, 03:54


🔴2025 Term Test Seminar (Day 02) අද දවසට අදාල pdf එක.

අවශ්‍ය දරුවන් printout ලබාගන්න!

2025 CHEMISTRY | BHAGYA HETTIARACHCHI

08 Jun, 03:49


🟥2025 Term Test Seminar -

Day 02 -
අද සවස 1.00 - 4.00

2025 CHEMISTRY | BHAGYA HETTIARACHCHI

07 Jun, 09:50


🔹Zoom Link - https://us06web.zoom.us/j/87912067740?pwd=n2rwY5MwbckMt87xe5hOEYswvR6zbS.1

2025 CHEMISTRY | BHAGYA HETTIARACHCHI

07 Jun, 09:28


🟥 2025 THEORY SEMINAR (Day 01)

හරියටම 3.05 වෙද්දි පටන් ගමු.

Meeting ID: 879 1206 7740
Passcode: 016891


🔴 හැමෝම අද live ( Day - 01) seminar class එකට join වෙන්න.අද දින සහභාගි වීමට නොහැකි වන අයට recording එකත් දෙනවා.

🌟 අද දවසට අදාල Seminar Tute pdf එක ඉහළින් තියෙනවා☝️

2025 CHEMISTRY | BHAGYA HETTIARACHCHI

07 Jun, 04:50


🔴අද සාකච්ඡා කරන කොටසට අදාල Term Test Tute pdf එක!

අවශ්‍ය දරුවන් printout එකක් ලබාගන්න!

අද සවස 3.00 - 6.00 පැවැත්වේ.

👭ඔබේ යහළුවන් සිටීනම් දැනුවත් කරන්න

🔹Telegram -
https://t.me/bh2025t

2025 CHEMISTRY | BHAGYA HETTIARACHCHI

07 Jun, 04:27


අද සවස 3.00 - 6.00 දක්වා!🔥

2025 CHEMISTRY | BHAGYA HETTIARACHCHI

15 May, 14:32


ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට පැය 24ම Chemistry ඉගෙනගන්න පුළුවන් පන්තියක්!💯

🟥2026 A/L නව පන්ති ආරම්භය!

2026 Telegram - https://t.me/BH2026T

🔸ශ්‍රී ලංකාවේ අඩුම කාලයකින් දිස්ත්‍රික් ප්‍රථමයා නිර්මාණය කල ගුරුවරිය!
🔸දිස්ත්‍රික් මුල් 100ට අපේ දරුවන් 100ක්!
🔸පළමුවර F/S අකුරු තිබුණු දරුවන් මාස 10න් දිස්ත්‍රික් 05 අතරට ගෙන ආ එකම පන්තිය!

අපේ වැඩපිළිවෙළ -

🌟දවසේ ඕනෑම වෙලාවක ප්‍රශ්ණ අසමින් Chemistry ඉගෙනගන්න පුළුවන් වැඩසටහනක් සහිත එකම පන්තියයි.
🌟ආරම්භයේ සිටම ප්‍රශ්ණ පත්‍ර පන්ති ආරම්භ වේ.
🌟ලකුණු අනුව දරුවන් කොටස් කර වෙන වෙනම වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.
🌟සෑම පාඩමකටම Tute Set 04ක්.
🌟පිළිවෙල සහ කාර්‍යක්ෂමතාව වැඩි කරන Box File ක්‍රමය!

🟥පන්ති දිනයන් සහ වේලාවන් -

🔹ගුරුමඬල - කළුතර
     පළමු කණ්ඩායම -
     මැයි 16 බ්‍රහස් උදේ 11.30 - 2.00
     දෙවන කණ්ඩායම -
     මැයි 22 බදාදා උදේ 8.00 - 10.00

🔹රොටරි - නුගේගොඩ
     පළමු කණ්ඩායම -
     මැයි 18 සෙනසු: උදේ 9.00 - 11.00
     දෙවන කණ්ඩායම -
     මැයි 20 සඳුදා සවස 1.00 - 3.00

🔹යහන්සා - ගම්පහ
     පළමු කණ්ඩායම -
     මැයි 19 ඉරිදා සවස 1.00 - 3.00
     දෙවන කණ්ඩායම -
     මැයි 21 අඟ: සවස 1.00 - 3.00

🔹Online - ලංකාවටම 🇱🇰
සතියට දින 03ක් Online Live පන්තිය පැවැත්වේ. එම දින තුනෙන් කැමති දිනයක හෝ දින තුනම වුවත් සහභාගි විය හැක. Recording ඕනෑම වාර ගණනක් නැරඹිය හැක.

🔴ලංකාවේ ඕනෑම දිස්ත්‍රික්කයකට දින දෙකක් තුළ Tute Pack ගෙදරටම යැවීම.
🔴Online දරුවන්ගෙන් කිසිම කුරියර් ගාස්තු අය නොවේ.
🔴ඕනෑම වෙලාවක ප්‍රශ්ණ අසමින් ඉගෙනගැනීමට "My Guide" ක්‍රමවේදය ක්‍රියාත්මකයි.
🔴සෑම දරුවෙකුටම වෙන වෙනම දත්ත ගබඩාවක් සහිත දැවැන්ත වැඩපිළිවෙළක් සහිත පන්තියකි.

වැඩි විස්තර සඳහා -
Hotline -
0765600600
Whatsapp -
0720373500
Whatsapp Link -
https://wa.me/94720373500

🧑‍🤝‍🧑ඔබේ නංගිලා මල්ලිලා දැනුවත් කරන්න!❤️

2025 CHEMISTRY | BHAGYA HETTIARACHCHI

05 May, 15:42


🌟 මෙවර (2023) O/L විභාගයට මුහුණ දෙන ඔබේ නංගිලා මල්ලිලා වෙනුවෙන් විද්‍යාව විභාග ප්‍රශ්ණ පත්‍රය සඳහා  අනුමාන MCQ 50ක්, S.E 08ක්, Essay 10ක් පහත Telegram Channel එකේ ඇත!❤️

👭 ඔබේ නංගිලා මල්ලිලා සිටීනම් Link එක යවන්න!👇
https://t.me/BH2026T

2025 CHEMISTRY | BHAGYA HETTIARACHCHI

13 Apr, 16:04


ළමයි ඔබ සියළු දෙනාටමත් ඔබේ පවුලේ සැමටත් සුබම සුබ අළුත් අවුරුද්දක් වේවා!!!🌞

අපි හැමෝටම සුබ ජීවිතයක් දෛවය විසින් ලබා දීලා තියෙනවා. හැබයි ඒක අපට ලැබෙන්නේ අපි මහන්සි වෙන විදියට. අපි කැප කරන විදියට. අපි අපේ අරමුණ වෙනුවෙන් කොච්චර දේවල් කරනවද කියන දේ අනුව..

හැමෝටම ලැබෙන්නේ පැය 24යි, අත පය 04යි විතරයි. මෙන්න මේ දේවල් දෙක උපරිම කාර්‍යක්ෂමතාවයකින් භාවිතා කරන මිනිස්සු උඩට එනවා! ඔබටත් පුළුවන්! මේ ලෝකේ හැමෝම ඉන්නේ පුළුවන් මිනිස්සු විතරයි.මනුස්සයෙක් කියන්නෙම පුළුවන් කියන එක!

විශ්වාස කරන්න!
ඔබ ඔබව එකම එක වතාවක් විශ්වාස කලොත්, ඔබව නතර කරන්න කිසිම දේකට බැරි වේවි!

"කොච්චර හිතන්න පුළුවන්ද,
එච්චර කරන්න පුළුවන්!"🔥

Chemistry | Expert
භාග්‍යා හෙට්ටිආරච්චි

1,896

subscribers

57

photos

1

videos