Latest Posts from ® LIFE SECRET 🥷 (@lifesecret2024) on Telegram

® LIFE SECRET 🥷 Telegram Posts

® LIFE SECRET 🥷
♡𝐿𝑖𝑓𝑒 𝑠𝑒𝑐𝑟𝑒𝑡 ♡

♡𝑉𝑒𝑟𝑠𝑒 𝐾𝑛𝑖𝑡𝑡𝑖𝑛𝑔 ♪¸¸.•*¨*•.
♡𝑃𝑠𝑦𝑐ℎ𝑜𝑙𝑜𝑔𝑦
♡𝐺𝑒𝑛𝑒𝑟𝑎𝑙 𝐾𝑛𝑜𝑤𝑙𝑒𝑑𝑔𝑒
♡𝐻𝑜𝑟𝑟𝑜𝑟
♡ 𝑀𝑜𝑡𝑖𝑣𝑎𝑡𝑖𝑜𝑛
♡ 𝑀𝑒𝑚𝑒
© Quiz

🔛Buy ads :
https://telega.io/c/Lifesecret2024
5,415 Subscribers
655 Photos
131 Videos
Last Updated 28.02.2025 06:07

The latest content shared by ® LIFE SECRET 🥷 on Telegram


HAPPY new year Guys... 💗🥰

සුබම සුබ අලුත් අවුරුද්දක්‌ වේවා.... ‼️


අලුත් වැඩ හරි හරියට ලස්සනට වෙන්න ඕනී හැමෝගෙම......💞😙


පරිස්සමින් බුදුසරණයි 💓.. 💫

*මල් දෙන්නේ උරුමක්කාරයෝ වගේම*
*මල් ලැබෙන්නෙත් වාසනාවන්ත ගැහැණු ළමයිට*

*ඉතින් ළමයෝ මේ වගේ කතා ඔයත් අහලා ඇති ඔයාට* *කාගෙන්වත් මලක් ලැබිලා නැතුවත් ඇති*

*ඇයි ඔයාට බැරි ඔයා වෙනුවෙන් මලක් ඔයාට තෑගි කරන්න*
*දන්නවද ඔයා තරම් ඔයාට ආදරේ කරන කවුරුත් නෑ*
*එකම එක පුංචි කෑලෑ මලක් හරි ඔයා ඔයාට තෑගී කරන්න*
*ඔයා ඔයා වෙනුවෙන් ආස දේවල් කරලා සතුටින් ඉන්න*

*අඩුම තරමේ 2024 මේ අවුරුද්ද අවසාන දවසවත් ඔයා වෙනුවෙන් වෙන් කරලා තියාගන්න*


Nima💙

*ජීවීතේ එක කාලයක් එනවා අපි කැමතිම කෙනාට ආදරේ කරන්න හම්බෙන*,
*ඒත් ගොඩක් අයට ඒ ආදරේ සදහටම හිමි කරගන්න බැරුව මගින් නවතින්න වෙනවා*.....🌻

*සමහරු මගින් නැවතුනත් එක හිතකට විතරක් ආදරේ කරද්දී*
*තවත් කෙනෙක් ඒ හැම දේම අමතක කරලා අලුතින් ජීවීතේ පටන් ගන්නවා*

`දන්නවද දෙයක්`,
*කවුරු කොහොම අපේ ජීවීතේට ඇවිත් ගියත් අපි අපි වෙනුවෙන් මේ ජීවීතේ දිනන්න ඕන*💫

`මං NIMA` 💙

`0 1.```

වළාකුළු ගැන ආලයෙන්
අහස සිටියත්
අහස තනිකර දමා
මැකෙනා

පෙම් බැන්ඳට කොතෙක්
සූරියකාන්ත මලක්
ඉර දැක දැකම
මියැදෙනා

පෙම්වන්ත එක හිතක්
පෙරුම් පිරුවට හුඟක්
නපුරු හිතක් ළඟ
වැලපෙනා

දුර අහස් ගව්ව ළඟ
වළාකුළු බැම්ම යට
අහිමි වූ පෙමක් ඇත
කොමාවක් මිස තිතක් නැත!

Kasun Givantha ~ ✍️

> *_මන්දාරම් වැහි බිදු !🌧️🩵"_*

https://youtu.be/cSIJDYxzK0k

🫢

මට හමුවූ ප්‍රේමණීය මිනිසුන් සියළු දෙනා මේ ආත්මයේ නැවත නැවතත් මා හට හමුවිය යුතුය " !

අසීරු කාලවලදී මගේ මුහුණට සිනහවක් එක්කළ ඔබ සියල්ලන්ටම සීමා විරහිතව ණයගැති වෙමි !

නැවතත් කියමි,

ඔබ සියල්ලෝම නැවතත් හමුවන්නෙමියි පතමි !

|🤍🥀Cp

> 🩶

#telemetrio2024


❤️‍🩹🙈

නිහඬය, ගැඹුරු දිය
හඬින් සැලේ නොපිරුණු දිය!
කාසි ශබ්ද නැගුවත්,
නෝට්ටු කතා නොකරන සේ!

Kasun Givantha ~ ✍️

https://youtu.be/aEWoSf9VSus

ඔබ බැලිය යුතුම වීඩියෝවකි.. ‼️‼️

අපේ අලුත් video ඒක Guy's 🌝

Notify on කරලා තියාගන්න.. අද 5.30🌝🙈