Latest Posts from ® LIFE SECRET 🥷 (@lifesecret2024) on Telegram

® LIFE SECRET 🥷 Telegram Posts

® LIFE SECRET 🥷
♡𝐿𝑖𝑓𝑒 𝑠𝑒𝑐𝑟𝑒𝑡 ♡

♡𝑉𝑒𝑟𝑠𝑒 𝐾𝑛𝑖𝑡𝑡𝑖𝑛𝑔 ♪¸¸.•*¨*•.
♡𝑃𝑠𝑦𝑐ℎ𝑜𝑙𝑜𝑔𝑦
♡𝐺𝑒𝑛𝑒𝑟𝑎𝑙 𝐾𝑛𝑜𝑤𝑙𝑒𝑑𝑔𝑒
♡𝐻𝑜𝑟𝑟𝑜𝑟
♡ 𝑀𝑜𝑡𝑖𝑣𝑎𝑡𝑖𝑜𝑛
♡ 𝑀𝑒𝑚𝑒
© Quiz

🔛Buy ads :
https://telega.io/c/Lifesecret2024
5,415 Subscribers
655 Photos
131 Videos
Last Updated 28.02.2025 06:07

Similar Channels

Apple Pro Daily News
12,237 Subscribers

The latest content shared by ® LIFE SECRET 🥷 on Telegram


මහා wesi නේද හලෝව්.😪💔⛈️

මිනිස්සු ගොඩක් අතීතෙ හිරවෙලා ලීශා ,
එයාලට තේරෙන්නෑ ඒක එයාලගෙ හැම සතුටක් ම විනාස කරනව කියල.

වර්තමානෙට කොහෙත්ම වැදගත් නැති
ගෙවිල ඉවර වෙච්ච නිමේශයන් වලින්
සතුට නැති කරන ටික තෝරන්
මිනිස්සු ගොඩක් ම කරන්නෙ විදවන එක

අපි ජීවත් වෙන්න ඕන වර්තමානෙ.
ගෙවිල ගිය දේවල් ගිහින් ඉවරයි.
යන දේවල් ආයෙ ඇදල අරන් දුක් විදින්න ආස වෙන්න එපා.

අපි ඉන්නෙ වර්තමානෙ වගේ ම තමයි
අපි යන්න ඕන අනාගතේට

අතීතෙ ගැන හිතන හෝරා වර්තමානෙ සැලසුම් කරන්න වැය කරන්න.
ඒව වටින ආයෝජන

>>Abhi😗💗

“අම්මෝ ඒ ගෑනු ලමය නම් මාර රෙස්පෙක්ට්ටබල්” ♥️

කියන තැනට වෙනකන් වැඩ කරන්න.....

සමහරවිට ඔයා එහෙම කෙනෙක් වෙන්න පුළුවන්....
ඒත් ඔතනට එන්න කොච්චර ලොකු කැපකිරීමක් කරාද කියල දන්නෙ ඔයා....
ඒ නිසා ඉදිරියටත් ඒක රැක ගන්න.

හොඳට ඉගෙන ගන්න
අඩුපාඩු හදා ගන්න
දවසට එක ස්කිල් එකක් හරි ජීවිතේට එකතු කර ගන්න
වැඩකට නැති මිනිස්සු අයින් කරන්න
ස්මෝල් වැලියුබල් සර්කල් එකක් ක්‍රියේට් කරන්න
ඔයා ගැන උනන්දු වෙන්න...

දවසක ඔයාට ඔයා ගැනම ආඩම්බර වෙන තරමට.

*මම හමුවීම*

මම උපදිමි
මම මියෙමි
අත් හළ නොයෙන
දම්වැලක පුරුක් ලෙස
යළි උපන්නෙමි
සසර අතරමඟක
කුමක් දෝ සෙව්වෙමි
හමුවුණි මට මා සෙවූ දේ
ඇත්තේ මා තුළම බැව්
නිවෙමි නවතිමි නිසල වෙමි

Kasun Givantha ~ ✍️

"ඔවුන් පෙම්වතියක්, පෙම්වතෙක් හෝ මිතුරෙකු වේවා,

සෑම දිනකම ඔබ සමඟ කතා කිරීමට තරම්
ඔබව සිත්ගන්නාසුළු යැයි සිතන කෙනෙකු
සමඟ කාලය ගතකරන්න.

එය මෙතෙක් ඔබ අත්විඳි
සුන්දරම හැඟීම් වලින් එකක් වනු ඇත. !" 🤍🌼🍃

මිනිස්සු ගොඩක් අතීතෙ හිරවෙලා ලීශා ,
එයාලට තේරෙන්නෑ ඒක එයාලගෙ හැම සතුටක් ම විනාස කරනව කියල.

වර්තමානෙට කොහෙත්ම වැදගත් නැති
ගෙවිල ඉවර වෙච්ච නිමේශයන් වලින්
සතුට නැති කරන ටික තෝරන්
මිනිස්සු ගොඩක් ම කරන්නෙ විදවන එක

අපි ජීවත් වෙන්න ඕන වර්තමානෙ.
ගෙවිල ගිය දේවල් ගිහින් ඉවරයි.
යන දේවල් ආයෙ ඇදල අරන් දුක් විදින්න ආස වෙන්න එපා.

අපි ඉන්නෙ වර්තමානෙ වගේ ම තමයි
අපි යන්න ඕන අනාගතේට

අතීතෙ ගැන හිතන හෝරා වර්තමානෙ සැලසුම් කරන්න වැය කරන්න.
ඒව වටින ආයෝජන

>>Abhi😗💗

>> සතුය සහ වාසනාව යනු ,
ඔබට මේ මොහොතේ නිවීසැනසිල්ලේ හුස්ම ගැනීමට ලැබීමය 🩷

>>♡Abh"i 💗😗

මම කැමතිම නැවතුමක් නැති,
රාමුවකට සීමා නොවුණු
හිත් තියෙන මිනිසුන්ට..

මොකද,
හිතකට කවදාවත් නැවතුමක් තියෙන්න හොඳ නෑ.
රාමුවකට සීමා වෙන්නත් හොඳ නෑ.
හැමවෙලාවෙම, හැමතැනකම ගමන් කරන්න
නිදහසක් හිත්වලට තියෙන්න ඕන.

එතැනදී තමයි
"සුන්දර, නිර්මාණශීලී, දක්ෂ හා වෙනස්"
මිනිසුන් බිහි වෙන්නෙ..

මේ ලෝකෙට ඕන කරන්නෙ එහෙම මිනිස්සු.
නිදහස් හිත් තියෙන මිනිස්සු..! 🌍


Credit t♡ ♡riginal auther ♥️

බීලා වෙරි වෙන එකත් නරක නෑ... හැබැයි පොත් වලින් ඇඟට දාගන්න වෙරිය කවදාවත් ම බහින්නෙ නැති වෙරියක්... ඒකටත් ඇබ්බැහි වෙලා බලන්න, "
ඔහු කීවේ ය.

📖

අහස් ගව්
ඉරාගෙන නුඹ වැහැපන්
මහ වැස්සක්ව
ගිනිගත්ත හදවත්
ස්නේහයේ සීතලට
ගුලි වෙන්න
ලා රෝස පියුම් පත්
දෝවනය කර
හැමදාම අවිලිච්ච
තරු ඇස් වලට
හාදුවක් අරගෙන 💗💗


👉Nadiya👈