NO.ZERO KNOWLEDGE CENTRE

@nozerotv


No.Zero ආයතනයේ සියළු පන්ති සඳහා අදාළ නිවේදන මෙම චැනලය හරහා ලබා දෙනු ලැබේ.

NO.ZERO KNOWLEDGE CENTRE

06 Aug, 07:53


අගෝස්තු 8 වන බ්‍රහස්පතින්දා
අනුරාධපුර
පොළොන්නරුව
කෑගල්ල
Exam center වලට පැමිණිමට බලාපොරොත්තු වන ඔබට ඒ සම්බන්ධව ඇති ගැටළු පහත දුරකථන අංක වෙත යොමු කරන්න. 0715540777 (call)
0751230193 (call/whatsapp)

NO.ZERO KNOWLEDGE CENTRE

04 Aug, 14:23


2024 Paper class - Level 3 පළමු පන්තිය අගෝස්තු 5 සඳුදා මහනුවර nozero ආයතනයේදී හා
කුරුණෑගල Sipwin ආයතනයේ දී පැවැත්වේ.

NO.ZERO KNOWLEDGE CENTRE

01 Aug, 03:51


මහේන් ජේකබ් සර්ගේ No. Zero Physics පාඨමාලවට සම්බන්ධ වී 2023 අ.පො.ස. උසස් පෙළ විභාගයට සාර්ථකව මුහුණදී විශ්වවිද්‍යාල වරම් අපේක්ෂාවෙන් සිටින කෑගල්ල, අනුරාධපුර, පොළොන්නරුව ප්‍රදේශවල ඔබට 2024 ප්‍රශ්න පත්‍ර පන්තියේ රැකියා අවස්ථාවක්.🤩🤩
⭕️සීමිත පිරිසක් බඳවාගන්නා බැවින් කඩිනමින් ඔබගේ තොරතුරු අප වෙත යොමු කරන්න.

👉නම, පන්තියට සහභාගී වූ නගරය, බාර්කෝඩ් අංකය ඉසුරු B. රත්නායක ගුරුතුමා වෙත WhatsApp පණිවිඩයක් යොමු කරන්න.
0702392613

👉වෙනත් විස්තර දැනගැනීම සඳහා 0770127089 - රුමේෂ්

NO.ZERO KNOWLEDGE CENTRE

31 Jul, 15:17


නුවර ළමයි + Online ළමයි එක දවසින් චාලක රසායනය ගොඩදාගන්න ලෑස්තිද

එහෙනම් හෙට තමයි දවස 📌

Theory ටික හරියට ඉගෙනගෙන ✔️
ගණන් ටිකත් හදන්න පුරුදු වෙන්න ✔️

📣 පංති එන නොඑන ඕනෑම Theory / Revision ළමයෙකුට සහභාගි වෙන්න පුලුවන්

මේක සම්පූර්ණයෙන්ම free seminar එකක් විදිහට තමයි තියෙන්නේ 🟩

එහෙනම් හෙට උදේ Nozero එකේදි හම්බෙමු 💠
https://t.me/S2Achemistrymain


🔤🔤🔤🔤📚 🟠

NO.ZERO KNOWLEDGE CENTRE

30 Jul, 08:27


චුම්බක ක්ෂේත්‍ර පසුගිය විභාග රචනා සහ ව්‍යුහගත රචනා විවරණය
https://www.youtube.com/playlist?list=PLfQOdndp7WqqBmGIDvJVeaI0-w3URmID7

විද්‍යුත් චුම්බක ප්‍රේරණය පසුගිය විභාග රචනා සහ ව්‍යුහගත රචනා විවරණය
https://www.youtube.com/playlist?list=PLfQOdndp7WqrawwOUlvaTm25Mur0KFkL_

ධාරිත්‍රක පසුගිය විභාග රචනා විවරණය
https://www.youtube.com/playlist?list=PLfQOdndp7Wqp4t_zLaTawctpgRt7R5fjl

NO.ZERO KNOWLEDGE CENTRE

30 Jul, 04:52


- ⁠විද්‍යුත් චුම්බක ප්‍රේරණය නිබන්ධන බහුවරණ විවරණය -

අද පෙ.ව. 10.30 සිට nozeroTV youtube චැනලය ඔස්සේ සජීවීව විකාශය කෙරේ.

NO.ZERO KNOWLEDGE CENTRE

30 Jul, 04:50


චුම්බක ක්ෂේත්‍ර නිබන්ධන බහුවරණ ගැටළු විවරණය | Mahen Jecob
https://youtube.com/live/-u28QxyLf-E?feature=share

NO.ZERO KNOWLEDGE CENTRE

29 Jul, 11:37


2024 theory පන්ති සඳහා නිබන්ධන ගැටළු විවරණය
Youtube LIVE
- චුම්බක ක්ෂේත්‍ර
- ⁠විද්‍යුත් චුම්බක ප්‍රේරණය
- ⁠ධාරිත්‍රක
2024-07-30 අඟහරුවාදා පෙ.ව. 8.30 සිට nozeroTV youtube චනලය ඔස්සේ සජීවීව විකාශය කෙරේ.

NO.ZERO KNOWLEDGE CENTRE

25 Jul, 08:48


https://youtu.be/zhfnepigG1s

NO.ZERO KNOWLEDGE CENTRE

22 Jul, 12:29


ළමයි‍, මේ වෙද්දි 2012-2018 chemistry ව්‍යුහගත සාකච්ඡාවත් කරලා ඉවරයි!! ඔයාලත් ඉවරද?

සමුපූර්ණ play list එක මෙන්න!

https://youtube.com/playlist?list=PLy57bhMX0VhMtg7GyehFpYOYhf3_9bHfY&si=l1o-Aaxn_-p3fsVg

⁣පිළිවෙලට පාස්ට් පේපර් ටික කරගන්න එකතු වෙන්න!

https://t.me/nadunsir

NO.ZERO KNOWLEDGE CENTRE

17 Jun, 12:39


https://youtu.be/8Ql1omFj7Qk?si=R2r0iqoCaqZLaPF-

NO.ZERO KNOWLEDGE CENTRE

14 Jun, 08:16


https://www.facebook.com/share/v/BMAhMiXSZc291KWx/?mibextid=WC7FNe

NO.ZERO KNOWLEDGE CENTRE

13 Jun, 10:14


https://www.facebook.com/share/v/vEzDsLq12Qfzc7FF/?mibextid=w8EBqM

NO.ZERO KNOWLEDGE CENTRE

07 Jun, 12:22


https://youtube.com/shorts/7HA3R7R-cZk?si=mnc_RSxS4uJ45Y8K