® LIFE SECRET 🥷 (@lifesecret2024)の最新投稿

® LIFE SECRET 🥷 のテレグラム投稿

® LIFE SECRET 🥷
♡𝐿𝑖𝑓𝑒 𝑠𝑒𝑐𝑟𝑒𝑡 ♡

♡𝑉𝑒𝑟𝑠𝑒 𝐾𝑛𝑖𝑡𝑡𝑖𝑛𝑔 ♪¸¸.•*¨*•.
♡𝑃𝑠𝑦𝑐ℎ𝑜𝑙𝑜𝑔𝑦
♡𝐺𝑒𝑛𝑒𝑟𝑎𝑙 𝐾𝑛𝑜𝑤𝑙𝑒𝑑𝑔𝑒
♡𝐻𝑜𝑟𝑟𝑜𝑟
♡ 𝑀𝑜𝑡𝑖𝑣𝑎𝑡𝑖𝑜𝑛
♡ 𝑀𝑒𝑚𝑒
© Quiz

🔛Buy ads :
https://telega.io/c/Lifesecret2024
5,415 人の購読者
655 枚の写真
131 本の動画
最終更新日 28.02.2025 06:07

類似チャンネル

Senior SQL Developer
17,196 人の購読者
[ALFA ADDON]
11,545 人の購読者

® LIFE SECRET 🥷 によってTelegramで共有された最新のコンテンツ


*උඹ කන කට්ට දන්නේ උඹ,*

*සමහර දේවල් දරාගන්න හැටි දන්නෙත් උඹ,*

*අසරණ උනාම පැත්තකට වෙලා ජිවිතේ ගොඩ දාගන්න හැටි දන්නේ උඹ,*

*ඒ හැමදේම හිතේ තියන් හිනාවෙලා ඉන්න උඹට ඉක්මනින් උතුරන්න හරියනවාමයි. ! 🤍🕊️*

Copied
...

Photo from .
https://youtu.be/iqHP_WpOc0E


අමරගොඩ මරණගොඩ....💀

*මං හොයපු ජීවිතේ නෙවෙයි බං මේ ගෙවෙන්නේ,*
*හැමදේම දැන් එපා වී ගෙන එන්නෙ,*

*ජීවිතේ එපාම කරපු දවස් ටික ඉවරවෙලා යනකම්,*
*මං හරි ආසාවෙන් බලාගෙන ඉන්නෙ...!*
❤️‍🩹

Copied..

අපි ආදරේ කරන කෙනෙක්ගෙ ජීවිතේ ඇතුළෙ
"හොඳම සවන්දෙන්නා" වෙනවා කියන්නෙත් ඇත්තටම සැනසුම්දායක හැඟීමක් සාරා..

ජීවිතේ සිද්ද වෙන හැමදෙයක්ම අකුරක් නෑර
ඔයා එක්ක කෙනෙක් බෙදාගන්නව නම්,
ඔයාත් මුළු හදවතින්ම ඒ කෙනා වෙනුවෙන් ඇහුම්කන් දීලා ආදරෙන් රැඳී ඉන්නවා නම්

ඇත්තටම ඔයාත් හොඳ සවන්දෙන්නෙක්..!

ඔයා නොදන්නවා වුණාට සාරා,
සමහරවිට ඔයා ඒ මනුස්සයාට ජීවත් වෙන්න
අනන්ත වාර ගාණක් හේතු වෙලා ඇති.

ඉතිං මම නම් කියන්නෙ
අපි හැමෝම මේ පුංචි ජීවිත ගමන ඇතුළෙ දී
කාගේ හරි ජීවිතේක හොඳම සවන්දෙන්නෙක් වෙන්න ඕන.
මනුස්සයෙක්ට ජීවත් වෙන්න හේතු ගේන
ආදරණීය චරිතයක් වෙන්න ඕන සාරා..! 🤍

>

මෙහෙම හිටියට November 14 ගොඩක් කෙල්ලෝ Positive.... 🗿

ආදරේ ඔප්පු කරන්න ගියපු කෙල්ලෝ..
🙂 > ❤️‍🩹

*බැඳීමක් නොමැතිවීම ජීවත් වෙන්නේ කොහොමද 😌*

1. Self love පටන් ගන්න. තමන් ගැන care කරන්න. ❤️‍🩹

2.ඔබගේ ජිවිතය කාර්යබහුලව තබා ගන්න. 🚀

3.අනිත් මිනිස්සුගෙන් කිසිම දෙයක් අපේක්ෂා කිරීම නවත්තන්න. 🗿

4.තත්ත්වය කුමක් වුවත් සන්සුන්ව සිටින්න. 🙂‍↕️

5.බැඳීම් නොමැතිව ජීවත් වන ආකාරය සම්බන්ධයෙන් ලියැවුණේ පොත් කියවන්න/ ඒ ගැන තියෙන films බලන්න 📚

6.ජිවිතයේ දේවල් වෙනස්කම් සිඳු වන විටදි පවා ක්‍රියාශීලි වී කටයුතු කරන්න. 🏌‍♂

7.සදාචාරාත්මක ජිවිතයක් ගත කරන්න. 😊

8.ඔබේ වටපිටාවේ වෙනසක් කරන්න. 🪴

9.ඔබේ අත්දැකීම් වලින් ඉගෙන ගන්න. 🏄‍♂

10.තමන්ගේ ජීවිතේට අරමුණක් තියාගන්න 🏆

> වටිනවා කියල හිතුනනම් React එකකුත් දාන්න.❤‍🔥

Copied..

බුදු සාදු ළඟ
ශාන්ත බැල්මක් හෙලාගෙන
අනිත්‍යය සිහි කෙරෙව්වත්
හැම පූජාවක් ගාණේම
මනාලියක් වගේ හරි ලස්සනට
දේවාලේ දෙවියන්ගේ කරේ එල්ලුණත්
දුක්මුසු මුහුණෙන්
අද බිම බලාගෙන
මල්වඩමකට වීගෙන
*මල්*

.·:*¨ ✘♚✘ ¨*:·.
කවියෙකුගේ මැජික් ලියමන් 🪄🖤

Kasun Givantha 🫖
○ ○ 2025/02/13 ○ ○
>

කෙල්ලෙක් උනාම තමන්ටම කියලා confidence එකක් තියෙන්නම ඕනි !

ආස දේ කරන්න
ආස තැනක යන්න
ආස විදියට අඳින්න
ආස දෙයක් කන්න

මේ හැමදෙයක්ම තවත් කෙනෙකුගේ කර මතින් කරගන්න බලාගෙන ඉන්න ගැහැණියක් වෙන්න එපා.

තමන්ටම කියලා ආවේණික qualities හදාගන්න.

අරයා නිසා මෙයා නිසා...කවුරුත් මුකුත් හිතන නිසා...තව කෙනෙක් දකින නිසා...ලෝකයා විනිශ්චය කරන නිසා කියලා තමන්ගෙ හීන තමන් ඇතුළෙම මැරෙන්න දෙන්න එපා !

සමාජය එක්ක හරි හරියට හැප්පෙන්න පුලුවන් විදියට ශක්තිමත් ගැහැණියක් වෙන්න !

තවත් කෙනෙක් තමන්ව අනුකරණය කරන මට්ටමට එනකම්ම brand එකක් වෙන්න. යහපත් දෙයින් විතරක් ජීවිතය දිනන්න try කරන්න.

අතීතය දිහා ආයෙත් හැරිලා බලන දවසක ඔයා වෙනුවෙන් එකතුකරගත්ත සතුටුදායක මතක විතරක් දකින්න පුලුවන් විදියට වැඩ කරන්න.

පසුතැවෙන්න නොදී ජීවිතය ඇතුළෙ ඔයාවම දිනවන්න !!

ජය !

🍃♥️✌️

>>

හැමෝම Video ඒක බලලා Like කරලා Comment කරලා අඩුපාඩු කියමුකෝ 🥹

⚡️⚡️⚡️⚡️⚡️⚡️

⚠️Telegram එකෙන් හැම අවුරුද්දේම එක පාරක් දෙන මේ  Offer එක තාම Activate කර ගත්තේ නැද්ද

මේක දෙන්නේ පළවෙනි 200 දෙනාට විතරයි

🔻ආයේ මෙහෙම Chance එකක් එන්නේ ලබන අවුරුද්දේ

‼️ඒ නිසා තවත් බලා බලා ඉන්නේ නැතුව දැන්ම මේක

             Activate කර ගන්න