මාතර අමුතු අත්දැකීම් | සත්‍ය කතාවක් | holman katha | හොල්මන් කතා @Lifesecret-Sl
® LIFE SECRET 🥷 Telegram Posts

♡𝐿𝑖𝑓𝑒 𝑠𝑒𝑐𝑟𝑒𝑡 ♡
♡𝑉𝑒𝑟𝑠𝑒 𝐾𝑛𝑖𝑡𝑡𝑖𝑛𝑔 ♪¸¸.•*¨*•.
♡𝑃𝑠𝑦𝑐ℎ𝑜𝑙𝑜𝑔𝑦
♡𝐺𝑒𝑛𝑒𝑟𝑎𝑙 𝐾𝑛𝑜𝑤𝑙𝑒𝑑𝑔𝑒
♡𝐻𝑜𝑟𝑟𝑜𝑟
♡ 𝑀𝑜𝑡𝑖𝑣𝑎𝑡𝑖𝑜𝑛
♡ 𝑀𝑒𝑚𝑒
© Quiz
🔛Buy ads :
https://telega.io/c/Lifesecret2024
♡𝑉𝑒𝑟𝑠𝑒 𝐾𝑛𝑖𝑡𝑡𝑖𝑛𝑔 ♪¸¸.•*¨*•.
♡𝑃𝑠𝑦𝑐ℎ𝑜𝑙𝑜𝑔𝑦
♡𝐺𝑒𝑛𝑒𝑟𝑎𝑙 𝐾𝑛𝑜𝑤𝑙𝑒𝑑𝑔𝑒
♡𝐻𝑜𝑟𝑟𝑜𝑟
♡ 𝑀𝑜𝑡𝑖𝑣𝑎𝑡𝑖𝑜𝑛
♡ 𝑀𝑒𝑚𝑒
© Quiz
🔛Buy ads :
https://telega.io/c/Lifesecret2024
5,415 Subscribers
655 Photos
131 Videos
Last Updated 28.02.2025 06:07
Similar Channels

1,283 Subscribers

1,258 Subscribers

1,052 Subscribers
The latest content shared by ® LIFE SECRET 🥷 on Telegram
https://youtu.be/PNG6eZ1Dwl8
මාතර අමුතු අත්දැකීම් | සත්‍ය කතාවක් | holman katha | හොල්මන් කතා @Lifesecret-Sl
මාතර අමුතු අත්දැකීම් | සත්‍ය කතාවක් | holman katha | හොල්මන් කතා @Lifesecret-Sl
තනි අතට ලෝකයක්
අරගන්න බෑ
මහ රෑට මෝසමක්
උහුලන්න බෑ
හීනෙකින් වත් නුඹෙන්
දුර යන්න බැ
මැණික ,
හීන වලට වත් රෑ
නුඹ එන්නෙපා...
කිසිවෙකුට මා ඉදින්
ඇහැරන්න බෑ.❕
අරගන්න බෑ
මහ රෑට මෝසමක්
උහුලන්න බෑ
හීනෙකින් වත් නුඹෙන්
දුර යන්න බැ
මැණික ,
හීන වලට වත් රෑ
නුඹ එන්නෙපා...
කිසිවෙකුට මා ඉදින්
ඇහැරන්න බෑ.❕
ජීවිතය ඉතා කෙටි වග දැනුනේ
හිරු එලියටත් ඔබටත් වැඩිය
අදුරද රාත්රියද
සුවබර බව දැනගන්න මට
ජීවිත කාලයෙන් බාගයක්ම ගත වූ පසුව..❕♥️
හිරු එලියටත් ඔබටත් වැඩිය
අදුරද රාත්රියද
සුවබර බව දැනගන්න මට
ජීවිත කාලයෙන් බාගයක්ම ගත වූ පසුව..❕♥️
පොඩි පොඩි ප්‍රශ්න අත ඇරලා ජීවත් වෙන්න.....❕
පොඩි ප්‍රශ්න ලොකු කර ගත්තම ප්‍රශ්න විශාල වෙලා පුපුරනවා......❕
තමන් යන ගමනේ අතරමග
බුරන හැම බල්ලා එක්ක ම රණ්ඩු වෙවී හිටියොත්
ඔයාගෙ ගමන යන්න ගොඩක් පරක්කු වෙනවා ලමයෝ......❕
🥀✨🖤
පොඩි ප්‍රශ්න ලොකු කර ගත්තම ප්‍රශ්න විශාල වෙලා පුපුරනවා......❕
තමන් යන ගමනේ අතරමග
බුරන හැම බල්ලා එක්ක ම රණ්ඩු වෙවී හිටියොත්
ඔයාගෙ ගමන යන්න ගොඩක් පරක්කු වෙනවා ලමයෝ......❕
🥀✨🖤
ජීවිතේ ලොකු ලොකු දේවල් සිද්ද වෙන්නෙ
ගොඩක් වෙලාවට චූටිම චූටි දේවල් වලින්,
සමහර වෙලාවට ඒ දේවල්
කිසිම වැඩකට නැති දේවල් විදියටයි මුලදි පේන්නෙ.❕💖✨
>බයෝ කරපු Al -
>Abh"i
ගොඩක් වෙලාවට චූටිම චූටි දේවල් වලින්,
සමහර වෙලාවට ඒ දේවල්
කිසිම වැඩකට නැති දේවල් විදියටයි මුලදි පේන්නෙ.❕💖✨
>බයෝ කරපු Al -
>Abh"i
දරන්නට මෙතරම් අපහසු කාර්තුවක්
මාගේ ජීවිතයට පැමිණේ යැයි සිහිනෙකින්වත් නොසිතුවෙමි !
විවිධාකාර වූ බැඳීම් හේතුවෙන් මා හෙම්බත්ව සිටි මි .
අයිති කරගැන්මට හෝ අතහැර දැමීමට තරම් හැකියාවක් ද මා සතු නොවේ.එනිසා සමාජය තුළ සිරකාරියක් වී දිවි ගෙවමි .
නුඹ මෙය දකීදැයි මට නිශ්චිත නැත.
අහඹුවකින් හෝ දකී නම්
ජීවිතේ එක් වරක් මට සමාවනු මැනවි !
ඉතින් ප්‍රේමය මට නුඹද
නුඹ මටද හිමිනොවන වග දැන්විය යුතු ය.
නුඹගේත් මගේත් නොවන සමාජයේ වරදක් නිසා
මෙලෙස සිදුවූ බව ඔබ වටහාගනී නම් ,
දිනෙක මා හට පසුතැවිල්ලක් ඉතිරි නොවන බව කිව යුතු ය.
ඔබ කෙරෙහි ප්‍රේමය නම් අහවර නොවේ.
එනමුදු අපිට එක්ව තව දුර යා නොහැකි බව මමද නුබ ද වටහාගත යුතු ය.
අවසන් වතාවට මෙලෙස සමා ඉල්ලමි.
වෛර නොකරමි ප්‍රේමයම පමණක් ඉතිරි කර නික්මෙ|මි !!
🙂🖤🍃✨
Credit t♡ ♡riginal auther ❕♥️

මේ ලෝකයේ ගොඩක් මිනිස්සු
විවිධාකාරයෙන් මොන යම් හෝ
ප්‍රශ්නයක සිටිනවා !
ඒක අඩු වැඩි වශයෙන් මානසිකව
මාරාන්තික මට්ටමක් දක්වා යන්න
පුලුවන් !
ඒක පාලනය වෙන්නේ තමන්ගේ
Capacity එකේ දරාගැනීමට අනුව සහ
මනසේ අවබෝධය ගලාගෙන යන
අකාරය අනුවයි
නමුත් මනුස්සයෙක්ට මේ මොහොතකදි
මුණගැසෙන්න ඔින භාග්‍යවන්තම දේ වන්නේ
බෞද්ධ දර්ශනයයි !
එයත් සමඟම spiritual energys, nature healing සහ
meditation step වගේ දේවල් ජීවිතයට
සමීප කරගන්න !
එය තනිකරම තමන්ගේ ජීවිතය ආශිර්වාද වලින් පුරවල
තමාව ශක්තිමත් කරන්න හේතු ඵලයක් වෙනවා !
ඉතිං මේ හැමදේම එක්ක
තමන්ට ජීවිතයට එන ප්‍රශ්න වලදි
මේ දේවල් සමීප කරගෙන බලන්න,
ලැබෙන benifit ජීවිතයම miracle එකක් වගේ
වෙනස් කරනවා !
මොකද අපි හැමෝම full perfect නොවුනත්
පුලුවන් උපරිමයෙන්ම උත්සහ කරමු !🧿🤍✨️
Credit t♡ ♡riginal auther ❕♥️
>Art"Side 🩶✨

*මේඝ වර්ෂා සූත්‍රය*
අහසටත් ඉස්සර
ප්‍රේමවන්තියක් සිටියාලු
ඇය දිනෙක නොසිතූ විලසට
අහස තනිකර දමා ගියාලු
ඉතින් සමහර විට
අහස් ප්‍රේමය
මතක්වන හැමවිට
අහස හඬනවා
වැහි කඳුළු බේරෙනවා
විටින් විට ඉකි ගසා
මහ හයියෙනුත් හඬනවා
එවිට අකුණු පුපුර පුපුරා
කුණාටුවක් හමනවා
හාත්පස අඳුරුවෙනවා
දවසක අගසටත්
ප්‍රේමවන්‍තිය හමු වී
ඔවුන් අතිනත බැඳුණු කල
අහසේ සිනාවක් ඇඳේවී
ඈත අහසේ ලස්සනට
හත් පාට පාටින්
දේදුනු හිනාවක් ඇඳේවි
*K A S U N* Givantha ✍️
අහසටත් ඉස්සර
ප්‍රේමවන්තියක් සිටියාලු
ඇය දිනෙක නොසිතූ විලසට
අහස තනිකර දමා ගියාලු
ඉතින් සමහර විට
අහස් ප්‍රේමය
මතක්වන හැමවිට
අහස හඬනවා
වැහි කඳුළු බේරෙනවා
විටින් විට ඉකි ගසා
මහ හයියෙනුත් හඬනවා
එවිට අකුණු පුපුර පුපුරා
කුණාටුවක් හමනවා
හාත්පස අඳුරුවෙනවා
දවසක අගසටත්
ප්‍රේමවන්‍තිය හමු වී
ඔවුන් අතිනත බැඳුණු කල
අහසේ සිනාවක් ඇඳේවී
ඈත අහසේ ලස්සනට
හත් පාට පාටින්
දේදුනු හිනාවක් ඇඳේවි
*K A S U N* Givantha ✍️
ලෝකයක් දන්නෙ මේ පිටින් පේන දේ විතරයි ලීශා
ඇතුලතින් ගොඩක් වෙලාවට අපි හිස්.
ඒ හිස් අවකාශෙ පුරවන්න දැනෙන්නෙ තනිකමක් පාලුවක් කලකිරීමක් විතරක් ම උනාම
මිනිස්සු නිහඩ වෙනව. නිහඩබව තුලින් උන් සතුට හොයාගන්නව.
ඉතින් ලීශා ,
මන් නම් කියන්නෙ
බාහිර ලෝකෙන් ඈත් වෙලා තනි වෙන තරමට
ඔයා ගොඩක් සතුටින්.❕💗
>> Abhi