2025 E - TECH ( SRIMAL WIJESINGHE)🔥🔰 @etclaz2025 Channel on Telegram

2025 E - TECH ( SRIMAL WIJESINGHE)🔥🔰

@etclaz2025


ලංකාවටම ET... එන්න අප හා එක්වන්න.. ඉංජිනේරු තාක්ෂණවේදය හොදම ප්‍රතිඵල තියෙන තැනට

E T- 2025 Srimal wijesinghe (Sinhala)

ලංකාවටම ET... එන්න අප හා එක්වන්න.. ඉංජිනේරු තාක්ෂණවේදය හොදම ප්‍රතිඵල තියෙන තැනටnnඋදාහට...ET-2025 හැමදේම...සහ සරසම්භාවිතයට කෙටි ස්ථානාධිකව තමන්ට හොද සහ අවධාරණයකි...ජය සහ අධතාවා ගැබ්බා පහන්

ඇයි ලංකාවට ඉන්නේ..ET...අවුරුදු ජීවන්ශලාවේ හොඳ හමු තැනට....

2025 E - TECH ( SRIMAL WIJESINGHE)🔥🔰

19 Jan, 04:54


දවසෙන් දෙකෙන් PRACTICAL ඉවර කරන්න බෑ ළමයෝ...😎

අපි ඔයාලගේ ප්‍රැක්ටිකල් විභාගේ වෙනකල්ම ඔයා එක්ක හොදේ..🔥

මේ සතියේ මොනවද කරන ප්‍රැක්ටිකල් 🤔
ඒක දැනගන්න නම් ඔයා අනිවාරෙන් එන්නම ඕනේ...😁

CIVIL / MECHANICAL / ELECTRICAL & TRONIC කාණ්ඩ තුනම ආවරණය වෙන ප්‍රැක්ටිකල් ගොඩක් කරන්න තියෙනවනේ...😉

ඉතින් කොහොමෙයි දවසෙන් දෙකෙන් ඉවර කරන්නේ...🫣

පිස්සු නැතුව ලකුණු 30ක් ගන්න ප්‍රැක්ටිකල් ටික ගොඩදාගන්න පුහුණු වෙමු ළමයි...😍🫰

🎓මේ ඔයාලගේ ඉංජිනේරු පංතිය 🎓

මේක අපි දිනලම ඉවර කරන්න ඕනේ ❤️

2025 E - TECH ( SRIMAL WIJESINGHE)🔥🔰

13 Jan, 01:59


🙏 ඔබ සැමට පින්බර දුරුතු පොහොය දිනයක් වේවා 🙏

දුරුතු පොහෝ දිනයෙහි වැදගත්කම,

බුදුන් වහන්සේගේ ප්‍රථම ලංකා ගමනය සිදුවීම

බුදුන් වහන්සේ සමන් දෙවිඳුන්ට පූජා වස්තුවක් ලෙස කේශ ධාතු මිටක් පරිත්‍යාග කිරීම.

බුදුන් වහන්සේ වැඩ සිටි ස්ථානයේ කේශ ධාතු නිදන් කොට මහියංගන චෛත්‍යය ඉදි කිරීම

බුදුන් වහන්සේ ජටිල රහතන් වහන්සේ සමඟ රජගහ නුවරට වැඩම කිරීම.

බුදු සසුනේ පළමු ආරාම පූජාව වන වේළුවනාරාම පූජාව බිම්බිසාර රජු විසින් සිදු කිරීම.

Srimal Wijesinghe - අපේ ඉංජිනේරු පංතිය

2025 E - TECH ( SRIMAL WIJESINGHE)🔥🔰

04 Jan, 06:04


🔥😎 දැන් අපිට 11 යි -  11th Anniversary Special  🖋️🖋️

🍂 ලාංකේය උපකාරක පංති ක්‍රේෂේත්‍රයට නොමැකෙන දායාදයන් රාශියක් තිලිණ කල, එමෙන්ම ඉංජිනේරු තාක්ෂණවේදය විෂය මේ දක්වා පුළුල් පරාසයක් දක්වා විහිදීමට කට්‍යුතු කල අපේ ඉංජිනේරු පංතියට අදට වසර 11 ක් සපිරෙනවා

මේ අවුරුදු 11 ගැන, නිහතමානීව සතුටු වෙන්න පුලුවන් තරම් දේවල් කරලා තියනවා කියලා අපි විශ්වාස කරනවා.

ඉතින් ඔයාගේ සුභ පැතුමත් පහත Link එකෙන් අනිවාර්යයෙන් එක් කරන්න 😊

https://m.facebook.com/story.php?story_fbid=pfbid08JMHYFZKvoZxy5JkpwaBv2qqLSBirAru1ZMUW4VfctqsRadv5qwzgNdAnWHjpAh7l&id=100063511256354

"අප විශ්වාස කල දහසකුත් දූ දරුවන්ට ස්තූතියි"

🔥අපේ ඉංජිනේරු පංතිය 🔥

2025 E - TECH ( SRIMAL WIJESINGHE)🔥🔰

03 Jan, 05:27


🔥 2025 ඔයාලගේ පංති කාලසටහන..

🩵 ගම්පහ නව මොන්ටානා 🩵

RIVISION - සිකුරාදා උදේ 8.00
THEORY - ඉරිදා උදේ 10.00
https://chat.whatsapp.com/FYZqhswwSHNH6wXz5896t1
ගයාන් - 0777652944 📲

💛නුගේගොඩ රොටරි 💛

RIVISION - අගහරුවාදා උදේ 8.00
THEORY - බ්‍රහස්පතින්දා සවස 3.00
https://chat.whatsapp.com/L2ULNyxy344IQfMHHon0E4
චානක - 0718935954 📲

🧡 රත්නපුර සිසුල්කා 🧡

RIVISION - සෙනසුරාදා සවස 1.00
THEORY - සෙනසුරාදා උදෑසන 8.00
https://chat.whatsapp.com/K7plgyJIOATLrsRzVgc4D2
ප්‍රදිප් - 0712643509 📲

💚 කුරුණෑගල පෙන්සිල් ඔපෙරා 💚

RIVISION - බදාදා උදෑසන 8.00
THEORY - සෙනසුරාදා සවස 1.00
https://chat.whatsapp.com/JyhZCx7HhSV4a5etVq31j1
සහන් - 0711855030 📲

💜 ONLINE ලංකාවටම 💜

RIVISION - සඳුදා රාත්‍රී 7 සිට
THEORY - RECORDING CLASS
https://chat.whatsapp.com/FSUDQnIp04lCHWAG2EaEn7
Hotline - 0702003003 📲

අපේ ඉංජිනේරු පංතිය
SRIMAL WIJESINGHE
ENGINEERING TECHNOLOGY

2025 E - TECH ( SRIMAL WIJESINGHE)🔥🔰

02 Jan, 10:04


🔥 අලුත් අවුරුද්දේ අලුත් වෙන්න...❤️
එන්න අපිත් එක්ක එකතු වෙන්න....

🩷 INSTER - https://www.instagram.com/et.srimal.wijesinghe/profilecard/?igsh=MWV3Mm50ZHpvbXIyOQ==

💙 FACEBOOK - https://www.facebook.com/engineer.tec?mibextid=JRoKGi

❤️ YOUTUBE - https://youtube.com/@srimalwijesinghe2592?si=EGxihIQv6RwKgB5X

🖤 TIK TOK - https://www.tiktok.com/@srimal_wijesingha?_t=8sj94FKoE2E&_r=1

💚 WHATTSAPP - https://whatsapp.com/channel/0029VaxYCgPHwXbIE96mVH0R

😍 අලුත් වැඩක් එක්ක අපි හමුවෙමු..

🤫 හැමෝම අපිව
FOLLOW කරලා ♻️
COMMENT කරලා 💬
LIKE කරලා 👍 තියාගන්න ළමයි... 😉

☺️ඔන්න ආයේ කිව්වෙ නෑ කියන්න එපා..😒

Admin crew 🖊️

2025 E - TECH ( SRIMAL WIJESINGHE)🔥🔰

15 Dec, 23:52


❤️ අද රෑ පංතිය අමතක නෑ නේද... 🔥

🫵 ONLINE RIVISION කලාවේ දැවැන්ත වෙනසක් සමගින් ආරම්භ වුන අපේ RIVISION පංතියේ දෙවෙනි දවස අදයි..🌐

🥰 ඉතින් හැමෝම සූදානම් වෙලා රෑ 7 වෙනකොට ZOOM හෝ YOUTUBE වලින් පංතියට සහභාගි වෙන්න..🪄

⬇️⬇️ ගිය සතියෙ උගන්නපු කොටසත් බලාගෙනම ආවා නම් තමයි හොඳ.....⬇️⬇️

https://www.youtube.com/live/XVcJsdUXMJs?si=62E2hlvXlDTpkg6Q

💚 ලංකාවේ කොහේ හිටියත් ඔයාට අපි එක්ක දැන් ONLINE LIVE CLASS හරහා සම්බන්ධ විය හැක...💪

වැඩි විස්තර දැනගන්න 0702003003 අමතන්න..📲

දිනන්න ඕනේ නම් වැඩ කරන්න ඕනේ පුතේ...🔥

මේ ගේම දිනලම ඉවර කරමු....💪

2025 E - TECH ( SRIMAL WIJESINGHE)🔥🔰

10 Dec, 05:15


🧑‍🎓 2025 ONLINE REVISION 🧑‍🎓

👉 ඔන්න ඉතින්, අපි කලින් කිව්වා වගේම අලුත්ම විදිහකට ඊයේ දිනයේදී අපේ 2025 ONLINE  REVISION  CLASS එක ආරම්භ කලා.

🔥 වෙනස්ම අත්දැකීම් එක්ක, ප්‍රායෝගිකත්වය මුසුකරගනිමින් අපි HOUSE WIRING පාඩම ආරම්භ කලා.

🍂 ඉතින්, ඔයාට මොනයම් හෝ හේතුවක් මත ඊයේ දවස මිස් වුනානම් පහල LINK එකෙන් ගිහින් අනිවාර්යයෙන් ගිහින් පාඩම බලන්න.

https://youtube.com/live/XVcJsdUXMJs?feature=share

TUTE හම්බුනේ නැති දරුවන්ට, ඊයේ කොටසට අදාල PDF එක පහල DRIVE එකෙන් ගන්න.
https://drive.google.com/file/d/16iTpW9qT12wm-9G4nUn3gdskunG_8ldr/view?usp=drivesdk

නිබන්දන ගෙන්වා ගැනීමට 0702003003 අංකයට, 2025 ONLINE REVISION  කියලා WHATSAPP පනිවිඩයක් තියන්න.😎

ඉතින් එහෙනන්, සුභදායී වූ ආරම්භය සමග අපි නැවත මීලග සදුදා රාත්‍රී 07.00 ට හමුවෙමු

SRIMAL WIJESINGHE | ENGINEERING TECHNOLOGY

2025 E - TECH ( SRIMAL WIJESINGHE)🔥🔰

09 Dec, 10:04


අද රෑ පංතියට ඔයා ලෑස්ති නේද...😉

මේ තාම නිබන්ධනය ලැබුණේ නැති ළමයි ඉන්න නිසා අද සාකච්ඡා කරන කොටසට අදාලා නිබන්ධනය පහල ලින්ක් එකෙන් ගිහින් DOWNLOAD කරගන්නකෝ...

https://drive.google.com/file/d/16iTpW9qT12wm-9G4nUn3gdskunG_8ldr/view?usp=drivesdk

🟥🟨 පහල ලින්ක් එකෙන් YOUTUBE එකෙන් ඔයාට සජීවීව පංතියට සම්බන්ධ වෙන්න පුලුවන්...🟥🟨

https://youtube.com/live/XVcJsdUXMJs?feature=share

එහෙනම් යාලුවොත් එක්කම, අද රෑ 7ට හමුවෙමු ළමයි....🌛

🏆 ලංකාවේ වැඩිම සිසුන් පිරිසක් සහභාහි වෙන එකම ET පංතිය අපේ ඉංජිනේරු පංතිය...🎓

2025 E - TECH ( SRIMAL WIJESINGHE)🔥🔰

04 Dec, 04:40


🔥 රුවන්පුරයටත් වැඩ ගොඩක් එක්ක ශ්‍රීමාල් සර්ගේ ET CLASS එක මෙන්න මේ විදියට අරන් ආවා...🌈

💛 ඉතින් රත්නපුරේ 2025 උසස් පෙල කරන අපේ ළමයි හැමෝම සිසුල්කා එකට වෙලාවටම එන්න ඕනේ...

අලුත් ළමයින්ටත් නොමිලේ සම්බන්ධ වෙන්න පුලුවන්..💯

👑 වෙනස්ම වැඩ ගොඩක් එක්ක ET RIVISION එකටත් ලෑස්ති වෙලාම එන්න....😍

👇👇අපේ whattsapp group එකට join වෙලා වැඩි විස්තර දැනගන්න..⬇️⬇️

https://chat.whatsapp.com/K7plgyJIOATLrsRzVgc4D2


🌐 අපි හමුවෙමු ඒනම් සිසුල්කා එකේදි...💠

📌 මේක PIN කරලම තියාගන්න...🫵

🎓අපේ ඉංජිනේරු පංතිය 🎓

2025 E - TECH ( SRIMAL WIJESINGHE)🔥🔰

02 Dec, 13:41


https://www.facebook.com/share/v/1H15noJ3a8/

😍❤️ RIVISION එක පටන් ගන්නවා ළමයි මේ සතියේ...😍❤️

❤️🔥 පටන් ගන්න දවස මේ ලින්ක් එකෙන් ගිහින් බලන්නකො...😍🔥

😍 පංතිය ගැන කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා...☺️

2025 E - TECH ( SRIMAL WIJESINGHE)🔥🔰

02 Dec, 07:59


🔥❤️ වැඩ පටන් ගමු ළමයි...🔥❤️

🌤️ හෙට උදේම ලෑස්ති වෙලා 8 වෙද්දිම
නුගේගොඩ රොටරියට එන්න ළමයෝ...🙈

❤️🩵 අලුත්ම පාඩමකින් වෙනස්ම විදියකට
හෙට ඔයාලට RIVISION පටන් ගන්නවා...🩵❤️

👉👉 හෙට අලුතෙන් සම්බන්ධ වෙන්න ඉන්න යාලුවන්ටත් පණිවිඩේ දෙන්න එහෙනම්... 🥰

🤩 එයාලට නිබන්ධනයත් එක්කම නොමිලේම හෙට සම්බන්ධ වෙන්න පුලුවන්...💯

😒 අමතක කරන්න එපා... හෙට ආවේ නැතොත් ටියුට් එක ආයේ ලැබෙන්නේ නෑ...🫵

වෙලාවටම එන්න හොදේ..දන්නවනේ සර්ගේ හැටි..😲

එහෙනම් හෙට හමුවෙමු...😍

විස්තර දැනගන්න කතා කරන්න 0718935954 📲

🎓අපේ ඉංජිනේරු පංතිය 🎓

2025 E - TECH ( SRIMAL WIJESINGHE)🔥🔰

18 Nov, 02:00


https://youtube.com/live/nrObl9coXO0?feature=share

2025 E - TECH ( SRIMAL WIJESINGHE)🔥🔰

17 Nov, 08:13


🔥හෙට උදේ 7 ඉදන් ඔයා වෙනුවෙන්ම...🥺

ඉතින් ළමයෝ මේක මගහැරගන්න එපා...🫵

📝 ප්‍රශ්න පත්‍රය නොලැබුන ළමයි පහල ලින්ක් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න...👇👇

https://drive.google.com/file/d/1yurjz7DYwprW_OuJZNvLNSzTC7p6EYs7/view?usp=drivesdk

ඒ වගේම සම්මන්ත්‍රණයට සහභාගි වෙන ZOOM සහ YOUTUBE LINK ටික පහළින් තියෙනවා...⬇️⬇️

YOUTUBE : https://youtube.com/live/nrObl9coXO0?feature=share

ZOOM : https://us06web.zoom.us/j/87879765907?pwd=xmPIyblbfozMmMbARjuY2hvV3FOZaj.1

හැමෝම අනිවාර්යයෙන් සජීවී විකාශයත් එක්කම සම්බන්ධ වෙලා වැඩේ ගොඩ දාගන්න... යාලුවන්ටත් මේක ශෙයාර් කරලා එයලාවත් ගොඩ දාන්න....🤩

එහෙනම් හෙට හමුවෙමු LIVE CLASS එකෙන්..🌤️

🏆 අමතක කරන්න එපා විභාගේ අනිවාර්යය ගැටලු ටිකක් සාකච්ඡා කරන්නේ..💥

🎓 අපේ ඉංජිනේරු පංතිය 🎓

2025 E - TECH ( SRIMAL WIJESINGHE)🔥🔰

09 Nov, 02:35


🟢📌 දැයේ දරුවන් වෙනුවෙන් Ada Derana  EDUCATION  සමග තවත් පියවරක් ඉදිරියට තැබූ අප 🟢📌

🍃 මෙවර උසස් පෙල විභාගයට  ඉංජිනේරු තාක්ෂණවේදය යටතේ පෙනී සිටින දුවා දරුවන් වෙනුවෙන් පැවැත්වූ සම්මන්ත්‍රණය - නුගේගොඩ රොටරි ආයතනයදී පසුගියදා සාර්ථකව අවසන් වූ වගයි ✏️✏️

⭐️ විභාගය තෙක් ඔබ වෙනුවෙන්, අප සූදානම් ⭐️


https://fb.watch/vKwOpe65Hi/

SRIMAL WIJESINGHE
ENGINEERING TECHNOLOGY

2025 E - TECH ( SRIMAL WIJESINGHE)🔥🔰

07 Nov, 09:32


🛑 2025 Red Paper 01 Discussion
🛑අද රාත්‍රී 8 ට You tube live ඔස්සේ
පහත සදහන් link එකෙන් join වෙන්න.

https://www.youtube.com/live/q8mXAusj5Ns

2025 E - TECH ( SRIMAL WIJESINGHE)🔥🔰

07 Nov, 06:49


🔥 අපි සාපේක්ෂව වෙනස්...🔥

🌟 මෙතෙක් බිහිවූ සුවිශේෂිතම ප්‍රායෝගික පරීක්ශන වැඩපිලිවෙලක් සමගින් අපි තව තවත් ඉදිරියට...

💥 අදියර දෙකක් ඔස්සේ ප්‍රායෝගික පරීක්ෂණ 60කට නොඅඩු ප්‍රමාණයක් සිද්ධාන්ත ද සමග මුසු කරමින් සාරවත්ව, අති සාර්ථක ලෙස ඔබව දැනුමෙන් සන්නද්ධ කරන්නෙමු..💞

☀️ රාජධානියෙන් පිටත නොව රාජධානිය තුළට පැමිණ විනිශ්චය කිරීමට ඔබට අවසර...🔑

🎓 මේ අපේ ඉංජිනේරු පංතියයි...🎓

එන්න අපිත් එක්ක එකතු වෙන්න...🤝
මේක අපි දිනලම ඉවර කරමු....💪

👇Share your experience with us👇
https://www.facebook.com/share/p/1StwrJZtwf/

2025 E - TECH ( SRIMAL WIJESINGHE)🔥🔰

05 Nov, 14:56


🔥🍂 නොවැම්බරයේ 2025 ONLINE CLASS එකට 🍂🔥

තවමත් නිබන්දන ලබා නොගත් දරුවන් ඉක්මනින් නිබන්දන ලබාගෙන, පාඩම් මාලාව හා එක්වන්න 😊

E T- 2025 Srimal wijesinghe

29 Oct, 14:50


දැන් ජොයින් වෙන්න ළමයි..🔥

YOUTUBE : https://youtube.com/live/REhSpV9ZoKQ?feature=share

ZOOM : https://us06web.zoom.us/j/85011165346?pwd=GvPwnCjyO899ZFcK4yYV4taEKbyuQ5.

🎓 අපේ ඉංජිනේරු පංතිය 🎓

E T- 2025 Srimal wijesinghe

29 Oct, 14:50


දැන් ජොයින් වෙන්න ළමයි..🔥

YOUTUBE : https://youtube.com/live/REhSpV9ZoKQ?feature=share

ZOOM : https://us06web.zoom.us/j/85011165346?pwd=GvPwnCjyO899ZFcK4yYV4taEKbyuQ5.

🎓 අපේ ඉංජිනේරු පංතිය 🎓

E T- 2025 Srimal wijesinghe

22 Oct, 04:12


ළමයි සම්මන්ත්‍රණයත් එක්ක ඔයාලට දැන් සම්බන්ධ වෙන්න පුලුවන්...😃

https://www.youtube.com/live/cJ4lUUTzBsA?si=sJS2UphnEiPTEe_9

මේ විශේෂ සම්මන්ත්‍රණය 2024 ඔයාලා වෙනුවෙන්ම පැවැත්වේ...🎯

මෙහිදී 13 විද්‍යුතය පාඩමට අදාල සුවිශේෂි ගැටලු කිහිපයක් සාකච්ඡා කරනු ලැබේ..🔥

⏯️ ගෙදර ඉදන් LIVE සම්බන්ධ වෙන ඔයාලට මෙම ගැටලු සංග්‍රහයේ PDF එක පහත සබැදිය හරහා ලබා ගත හැක...

https://drive.google.com/file/d/1RZ8r2uDBiddSDunqrmfTVlY3jGk36mwR/view?usp=sharing

හැමෝම සම්බන්ධ වෙලා වැඩේ ගොඩ දාගන්න...💪

Thank you....❣️

E T- 2025 Srimal wijesinghe

14 Oct, 14:30


දැන් සම්බන්ධ වෙන්න ළමයි.

🔶 youtube : https://youtube.com/live/a2xF7yW5jEk?feature=share

🔷Zoom : https://us06web.zoom.us/j/83929480845?pwd=zpTrGR4k1anptaCSbcUbudaKuFJeHX.1

E T- 2025 Srimal wijesinghe

14 Oct, 10:35


ළමයි ලෑස්තිද අද හවස ONLINE පංතියට😊

ඔයාලගේ පළවෙනි පේපරේ සාකච්ඡාව 🏆

▶️ අද රෑ 8 ඉදන්
💠ZOOM සහ YOUTUBE ඔස්සේ

🔷 YOUTUBE LINK : https://www.youtube.com/live/cAYZsjxi6JI?si=_d2EAdD5HdSQLQMr

🔶 ZOOM LINK : https://us06web.zoom.us/j/83929480845?pwd=zpTrGR4k1anptaCSbcUbudaKuFJeHX.1

ළමයි එහෙනම් අද රෑ හමුවෙමු....💪

හැමෝම අනිවාර්යයෙන් සහභාගි වෙන්න...

මේකේ රෙකෝඩින් හම්බෙන්නේ නෑ....🖐🏻

යාලුවන්ටත් මතක් කරන්න..🤝

අපේ ඉංජිනේරු පංතිය 🎓

E T- 2025 Srimal wijesinghe

05 Oct, 03:08


උසස් පෙළට TECH නම් BMS විතරමයි...❤️

තාක්ශනවේදී සිසුන්ගේ රන් සන්නාමය BMS....💛

2026 නව කණ්ඩායම සදහා දැන් සිසුන් බඳවා ගැනේ...💯

🩵 ICT - BHANUKA EKANAYAKE
💚 SFT - MALAKA PRIYDARSHANA
💜 ET - SRIMAL WIJESINGHE

ටෙක් කර හැමෝම හොයන් එන🅰️🅱️
ප්‍රතිඵල හැදෙන නෙවෙයි හදන තැන....🅰️🅱️

ටෙක් කරන්න ඉන්න යාලුවන්ට, නන්ගිලට මල්ලිලටත් කියලා එයාලාවත් හරිම තැනට එක්කරන්න....🫵

වැඩි විස්තර - 0777652944 📲

E T- 2025 Srimal wijesinghe

01 Oct, 05:18


🔰අද ඉදන් පටන් ගමු ඔයාලගේ PAPER CLASS එක🔰

ප්‍රශ්න පත්‍ර පංතියේ කාලසටහන පහතින් වේ..⬇️

🧡 ගම්පහ නව මොන්ටානා
සෑම බදාදාවකම සවස 3 සිට 6 දක්වා

🩵 නුගේගොඩ රොටරි
සෑම අගහරුවාදාම සවස 3 සිට 6 දක්වා

💛 කුරුණෑගල පෙන්සිල් ඔපෙරා
සෑම බදාදාවකම උදේ 11 සිට 1 දක්වා

💜රත්නපුර සිසුල්කා
සෑම සිකුරාදාවකම උදේ 10.30 සිට

🩶 ONLINE සම්බන්ධ වන සිසුන් : ⬇️

0769322166 දුරකථන අංකයට "2025 PAPER ONLINE" ලෙස whatsspp පණිවිඩයක් යොමු කරන්න....📲

අපේ පංති එන නොඑන හැමෝටම සම්බන්ධ වෙන්න පුලුවන්...🔥

සම්පූර්ණ මාසෙටම ඔයාලගේ පංති කාඩ් එකට වෙන්නේ රුපියල් 1000යි ළමයි...

වැඩි විස්තර සදහා...0702003003 ☎️

මේක දිනන්නම ඕනේ පුතේ...💪

අපේ ඉංජිනේරු පංතිය..🎓

E T- 2025 Srimal wijesinghe

01 Oct, 00:11


🐦🐦🔠🔠🔠🔠🔠

  🔠🔠🔠🔠🔠🔠🔠🔠

           🔠🔠🔠  🐦🐦

🌟අද ලෝක ලමා දිනය 🌟

ඉතින් ඔබ තමයි අපේ අනාගතය.මෙවර ලෝක ලමා දින තේමාව සියලූම දරුවන්ට එක සමානව පන්ති බේදයකින් තොරව සැලකීමයි ❤️

අපේ ඉංජිනේරු පංතිය වෙතින් සෙනෙහසින් 😍

E T- 2025 Srimal wijesinghe

30 Sep, 00:36


🔥🍂 2025 AL - ONLINE PAPER CLASS 🍂🔥
------------------------------

🍂🍂  2025 උසස් පෙල විභාගයට මුහුණ දෙන ඔබ වෙනුවෙන් ඔක්තෝබර් පලමු සතියේ සිට ආරම්භ කිරීමට නියමිත TARGET PAPER CLASS එකට අදාලව ලංකාව පුරා විසිරී සිටින ප්‍රශ්න පත්‍ර පංතිය සදහා ONLINE ලෙස සම්බන්ද වන  දරුවන්ගෙ තොරතුරු ලබා ගැනීමේ පත්‍රිකාව පහතින් ඇත.

🍂🍂 ඔබ විසින් PAPER CLASS එක සදහා ONLINE  සම්බන්ද වීමට සිටින් දරුවෙක් නම්, අනිවාර්යයෙන් හැකි ඉක්මනින් මෙම FORM එක පුරවන්න.

FORM LINK ,
https://docs.google.com/forms/d/e/1FAIpQLSfMMa4IYChUuIjjEzGh6kcfuNJ_kh872W_RkewYistzs32oFw/viewform?usp=sf_link


🍂🍂 ඔබට අදාල තොරතුරු ලබා දීම්, මෙහි සදහන් තොරතුරු මත සිදුවේ.

🍂🍂 PHYSICAL  PAPER ලියන දරුවන් සදහා මෙය අදාල නොවේ.

SRIMAL WIJESINGHE || ENGINEERING TECHNOLOGY

E T- 2025 Srimal wijesinghe

29 Sep, 12:23


2025 උසස් පෙලට තව මාස 11යි නේද....🤔

පේපර් ලියන්න පුරුදු වෙමුද දැන්ම ඉඳන්..👀

ඒනම් ඔක්තෝම්බර් මාසේ ඉදන් සෙට් වෙන්න අපිත් එක්ක...💪

➡️➡️ වැඩිදුර තොරතුරු දැන ගැනීම සඳහා පහත WHATSAPP නාලිකාව සමඟ එක්වන්න....🔍🔍

https://chat.whatsapp.com/GIwSYwtLW7c8RXWDDGuc6j

මීට අමතර අපගේ TELEGRAME සමූහය වෙත අනිවාර්යයෙන් එක් වන්න,

https://t.me/+WIv_KLp5ooc4MDE1

🌐 විමසීම් : 070 200 3003

👤මිතුරන් දැනුවත් කරන්න👤

SRIMAL WIJESINGHE | ENGINEERING TECHNOLOGY

E T- 2025 Srimal wijesinghe

27 Sep, 02:23


✔️📣 🔢🔢🔢🔢

උසස් පෙලට ඔබ සූදානම්ද ✔️

👑 ඔයා ලංකාවේ කොහේ හිටියත්, මේ PAPER CLASS එකට සම්බන්ද වෙන්න පුලුවන්⚠️


➡️➡️ වැඩිදුර තොරතුරු දැන ගැනීම සඳහා පහත WHATSAPP  නාලිකාව සමඟ එක්වන්න..🔍🔍

https://chat.whatsapp.com/GIwSYwtLW7c8RXWDDGuc6j


මීට අමතර අපගේ TELEGRAME සමූහය  වෙත අනිවාර්යයෙන් එක් වන්න,

https://t.me/+WIv_KLp5ooc4MDE1

🌐 විමසීම් : 070 200 3003

👤මිතුරන් දැනුවත් කරන්න👤
 
SRIMAL WIJESINGHE | ENGINEERING TECHNOLOGY

❤️❤️❤️❤️❤️❤️❤️

E T- 2025 Srimal wijesinghe

24 Sep, 04:27


➡️➡️ වැඩිදුර තොරතුරු දැන ගැනීම සඳහා පහත WHATSAPP  නාලිකාව සමඟ එක්වන්න..🔍🔍

https://chat.whatsapp.com/GIwSYwtLW7c8RXWDDGuc6j


මීට අමතර අපගේ TELEGRAME සමූහය  වෙත අනිවාර්යයෙන් එක් වන්න,

https://t.me/+WIv_KLp5ooc4MDE1

🌐 විමසීම් : 070 200 3003

👤මිතුරන් දැනුවත් කරන්න👤
 
SRIMAL WIJESINGHE | ENGINEERING TECHNOLOGY

❤️❤️❤️❤️❤️❤️❤️

E T- 2025 Srimal wijesinghe

23 Sep, 07:49


🔣🔣🔢🔢🔢🔢  🅰️🅰️🔣🔣

🔠🔠🔠🔠🔠  🔠🔠🔠🔠🔠

⚪️⚪️⚪️⚪️⚪️⚪️⚪️⚪️⚪️⚪️

2025 විභාගේ ලියන්න ඉන්න ඔයාට,හොද RESULT එකක් ගන්න අපෙන් තෑග්ගක්

මාස 11 ක්,                   විභාගයට තියලා අපි පටන් ගන්න හදන අලුත්ම වැඩේට ඔයා සූදානම්ද

🔜 ඔක්තෝබර් මාසයේ සිට ඔබ වෙනුවෙන්ම - ET PAPER CLASS එකක් ❤️

👑 ඔයා ලංකාවේ කොහේ හිටියත්, මේ PAPER CLASS එකට සම්බන්ද වෙන්න පුලුවන්⚠️


➡️➡️ වැඩිදුර තොරතුරු දැන ගැනීම සඳහා පහත WHATSAPP  නාලිකාව සමඟ එක්වන්න..🔍🔍

https://chat.whatsapp.com/GIwSYwtLW7c8RXWDDGuc6j


මීට අමතර අපගේ TELEGRAME සමූහය  වෙත අනිවාර්යයෙන් එක් වන්න,

https://t.me/+WIv_KLp5ooc4MDE1

🌐 විමසීම් : 070 200 3003

👤මිතුරන් දැනුවත් කරන්න👤
 
SRIMAL WIJESINGHE | ENGINEERING TECHNOLOGY

❤️❤️❤️❤️❤️❤️❤️

E T- 2025 Srimal wijesinghe

19 Sep, 17:02


🔣🔣🔢🔢🔢🔢  🅰️🅰️🔣🔣

🔠🔠🔠🔠🔠  🔠🔠🔠🔠🔠

⚪️⚪️⚪️⚪️⚪️⚪️⚪️⚪️⚪️⚪️

2025 විභාගේ ලියන්න ඉන්න ඔයාට,හොද RESULT එකක් ගන්න අපෙන් තෑග්ගක්

මාස 11 ක්,                   විභාගයට තියලා අපි පටන් ගන්න හදන අලුත්ම වැඩේට ඔයා සූදානම්ද

🔜 ඔක්තෝබර් මාසයේ සිට ඔබ වෙනුවෙන්ම - ET PAPER CLASS එකක් ❤️

👑 ඔයා ලංකාවේ කොහේ හිටියත්, මේ PAPER CLASS එකට සම්බන්ද වෙන්න පුලුවන්⚠️


➡️➡️ වැඩිදුර තොරතුරු දැන ගැනීම සඳහා පහත WHATSAPP  නාලිකාව සමඟ එක්වන්න..🔍🔍

https://chat.whatsapp.com/GIwSYwtLW7c8RXWDDGuc6j

🌐 විමසීම් : 070 200 3003

👤මිතුරන් දැනුවත් කරන්න👤
 
SRIMAL WIJESINGHE | ENGINEERING TECHNOLOGY

❤️❤️❤️❤️❤️❤️❤️

E T- 2025 Srimal wijesinghe

01 Sep, 16:47


💻💻 🅰️🅰️🅰️🅰️🅰️ 💻💻

❤️ 🅰️🅰️🅰️🅰️🅰️🅰️🅰️🅰️🅰️ ❤️

E T- 2025 Srimal wijesinghe

01 Sep, 03:27


➡️➡️ ප්‍රතිඵල අතින් පමනක්ම නොව, සෑම අතකින්ම අප ඔබව ඉහලින්ම ඔසවා තබන්නෙමු ❤️❤️

ප්‍රමාද නොවන්න, මේ ඔබේ අවසන් අවස්ථාව විය හැකියි

🗯  0702003003

SRIMAL WIJESINGHE | ENGINEERING TECHNOLOGY

🚴‍♂️🚴‍♂️🚴‍♂️🚴‍♂️🚴‍♂️🚴‍♂️🚴‍♂️🚴‍♂️🚴‍♂️🚴‍♂️

E T- 2025 Srimal wijesinghe

30 Aug, 11:58


රත්නපුට AUTOMOBILE පටන් ගත්තා විතරයි....🔥

කෝ බලමු AUTOMOBILE ඉංජිනේරුවෝ ටික..😃

👉අගෝස්තු 31 වෙනි සෙනසුරාදා වන හෙට දින
👉උදෑසන 8.00 සිට 10.30 දක්වා
👉රත්නපුර සිසුල්කා ආයතනයේදි
👉2025 ඔබේ Theory පංතිවාරය පැවැත්වේ...

සියලුම සිසුන් අනිවාර්යයෙන් සහභාගි වන්න...❣️

ET වල ලොකුම පාඩම වගේම ඔයාලා ආසම පාඩම
"AUTOMOBILE | මූලික ස්වයංචලන තාක්ශනවේදය"

නවක සිසුන්ද තවමත් බඳවා ගැනේ....💯

Add Whatsspp group : https://chat.whatsapp.com/K7plgyJIOATLrsRzVgc4D2


අපේ ඉංජිනේරු පංතිය..

🎓

E T- 2025 Srimal wijesinghe

23 Aug, 13:04


🟢🟢⚙️ලගදීම එන සුභ ආරංචිය, අපි ඔන්න ඔයාගේ නගරයටත් එනවා PRACTICAL  අරන් 🟢🟢⚙️

📣ඉතින් අපි නම් ලෑස්තියි  ඔබ සූදානම්ද? 📣

E T- 2025 Srimal wijesinghe

16 Aug, 23:26


🔠🔠🔠🔠🔠 🔠🔠🔠🔠🅰️

✏️✏️✏️✏️✏️✏️✏️✏️✏️

⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️

⚙️ 2025 සහ 2026 පෙන්සිල් ඔපෙරා  ආයතනයේ සිසුන් සදහා වන,ප්‍රායෝගික පරීක්ෂණ පුහුණු කිරීම් අතරතුරු ⚙️

ඔබව ජයග්‍රහණය කරා රැගෙන යන අභිමානවත් එකම ET පංතිය

අපේ ඉංජිනේරු පංතිය✔️

3,130

subscribers

820

photos

66

videos