🔴 2024 Chemistry - OSMAN JAYASINGHE...🎓

@osmanjayasinghe2024chem


කිසිදු රසායන විද්‍යා පන්තියකට ළඟා විය නොහැකි, මාතර දිස්ත්‍රික්කයේ ජීව විද්‍යා හා ගණිත අංශයේ දිගින් දිගටම මුල ස්ථාන සියල්ලම පාහේ සහ වැඩිම A සාමාර්ථ සංඛ්‍යාවක් ලබා දෙන රසායන විද්‍යා පන්තිය…🎓🏆

🔴 2024 Chemistry - OSMAN JAYASINGHE...🎓

21 Oct, 11:53


2024 Chemistry Theory
අද දින (21) ප.ව. 7.00 ට   කර්මාන්ත රසායනය පන්තිය  පැවැත්වේ .Apexonline.lk ඔස්සේ ප.ව. 7.00 ට සම්බන්ධ වන්න .

🔴 2024 Chemistry - OSMAN JAYASINGHE...🎓

18 Oct, 10:18


2024 Revision (paper class )
දකුණු පළාත් වාර ව්භාගය නිසා ඔක්තෝම්බර් 16 දින paper class එකට සහභාගි වීමට නොහැකි වූ ළමුන් සදහා paper class එක  ඔක්තෝම්බර් 19 සෙනසුරාදා දින පැවැත්වෙන අතර  එදින පෙ.ව 8.00 සිට  හෝ ප.ව 1.00 සිට ඔබට පහසු වේලාවක Sipta ආයතනයේදී ඒ සදහා සහභාගි විය හැක .Online ළමුන්ට එම වේලාවන් තුල Apexonline.lk ඔස්සේ සහභාගි විය හැක .
එම paper එකට අදාළ discussion video එක  සෙනසුරාදා ප.ව 6.00 න් පසුව chemistryosman.lk ඔස්සේ නැරඹිය හැක.

🔴 2024 Chemistry - OSMAN JAYASINGHE...🎓

16 Oct, 05:25


Southern Province Physics Paper 👇

🔴 2024 Chemistry - OSMAN JAYASINGHE...🎓

14 Oct, 09:03


2024 Chemistry Theory
අද දින (14) ප.ව. 7.00 ට කර්මාන්ත රසායනය පන්තිය පැවැත්වේ .Apexonline.lk ඔස්සේ ප.ව. 7.00 ට සම්බන්ධ වන්න .බහු අවයවික සිට ඉදිරියට ඉගැන්වීම සිදු කෙරේ .

🔴 2024 Chemistry - OSMAN JAYASINGHE...🎓

10 Oct, 23:30


2024 Revision (paper class )
දකුණු පළාත් වාර ව්භාගය නිසා ඔක්තෝම්බර් 16 දින paper class එකට සහභාගි වීමට නොහැකි වූ ළමුන් සදහා paper class එක  ඔක්තෝම්බර් 19 සෙනසුරාදා දින පැවැත්වෙන අතර  එදින පෙ.ව 8.00 සිට  හෝ ප.ව 1.00 සිට ඔබට පහසු වේලාවක Sipta ආයතනයේදී ඒ සදහා සහභාගි විය හැක .Online ළමුන්ට එම වේලාවන් තුල Apexonline.lk ඔස්සේ සහභාගි විය හැක .
එම paper එකට අදාළ discussion video එක  සෙනසුරාදා ප.ව 6.00 න් පසුව chemistryosman.lk ඔස්සේ නැරඹිය හැක.

🔴 2024 Chemistry - OSMAN JAYASINGHE...🎓

07 Oct, 14:00


2024 Chemistry Theory
අද දින (07) ප.ව. 7.00 ට පැවැත්වීමට නියමිත කර්මාන්ත රසායනය පන්තිය අද දින නොපැවැත්වෙන බව සලකන්න.

🔴 2024 Chemistry - OSMAN JAYASINGHE...🎓

04 Oct, 07:33


2024 Chemistry Theory
2024 Theory පන්තිය අද (04) ප.ව. 1.30ට Apex ආයතනයේදී පැවැත්වේ .අද පන්තියේදී නිබන්ධනයක් ලබා දෙන බැවින් Online සහභාගි වන ළමුන් Apexonline.lk ඔස්සේ එහි පිටපතක් ලබා ගන්න .

🔴 2024 Chemistry - OSMAN JAYASINGHE...🎓

30 Sep, 11:36


2024 Chemistry Theory
අද දින (30) ප.ව. 7.00 ට පැවැත්වීමට නියමිත කර්මාන්ත රසායනය පන්තිය අද දින නොපැවැත්වෙන බව සලකන්න.

2,191

subscribers

124

photos

7

videos