Dekma Higher Education @dekmainstitute Channel on Telegram

Dekma Higher Education

@dekmainstitute


Education with Humanity

Dekma Higher Education (English)

Are you looking to further your education and enhance your career prospects? Look no further than Dekma Higher Education! With the username @dekmainstitute, this Telegram channel is dedicated to providing quality education with a touch of humanity. Dekma Higher Education is committed to helping individuals achieve their academic and professional goals through a range of educational resources and support

Who is Dekma Higher Education? It is a renowned educational institution that offers a wide variety of courses and programs tailored to meet the needs of students from all walks of life. Whether you are a recent high school graduate looking to pursue higher education or a working professional seeking to expand your skill set, Dekma Higher Education has something for everyone

What is Dekma Higher Education? It is more than just a traditional educational institution. It is a community of learners, educators, and professionals who are passionate about learning and personal growth. The channel provides valuable insights, tips, and resources to help individuals succeed in their academic and professional endeavors

If you want to take your education to the next level and benefit from a supportive learning environment, join Dekma Higher Education on Telegram today! Education with Humanity awaits you.

Dekma Higher Education

16 Oct, 01:25


https://youtu.be/cOxCE9VoW8M?si=dmXCROt-k2zFW5xD
මේ video එක බලන්න යන මිනිත්තු විස්ස අපතේ යන්නේ නෑ.

Dekma Higher Education

07 Jul, 14:57


උසස් පෙළ දී තමාට ලැබෙන ප්‍රතිඵලය ගැන නිතර නොසිතන්න.
නමුත් තමාට හැකි දේ හැකි පමණ අවංකව කැපවීමෙන් කරනා විට සොබාදහම ද තමා වෙත යුතුකම් ඉටු කරනා බව සිතන්න.
ගොඩාක් බදාගෙන ටිකක් කිරීමට වඩා ටිකක් තෝරාගෙන ගොඩාක් කිරීම හොඳය.
ඒ මගින් විභාග ප්‍රතිඵලය වඩාත් සාර්ථක වන බව සිතන්න.

Dekma Higher Education

14 Jun, 06:32


මාතර දැක්ම වේදිකාව සැරසූ 2023 ඉංජිනේරු පීඨ ප්‍රවේශලාභී මාතර දිස්ත්‍රික් සිසුකැළ.....
(මාතර දැක්ම ආයතනයේ මාගේ පන්ති පැමිණීම නිසා වෙනත් දිස්ත්‍රික්කයන්හි සිසුන් හතරදෙනෙකුද මෙහි සිටී)

https://youtu.be/ZVdGs_zf7BU

Dekma Higher Education

06 Jun, 14:21


නව දැක්මකින් Next Level Media Class 1st දැන් මාතරටත්...❤️‍🔥 ජුනි 08 උදේ 08 ට දැක්ම - මාතර එන්න #2026උසස්පෙළ

Dekma Higher Education

14 May, 16:28


2026- Combined maths(Applied)-New Classes

Dekma Higher Education

01 May, 07:03


NEVER GIVE UP

Dekma Higher Education

15 Apr, 12:19


අප්‍රේල් 19 වනදා සිට දැක්ම ආයතනයේ පන්ති සුපුරුදු පරිදි පැවැත්වේ.

Dekma Higher Education

29 Mar, 08:35


මාතර නගරයේ අප විසින් පවත්වනු ලබන "දැක්ම" අධ්‍යාපන ආයතනය හැර වෙනත් කිසිදු ආයතනයක් අප විසින් පවත්වනු නොලබන බව ඔබ වෙත දැනුම් දෙමි. එමෙන්ම අප ආයතනයේ කිසිදු ශාඛාවක් පිහිටුවා නොමැති බවද දන්වමි.
නමුත්, අප ආයතනයේ නමින් වෙනත් සමහර ස්ථානවල අධ්‍යාපන ආයතන පවත්වනු ලබයි. ගාල්ල දිස්ත්‍රික්කයේ යම් නගරයක පවත්වනු ලබන ආයතනයක් අප ආයතනයේ logo එකද එලෙසම භාවිතා කරන ලබන බවට සිසුන් විසින් අපව දැනුම්වත් කරන ලදී.
එම කිසිදු ආයතනයකට අපගේ සම්බන්ධයක් නොමැති බව දන්වමි.
"දැක්ම" ආයතනයේ නාමය සමාගම් ලියාපදිංචි කිරීමේ පනත යටතේ 2005 වර්ෂයේදී ලියාපදිංචි කර ඇති බැවින් ලංකාවේ වෙනත් කිසිදු ස්ථානයක වෙනත් අය විසින් පවත්වන අධ්‍යාපන ආයතන සඳහා එම නම හෝ logo එක භාවිතා කිරීම නීතිමය වශයෙන් වැරදි ක්‍රියාවක් බව එම ආයතන හිමිකරුවන් වෙත ප්‍රථමයෙන් දැනුම් දීමක් සිදු කිරීමට ද අප බලාපොරොත්තු වේ.


මෙයට,
නිශාන්ත ලියනගේ
"කළමනාකරු"
දැක්ම උසස් අධ්‍යාපන ආයතනය

Dekma Higher Education

01 Mar, 14:56


https://youtu.be/eXfctm6M5jk?si=ZWvqDsWVimiazw9f

මාගෙන් ඉගෙනගත් ශිෂ්‍යයෙක් වන මාතර ශාන්ත තෝමස් කුමර විදුහලේ ආදිශිෂ්‍ය කීර්ති කොඩිතුවක්කු පුතණුවනි ඔබ වැනි මිනිසුන් ලක්මවට සම්පතකි.

Dekma Higher Education

01 Mar, 13:14


💥 *Introduction video* - https://youtu.be/yBHVSzVTk4U

සාර්ථක ව්‍යවසායකයෙකු හෝ නවෝත්පාදකයෙක් වන්නට හොඳම මඟ වන Mora Ventures එහි 6 වන අදියරත් සමඟ ඔබ හමුවට. 🎯

වසර ගණනාවක සිට පෙරළිකාර සහ නිර්මාණශීලී ව්‍යවසායකයන් සහ නවෝත්පාදකයන් වීමට සිහින දකින බොහෝ දෙනාට අවස්ථාව සලසා දුන් 🤝 මොරටුව විශ්ව විද්‍යාලයේ ව්‍යවසායකයන්ගේ සංගමය මගින් සංවිධානය කරන Mora Ventures හි 6 වන අදියරත් සමඟ නොපමාව සම්බන්ධ වන්න. 🥂

ඔබේ හැකියාව ඔප්නැංවීමට පමණක් නොව මිලියන 4ක ත්‍යාග මුදල් දිනා ගැනීමට හැකියාව ඇති එකම වේදිකාව Mora Ventures වේ.👆


📍පහත ඇති ලින්ක් එක ඔස්සේ 2024 මාර්තු අට වැනිදාට පෙර ඔබගේ අයදුම්පත් අපිට භාර දෙන්න.
https://forms.gle/HSPDKB1nJ5BUe9Hz8

📍මාර්ගෝපදේශ: https://drive.google.com/drive/folders/1uUQuVXj5U-uOeAr6A7dnm24PlT1Fyfv_?usp=sharing

📍ඔබගේ ප්‍රතිචාර [email protected] හරහා යොමු කරන්න.

කිසිදු භාෂාමය ගැටලුවකින් තොරව සිංහල, දමිළ හෝ ඉංග්‍රීසි බසින් ඔබට මේ සදහා තරගකිරීමට හැකියාවක් ඇත.

🛑අයදුම්පත් කැදවීම 2024 මාර්තු 08 වනදා මධ්‍යම රාත්‍රියෙන් අවසන් වේ.