® LIFE SECRET 🥷 @lifesecret2024 Channel on Telegram

® LIFE SECRET 🥷

@lifesecret2024


♡𝐿𝑖𝑓𝑒 𝑠𝑒𝑐𝑟𝑒𝑡 ♡

♡𝑉𝑒𝑟𝑠𝑒 𝐾𝑛𝑖𝑡𝑡𝑖𝑛𝑔 ♪¸¸.•*¨*•.
♡𝑃𝑠𝑦𝑐ℎ𝑜𝑙𝑜𝑔𝑦
♡𝐺𝑒𝑛𝑒𝑟𝑎𝑙 𝐾𝑛𝑜𝑤𝑙𝑒𝑑𝑔𝑒
♡𝐻𝑜𝑟𝑟𝑜𝑟
♡ 𝑀𝑜𝑡𝑖𝑣𝑎𝑡𝑖𝑜𝑛
♡ 𝑀𝑒𝑚𝑒
© Quiz

🔛Buy ads :
https://telega.io/c/Lifesecret2024

® LIFE SECRET 🥷 (English)

Welcome to ® LIFE SECRET 🥷, a Telegram channel dedicated to sharing life secrets, various knitting tutorials, psychology insights, general knowledge, motivation, motivation, and memes. If you're looking for a one-stop destination for all things related to personal development and entertainment, this is the place for you! Get ready to uncover hidden gems that can enhance your life in ways you never imagined. Whether you're interested in expanding your knowledge with quizzes or simply looking for a good laugh with memes, the ® LIFE SECRET 🥷 channel has something for everyone. Join our community today and start your journey towards a more informed and inspired life. Don't forget to check out our ads section for opportunities to promote your own content. Visit us at https://telega.io/c/Lifesecret2024 for more information. See you there!

® LIFE SECRET 🥷

19 Jan, 13:32


⭐️චැනල් එකේ Active සෙට් එකට 🤔

පළවෙනි පාරට අපේ VIP චැනල් සෙට් එක Public දැම්මා

✔️ එනවා නම්  Join වෙන්න පස්සේ ලින්ක් ඉල්ලන්න එපා ආයේ public දාන්නේ නෑ
💥

Help & support us : @Avoxxx_Bot

® LIFE SECRET 🥷

19 Jan, 11:42


*මළ ඉ𝘭𝘰𝘷𝘦*

හිටි හැටියේම
පපුවට කඩාවැදුණ වැලන්ටයින් කුමාරයා
ආදරේ යන්තමට පෙන්නලා
හදවතට වැලේ වැල් නැතිකරලා පැනලා ගියා
ඉන්තේරුවටම
ඔය වැලන්ටයින් කුමාරයාට නම් පිස්සු
කියනවනම් ආදරේ කෙලින්ම කියලා දානවකෝ
පෙන්න පෙන්න ඉන්නැතුව
ඒ අත්දැකීම මෙන්න මේ ආකාරයයි
සීත මෝසම් ගීත නාදෙන් චංචලයි ලොව දැන් නම්
ඔහු ඇඹරෙනවා දැන් දැන් මම හොල්මන්
අහෝ ප්‍රේම කුමාර් මං විඳිනා දුකෙහි තරමක්
කියෙව්වා ආදරේ ගැන කටකමිසිරියාවට වරුවක්
නවකතාවකින් හොරෙන් ඉස්සුව දෙබස් දුසිමක්
ශුවර් එකටම මේ මනුස්සයා නම් මළගිය බොලිවුඩ් තරුවක්

*එය එසේ අවසන් විය, ඉස්කෝතුයි!*

.·:*¨ ✘♚✘ ¨*:·.
කවියෙකුගේ මැජික් ලියමන් 🪄🖤

Kasun Givantha 🫖
○ ○ 2025/01/16 ○ ○

® LIFE SECRET 🥷

19 Jan, 07:12


On AiTube ( https://tglink.io/e3501dd49631 ) you can:
- Upload AI Content: Video, Audio, Text, Images!
- Get income from Likes, Downloads, Sales!
- Buy AI Art Collections and earn on it!

® LIFE SECRET 🥷

17 Jan, 16:42


කාලෙකින් එයා... 🥹💗

® LIFE SECRET 🥷

17 Jan, 15:08


මනුස්සයෙක්ට පුළුවන් අ|ත|හැ|රි|ය|ත් මතකයේ රැඳෙන කෙනෙක් වෙන්න. !!

මනුස්සයෙක්ගෙ හීන, බලාපොරොත්තුවල පුංචි හරි අයිතිකාරයෙක් වෙන්න.

අ|ත|හැ|රු|ණ|ත් මඟ නො|හැරෙන්න.
හැම සිතුවිල්ලකම ජීවත්වෙන්න.
අයිතියක් බලාපොරොත්තු නො|වුණු තැන්වලදි පවා අයිතියක් ලැබෙන්න.
මනුස්සයෙක්ට පුළුවන් අ|ත|හැරුණු තැන්වලම ජීවත්වෙන්න.

වචනෙකින් පවා සැනසෙන්න.
ආයෙත් වතාවක් ඒ අතීතයට ගිහින් එන්න. මතක අස්සෙන් හිනාවෙන්න.
ඒ හිනාවෙන්ම සැනසෙන්න.
මනුස්සයෙක්ට පුළුවන් අ|ත|හැරුණු තැන්වලට ස්තූති කරන්න.

දවසක කෙනෙකුගෙන් ගෞරවයක් ලබන්න. කෙනෙකුගෙ ජීවිතයට හයියක් වුණු මනුස්සයෙක් වෙන්න.
අ|ත|හැරුණු මනුස්සයෙක් විදිහට සතුටක් ලබන්න.
මනුස්සයෙක්ට පුළුවන් අ|ත|හැරුණු තැන්වලම අහඹුවක් වෙන්න.

ඉතින්...
මනුස්සයෙක්ට පුළුවන් අ|ත|හැරුණු තැන්වලම සදාකාලික මනුස්සයෙක් වෙන්න. 🥰

_මියැසි_

>>

® LIFE SECRET 🥷

17 Jan, 04:41


https://t.me/addmin2024/s/24

කැන්දාගෙන සන්වෙදනා.... 🥺

® LIFE SECRET 🥷

17 Jan, 04:05


"මිනිස්සු හැම විටම ආත්ම සහකරුවන් ගැන කතා කරනවා. බොහෝ විට ඒ ඔවුන්ට වඩාත් සමීපව දැනෙන තවත් එක් මිනිසෙක් විය හැකියි.

නමුත් මට, මගේ ආත්ම සහකරුවන් යනු මිනිසුන් නොවේ.

ඔවුන් අජීවී දේවල්ය.
මගේ ආත්මයට කතා කරනා පොත්,
මාව සනසන්නා වූ සඳ එළිය සහ රාත්‍රියේදී මගේ කවුළුව හරහා පාවී එන සිසිල් සුළඟ මාගේ ආත්ම සහකරුවන්‍වේ.
ඔවුන්ට ජීවයක් නොතිබිය හැකි නමුත් ඔවුන් මගේ ආත්ම සහකරුවන් ලෙස රැඳී සිටින අතර,
වචනවලට කිසිදා සම්පූර්ණයෙන්ම ග්‍රහණය කර ගත නොහැකි ආකාරයෙන් නිහඬව මාව තේරුම් ගනී." 🤍

- මුහම්මද් රබීයු

>>

® LIFE SECRET 🥷

15 Jan, 08:21


පුළුවන්ද දහසක් වැඩ අස්සේ උනත්
එක විනාඩියකට කතා කරලා ඔයා හොඳින්ද අහන්න..?

තරහා වෙලා ර|ණ්ඩු වෙලා ගියත්
ආයෙමත් ආදරෙන් කතා කරන්න..?
වැරැද්දක් වුනා නම් හදවතින්ම සමාව ගන්න..?

අතේ සල්ලි තියෙන වෙලාවක
ඔයාට මොනවා හරි ඕනෙද අහන්න..?

කන්න කැමතිම දෙයක් දෙන්නා එක්ක කාලා,
යන්න කැමතිම තැනක
දෙන්නා එක්ක ගිහින් එන්න..?

දුකින් ඉන්න වෙලාවට පපුවට තුරුල් කරන්
ඔළුව අතගාන්න..?

ඇත්තටම මිනිස්සුන්ට
ආදරේ කරද්දි ඕනේ
පුංචි පුංචි දේවල්...
ඒ පුංචි දේවල් ඇතුලේ
මහා ලොකු හැඟීම් පිරිලා තියෙනවා.. 🥺
අපිට ජීවත් වෙලා ඉන්න තියෙන කාලය හරි අඩුයි..
ඒ නිසා,

ළඟින් ඉන්න අය එක්ක
අවංකවම දැනෙන හැඟීම් බෙදාගන්න... ♥️

® LIFE SECRET 🥷

13 Jan, 14:48


ගිනි කඳුද පාමුලත්
සුවඳ දසතම පතුරා ,

දැවෙන බව දැන දැනත්
පිපෙනවා ඇත සකුරා♥️

>>

® LIFE SECRET 🥷

13 Jan, 05:33


Enjoy our content? Advertise on this channel and reach a highly engaged audience! 👉🏻

It's easy with Telega.io. As the leading platform for native ads and integrations on Telegram, it provides user-friendly and efficient tools for quick and automated ad launches.

⚡️ Place your ad here in three simple steps:

1 Sign up

2 Top up the balance in a convenient way

3 Create your advertising post

If your ad aligns with our content, we’ll gladly publish it.

Start your promotion journey now!

® LIFE SECRET 🥷

12 Jan, 12:47


ජීවිතේදි හම්බෙලා තියනවද,,

හදිස්සි අත මාරුවකට ඉල්ලගන්න සල්ලි, ඉල්ලන්න කලින් ආයේ දෙන Quality මිනිස්සු

ආරාධනාවක් නැති තැන් වලට, නොයන Genuine මිනිස්සු

තමං වෙනුවෙන් පොඩි හරි උදව්වක් කරන අයට, Thanks කියලා ඒ සහයෝගයට, වටිනාකමක් දෙන Quality මිනිස්සු

තමංගේ අතින් පොඩි හරි වැරද්දක් වෙද්දි, Sorry කියලා, ඒ වැරදි හදාගන්න Genuine මිනිස්සු

අනිත් අයව පාවිච්චි නොකර, තමංගේ හැමදේම තනියම කරගන්න Quality මිනිස්සු

ඕනෙම කෙනෙක්ට දෙන පොරොන්දු, ඒ විදියටම රකින Genuine මිනිස්සු

වැඩිය කයිවාරු නැති, අවශ්‍ය දේ විතරක් කතා කරන Quality මිනිස්සු

තමංගෙම Standard එකකට මනුස්සකම් එක්ක, අනිත් අයව ආශ්‍රය කරන Genuine මිනිස්සු

තමංගේ වැරද්දක් වෙන කෙනෙක් පෙන්නලා දෙද්දි, ඒක පිලිගෙන හදාගන්න Quality මිනිස්සු

තමංගේ වගකීම් ඒ විදියට ඉටු කරන, Genuine මිනිස්සු

මං හිතන්නේ ජීවිතේ හමුවීම් වලින්, හොදම හමුවීම් තමා එහෙම Quality Genuine මිනිස්සු හමුවීම...

එහෙම අය එක්ක ජීවත් වෙන්න ලේසි හරිම නිදහස්..

අපි කරන්න ඕනේ අපිත් දවසින් දවස අපේ Qualities හදාගන්න අතරේ, අර වගේ Genuine මිනිස්සුන්ව ආශ්‍රය කරන එක..

ceylonjournal ❤️

>>

® LIFE SECRET 🥷

11 Jan, 14:28


Photo from .
https://youtu.be/NRzUYOWHbNM

💀

® LIFE SECRET 🥷

11 Jan, 07:50


"ඒත් ඇත්තටම ආදරේ ලස්සන ද ?
මට නම් ආදරේ කියන්නේ වතාවක් ආදරේ කරන්න ගත්තට පස්සෙ නවත්තගන්න බැරි දෙයක්.

ඔයාට ඒකෙන් ගැලවෙන්න පුළුවන් කෙටි මොහොතක් එන්නෙ ඒක හිතාගන්න බැරි තරම් භයානක දෙයක් වුණාට පස්සෙයි." 🤍🥀

📖 - Love In The Big City | Sa ng Young Park | විසල් නුවරක ආදරය | රශ්මික බණ්ඩාරවෙල

>>CHERI

>>

® LIFE SECRET 🥷

09 Jan, 15:58


"ඔබේ හදවතේ ඇති සෑම කැළලක් ගැනම ආඩම්බර වන්න, ඒ සියල්ල ජීවිත කාලය පුරාම සිදු වූ වටිනා පාඩම් ගොන්නකි." 🌸🍃

- වැලන්ස් ස්ටෙගන් -

>>

® LIFE SECRET 🥷

08 Jan, 12:13


අප දන්නා, අපට හමුවී ඇති ලස්සනම මිනිසුන් නම්; පරාජය වීම් හදුනන, වේදනාවන් හදුනන, අහිමිවීම් හදුනන, දුෂ්කරතා හදුනන, ජීවිතයේ අදුරුතම තැන් දැක ඒ සියලු දෑ අභිභවා ආලෝකය වෙත පැමිණි මිනිසුන්ය.

ඔවුන් සෑම විටම සංවේදීය. ජීවිතය තුල හමුවන සෑම කෙනෙකුටම, සිදුවීමකටම කෘතඤ වීමටත්, අගය කිරීමටත් ඔවුන් දන්නේය. ආදරණීය සොයා බැලීම්, අර්ථවත් සංවාද තුලින් ජීවිතයේ සැබෑ යථාර්ථය තේරුම් ගැනීමටත්, ඒ තුලින් සරලව සතුටින් සාමකාමීව ජීවත් වීමටත්, ඒ ආදරණීය බව අන් අය වෙත උගැන්වීමටත් ඔවුන් දන්නේය.

නිදහස් හා ප්‍රේමණීයම මිනිසුන්
ඉබේ හටගන්නේ නැත. 🌱

#thedendrophile

® LIFE SECRET 🥷

08 Jan, 04:27


"මිනිසුන්ට ඔබේ ප්‍රතිරූපය විනාශ කළ හැකිය, ඔබේ පෞරුෂයට හානි කළ හැකිය,
ඔබ ගැන කටකතා ඇති කළ හැකිය,

නමුත් ඔවුන්ට කිසි විටෙකත් ඔබේ යහපත් ක්‍රියාවන් උදුරා ගත නොහැක.

මන්ද ,

ඔයා ගැන කොහොම,මොනදේ කිව්වත් ඔයාව හොඳින්ම දන්නා අය විසින් ඔයාව සැමවිටම අගය කරනු ඇත." 🤍🍃

~ SHARU

>

® LIFE SECRET 🥷

07 Jan, 13:59


https://youtu.be/ZB14aqguZcM

බෝනික්කෝ දුපතේ අබිරහස... 👻

® LIFE SECRET 🥷

06 Jan, 04:13


කවදාවත් කිසිම මනුස්සයෙක්ට සීමාවක් නැතුව විවෘත වෙන්න යන්න එපා !

උන් වෙලාවක් ලැබුණ ගමන් ඔයාගෙ දුර්වල තැනට පහරදෙන්න පටන්ගන්නවා "
ඔයාගෙන් ප්‍රයෝජන ගන්න උත්සාහ කරනවා "

කිසිම වෙලාවක උදව්වක් වෙනුවෙන් තවත් කෙනෙක් ඉස්සරහ විහිලුවක් වෙන්න යන්න එපා "

උන් ඔයාව නිතරම මානසිකව වට්ටන්න උත්සාහ කරනවා !

ඉතින් පුලුවන් තරම් තනියම නැගිටින්න මහන්සි වෙන්න"
ඔයාගෙ ජීවිතේ වෙනුවෙන් ඔයා කැපවෙන්න"

කිසිම කෙනෙක්ගෙන් කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්න එපා !!

😇🤍🍃

𝙲𝚘𝚙𝚢

® LIFE SECRET 🥷

05 Jan, 15:14


ලොකු තඩි කටු body කලු සුදු උස මිටි
ඔය හැම කෙල්ලෙකුටම,

පොඩ්ඩක් සයිකෝ!😝❤️


පොඩ්ඩක් නෙවෙයි,
මුන්ට හොදටම Track!🙈😂

එකතු වෙන්න..
පිස්සු කෙල්ලෝ එක්ක|😉💕

කෙල්ලොන්ටම වෙන්වුනු
පාරදීසයක් මේ!🥺🌸

® LIFE SECRET 🥷

05 Jan, 13:30


✈️Telegram එකෙන් හැම අවුරුද්දේම එක පාරක් දෙන මේ  Offer⚡️ එක තාම Activate😈 කර ගත්තේ නැද්ද?

👀මේක දෙන්නේ පළවෙනි 200 දෙනාට විතරයි 🎁

😑ආයේ මෙහෙම Chance 👻එකක් එන්නේ ලබන අවුරුද්දේ

💙ඒ නිසා තවත් බලා බලා ඉන්නේ නැතුව දැන්ම මේක

            
Activate කර ගන්න

Help And Support : @Avoxx2

® LIFE SECRET 🥷

04 Jan, 15:31


*මා සෙවූ නෙරූඩා* 🧔🏻

නෙරූඩා සොයා
සාහිත්‍ය ලෝකය පුරා
චාරිකාවක් ගියෙමි
සෙවූ නමුත් ඔහුව
නෙරූඩා යනු කවරෙක්දැ'යි
මට තේරුම්ගත නොහැකි විය
අවසානයේ නෙරූඩා
සොයන කෘත්‍යය
මට මඟහැරී ගියේය
අනතුරුව
මම රෝමාන්තික කවියෙක් වීමි
ශෘංගාරාත්මක කාව්‍ය සාගරයක
පතුලටම කිමිදුනෙමි
රෝමාන්තික කවි දහස් ගණනක්
ලිවීමෙන් පසුව
මට නෙරූඩා හමුවිය
මා සෙවූ නෙරූඩා
මා තුළින්ම පැනනැගුණි

*නෙරූඩා යනු අතිශයින්ම සුන්දර මනුෂ්‍යයෙකි!*

.·:*¨ ✘♚✘ ¨*:·.
```කවියෙකුගේ මැජික් ලියමන්``` 🪄🖤

Kasun Givantha 🫖
○ ○ 2025/01/02 ○ ○

® LIFE SECRET 🥷

04 Jan, 07:13


ඉතින් මේ ගෙවී යන ඍතුවල අග
හිතවතුනි හමුවුණත්,
ප්‍රේමයෙහි මඟ කොහේ හෝ
ඉතිරි වුණ මතකයක් ළඟ

දන්නවද
අපි තවත් අතරමං වග❤️‍🩹

𝙲𝙾𝙿𝚈

>

® LIFE SECRET 🥷

03 Jan, 14:05


කවුද මේ රන්ටැබේ රෝසි 💀
https://youtu.be/5RDAxNC2Yh4

® LIFE SECRET 🥷

03 Jan, 02:59


රිද්දනම තැන්වලට විතරක්
යනව නම් අපි ආයෙ හැරිලා
හදවතක වුව තියෙනු නොහැකිද
කොහේ හරි කොටසක්ම මැරිලා
නුඹ නමින් ඇස්වලට තිබුණම
කඳුළු පමණක් ඉතින් පිරිලා
යළි යළිත් වර නැගෙන දේ ඇත
ගිය නමුත් මතකයෙන් ඉරිලා

දරණු බැරි මොහොතකද කන්දක්
නාය යන්නට ඇත්තේ
මේ තරම් ආදරය හින්දද
අපට අප හිමි නැත්තේ
පිපෙනු අකමැතිමුත් මලක් හෙම
ගසක ඉහළම අත්තේ
හුදකලා තරමට ද හදවත්
කඳුළු ඉවසා ගත්තේ


♥️

>

® LIFE SECRET 🥷

02 Jan, 07:31


මන් හිතන්නෙ
මිනිස්සු
නැති දේවල් ,
නොරැදෙන මිනිස්සු , නොවෙන දේවල්වල
ලස්සන බලල හූල්ලන්නෙ නැතුව ,,,

තියන දේ ,
රැදෙන අය ,
වෙන දේවල්වලින්
ජීවිතේට තියන වාසනාව දැක්ක නම්
ජීවිත මීට වැඩිය ලස්සන වෙන්න තිබ්බ💚

>Abhi"i

>>

® LIFE SECRET 🥷

01 Jan, 13:02


මැදියම් ලේ නහර පිරික්සු
වැඩිපුර ම හිනැස්සූ

අඩියටම හුස්ම හිර කළේ

හරියටම නාඩි වැටෙන හැටි
දැනගෙන ඉඳපු මිනිස්සු

>

® LIFE SECRET 🥷

01 Jan, 11:34


⋟ 𝚮 𝚬 𝚨 𝐑 𝚻 𝐒 ᵀᴹ_💕💌

        👻 𝐖𝐞𝐥𝐜𝐨𝐦𝐞 𝐭𝐨 𝐦𝐲 𝐰𝐨𝐫𝐥𝐝 𝐨𝐟 𝐬𝐭𝐨𝐫𝐢𝐞𝐬 👻

    🦋 𝛪 𝑜𝑤𝑛 𝑡ℎ𝑒 𝑟𝑖𝑔ℎ𝑡𝑠 𝑡𝑜 𝑎𝑙𝑙 𝑤𝑜𝑟𝑘𝑠 𝑝𝑢𝑏𝑙𝑖𝑠ℎ𝑒𝑑 ℎ𝑒𝑟𝑒.𝛪 ℎ𝑎𝑣𝑒 𝑐𝑟𝑒𝑎𝑡𝑒𝑑 𝑎𝑛 𝑜𝑝𝑝𝑜𝑟𝑡𝑢𝑛𝑖𝑡𝑦 𝑡𝑜 𝑠𝑝𝑒𝑎𝑘 𝑡𝑜 𝑡ℎ𝑒 ℎ𝑒𝑎𝑟𝑡 💕

         𝐹𝑜𝑟 𝑖𝑛𝑞𝑢𝑖𝑟𝑖𝑒𝑠 •---» Admin ✅️



                               •••🔗•••

® LIFE SECRET 🥷

01 Jan, 06:27


ඔබව අවශ්‍ය යැයි හැඟෙන විට දී නොව,
සෑම මොහොතකම ඔබව තෝරා ගන්නා අයෙකු
සමඟ රැදෙන්න..! 🤍




Cp🫴

® LIFE SECRET 🥷

31 Dec, 19:30


HAPPY new year Guys... 💗🥰

සුබම සුබ අලුත් අවුරුද්දක්‌ වේවා.... ‼️


අලුත් වැඩ හරි හරියට ලස්සනට වෙන්න ඕනී හැමෝගෙම......💞😙


පරිස්සමින් බුදුසරණයි 💓.. 💫

® LIFE SECRET 🥷

31 Dec, 11:42


*මල් දෙන්නේ උරුමක්කාරයෝ වගේම*
*මල් ලැබෙන්නෙත් වාසනාවන්ත ගැහැණු ළමයිට*

*ඉතින් ළමයෝ මේ වගේ කතා ඔයත් අහලා ඇති ඔයාට* *කාගෙන්වත් මලක් ලැබිලා නැතුවත් ඇති*

*ඇයි ඔයාට බැරි ඔයා වෙනුවෙන් මලක් ඔයාට තෑගි කරන්න*
*දන්නවද ඔයා තරම් ඔයාට ආදරේ කරන කවුරුත් නෑ*
*එකම එක පුංචි කෑලෑ මලක් හරි ඔයා ඔයාට තෑගී කරන්න*
*ඔයා ඔයා වෙනුවෙන් ආස දේවල් කරලා සතුටින් ඉන්න*

*අඩුම තරමේ 2024 මේ අවුරුද්ද අවසාන දවසවත් ඔයා වෙනුවෙන් වෙන් කරලා තියාගන්න*


Nima💙

® LIFE SECRET 🥷

30 Dec, 18:34


*ජීවීතේ එක කාලයක් එනවා අපි කැමතිම කෙනාට ආදරේ කරන්න හම්බෙන*,
*ඒත් ගොඩක් අයට ඒ ආදරේ සදහටම හිමි කරගන්න බැරුව මගින් නවතින්න වෙනවා*.....🌻

*සමහරු මගින් නැවතුනත් එක හිතකට විතරක් ආදරේ කරද්දී*
*තවත් කෙනෙක් ඒ හැම දේම අමතක කරලා අලුතින් ජීවීතේ පටන් ගන්නවා*

`දන්නවද දෙයක්`,
*කවුරු කොහොම අපේ ජීවීතේට ඇවිත් ගියත් අපි අපි වෙනුවෙන් මේ ජීවීතේ දිනන්න ඕන*💫

`මං NIMA` 💙

® LIFE SECRET 🥷

29 Dec, 13:43


`0 1.```

වළාකුළු ගැන ආලයෙන්
අහස සිටියත්
අහස තනිකර දමා
මැකෙනා

පෙම් බැන්ඳට කොතෙක්
සූරියකාන්ත මලක්
ඉර දැක දැකම
මියැදෙනා

පෙම්වන්ත එක හිතක්
පෙරුම් පිරුවට හුඟක්
නපුරු හිතක් ළඟ
වැලපෙනා

දුර අහස් ගව්ව ළඟ
වළාකුළු බැම්ම යට
අහිමි වූ පෙමක් ඇත
කොමාවක් මිස තිතක් නැත!

Kasun Givantha ~ ✍️

> *_මන්දාරම් වැහි බිදු !🌧️🩵"_*

® LIFE SECRET 🥷

28 Dec, 14:46


https://youtu.be/cSIJDYxzK0k

🫢

® LIFE SECRET 🥷

28 Dec, 10:30


මට හමුවූ ප්‍රේමණීය මිනිසුන් සියළු දෙනා මේ ආත්මයේ නැවත නැවතත් මා හට හමුවිය යුතුය " !

අසීරු කාලවලදී මගේ මුහුණට සිනහවක් එක්කළ ඔබ සියල්ලන්ටම සීමා විරහිතව ණයගැති වෙමි !

නැවතත් කියමි,

ඔබ සියල්ලෝම නැවතත් හමුවන්නෙමියි පතමි !

|🤍🥀Cp

> 🩶

® LIFE SECRET 🥷

28 Dec, 03:20


#telemetrio2024


❤️‍🩹🙈

® LIFE SECRET 🥷

27 Dec, 08:35


නිහඬය, ගැඹුරු දිය
හඬින් සැලේ නොපිරුණු දිය!
කාසි ශබ්ද නැගුවත්,
නෝට්ටු කතා නොකරන සේ!

Kasun Givantha ~ ✍️

® LIFE SECRET 🥷

26 Dec, 12:50


https://youtu.be/aEWoSf9VSus

ඔබ බැලිය යුතුම වීඩියෝවකි.. ‼️‼️

® LIFE SECRET 🥷

19 Dec, 12:42


අපේ අලුත් video ඒක Guy's 🌝

Notify on කරලා තියාගන්න.. අද 5.30🌝🙈

® LIFE SECRET 🥷

19 Dec, 11:09


https://youtu.be/PNG6eZ1Dwl8


මාතර අමුතු අත්දැකීම් | සත්‍ය කතාවක් | holman katha | හොල්මන් කතා @Lifesecret-Sl

® LIFE SECRET 🥷

04 Dec, 14:39


තනි අතට ලෝකයක්
අරගන්න බෑ
මහ රෑට මෝසමක්
උහුලන්න බෑ
හීනෙකින් වත් නුඹෙන්
දුර යන්න බැ

මැණික ,
හීන වලට වත් රෑ
නුඹ එන්නෙපා...

කිසිවෙකුට මා ඉදින්
ඇහැරන්න බෑ.

® LIFE SECRET 🥷

03 Dec, 16:40


ජීවිතය ඉතා කෙටි වග දැනුනේ
හිරු එලියටත් ඔබටත් වැඩිය
අදුරද රාත්රියද
සුවබර බව දැනගන්න මට
ජීවිත කාලයෙන් බාගයක්ම ගත වූ පසුව..♥️

® LIFE SECRET 🥷

02 Dec, 14:52


පොඩි පොඩි ප්‍රශ්න අත ඇරලා ජීවත් වෙන්න.....

පොඩි ප්‍රශ්න ලොකු කර ගත්තම ප්‍රශ්න විශාල වෙලා පුපුරනවා......

තමන් යන ගමනේ අතරමග
බුරන හැම බල්ලා එක්ක ම රණ්ඩු වෙවී හිටියොත්
ඔයාගෙ ගමන යන්න ගොඩක් පරක්කු වෙනවා ලමයෝ......

🥀🖤

® LIFE SECRET 🥷

01 Dec, 15:02


ජීවිතේ ලොකු ලොකු දේවල් සිද්ද වෙන්නෙ
ගොඩක් වෙලාවට චූටිම චූටි දේවල් වලින්,

සමහර වෙලාවට ඒ දේවල්
කිසිම වැඩකට නැති දේවල් විදියටයි මුලදි පේන්නෙ.💖

>බයෝ කරපු Al -

>Abh"i

® LIFE SECRET 🥷

30 Nov, 15:44


දරන්නට මෙතරම් අපහසු කාර්තුවක්
මාගේ ජීවිතයට පැමිණේ යැයි සිහිනෙකින්වත් නොසිතුවෙමි !

විවිධාකාර වූ බැඳීම් හේතුවෙන් මා හෙම්බත්ව සිටි මි .

අයිති කරගැන්මට හෝ අතහැර දැමීමට තරම් හැකියාවක් ද මා සතු නොවේ.එනිසා සමාජය තුළ සිරකාරියක් වී දිවි ගෙවමි .

නුඹ මෙය දකීදැයි මට නිශ්චිත නැත.

අහඹුවකින් හෝ දකී නම්
ජීවිතේ එක් වරක් මට සමාවනු මැනවි !

ඉතින් ප්‍රේමය මට නුඹද
නුඹ මටද හිමිනොවන වග දැන්විය යුතු ය.

නුඹගේත් මගේත් නොවන සමාජයේ වරදක් නිසා
මෙලෙස සිදුවූ බව ඔබ වටහාගනී නම් ,

දිනෙක මා හට පසුතැවිල්ලක් ඉතිරි නොවන බව කිව යුතු ය.

ඔබ කෙරෙහි ප්‍රේමය නම් අහවර නොවේ.
එනමුදු අපිට එක්ව තව දුර යා නොහැකි බව මමද නුබ ද වටහාගත යුතු ය.

අවසන් වතාවට මෙලෙස සමා ඉල්ලමි.
වෛර නොකරමි ප්‍රේමයම පමණක් ඉතිරි කර නික්මෙ|මි !!

🙂🖤🍃


Credit t♡ ♡riginal auther ♥️

® LIFE SECRET 🥷

29 Nov, 13:26


මේ ලෝකයේ ගොඩක් මිනිස්සු
විවිධාකාරයෙන් මොන යම් හෝ
ප්‍රශ්නයක සිටිනවා !

ඒක අඩු වැඩි වශයෙන් මානසිකව
මාරාන්තික මට්ටමක් දක්වා යන්න
පුලුවන් !

ඒක පාලනය වෙන්නේ තමන්ගේ
Capacity එකේ දරාගැනීමට අනුව සහ
මනසේ අවබෝධය ගලාගෙන යන
අකාරය අනුවයි

නමුත් මනුස්සයෙක්ට මේ මොහොතකදි
මුණගැසෙන්න ඔින භාග්‍යවන්තම දේ වන්නේ
බෞද්ධ දර්ශනයයි !
එයත් සමඟම spiritual energys, nature healing සහ
meditation step වගේ දේවල් ජීවිතයට
සමීප කරගන්න !

එය තනිකරම තමන්ගේ ජීවිතය ආශිර්වාද වලින් පුරවල
තමාව ශක්තිමත් කරන්න හේතු ඵලයක් වෙනවා !

ඉතිං මේ හැමදේම එක්ක
තමන්ට ජීවිතයට එන ප්‍රශ්න වලදි
මේ දේවල් සමීප කරගෙන බලන්න,
ලැබෙන benifit ජීවිතයම miracle එකක් වගේ
වෙනස් කරනවා !
මොකද අපි හැමෝම full perfect නොවුනත්
පුලුවන් උපරිමයෙන්ම උත්සහ කරමු !🧿🤍✨️

Credit t♡ ♡riginal auther ♥️

>Art"Side 🩶

® LIFE SECRET 🥷

28 Nov, 16:36


React ඕනී 😪💔

® LIFE SECRET 🥷

28 Nov, 16:34


*මේඝ වර්ෂා සූත්‍රය*

අහසටත් ඉස්සර
ප්‍රේමවන්තියක් සිටියාලු
ඇය දිනෙක නොසිතූ විලසට
අහස තනිකර දමා ගියාලු

ඉතින් සමහර විට
අහස් ප්‍රේමය
මතක්වන හැමවිට
අහස හඬනවා
වැහි කඳුළු බේරෙනවා

විටින් විට ඉකි ගසා
මහ හයියෙනුත් හඬනවා
එවිට අකුණු පුපුර පුපුරා
කුණාටුවක් හමනවා
හාත්පස අඳුරුවෙනවා

දවසක අගසටත්
ප්‍රේමවන්‍තිය හමු වී
ඔවුන් අතිනත බැඳුණු කල
අහසේ සිනාවක් ඇඳේවී
ඈත අහසේ ලස්සනට
හත් පාට පාටින්
දේදුනු හිනාවක් ඇඳේවි

*K A S U N* Givantha ✍️

® LIFE SECRET 🥷

27 Nov, 10:25


ලෝකයක් දන්නෙ මේ පිටින් පේන දේ විතරයි ලීශා

ඇතුලතින් ගොඩක් වෙලාවට අපි හිස්.
ඒ හිස් අවකාශෙ පුරවන්න දැනෙන්නෙ තනිකමක් පාලුවක් කලකිරීමක් විතරක් ම උනාම

මිනිස්සු නිහඩ වෙනව. නිහඩබව තුලින් උන් සතුට හොයාගන්නව.

ඉතින් ලීශා ,
මන් නම් කියන්නෙ
බාහිර ලෝකෙන් ඈත් වෙලා තනි වෙන තරමට
ඔයා ගොඩක් සතුටින්.💗

>> Abhi

® LIFE SECRET 🥷

26 Nov, 16:31


මහා wesi නේද හලෝව්.😪💔⛈️

® LIFE SECRET 🥷

26 Nov, 10:30


මිනිස්සු ගොඩක් අතීතෙ හිරවෙලා ලීශා ,
එයාලට තේරෙන්නෑ ඒක එයාලගෙ හැම සතුටක් ම විනාස කරනව කියල.

වර්තමානෙට කොහෙත්ම වැදගත් නැති
ගෙවිල ඉවර වෙච්ච නිමේශයන් වලින්
සතුට නැති කරන ටික තෝරන්
මිනිස්සු ගොඩක් ම කරන්නෙ විදවන එක

අපි ජීවත් වෙන්න ඕන වර්තමානෙ.
ගෙවිල ගිය දේවල් ගිහින් ඉවරයි.
යන දේවල් ආයෙ ඇදල අරන් දුක් විදින්න ආස වෙන්න එපා.

අපි ඉන්නෙ වර්තමානෙ වගේ ම තමයි
අපි යන්න ඕන අනාගතේට

අතීතෙ ගැන හිතන හෝරා වර්තමානෙ සැලසුම් කරන්න වැය කරන්න.
ඒව වටින ආයෝජන

>>Abhi😗💗

® LIFE SECRET 🥷

25 Nov, 10:30


“අම්මෝ ඒ ගෑනු ලමය නම් මාර රෙස්පෙක්ට්ටබල්” ♥️

කියන තැනට වෙනකන් වැඩ කරන්න.....

සමහරවිට ඔයා එහෙම කෙනෙක් වෙන්න පුළුවන්....
ඒත් ඔතනට එන්න කොච්චර ලොකු කැපකිරීමක් කරාද කියල දන්නෙ ඔයා....
ඒ නිසා ඉදිරියටත් ඒක රැක ගන්න.

හොඳට ඉගෙන ගන්න
අඩුපාඩු හදා ගන්න
දවසට එක ස්කිල් එකක් හරි ජීවිතේට එකතු කර ගන්න
වැඩකට නැති මිනිස්සු අයින් කරන්න
ස්මෝල් වැලියුබල් සර්කල් එකක් ක්‍රියේට් කරන්න
ඔයා ගැන උනන්දු වෙන්න...

දවසක ඔයාට ඔයා ගැනම ආඩම්බර වෙන තරමට.

® LIFE SECRET 🥷

24 Nov, 16:34


*මම හමුවීම*

මම උපදිමි
මම මියෙමි
අත් හළ නොයෙන
දම්වැලක පුරුක් ලෙස
යළි උපන්නෙමි
සසර අතරමඟක
කුමක් දෝ සෙව්වෙමි
හමුවුණි මට මා සෙවූ දේ
ඇත්තේ මා තුළම බැව්
නිවෙමි නවතිමි නිසල වෙමි

Kasun Givantha ~ ✍️

® LIFE SECRET 🥷

24 Nov, 05:37


"ඔවුන් පෙම්වතියක්, පෙම්වතෙක් හෝ මිතුරෙකු වේවා,

සෑම දිනකම ඔබ සමඟ කතා කිරීමට තරම්
ඔබව සිත්ගන්නාසුළු යැයි සිතන කෙනෙකු
සමඟ කාලය ගතකරන්න.

එය මෙතෙක් ඔබ අත්විඳි
සුන්දරම හැඟීම් වලින් එකක් වනු ඇත. !" 🤍🌼🍃

® LIFE SECRET 🥷

23 Nov, 07:53


මිනිස්සු ගොඩක් අතීතෙ හිරවෙලා ලීශා ,
එයාලට තේරෙන්නෑ ඒක එයාලගෙ හැම සතුටක් ම විනාස කරනව කියල.

වර්තමානෙට කොහෙත්ම වැදගත් නැති
ගෙවිල ඉවර වෙච්ච නිමේශයන් වලින්
සතුට නැති කරන ටික තෝරන්
මිනිස්සු ගොඩක් ම කරන්නෙ විදවන එක

අපි ජීවත් වෙන්න ඕන වර්තමානෙ.
ගෙවිල ගිය දේවල් ගිහින් ඉවරයි.
යන දේවල් ආයෙ ඇදල අරන් දුක් විදින්න ආස වෙන්න එපා.

අපි ඉන්නෙ වර්තමානෙ වගේ ම තමයි
අපි යන්න ඕන අනාගතේට

අතීතෙ ගැන හිතන හෝරා වර්තමානෙ සැලසුම් කරන්න වැය කරන්න.
ඒව වටින ආයෝජන

>>Abhi😗💗

® LIFE SECRET 🥷

22 Nov, 05:18


>> සතුය සහ වාසනාව යනු ,
ඔබට මේ මොහොතේ නිවීසැනසිල්ලේ හුස්ම ගැනීමට ලැබීමය 🩷

>>♡Abh"i 💗😗

® LIFE SECRET 🥷

19 Nov, 15:28


මම කැමතිම නැවතුමක් නැති,
රාමුවකට සීමා නොවුණු
හිත් තියෙන මිනිසුන්ට..

මොකද,
හිතකට කවදාවත් නැවතුමක් තියෙන්න හොඳ නෑ.
රාමුවකට සීමා වෙන්නත් හොඳ නෑ.
හැමවෙලාවෙම, හැමතැනකම ගමන් කරන්න
නිදහසක් හිත්වලට තියෙන්න ඕන.

එතැනදී තමයි
"සුන්දර, නිර්මාණශීලී, දක්ෂ හා වෙනස්"
මිනිසුන් බිහි වෙන්නෙ..

මේ ලෝකෙට ඕන කරන්නෙ එහෙම මිනිස්සු.
නිදහස් හිත් තියෙන මිනිස්සු..! 🌍


Credit t♡ ♡riginal auther ♥️

® LIFE SECRET 🥷

18 Nov, 09:17


බීලා වෙරි වෙන එකත් නරක නෑ... හැබැයි පොත් වලින් ඇඟට දාගන්න වෙරිය කවදාවත් ම බහින්නෙ නැති වෙරියක්... ඒකටත් ඇබ්බැහි වෙලා බලන්න, "
ඔහු කීවේ ය.

📖

® LIFE SECRET 🥷

16 Nov, 14:15


අහස් ගව්
ඉරාගෙන නුඹ වැහැපන්
මහ වැස්සක්ව
ගිනිගත්ත හදවත්
ස්නේහයේ සීතලට
ගුලි වෙන්න
ලා රෝස පියුම් පත්
දෝවනය කර
හැමදාම අවිලිච්ච
තරු ඇස් වලට
හාදුවක් අරගෙන 💗💗


👉Nadiya👈

® LIFE SECRET 🥷

15 Nov, 16:33


අඳුර බිඳින්නට එළියට පෙම් බැඳ පියෑඹුවත් පොඩි මෙරුවෝ
උන්ට නොදැනීම උන්ව දවා හළ එළියම වී ඇත මරුවෝ

Kasun Givantha ~ ✍️

® LIFE SECRET 🥷

14 Nov, 16:35


සමහර කවි බෙහෙත් වගේ♥️

® LIFE SECRET 🥷

13 Nov, 15:45


මිනිස්සු රිදෙන තැන් වලට තවමත් ආදරෙයි 🥺❤️‍🩹

රිදෙනවා කියලා දැන දැන මිනිස්සු ආදරේ කරනවා.........
රිද්දනවා කියලා දැන දැන මිනිස්සු ආදරේ කරනවා.........

දන්නවද, ඒ දුර්වල මිනිස්සු නෙවෙයි 💔.... ආදරේ, ජිවිතයටම දුර්වලකමක් උන මිනිස්සු...

රිදෙන බවත් දැන දැන වැරෙන් දරාගන්න ආදරණීය මිනිසුනේ..... ආදරේ කියන්නෙම,, රිදෙන බව දැන දැනම රිදවන්නාටම අසීමිතව ප්‍රේම කිරීම නොවෙද? 🥀💔

® LIFE SECRET 🥷

11 Nov, 05:58


වැටෙන හිමකැට වර්ෂාවෙන්
සුදෝසුදු ඇඳුමකින් හැඩවූ
රේන් මුවන් ගැවසෙයි
දියවෙමින් වැටෙන හිමබින්දු
මඳක් අතුපතර වැළඳ හිමබිම සිපගනී
හිමවන් පැහැති දිවියෙකු
ගොදුරු සොයා හෙමිහිට ඇදෙයි
හිම වලසෙකු උජාරුවෙන් සීල් මත්ස්‍ය
දඩයමක් රස විඳින අතරේ
මැදියම් රැයේ හිරු අහසේ දිදුළයි
මේ ධවල දේශයේ තවත් එක් දවසක්
මෙලෙසින් ගෙවී යයි.....!

Kasun Givantha ~ ✍️

® LIFE SECRET 🥷

07 Nov, 07:20


කල්ගත වීම,
පසුපසට යාම,
අසීරුවීම,
යනු
ඔබ පාරාජය වීම හෝ ඔබට අවශ්‍ය දේ නොලැබීම නොවේ.

විශ්වාසය බිඳ නොදමන්න.
ගින්දිගටම උත්සාහ කරන්න.
ඉවසීමෙන් බලා සිටින්න.

හොඳම දේ පහසුවෙන් නොලැබේ.

පහසුවෙන් ලැබෙන්නේ නම් ,
මේ හොඳම දේ නොවේ.

♥️🖇️

® LIFE SECRET 🥷

07 Nov, 02:31


Enjoy our content? Advertise on this channel and reach a highly engaged audience! 👉🏻

It's easy with Telega.io. As the leading platform for native ads and integrations on Telegram, it provides user-friendly and efficient tools for quick and automated ad launches.

⚡️ Place your ad here in three simple steps:

1 Sign up

2 Top up the balance in a convenient way

3 Create your advertising post

If your ad aligns with our content, we’ll gladly publish it.

Start your promotion journey now!

® LIFE SECRET 🥷

06 Nov, 12:21


>සැබැවින් ම ප්‍රේමය ඇත්තේ,

දරාගන්නා සිත් තුළ ය.

බලාගන්නා අත් අතර ය.

තේරුම් ගන්නා ජීවිත වල ය.

ආදරණීය ම ආත්ම අතර ය.

♥️🧿

® LIFE SECRET 🥷

05 Nov, 13:43


මගේ අද දවස ලස්සනයි.
සාර්තකත්වයෙන් පිරිල.
හැමදේම හොදින් සතුටින් සිදු වෙනවා.
ජීවිතය හරිම සුන්දරයි.
මම අද දවස ප්‍රබෝදමත්ව ඇරඹුවා.
මම හරිම වාසනාවන්තයි.
මම මට ආදරෙයි.
මේ හැමදේකට ම ස්තූතියි ආදරණීය විශ්වය♥️🧿

මම හොදින් මගේ ඉගෙනීමේ කටයුතු කරනවා.
මගේ මතක ශක්තිය දිනෙන් දින වර්දනය වෙනවා.
මගේ වැඩ හැම එකක් ම සාර්ථක වෙනව.
මම කරන හැම වැඩක් ම නිවැරදිව පිළිවෙළට කරන්න මට පුලුවන්.
මම මට ආදරෙයි.
ස්තූතියි ආදරණීය විශ්වය.♥️🧿

® LIFE SECRET 🥷

04 Nov, 10:30


ජීවිතේට අලුත් අදහස් ගේන පුද්ගලයන්ට මම හරි කැමතියි ..
ඒකාකාරිව ගෙවෙන ජීවිතේට අලුත් එළියක් වෙන කතාබස්වලට , ජිවිතේ අලුත් පියවරවන් තබන්න ඉඟියක් වෙන පුද්ගලයන්ට , මම කෘතඥ වෙනවා මාව මොහොතකට හරි දරාගෙන හිටියට !
ඉතින් ස්තූතියි ..!! 🤍

> Credit t♡ ♡riginal auther ♥️

® LIFE SECRET 🥷

03 Nov, 16:14


හෝව් හෝව් ළමයෝ නවතින්න මේ මැසේජ් එක ඔයත් දකිනවනම් ගොඩක් වාසනාවන්තයි.මේ පණිවිඩේ ඔයාට ලැබෙන්නේ විශ්වයෙන්.ඔයත් දුකින්ද ඉන්නේ එහෙම ඉන්න එපා මේ ජිවීතේ ඔයාට ලැබෙන්නේ විදින්න මිසක් විදවන්න නෙවෙයි ළමයෝ.ඔයා ගොඩක් හොද කෙනෙක් ඔයාගේ ජිවීතේ වාසනාවන්ත ජිවීතයක්.පොසිටිව් විදියට හැමදෙයක්ම හිතන්න ඔයාගේ බලාපොරොත්තු සේරම ඉටුවෙනවා.විශ්වාස කරන්න.හැමදේම වෙන්නේ හොදට.ඔයාගේ ඉදිරි ජිවීතය අනිවාර්යයෙන්ම සාර්ථක වෙනවා.ඉතිම් ළමයෝ විශ්ව මෑණියන්ට ස්තූතීවන්ත වෙන්න.පුලුවන්නම් කමෙන්ට් එක්කින් විශ්ව මෑණියන්ට ස්තූති වන්ත වෙන්න.....💖Thank you mother Universe 💝💫


< @:Nιƙι >♥️😼👀

® LIFE SECRET 🥷

03 Nov, 13:30


✈️Telegram එකෙන් හැම අවුරුද්දේම එක පාරක් දෙන මේ  Offer⚡️ එක තාම Activate😈 කර ගත්තේ නැද්ද?

👀මේක දෙන්නේ පළවෙනි 200 දෙනාට විතරයි 🎁

😑ආයේ මෙහෙම Chance 👻එකක් එන්නේ ලබන අවුරුද්දේ

💙ඒ නිසා තවත් බලා බලා ඉන්නේ නැතුව දැන්ම මේක

            
Activate කර ගන්න

Help And Support : @Avoxx2

® LIFE SECRET 🥷

03 Nov, 04:30


එකම වළාකුළ ආයේ දකින්න ලැබෙන්නේ නෑ
ඒක අහසේම මැකිලා යනවා
සුන්දර මතකයන් ඉතිරි කරලා යන
කැන්ඩොස් රස පිරුණු මොහොතවල්
කැපචීනෝ උණුසුම පිරුණු මොහොතවල්
මැන්ඩරීන් සුවඳ පිරුණු මොහොතවල්
එලිෆන්ට් හවුස් සිසිල පිරුණු මොහොතවල්
සුපර් මාරියෝ ජොලිය පිරුණු මොහොතවල්
පන් පසිඳුවන්ගේ වික්‍රමය පිරුණු මොහොතවල්

*ඒවා වළාකුළුමය මොහොතවල්....!*

ජීවිතය, ආයුබෝවන්!

Kasun Givantha ~ ✍️

® LIFE SECRET 🥷

02 Nov, 14:30


දවසක් කියන වචනේ ඇතුලේ අපි හැමෝගෙම ලොකු බලාපොරොත්තුවක් රැදිලා තියනවා

දන්නවද ළමයෝ ඒ දවස ලස්සන වෙන්නනම් මේ ජීවීතේ අපිට කැපකිරීම් ගොඩක් කරන්න වෙනවා ඉතින් අද මොන ප්‍රශ්නයක් දරාගන්න වුනත් එදාට ඔයා සතුටින් .....❤️

*හීන වෙනුවෙන් මහන්සි වෙන ඔයාට කවදාවත් වරදින්නේ නැහැ*

නිමා ✍️

® LIFE SECRET 🥷

01 Nov, 23:30


නැති දේවල් මවන මිනිස්සු ,
ඕනවට වඩා කතාජරන මිනිස්සු ,
කෙටියෙන් ම රගපාන මිනිස්සු , හැමෝගෙම
ඇතුළෙ අදුරු කතාවක් තියනව


උන් ,
ඇතුළතින් ගොඩක් හිස්.
උන්ගේ ජීවිත වල සතුට දෙන්න ,
ආදරය දෙන්න ,
උන් එක්ක ඉන්න ,
ජීවිතේ බෙදාගන්න ,
හිනාවෙන්න හේතුවක් ගේන්න ,
කිසිම කෙනෙක් නැති තරම්.

අඩුම තරමෙ තමන්ව තේරුම් ගන්නවත් ,
වචනයක් කතාක්රන්නවත් ,
කෙනෙක් නැති උනාම
මිනිස්සු ගොඩක් පිස්සො වෙනවා

උන්ව සමාජෙට විහිලුවක් වෙන තරමට ම💔🪄

> >♡Abhi

® LIFE SECRET 🥷

01 Nov, 01:30


පටන් ගද්දී මුල් කාලයේ සුන්දරයි ප්‍රේමය සෑමට මිතුර

පසු කාලීනව වැටහෙවී ප්‍රේමයෙ මුල මිරිගුවක් බව

නුඹට නොදැනුනත් රිදුම් දෙයි අධික දුක මේ හදවතට

පරිනත උනාම හරි මිතුර විරහව දැනෙනු නෑ එවිට 🙂

® LIFE SECRET 🥷

27 Oct, 11:15


"මම දුර සිට ඔබට
ආදරය කිරීමට තෝරා ගනිමි "

මක්නිසාද,
දුරස්ථභාවය මා වේදනාවෙන්
ආරක්ෂා කරනු ඇත

මම ඔබව මගේ සිහින තුළ
රඳවා ගැනීමට තෝරා ගත්තෙමි.

මක්නිසාද ,
මගේ සිහින වල ඔබට කෙළවරක් නැත!

මා කිසිදා ප්‍රේමයට මියෙනු නොදී, ප්‍රේමයෙන් හිඳ මියෙනවා 🐞🖤🕊️"

> Credit t♡ ♡riginal auther ♥️

> >>♡Abh"i 💗😗

® LIFE SECRET 🥷

25 Oct, 10:30


*චිත්‍රය සහ රසිකයෝ*

කැන්වසය මත ලස්සන චිත්‍රයක් ඇන්ඳෙමි.
දිය සායම් මද වූ බැවින් හිස්තැන්ද තැබුවෙමි.
චිත්‍රයේ තැනින් තැන වර්ණ නොයෙදූ තැන් බහුල විය.
එය දුටු මගේ රසිකයෝ,
*"අහෝ! මේ වගේ චිත්‍රයක් අප මින් පෙර දැක නෑ*!
*මේ වර්ණ සංකලනය නම් අපූරුයි!"* යනුවෙන් ප්‍රීතිඝෝෂා නැගුවෝය.
මම සිනාසී ඔවුන්ට පෙරලා පැවසුවෙමි.
*"මගේ දිය සායම් ඉවරයි"*
එහෙත් එය නැසූ රසිකයෝ එයටත් ඔල්වරසන් දුන්නෝය.

Kasun Givantha ~ ✍️

® LIFE SECRET 🥷

25 Oct, 02:30


"මම දුර සිට ඔබට
ආදරය කිරීමට තෝරා ගනිමි "

මක්නිසාද,
දුරස්ථභාවය මා වේදනාවෙන්
ආරක්ෂා කරනු ඇත

මම ඔබව මගේ සිහින තුළ
රඳවා ගැනීමට තෝරා ගත්තෙමි.

මක්නිසාද ,
මගේ සිහින වල ඔබට කෙළවරක් නැත!

මා කිසිදා ප්‍රේමයට මියෙනු නොදී, ප්‍රේමයෙන් හිඳ මියෙනවා 🐞🖤🕊️"

> Credit t♡ ♡riginal auther ♥️

> >>♡Abh"i 💗😗

® LIFE SECRET 🥷

24 Oct, 10:30


*හදට කැපවුනු තරු ගොන්නක් මැද ඉරට ආදරේ තරුවක් මං...* 🙂

_කස්තුරි සුවද💫_

~අතිශය සුවදත් වූ සෑම දේකට ඉදිරියෙන් තිත්ත වුවත් සැබෑම සුවද කස්තුරි සුවද...😌🩷~ ``

< @:Nιƙι >♥️😼👀

® LIFE SECRET 🥷

24 Oct, 02:30


*මිනිසුන්ව අතහැරීම..! ♥️*

මේක තමයි මනුස්සයෙක් ජීවිතයේ පුරුදු විය යුතු හොඳම skill එක
ඒ වගේම මානසික නිදහස පවත්වාගන්න කෙනෙක් ගාව තිබිය යුතු බලසම්පන්නම අවිය ,අතහැරීම

අතහරින්න
ඔබට බොරු කරන මිනිස්සුන්ව,
ඔබට බොරු බලාපොරොත්තු දෙන මිනිස්සුන්
ඔබට වටිනාකමක් සහ ගරුත්වයක් ලබා නොදෙන මිනිස්සුන්ව
ඔබෙන් බැබළි ඔබට ගරහන මිනිස්සුන්ව
වැඩියෙන්ම බොරු ආදරයන් මවා පෙන්වන මිනිසුන්ව.
නැති බැරි කම විහිලුවට ගන්න මිනිස්සු .

තනියම හිටපන් නැත්තම් උඹේ vibe එකට සෙට් වෙන උන් ටිකක් ආශ්‍රය කරපන් එතකොට ජිවිතය හරි නිදහස්.... 🤍

® LIFE SECRET 🥷

23 Oct, 08:53


📌> ඔබේ ආත්මීය නිවීම

ඇතැම් විට ,

මහා රූස්ස ගසක් යට
කොල සැලෙන හඩකින් වුවද ඇති විය හැකිය 💚

හමුවන තෙක් ම සොයන්න
ඔබේ ආත්මීය නිවීම💚

>>♡Abh"i 💗😗

® LIFE SECRET 🥷

23 Oct, 03:14


දවස උදෑසනින් ම අරඹන්න ,

ජීවිතය විශ්වයෙන් ලැනුණු වටිනාම ත්‍යාගයයි

අස්තීර ලෝකෙ ස්තීරත්වය අස්තීර බවම වෙච්ච මේ ලෝකෙ
රාත්‍රී නින්දට ගිය ඔබ ම උදෑසන සෞක්‍යසම්පන්නව අවදි වීම කෙතරම් වාසනාවක් ද

ඉතින් ස්තූතී විශ්වය

මම අද දවස විදිමි
මම එහි මාව සොයාගනිමි
මම මුලු දවසම ආදරණීයව ගෙවමි
මේ මුලු දවසම සතුටින් , සෞබාග්‍යයෙන් , ආදරයෙන් පීරි ගොස් ඇත
මම සතුටින් , මම සාර්තකයි , මම දනාත්මකයි , මම ආදරණීයයි , මම කරුණාවන්තයි

මම මුලු විශ්වයේ ම ආශිර්වාදයයි♥️🧿

> >>♡Abh"i 💗😗

® LIFE SECRET 🥷

22 Oct, 15:30


*සමහර ගැහැණු ළමයි ඉන්නවා ජීවීතේට මොන ප්‍රශ්නේ ආවත්*
*හිනාවෙලා ඒ හැමදෙයක්ම දරාගෙන ගේමක් ගහලා ,හීන වෙනුවෙන් කට්ට කාලා ගොඩයන්න දගලන....*

*හැබැයි උන් කවදාවත් කාවවත් හලාගෙන තනියම ගොඩ යන්න දැගලුවෙත් නෑ මොකද උන් ජීවීතේ තේරුම දන්නවා*

*බොරු ආටෝප නැති එහෙව් සරල ගැහැණු ආත්ම වලට දවසක මදි නොකියන්න හරියන්න ඕන💯*

*ජීවීතේ හීන වෙනුවෙන් දගලන අහිංසක ගැහැණු හිත් වෙනුවෙන් 📝*

*Copied...*

® LIFE SECRET 🥷

22 Oct, 10:30


මිනිස්සු රිද්දද්දි
රිද්දගෙන අඩනව නම්
උබයි මෝඩය

මින්ස්සු දාල යද්දි
වැටීගෙන අඩනව නම්
උබයි මෝඩය

මිනිස්සු කතා හදද්දි
අවුල් වෙලා තමන් වෙනස් වෙනව නම්
ඒත් උබමයි මෝඩය

උබ මේ ලෝකෙට එන්නෙත් තනියම ,
යන්නෙත් තනියම

ඉන්න ටිකට විතරක් අනිත් උන් කියනේව
උබට අදාල ම නෑ

ලෝකෙ වෙනස් කරේ ම ට්‍රැක් පැනපු අය

ඉතින් උබේ ට්‍රැක් පැනපු හීනය කවුරු කිව්වත් අතාරින්නෙපා

දිනපු ජීවිත,
සිය දහස් වාරයක් පැරදිච්ච ජීවිත

> >

® LIFE SECRET 🥷

22 Oct, 02:30


බොහෝ කාලයකට පසුවත්
මට නුඹව මතක් වෙනු ඇත.

අපි අපෙන් බොහෝ දුරස් වී ඇත
නමුත් මා නුබෙන් මෙය විමසිය යුතුය..!

නුඹ සුවෙන්ද?

නුඹ කොහෙද?

නුඹ කාගේ හෝ වීද?

"ඉතිං මා විශ්වාස කරමි නුඹ සොයා ගිය ඒ
ප්‍රේමණීය ජීවිතයන් හමු වී ඇතිය යන්න..!" 🖤🌻

> Credit t♡ ♡riginal auther ♥️

® LIFE SECRET 🥷

21 Oct, 10:30


💆‍♂️🖤
.
.
📍

® LIFE SECRET 🥷

21 Oct, 02:30


තවමත් ඉද හිටක
මේ ඇස් සොයයි නුඹ ව
ඇවිද ගිය මං මාවත් වල
හීන් මල් කිනිති දුටු විට

නැතත් අද සුවද ලග
දැනෙයි අඩියක් පාසාම
ඒ සුදු පිච්ච සුවද
එදා සේ අසළින් ම

ලොව එකම නිත්‍ය දෙය
අනිත්‍ය බව කියාදෙමින්
ලං වන සෑම අයෙක් ම
නික්ම යයි මතක ඉතිරි කර

> >>Abh"i 💗😗

® LIFE SECRET 🥷

20 Oct, 17:08


🙂

® LIFE SECRET 🥷

20 Oct, 09:30


වළාකුළු ගැන ආලයෙන්
අහස සිටියත්
අහස තනිකර දමා
මැකෙනා

පෙම් බැන්ඳට කොතෙක්
සූරියකාන්ත මලක්
ඉර දැක දැකම
මියැදෙනා

පෙම්වන්ත එක හිතක්
පෙරුම් පිරුවට හුඟක්
නපුරු හිතක් ළඟ
වැලපෙනා

දුර අහස් ගව්ව ළඟ
වළාකුළු බැම්ම යට
අහිමි වූ පෙමක් ඇත
කොමාවක් මිස තිතක් නැත!

Kasun Givantha ~ ✍️

® LIFE SECRET 🥷

20 Oct, 02:31


අද දවස සුබ වෙන්න,

ලස්සනට දකින්න

හැමදේම ලස්සනට දකින්න

හැමදේකම සුභ පැත්ත බලන්න

හැම වෙලාවෙම ධනාත්මකව හිතන්න

ඔයාගේ දවස බලාගෙන ඉද්දි ලස්සන වෙනවා

> >> Art"Side 💗🧿

> >>♡wner Abh"i 💗😗

® LIFE SECRET 🥷

19 Oct, 15:30


"භෞතික ස්පර්ශ කිරීම් වලට වඩා,
ගැඹුරු සංවාදයන් සහ සියුම් සිනහවන් අතිශය දරුණු වැළඳගැනීම් සිදුකරනවා !" 🌻♥️


> _*<||REST IN WHITE PLACE💐🤍*_

#copied

® LIFE SECRET 🥷

19 Oct, 09:30


ජීවිතය
අල්ලලා නවත්තන්න බෑ.
යන අයට යන්න දෙන්න...
ඉන්න තැන සතුටින් ඉන්න.
දුකම සතුටක් බව දවසක දැනෙයි.

> SHAN | 🫀"


> _*<||REST IN WHITE PLACE💐🤍*_

#copied

® LIFE SECRET 🥷

19 Oct, 02:30


📌කාලයට ඉඩ දෙන්න

තුවාලයක් හොද වෙන්න,
ගහක් පැල වෙන්න,
ජීවිතයක් සාර්ථක වෙන්න ,
අමාරුම කාල ගෙවල දාන්න,
තමන්ව ගොඩ නගා ගන්න,
ඇබ්බැහිවීම් වලින් මිදෙන්න,
අලුත් දේවල් වලට පුරුදු වෙන්න,
රිදිච්ච හදවත් සුවපත් වෙන්න,

කාලයක් යනව.

ඉතින් බය නැතුව කාලයට ඉඩ දෙන්න

වසන්තය දලු ලමින් පවතී

නිහඩව දරාගන්න.
වසත් සමය විදගන්න.

🧿💗

> >> Art"Side 💗🧿

> >>♡wner Abh"i 💗😗

® LIFE SECRET 🥷

18 Oct, 15:30


" හැමදේම දන්නවා වගේ රඟපාන්නෙ
කිසිම දෙයක් හරි හැටි නොදන්න මිනිස්සු.

හැමදේම තියෙනවා වගේ පෙන්වන්නෙ
ඇත්තටම තමන් ළඟ වටින දේවල් නැති මිනිස්සු.

තමන් ගැන ඕනවට වඩා කියවන්නෙ
තමන් වෙනුවෙන් හරිහමන් දෙයක් කරගත්තෙ නැති මිනිස්සු.

වචන වලින් තමන්ගෙ හයිය පෙන්වන්නෙ ඔළුවෙන් දෙයක් කරගන්න බැරි මිනිස්සු.

කිසිම දෙයක් නැති උ|න් බොරුවට දැඟලුවට,
." දළ ඇත්තු හරි නිහඬයි!" 🖤

® LIFE SECRET 🥷

18 Oct, 14:24


React කරන්නකෝ 😪💔...