2024 Biology Methmal Jayasekara

@methmalbiology2024


2024 Biology Methmal Jayasekara

21 Oct, 16:53


2024 Biology Methmal Jayasekara pinned «🎯 විභාගයට පෙර විභාගය දකින සැමදා සුපුරුදු නිවැරදිම ඉලක්කගත අනුමාන ප්‍රශ්න සමඟින් අවසාන CAT exam full papers 3ක්! 🎯 🔴 අවසන් මොහොතේ අඩුම කාලයකින් වැඩිම ලකුණු ප්‍රමාණයක් වැඩි කරගැනීමට අවශ්‍ය, මෙවර විභාගයට නිශ්චිතවම අවශ්‍ය වන විෂය කොටස් නිවැරදිව මතක් කරගැනීමට…»

2024 Biology Methmal Jayasekara

21 Oct, 08:55


🎯 විභාගයට පෙර විභාගය දකින සැමදා සුපුරුදු නිවැරදිම ඉලක්කගත අනුමාන ප්‍රශ්න සමඟින් අවසාන CAT exam full papers 3ක්! 🎯

🔴 අවසන් මොහොතේ අඩුම කාලයකින් වැඩිම ලකුණු ප්‍රමාණයක් වැඩි කරගැනීමට අවශ්‍ය, මෙවර විභාගයට නිශ්චිතවම අවශ්‍ය වන විෂය කොටස් නිවැරදිව මතක් කරගැනීමට අවශ්‍ය ඕනෑම දරුවෙකුට සහභාගී විය හැක. 🧠

🚨📈 Biology Paper class 2024 - Complete Assessment Test - (CAT Exam) - 23 - Full Paper ප්‍රශ්න පත්‍රයට මුහුණ දිය හැකි විභාග මධ්‍යස්ථාන සහ දිනයන් පහත පරිදි වේ.

🔴 සැසිප් - නුගේගොඩ - ඔක්තෝම්බර් 25 සිකුරාදා ප.ව. 1.00ට

🔴 Apex - මාතර (ගුරුකුල ශාලාව) - ඔක්තෝම්බර් 22 අඟහරුවාදා පෙ.ව. 7.30ට

🔴 නැණාරා - තංගල්ල - ඔක්තෝම්බර් 22 අඟහරුවාදා  පෙ.ව. 7.30ට (බදාදා දින Revision පැවැත්වේ)

🔴 ApexOnline.lk - ඔක්තෝම්බර් 22 අඟහරුවාදා පෙ.ව. 7.30 සිට ප.ව. 6.00 දක්වා ඕනෑම පැය පහකදී.

සියලු විමසීම් - 070 222 9 555

2024 Biology Methmal Jayasekara

13 Oct, 13:37


https://youtube.com/shorts/XCGVHsaWlBM

2024 Biology Methmal Jayasekara

04 Oct, 14:41


2025 A/L Biology – Complete Assessment Test (CAT Exam) – 02 පරීක්ෂණයේදී සමස්ත දිස්ත්‍රික්ක වල එම පරීක්ෂණයට මුහුණ දුන් සියලු සිසු දරු දැරියන් අතරින් වැඩිම ලකුණු ලබාගනිමින් සං‍යුක්ත ආලෝක අන්වීක්ෂයක් ජයග්‍රහණය කල කොළඹ දේවි බාලිකා විද්‍යාලයේ උපනි සිතුම්දි දියණියට අපගේ උණුසුම් සුභ පැතුම්!

2024 Biology Methmal Jayasekara

01 Oct, 00:18


CAT Exam 21 - Structured Marking scheme

2024 Biology Methmal Jayasekara

24 Sep, 15:38


https://youtu.be/2QxIE8vbZOM

2024 Biology Methmal Jayasekara

17 Sep, 05:56


2024 CAT 20 - Structured Marking scheme

2024 Biology Methmal Jayasekara

16 Sep, 18:05


https://youtu.be/uXdbbWiY3bk