2022 - REVISION - ENGINEERING TECHNOLOGY @advancelevel2022et Channel on Telegram

2022 - REVISION - ENGINEERING TECHNOLOGY

@advancelevel2022et


2022 ඉංජිනේරු තාක්ෂණවේදය හදාරන සිසුන් සදහා

2022 - REVISION - ENGINEERING TECHNOLOGY (Sinhala)

2022 ඉංජිනේරු තාක්ෂණවේදය හදාරන සිසුන් සදහාnnමෙය අඩවියට පැමිණෙන්නේ කොහොඹුරේ තිරපා රසායන සංවාදයක් හදාරා ඇත්තේ. මෙය හා තැන්ඩ් පනස් පාවිච්චි කළ හැක. ඔබට තිරපාලයේ පිටුවේ තාක්ෂණවේදය පිටුව විස්තර ලබා, හා සහය බැලීමක් සහිතව ප්‍රශ්න පත් කර ගැනීමට හා පද්ධතියේ තුති සිටීමට අවශ්‍ය වේ. සැකසුම් සහ පිටුව දැනගන්න සඳහා @advancelevel2022et වෙත එක්වන්න.

2022 - REVISION - ENGINEERING TECHNOLOGY

18 Nov, 02:00


https://youtube.com/live/nrObl9coXO0?feature=share

2022 - REVISION - ENGINEERING TECHNOLOGY

15 Nov, 14:50


➡️➡️➡️ 🔠🔠🔠🔠 ⬅️⬅️⬅️

  🔠🔠🔠🔠🔠🔠🔠 

📌 විභාගෙට දින ලගයි නේද ? හැබැයි තවමත් වෙලාව තියනවා දරුවනේ 📌

🧑‍🎓 අනිවාර්යයෙන් මේ සදුදා ( නොවැ. 18 ) උදේ 07.00 වෙද්දි අනිවාර්යයෙන් LIVE සම්බන්ද වෙන්න 🧑‍🎓

💯 එදාට අපි කතා කරන්නේ - AUTOMOBILE  ප්‍රශ්න එක්ක ලකුණු 12 ක් ගන්නේ කෝමද කියලා 💯

✔️ ලංකාවටම නොමිලේ ‼️

වැඩිදුර තොරතුරු සදහා

🍃 ZOOM LINK,
https://us06web.zoom.us/j/87879765907?pwd=xmPIyblbfozMmMbARjuY2hvV3FOZaj.1

🍃YOUTUBE LIVE
https://youtube.com/live/nrObl9coXO0?feature=share

😎🔥 වැඩිදුර තොරතුරු සදහා පිවිසෙන්න අපගේ WHATSAPP සමූහයට
https://chat.whatsapp.com/HQHQvtg5p49AYX191s17ct

මේක අපි දිනන්නම ඕනේ ගේමක් 🧑‍🎓🧑‍🎓

SRIMAL WIJESINGHE | ENGINEERING TECHNOLOGY

2022 - REVISION - ENGINEERING TECHNOLOGY

09 Nov, 02:35


🟢📌 දැයේ දරුවන් වෙනුවෙන් Ada Derana  EDUCATION  සමග තවත් පියවරක් ඉදිරියට තැබූ අප 🟢📌

🍃 මෙවර උසස් පෙල විභාගයට  ඉංජිනේරු තාක්ෂණවේදය යටතේ පෙනී සිටින දුවා දරුවන් වෙනුවෙන් පැවැත්වූ සම්මන්ත්‍රණය - නුගේගොඩ රොටරි ආයතනයදී පසුගියදා සාර්ථකව අවසන් වූ වගයි ✏️✏️

⭐️ විභාගය තෙක් ඔබ වෙනුවෙන්, අප සූදානම් ⭐️


https://fb.watch/vKwOpe65Hi/

SRIMAL WIJESINGHE
ENGINEERING TECHNOLOGY

2022 - REVISION - ENGINEERING TECHNOLOGY

31 Oct, 23:57


⚠️ 🅰️🅰️🅰️

🅰🅰️🅰️🅰️🅰️ ⚠️

✍️✍️✍️✍️✍️✍️✍️✍️✍️✍️

🏪⚙️ ඔබ 2020, 2021, 2022 , 2023 විභාග වර්ෂයන්ට අදාලව අධ්‍යාපනය අවසන් කර රැකියාවක් සොයන් පුද්ගලයෙක්ද

( විශ්වවිද්‍යාල වල සිටින හෝ වෙනත් රැකියා සිදු කරන දරුවන් සදහා මෙය අදාල නැත )

➡️➡️ අප සමග එක්ව කටයුතු කිරීමට හැකි, ඕනෑම දරුවෙකු සද්දා රැකියා අවස්ථාවන් කිහිපයක් ලබා දීමට අප සූදානම් ➡️➡️

➡️ එලෙස අපේක්ෂා කරන ගැහැණු හෝ පිරීමි ඕනෑම දරුවෙකු, ඔබගේ ජීව දත්ත පත්‍රිකාවක් ( CV ) එකක්, පහත අංකයට හැකි ඉක්මනින් WHATSAPP කරන්න❗️

💻 0717775768 - WHATSAPP

🔸⭐️ ඉල්ලුම් කරන සියලු දරුවන් ගම්පහ දිස්ත්‍රික්කයට අදාල විය යුතුය ⭐️🔸

අපේ ඉංජිනේරු පංතිය
SRIMAL WIJESINGHE

2022 - REVISION - ENGINEERING TECHNOLOGY

20 Oct, 17:03


🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸

📌කොලඹ හැමෝම වැඩ කරන දිනයක් 📌

🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸

✔️ උසස් පෙල විභාගය අරමුණු කරගත් විශේෂ ප්‍රශ්න සාකච්ඡාව ✔️

☀️☀️Ada Derana Education 2024 විශේෂ උසස් පෙළ සම්මන්ත්‍රණ මාලාව හරහා ඔබටත් සම්බන්ද විය හැක.

ENGINEERING TECHNOLOGY | ශ්‍රීමාල් විජේසිංහ

🟢ඔක්තෝබර් 22  අගහරුවාදා  උදෑසන 8.00 සිට නුගේගොඩ රොටරි ආයතනයේ දී...🟢

හැමෝම එනවා, ඔයත් එදාට අනිවාර්යයෙන් එන්න

✏️ඇතුළුවීම නොමිලේ !✏️

2022 - REVISION - ENGINEERING TECHNOLOGY

01 Sep, 16:47


💻💻 🅰️🅰️🅰️🅰️🅰️ 💻💻

❤️ 🅰️🅰️🅰️🅰️🅰️🅰️🅰️🅰️🅰️ ❤️

2022 - REVISION - ENGINEERING TECHNOLOGY

01 Sep, 03:27


➡️➡️ ප්‍රතිඵල අතින් පමනක්ම නොව, සෑම අතකින්ම අප ඔබව ඉහලින්ම ඔසවා තබන්නෙමු ❤️❤️

ප්‍රමාද නොවන්න, මේ ඔබේ අවසන් අවස්ථාව විය හැකියි

🗯  0702003003

SRIMAL WIJESINGHE | ENGINEERING TECHNOLOGY

🚴‍♂️🚴‍♂️🚴‍♂️🚴‍♂️🚴‍♂️🚴‍♂️🚴‍♂️🚴‍♂️🚴‍♂️🚴‍♂️

2022 - REVISION - ENGINEERING TECHNOLOGY

06 Aug, 00:41


🔥 අපේ ඉංජිනේරු පංතිය මාලාවේ අගෝස්තු මස  වැඩපිලිවෙල 🔥

📱 පසුගිය වසරේ වැඩිම A සාමාර්ථ ENGINEERING TECHNOLOGY  වලට ලබා දුන් පංතිය

📱 දිස්ත්‍රික් ප්‍රථමයන් පමනක් නොව, දිවයිනේ ප්‍රථමයින් ගොඩ නැගූ පංතිය

ලංකාවේ ඉහළම ප්‍රතිඵල සහිත එකම ET පන්තිය🏆

අලුතින් සම්බන්ධ වන සිසුන්ට පසුගිය පාඩම් ලබාගැනීමට අවස්තාව ඇත.

💻Online පන්ති වලට අදාල තොරතුරු පහත අංකයට WHATSAPP පනිවිඩයක් එවීමෙන් ලබා ගත හැක.

🖥විමසීම්: 070 200 3003

SRIMAL WIJESINGHE | ENGINEERING TECHNOLOGY

2022 - REVISION - ENGINEERING TECHNOLOGY

10 Jul, 03:53


🔰 *අපේ ඉංජිනේරු පංතිය එහෙමත් නැත්නම් ශ්‍රීමාල් සර්ගේ ET CLASS එකත් එක්ක ONLINE සහභාගි* වෙන අපේ දුවා පුතාලට මේ මාසයට අදාල නිබන්ධන දෙවන අදියරය යටතේ මේ වන විටත් අපි නිකුත් කලෙමු...🔥

🚛 *ඔබට කුරියර් ප්‍රවාහන පහසුකම හරහා දින 3-4ක් ඇතුලට ඔබෙ නිවසටම* ඔබේ නිබන්ධන කට්ටලය ලැබෙනු ඇතැයි විශ්වාස කරන්නෙමු....😃

එසේම තවමත් අප හා සම්බන්ධ වී ඔබගේ නිබන්ධන කට්ටලය වෙන් කරව නොගත්තේ නම් දැන්ම අප හා පහත දුරකතන අංකය ඔස්සේ සම්බන්ධ වන්න...😊

🟨🟥🟦 ජුලී 12 වෙනි සිකුරාද දිනා තෙවන අදියරය යටතේ ඔබේ නිබන්ධන අප විසින් නිකුත් කරන අතර සිකුරාදා දහවල් 12ට පෙර ඔබේ තොරතුරු පහත දුරකථන අංකයට whatssapp කරන්න...🟨🟥🟦

*Whatsspp : 0702003003 ☎️*

_Thank you..❣️_

2022 - REVISION - ENGINEERING TECHNOLOGY

09 Jul, 05:41


හෙටත් හමුවෙමු ළමයි SPEED CLASS එකෙන්...😃

👉 *ජූලි 10 වෙනි බදාදා වන හෙට දින*
👉 *රාත්‍රී 9 සිට 11 දක්වා පුරා පැය දෙකක්*
👉 *ZOOM සහ YOUTUBE ඔස්සේ*

🔥 *"ප්‍රතිරෝධක ජාල පද්ධති"* ගැන ඉගෙනගෙන
SPEED එකේ ගණන් හදන්න හෙටත් එන්න...🫵

_🔻නිබන්ධනය තවමත් PRINT කරගත්තේ නැත්නම්_
_අදම PRINT කරන් හෙට CLASS එකට සෙට් වෙන්න🔺_

🔴 TUTE :
https://drive.google.com/file/d/1Dd-STAqEwt8JtokN2Bqpo4icLpx7Cz-R/view?usp=drivesdk

🟡 ZOOM :
https://us06web.zoom.us/j/84249404771?pwd=tUJxtbMs7wgSXJGxT9USPAEALvoUNh.1

🔵 YOUTUBE :
https://youtube.com/live/R0abmrShsAM?feature=share

~හෙට පංතියේ ZOOM සහ YOUTUBE LINK එක ඉහතින්~ ~දැක්වෙන අතර ඔබේ නිබන්ධනය DRIVE FILE හී ඇත..~

Thank you..❣️

_SRIMAL WIJESINGHE_
_ENGINEERING TECHNOLOGY_

අපේ ඉංජිනේරු පංතිය

2022 - REVISION - ENGINEERING TECHNOLOGY

20 Jun, 23:43


සම්බුදු සිසිලෙන් ලොවම සුවපත්වන පින්බර පොසොන් පොහොය දිනයක් වේවා....!🙏🌸❤️☸️

2022 - REVISION - ENGINEERING TECHNOLOGY

20 Jun, 08:35


🔥 සූදානම් වන්න...ඔබ බලගන්වන ET ONLINE වැඩ බිම සමග තව දින 🔢🔢 කින් හමුවෙමු

👁 මේක ඔයා දිනලම ඉවර කරන්න ඕනේ 👁

☝️ යාලුවොත් දැනුවත් කරන්න.. අපිට කතා කරන්න 0️⃣7️⃣0️⃣2️⃣0️⃣0️⃣3️⃣0️⃣0️⃣3️⃣ ☝️

ENGINEERING TECHNOLOGY
SRIMAL WIJESINGHE

2022 - REVISION - ENGINEERING TECHNOLOGY

15 Jun, 08:20


🫥 එලබරව වැඩෙන්න නම්, සරු පසක පැල වෙන්න 🫥

🤔  සියනෑවේ, ප්‍රථමයන් අතරට එක් වන්න 🤔

NEW MONTANA | GAMPAHA

ENGINEERING TECHNOLOGY | SRIMAL WIJESINGHE

2022 - REVISION - ENGINEERING TECHNOLOGY

12 Jun, 15:15


භානුක සර්ගේ ජීවිත කතාව..

ඔයත් දැනගන්න කැමතිද?👇
https://youtu.be/R3sG3Hdyj2s?si=Hp48CVoFUMYj3O6X

2022 - REVISION - ENGINEERING TECHNOLOGY

10 Jun, 14:56


☺️❤️ රුවන්පුරයේ එකම ET ගුරුවරයා ඔහුද ? ☺️❤️

☀️ SISULKA RATHNAPURA ☀️

2022 - REVISION - ENGINEERING TECHNOLOGY

08 Jun, 06:13


👑 🟢හරි විදිහට වැඩ කරන්න තවම ඔබ ප්‍රමාද නෑ 🟢👑

ජයග්‍රහාකයන් අතර, විශිෂ්ඨයන් වෙන්න..ඔබත් අදම අපි එක්ක එකතු වෙන්න

DISTRICT 01 - ISLAND 19 - OMETH DASANAYAJE

⚙️ SRIMAL WIJESINGHE | ENGINEERING TECHNOLOGY ⚙️

2022 - REVISION - ENGINEERING TECHNOLOGY

05 Jun, 07:02


👑 🟢හරි විදිහට වැඩ කරන්න තවම ඔබ ප්‍රමාද නෑ 🟢👑

ජයග්‍රහාකයන් අතර, විශිෂ්ඨයන් වෙන්න..ඔබත් අදම අපි එක්ක එකතු වෙන්න

DISTRICT 03 - ISLAND 12 - DASUN KARUNARATHNA

⚙️ SRIMAL WIJESINGHE | ENGINEERING TECHNOLOGY ⚙️

2022 - REVISION - ENGINEERING TECHNOLOGY

04 Jun, 09:08


👑 🟢හරි විදිහට වැඩ කරන්න තවම ඔබ ප්‍රමාද නෑ 🟢👑

ජයග්‍රහාකයන් අතර, විශිෂ්ඨයන් වෙන්න..ඔබත් අදම අපි එක්ක එකතු වෙන්න

DISTRICT 01 - ISLAND 03 - DASUN ANUSARA

⚙️ SRIMAL WIJESINGHE | ENGINEERING TECHNOLOGY ⚙️

2022 - REVISION - ENGINEERING TECHNOLOGY

01 Jun, 11:54


👑👑 මේ ජයග්‍රහණයේ නියම අයිතිකරුවන් ඔවුන්ය... අපි ඔවුන්ට මග පෙන්නුවා පමනි.. ආදරණීය රත්නපුර දරුවනේ ඔබට හරිම ආදරෙන් ජය පතමි 👑👑

1,282

subscribers

882

photos

70

videos