2025 Theory | අරුණ පල්ලේකුඹුර @arunasir2025 Channel on Telegram

2025 Theory | අරුණ පල්ලේකුඹුර

@arunasir2025


2025 Theory | අරුණ පල්ලේකුඹුර (Sinhala)

ඔබට විශ්වාසයක් වන්නේ 2025 අංගය ඉඳනවාද? ඒ විශ්වාසය කරගත් එකක් දැන ගන්නා වේලාවක් ආරක්ෂා කළ අරුණ පල්ලේකුඹුර චැනල් එක. මෙම චැනල් එක අධ්‍යක්ෂණයක්, විධානයක්, හැර සහ අංකයක් හෝ සිහින දැකීමක් අත් හිටපු සූදානම නාට්‍යයම් ඒකක් වෙනස්ව නොගතයි. අරුණ පල්ලේකුඹුර චැනල් එකේ සංඛ්‍යා හැඩක් හොඳයි පාරක් කිසිදා බ්‍රෝසානකර හොර වැඩසටහනේ සංඛ්‍යා සැලසුම් හැකිය. අරුණ පල්ලේකුඹුර චැනල් එකේ අත්හදාදයක්, සබල හෝ අපි තරඟක් අලවපු සංඛ්‍යා සැලසුම් එන ලද නාට්‍යයම් හා සාආසිරිකෝවාවන් තාක්ෂණයක් සඳහා ඉඩ නගන්නයි. මෙය අරුණ 2025 අංගය ගැන විශ්වාසය ලබාගැනීම සඳහා තුළින් පොඩි සාආසිරිකෝවාද හෝ ශ්‍රී වලවාද මාධ්‍ය හමුවන් වෙතින් දැක්කා මාධ්‍ය හමුවන් හෝ ශ්‍රී වන්ද වල ජනප්‍රියතාවය සඳහා අරමුණු කිරීම සඳහා ආපසු ගනේ යවනොත් එම චැනල් එකේ සංඛ්‍යා හැඩ හොයන්න.

2025 Theory | අරුණ පල්ලේකුඹුර

26 Dec, 15:24


2025 Theory
Special Announcement

🔸 Online, මහනුවර, කුරුණෑගල හැමෝම මේ Voice එක දැන්ම අහන්න

2025 Theory | අරුණ පල්ලේකුඹුර

24 Dec, 02:39


https://youtube.com/live/QmLrFSiLc2E?feature=share

2025 Theory | අරුණ පල්ලේකුඹුර

24 Dec, 01:21


අද Live එක උදෑසන 8 ට ආරම්භ වේ.

2025 Theory | අරුණ පල්ලේකුඹුර

23 Dec, 14:20


හෙට උදේ 7.30-1.30

ආලෝකය - අවසාන දිනය
▶️ Youtube Live

▪️ ළමයි, හෙට ආලෝකය අවසාන දවස. අපි ප්‍රකාශ උපකරණ සම්පූර්ණ කොටස හෙට කතා කරනවා.

▪️ ආලෝකය අමතර කරුණුත් කීපයක්ම හෙට කියල දෙන්න තියෙනවා

▪️ ඔයාලගෙත් කැපවීම නිසා සෑහෙන වැඩ කොටසක් නිවාඩු මාසයේ ඉවර කරගන්න පුලුවන් උනා, හෙට Live එකටත් Live ම සම්බන්ධ වෙමු හැමෝම

අරුණ පල්ලේකුඹුර

2025 Theory | අරුණ පල්ලේකුඹුර

22 Dec, 16:26


🔳 2025 Theory ළමයි, අපි මේ සිකුරාදා (2024.12.27) හවස 8 ට, විශේෂ හමුවක් ගන්නවා (Youtube Live)

🔳 විශේෂයෙන්ම අපි මේකෙදි පහත දේවල් ගැන කතා කරමු

🔹 අවසන් මාස 09 හරියටම කලමනාකරණය කරගන්නේ කොහොමද (පොදු කරුණු)

🔹 මුල් වැඩ අවුල් කරගත්ත කෙනෙක් මේ මොහොතේ කල යුතු දෑ

🔹 මුල් කොටස් ඉතාම පිලිවෙලට හැදෑරු කෙනෙක් මේ මොහොතේ කලයුතු දෑ

🔹 පාඩම් කරද්දී මතුවන ගැටලු හා පිලිතුරු

🔹 2025 Revision හා Paper Class ආරම්භය

🔹 අලුතින්ම ජනවාරි සිට සහභාගී වන ළමයෙක් දැනගත යුතු කරුණු

🔳 මේතනින් පස්සේ කතාබහ Session එකක් ගමු, ඔයාලට තියෙන ගැටලු ටික Live ම අහන්න.

⬅️➡️🔽🔼

2025 Theory | අරුණ පල්ලේකුඹුර

22 Dec, 13:56


(අද කුරුණෑගල පැවති පන්තියට අදාලව)

2025 Theory | අරුණ පල්ලේකුඹුර

21 Dec, 10:19


Uni talks - Episode 02 | Rajarata Medicine
https://youtu.be/wl2BSZZD5Q0

2025 Theory | අරුණ පල්ලේකුඹුර

21 Dec, 07:25


(අද මහනුවර පැවති Class එකට අදාලව)

2025 Theory | අරුණ පල්ලේකුඹුර

17 Dec, 13:54


අද Spot test එක සරල රේඛීය චලිතයෙන්

▶️ youtube Live

⬅️➡️🔽🔼

2025 Theory | අරුණ පල්ලේකුඹුර

17 Dec, 02:56


දෙසැම්බර් දෙවැනි සතියට අදාල වීඩියෝව මේ වන විට Free වීඩියෝවක් ලෙස Aplus හි ඇත.

පොහොය දිනයේ මතු වූ දුෂකරතා හේතුවෙන් සිසුන් කිහිප දෙනෙකුටම Class එකට පැමිණීමට නොහැකි වීම මෙය Free වීඩියෝවක් ලෙස ඉදිරිපත් කිරීමට හේතුවයි.

Aplus හි Free වීඩියෝව නොපෙන්වයි නම් 076(999)6161 අමතන්න

⬅️➡️🔽🔼

2025 Theory | අරුණ පල්ලේකුඹුර

16 Dec, 10:37


නැවත දැනුම් දීම

හෙට මහනුවර පන්තිය හා අනිද්දා කුරුණෑගල පන්තිය 7.30 සිට 4 දක්වා පැවැත්වෙන අතර Youtube Live ලබා දීමක් සිදු නොවේ. සියලු සිසුන් සම්බන්ධ වන්න.

ගොඩක් අයගේ ඉල්ලීම නිසා ආලෝකය මුල් වීඩියෝ ටික තව දවස් කීපයක් Youtube එකේ තියෙනවා.

අදාල සතිය තුල වැඩ අදාල සතිය තුල කොහොමහරි ඉවර කරන්න. නැත්තම් ඔයාලට ඉදිරියට වැඩ Manage කරගන්න ටිකක් අමාරු වෙන්න පුලුවන් ළමයි

⬅️➡️🔽🔼

2025 Theory | අරුණ පල්ලේකුඹුර

16 Dec, 10:09


Uni talks - Episode 01 | Moratuwa Engineering
https://youtu.be/QQRQcrD8F5Q

2025 Theory | අරුණ පල්ලේකුඹුර

22 Nov, 09:59


ඔබට දැන් වීඩියෝව නැරඹිය හැකිය

2025 Theory | අරුණ පල්ලේකුඹුර

19 Nov, 13:21


☺️2025 A/L ළමයි, මිනිත්තුවක්වත් අපතේ යවන්නේ නැතුව වැඩ කරන්න ඕනි කාලයක් දැන් ඇවිත් තියෙන්නේ
🔤🔤🔤🔤🔤🔤

☺️නිවාඩු කාලේ ආලෝකය කොටස සම්පූර්ණයෙන් ඉවර කරමු. දෙසැම්බර් මාසයේ තාපය පටන් ගන්නවත් එක්කම 10,11 අවසාන පාඩම් අමතර Class වලින් හොදටම Okay කරගමු.
🔤🔤🔤🔤🔤🔤

☺️Target එක වෙනුවෙන් අධි සාන්ද්‍රණයෙන් වැඩ කරන්න කැමති ඔයාගේ යාලුවාවත් දැනුවත් කරන්න.
🔤🔤🔤🔤🔤🔤

2025 Theory
https://t.me/ArunaSir2025

⬅️➡️🔽🔼

2025 Theory | අරුණ පල්ලේකුඹුර

19 Nov, 07:38


තාක්ෂණික දෝෂයක් නිසා, මේ සතියට අදාල Recording එක Website එකට දාන්න ටිකක් පරක්කු වෙයි. Website එකට දැම්ම ගමන් මෙම සමූහය ඔස්සේ දැනුවත් කරන්නම්.

2025 Theory | අරුණ පල්ලේකුඹුර

18 Nov, 11:08


https://youtu.be/OwzSkzANUUs

2025 Theory | අරුණ පල්ලේකුඹුර

18 Nov, 11:07


https://youtu.be/OwzSkzANUUs

2025 Theory | අරුණ පල්ලේකුඹුර

18 Nov, 08:28


ඔක්තෝබර් Month end exam හි ව්‍යුහගත/රචනා පිලිතුරු මෙහි අන්තර්ගතය. (මේ සදහා මින් පෙර ඉදිරිපත් කර තිබූ Pdf එක නොසලකා හරින්න)

2025 Theory | අරුණ පල්ලේකුඹුර

18 Nov, 06:05


A plus account block වී ඇති සියලුම සිසුන් අප ඉදිරිපත් කර ඇති google form එක පුරවා submit කරන්න.

https://forms.gle/p7WgrDciTT1kosGM7

ඔබගේ a plus account එක තුන්වන පාර්ශවයකට ලබා දීමෙන් ඔබගෙ ගිණුම block වී ඇත්නම් ඒ සදහා සිදුවන අපහසුතාවයට අපට වගකිය නොහැක.

කිසිදු අයතා ක්‍රියාවක් නොකල සිසුන්ගේ ගිණුම හැකි ඉක්මනින් යතාතත්වයට පත්කරදේ.

Account අක්‍රීය වීම් දැනුවත් කිරීම සදහා අපගේ hotline අංක සදහා ඇමතුම් ලබා ගැනීමෙන් වළකින්න.

2025 Theory | අරුණ පල්ලේකුඹුර

18 Nov, 03:55


ඔබගේ Account Login එක බාහිර පාර්ශවයකට ලබා දීමෙන් ඔවුන් අතට ඔබගේ පෞද්ගලික ඡායාරූපයක් සහ ඔබගේ Nic හි පිටපත් ඉතා පහසුවෙන් ලබා ගත හැකි අතර එය " ඕනෑම නීති විරෝධි ක්‍රියාවක් සදහා ඉතා පහසුවෙන් භාවිත කල හැකි අතර‍, අනෙකුත් තොරුතුරු ද ඔබ දන්නම අයෙක්ට පවා ලැබීමත් ඉතාමත් අවදානම් සහිත වේ.

ඔබ දැනටමත් ඔබගේ Account Login වෙනත් අයෙකුට හෝ වෙනත් App එකකට ඇතුලත් කර ඇතිනම් දැන්ම ඔබගේ Password මාරු කරගන්න නැතිනම් Staff එක සම්බන්ධ කරගන්න.

ඔබගේ තොරුතුරු භාවිත කර යම් අයෙක් ඔබට බලපෑම් සිදු කරන්නේ නම් එය නොසගවා Staff එක හෝ දෙමව්පියන් දැනුවත් කරන්න.


මෙය ඔබගේ යහලුවන් වෙත Share කරන්න.

Aplus Education Official Telegram Channel එකට මෙම Link එකෙන් සම්බන්ධ වන්න https://t.me/apluseducationofficial

2025 Theory | අරුණ පල්ලේකුඹුර

15 Nov, 13:18


https://youtu.be/XC0x-gWw7R0

2025 Theory | අරුණ පල්ලේකුඹුර

14 Nov, 17:16


ඔක්තෝබර් Month Final Exam හි සම්පූර්ණ බහුවරණ විශ්ලේෂණය මෙහි අන්තර්ගතය

මෙය හොදින් අධ්‍යනය කර ගැටලු ඇත්නම් Comment කරන්න

☺️☺️☺️

2025 Theory | අරුණ පල්ලේකුඹුර

14 Nov, 17:04


ඔක්තෝබර් Month end exam හි ව්‍යුහගත/රචනා පිලිතුරු මෙහි අන්තර්ගතය

2025 Theory | අරුණ පල්ලේකුඹුර

10 Nov, 13:10


https://youtube.com/live/EIt68J7A0_4?feature=share

2025 Theory | අරුණ පල්ලේකුඹුර

09 Nov, 14:43


එක රැයෙන් විභාගයට අනිවාර්යයෙන් එන ලකුණු 16% ක් Target කරන,

🌕 Fields Night එකේ දවස හෙට!

Mission 36% අවසන් අදියරත් ගැම්මට ඉවර කරගන්න හැමෝම සම්බන්ධ වෙමු!

Fields Night එකෙන් ගේමක් ගහයි කියල හිතෙන යාලුවාවත් දැනුවත් කරමු!

https://t.me/QualityP6

⬅️➡️🔽🔼 | Quality Physics

2025 Theory | අරුණ පල්ලේකුඹුර

09 Nov, 02:20


අද Live එක දෙන එකේ Sounds ගැටලුවක් මතු වෙලා තියෙනවා.

හෙට කුරුණෑගල Class එක Live දෙන්නම්. ඒකට Online ළමයි Join වෙන්න. හෙට හවස් වෙද්දි Recording එකත් Site එකට දාන්නම්

2025 Theory | අරුණ පල්ලේකුඹුර

06 Nov, 15:55


50-50 නේ 🥲

2025 Theory | අරුණ පල්ලේකුඹුර

05 Nov, 16:31


https://youtube.com/live/eeei9KMH8H8?feature=share

2025 Theory | අරුණ පල්ලේකුඹුර

05 Nov, 13:49


මධ්‍යම පලාත් Physics Paper එක තියෙන කෙනෙක් එවන්න. නැත්තම් මෙතන Comment එකක් දාන්න

2025 Theory | අරුණ පල්ලේකුඹුර

04 Nov, 17:24


☺️හෙට හවස 10 ට

Spot Test එක ගුරුත්ව කේන්ද්‍රයෙන්!

මේ වීඩියෝ එකත් බලල ගුරුත්ව කේන්ද්‍රය කොටස ආයේ මතක් කරගමු!



ගුරුත්ව කේන්ද්‍රය සම්පූර්ණ කොටස මිනිත්තු 20න්
https://youtu.be/BUXmeBnK154

2025 Theory | අරුණ පල්ලේකුඹුර

03 Nov, 13:16


https://youtube.com/live/dcQfPX4TmU4?feature=share

2025 Theory | අරුණ පල්ලේකුඹුර

02 Nov, 05:48


2024AL G13 S10 3rd term Com.Mathematics 2 CentralProvince

2025 Theory | අරුණ පල්ලේකුඹුර

02 Nov, 05:48


2024AL Com.Mathematics S10 G13 3rd Term Pure

2025 Theory | අරුණ පල්ලේකුඹුර

02 Nov, 05:12


https://youtu.be/DiSJspAVFh0?si=D6JK3f0q4QPn7aMH

2025 Theory | අරුණ පල්ලේකුඹුර

02 Nov, 05:06


රැලිති ටැංකිය

2025 Theory | අරුණ පල්ලේකුඹුර

31 Oct, 18:19


ආලෝකය කියන්නේ භෞතික විද්‍යාවේ තියෙන ඉතාම ලස්සන කොටසක්

මිනිසුන්ට පෙනීම ඇතිවෙන්නේ කොහොමද කියල ලොකු කුතුහලයක් සෑහෙන කාලෙක ඉදල මිනිසුන්ට තිබුනා. 1600 ගනන් වල නිව්ටන් පවා පැහැදිලි කරන්න උත්සහ කරල තියෙනවා ආලෝකය සම්බන්ධව,

1900 ගනන් වල ප්ලාන්ක්, අයින්ස්ටයින් වගේ විද්වතුන් ආලෝකයේ හැසිරීම සෑහෙන හොදට පැහැදිලි කලා ෆෝටෝන කියන සංකල්පය ඇසුරින්.

නොවැම්බර් මාසයේ අපි Class එකේ ආලෝකය පටන් ගන්නවා ඉතාම විශේෂ ක්‍රමයකට! නොවැම්බර් කියන්නේ අපි අධි සාන්ද්‍රණයෙන් වැඩ කරන්න ඕනි මාසයක්.

‍යාලුවන්වත් දැනුවත් කරන්න

2025 Theory | අරුණ පල්ලේකුඹුර

31 Oct, 18:07


☺️Week Plan එක යටතේ යාන්ත්‍ර විද්‍යාව කරන්න දීල තිබ්බ Weeks ටික එන සතියෙන් ඉවර වෙනවා

☺️හැමෝම නොවැම්බර් 11 පටන් ගන්න සතියේ ඉදල දෝලන T book එක Week Plan එකේ කරන්න පටන් ගමු

☺️දෝලන ඉදල අදාල සතියට Week Plan එකේ කරන නිබන්ධනයට අදාල සම්පූර්ණ පසු විපරමක් ඔයාලට මේ සමූහයෙන් ලැබෙයි.

☺️නොවැම්බර් දෙවෙනි සතියෙන් පස්සේ, දෝලන වලට අදාල M,S,E Books වල ගැටලුත් සේරම ඔයාලට කරන්න පුලුවන්. එන නිවාඩු කාලේ ගැම්මට ඒ ටික සේරම ඉවර කරමු

☺️මේ දක්වා වැඩ නොකරපු ඒවා, එච්චරම Exam එකට බලපාන්නේ නැතිවෙයි, හැබැයි දැන් වැඩ නොකලොත් ආයේ Track එකට එන්න හරිම අමාරු වෙයි

☺️හැමෝම ගැම්මට එක පොකුරට වැඩ කරමු

🔡🔡🔡

⬅️➡️🔽🔼 | Quality Physics

2025 Theory | අරුණ පල්ලේකුඹුර

29 Oct, 16:32


අද Spot test එක Live දෙන එකේ Sounds ගැටලුවක් මතුවෙලා තියෙන්නේ.

අද කරන්න හිටිය ගැටලු ටික මේ Pdf එකේ තියෙනවා. මේ Time එක අරන්, ඉක්මනට මේ ගනන් ටික හදල Answers මෙතන Comment එකක් විදියට දාමුද?

2025 Theory | අරුණ පල්ලේකුඹුර

29 Oct, 15:00


https://youtu.be/s9auv0r0mfE

2025 Theory | අරුණ පල්ලේකුඹුර

29 Oct, 14:00


අද සවස 10ට,

Spot Test - කාර්‍ය් ශක්තියෙන්

https://youtu.be/W20LAC1zyiQ?si=z0fY4eab-gVR8kA1

2025 Theory | අරුණ පල්ලේකුඹුර

23 Oct, 17:05


https://youtu.be/rjfHbghKm-M

2025 Theory | අරුණ පල්ලේකුඹුර

23 Oct, 12:57


https://youtu.be/_9rM5wt4u6M

2025 Theory | අරුණ පල්ලේකුඹුර

22 Oct, 16:33


https://youtube.com/live/CMxJlD-3pCA?feature=share

2025 Theory | අරුණ පල්ලේකුඹුර

22 Oct, 14:19


Mission 36% time table එක මෙතන තියෙනවා.

Mission 36% පිලිබදව පැහැදිලි කරන සම්පූර්ණ youtube වීඩියෝ එක බැලුවේ නැත්නම් දැන්ම බලන්න
https://youtu.be/hfRgWEy7sE0

මේක සම්පූර්ණයෙන් Free youtube Live විදියට යන වැඩක්. මේකෙන් ප්‍රයෝජනයක් ගයි කියල හිතෙන ඔයාගේ යාලුවාවත් දැනුවත් කරන්න.

Main Channel
https://t.me/QualityP6

Discussion
https://t.me/QualityP6disscussion

⬅️➡️🔽🔼 | Quality Physics

2025 Theory | අරුණ පල්ලේකුඹුර

22 Oct, 12:50


අද සවස 10-11.30

Spot Test
ඝර්ෂණයෙන්



ඝර්ෂණය ටිකක් මතක් වෙන්නත් එක්ක මේ මිනිත්තු 20 Speed revise වීඩියෝ එක බලලම වැඩේට Set වෙමුද?

⬅️➡️🔽🔼 | Quality Physics


https://youtu.be/b237aBEe2IQ?si=d6ETFNYKGD_tn9G9

2025 Theory | අරුණ පල්ලේකුඹුර

21 Oct, 13:14


https://youtu.be/hfRgWEy7sE0

2025 Theory | අරුණ පල්ලේකුඹුර

19 Oct, 13:31


සති තුනකින්, 36% කින් ලකුණු මට්ටම වැඩි කරගමු! සම්පූර්ණ විස්තරය ඉක්මනින්ම දාන්නම්

Stay tuned!

දැන්ම telegram සමූහ වලට Join වෙන්න. මේ දවස් ටිකේ ලකුණු 36% ක් එකතු කරගන්න කැමැත්තෙන් ඉන්න ඔයාගේ යාලුවාවත් Add කරන්න.

Main Channel
https://t.me/QualityP6

Discussion
https://t.me/QualityP6disscussion

⬅️➡️🔽🔼 | Quality Physics

2025 Theory | අරුණ පල්ලේකුඹුර

19 Oct, 13:27


https://youtu.be/xOOBcRa41D0

2025 Theory | අරුණ පල්ලේකුඹුර

18 Oct, 13:04


සති තුනකින්, ප්‍රථිපලය අකුරු දෙකකින් වෙනස් කරගන්න පුලුවන්, මේ වෙලාවේ හැටියට කරන්න පුලුවන් හොදම කැපකිරීම ඔයාල වෙනුවෙන් අපි කරන්නයි ලෑස්ති වෙන්නේ.

Stay tuned!

දැන්ම telegram සමූහ වලට Join වෙන්න. ප්‍රථිපලය අකුරු දෙකකින් වෙනස් කරගන්න කැමැත්තෙන් ඉන්න ඔයාගේ යාලුවාවත් Add කරන්න.

Main Channel
https://t.me/QualityP6

Discussion
https://t.me/QualityP6disscussion

⬅️➡️🔽🔼 | Quality Physics

2025 Theory | අරුණ පල්ලේකුඹුර

18 Oct, 12:52


https://youtu.be/BUXmeBnK154

2025 Theory | අරුණ පල්ලේකුඹුර

17 Oct, 13:17


මොකක්ද මේ Mission 36%
කාටද මේ Mission 36%
ඇයි මේ Mission 36%

Stay tuned!

දැන්ම telegram සමූහ වලට Join වෙන්න

Main Channel
https://t.me/QualityP6

Discussion
https://t.me/QualityP6disscussion

⬅️➡️🔽🔼 | Quality Physics

2025 Theory | අරුණ පල්ලේකුඹුර

17 Oct, 12:35


https://youtu.be/sNLkRUyGdVI

2025 Theory | අරුණ පල්ලේකුඹුර

17 Oct, 01:33


https://youtube.com/live/NeOD_jxErvI?feature=share

2025 Theory | අරුණ පල්ලේකුඹුර

16 Oct, 05:37


හෙට උදේ 7.30 ට
2025 Theory හැමෝම සම්බන්ධ වෙමු

⬅️➡️🔽🔼 | Quality Physics

2025 Theory | අරුණ පල්ලේකුඹුර

15 Oct, 14:03


https://youtu.be/JPNIZ_76YQQ

2025 Theory | අරුණ පල්ලේකුඹුර

15 Oct, 13:29


අද Spot test එකක් නොපැවැත්වෙන අතර ලබන සතියේ සිට සුපුරුදු පරිදි පැවැත්වේ

2025 Theory | අරුණ පල්ලේකුඹුර

14 Oct, 12:45


https://youtu.be/uQUxPPsgTB8

2025 Theory | අරුණ පල්ලේකුඹුර

13 Oct, 16:58


සැප්තැම්බර් Month End Exam හි සම්පූර්ණ රචනා පිලිතුරු මෙහි අන්තර්ගතය

මෙය හොදින් අධ්‍යනය කර ගැටලු ඇත්නම් Comment කරන්න

⚡️☄️⚡️