සොදුරු ලෝකය 🌍 @sodurulokaya Channel on Telegram

සොදුරු ලෝකය 🌍

@sodurulokaya


ලෝකයේ සොදුරු තොරතුරු සොයා යන්න,අධ්‍යාපනික,විනෝදජනක,තාක්ෂණික,විද්‍යාත්මක කරුණු මෙමගින් සපයනු ලැබේ.

Contact Admin - @harithaimsara

සොදුරු ලෝකය (Sinhala)

සොදුරු ලෝකය ටෙලිග්‍රෑම් චැනල් එකක් අවශ්‍ය දරුනට, අධ්‍යාපනිකයා, විනෝදජනකයා, තාක්ෂණිකයා, හා විද්‍යාත්මකයා සදහා අපි මෙම චැනල් එකෙන් ලබා ගත හැකිය.

ලෝකයේ අවශ්‍ය තොරතුරු සොයා අත්සන් කරනු ලැබේ අධ්‍යාපනිකයා හා සම්බන්ධ විනෝදජනකයා @harithaimsara වෙත ඇමතුම් ලබාගන්න.

සොදුරු ලෝකය 🌍

12 Jan, 09:53


පිරිමි සහ ගැහැණු ඇන්ග්ලර්ෆිෂ් සහවාසයේ යෙදෙන විට, ඔවුන් ස්ථිරවම එකට එකතු වී, ඔවුන්ගේ සිරුරු බද්ධවේ...😯

සාගරයේ අධික ගැඹුරක වෙසෙන මෙම මසුන්, පිරිමි මාළුවකු සහ ගැහැණු මාළුවකු හමු වුවහොත්, ඔහු ඇය සමඟ සම්බන්ධ වී ඇගේ ශරීරයේ කොටසක් බවට පත්වනවාලු...🤓

කාලයාගේ ඇවෑමෙන්, ඔහුගේ ඇස් සහ අභ්යන්තර අවයව අහිමි වන අතර, එහි ප්‍රතිඵලයක් වශයෙන් මාළු දෙදෙනාම එකම රුධිර ප්රවාහයක් බෙදා ගනී.

සොබාදහම අපූරුයි, අද්භූතයි නේද..
😲