Combined Maths - Mandapa Pandithage @cmmandapamaingroup Channel on Telegram

Combined Maths - Mandapa Pandithage

@cmmandapamaingroup


Combined Maths - Mandapa Pandithage (English)

Are you struggling with complex mathematical concepts? Do you want to enhance your knowledge and skills in the field of mathematics? Look no further than the Combined Maths - Mandapa Pandithage Telegram channel! This channel is dedicated to providing valuable resources, tips, and guidance to individuals interested in mastering combined mathematics.nnWho is Mandapa Pandithage? Mandapa Pandithage is a renowned mathematician with years of experience in teaching and simplifying complex mathematical theories. With a passion for education and a commitment to helping others succeed, Mandapa Pandithage has created this channel to share his expertise with a wider audience.nnWhat is Combined Maths? Combined Maths is a challenging subject that combines various mathematical concepts, including algebra, geometry, calculus, and more. It requires a deep understanding of mathematical principles and analytical thinking skills. This channel aims to help students and enthusiasts navigate through the complexities of combined mathematics with ease.nnJoin the cmmandapamaingroup today to access a treasure trove of resources, including video tutorials, practice problems, study guides, and live Q&A sessions with Mandapa Pandithage himself. Whether you're a student looking to ace your exams or a math enthusiast eager to expand your knowledge, this channel has something for everyone. Don't miss out on this opportunity to elevate your mathematical skills and achieve academic success. Join now and embark on a mathematical journey like never before!

Combined Maths - Mandapa Pandithage

21 Nov, 11:55


3️⃣0️⃣3️⃣5️⃣ Full Papers - Overall Top 10

Combined Maths - Mandapa Pandithage

20 Nov, 13:29


3️⃣0️⃣3️⃣6️⃣

නිවාඩු මාසයේ සැලැස්ම

Combined Maths - Mandapa Pandithage

20 Nov, 13:29


3️⃣0️⃣3️⃣7️⃣

නිවාඩු මාසයේ සැලැස්ම

Combined Maths - Mandapa Pandithage

14 Nov, 07:39


⚠️⚠️⚠️⚠️⚠️⚠️

▫️▫️▫️▫️ 💠🌩🌩🌩☠️🤘

📢 මාපාංක ප්‍රස්තාර ඇරඹේ

🔠 නොවැම්බර් 16 සෙනසුරාදා හවස 1.00 - 5.30

නවක සිසුන් හට සහභාගී විය හැකිය.

Combined Maths - Mandapa Pandithage

03 Nov, 09:14


https://youtu.be/hgtrFSzoFco?si=l7Y2SWAt8S-E3r9x

Free වෙලාවක බලන්න 🙌🏼

Combined Maths - Mandapa Pandithage

02 Nov, 17:17


3️⃣0️⃣3️⃣5️⃣ ▪️

Combined Maths - Mandapa Pandithage

31 Oct, 18:26


▫️▫️▫️▫️ 💠🌩🌩🌩☠️🤘

🤍⚪️🤍🤍

🤍🤍🤍🤍⚪️⚪️⚪️

📢 භින්න භාග ඇරඹේ

🔠 නොවැම්බර් 2 සෙනසුරාදා හවස 1.00 - 5.30

Combined Maths - Mandapa Pandithage

27 Oct, 20:43


📢 2024 Full Paper 7 - Top 10

Combined Maths - Mandapa Pandithage

27 Oct, 12:28


📢 2025 Paper 3 - Top 10

Combined Maths - Mandapa Pandithage

21 Oct, 07:56


3️⃣0️⃣3️⃣5️⃣

අද (සඳුදා) රාත්‍රී 9.00 - 11.00
දෛශික තිත් ගුණිතය ආශ්‍රිත මිශ්‍ර ගැටලු සාකච්ඡාව - 🖤 live

හෙට (අඟහරුවාදා) උදේ 8.00 - 1.00 වෙලාවේ මම වෘත්තය සහ සරල රේඛාව මිශ්‍ර ගැටලු සහ past papers ප්‍රශ්න සාකච්ඡා කරන you tube live එකේ දෙවෙනි දවස කරනවා.

මේ ප්‍රශ්න තෝරගන්න හැමෝම අනිවාර්යයෙන්ම මේවට join වෙන්න.

Combined Maths - Mandapa Pandithage

18 Oct, 20:28


මම 🖤 live එකකින් කරපු ඒකතල බල පද්ධති සහ බල යුග්ම past papers ගණන් මිශ්‍ර අභ්‍යාස class එකේ recording එක delete වෙලා තිබ්බා. ඒක class එන කෙනෙක් කලින් download කරගෙන තිබිලා අද හම්බුණා. Video එක මම ආයෙත් upload කළා. බල යුග්ම ගණන්වල අවුල් තියෙන අය ඒක අනිවාර්යයෙන්ම බලන්න.

ඒකතල බල පද්ධති සහ බල යුග්ම මිශ්‍ර අභ්‍යාස

Combined Maths - Mandapa Pandithage

14 Oct, 19:30


📢 2024 Full Paper 5 (Main Paper 8) - Top 10

Combined Maths - Mandapa Pandithage

13 Oct, 13:56


3️⃣0️⃣3️⃣5️⃣

හෙට (සඳුදා) උදේ 8.30 - 12.30
Full Paper 5 (Main Paper) discussion

හෙට (සඳුදා) රාත්‍රී 9.00 - 12.00
බල සමතුලිතතාව සහ ඝර්ෂණය මිශ්‍ර ගැටලු සාකච්ඡාව - 🖤 live

අඟහරුවාදා උදේ 8.00 - 1.00 වෙලාවේ මම වෘත්තය සහ සරල රේඛාව මිශ්‍ර ගැටලු සහ past papers ප්‍රශ්න සාකච්ඡා කරන you tube live එක කරනවා.

මේ ප්‍රශ්න තෝරගන්න හැමෝම අනිවාර්යයෙන්ම මේවට join වෙන්න.

Combined Maths - Mandapa Pandithage

12 Oct, 17:33


📢 2025 Paper 1 - Top 10

Combined Maths - Mandapa Pandithage

07 Oct, 12:16


3️⃣0️⃣3️⃣5️⃣

සංකරණ හා සංයෝජන

අද රෑ 9.30 - 12.00ට මම සංකරණ හා සංයෝජන you tube live session එක කරනවා.

ඒකේදි මම 2022 A/L ගාණ (Class එකේදි කරපු නැති එකම past paper ගාණ) කියලා දීලා, සියලුම වර්ගයේ සංකරණ සහ සංයෝජන ගණන් ටික මතක් කරනවා.

හෙට උදේ 8.00 - 1.00 වෙලාවේ මම වෘත්තය සහ සරල රේඛාව මිශ්‍ර ගැටලු සහ past papers ප්‍රශ්න සාකච්ඡා කරන you tube live එකක් කරනවා.

මේ ප්‍රශ්න තෝරගන්න හැමෝම අනිවාර්යයෙන්ම මේවට join වෙන්න.

Combined Maths - Mandapa Pandithage

03 Oct, 17:46


🔠🔠🔠🔠 🔠🔠🔠 🔠🔠🔠🔠🔠

ප්‍රතිඵල පැමිණීමෙන් පසුව ඇරඹෙන නව පන්තිය.

❗️විෂය නිර්දේශය මුල සිට ඉගැන්වේ.

2026 theory class එකට අතරමැදදි සම්බන්ධ වෙච්ච අයටත් මේකට free එන්න පුළුවන්.

Combined Maths - Mandapa Pandithage

03 Oct, 07:38


3️⃣0️⃣3️⃣5️⃣

Syllabus ඉවර වෙන අන්තිම පාඩම

සංකීර්ණ සංඛ්‍යා - Complex Numbers

Pure Maths paper
එකේ,

⭐️first part එකේ ළකුණු 25 අනිවාර්ය ප්‍රශ්නයක්

⭐️second part එකේ න්‍යාස සමඟ එන ළකුණු 150ක ප්‍රශ්නයක්