කව්රු කොහොම , මොන දේ කිව්වත් ,
මිනිස්සු හරි අපූරුවට
සර්ව සාධාරන හේතු හදාගෙන
වෙනස් වෙනවා.......
දුන්න පොරොන්දු කඩලා දානවා ,
කිව්ව වචන අමතක කරනවා ,
බැදීම් අතෑරලා දානවා ,
අපේ හිත් බිඳලා දානවා.......
ඉතින් ලස්සන ලමයෝ ,
වෙනස් වෙන මිනිස්සුන්ට
වෙනස් වෙන්න ඉඩ දීලා ,
ඔයා ඔයාගේ ගමන යන්න......
ඔයාව අතාරින රිදවන වෙනස් වෙන ,
හැම කෙනෙක්වම අතෑරලා දාන්න....
මොකද වෙනස් වෙන මිනිස්සු
අපේ ජීවිත වලට අවශ්‍ය නෑ......
කව්රු කොහොම කිව්වත් ,
හැමෝම වෙනස් උනේ ,
තමන්ගේ අවශ්‍යතා වෙනුවෙන්......
ඒක එයාලාගේ ප්‍රතිපත්තියක් නැතිකම
මිසක් ඔයාගේ වරදක් නෙවේ......
ඉතිම් ,
අත්හරින්න නිහඩවම ,
ප්‍රතිපත්තියක් නැති ,
අවශ්‍යතාවය මත වෙනස් වන
මිනිසුන්ව සදහටම.....😇💗
Didu 🤍🍃
https://whatsapp.com/channel/0029VawtkgE0lwgyciMBUD1e