Accounting King Ramesh A Priyankara @accountingkinglk Channel on Telegram

Accounting King Ramesh A Priyankara

@accountingkinglk


Class Links : https://t.me/+cI4ahVyLKakwMDY1

2024 AL : https://t.me/+GIR8EvHjWKFjYTY1

2024 AL (2nd & 3rd Shy) : https://t.me/+f2dsRLkpNCtkMTk1

2025 AL : https://t.me/+E4c77lL6KBAxNDVl

Self Study Pack : https://t.me/+A1zAEAHVK6AxNDI1

bit.ly/RAP-LMS

Accounting King Ramesh A Priyankara (English)

Are you a student or professional looking to sharpen your accounting skills and knowledge? Look no further than the Accounting King Ramesh A Priyankara Telegram channel! Led by the renowned accounting expert Ramesh A Priyankara, this channel is a treasure trove of valuable resources and information for anyone interested in the world of accounting. From class links to self-study packs, you'll find everything you need to succeed in your accounting journey. Join the Accounting King Ramesh A Priyankara channel today and take your accounting skills to the next level! Don't miss out on this opportunity to learn from the best in the field and enhance your expertise. Click on the links provided and start your accounting journey with us today.

Accounting King Ramesh A Priyankara

07 Feb, 15:19


අද රාත්‍රී 10.30ට FREE PAST PAPER MCQ PAPER CLASS මුලු ලංකාවටම නොමිලේ බලාපොරොත්තු වන්න

Accounting King Ramesh A Priyankara

06 Feb, 18:33


ප්‍රශ්න අංක 03

Accounting King Ramesh A Priyankara

06 Feb, 17:02


ප්‍රශ්න අංක 01 සහ 02

Accounting King Ramesh A Priyankara

06 Feb, 17:02


පාලන ගිණුම්
https://youtube.com/live/w0vqtu-_kgQ

Accounting King Ramesh A Priyankara

04 Feb, 17:11


🌟 සූදානම් වන්න හෙට දින 2026 උසස් පෙළ සිසුන් හට මාර්ගගත MCQ ප්‍රශ්න පත්‍රය පැවැත්වෙන අතර, මුල් ස්ථාන ලබා ගත් සිසුන් තිදෙනා හට ඉහත දැක්වෙන ආකාරයේ වටිනා Mug එකක් නිවසටම Deliver කරනු ලැබේ 🥰

Accounting King Ramesh A Priyankara

03 Feb, 16:58


අද දින පාඩමට අදාල නිබන්ධනය

Accounting King Ramesh A Priyankara

03 Feb, 16:57


දැන් සම්බන්ධ වන්න:
https://youtube.com/live/Rbfe5ZLUlYA

Accounting King Ramesh A Priyankara

02 Feb, 16:59


අද දින පාඩමට අදාල නිබන්ධනය

Accounting King Ramesh A Priyankara

02 Feb, 15:14


2025 AL ZERO to 100 | "ගිණුම්කරණ සමීකරණ වල ගණුදෙනු විස්තර කිරීම" අද රාත්‍රී 10.00ට RAMESH A PRIYANKARA YouTube නාළිකාව හරහා සජීවීව බලාපොරොත්තු වන්න.

Accounting King Ramesh A Priyankara

31 Jan, 17:13


දැන් සම්බන්ධ වන්න
https://youtube.com/live/N715oSywgkc

Accounting King Ramesh A Priyankara

31 Jan, 13:39


අද රාත්‍රී 10.30ට FREE PAST PAPER MCQ PAPER CLASS මුලු ලංකාවටම නොමිලේ බලාපොරොත්තු වන්න

Accounting King Ramesh A Priyankara

29 Jan, 13:45


දැන් සම්බන්ධ වන්න:
https://www.youtube.com/live/ZdZqn3LOVPk

Accounting King Ramesh A Priyankara

29 Jan, 11:51


අද දින රාත්‍රී 7ට "පෙබරවාරි මාසයට අදාළ කාල සටහන ලබා දීම" RAMESH A PRIYANKARA YouTube නාලිකාව හරහා මුලු ලංකාවටම සජීවීව බලාපොරොත්තු වන්න

Accounting King Ramesh A Priyankara

28 Jan, 09:30


අද දින රාත්‍රී 7ට "පෙබරවාරි මාසයට අදාළ කාල සටහන ලබා දීම" RAMESH A PRIYANKARA YouTube නාලිකාව හරහා මුලු ලංකාවටම සජීවීව බලාපොරොත්තු වන්න

Accounting King Ramesh A Priyankara

27 Jan, 02:16


ජ'පුරට පාර කියන ඔබේ ආදරනීය ජ'පුර ගුරුවරයා
Ramesh A Priyankara Account king👑💓

🚨පෙබරවාරි මාසය සදහා නවක සිසුන් බදවා ගැනෙ

🛑නවාරා අම්බලන්ගොඩ
🛑ICS ගාල්ල

සර්ට ආදරේ කරන අය දන්න හැමෝටම කියන්න,යහලුවන් දැනුවත් කරන්න . මේ Post එක Status දාන්න.. Facebook ඉන්න ළමයි facebook එක හරහා ශෙයා කරලා Support එකක් දෙන්න 🙏🙏🙏

Accounting King Ramesh A Priyankara

24 Jan, 17:14


පන්තිය පටන් ගත්තා දැන් සම්බන්ධ වෙන්න
https://www.youtube.com/live/SrCt30IQqFM

Accounting King Ramesh A Priyankara

24 Jan, 13:25


අද රාත්‍රී 10.30ට FREE PAST PAPER MCQ PAPER CLASS මුලු ලංකාවටම නොමිලේ බලාපොරොත්තු වන්න

Accounting King Ramesh A Priyankara

17 Jan, 13:05


අද රාත්‍රී 10.30ට FREE PAST PAPER MCQ PAPER CLASS මුලු ලංකාවටම නොමිලේ බලාපොරොත්තු වන්න

Accounting King Ramesh A Priyankara

16 Jan, 15:08


රමේෂ් සර්ගෙන් අලුත් වැඩක් 😍
TALK with RAP KING අපේ අලුත් චැනල් එකත් Subscribe කරන්න ළමයි❤️
https://www.youtube.com/@TalkWithRAPKING?sub_confirmation=1

Accounting King Ramesh A Priyankara

10 Jan, 17:23


2012 MCQ ප්‍රශ්න පත්‍රය මෙතනින් ලබා ගන්න👆

Accounting King Ramesh A Priyankara

10 Jan, 17:22


පන්තිය පටන් ගත්තා ළමයි දැන් සම්බන්ධ වෙන්න
https://youtube.com/live/PQrnGml6Clc

Accounting King Ramesh A Priyankara

10 Jan, 10:51


සෑම සිකුරාදා දිනකම රාත්‍රී 10.30 සිට පසුගිය උසස් පෙළ විභාගයන්හි MCQ ප්‍රශ්න පත්‍ර සාකච්ජා කිරීම , මුලු ලංකාවටම නොමිලේ RAMESH A PRIYANKARA YouTube නාළිකාව හරහා සජීවීව බලාපොරොත්තු වන්න.

🪀 වැඩිදුර විස්තර සදහා පිවිසෙන්න
https://whatsapp.com/channel/0029Va5lksKKgsNx9v2X5a1H

ඔබගේ මිතුරන්ද දැනුවත් කරන්න

🔴 Subscribe us on YouTube
https://www.youtube.com/@AccountingKingLK

👍 Like us on Facebook:
https://www.facebook.com/accountingking.lk

Accounting King Ramesh A Priyankara

09 Jan, 16:20


අද දින පාඩමට අදාල ප්‍රශ්න

Accounting King Ramesh A Priyankara

09 Jan, 15:52


පන්තිය පටන් ගත්තා ළමයි දැන් සම්බන්ධ වෙන්න
https://www.youtube.com/live/arsExx4tPO4

Accounting King Ramesh A Priyankara

09 Jan, 13:51


අද රාත්‍රී 9 සිට 11 දක්වා "වැරදි නිවැරදි කිරීම්" මුල සිටම RAMESH A PRIYANKARA YouTube නාළිකාව හරහා බලාපොරොත්තු වන්න

Accounting King Ramesh A Priyankara

08 Jan, 15:05


පන්තිය පටන් ගත්තා ළමයි දැන්ම සම්බන්ධ වෙන්න🤗
https://youtube.com/live/P8ZBZxsrEBw

Accounting King Ramesh A Priyankara

07 Jan, 16:54


පන්තිය පටන් ගත්තා ළමයි දැන්ම සම්බන්ධ වෙන්න🤗
https://www.youtube.com/live/DyrKEX05_jY

Accounting King Ramesh A Priyankara

07 Jan, 14:45


අද රාත්‍රී 10.00 සිට රාත්‍රී 12 දක්වා, ලාභ අරමුණු කර නොගත් සංවිධාන මුල සිට RAMESH A PRIYANKARA YouTube නාළිකාව හරහා සජීවීව මුලු දිවයිනටම බලාපොරොත්තු වන්න.

Accounting King Ramesh A Priyankara

05 Jan, 15:32


පන්තිය පටන් ගත්තා ළමයි දැන් සම්බන්ධ වෙන්න🤗
https://www.youtube.com/live/M__G7fFi6q0

Accounting King Ramesh A Priyankara

05 Jan, 10:43


🏆 මාස 09න් AL ගොඩදාන දැවැන්ත වැඩපිළිවෙල 💪
2025 ZERO to 100 ආරම්භක දිනය

අද රාත්‍රී 8.30 සිට RAMESH A PRIYANKARA YouTube නාළිකාව හරහා සජීවීව මුලු දිවයිනටම බලාපොරොත්තු වන්න

🪀 ලියාපදිංචි වීම සදහා මෙම අංකය වෙත 2025 0 to 100 ලෙස සදහන් කර WhatsApp පණිවිඩයක් යොමු කරන්න!
0776992122 / 0770634652

🪀 පන්තිය ආරම්භ වීමට පෙර නිබන්ධන ලබා ගැනීම සදහා, මුදල් ගෙවූ සිසුන් තම රිසිට් පත මෙම අංකය වෙත WhatsApp කරන්න
0764744632

ඔබගේ මිතුරන්ද දැනුවත් කරන්න

Accounting King Ramesh A Priyankara

04 Jan, 07:00


🏆 මාස 09න් AL ගොඩදාන දැවැන්ත වැඩපිළිවෙල 💪
2025 ZERO to 100 හදුන්වාදීමේ ආරම්භක සම්මන්ත්‍රණය

හෙට රාත්‍රී 8.30 සිට RAMESH A PRIYANKARA YouTube නාළිකාව හරහා සජීවීව මුලු දිවයිනටම බලාපොරොත්තු වන්න

🪀 ලියාපදිංචි වීම සදහා මෙම අංකය වෙත 2025 0 to 100 ලෙස සදහන් කර WhatsApp පණිවිඩයක් යොමු කරන්න!
077 699 2122 / 077 063 4652

🪀 පන්තිය ආරම්භ වීමට පෙර නිබන්ධන ලබා ගැනීම සදහා, මුදල් ගෙවූ සිසුන් තම රිසිට් පත මෙම අංකය වෙත WhatsApp කරන්න
0764744632

ඔබගේ මිතුරන්ද දැනුවත් කරන්න

Accounting King Ramesh A Priyankara

03 Jan, 16:22


අලුත් ලින්ක් එකෙන් ආයෙමත් සම්බන්ධ වෙන්න ළමයි
https://www.youtube.com/live/9Zw9kn5qzjo

Accounting King Ramesh A Priyankara

03 Jan, 15:09


දැන් වැඩසටහන පටන් ගත්තා ළමයි හැමෝම සම්බන්ධ වෙන්න
https://www.youtube.com/live/rJjpYF9oo30

Accounting King Ramesh A Priyankara

31 Dec, 18:35


සාමය සතුට සපිරුණු, සියලූම අධ්‍යාපනික කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වන සුභම සුභ නව වසරක් වේවා! ❤️🥳

Accounting King Ramesh A Priyankara

30 Dec, 14:33


🔴 LIVE

2025 ZERO to 100 | 2025 උසස් පෙළ මාස 09 න් මුලු විෂය නිර්දේෂයම ආවරණය කිරීමේ දැවැන්ත වැඩසටහන | හදුන්වාදීමේ සම්මන්ත්‍රණය
https://www.youtube.com/live/U5AHIZWJ_Sk

Accounting King Ramesh A Priyankara

30 Dec, 05:06


🏆 මාස 09න් AL ගොඩදාන දැවැන්ත වැඩපිළිවෙල 💪
2025 ZERO to 100 හදුන්වාදීමේ ආරම්භක සම්මන්ත්‍රණය

අද රාත්‍රී 7.30 සිට RAMESH A PRIYANKARA YouTube නාළිකාව හරහා සජීවීව මුලු දිවයිනටම බලාපොරොත්තු වන්න
ඔබගේ මිතුරන්ද දැනුවත් කරන්න

💚 වැඩිදුර තොරතුරු දැනගැනීම සදහා මෙම WhatsApp චැනලය Follow කරන්න
https://whatsapp.com/channel/0029Va5lksKKgsNx9v2X5a1H

Accounting King Ramesh A Priyankara

30 Dec, 04:16


⭐️ අපගේ පන්තිය සම්බන්ධ සියලූම තොරතුරු ලබා ගැනීමට, නොමිලේ පවත්වන වැඩසටහන් පිළිබදව දැන ගැනීමට සහ ගිණුම්කරණය විෂයට අදාල ප්‍රශ්න පත්‍ර ආදිය ලබා ගැනීමට මෙම WhatsApp සමූහය Follow කරන්න. (ඔබගේ මිතුරන්ටද දන්වන්න)
https://whatsapp.com/channel/0029Va5lksKKgsNx9v2X5a1H

Accounting King Ramesh A Priyankara

29 Dec, 14:46


⭐️ 2025 උසස් පෙළ ජනවාරි මස කාල සටහන 👆
වැඩිදුර විස්තර දැන ගැනීම සදහා මෙම අංකය වෙත WhatsApp පණිවිඩයක් යොමු කරන්න: 077 699 21 22 / 077 063 46 52

Accounting King Ramesh A Priyankara

29 Dec, 14:45


⭐️ 2026 උසස් පෙළ ජනවාරි මස කාල සටහන 👆
වැඩිදුර විස්තර දැන ගැනීම සදහා මෙම අංකය වෙත WhatsApp පණිවිඩයක් යොමු කරන්න: 077 699 21 22 / 077 063 46 52

Accounting King Ramesh A Priyankara

29 Dec, 13:58


🔴 LIVE
2025 සහ 2026 උසස් පෙළ ජනවාරි මස කාලසටහන
https://www.youtube.com/live/KhZ2sbXcTDM

Accounting King Ramesh A Priyankara

29 Dec, 09:50


2025 සහ 2026 උසස් පෙළ ජනවාරි මාසයට අදාල කාල සටහන ලබා දීම අද රාත්‍රී 7.00ට RAMESH A PRIYANKARA YouTube චැනලය හරහා මුලු දිවයිනටම සජීවීව බලාපොරොත්තු වන්න.

Subscribe Now: https://www.youtube.com/@AccountingKingLK?sub_confirmation=1

Accounting King Ramesh A Priyankara

25 Dec, 04:51


සාමය සතුට සපිරුණු සුභම සුභ නත්තලක් වේවා! 🎄🎁❄️

Accounting King Ramesh A Priyankara

01 Dec, 10:38


අද රාත්‍රී 8ට "මූලික සටහන් පොත්" RAMESH A PRIYANKARA YouTube නාළිකාව හරහා සජීවීව බලාපොරොත්තු වන්න

Accounting King Ramesh A Priyankara

30 Nov, 16:33


https://www.youtube.com/live/iPmnB5Rc0KM

Accounting King Ramesh A Priyankara

30 Nov, 13:44


2023 උසස් පෙළ ගිණුම්කරණ ප්‍රශ්න පත්‍ර සාකච්ජාව අද රාත්‍රී 9.30 සිට RAMESH A PRIYANKARA YouTube නාළිකාව හරහා සජීවීව බලාපොරොත්තු වන්න

Accounting King Ramesh A Priyankara

25 Nov, 14:40


🎯 2025 AL December Time Table

🌟 Theory

📘 08. අසම්පූර්ණ සටහන්
සඳුදා රාත්‍රී 8-10 (Dec 02 සිට)
අඟහරුවාදා රාත්‍රී 8-10 (Dec 03 සිට)

🌟 Revision

📗 මූලික සටහන් පොත් / බැංකු සැසදුම්
බ්‍රහස්පතින්දා රාත්‍රී 7.30-10 (Dec 05 සිට)

🌟 0 to 100 [Recordings]

📙 ගිණුම්කරණ සමීකරණ (Bonus)

🌟 Paper Class ( MCQ + RQ [Second Paper] )

👨‍💻 මාර්ගගතව ලිවීම
බදාදා රාත්‍රී 10 (Dec 04 සිට)

👨‍🏫 සාකච්ඡා කිරීම
සෙනසුරාදා රාත්‍රී 8 සිට (Dec 07 සිට)

Accounting King Ramesh A Priyankara

25 Nov, 14:16


🎯 2026 AL December Time Table

🌟 First Group

📗 04. මූලික සටහන් පොත්
ඉරිදා රාත්‍රී 8-10 (Dec 01 සිට)

🌟 Second Group

📘 02. ගිණුම්කරණ සමීකරණ (මුල සිට)
බදාදා රාත්‍රී 8-10 (Dec 04 සිට)

(බදාදා දින සිදු කිරීමට නොහැකි වුවහොත් සිකුරාදා දින රාත්‍රී 8-10 Extra Class එකක් ලෙස පැවැත්වේ.)

😍 අලුතෙන් එන ළමයින්ට Tutes දෙකක් මේ මාසේ ගෙදරට එනවා

Accounting King Ramesh A Priyankara

25 Nov, 13:46


https://www.youtube.com/watch?v=PR2Ug57R4v8

Accounting King Ramesh A Priyankara

25 Nov, 11:27


අද රාත්‍රී 7ට 2025 AL සහ 2026 AL පන්ති කාල සටහන RAMESH A PRIYANKARA YouTube නාළිකාව හරහා සජීවීව බලාපොරොත්තු වන්න

🔥 පන්තිය වෙත සම්බන්ධ වීම සදහා මෙම අංකය වෙත WhatsApp පණිවිඩයක් යොමු කරන්න - 0776992122

Accounting King Ramesh A Priyankara

24 Nov, 13:41


2024 උසස් පෙළ විභාගයට මුහුණ දෙන සියලූම සිසුන්ට, විහාගය ජය ගැනීමට අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබේවා! හැමෝටම හදවතින්ම සුභ පැතුම්! ❤️

-Accounting King Ramesh A Priyankara & Admin Panel

Accounting King Ramesh A Priyankara

21 Nov, 15:00


ලංකවේ ජනප්‍රියම Accounting ගුරුවරයා 💪💪
ලංකාවේ කිසිදු Accounting ගුරැවරයෙකුට මෙයට ලගා වී නැත
Facebook followers 21000
Tiktok followers 21000
YouTube subscribers 45000
මට ආදරය කරන මට බනින හැමෝටම ආදරෙයි❤️❤️ ස්තූතියි 🙏

Accounting King Ramesh A Priyankara

20 Nov, 18:58


පැසසුමට ලක් වූ ආදරණීය ආමන්ත්‍රණය
https://youtu.be/mW8YatCmA-Q

Accounting King Ramesh A Priyankara

20 Nov, 13:47


ඉගෙනීමට කල නොහැක්කක් නොමැත🙏
දැනට අවුරැදු ගානකට ඉහත මගේ පාසලේ ශිෂ්‍ය නායකෙයකු වූ මා අද දින එම උත්සවයේම ප්‍රධාන ආරධිත අමුත්තෙක් විය..
තවද අම්මා එක්ක 6 වසරට පාරේ බස් එකේ ගිහින් පාසලට ඇතුලත් වු මා අද එම පාසලට යන්නේ ලොකු වාහනයකය.
මතකයන් බොහමයි🥺🥺
පාසලේ සෑම වැලිකැටයක්ම පාගා ඇත..ඒ සුන්දර අතීතයට තවමත් ආදරෙයි❤️❤️🥺🥺
මා දන්නේ මෙපමණයි කුඩා ගමක දුප්පත් අහින්සක පවුලක උපන් මා අද ලංකාවම දන්න චරිතයක් වන්නේ ඉගෙන ගත් නිසාය🙏
සල්ලි අද ඇත හෙට නැත..ඒත් උගත් දේ මැරනකම් ඔබ සතුය.
(මාගේ පාසල් මිතුරන් ඔබගේ මතකයන් එක් කරන්න)

Accounting King Ramesh A Priyankara

20 Nov, 13:47


අද දින රාත්‍රී 8.30ට නිෂ්පාදන පිරිවැය ලේඛන මුල සිටම RAMESH A PRIYANKARA YouTube නාළිකාව හරහා සජීවීව බලාපොරොත්තු වන්න

Accounting King Ramesh A Priyankara

18 Nov, 13:06


https://www.youtube.com/watch?v=wHs2qg4ociQ&ab_channel=RAMESHAPRIYANKARA

Accounting King Ramesh A Priyankara

17 Nov, 13:56


අද දින රාත්‍රී 9ට MEGA MCQ PAPER No: 04 මාර්ගගත විභාගය පැවැත්වෙන අතර, රාත්‍රී 10.30ට MEGA MCQ PAPER No: 03 පේපර් සාකච්ජාව පැවැත්වේ.

Accounting King Ramesh A Priyankara

14 Nov, 13:30


🏆 *2024 සිසුන් හට අද රාත්‍රී 9.30 සිට Mega MCQ 02 සහ Mega MCQ 03 ප්‍රශ්න පත්‍ර පැවැත්වේ.*

⭐️Online Exam එක සදහා මුහුණ දෙන ආකාරය පහත දක්වා ඇත.


Step 01: අප විසින් ලබා දෙන සබැදිය වෙත පිවිසෙන්න (මෙයට පිවිසීම සදහා ඔබගේ ගූගල් ගිණුම වෙත Sign In වී සිටිය යුතු වේ.)

Step 02: Section 01 හි ඔබගේ සම්පූර්ණ නම, Index Number එක සහ ජංගම දුරකථන අංකය ඇතුළත් කරන්න

Step 03: ඉන්පසුව Next වෙත පිවිස මාර්ගගත ප්‍රශ්න පත්‍රයෙහි නිවැරදි පිළිතුර මත Tik කරන්න

Step 04: ඔබ සැපයූ සියලූම තොරතුරු නිවැරදිදැයි නැවත පරීක්ෂා කර Submit Click කරන්න

🌐 සූදානම් වන්න ඔබගේ ප්‍රශ්න පත්‍රය රාත්‍රී 9.30ට WhastApp සමූහය වෙත යොමු කරනු ලැබේ.

Accounting King Ramesh A Priyankara

13 Nov, 14:20


🏆 අද දින රාත්‍රී 10.00 සිට 10.30 දක්වා 2025 AL November Paid Paper Class සිසුන්ට Online MCQ Test No: 12 පැවැත්වේ.

⭐️Online Exam එක සදහා මුහුණ දෙන ආකාරය පහත දක්වා ඇත.


Step 01: අප විසින් ලබා දෙන සබැදිය වෙත පිවිසෙන්න (මෙයට පිවිසීම සදහා ඔබගේ ගූගල් ගිණුම වෙත Sign In වී සිටිය යුතු වේ.)

Step 02: Section 01 හි ඔබගේ සම්පූර්ණ නම, Index Number එක සහ ජංගම දුරකථන අංකය ඇතුළත් කරන්න

Step 03: ඉන්පසුව Next වෙත පිවිස මාර්ගගත ප්‍රශ්න පත්‍රයෙහි නිවැරදි පිළිතුර මත Tik කරන්න

Step 04: ඔබ සැපයූ සියලූම තොරතුරු නිවැරදිදැයි නැවත පරීක්ෂා කර Submit Click කරන්න

🌐 සූදානම් වන්න ඔබගේ ප්‍රශ්න පත්‍රය රාත්‍රී 10.00ට WhastApp සමූහය වෙත යොමු කරනු ලැබේ.

Accounting King Ramesh A Priyankara

12 Nov, 17:02


https://www.youtube.com/live/l54Q0JZxn74

Accounting King Ramesh A Priyankara

12 Nov, 15:21


2024 - බස්නාහිර පළාත් පෙරහුරු ප්‍රශ්න පත්‍රය - II

Accounting King Ramesh A Priyankara

12 Nov, 15:21


2024 - බස්නාහිර පළාත් පෙරහුරු ප්‍රශ්න පත්‍රය - I

Accounting King Ramesh A Priyankara

12 Nov, 14:39


2024 - වයඹ පළාත් පෙරහුරු ප්‍රශ්න පත්‍රය - II

Accounting King Ramesh A Priyankara

12 Nov, 14:39


2024 - මධ්‍යම පළාත් පෙරහුරු ප්‍රශ්න පත්‍රය - II

Accounting King Ramesh A Priyankara

12 Nov, 14:36


📑 2024 පළාත් පේපර්ස් මෙම Telegram චැනලය හරහා ඔබට ලබා ගත හැකිය. ඔබගේ මිතුරන් හටද දන්වන්න

Accounting King Ramesh A Priyankara

12 Nov, 14:07


Mega MCQ Paper - 01 Answer Sheet👆

Accounting King Ramesh A Priyankara

12 Nov, 14:07


Mega MCQ Paper - 01👆

Accounting King Ramesh A Priyankara

12 Nov, 14:07


🏆 ජයග්‍රහණය කළ සිසුන් හට සුභ පැතුම්!
අද දින රාත්‍රී 10.30ට මෙම ප්‍රශ්න පත්‍රය RAMESH A PRIYANKARA YouTube නාළිකාව හරහා සජීවීව සාකච්ජා කරනු ලැබේ.

Accounting King Ramesh A Priyankara

12 Nov, 13:20


සූදානම් වන්න, මාර්ගගත විභාගය ආරම්භ වීමට තව විනාඩි 10යි
දැන්ම සම්බන්ධ වී සිටින්න: https://t.me/+uBlzEczBQVY1OWVl

Accounting King Ramesh A Priyankara

12 Nov, 12:50


අද දින රාත්‍රී 7ට මාර්ගගත විභාගය ආරම්භ කිරීමට සියලූම කටයුතු සූදානම් කර ඇති අතර, මෙය අපගේ Telegram සමූහය හරහා පවත්වන බැවින්, Telegram සමූහය වෙත සම්බන්ධ නොවූ සිසුන් හැකි ඉක්මණින් රාත්‍රී 7ට පෙර පහත සබැදිය ඔස්සේ සම්බන්ධ වී සිටින්න:
Group Link: https://t.me/+uBlzEczBQVY1OWVl

Accounting King Ramesh A Priyankara

12 Nov, 09:22


🤔 24 Exam එකට තව වැඩි කාලයක් නෑ නේද? තවමත් MCQ ටික කරගන්න බැරිද? එහෙනම් මෙන්න විසදුම 😍

💫 ඔබ වෙනුවෙන්ම අලුතින්ම ආරම්භව වන MEGA MCQ PAPER CLASS

මාර්ගගතව MCQ ප්‍රශ්න පත්‍රය ලියවීම
ප්‍රශ්න පත්‍රය ලියා අවසන් වූ මොහොතේම ලකුණු ලබා දීම සහ Rank කිරීම
එම ප්‍රශ්න පත්‍රය නැවතත් සාකච්ජා කිරීම
මුල් ස්ථාන ලබා ගන්නා සිසුන් හට ගිණුම්කරණ පාඨමාළා හැදෑරීම සදහා වටිනා ශිෂ්‍යත්ව ලබා දීම

🤩 අද දින සිට ආරම්භ වේ

අද රාත්‍රී 7ට - Telegram හරහා MCQ ප්‍රශ්න පත්‍රය මාර්ගගතව ලියවීම
අද රාත්‍රී 10ට - එම ප්‍රශ්න පත්‍රය YouTube හරහා සාකච්ජා කිරීම

📞 පන්තිය වෙත සම්බන්ධ වීම සදහා WhatsApp පණිවිඩයක් යොමු කරන්න:
077 699 2122

Accounting King Ramesh A Priyankara

11 Nov, 16:50


🌜 SPECIAL NIGHT CLASS - 2024 AL Model Paper
සූදානම් වන්න, 2024 උසස් පෙළ Model Paper Paid සිසුන් හට උදෑසන 12 සිට උදෑසන 3 දක්වා විශේෂ Night Class පන්තියක් පැවැත්වේ.

Accounting King Ramesh A Priyankara

08 Nov, 14:01


ආ... රමේෂ් පැටියෝ😘
https://youtube.com/shorts/_IbVPqfVBEw?feature=share

Accounting King Ramesh A Priyankara

06 Nov, 17:40


❤️

Accounting King Ramesh A Priyankara

06 Nov, 12:52


බස් අයියා උර්තල් 😂😂😂 (බස් අයියා යනු පන්තියේ මැනේජර් අයියා වේ)
https://youtube.com/shorts/gl5Ckejn3bc?feature=share

Accounting King Ramesh A Priyankara

04 Nov, 10:36


හදුන්වාදීමේ වැඩසටහන අද රාත්‍රී 7ට

Accounting King Ramesh A Priyankara

04 Nov, 10:35


විකිණීමේ හෝ ආපසු ගෙවීමේ තොග ගැළපීම අද රාත්‍රී 8ට RAMESH A PRIYANKARA YouTube නාළිකාව හරහා බලාපොරොත්තු වන්න.

Accounting King Ramesh A Priyankara

03 Nov, 14:06


අද දින පන්තියට අදාල නිබන්ධනය

Accounting King Ramesh A Priyankara

26 Oct, 18:31


2025 AL November Study Pack

Accounting King Ramesh A Priyankara

26 Oct, 15:18


🎯 2025 AL Time Table

📕 Theory - Unit 07 නිෂ්පාදන පිරිවැය ලේඛන (මේ මාසයෙන් අවසන් වේ.)
සඳුදා රාත්‍රී 8.00 - 10.00
අඟහරුවාදා රාත්‍රී 8.00 - 10.00 (සෑම මසකම දෙවන සතියේ සහ හතරවන සතියේදී පමණි)

📗 Revision - Unit 03 දිවිත්ව සටහන් මූලධර්ම සහ ලෙජර් ගිණුම් + Unit 04 මූලික සටහන් පොත්, බැංකු සැසදුම්, වැරදි නිවැරදි කිරීම්, පාලන ගිණුම්
බ්‍රහස්පතින්දා රාත්‍රී 7.30 - 10.00

📘 Paper Class - MCQ (Part 01) + RQ (Part 02)
ලිවීම - බදාදා රාත්‍රී 10 සිට
සාකච්ඡා කිරීම - සෙනසුරාදා රාත්‍රී 8.00 - 10.00

Accounting King Ramesh A Priyankara

26 Oct, 14:59


🎯 2026 AL Time Table

1st Group:
📚 Unit 03 (දිවිත්ව සටහන් මූලධර්ම සහ ලෙජර් ගිණුම්)
නොවැම්බර් 03 ඉරිදා 8-10

2nd Group:
⚡️මුල සිටම
📚 Unit 02 (ගිණුම්කරණ සමීකරණ)
නොවැම්බර් 06 බදාදා රාත්‍රී 8-10

Accounting King Ramesh A Priyankara

26 Oct, 13:13


November මාසයට අදාල පන්ති කාල සටහන අද රාත්‍රී 7.30 ට Ramesh priyankara YouTube නාලීකාව හරහා සජීවීව🔥🔥🔥
No01 online Accounting class in srilanka
Accounting king 👑
නවක සිසුන් ලියාපදිංචි වීමට - 077 - 0634652 / 077 -6992121

Accounting King Ramesh A Priyankara

22 Oct, 15:26


දවසක මට වඩා පොරක් වෙන්න ඕන උඹලා🙏
https://www.youtube.com/shorts/SBLtWfcIfT8

Accounting King Ramesh A Priyankara

21 Oct, 13:22


කෙල්ලොන්ට එකට ඉන්න බෑ🤨🤨
https://youtu.be/39tyX6ZY5kA

Accounting King Ramesh A Priyankara

20 Oct, 16:44


🚨 2024 උසස් පෙළ සිසුන් සදහා විශේෂ නිවේදනයයි 🚨

Accounting King Ramesh A Priyankara

20 Oct, 16:21


🚨 2024 උසස් පෙළ සිසුන් සදහා විශේෂ නිවේදනයයි 🚨

🔆 ව්‍යාපාර අධ්‍යයනය හා ආර්ථික විද්‍යා පන්ති රාත්‍රී කාලයේදී පැවැත්වෙන අපගේ Model Paper පන්තිය පවතින කාල සීමාවේදී පැවැත්වෙන බව බොහෝ සිසුන් පිරිසක් අප වෙත පවසා සිටි බැවින්, එම ඝට්ටනය වළක්වා ගැනීම සදහා සහ බහුතර සිසුන්ගේ පහසුව උදෙසා රාත්‍රී කාලයේදී පැවැත්වෙන අපගේ ඇතැම් පන්ති උදෑසන කාලයේදී පැවැත්වීමට අප විසින් තීරණය කර ඇත.

🔆 _එබැවින් අද (20) රාත්‍රී 10 සිට 12 දක්වා පැවැත්වීමට නියමිත තිබූ පන්තිය හෙට දින (21) උදෑසන 8.30 සිට 10.30 දක්වා පැවැත්වෙන බව කරුණාවෙන් සළකන්න._

🔆 මෙම හේතුව නිසාවෙන් මෙම සතියේ සිට, රාත්‍රී කාලයේදී පැවැත්වෙන ඇතැම් පන්ති උදෑසන කාලයේදී ක්‍රියාත්මක කිරීම සදහා කටයුතු සූදානම් කර ඇත.

ස්තූතියි

Accounting King Ramesh A Priyankara

19 Oct, 05:50


මට ගණන් දෙපාරක් ලියන්න වුනා
https://youtu.be/TC3FS0Rs820

Accounting King Ramesh A Priyankara

13 Oct, 08:59


ලංකාවේ අංක එකේ Accounting පන්තියෙන් 2024 උසස් පෙළ සිසුන්ට පණිවිඩයක්
https://www.youtube.com/watch?v=rwVHLDeN4iw

Accounting King Ramesh A Priyankara

13 Oct, 06:56


වරලත් ගණකාධිකාරී විභායෙන් ලංකාවෙන්ම පළමු ස්ථානය දිනා ගත් මගේ ආදරණීය කවිදු දිල්සර සිසුවාට උණුසුම් සුභ පැතුම්👑

Accounting King Ramesh A Priyankara

12 Oct, 16:28


අද දින පන්තියට අදාල ප්‍රශ්න පත්‍රය

Accounting King Ramesh A Priyankara

12 Oct, 16:21


https://www.youtube.com/live/grFEOycbCbA

Accounting King Ramesh A Priyankara

12 Oct, 15:28


අද රාත්‍රී 9.30ට Model Paper 01 | Day 02 ප්‍රශ්න පත්‍ර සාකච්ජාව ආරම්භ වේ.

Accounting King Ramesh A Priyankara

12 Oct, 14:52


🏆 අපගේ ගිණුම්කරණ පන්තිට පැමිණ ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට තේරී පත් වූ අම්බලන්ගොඩ දේවානන්ද විද්‍යාලයේ කවිදු දිල්සර පුතනුවන් වරලත් ගණකාධිකාරි විභාගයේ පළමු අධියරේ Business Environment & Economics විෂයට අදාල ලංකාවේ පළමු ස්ථානය ලබා ගෙන ඇති බව සතුටින් දන්වා සිටිමු. ඔහුගේ ඉදිරි අනාගතය සදහා ඔබගේ ගිණුම්කරණ ගුරුවරයා වන රමේෂ් A ප්‍රියංකර සහ ඔහුගේ කාර්ය මණ්ඩලය සුභාශිංශන එක් කරමි.

Accounting King Ramesh A Priyankara

12 Oct, 09:08


අද රාත්‍රී 9ට Model Paper Class Day 02 RAMESH A PRIYANKARA YouTube නාළීකාව හරහා සජීවීව බලාපොරොත්තු වන්න:

Day 01 මෙතනින් නරඹන්න: https://www.youtube.com/watch?v=2K9zuIxltcI

Accounting King Ramesh A Priyankara

11 Oct, 15:17


අද දින Model Paper 01 පන්තියට අදාල නිබන්ධනය

Accounting King Ramesh A Priyankara

11 Oct, 15:12


https://youtube.com/live/2K9zuIxltcI

Accounting King Ramesh A Priyankara

11 Oct, 14:33


අද රාත්‍රී 8.30ට Model Paper 01 ප්‍රශ්න පත්‍ර සාකච්ජාව ආරම්භ වේ.

Accounting King Ramesh A Priyankara

11 Oct, 08:12


අද සවස 6.00 ට Model Paper No: 01 ප්‍රශ්න පත්‍රය මාර්ගගත ක්‍රමයට පැවැත්වේ. සියලූම දරුවන් සවස 6ට එම විභාගය සදහා සූදානම් වන්න. එම ප්‍රශ්න පත්‍රය රාත්‍රී 8ට සාකච්ජා කිරීම ආරම්භ කරනු ලැබේ.

6,659

subscribers

550

photos

23

videos