AGRI ALL lessons Essay 🌳 @agriscience2024 Channel on Telegram

AGRI ALL lessons Essay 🌳

@agriscience2024


Exam ekat enna පුළුවන් essay ඔක්කොම ලියmu



Discussion group -https://t.me/+2AxgL_sLEKUxY2Fl

AGRI ALL lessons Essay 🌳 (Sinhala)

විවෘත ගැටලුවක් ඇති AGRI ALL lessons Essay 🌳 නම්, මෙම චැනල් පටිපෝටිය ඔබට කුඩා කැරලි ගැනීම්, පුළුවන් වගේ essay ලියමින් වගේ විවෘත සංස්කරණ හා විස්තර ලබා දෙනායද අතර ඇත. මෙම චැනල් පටිපෝටිය මගින් ඔබට පුළුවන් වාර්ෂික විවෘත ඉගෙනුම් සපයමින් පසු සම්බන්ධතාව දැක්කාම සහ විවෘත essay ලියමින් අධ්‍යයන කරනු ලැබේ. චැනල් පටිපෝටිය එකක් ඉතා පුළුවන් අධ්‍යාපන වෙනුවට සහ ඔබට හොද සහ එකතුවක් ලබා ගැනීමට අවශ්‍ය සියලු විශේෂ ඉගෙනුම් සහ පරිවේශ ලබා දීමක් සඳහා ය. චැනල් පටිපෝටිය සම්බන්ධව සහ සම්බන්ධ වරක් සහතිකයෙන් සිටින පරිවේශයට අස්ථානගත දක්වනු ලබනා බවට සහ ශ්රී ලාංකිකව සෞඛ්‍ය මාධ්‍යය ඉගෙනීමට හොඳ හා හෙඩිරව ප්‍රතිඵල සපයයි.

AGRI ALL lessons Essay 🌳

08 Feb, 14:22


තිරසර කෘෂිකර්මාන්තය පරිසර පද්ධතිය යහපත්ව පවත්වාගෙන යාමට බොහෝ වැදගත් වේ. එය පරිසරයට අහිතකර බලපෑම් අවම කරන අතර ස්වභාවික සම්පත් ආරක්ෂා කිරීමට උපකාරී වේ. තිරසර කෘෂිකර්මාන්තයේ වැදගත්කම පහත පරිදි දැක්විය හැක:

* පස සාරවත් කිරීම: තිරසර කෘෂිකර්මාන්තය මගින් පසෙහි සාරවත් බව වැඩි දියුණු කරයි. එමගින් පසෙහි ජලය රඳවා ගැනීමේ හැකියාව වැඩි වන අතර පසෙහි ඛාදනය අවම වේ.

* ජල සම්පත් ආරක්ෂා කිරීම: තිරසර කෘෂිකර්මාන්තය ජල සම්පත් ආරක්ෂා කිරීමට උපකාරී වේ. එමගින් ජලය අපිරිසිදු වීම අවම වන අතර ජලයේ ගුණාත්මකභාවය වැඩි දියුණු වේ.

* ජෛව විවිධත්වය ආරක්ෂා කිරීම: තිරසර කෘෂිකර්මාන්තය ජෛව විවිධත්වය ආරක්ෂා කිරීමට උපකාරී වේ. එමගින් විවිධ ශාක හා සත්ව විශේෂ ආරක්ෂා වන අතර පරිසර පද්ධතියේ සමතුලිතතාවය පවත්වා ගැනීමට හැකි වේ.

* හරිතාගාර වායු විමෝචනය අවම කිරීම: තිරසර කෘෂිකර්මාන්තය හරිතාගාර වායු විමෝචනය අවම කිරීමට උපකාරී වේ. එමගින් දේශගුණික විපර්යාසයන්ට එරෙහිව සටන් කිරීමට හැකි වේ.

* ආහාර සුරක්ෂිතතාව සහතික කිරීම: තිරසර කෘෂිකර්මාන්තය ආහාර සුරක්ෂිතතාව සහතික කිරීමට උපකාරී වේ. එමගින් ගුණාත්මක හා පෝෂ්‍යදායී ආහාර නිෂ්පාදනය වැඩි වන අතර ආහාර හිඟකම අවම වේ.
මේ අනුව, තිරසර කෘෂිකර්මාන්තය පරිසර පද්ධතියේ යහපැවැත්ම සඳහා අත්‍යවශ්‍ය වේ. එය පරිසරයට මෙන්ම මිනිසාගේ සෞඛ්‍යයට ද හිතකර වේ.

AGRI ALL lessons Essay 🌳

08 Feb, 13:56


*ලංකාවේ කෘෂි අලෙවිකරණයේ කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග

ලංකාවේ කෘෂි අලෙවිකරණ පද්ධතිය බොහෝ අභියෝගවලට මුහුණ දී සිටී. ගොවීන් සහ පාරිභෝගිකයන් අතර සම්බන්ධතාවය දුර්වල වීම, අතරමැදියන්ගේ අධික බලපෑම, ප්‍රවාහන පහසුකම් නොමැතිකම සහ තාක්ෂණික දැනුම අඩු වීම මෙවැනි ගැටළු කිහිපයකි. මෙම ගැටළු විසඳීමෙන් කෘෂි අලෙවිකරණයේ කාර්යක්ෂමතාව වැඩි දියුණු කළ හැකිය. ඒ සඳහා පහත සඳහන්
ක්‍රියාමාර්ග ගත හැක:

1. ගොවීන් සහ පාරිභෝගිකයන් අතර සෘජු සම්බන්ධතා ඇති කිරීම
ගොවීන්ට තම අස්වැන්න කෙලින්ම පාරිභෝගිකයන්ට විකිණීමට හැකි වන පරිදි වෙළඳපොළවල් සහ වැඩසටහන් සංවිධානය කිරීමෙන් අතරමැදියන්ගේ බලපෑම අඩු කළ හැකිය.

2. අතරමැදියන්ගේ භූමිකාව අවම කිරීම
අතරමැදියන්ගේ අධික ලාභය සහ බලපෑම අඩු කිරීම සඳහා විකල්ප අලෙවිකරණ ක්‍රම (සමූහ විකිණීම, මාර්ගගත වෙළඳාම) හඳුන්වා දිය හැකිය.

3. ප්‍රවාහන පහසුකම් වැඩි දියුණු කිරීම
ගොවීන්ට තම අස්වැන්න වෙළඳපොළට පහසුවෙන් ප්‍රවාහනය කිරීමට හැකි වන පරිදි මාර්ග සහ ප්‍රවාහන පහසුකම් වැඩි දියුණු කිරීම වැදගත් වේ.

4. තාක්ෂණික දැනුම සහ නව තාක්ෂණය හඳුන්වා දීම
ගොවීන්ට නව තාක්ෂණය සහ අලෙවිකරණ ක්‍රම පිළිබඳව දැනුම ලබා දීමෙන් ඔවුන්ගේ අලෙවිකරණ හැකියාව වැඩි දියුණු කළ හැකිය. ඒ සඳහා වැඩමුළු, සම්මන්ත්‍රණ සහ මාර්ගගත පුහුණු වැඩසටහන් පැවැත්විය හැකිය.

5. ගබඩා පහසුකම් වැඩි දියුණු කිරීම
අස්වැන්න නරක් නොවී වැඩි කාලයක් ගබඩා කර තබා ගැනීමට ගබඩා පහසුකම් වැඩි දියුණු කිරීම වැදගත් වේ.

6. තොරතුරු තාක්ෂණය භාවිතය ප්‍රවර්ධනය කිරීම
ගොවීන්ට වෙළඳපොළ මිල, ඉල්ලුම සහ සැපයුම පිළිබඳ තොරතුරු ලබා ගැනීමටත්, තම අස්වැන්න විකිණීමටත් මාර්ගගත වේදිකා හඳුන්වා දීමෙන් අලෙවිකරණ කාර්යක්ෂමතාව වැඩි කළ හැකිය.

7. සහයෝගීතා වැඩසටහන් ක්‍රියාත්මක කිරීම
ගොවීන් සහ අනෙකුත් පාර්ශවකරුවන් (අතරමැදියන්, ප්‍රවාහන සපයන්නන්, ආදිය) අතර සහයෝගීතාවය වර්ධනය කිරීම සඳහා වැඩසටහන් ක්‍රියාත්මක කිරීමෙන් අලෙවිකරණ ක්‍රියාවලිය වඩාත් කාර්යක්ෂම කළ හැකිය.

8. ප්‍රතිපත්ති සහ නීති රාමුව ශක්තිමත් කිරීම
කෘෂි අලෙවිකරණය සඳහා හිතකර ප්‍රතිපත්ති සහ නීති රාමුවක් සැකසීමෙන් සහ ඒවා ක්‍රියාත්මක කිරීමෙන් අලෙවිකරණ ක්‍රියාවලිය වඩාත් විධිමත් කළ හැකිය.
මෙම ක්‍රියාමාර්ගයන් ක්‍රියාත්මක කිරීමෙන් ලංකාවේ කෘෂි අලෙවිකරණයේ කාර්යක්ෂමතාව වැඩි දියුණු කළ හැකි අතර, එමගින් ගොවීන්ට සහ පාරිභෝගිකයන්ට ප්‍රතිලාභ අත් කර ගත හැකිය.

AGRI ALL lessons Essay 🌳

06 Feb, 11:46


ළමයි 😶👍 අනුද්වාරයේ මැද තමයි බීජ ලපය තියෙන්නෙ බීජ ලපය බාහිරට පේන්නෙ නෑ .

ප්‍රධාන වශයෙන් බීජ ප්‍රරෝහණයේදී බීජය ජලය අවශෝෂනය කරගන්නෙ බීජ අනුද්වාරය හරහා නිපානය මගින් ඊට අමතරව බීජාවරනය හරහාත් අවශෝෂනයක් වෙනව.

එ mcq එකේ කෙලින්ම බීජ අනුද්වාරය කියල දීල නැති නිසා වඩාත් සාධාරන පිළිතුර බීජ ලපය. හැබැයි Answers 4 වැරදි නෑ . වඩාත් නිවැරදි පිළිතුර ගන්න ඕනි mcq වලදි
.

Save the right 🫶

AGRI ALL lessons Essay 🌳

06 Feb, 11:30


🫶🥲

AGRI ALL lessons Essay 🌳

05 Feb, 17:06


English mediam AGRI කරන කෙනෙක් ඉන්නවද

AGRI ALL lessons Essay 🌳

31 Jan, 09:39


උසස් අධ්‍යාපනය සඳහා දරුවන්ට පොලී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමය

පහත සුදුසුකම් සපුරා ඇති අප ප්‍රදේශයේ දුවා දරුවන්ට

මෙය ⁣බෙදාහරින්න

පහත වෙබ් පිටුවට ගොස් වැඩිදුර විස්තර ලබාගත හැක..

www.studentloans.mohe.gov.lk

AGRI ALL lessons Essay 🌳

30 Jan, 15:00


2024

AGRI ALL lessons Essay 🌳

29 Jan, 03:45


21) කෘශිකාර්මික කටයුතු වලට ආදාර කරන රාජ්‍ය නොවන සංවිධාන 3 ක්

AGRI ALL lessons Essay 🌳

29 Jan, 03:45


23) පහත උපකරණ වල භාවිතා වන අවස්තාව දක්වන්න

i) කූත්තුව
ii) පාංශු අවගාරය
iii)බර්මාන් පුනීලය
iv) ලැක්ටොමීටර
v) අනවරත ප්‍රවාහ කැබිනෙට්ටුව

AGRI ALL lessons Essay 🌳

29 Jan, 03:45


22) ජිව පොහොර ලෙස කුඹුරෙ වගා කරන පර්නාංගයක් දක්වන්න

AGRI ALL lessons Essay 🌳

29 Jan, 03:45


24) පටක රෝපන විද්‍යාගාර ජීවාණුහරනයට යොදා ගන්න ද්‍රවය මොනවාද

AGRI ALL lessons Essay 🌳

29 Jan, 03:45


25) ආහාර විවිදාංගීකරනයෙ ප්‍රදාන ආකාර 2 සදහන් කරන්න

AGRI ALL lessons Essay 🌳

26 Jan, 06:12


😋😍

AGRI ALL lessons Essay 🌳

25 Jan, 05:28


2025/ 2026 ළමයි econ class එකක් ඕනද 🙂💥

AGRI ALL lessons Essay 🌳

24 Jan, 10:05


මේක හදන්න 💥

AGRI ALL lessons Essay 🌳

24 Jan, 05:28


https://t.me/agriscience2024

චැනල් link එක යාලුවොන්ට ශෙයා කරන්න

AGRI ALL lessons Essay 🌳

24 Jan, 05:27


Answers 👆

AGRI ALL lessons Essay 🌳

23 Jan, 08:06


මේක කරන්න ළමයි

AGRI ALL lessons Essay 🌳

21 Jan, 08:16


Daily essay ලියන්න කැමති 2025 ළමයි ඉන්නවනම් comments එකක් දාගෙන යන්න 💥

AGRI ALL lessons Essay 🌳

19 Jan, 17:23


මේක හැදුවොත් නම් ගිෆ්ට් එකක් දෙනව සුවර් තනියෙන් හදන්න ඕනි පොත් බලන්න බෑ

AGRI ALL lessons Essay 🌳

18 Jan, 11:19


Answers

AGRI ALL lessons Essay 🌳

17 Jan, 16:45


ANSWERS

AGRI ALL lessons Essay 🌳

17 Jan, 13:10


Answers

AGRI ALL lessons Essay 🌳

16 Jan, 19:07


ළමයි මේව දන්නෙ නැද්ද හදන්න 🥲 දන්නෙ නැත්තම් දන්නෙ නෑ කියලවත් කියන්න

AGRI ALL lessons Essay 🌳

16 Jan, 05:23


බීජ මගින් ශාක ප්‍රචාරණය කිරීම මගින් ප්‍රවේණිකව සමාන ශාක ලබා ගත හැක.

මේ ප්‍රකාශය නිවැරදි ද


සංවාදයට

AGRI ALL lessons Essay 🌳

16 Jan, 00:34


1. මෙම ශාකය කුමන ප්‍රරොහනයක් පෙන්වයිද?
2. මෙයට යොදා ඇති පොහොර මොනවාද?.
3. මෙයින් සිදුවන අහිතකර බලපෑම් මොනවාද?

AGRI ALL lessons Essay 🌳

15 Jan, 19:05


Gift ok

AGRI ALL lessons Essay 🌳

15 Jan, 17:58


හදල දාන අයට gift එකක් දෙනව

AGRI ALL lessons Essay 🌳

15 Jan, 12:59


මෙම ජල සම්පාදන ක්‍රමය කුමක්ද

AGRI ALL lessons Essay 🌳

28 Dec, 02:56


GOOD LUCK හැමෝටම ❤️🤗

AGRI ALL lessons Essay 🌳

27 Dec, 16:09


2024 Agricultural  Science  පාලාත් වාර විභාග ප්‍රශ්ණ පත්‍ර

https://t.me/agriscience2024

📌දකුණු පළාත්
Paper-
https://t.me/agriscience2024/2471
https://t.me/agriscience2024/2472

Answers -
https://t.me/agriscience2024/2475
https://t.me/agriscience2024/2476

📌උතුරු මැද පලාත්

Paper-
https://t.me/agriessybysk/15005
Answers -
https://t.me/agriessybysk/14959

📌සබරගමුව
paper-
https://t.me/agriscience2024/2487

📌ආනන්ද කොලේජ්
Paper-
https://t.me/agriscience2024/2489

📌මධ්‍යම පලාත්

https://t.me/agriscience2024/2491

https://t.me/agriessybysk/15115?single

Answers -
https://t.me/agriessybysk/15131?single

වයඹ

https://t.me/agriscience2024/2502?single

https://t.me/agriscience2024/2500

AGRI ALL lessons Essay 🌳

26 Dec, 16:45


අවසාන පාඩම් 2 බලගෙන යන්න 🤠

AGRI ALL lessons Essay 🌳

26 Dec, 16:44


පළිබෝද


* පලිබෝද නාශය යෙදීනට පෙර ,යෙදීමේදී සහ යෙදීමෙන් පසු අනුගමනය කල යුතු ක්‍රියාමාර්ග

*සමෝදානික/ ඒකාබද්ද පලිබෝද කලමනාකරනය

*පළිබෝද තත්වයක් වසංගත මට්ටමක් කරා එලබීම

*පලිබෝද ගහන ඝනත්වය කෙරෙහි බලපාන සාදක

ආහාර
දේශගුනික සාදක
ස්වාභාවික සතුරන්
වාසභූමිය

* පැවැත්ම තහවුරු කර ගැනීම සදහා වල් පැලෑටි දක්වන අනුවර්තන

* පලිබෝද මාදිලි ඇති වීමට හේතු

* වල් පැලෑටි මගින් සිදු වන හානි

AGRI ALL lessons Essay 🌳

26 Dec, 16:26


2022 A/l ඇවිල්ල තියනව 24 එන්න තියන චාන්ස් එක අඩුයි පොඩ්ඩක් බලාගන්න

AGRI ALL lessons Essay 🌳

26 Dec, 16:13


පාඩම් කරනවද ළමයි 🤗

AGRI ALL lessons Essay 🌳

26 Dec, 10:30


කොම්පෝස්ට් සෑදීමේ දී සිදු වන විද්‍යාත්මක ක්‍රියාවලිය

AGRI ALL lessons Essay 🌳

26 Dec, 10:29


*🐮🐮කිරි එරීමෙ යාන්ත්‍රණය🐮🐮*

01)සුදුසු බාහිර උත්තේජනයක් ලැබීම.
⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️

02)මධ්‍ය ස්නායු පද්ධතිය ඔස්සෙ මොළයේ හයිපොතැලමස වෙත යාම.
⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️

03)හයිපොතැලමසෙන් ලැබෙන රසායනික උත්තේජනය මගින් අපර පිටියුටරිය වෙත පණිවිඩයක් යාම
⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️

04)අපර පිටියුටරිය මගින් ඔක්සිටොසින් ස්‍රාවය කිරීම.
⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️

05)රුධිරය ඔස්සෙ ඔක්සිටොසින් ගර්ථික ග්‍රන්ථි වෙත ලැබීම
⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️

06)ගර්ථ වටා ඇති පේශි අපිච්චදකය සංකෝචනය වීම.
⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️

07)ගර්ථ මිරීකී ගර්ථ කුටීරවල ඇති කිරි ක්ෂීරනාළිකා වෙත නිදහස් වීම.
⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️

08)කිරි ග්‍රන්ථිවරායසනය වෙත පැමිණීම.
⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️

09)කිරි පුඩුවරායසය වෙත පැමිණීම.
⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️.


🥛🥛🥛🥛

#Agri

AGRI ALL lessons Essay 🌳

26 Dec, 10:29


කැන්සල් paper eke 10 පලවෙනි කොටස දෙමුහුම් දිරිය

AGRI ALL lessons Essay 🌳

26 Dec, 10:29


කොම්පෝස් essy ආවොත් මේ දෙකෙන් එකක්

AGRI ALL lessons Essay 🌳

01 Dec, 09:10


වැඩ්ඩෙක් තමයි හැදුව කියන්නෙ 😍

AGRI ALL lessons Essay 🌳

01 Dec, 08:48


48 හදන්න බලන්න 🫶

AGRI ALL lessons Essay 🌳

29 Nov, 16:32


ලියන හැමෝටම gift එකක් දෙනව 🫰 chat ekt dann ona liyal අඩුම ප්‍රශ්න 3k

AGRI ALL lessons Essay 🌳

29 Nov, 16:28


ලියන අය ලියන්න 🙂

මේ වෙලාවෙ ලියන ප්‍රශ්න exam එකට නිකමට හරි ආවොත් 🫶

AGRI ALL lessons Essay 🌳

29 Nov, 14:14


10 pm රචනා ප්‍රශ්න 5ක් දානව

නෝට් බලන්නෙ නැතුව ලියන්න පුලුවන්ද බලන්නකො

AGRI ALL lessons Essay 🌳

29 Nov, 14:07


https://t.me/agriessybysk


චැට් group එකේ නැති ළමයි Add වෙන්න

AGRI ALL lessons Essay 🌳

28 Nov, 17:58


ආග්නේය පාශාන - අපේ ගෑනි බැන්ද ගමන් පෙග්නට් කරා 🙂

අ-අග්නේය
ගැ-ගැනයිට්
බැ-බැසෝල්ට්
පෙ-පෙග්ටයිට්


වැලි ඔක්කොම අවසාතිතයි වැලි කියල පටන් ගන්න ගල් අවසාතිත පාශාන

AGRI ALL lessons Essay 🌳

28 Nov, 17:37


ප්‍රස්තාරෙ ඇදල චැට් එකට දාන්න 🫨🌀

AGRI ALL lessons Essay 🌳

28 Nov, 17:35


¿ කෘශි කාර්මික භාණ්ඩ වල ඉල්ලුමේ ස්වභාවය ප්‍රස්තාරයකින් දක්වන්නෙ කොහොමද 🫣

¿ මේ ප්‍රස්ථාරෙ හැඩය අනෙක් සාමන්‍ය භාණ්ඩ වල ප්‍රස්ථාර වල හැඩයෙන් වෙනස් වෙන්නෙ ඇයි

AGRI ALL lessons Essay 🌳

28 Nov, 16:41


AGRI ප්‍රශ්න තියන අය අහන්න

Theory කොටස් තේරෙන්නෙ නැති තැන්

AGRI ALL lessons Essay 🌳

28 Nov, 07:00


ළමයි youtube චැනල් එකක් හැදුව🙃

https://www.youtube.com/@Agri%E0%B6%85%E0%B6%B4%E0%B7%92

subscribe කරල දෙන්න🫡💗

AGRI ALL lessons Essay 🌳

28 Nov, 06:23


Agri( 1) 23 december
Agri( 2) 28 december

AGRI ALL lessons Essay 🌳

28 Nov, 06:19


F එකේ ඉන්න කෙනෙක්ට උනත් හොද S එකකට යන්න time ඇති.

AGRI ALL lessons Essay 🌳

27 Nov, 18:20


වෙළදපොල තුල බිත්තර සදහා ඉල්ලුම් ප්‍රමාණ සහ සැපයුම් ප්‍රමාණ p= 100-4Qd සහ p= 6 Qs යන ශිත මගින් දැක්වේ.

1. වෙලදපොල තුල බිත්තර වල සමතුලිත මිල සහ සමතුලිත ඉල්ලුම් ප්‍රමාණ ගණනය කරන්න


2. රජය විසින් බිත්තර වල පාලන මිල රු-40ක් ලෙස පහත දමන ලදී නම් බිත්තර වල ඉල්ලුමේ හා සැපයුමේ වෙනස ගණනය කරන්න

AGRI ALL lessons Essay 🌳

27 Nov, 18:16


2023 කැන්සල් පේපර් එකේ ගාණ හදමු ඉන්නවද කට්ටිය

AGRI ALL lessons Essay 🌳

27 Nov, 18:15


Econ මතක් කරගන්න ගාණක් හදමුද den 😺

AGRI ALL lessons Essay 🌳

27 Nov, 10:06


AGRI ALL lessons Essay 🌳 pinned «-----------ජල සම්පාදනය------------- -----2024 අනුමාන-------- 🌸ජල සම්පාදනය structure ගාණක් එන්න ලොකු චාන්ස් එකක් තියනව (20(පොඩි කොටසක් තියනව)/21/22/23 අවුරුදු වල ඇවිල්ල නැ) 🌸 සාම්ප්‍රදායික ජල එසවීමේ ක්‍රම 🌸ශුද්ද ජල සම්පාදන ක්‍රම වල වාසි අවාසි 🌸භූගත…»

AGRI ALL lessons Essay 🌳

27 Nov, 10:06


AGRI ALL lessons Essay 🌳 pinned «          පස පාඩම (කලින් අවුරුදු වල ආව points දාල තියෙන්නෙ ඒව බලන්න එපා කියල නෙවෙයි 2024 බැලුවෙ නැති උනත් 2020-2023 marking ටික බලාගෙන යන් අ එතකොට තේරෙනව පාස්ට් පේපර් නැවත නැවත අහනව කියල) 2020 A/l බෝග වගාව කෙරෙහි ප්‍රධාන පාංශු සංඝටක වල බලපෑම(e) නිරෝගී…»

AGRI ALL lessons Essay 🌳

06 Nov, 16:58


ගවයාගේ සහ කුකුලාගේ ආහාර මාර්ග පද්දති සහ ප්‍රජනක පද්ධති Touch එකේ තියා ගන්න මේ පාර ටර්ගට්

AGRI ALL lessons Essay 🌳

06 Nov, 06:14


GUSSING ටිකක් දාන්නද 🙂😌

AGRI ALL lessons Essay 🌳

05 Nov, 18:10


හෙට 9.am සත්ත්ව පාලනය රචානා ප්‍රශ්න ටිකක් ඩිස්කස් කරනව කැමති අය එන්න

AGRI ALL lessons Essay 🌳

05 Nov, 18:04


📢2024 A/L SFT ලියන ඔයාට

මේ දවස් වල හැමෝම pakge ගහල සල්ලි අරන් කරන වැඩ අපි ඔක්කොම කරන්නෙ නිකන්

ඔයාලගෙන් රුපියලක් වත් ගන්නෙ නැතුව

අමාරුවෙ වැටිල ඉන්න අයටයි
best results දාන්න ඉන්න අයටයි

ඔක්කොටම set වෙන්න තමයි අපි මේක කරන්නෙ.

ඒක නිසා ඔයාගෙ යාලුවො අතරේ මේ වැඩ පිලිවෙල share කරල ඔයලගෙ support එකත් අපිට දෙන්න

අන්තිම කාලේ හැමෝම එකතුවෙලා ගොඩ යමු

Whatsapp group
https://chat.whatsapp.com/KaeMjEnQ23a1t8q2FEB5bx

Youtube
https://youtube.com/@sftwithsethiya?si=ar6EREoPSN18ynA5

AGRI ALL lessons Essay 🌳

05 Nov, 17:53


AGRI down(F) වෙයි වගේ හිතෙන ළමයි එහෙම ඉන්නවද 🥲 නැහැනෙ පොඩ්ඩක් දැනුවත් කරන්න 🥹

AGRI ALL lessons Essay 🌳

05 Nov, 16:27


බස්නාහිර පළාත් ළමයෙක් ඉන්නවද චැනල් එකේ

AGRI ALL lessons Essay 🌳

05 Nov, 16:18


වැඩ කරන අතරෙ මේක හදල දාන්න

AGRI ALL lessons Essay 🌳

05 Nov, 16:18


?පොල් වගාවේ මූලික පොහොරක් ලෙස ලබාදෙන පොහොර මිශ්‍රණය පොහොර ශ්‍රේණිය 10-8-12 වේ. මෙම පොහොර ප්‍රමාණය එක් ගසකට 500g බැගින් මිශ්‍ර කළ යුතු බව නිර්දේශ කර ඇත. පොල් පැලයක් සිටුවීම සඳහා මිශ්‍ර කළ යුතු යුරියා ,MOP හා TSP ප්‍රමාණ සහ අවශ්‍ය පූරක ද්‍රව්‍ය ප්‍රමාණය ගණනය කරන්න ( යූරියා 46% ,TSP 45%, MOP 60%)

AGRI ALL lessons Essay 🌳

05 Nov, 09:58


අවුලක් නෑ නේ

AGRI ALL lessons Essay 🌳

05 Nov, 06:35


ගණනය.pdf

AGRI ALL lessons Essay 🌳

05 Nov, 04:11


2.00 Pm ගණනය සෙමින එකක් තියනව එන්න

AGRI ALL lessons Essay 🌳

04 Nov, 19:05


AGRI ALL lessons Essay 🌳 pinned «හෙට හවස ගණනය සෙමින එකක් කරනව එන්න ❤️»

AGRI ALL lessons Essay 🌳

04 Nov, 17:49


මොකක්ද Answers එක

AGRI ALL lessons Essay 🌳

04 Nov, 17:04


🥲

AGRI ALL lessons Essay 🌳

04 Nov, 16:34


2024 උසස්පෙළ තාක්ෂණවේදය හදාරන ඔයාට

දවස් 25න් SFT ගොඩදාගන්න ප්ලෑන් එකක් අපි ගෙනාවා

තවත් පරක්කු වෙන්නෙ නැතුව දැම්ම අපේ group එකට එලතු වෙන්න

whatsapp : https://chat.whatsapp.com/KaeMjEnQ23a1t8q2FEB5bx

AGRI ALL lessons Essay 🌳

04 Nov, 15:51


හෙට හවස ගණනය සෙමින එකක් කරනව එන්න ❤️

AGRI ALL lessons Essay 🌳

04 Nov, 14:43


ඔයාල ලග තියන Structure ගණන් එවන්න හෙට උදේ discuss කරමු මට tute එකල් හදා ගන්න වෙලාවක් නෑ ඒ නිසා ඔයාල ගාව තියන ඒව එවන්න

AGRI ALL lessons Essay 🌳

16 Oct, 17:31


පාඩම් කරනවද ළමයි ❤️

AGRI ALL lessons Essay 🌳

16 Oct, 13:28


ECON 😋😍

AGRI ALL lessons Essay 🌳

16 Oct, 10:05


🙊

AGRI ALL lessons Essay 🌳

16 Oct, 10:01


ECON තේරුනාද 🥹

AGRI ALL lessons Essay 🌳

16 Oct, 07:13


Econ live එකට එම්න නිශ්පාදන සබදතාටික කතා කරනව

AGRI ALL lessons Essay 🌳

16 Oct, 07:13


https://t.me/agrispecialecon?livestream=c6e29bff29fc29bf25

AGRI ALL lessons Essay 🌳

16 Oct, 05:56


18  සිකුරාදා ECON clz එක කරනව එදාට පාඩම ඉවරකරනව හැමෝම TUTE එක ප්‍රින්ට් කරගෙන එන්න

AGRI ALL lessons Essay 🌳

14 Oct, 20:01


ECON අවසාන Theory Tute එක Clz එකට එන අය ප්‍රින්ට් කරගෙන එන්න කොලවල ලියන්න බලාගෙන එන්න එපා තේරුමක් නෑ clz එක තියන දවස චැනල් එකේ දානව

AGRI ALL lessons Essay 🌳

14 Oct, 13:57


අපේ චැනල් එකේ මුස්ලිම් ළමයි කවුරුවත් නැද්ද 😁

AGRI ALL lessons Essay 🌳

14 Oct, 02:46


Econ live එක දැන් යනව පිරිවැය කොටස කරන්නෙ

AGRI ALL lessons Essay 🌳

13 Oct, 09:21


සත්තව පාලනය සෙමින එකක් ඕනද 🙂

AGRI ALL lessons Essay 🌳

12 Oct, 16:51


61% වැරදි 🥲

AGRI ALL lessons Essay 🌳

12 Oct, 07:23


මේ මිශ්‍රනයෙ තියන පොහොර වර්ග මොනවද 🥰

AGRI ALL lessons Essay 🌳

11 Oct, 13:45


https://t.me/agrispecialecon

ECon clz එකට එන ළමයි විතරක් ඇඩ් වෙන්න

AGRI ALL lessons Essay 🌳

11 Oct, 12:30


හෙට Cls එකට එන්න බැරි වෙන අය කවුද ඉන්නෙ

AGRI ALL lessons Essay 🌳

11 Oct, 07:16


Clz ekata එන ළමයි අද දවස ඇතුලත printout එකක් ගන්න

AGRI ALL lessons Essay 🌳

10 Oct, 15:07


https://t.me/agriscience2024

2024 /2025 Agri student

3,028

subscribers

584

photos

20

videos