® LIFE SECRET 🥷 (@lifesecret2024)の最新投稿

® LIFE SECRET 🥷 のテレグラム投稿

® LIFE SECRET 🥷
♡𝐿𝑖𝑓𝑒 𝑠𝑒𝑐𝑟𝑒𝑡 ♡

♡𝑉𝑒𝑟𝑠𝑒 𝐾𝑛𝑖𝑡𝑡𝑖𝑛𝑔 ♪¸¸.•*¨*•.
♡𝑃𝑠𝑦𝑐ℎ𝑜𝑙𝑜𝑔𝑦
♡𝐺𝑒𝑛𝑒𝑟𝑎𝑙 𝐾𝑛𝑜𝑤𝑙𝑒𝑑𝑔𝑒
♡𝐻𝑜𝑟𝑟𝑜𝑟
♡ 𝑀𝑜𝑡𝑖𝑣𝑎𝑡𝑖𝑜𝑛
♡ 𝑀𝑒𝑚𝑒
© Quiz

🔛Buy ads :
https://telega.io/c/Lifesecret2024
5,415 人の購読者
655 枚の写真
131 本の動画
最終更新日 28.02.2025 06:07

® LIFE SECRET 🥷 によってTelegramで共有された最新のコンテンツ


ලොකු තඩි කටු body කලු සුදු උස මිටි
ඔය හැම කෙල්ලෙකුටම,

පොඩ්ඩක් සයිකෝ!😝❤️


පොඩ්ඩක් නෙවෙයි,
මුන්ට හොදටම Track!🙈😂

එකතු වෙන්න..
පිස්සු කෙල්ලෝ එක්ක|😉💕

කෙල්ලොන්ටම වෙන්වුනු
පාරදීසයක් මේ!🥺🌸

✈️Telegram එකෙන් හැම අවුරුද්දේම එක පාරක් දෙන මේ  Offer⚡️ එක තාම Activate😈 කර ගත්තේ නැද්ද?

👀මේක දෙන්නේ පළවෙනි 200 දෙනාට විතරයි 🎁

😑ආයේ මෙහෙම Chance 👻එකක් එන්නේ ලබන අවුරුද්දේ

💙ඒ නිසා තවත් බලා බලා ඉන්නේ නැතුව දැන්ම මේක

            
Activate කර ගන්න

Help And Support : @Avoxx2

*මා සෙවූ නෙරූඩා* 🧔🏻

නෙරූඩා සොයා
සාහිත්‍ය ලෝකය පුරා
චාරිකාවක් ගියෙමි
සෙවූ නමුත් ඔහුව
නෙරූඩා යනු කවරෙක්දැ'යි
මට තේරුම්ගත නොහැකි විය
අවසානයේ නෙරූඩා
සොයන කෘත්‍යය
මට මඟහැරී ගියේය
අනතුරුව
මම රෝමාන්තික කවියෙක් වීමි
ශෘංගාරාත්මක කාව්‍ය සාගරයක
පතුලටම කිමිදුනෙමි
රෝමාන්තික කවි දහස් ගණනක්
ලිවීමෙන් පසුව
මට නෙරූඩා හමුවිය
මා සෙවූ නෙරූඩා
මා තුළින්ම පැනනැගුණි

*නෙරූඩා යනු අතිශයින්ම සුන්දර මනුෂ්‍යයෙකි!*

.·:*¨ ✘♚✘ ¨*:·.
```කවියෙකුගේ මැජික් ලියමන්``` 🪄🖤

Kasun Givantha 🫖
○ ○ 2025/01/02 ○ ○

ඉතින් මේ ගෙවී යන ඍතුවල අග
හිතවතුනි හමුවුණත්,
ප්‍රේමයෙහි මඟ කොහේ හෝ
ඉතිරි වුණ මතකයක් ළඟ

දන්නවද
අපි තවත් අතරමං වග❤️‍🩹

𝙲𝙾𝙿𝚈

>

කවුද මේ රන්ටැබේ රෝසි 💀
https://youtu.be/5RDAxNC2Yh4

රිද්දනම තැන්වලට විතරක්
යනව නම් අපි ආයෙ හැරිලා
හදවතක වුව තියෙනු නොහැකිද
කොහේ හරි කොටසක්ම මැරිලා
නුඹ නමින් ඇස්වලට තිබුණම
කඳුළු පමණක් ඉතින් පිරිලා
යළි යළිත් වර නැගෙන දේ ඇත
ගිය නමුත් මතකයෙන් ඉරිලා

දරණු බැරි මොහොතකද කන්දක්
නාය යන්නට ඇත්තේ
මේ තරම් ආදරය හින්දද
අපට අප හිමි නැත්තේ
පිපෙනු අකමැතිමුත් මලක් හෙම
ගසක ඉහළම අත්තේ
හුදකලා තරමට ද හදවත්
කඳුළු ඉවසා ගත්තේ


♥️

>

මන් හිතන්නෙ
මිනිස්සු
නැති දේවල් ,
නොරැදෙන මිනිස්සු , නොවෙන දේවල්වල
ලස්සන බලල හූල්ලන්නෙ නැතුව ,,,

තියන දේ ,
රැදෙන අය ,
වෙන දේවල්වලින්
ජීවිතේට තියන වාසනාව දැක්ක නම්
ජීවිත මීට වැඩිය ලස්සන වෙන්න තිබ්බ💚

>Abhi"i

>>

මැදියම් ලේ නහර පිරික්සු
වැඩිපුර ම හිනැස්සූ

අඩියටම හුස්ම හිර කළේ

හරියටම නාඩි වැටෙන හැටි
දැනගෙන ඉඳපු මිනිස්සු

>

⋟ 𝚮 𝚬 𝚨 𝐑 𝚻 𝐒 ᵀᴹ_💕💌

        👻 𝐖𝐞𝐥𝐜𝐨𝐦𝐞 𝐭𝐨 𝐦𝐲 𝐰𝐨𝐫𝐥𝐝 𝐨𝐟 𝐬𝐭𝐨𝐫𝐢𝐞𝐬 👻

    🦋 𝛪 𝑜𝑤𝑛 𝑡ℎ𝑒 𝑟𝑖𝑔ℎ𝑡𝑠 𝑡𝑜 𝑎𝑙𝑙 𝑤𝑜𝑟𝑘𝑠 𝑝𝑢𝑏𝑙𝑖𝑠ℎ𝑒𝑑 ℎ𝑒𝑟𝑒.𝛪 ℎ𝑎𝑣𝑒 𝑐𝑟𝑒𝑎𝑡𝑒𝑑 𝑎𝑛 𝑜𝑝𝑝𝑜𝑟𝑡𝑢𝑛𝑖𝑡𝑦 𝑡𝑜 𝑠𝑝𝑒𝑎𝑘 𝑡𝑜 𝑡ℎ𝑒 ℎ𝑒𝑎𝑟𝑡 💕

         𝐹𝑜𝑟 𝑖𝑛𝑞𝑢𝑖𝑟𝑖𝑒𝑠 •---» Admin ✅️



                               •••🔗•••

ඔබව අවශ්‍ය යැයි හැඟෙන විට දී නොව,
සෑම මොහොතකම ඔබව තෝරා ගන්නා අයෙකු
සමඟ රැදෙන්න..! 🤍




Cp🫴