Neueste Beiträge von ® LIFE SECRET 🥷 (@lifesecret2024) auf Telegram

® LIFE SECRET 🥷 Telegram-Beiträge

® LIFE SECRET 🥷
♡𝐿𝑖𝑓𝑒 𝑠𝑒𝑐𝑟𝑒𝑡 ♡

♡𝑉𝑒𝑟𝑠𝑒 𝐾𝑛𝑖𝑡𝑡𝑖𝑛𝑔 ♪¸¸.•*¨*•.
♡𝑃𝑠𝑦𝑐ℎ𝑜𝑙𝑜𝑔𝑦
♡𝐺𝑒𝑛𝑒𝑟𝑎𝑙 𝐾𝑛𝑜𝑤𝑙𝑒𝑑𝑔𝑒
♡𝐻𝑜𝑟𝑟𝑜𝑟
♡ 𝑀𝑜𝑡𝑖𝑣𝑎𝑡𝑖𝑜𝑛
♡ 𝑀𝑒𝑚𝑒
© Quiz

🔛Buy ads :
https://telega.io/c/Lifesecret2024
5,415 Abonnenten
655 Fotos
131 Videos
Zuletzt aktualisiert 28.02.2025 06:07

Ähnliche Kanäle

KANTOR KURS WROCLAW
1,671 Abonnenten
MARG'ILON SAXOVATI
1,201 Abonnenten

Der neueste Inhalt, der von ® LIFE SECRET 🥷 auf Telegram geteilt wurde.


කෙනෙක් - "ඔයා දැන් සතුටින් වගේ.. කවුද ඔයාගෙ පරණ තුවාල ඔක්කොම හොද කලේ, කවුද දුක ඔක්කොම අමතක කෙරෙව්වෙ?"

මම- "මමමයි, මම තනියම! හැබැයි සමහර වෙලාවට කදු, උස ගස්, ඉර බහින හැන්දෑවල් , මූද."

>>

නෙලා ගැනුම නොව ප්‍රේමය
දමා යන්නට වෙයි ඉතින්
නික්ම යන්නට අවසර
ඔය පපුතුරෙන්
ප්‍රේමය එහි දල්වා
සදාතනිකව දෑත් අල්වා
ගැනුම නොව
අතහැරුණු විටදීත්
මතකයේ මිහිදන් වීමද
ප්‍රේමයයි

.·:*¨ ✘♚✘ ¨*:·.
කවියෙකුගේ මැජික් ලියමන් 🪄🖤

Kasun Givantha 🫖
○ ○ 2025/01/25 ○ ○

මේ ගෙවෙන්නෙ හරි අ|මුතු දවස්.

කොයිතරම් අ|මා|රුවෙන් අල්ලගෙන ඉන්න හැදුවත් මටත් නො|දැනීම අත හැ|රෙ|න දවස්.

සැනසීම, සතුට හැම වෙලාවකම බලාපොරොත්තු වුණත් ඒ හැම දෙයක්ම පෙනෙන තරම් දුරකවත් නැ|ති දවස්.

ආස දේවල් හිතේ සැ|ඟ|වුණු දේවල් හිතේ මැවෙන දේවල් දවසින් දවස හීනයක් විදිහට විතරක්ම මං ඉස්සරහ මැවෙන දවස්.

හිතට හයියක් ඕනි වුණත්
හිතට බලාපොරොත්තුවක් ඕනි වුණත්
හිතට ළෙන්ගතුකමක් ඕනි වුණත්
ඒ හැම දෙයක්ම මගේම පා|ල|න|යෙ|න්
ගි|ලි|හෙ|න දවස්.

නිදහස ඕනිම වුණත්
ආදරය නැ|ති|ව|ම බැ|රි වුණත්
කැමත්තක් ඕනිම වුණත්
ඒ හැම දෙයක්ම වචනයකට සී|මා|වුණු මාව අතරමඟක ත|නිකරපු දවස්.

ඔව්...
ඇත්තටම මේ ගෙවෙන්නෙ හුස්ම වැටෙන්න
අ|මා|රු වුණත් හුස්ම වැටෙන්නම ඕනි දවස්. 🍂

>>

දවසක තේරෙයි ඔයාට මාව නැති කරගත්ත බව.. 🤍🥀

ඩිජිටල්.කැන්වසය මත
නොයෙක් හැඩතල මවා
නෙක වර්ණ මුසුවූ
පැරඩයිස් හීනය

ඩාවින්චිමය ආන්ජලෝමය
නියුරෝන මතින්
ගොඩනැගූ ලෝකය
පික්සලය පික්සලය එකතු කර

යථාර්ථයට බොහෝ දුර
ෆැන්ටසියක පිළිරුවයි
සන්තාන සයුරේ කැළඹුමයි
ඉටු නොවූ ඒ හීන

.·:*¨ ✘♚✘ ¨*:·.
කවියෙකුගේ මැජික් ලියමන් 🪄🖤

Kasun Givantha 🫖
○ ○ 2025/02/06 ○ ○

පාළුවෙ තනිවෙලා මං ඉන්නවා.... 😩ll💐

❗️❗️❗️❗️❗️❗️

⭐️SPECIAL OFFER ⭐️

❤️‍🔥👀ඔයාලට සුපිරිම වාසියක් ඇරන් අපී මේ පාර අවා💪

👻💖 ගොඩක් අය Faks Teligrame📱 Accout, 📱Whatsapp Acc හදනවා දැක්කට හදන්නේ කොමද කියලා දන්නේ නැනේ ඔයාලා💫💎

🌕📍අපී ඔයාලටත් කියලා දෙන්නම්
වැඩේ
➡️මෙක කරන්නෙ Teligrame Bot කෙනෙක් හරහා🦢 ඔයාලටත් මේ Bot ගෙන් Accout එකක් හදලා COIN එකතූ කරගෙන මේ Number ගන්න පුලුවන් Free🔝⭐️

🎉ඉතින් මෙක හැමොටම Public දිලා තියෙන දෙයක් ගොඩක් අය Magic වගේ දැක්කට 👻

👻🕯හරී ඔයා මේ Numbers ගන්න කලින් කරන්න දෙයක් තියනවා ඔයා මුලින්ම යට Button එක ඔබලා එන Channels අතරේ 💎𝐌 𝐑 - 𝐀 𝐋 𝐄 𝐗 - 𝐈 𝐃 𝒑𝒓𝒐𝒈𝒓𝒂𝒎𝒎𝒆𝒓 </> 🇱🇰 කියන Channel එකේ තියේ මේ Bot...

😁එකල්ල ඔයා මේ BOT start කරලා එන Channel 3නට Join වෙලා Verify කරන්න එකල්ලා Coins එකතූ කරගෙන Numbers ගන්න✈️

FAKE NUMBER

එක 🥺l💔

අනේ.... 😫💔

මම කියන්නේ ඔයාට ජිවිතේ ගොඩාක් මිනිස්සු ඕනි නැහැ. 🖤

ඔයාව motivate කරන්න පුලුවන් ,

වචනෙකින් හරි push එකක් දෙන්න පුලුවන් ,

ඔයාගේ ජිවිතේ ඕනැම තත්ත්වයකදී ප්‍රතික්ෂේප නොකර ඔයාට help කරන්න පුළුවන් ,

හිතේ තියෙන හැම දෙයක්ම බය නැතුව කියන්න පුළුවන් ,

ඔයා ඇති-නැති තැන ඔයාගේ ආත්ම ගෞරවය ආරක්ෂා කරන්න පුළුවන් ,

ඔයාව අගය කරන්න පුළුවන්,

ඇවිලෙන ජිවිතේ නිවන්න හේතු හදලා දෙන එකම එක qulity මනුස්සයෙක් ඔයාගේ ජිවිතේට හොඳටම ප්‍රමාණවත් කියලා මම විශ්වාස කරනවා

මොකද ,

සියදහස් ගණන් මිනිස්සු ඔයා වටේ හිටියත් "එකම එක Qulity මනුස්සයෙක් මට ඉන්නවා" කියන හැගිමට පුළුවන් ඔයාව මානසිකව සුවපත් කරන්න කියලා
මම විශ්වාස කරනවා !! 🫶💗

Credit goes to ; chathurika medagedara

මොන වුනත් Comment එකක් දාලා ඔයාලා කරන දෙයින්
Channel එක කරන්න ආස හිතේනවා..
Thamssss හරිත..

🥹💖ll💐