ජීවිතේ මුහුණ දෙන්න ලැබුන හැම ප්රශ්ණයක් එක්කම ගැටුන මිනිස්සු...
තරග කරපු මිනිස්සු..
ඒ වෙනුවෙන් තමන්ව රැකගත්ත මිනිස්සු...
ඉතින් ප්රශ්ණ එක්ක ජීවත් වෙන්න...
ඒ වෙනුවෙන් විසදුම් හොයන්න
විසදුම් නැත්නම් කාලයට භාර දෙන්න...❤️
කාලයත් එක්ක හැමදේම විසදිලා
ජීවිතේට හොදම කාලය එනවාමයි...
ඉතින් ඒ හොදම කාලය වෙනුවෙන්
මග බලන් ඉන්න...❤️🍃
ඒ වෙනුවෙන් තමන් අත් නොහරින්න
තමන් වගේම තමන්ගේ ආදරණීයන්
රැකගන්න...❤️🍃
ඔයාට ඔයාව ශක්තිමත් කියලා හිතෙන තරමටම
ජීවිතේට මුහුණ දෙන්න වෙන ප්රශ්ණ වලදී
තමන්ව වගේම තමන්ගේ හීන බලාපොරොත්තු රැකගන්න...❤
ඉතින් ප්රශ්ණම නෙවෙයි ජීවිතේ...
RK golden moments ✨