●─🎭𝐌𝐨𝐭𝐢𝐯𝐚𝐭𝐢𝐨𝐧.Net®🇱🇰᭄ꦿ᭄ꦿ

@mortivese_net


ආරම්භය ඔබව තීරණය කරා රැගෙන යන අතර ඔබේ තීරණයේ අවසානය ජයග්‍රහණය නම් වේ.🎓

ජයග්‍රහණය කරන්න නම් අරභම්භ කරන්න.✍️🎓

ඔබට ජය 🙏🇱🇰😊

https://t.me/mortivese_net

●─🎭𝐌𝐨𝐭𝐢𝐯𝐚𝐭𝐢𝐨𝐧.Net®🇱🇰᭄ꦿ᭄ꦿ

02 Jun, 16:16


Share COP_2022_2023-SINHALA_AR_A4.pdf

●─🎭𝐌𝐨𝐭𝐢𝐯𝐚𝐭𝐢𝐨𝐧.Net®🇱🇰᭄ꦿ᭄ꦿ

02 Jun, 16:15


University cut off mark 2022/2023

●─🎭𝐌𝐨𝐭𝐢𝐯𝐚𝐭𝐢𝐨𝐧.Net®🇱🇰᭄ꦿ᭄ꦿ

02 Jun, 16:14


WPS Office: Complete office suite with PDF editor


Here's the link to the file:
https://sg.docworkspace.com/d/sIBWS5Z37Adu08rIG

Get WPS Office for PC:
https://www.wps.com/d/?from=t

●─🎭𝐌𝐨𝐭𝐢𝐯𝐚𝐭𝐢𝐨𝐧.Net®🇱🇰᭄ꦿ᭄ꦿ

28 Dec, 20:17


🔴 Bio පසුගිය අවුරුදු තුනක ( 2019/2020/2021 )බහුවරණ විශ්ලේෂණය

●─🎭𝐌𝐨𝐭𝐢𝐯𝐚𝐭𝐢𝐨𝐧.Net®🇱🇰᭄ꦿ᭄ꦿ

03 Oct, 19:09


නිදාගන්න වෙලාවට ඇදට එනවනම්
හරිම වෙලාවට කෑම ගන්න පිඟාන අතට ගන්නවනම්
වෙඩිමක් ,ට්‍රිප් එකක් යන්න හරියට එලිබහිනවනම්
ඇයි උබට බැරි ඉගෙනගන්න වැඩේට
පේවෙලා වැඩ කරන්න
ඇයි බැරි උබට වෙලාවට පාඩම්
කරන එක පටන් ගන්න
ඇයි බැරි ගනන් ටිකක් හදන්න වෙලාවට
ජීවිතේ අරමුණක් හදාගනින්
ලෝකය දිනන්න කලින්
තමන්ගේ ආදරණීයන් අතර කැපීපෙනෙන්න කලින්
මුලින් උබේ ඇතුලේ ඉන්න
සාර්ථක මනුස්සයා එලියට අරගනින්
එතකොටයි උබට දිනන්න
ලේසිවෙන්නේ මිත්‍රයා
♥️🌻


#Influnce #Win_Of_Life #Self_Decipline
#Motivation_With_Gethmina
#Gethmina_Bandara
#Naughty_CG   @TheAuthorNaughty

🌼🌼🌼🌼🌼🌼

දඟකාර රචකයා ✍️🇱🇰
#ගෙත්මිණ_බණ්ඩාර


If this is important to you, give a reaction 👉 ♥️

●─🎭𝐌𝐨𝐭𝐢𝐯𝐚𝐭𝐢𝐨𝐧.Net®🇱🇰᭄ꦿ᭄ꦿ

22 Sep, 12:04


ජිවීතයේ වැටුන හැමෝම නැරඹිය යු​තු A/L කතාව
https://youtube.com/watch?v=BhC0HiJa4OM&feature=shared

●─🎭𝐌𝐨𝐭𝐢𝐯𝐚𝐭𝐢𝐨𝐧.Net®🇱🇰᭄ꦿ᭄ꦿ

20 Sep, 01:46


🔷🔶🔷
░░░░░░░░░░░░░░░░░░░░░░░░░░✍️📃


Exam එකට 🗒️මාසයක් දෙයක් විතර තිය්ද්දී මහ ලොකුවට අවුරුදු 2 කට විතර පස්සේ නැගිටපු ගමන් 🤔ඇදේ ඉදන්ම හිතනව අදනම් මන් අනිවා පැය 15ක් වත් පාඩම් කරනවමයි කියලා🤭.... ...

ඊට පස්සේ වෙනදා පුරුද්දට උදේ 11විතර වෙනකම් නිදා ගන්නව 😴 ඇද බදන් ...

ඉතින් කොහොමද බන් පාඩම් කරන්නෙ😂📖️

🌅දවසෙ පටන් ගද්දීම බෑගයක් වෙලාව ගිහින්.

කොහොම හරි ඔන්න ගන්නව📖️ පොතකුත් දැන් වත් කරනව කියලා .

ඒත් විනාඩි 15ක් විතර ගියා විතරයි .

💫ඔන්න ඉතින් අත✍️ කියනව දැන් ඇති බන් ආයේ ලියන්න ඕනි නෑ👀
💫මොලේ 🧠දැන් මදැයි ඔය
💫ඇස් 👀ඇති බන් නිදා ගන්නව මට නිදා ගන්නොනි
💫කකුල් කියනව නැගිටිනවකො ඔතනින් කියලා නලියනව
💫බඩ කියනව දැන් නම් බඩගිනි 🤤යකෙක් කන්න
💫ෆොන් 📱එක කියනව අනේ මාව ගන්න
💫ඇසුත්👀 කියනව බලනව ෆොන්📱 එක දිහා කියලා
💫කන් දෙකත් 👂👂කියනව ෆොන් 📱එකට msg එකක් ආව කවුද කියලා බලනව කියලා
💫ඒ අස්සේ අම්මා 👵කතා කරනව කෑම කන්න කියලා
ඉතින් කොහොමද😂
නේ පාඩම් කරන්නෙ

🤨🥱බඩ බඩගින්නෙ තියන්නත් බෑ එයා පවුනේ කියලා කන්දක් වගේ කෑම එකක් අරන් කනව.🍜🍝️🍟️

ඔය අතර tv📺 එකෙ fillm එක්කුත් බලනව පැය 2ක් වගේ👀

ෆොන් 📱එකේ msg බලලා fb එහෙම ගිහින් වැඩ ඉවර කරන් පාඩම් කරන්න ✍️📖️එද්දී class වෙලාව නෙ

ඒකත් ඉවර කරන් එහෙම එද්දී නිදා 😴ගන්න වෙලාව නේ

ඇත්තටම ඔයා දැන් ඔය උදේම කිව්ව වගේ පාඩම් කලාද 😂

නෑනේ🤓🧐

ඔහොම පුළුවන් ද බන් campus යන්න 😏

බෑනේ😂🧐

එහෙනම් අනවශ්‍ය දේවල් ඔක්කොම දමල ගහලා

පැය 15ගනන් මුලින්ම එක වැර බදා ගන්න ඕනි නෑ 🧐📖️✍️

මුලින්ම පාඩම් කරන කෙනෙක් නම් ටිකින් ටික වෙලාව වැඩි කර කර පාඩම් කරන්න😍😎

2024 exam කරන කෙනෙක් නම් මේ කාලේ උපරිම වැඩ කරන්න🤓

උඩ ලෙඩ එකින් එක අඩු කර ගන්න😴📱😴🍟️🍝️

Exam එක අත ලගට එනකම් විකාර නොකර වැඩ කරන්න 🧐🤨

Campus එක හීනෙන් පේද්දී බයේ 🗯️💭campus යන්න බැරි වෙයි කියලා එතකොට දගලන්න ඕනි නෑනෙ 😣

අන්තිම මාස ටික වෙද්දී වත් පාඩම් කරලා ඉවර වෙලා😃😃 full paper කරන්න📖️✍️

බඩ බඩගිනි🥱 කිව්ව පලියට ,

ඇස් නිදි මතයි😴 කියන පලියට,

මොලේ🧠 ඇති කියන පලියට,

ඔයා ඔයාගෙ ගමන නවතින් නැතිව දිනනකන් යන්න 🤗🤩

░ *ජය වේවා*░
*ඔබ ට සුභ අනාගතයක්

●─🎭𝐌𝐨𝐭𝐢𝐯𝐚𝐭𝐢𝐨𝐧.Net®🇱🇰᭄ꦿ᭄ꦿ

19 Sep, 05:35


ජපුර❤️

●─🎭𝐌𝐨𝐭𝐢𝐯𝐚𝐭𝐢𝐨𝐧.Net®🇱🇰᭄ꦿ᭄ꦿ

19 Sep, 05:34


ජපුර💖🧑‍🎓👩‍🎓

●─🎭𝐌𝐨𝐭𝐢𝐯𝐚𝐭𝐢𝐨𝐧.Net®🇱🇰᭄ꦿ᭄ꦿ

14 Sep, 04:22


😥 අපි ලග ඉන්න අයට , ඉන්න කාලෙ ආදරේ පුලුවන් තරම් දෙන්න 😓 කවදාවත් හිත රිද්දන්න එපා ..එයාලගෙ හීන වලට වටිනාකමක් දීලා ඔයාගෙ ජීවිතේ දිනන්න 😓❤️


මිනිස්සුන්ට වගේම සත්තුන්ටත් එයාලගේ අය හුගක් වටිනවා.. කූඹියෙක්ටවත් හිංසාවක් කරන්න හිතන්නවත් එපා.. එයාලට උදව්වක් කරන්න පුලුවන් නම් දෙපාරක් නොහිතා ඒක කරන්න.. අහිංසක සත්තුන්ට හිංසා කරන්න එපා යාලුවනේ 😥❤️

1,172

subscribers

1,418

photos

189

videos