මම කියන්නේ ඔයාට ජිවිතේ ගොඩාක් මිනිස්සු ඕනි නැහැ. 🖤
ඔයාව motivate කරන්න පුලුවන් ,
වචනෙකින් හරි push එකක් දෙන්න පුලුවන් ,
ඔයාගේ ජිවිතේ ඕනැම තත්ත්වයකදී ප්‍රතික්ෂේප නොකර ඔයාට help කරන්න පුළුවන් ,
හිතේ තියෙන හැම දෙයක්ම බය නැතුව කියන්න පුළුවන් ,
ඔයා ඇති-නැති තැන ඔයාගේ ආත්ම ගෞරවය ආරක්ෂා කරන්න පුළුවන් ,
ඔයාව අගය කරන්න පුළුවන්,
ඇවිලෙන ජිවිතේ නිවන්න හේතු හදලා දෙන එකම එක qulity මනුස්සයෙක් ඔයාගේ ජිවිතේට හොඳටම ප්‍රමාණවත් කියලා මම විශ්වාස කරනවා
මොකද ,
සියදහස් ගණන් මිනිස්සු ඔයා වටේ හිටියත් "එකම එක Qulity මනුස්සයෙක් මට ඉන්නවා" කියන හැගිමට පුළුවන් ඔයාව මානසිකව සුවපත් කරන්න කියලා
මම විශ්වාස කරනවා !! 🫶💗✨
Credit goes to ; chathurika medagedara