2025 Biology Methmal Jayasekara @methmalbiology2025 Channel on Telegram

2025 Biology Methmal Jayasekara

@methmalbiology2025


2025 Biology Methmal Jayasekara (English)

Are you a student preparing for your Biology exams in 2025? Look no further! Join the Telegram channel '2025 Biology Methmal Jayasekara' created by the knowledgeable and dedicated educator Methmal Jayasekara. This channel is a valuable resource for biology students aiming to ace their exams with confidence. Methmal Jayasekara, with years of experience in teaching biology, provides comprehensive study materials, exam tips, and practice questions to help you succeed in your academic journey. Whether you're struggling with understanding complex biological concepts or simply looking for extra practice, this channel has got you covered. Stay updated with the latest syllabus changes, exam patterns, and study techniques recommended by Methmal Jayasekara. Don't miss out on this fantastic opportunity to enhance your biology knowledge and boost your exam performance. Join '2025 Biology Methmal Jayasekara' today and take the first step towards academic success!

2025 Biology Methmal Jayasekara

17 Jan, 15:56


2025 A/L Biology – Complete Assessment Test (CAT Exam) – 03 පරීක්ෂණයේදී සමස්ත දිස්ත්‍රික්ක වල එම පරීක්ෂණයට මුහුණ දුන් සියලු සිසු දරු දැරියන් අතරින් වැඩිම ලකුණු ලබාගනිමින් Campbell Biology ග්‍රන්ථයක් ජයග්‍රහණය කල (පෙර පරීක්ෂණයේදී එම දියණිය සං‍යුක්ත ආලෝක අන්වීක්ෂය ජයග්‍රහණය කල නිසා) කොළඹ දේවි බාලිකා විද්‍යාලයේ උපනි සිතුම්දි දියණියට සහ සම ලකුණු ලබාගනිමින්, සම ප්‍රථම ස්ථානයට පත්වෙමින් සං‍යුක්ත ආලෝක අන්වීක්ෂයක් ජයග්‍රහණය කල වීරකැටිය මධ්‍ය විද්‍යාලයේ R.නිපුන් පුතණුවන්ට අපගේ උණුසුම් සුභ පැතුම්!

2025 Biology Methmal Jayasekara

14 Jan, 16:02


🚨📈 Biology Paper class 2025 - Complete Assessment Test - (CAT Exam) - 04 - MCQ ප්‍රශ්න පත්‍රයට මුහුණ දිය හැකි විභාග මධ්‍යස්ථාන සහ දිනයන් පහත පරිදි වේ.

⭐️ Physical classes

🔴 සැසිප් - නුගේගොඩ - ජනවාරි 17 සිකුරාදා

📌Group I - පෙ.ව. 7.30 - ප.ව. 2.00 (ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලිවීම සහ සාකච්ඡාව පන්තියේදී සිදුකෙරේ)

📌Group II - ප.ව. 3.00 - ප.ව. 5.00 (ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලිවීම පන්තියේදී සහ සාකච්ඡාව online ලෙස සිදුකෙරේ)

🔴 Apex - මාතර (ගුරුකුල ශාලාව) - ජනවාරි 20 සඳුදා

📌Group I - පෙ.ව. 7.30 - ප.ව. 2.00 (ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලිවීම සහ සාකච්ඡාව පන්තියේදී සිදුකෙරේ)

📌Group II - ප.ව. 2.30 - ප.ව. 4.30 (ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලිවීම පන්තියේදී සහ සාකච්ඡාව online ලෙස සිදුකෙරේ)

🔴 නැණාරා - තංගල්ල - ජනවාරි 15 බදාදා

📌Only Group - පෙ.ව. 7.30 - ප.ව. 2.00 (ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලිවීම සහ සාකච්ඡාව පන්තියේදී සිදුකෙරේ)

⭐️ Online class

🔴 ApexOnline.lk - ජනවාරි 20 සඳුදා ප.ව. 2.30 සිට ජනවාරි 21 අඟහරුවාදා ප.ව. 6.00 දක්වා ඕනෑම පැය දෙකකදී ප්‍රශ්න පත්‍රයට පිළිතුරු සැපයිය හැක. සාකච්ඡාව ජනවාරි 21 අඟහරුවාදා ප.ව. 7.00ට.

⭐️ Paper centers

🔴 Gateway - ගාල්ල - ජනවාරි 16 බ්‍රහස්පතින්දා - ප.ව. 3.00 - ප.ව. 5.00 (ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලිවීම පන්තියේදී සහ සාකච්ඡාව online ලෙස සිදුකෙරේ)

🔴 සිප්සර - ගම්පහ - ජනවාරි 20 සඳුදා - ප.ව. 3.00 - ප.ව. 5.00 (ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලිවීම පන්තියේදී සහ සාකච්ඡාව online ලෙස සිදුකෙරේ)

සියලු විමසීම් - 070 222 9 555

2025 Biology Methmal Jayasekara

01 Jan, 07:20


⭐️ වෙනස්වන ප්‍රශ්න පත්‍ර රටාවට ඔබව හොඳින්ම හැඩගස්වන, අමතක Theory කොටස් හොඳින්ම මතකයට යන පරිදි පිළිවෙලට සැකසූ, 2025 ජීව විද්‍යාව ප්‍රශ්න පත්‍රයම ඉලක්ක කරගත් ප්‍රශ්න පත්‍ර පන්තියේ ආරම්භය...

🚨📈 Biology Paper class 2025 - Complete Assessment Test - (CAT Exam) - 04 - 2nd Paper ප්‍රශ්න පත්‍රයට මුහුණ දිය හැකි විභාග මධ්‍යස්ථාන සහ දිනයන් පහත පරිදි වේ.

⭐️ Physical classes

🔴 සැසිප් - නුගේගොඩ - ජනවාරි 10 සිකුරාදා

📌Group I - පෙ.ව. 7.30 - ප.ව. 2.00 (ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලිවීම සහ සාකච්ඡාව පන්තියේදී සිදුකෙරේ)

📌Group II - ප.ව. 3.00 - ප.ව. 6.00 (ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලිවීම පන්තියේදී සහ සාකච්ඡාව online ලෙස සිදුකෙරේ)

🔴 Apex - මාතර (ගුරුකුල ශාලාව) - ජනවාරි 06 සඳුදා

📌Group I - පෙ.ව. 7.30 - ප.ව. 2.00 (ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලිවීම සහ සාකච්ඡාව පන්තියේදී සිදුකෙරේ)

📌Group II - ප.ව. 2.30 - ප.ව. 5.30 (ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලිවීම පන්තියේදී සහ සාකච්ඡාව online ලෙස සිදුකෙරේ)

🔴 නැණාරා - තංගල්ල - ජනවාරි 08 බදාදා

📌Only Group - පෙ.ව. 7.30 - ප.ව. 2.00 (ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලිවීම සහ සාකච්ඡාව පන්තියේදී සිදුකෙරේ)

⭐️ Online class

🔴 ApexOnline.lk - ජනවාරි 10 සිකුරාදා ප.ව. 3.00 සිට ජනවාරි 14 අඟහරුවාදා ප.ව. 6.00 දක්වා ඕනෑම පැය තුනකදී ප්‍රශ්න පත්‍රයට පිළිතුරු සැපයිය හැක. සාකච්ඡාව ජනවාරි 14 අඟහරුවාදා ප.ව. 7.00ට.

📌ගාල්ල සහ ගම්පහ ආදී Paper centers වලට පැමිණද පිළිතුරු සැපයිය හැකි අතර එම දින පිළිබඳව Online පන්තියේදී දැනුවත් කරනු ලැබේ.

සියලු විමසීම් - 070 222 9 555

2025 Biology Methmal Jayasekara

01 Jan, 06:23


සුබ අලුත් අවුරුද්දට, වැදගත්ම පාඩම!
🏆 2026 Theory දරුවන් සඳහා,
🧠 ජීව විද්‍යාව විෂය නිදේශයේ වැදගත්ම ඒකකය (සත්ත්ව ආකාරය සහ ක්‍රියාකාරීත්වය) ආරම්භය...
💐 Please share with your friends

2025 Biology Methmal Jayasekara

15 Dec, 06:51


📔 මෙම නිවේදනය තංගල්ල නැණාරා ආයතනයේ 2025 Theory දරුවන්ට පමණක් අදාළ වේ.

17 අඟහරුවාදා දින පන්තියට සහභාගී වීමේදී දැනට අධ්‍යයනය කරනු ලබන පාඩම් ඒකක දෙකටම අදාළ සටහන් පොත් දෙකම රැගෙන එන්න. (ස්නායු පද්ධතිය සහ ප්‍රජනක පද්ධතිය)

යහළු යෙහෙළියන්ද දැනුවත් කරන්න.

2025 Biology Methmal Jayasekara

25 Nov, 15:05


https://youtu.be/6j4J3-_teVk

2025 Biology Methmal Jayasekara

23 Nov, 19:09


🔴 2024 ජීව විද්‍යාව - රචනා ප්‍රශ්න
🩺 දිවයිනේ පළාත් නවයේම සහ ප්‍රධානතම පාසල් කිහිපයක 2024 අවසන් ප්‍රශ්න පත්‍රවල ලැබුණු රචනා ප්‍රශ්න, ප්‍රශ්න අංකය සහ ඒකකය අනුව වර්ගකර මෙහි දක්වා ඇත. අවසන් මොහොතේ රචනා ප්‍රශ්න සඳහා වැඩියෙන් අධ්‍ය‍යනය කලයුතු විෂය කොටස් පිලිබඳව ඉන් අදහසක් ලබාගන්න.
🚨 යහලුවන් සමඟ බෙදාගන්න.

2025 Biology Methmal Jayasekara

15 Nov, 16:31


Thank you Nugegoda! ❤️

2025 Biology Methmal Jayasekara

15 Nov, 16:31


Thank you Matara! ❤️

2025 Biology Methmal Jayasekara

15 Nov, 16:31


Thank you Tangalle! ❤️

2025 Biology Methmal Jayasekara

31 Oct, 07:07


එකම දිනයක එකම වේලාවක් තුළ
📍නුගේගොඩ, මාතර, තංගල්ල විභාග මධ්‍යස්ථාන තුනකදී,
විභාග ශාලා හයකදී,
📚 අති දැවැන්ත CAT Exam 03 පරීක්ෂණය සාර්ථකව පැවැත්වූ වගයි...

🏆 Revision / Paper class ආරම්භ කිරීමටත් පෙර Theory පන්තියක් තුළ පැවැත්වූ CAT Exam පරීක්ෂණයක් සඳහා සහභාගී වූ වැඩිම දරුවන් ප්‍රමාණය මෙසේ වාර්තා වූ වගයි!

🎖️වාර්තා අලුත් කළ 2025, ඔබ අප කෙරෙහි තබා ඇති අචල විශ්වාසයට ස්තූතියි! ♥️

💉🦠 ප්‍රතිශක්තිය - නව පාඩම් කොටස ආරම්භය,

🎯Apex - මාතර - නොවැම්බර් 03 ඉරිදා පෙ.ව. 7.30 - 12.00

🎯නැණාරා - තංගල්ල - නොවැම්බර් 02 සෙනසුරාදා පෙ.ව. 7.30 - 12.00

🎯Apexonline.lk - නොවැම්බර් 03 ඉරිදා පෙ.ව. 7.30 - 12.00

🆓🚨 නවක දරුවන්ද ඇතුළුව ඕනෑම දරුවෙකුට මෙම දිනවලදී නොමිලේ පන්තියට සහභාගී විය හැක. මුල සිටම සහභාගි  වී අවබෝධය ලබා ගත යුතු පාඩම් කොටසක් බැවින් පළමු දින සිටම එක්වන්න.

☎️ සියලුම විමසීම් - 070 222 9 555

2025 Biology Methmal Jayasekara

29 Oct, 02:32


🩺🦠🧬 ජීව විද්‍යාව විෂය තුළ විභාගයට ලැබිය හැකි සියලු ව්‍යුහගත රචනා සහ රචනා ප්‍රශ්න විභාගයට පෙර දකින්න...
ප්‍රශ්නය සහ ඊට ලිවිය යුතු නිරවද්‍ය පිළිතුර එකවිට එකවර පහසුවෙන් පාඩම් කරන්න...

🔴 නවතම ප්‍රශ්න සහිතව, නව සම්පත් පොතට අනුව සංශෝධිත ආවර්ජනා ග්‍රන්ථ යුගළයම (12 ශ්‍රේණිය සහ 13 ශ්‍රේණිය) දැන් පහත දැක්වෙන ආයතනවලින් ලබාගත හැක 🔴

🟠 සැසිප් - නුගේගොඩ
🟡 Apex - මාතර
🟢 නැණාරා - තංගල්ල

🔵 එක් පොත මිල රු.1500කි.
🔵 දිවයිනේ ඕනෑම දරුවකුට 070 222 9 555 අංකය ඇමතීමෙන් ApexOnline store හරහා මෙම ග්‍රන්ථ නිවසටම ගෙන්වාගත හැක (තැපැල් ගාස්තු අදාළ වේ.)

2025 Biology Methmal Jayasekara

28 Oct, 14:35


🎯 ඕනෑම දරුවෙකුට නොමිලේ සහභාගි විය හැකි දිවයිනේ විශාලතම සහ විශිෂ්ටතම ජීව විද්‍යාව ප්‍රශ්න පත්‍ර අත්දැකීම! 🩺❤️

📝 බහුවරණ ප්‍රශ්න 50ක්, ව්‍යුහගත රචනා ප්‍රශ්න 4ක් සහ රචනා ප්‍රශ්න 6ක් වශයෙන් 100%ක්ම විභාගයට අනුරූප ප්‍රශ්න පත්‍රයකට පිළිතුරු සපයා ඔබේ දැනුම මැන ගැනීමට, දිස්ත්‍රික් සහ දිවයිනේ කුසලතාවය දැනගැනීමට ලැබෙන මහඟු අවස්ථාව... 🥇🥈🥉

🚨📈 එකම දිනකදී, එකම වේලාවකට,
දිවයිනේ ප්‍රධාන නගර තුනක,
විභාග මධ්‍යස්ථාන ත්‍රිත්වයක සහ Online ලෙස!
🏆 විභාගයට පෙර විභාගය දකින්න හුරු කරවන,
දිවයිනේ විශාලතම ජීව විද්‍යාව ප්‍රශ්න පත්‍ර අත්දැකීම!

🔴 2025 A/L – Complete Assessment Test (CAT Exam 03) 🔴
🩺 ඔක්තෝම්බර් 31 - බ්‍රහස්පතින්දා (පාසල් නිවාඩු දිනයකි.)
පෙ.ව. 8.00 සිට ප.ව. 2.00 දක්වා 🩺
🧠 සැසිප් - නුගේගොඩ
🧠 Apex (ගුරුකුල ශාලාව) - මාතර
🧠 නැණාරා - තංගල්ල
🧠 Apexonline.lk

🔴 සියලු විස්තර සඳහා විමසන්න - 070 222 9 555

🔴 දැනට අපගේ 2025 Theory පන්ති සමඟ එක්වී සිටින දරුවන්ට මෙන්ම මෙම ප්‍රශ්න පත්‍රය සඳහා එක්වීමට බලාපොරොත්තු වන නවක දරුවන්ටද එම දිනයේදී අදාළ විභාග මධ්‍යස්ථානවලදී ප්‍රශ්න පත්‍රය ලිවීමට එක්විය හැක.

🟠 දැනට අප විසින් 2025 පන්තිය තුළ පස්වන ඒකකයේ ශ්වසන පද්ධතිය කොටස අවසන් වන තෙක් සිද්ධාන්ත අධ්‍ය‍යනය කර ඇති අතර ඒ දක්වා වන සියලු විෂය කොටස් මෙම ප්‍රශ්න පත්‍රයට අදාළ වේ.

නොවැම්බර් මස මුල් සතියේ සිට 🦠 ප්‍රතිශක්තිය 💉 - නව කොටස ඉගැන්වීම ආරම්භ වේ.

🔴 Please share with your friends 🔴

2025 Biology Methmal Jayasekara

13 Oct, 13:37


https://youtube.com/shorts/XCGVHsaWlBM

2025 Biology Methmal Jayasekara

04 Oct, 14:41


2025 A/L Biology – Complete Assessment Test (CAT Exam) – 02 පරීක්ෂණයේදී සමස්ත දිස්ත්‍රික්ක වල එම පරීක්ෂණයට මුහුණ දුන් සියලු සිසු දරු දැරියන් අතරින් වැඩිම ලකුණු ලබාගනිමින් සං‍යුක්ත ආලෝක අන්වීක්ෂයක් ජයග්‍රහණය කල කොළඹ දේවි බාලිකා විද්‍යාලයේ උපනි සිතුම්දි දියණියට අපගේ උණුසුම් සුභ පැතුම්!

2025 Biology Methmal Jayasekara

11 Sep, 01:40


Southern Provincial Term test - Biology Marking scheme

2025 Biology Methmal Jayasekara

10 Sep, 16:09


https://youtu.be/UdPbE8GaQaM?si=YDmu28Fw7H-sBjZt

2025 Biology Methmal Jayasekara

01 Aug, 16:14


🔴නොවැම්බර් 03 වන ඉරිදා දින පැවැත්වීමට නියමිත 2024 ශ්‍රී ලංකා ජීව විද්‍යා ඔලිම්පියාඩ් තරඟ විභාගය සඳහා ඔබේ අයදුම්පත සැප්තැම්බර් 25 වනදාට පෙර පහත link එක භාවිතයෙන් ඉදිරිපත් කරන්න.
https://docs.google.com/forms/d/e/1FAIpQLScK16ylFrITb9TpeiOHQ7kKQRJMCzg5NbRgTw9QgqT4t7yKAA/viewform
🟠වැඩි විස්තර ලබා ගැනීම සඳහා -
https://www.iobsl.org/olympiad/sri-lankan-biology-olympiad-2024
පසුගිය වසර වලදී සමස්ථ දිවයිනේ දෙවන ස්ථානය, දිවයිනේ තෙවන ස්ථානය ඇතුළු විශිෂ්ට ප්‍රතිපල රැසක් අපේ දරුවන් ලබාගත් අතර, අපගේ මාතර 2023 කණ්ඩායමේ සෙනුල්යා තිසස්නි දියණිය ඇතුළු තවත් දරුවන් තිදෙනෙකුගෙන් යුතු ශ්‍රී ලංකා කණ්ඩායම පසුගියදා අන්තර්ජාතික ඔලිම්පියාඩ් තරඟාවලියට සහභාගී වූ අයුරු ඉහත දැක්වේ.
🟢උසස් පෙළ විභාගයට පෙර සැබෑ පෙරහුරු විභාග අත්දැකීමක්, විෂය නිර්දේශයේ සීමාව තුළ සිටම ලබාගන්න!
🟡ප්‍රශ්න පත්‍රය බහුවරණ සහ නිවැරදි / වැරදි ලකුණු කිරීමේ ප්‍රශ්න වලින් පමණක් සමන්විත වන අතර සිංහල හෝ ඉංග්‍රීසි ඕනෑම මාධ්‍ය‍යකින් පෙනීසිටිය හැක.
🔵ඔබේ යහළුවන්ට දැන්ගැනීම සඳහා මෙම පණිවිඩය Share කරන්න.

2025 Biology Methmal Jayasekara

04 Jul, 17:39


🔴 පෙර මුද්‍රණ වාරයේ සියළුම පොත් ඉතා ඉක්මනින් අවසන් වීම නිසා ආවර්ජනා පොත් ලබා ගැනීමට නොහැකිවූ දරුවන්ට පහත දැක්වෙන ක්‍රම ඔස්සේ දැන් නැවතත් පොත් ලබාගත හැක.

🩺🦠🧬 ජීව විද්‍යාව විෂය තුළ විභාගයට ලැබිය හැකි සියලු ව්‍යුහගත රචනා සහ රචනා ප්‍රශ්න විභාගයට පෙර දකින්න...
ප්‍රශ්නය සහ ඊට ලිවිය යුතු නිරවද්‍ය පිළිතුර එකම පොතකින්, පහසුවෙන් පාඩම් කරන්න...

🔴 නවතම ප්‍රශ්න සහිතව, නව සම්පත් පොතට අනුව සංශෝධිත ආවර්ජනා ග්‍රන්ථය දැන් පහත දැක්වෙන ආයතනවලින් ලබාගත හැක. පිටු 224කින් සමන්විත මෙම ග්‍රන්ථය 12 ශ්‍රේණියට අදාළ සියලුම ඒකක ආවරණය කරන අතර එවැනිම තවත් ග්‍රන්ථයකින් 13 ශ්‍රේණියේ සියලුම ඒකක ආවරණය කෙරෙනු ඇත. 🔴

🟠 සැසිප් - නුගේගොඩ
🟡 Apex - මාතර
🟢 නැණාරා - තංගල්ල

🔵 දිවයිනේ ඕනෑම දරුවකුට 070 222 9 555 අංකය ඇමතීමෙන් ApexOnline store හරහා මෙම ග්‍රන්ථය නිවසටම ගෙන්වාගත හැක.
🔵 ඔබ විසින් මුද්‍රණ වියදම් දැරීමේදී වැයවන මුදලට වඩා ඉතා අඩු මිලකට, එනම් රු.1200කට දැන් මෙම ග්‍රන්ථය ලබාගත හැක.

2025 Biology Methmal Jayasekara

12 Jun, 15:19


🔴 පන්තිය පිරෙන්න 2026 දරුවන්, Stage එක පිරෙන්න 2023 Ranks! 🩺❤️

4,490

subscribers

101

photos

4

videos