CHEMISTRY 2023 A/L @hrindiketiya Channel on Telegram

CHEMISTRY 2023 A/L

@hrindiketiya


THEORY CLASS

CHEMISTRY 2023 A/L (English)

Welcome to the CHEMISTRY 2023 A/L Telegram channel, managed by hrindiketiya! This channel is dedicated to providing theoretical knowledge and resources for A/L students studying Chemistry in 2023. Whether you are preparing for your exams or just looking to expand your understanding of the subject, this channel is the perfect place for you. hrindiketiya, an experienced educator in the field of Chemistry, curates valuable content and conducts theory classes to help students excel in their studies. Join us on this educational journey and unlock your full potential in Chemistry. Stay updated with the latest study materials, tips, and tricks to ace your exams with flying colors. Don't miss out on this opportunity to enhance your knowledge and boost your academic performance. Subscribe to the CHEMISTRY 2023 A/L Telegram channel today and take the first step towards success in your academic career!

CHEMISTRY 2023 A/L

01 Aug, 05:47


විභාගයට තව මාස 03ක කාලයක් ඉතිරිව ඇති බැවින් ප්‍රශ්න පත්‍ර පන්තියට සිසුන් අලුතින් ඇතුලත් කරගනු ලබන්නේ මෙම මස(අගෝස්තු) මස 08 වන දිනට පෙර card පත් ලබාගන්නා සිසුන් පමනි.
මෙම මස card පතට ලබන මස card පත් නිකුත් කරනු ලැබේ.

CHEMISTRY 2023 A/L

21 Jun, 15:23


හෙට දින ප්‍රශ්න පත්‍රයක් නොපැවැත්වේ.

CHEMISTRY 2023 A/L

07 Jun, 13:43


නව සක්‍යා-මාතර සිසුන් සදහා පමනි.

පසුගිය බදාදා සම්පුර්න විෂය නිර්දේශ ප්‍රශ්න පත්‍රයට පිලිතුරැ සැපයීමට නොහැකි වු දෙවනවර විභාගයට පෙනි සිටින සිසුන්ට හෙට පෙ.ව. 8.00 සිට 1.00 දක්වා ප්‍රශ්න පත්‍රයට පිලිතුරැ සැපයිය හැක.
වෙනත් වේලාවන්හි පිලිතුරැ සැපයිය නොහැක

CHEMISTRY 2023 A/L

04 Jun, 12:08


2024 full paper class(සම්පුර්න විෂය නිර්දේශය ඇතුලත් පැය 05 ක ප්‍රශ්න පත්‍රය)

හෙට දින paper class එක පැවැත්වේ.
පෙ.ව. 8.00 -11.00 රචනා ප්‍රශ්න පත්‍රයට පිලිතුරැ සැපයීම
පෙ.ව.11.00-11.30 දිවා විවේකය
පෙ.ව.11.30-1.30 MCQ ප්‍රශ්න පත්‍රයට පිලිතුරැ සැපයීම
ප.ව.1.40 - 4.30 ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව

ප්‍රශ්න පත්‍ර සාකච්ඡාවට සහභාගීවීම අවශ්‍ය නොවන සිසුන්ට marking scheme ලබාගෙන ප.ව.1.30 නිවෙස්බලා ගමන්කල හැක.
Mcq ප්‍රශ්න 50 සදහාම විවරන සැපයේ.
රචනා ප්‍රශ්න පත්‍රයට marking scheme සැපයේ.

CHEMISTRY 2023 A/L

02 Jun, 03:51


අද තංගල්ල පන්ති නිවාඩුයි.result කියන්න එන්න එපා

CHEMISTRY 2023 A/L

31 May, 14:41


2023 chemistry A සහ B සාමාර්ඵ සහිත දරැවන් පහත WhatsApp group එකට add වී ප්‍රතිඵලයෙහි screen shot එකක් එකතු කරන්න. මුල් ස්ථාන 100 ඇතුලත සිටින දරැවන් ඔබගේ පැහැදිලා ඡායාරෑපයක්ද එකතු කරන්න. මුල් ස්ථාන 20 හි සිටින දරැවන් අදම ඡායාරෑපය එක්කරන්න. යහලුවන් දැනුවත් කරන්න
Link:

https://chat.whatsapp.com/FBn714UbYNHFbf8QWExjwo

CHEMISTRY 2023 A/L

02 Apr, 15:05


ප්‍රශ්න පත්‍ර පන්තියට පමනක් වුවද සහභාගී විය හැක.

CHEMISTRY 2023 A/L

25 Jan, 09:10


Marking panel එකට සම්බන්දවීමට කැමති සිසුන්
මාතර නම්- panel m
තංගල්ල නම් - panel T
ලෙස නම සමග පහත අංකයට WhatsApp පනිවිඩයක් එවන්න.
Chemistry Mcq නිවැරදි පිලිතුරැ සංඛ්‍යාවද එවන්න
0772548919