" MoTiVaTiOn OnLy " 💐🍁 @rainb0wenglish Channel on Telegram

" MoTiVaTiOn OnLy " 💐🍁

@rainb0wenglish


MoTiVaTiOn OnLy (English)

Are you in need of some daily motivation to kickstart your day or keep you going through tough times? Look no further than the 'MoTiVaTiOn OnLy' Telegram channel! This channel is dedicated to providing inspirational quotes, uplifting stories, and empowering messages to help you stay positive and motivated. Whether you're feeling down and need a pick-me-up or just want some extra encouragement, this channel has got you covered. Join a community of like-minded individuals who are all focused on spreading positivity and motivation. Subscribe now and start your journey towards a more motivated and fulfilling life! 💐🍁

" MoTiVaTiOn OnLy " 💐🍁

19 Dec, 11:09


https://youtu.be/PNG6eZ1Dwl8


මාතර අමුතු අත්දැකීම් | සත්‍ය කතාවක් | holman katha | හොල්මන් කතා @Lifesecret-Sl

" MoTiVaTiOn OnLy " 💐🍁

16 Dec, 06:47


මං දැන් ඉන්නේ නිදහස් අවකාශෙක!

මනස නිදහස් පරිසරයක මං දැන් ජීවත් වෙනවා ..

මං වෙනුවෙන් වියදම් කරන්න මට රැකියාවක් තියෙනවා මගේ ඕන එපාකම් සියල්ල මගේ තනි කැමැත්ත මත මම විනිශ්චය කරනවා පාළුවට කියවන්න පොත් දෙක තුනක් මගේ මේසේ උඩ තියෙනවා දුක හිතුනම බලාගෙන ඉන්න ඈතටම විදිහුනු කඳු යාය මගේ කාමරෙට පේනවා මං කැමති කෑමක් කැමති වෙලාවක හදාගෙන කන්න මට නිදහස තියෙනවා.. හිත නිදහස් වන තැන්වලට මං තනියම ඇවිදින්න යනවා ඕනෙම දෙයකට කතාබහ කරන්න සමීපතයින් දෙතුන් දෙනෙක් තවමත් ඉතුරු වී සිටිනවා..

මං, මං වෙනුවෙන් සැලසුම් කරනවා ..

ජීවිතය මේ තරම් සරල වෙනවානම් හිතපු තැනට මං දැන් ඇවිත් තියෙනවා ..

ඉතින් ආදරෙන් මං මාව පරිස්සම් කරනවා..!!

>නෙරීනා

>

" MoTiVaTiOn OnLy " 💐🍁

15 Dec, 13:30


⚠️හැමෝම අවධානය දෙන්න  , පොඩ්ඩක් මේ Post එක කියවලා යන්න

😀ඔයාලා හැමෝම පහළ button එක ඔබලා මේ free package එක දැන්ම Claim කරගන්න පස්සෙ පසුතැවෙන්න එපා 🥲

ඔයාලා කෑමතිම 🔞 චිත්‍රපට & කාටුන් ,📶 නොමිලේ Data ,📖කෙටිකතා , 😔Status, 🎧සින්දු , 🏏Cricket,Education

ආදි නොයෙක් දේවල් ලබාගන්න දැන්ම Free Package එක Activate කර ගන්න
✔️😎


⚠️ මේ link එක public තියෙන්නේ පැය කිහිපයයි , ඒ නිසා ඉක්මන් කරන්න ‼️

" MoTiVaTiOn OnLy " 💐🍁

15 Dec, 03:14


විශ්වයේ කිසිවකට අයිතිවාසිකම් නොකියන පුද්ගලයාට මුළු විශ්වයේම අයිතිවාසිකම හිමි වේ....

විශ්වයේ කිසිවකට හිමිකම් නොකියන පුද්ගලයාට මුළු විශ්වයම හිමිවේ..🪄🩶

>>♡Abh"i 💗😗

" MoTiVaTiOn OnLy " 💐🍁

12 Dec, 14:03


ඔබ තවකෙකු අනුකරණය කිරීමට
උත්සාහ නොකර ,
ඔබම වන්න !

දිනෙක කිසිවෙකුගේත් අනුගාමිකයෙකු ලෙස නොව ඍජු මිනිසෙකු ලෙසින් ,

නිහඬව මෙලොවට සමුදෙන්න !

💭🖤

>

" MoTiVaTiOn OnLy " 💐🍁

11 Dec, 15:18


Youtube vidio වලට content / sript හදන්න කැමති අය inbox ( @addmin2024 ) යන්න. ( ඕන catagary එකක vidios )

එකතුවෙලා කරන්න ලස්සන වැඩක්🪄🩶

" MoTiVaTiOn OnLy " 💐🍁

11 Dec, 15:06


නිවා හඳක් මුලු අහසම එලිය කෙරූ
කොහෙද කියාපන් ලුහුබැඳ ගියපු තරු ?

>Art"Side 🩶

" MoTiVaTiOn OnLy " 💐🍁

10 Dec, 17:10


ඔයාට පුලුවන්ද මට අතීතෙට යන්න වරයක් දෙන්න

අතර මග එහෙ මෙහෙ නොයා ඔයත් එක්කම ඇවිදගෙන එන්න

🖤

>>"ඉතින් මට සමාවෙන්න"

" MoTiVaTiOn OnLy " 💐🍁

10 Dec, 17:10


ඔයාගේ ජීවිතේ කොච්චර වැරදුනත්, කොච්චර පැරදුනත් ඔයා ලග තියෙන හොද Qualities නැතිවෙන්න දෙන්න එපා,

මොකද කවදහරි දවසක හොඳ මිනිස්සුන්ට සතුටු වෙන්න පුළුවන් දවසක් එනවාමයි!

🖤

>>♡Abh"i 💗😗

" MoTiVaTiOn OnLy " 💐🍁

05 Dec, 17:08


තනි අතට ලෝකයක්
අරගන්න බෑ
මහ රෑට මෝසමක්
උහුලන්න බෑ
හීනෙකින් වත් නුඹෙන්
දුර යන්න බැ

මැණික ,
හීන වලට වත් රෑ
නුඹ එන්නෙපා...

කිසිවෙකුට මා ඉදින්
ඇහැරන්න බෑ.

" MoTiVaTiOn OnLy " 💐🍁

05 Dec, 15:06


විවාහ වීමට පෙර ඔබ ප්‍රේම කල යුතුමය...
එසේ නොමැති නම් හුදකලාව සැපය..
විවාහය හුදෙක් යුතුකම් සමුදායක් යැයි හැගෙන තැන ප්‍රේමය මිය ගොස්
නමුත්
විවාහය ඉතිරි වේ....

ඉඩකඩම් ජීවිතය කරගත් මිනිසුන්...
රැකියාව හුස්ම කරගත් මිනිසුන්..
අනාගත සුරක්ෂිතතාවයම සොයන මිනිසුන්..
අනාගතයේදී ඉපදෙනු පිනිස
අද දිනයේ මිය යයි....

ප්‍රේමය මුදල් හෝ අනාගතය නොවේ...
ප්‍රේමය යනු මේ ගෙවෙන තත්පරයම වේ..
යලි උදානොවෙන මේ තත්පරය හැර හෙටක් ගැන නියත බලාපොරොත්තු පොදි බදින්නා,
හෙට දිනය ගැනද නොදනී...

- Copied

" MoTiVaTiOn OnLy " 💐🍁

03 Dec, 16:40


ජීවිතය ඉතා කෙටි වග දැනුනේ
හිරු එලියටත් ඔබටත් වැඩිය
අදුරද රාත්රියද
සුවබර බව දැනගන්න මට
ජීවිත කාලයෙන් බාගයක්ම ගත වූ පසුව..♥️

" MoTiVaTiOn OnLy " 💐🍁

02 Dec, 15:54


පොඩි පොඩි ප්‍රශ්න අත ඇරලා ජීවත් වෙන්න.....

පොඩි ප්‍රශ්න ලොකු කර ගත්තම ප්‍රශ්න විශාල වෙලා පුපුරනවා......

තමන් යන ගමනේ අතරමග
බුරන හැම බල්ලා එක්ක ම රණ්ඩු වෙවී හිටියොත්
ඔයාගෙ ගමන යන්න ගොඩක් පරක්කු වෙනවා ලමයෝ......

🥀🖤

" MoTiVaTiOn OnLy " 💐🍁

01 Dec, 16:17


ජීවිතේ ලොකු ලොකු දේවල් සිද්ද වෙන්නෙ
ගොඩක් වෙලාවට චූටිම චූටි දේවල් වලින්,

සමහර වෙලාවට ඒ දේවල්
කිසිම වැඩකට නැති දේවල් විදියටයි මුලදි පේන්නෙ.💖

>බයෝ කරපු Al -

>Abh"i

" MoTiVaTiOn OnLy " 💐🍁

01 Dec, 03:05


දරන්නට මෙතරම් අපහසු කාර්තුවක්
මාගේ ජීවිතයට පැමිණේ යැයි සිහිනෙකින්වත් නොසිතුවෙමි !

විවිධාකාර වූ බැඳීම් හේතුවෙන් මා හෙම්බත්ව සිටි මි .

අයිති කරගැන්මට හෝ අතහැර දැමීමට තරම් හැකියාවක් ද මා සතු නොවේ.එනිසා සමාජය තුළ සිරකාරියක් වී දිවි ගෙවමි .

නුඹ මෙය දකීදැයි මට නිශ්චිත නැත.

අහඹුවකින් හෝ දකී නම්
ජීවිතේ එක් වරක් මට සමාවනු මැනවි !

ඉතින් ප්‍රේමය මට නුඹද
නුඹ මටද හිමිනොවන වග දැන්විය යුතු ය.

නුඹගේත් මගේත් නොවන සමාජයේ වරදක් නිසා
මෙලෙස සිදුවූ බව ඔබ වටහාගනී නම් ,

දිනෙක මා හට පසුතැවිල්ලක් ඉතිරි නොවන බව කිව යුතු ය.

ඔබ කෙරෙහි ප්‍රේමය නම් අහවර නොවේ.
එනමුදු අපිට එක්ව තව දුර යා නොහැකි බව මමද නුබ ද වටහාගත යුතු ය.

අවසන් වතාවට මෙලෙස සමා ඉල්ලමි.
වෛර නොකරමි ප්‍රේමයම පමණක් ඉතිරි කර නික්මෙ|මි !!

🙂🖤🍃


Credit t♡ ♡riginal auther ♥️

" MoTiVaTiOn OnLy " 💐🍁

29 Nov, 13:28


මේ ලෝකයේ ගොඩක් මිනිස්සු
විවිධාකාරයෙන් මොන යම් හෝ
ප්‍රශ්නයක සිටිනවා !

ඒක අඩු වැඩි වශයෙන් මානසිකව
මාරාන්තික මට්ටමක් දක්වා යන්න
පුලුවන් !

ඒක පාලනය වෙන්නේ තමන්ගේ
Capacity එකේ දරාගැනීමට අනුව සහ
මනසේ අවබෝධය ගලාගෙන යන
අකාරය අනුවයි

නමුත් මනුස්සයෙක්ට මේ මොහොතකදි
මුණගැසෙන්න ඔින භාග්‍යවන්තම දේ වන්නේ
බෞද්ධ දර්ශනයයි !
එයත් සමඟම spiritual energys, nature healing සහ
meditation step වගේ දේවල් ජීවිතයට
සමීප කරගන්න !

එය තනිකරම තමන්ගේ ජීවිතය ආශිර්වාද වලින් පුරවල
තමාව ශක්තිමත් කරන්න හේතු ඵලයක් වෙනවා !

ඉතිං මේ හැමදේම එක්ක
තමන්ට ජීවිතයට එන ප්‍රශ්න වලදි
මේ දේවල් සමීප කරගෙන බලන්න,
ලැබෙන benifit ජීවිතයම miracle එකක් වගේ
වෙනස් කරනවා !
මොකද අපි හැමෝම full perfect නොවුනත්
පුලුවන් උපරිමයෙන්ම උත්සහ කරමු !🧿🤍✨️

Credit t♡ ♡riginal auther ♥️

>Art"Side 🩶

" MoTiVaTiOn OnLy " 💐🍁

28 Nov, 16:40


React ඕනී 😪💔

" MoTiVaTiOn OnLy " 💐🍁

28 Nov, 16:34


*මේඝ වර්ෂා සූත්‍රය*

අහසටත් ඉස්සර
ප්‍රේමවන්තියක් සිටියාලු
ඇය දිනෙක නොසිතූ විලසට
අහස තනිකර දමා ගියාලු

ඉතින් සමහර විට
අහස් ප්‍රේමය
මතක්වන හැමවිට
අහස හඬනවා
වැහි කඳුළු බේරෙනවා

විටින් විට ඉකි ගසා
මහ හයියෙනුත් හඬනවා
එවිට අකුණු පුපුර පුපුරා
කුණාටුවක් හමනවා
හාත්පස අඳුරුවෙනවා

දවසක අගසටත්
ප්‍රේමවන්‍තිය හමු වී
ඔවුන් අතිනත බැඳුණු කල
අහසේ සිනාවක් ඇඳේවී
ඈත අහසේ ලස්සනට
හත් පාට පාටින්
දේදුනු හිනාවක් ඇඳේවි

*K A S U N* Givantha ✍️

" MoTiVaTiOn OnLy " 💐🍁

27 Nov, 10:26


ලෝකයක් දන්නෙ මේ පිටින් පේන දේ විතරයි ලීශා

ඇතුලතින් ගොඩක් වෙලාවට අපි හිස්.
ඒ හිස් අවකාශෙ පුරවන්න දැනෙන්නෙ තනිකමක් පාලුවක් කලකිරීමක් විතරක් ම උනාම

මිනිස්සු නිහඩ වෙනව. නිහඩබව තුලින් උන් සතුට හොයාගන්නව.

ඉතින් ලීශා ,
මන් නම් කියන්නෙ
බාහිර ලෝකෙන් ඈත් වෙලා තනි වෙන තරමට
ඔයා ගොඩක් සතුටින්.💗

>> Abhi

" MoTiVaTiOn OnLy " 💐🍁

25 Nov, 11:47


“අම්මෝ ඒ ගෑනු ලමය නම් මාර රෙස්පෙක්ට්ටබල්” ♥️

කියන තැනට වෙනකන් වැඩ කරන්න.....

සමහරවිට ඔයා එහෙම කෙනෙක් වෙන්න පුළුවන්....
ඒත් ඔතනට එන්න කොච්චර ලොකු කැපකිරීමක් කරාද කියල දන්නෙ ඔයා....
ඒ නිසා ඉදිරියටත් ඒක රැක ගන්න.

හොඳට ඉගෙන ගන්න
අඩුපාඩු හදා ගන්න
දවසට එක ස්කිල් එකක් හරි ජීවිතේට එකතු කර ගන්න
වැඩකට නැති මිනිස්සු අයින් කරන්න
ස්මෝල් වැලියුබල් සර්කල් එකක් ක්‍රියේට් කරන්න
ඔයා ගැන උනන්දු වෙන්න...

දවසක ඔයාට ඔයා ගැනම ආඩම්බර වෙන තරමට.

" MoTiVaTiOn OnLy " 💐🍁

24 Nov, 17:35


*මම හමුවීම*

මම උපදිමි
මම මියෙමි
අත් හළ නොයෙන
දම්වැලක පුරුක් ලෙස
යළි උපන්නෙමි
සසර අතරමඟක
කුමක් දෝ සෙව්වෙමි
හමුවුණි මට මා සෙවූ දේ
ඇත්තේ මා තුළම බැව්
නිවෙමි නවතිමි නිසල වෙමි

Kasun Givantha ~ ✍️

" MoTiVaTiOn OnLy " 💐🍁

24 Nov, 05:39


"ඔවුන් පෙම්වතියක්, පෙම්වතෙක් හෝ මිතුරෙකු වේවා,

සෑම දිනකම ඔබ සමඟ කතා කිරීමට තරම්
ඔබව සිත්ගන්නාසුළු යැයි සිතන කෙනෙකු
සමඟ කාලය ගතකරන්න.

එය මෙතෙක් ඔබ අත්විඳි
සුන්දරම හැඟීම් වලින් එකක් වනු ඇත. !" 🤍🌼🍃

" MoTiVaTiOn OnLy " 💐🍁

23 Nov, 08:05


මිනිස්සු ගොඩක් අතීතෙ හිරවෙලා ලීශා ,
එයාලට තේරෙන්නෑ ඒක එයාලගෙ හැම සතුටක් ම විනාස කරනව කියල.

වර්තමානෙට කොහෙත්ම වැදගත් නැති
ගෙවිල ඉවර වෙච්ච නිමේශයන් වලින්
සතුට නැති කරන ටික තෝරන්
මිනිස්සු ගොඩක් ම කරන්නෙ විදවන එක

අපි ජීවත් වෙන්න ඕන වර්තමානෙ.
ගෙවිල ගිය දේවල් ගිහින් ඉවරයි.
යන දේවල් ආයෙ ඇදල අරන් දුක් විදින්න ආස වෙන්න එපා.

අපි ඉන්නෙ වර්තමානෙ වගේ ම තමයි
අපි යන්න ඕන අනාගතේට

අතීතෙ ගැන හිතන හෝරා වර්තමානෙ සැලසුම් කරන්න වැය කරන්න.
ඒව වටින ආයෝජන

>>Abhi😗💗

" MoTiVaTiOn OnLy " 💐🍁

23 Nov, 03:40


*අද පුලුවන් තරම් සතුටින් , හිනාවෙලා ඉන්න. මොකද හෙට කියන්නේ බලාපොරොත්තුවක් විතරයි..!* 🌸🙂❤️.

" MoTiVaTiOn OnLy " 💐🍁

22 Nov, 05:18


>> සතුය සහ වාසනාව යනු ,
ඔබට මේ මොහොතේ නිවීසැනසිල්ලේ හුස්ම ගැනීමට ලැබීමය 🩷

>>♡Abh"i 💗😗

" MoTiVaTiOn OnLy " 💐🍁

19 Nov, 16:05


මම කැමතිම නැවතුමක් නැති,
රාමුවකට සීමා නොවුණු
හිත් තියෙන මිනිසුන්ට..

මොකද,
හිතකට කවදාවත් නැවතුමක් තියෙන්න හොඳ නෑ.
රාමුවකට සීමා වෙන්නත් හොඳ නෑ.
හැමවෙලාවෙම, හැමතැනකම ගමන් කරන්න
නිදහසක් හිත්වලට තියෙන්න ඕන.

එතැනදී තමයි
"සුන්දර, නිර්මාණශීලී, දක්ෂ හා වෙනස්"
මිනිසුන් බිහි වෙන්නෙ..

මේ ලෝකෙට ඕන කරන්නෙ එහෙම මිනිස්සු.
නිදහස් හිත් තියෙන මිනිස්සු..! 🌍


Credit t♡ ♡riginal auther ♥️

" MoTiVaTiOn OnLy " 💐🍁

18 Nov, 16:45


බීලා වෙරි වෙන එකත් නරක නෑ... හැබැයි පොත් වලින් ඇඟට දාගන්න වෙරිය කවදාවත් ම බහින්නෙ නැති වෙරියක්... ඒකටත් ඇබ්බැහි වෙලා බලන්න, "
ඔහු කීවේ ය.

📖

" MoTiVaTiOn OnLy " 💐🍁

17 Nov, 08:59


අහස් ගව්
ඉරාගෙන නුඹ වැහැපන්
මහ වැස්සක්ව
ගිනිගත්ත හදවත්
ස්නේහයේ සීතලට
ගුලි වෙන්න
ලා රෝස පියුම් පත්
දෝවනය කර
හැමදාම අවිලිච්ච
තරු ඇස් වලට
හාදුවක් අරගෙන 💗💗


👉Nadiya👈

" MoTiVaTiOn OnLy " 💐🍁

14 Nov, 19:19


සමහර කවි බෙහෙත් වගේ♥️

" MoTiVaTiOn OnLy " 💐🍁

13 Nov, 15:45


මිනිස්සු රිදෙන තැන් වලට තවමත් ආදරෙයි 🥺❤️‍🩹

රිදෙනවා කියලා දැන දැන මිනිස්සු ආදරේ කරනවා.........
රිද්දනවා කියලා දැන දැන මිනිස්සු ආදරේ කරනවා.........

දන්නවද, ඒ දුර්වල මිනිස්සු නෙවෙයි 💔.... ආදරේ, ජිවිතයටම දුර්වලකමක් උන මිනිස්සු...

රිදෙන බවත් දැන දැන වැරෙන් දරාගන්න ආදරණීය මිනිසුනේ..... ආදරේ කියන්නෙම,, රිදෙන බව දැන දැනම රිදවන්නාටම අසීමිතව ප්‍රේම කිරීම නොවෙද? 🥀💔

" MoTiVaTiOn OnLy " 💐🍁

11 Nov, 06:06


වැටෙන හිමකැට වර්ෂාවෙන්
සුදෝසුදු ඇඳුමකින් හැඩවූ
රේන් මුවන් ගැවසෙයි
දියවෙමින් වැටෙන හිමබින්දු
මඳක් අතුපතර වැළඳ හිමබිම සිපගනී
හිමවන් පැහැති දිවියෙකු
ගොදුරු සොයා හෙමිහිට ඇදෙයි
හිම වලසෙකු උජාරුවෙන් සීල් මත්ස්‍ය
දඩයමක් රස විඳින අතරේ
මැදියම් රැයේ හිරු අහසේ දිදුළයි
මේ ධවල දේශයේ තවත් එක් දවසක්
මෙලෙසින් ගෙවී යයි.....!

Kasun Givantha ~ ✍️

" MoTiVaTiOn OnLy " 💐🍁

07 Nov, 07:20


කල්ගත වීම,
පසුපසට යාම,
අසීරුවීම,
යනු
ඔබ පාරාජය වීම හෝ ඔබට අවශ්‍ය දේ නොලැබීම නොවේ.

විශ්වාසය බිඳ නොදමන්න.
ගින්දිගටම උත්සාහ කරන්න.
ඉවසීමෙන් බලා සිටින්න.

හොඳම දේ පහසුවෙන් නොලැබේ.

පහසුවෙන් ලැබෙන්නේ නම් ,
මේ හොඳම දේ නොවේ.

♥️🖇️

" MoTiVaTiOn OnLy " 💐🍁

06 Nov, 12:21


>සැබැවින් ම ප්‍රේමය ඇත්තේ,

දරාගන්නා සිත් තුළ ය.

බලාගන්නා අත් අතර ය.

තේරුම් ගන්නා ජීවිත වල ය.

ආදරණීය ම ආත්ම අතර ය.

♥️🧿

" MoTiVaTiOn OnLy " 💐🍁

05 Nov, 15:47


මගේ අද දවස ලස්සනයි.
සාර්තකත්වයෙන් පිරිල.
හැමදේම හොදින් සතුටින් සිදු වෙනවා.
ජීවිතය හරිම සුන්දරයි.
මම අද දවස ප්‍රබෝදමත්ව ඇරඹුවා.
මම හරිම වාසනාවන්තයි.
මම මට ආදරෙයි.
මේ හැමදේකට ම ස්තූතියි ආදරණීය විශ්වය♥️🧿

මම හොදින් මගේ ඉගෙනීමේ කටයුතු කරනවා.
මගේ මතක ශක්තිය දිනෙන් දින වර්දනය වෙනවා.
මගේ වැඩ හැම එකක් ම සාර්ථක වෙනව.
මම කරන හැම වැඩක් ම නිවැරදිව පිළිවෙළට කරන්න මට පුලුවන්.
මම මට ආදරෙයි.
ස්තූතියි ආදරණීය විශ්වය.♥️🧿

" MoTiVaTiOn OnLy " 💐🍁

05 Nov, 05:08


ජීවිතේට අලුත් අදහස් ගේන පුද්ගලයන්ට මම හරි කැමතියි ..
ඒකාකාරිව ගෙවෙන ජීවිතේට අලුත් එළියක් වෙන කතාබස්වලට , ජිවිතේ අලුත් පියවරවන් තබන්න ඉඟියක් වෙන පුද්ගලයන්ට , මම කෘතඥ වෙනවා මාව මොහොතකට හරි දරාගෙන හිටියට !
ඉතින් ස්තූතියි ..!! 🤍

> Credit t♡ ♡riginal auther ♥️

" MoTiVaTiOn OnLy " 💐🍁

02 Nov, 10:30


*ඔයා මගේ පළවෙනි ආදරේ නම් නෙවෙයි තමයි...*🙂

*ඒත් ඔයා තමා මගේ අවසාන ආදරේ...*❤️

*පළවෙනි ආදරේ හොදම ආදරේ නෙවෙයි කියලා මට තේරුනේ ඔයා මගේ ජීවිතේට ආවට පස්සේ...*🫂

*ඉතින් මගේ ලස්සන ලමයෝ මන් හරි ආදරෙයි ඔයාට...*😙


🌼𝑩𝒊𝒏𝒖🌼

" MoTiVaTiOn OnLy " 💐🍁

02 Nov, 07:41


Need some Reacts... \ʕ •ᴥ•ʔ/

" MoTiVaTiOn OnLy " 💐🍁

01 Nov, 10:32


*ගෑනුන්ට* *අතහැරගන්නම බැරි*
*හැරෙන හැරෙන අතට* *රිද්දපු එකා මිස මල් දිදී බන කියපු එකා නෙවෙයි..!*

තිත්ත ඇත්ත මොකාටත් ආදරේදි අදාලයි,

නිල් වෙන්න වැදුන තැනකදි ඒ තැනම අයදින්න මොකා මල් දුන්නත් අර දුකම ඌ එක්ක විදගන්න ගෑනු හිත් හරි බොලදයි ආදරේ කියන තැනදි..

*ඉතින් පුලුවන්ද,*
*අංශුවටම දැනුනු එකා නැතුව ඉන්න ??*

-❤️‍🩹🥺-

" MoTiVaTiOn OnLy " 💐🍁

31 Oct, 10:30


*" මිනිස්සු ජීවත් වෙන්නෙ තමන්ට වඩාත් පහසු සහ තමන්ට වඩාත්ම දැනෙන ලෝක වල,*

*චෝදනා කිරීමට ඔබට අයිතියක් නැහැ. ! "එම නිසා තවකෙකු විනිශ්චය කිරීමෙන් වලකින්න..

🍃✍️🤍

" MoTiVaTiOn OnLy " 💐🍁

31 Oct, 03:52


Finch Coin Airdrop
--------------------------------
Your First Week Potential:
- Mining: 11,200 FINCH
- Streak: 12,700 FINCH
- 3 Referrals: 3,000 FINCH
--------------------------------
Every Week = 26,900 FINCH!
👉 @FinchAirdropBot

" MoTiVaTiOn OnLy " 💐🍁

30 Oct, 16:38


Hey Guys කොහොමද ඔයාලාට....

වැඩ වැඩි ටිකක්‌ මේ ටිකේ... 🥺❤️‍🩹

" MoTiVaTiOn OnLy " 💐🍁

23 Oct, 18:21


Hande Hawa | හදේ හාවා (අකා මකා) - Janith Iddamalgoda | Music Video 2023

◇───────────────◇

ᗚ Duration :- 4:22
ᗚ Views :- 11,476,588 views
ᗚ Published :- 11 months ago
ᗚ Channel Name :- Janith Iddamalgoda
ᗚ View Details :- Click Here ✓✓

◇───────────────◇

🌷 Requestor : None
🚀 Downloaded by 🎧 MUSIC ҒIΠDΣR BOT 🎵
🔥 Single Developers </> Corporation ©️


♡ ㅤ ❍ㅤ ⎙ㅤ ⌲
ˡᶦᵏᵉ ᶜᵒᵐᵐᵉⁿᵗ ˢᵃᵛᵉ ˢʰᵃʳᵉ

" MoTiVaTiOn OnLy " 💐🍁

23 Oct, 18:07


Me Gewana Aruma Diwiya - ( Deweni inima Bonus Episode Song) Raween Kanishka & Keshan Shashindra

◇───────────────◇

ᗚ Duration :- 3:49
ᗚ Views :- 3,937,851 views
ᗚ Published :- 6 years ago
ᗚ Channel Name :- eTunes
ᗚ View Details :- Click Here ✓✓

◇───────────────◇

🌷 Requestor : 𝗗𝗘𝗪_𝗛𝗔𝗦_𝗢𝗙𝗙𝗜𝗖𝗜𝗔𝗟..❤️🥺
🚀 Downloaded by 🎧 MUSIC ҒIΠDΣR BOT 🎵
🔥 Single Developers </> Corporation ©️


♡ ㅤ ❍ㅤ ⎙ㅤ ⌲
ˡᶦᵏᵉ ᶜᵒᵐᵐᵉⁿᵗ ˢᵃᵛᵉ ˢʰᵃʳᵉ

" MoTiVaTiOn OnLy " 💐🍁

21 Oct, 16:05


https://youtu.be/AHgaTXbHwa8?si=eaJaZkNr_DxjFpqu

" MoTiVaTiOn OnLy " 💐🍁

20 Oct, 13:58


3 - Why This Kolaveri Di Official Video | Dhanush | Anirudh Ravichander | Shruti Haasan

◇───────────────◇

ᗚ Duration :- 4:09
ᗚ Views :- 478,113,642 views
ᗚ Published :- 12 years ago
ᗚ Channel Name :- Sony Music South
ᗚ View Details :- Click Here ✓✓

◇───────────────◇

🌷 Requestor : None
🚀 Downloaded by 🎧 MUSIC ҒIΠDΣR BOT 🎵
🔥 Single Developers </> Corporation ©️


♡ ㅤ ❍ㅤ ⎙ㅤ ⌲
ˡᶦᵏᵉ ᶜᵒᵐᵐᵉⁿᵗ ˢᵃᵛᵉ ˢʰᵃʳᵉ

" MoTiVaTiOn OnLy " 💐🍁

20 Oct, 13:53


Sai Abhyankkar - Aasa Kooda (Music Video) | Thejo Bharathwaj | Preity Mukundhan | Sai Smriti

◇───────────────◇

ᗚ Duration :- 3:49
ᗚ Views :- 141,874,980 views
ᗚ Published :- 4 months ago
ᗚ Channel Name :- Think Music India
ᗚ View Details :- Click Here ✓✓

◇───────────────◇

🌷 Requestor : None
🚀 Downloaded by 🎧 MUSIC ҒIΠDΣR BOT 🎵
🔥 Single Developers </> Corporation ©️


♡ ㅤ ❍ㅤ ⎙ㅤ ⌲
ˡᶦᵏᵉ ᶜᵒᵐᵐᵉⁿᵗ ˢᵃᵛᵉ ˢʰᵃʳᵉ

" MoTiVaTiOn OnLy " 💐🍁

19 Oct, 11:24


1.9 k channel sell..❤️😇
Rs.1000
plz come inbox
@ODewminiOfficial

" MoTiVaTiOn OnLy " 💐🍁

19 Oct, 11:24


DILU Beats - Maa Dihaa (බලාපන් සෝබනී මා දිහා) Official Music Video

◇───────────────◇

ᗚ Duration :- 4:11
ᗚ Views :- 1,022,209 views
ᗚ Published :- 3 days ago
ᗚ Channel Name :- DILU Beats
ᗚ View Details :- Click Here ✓✓

◇───────────────◇

🌷 Requestor : None
🚀 Downloaded by 🎧 MUSIC ҒIΠDΣR BOT 🎵
🔥 Single Developers </> Corporation ©️


♡ ㅤ ❍ㅤ ⎙ㅤ ⌲
ˡᶦᵏᵉ ᶜᵒᵐᵐᵉⁿᵗ ˢᵃᵛᵉ ˢʰᵃʳᵉ

" MoTiVaTiOn OnLy " 💐🍁

19 Oct, 11:24


/song Ma diha

" MoTiVaTiOn OnLy " 💐🍁

19 Oct, 08:24


❤️🍃

" MoTiVaTiOn OnLy " 💐🍁

19 Oct, 04:24


Mahesha Sandamali - Magemado (මගේමදෝ) [Official Music Video]

◇───────────────◇

ᗚ Duration :- 2:32
ᗚ Views :- 2,507,415 views
ᗚ Published :- 9 months ago
ᗚ Channel Name :- Mahesha Sandamali
ᗚ View Details :- Click Here ✓✓

◇───────────────◇

🌷 Requestor : None
🚀 Downloaded by 🎧 MUSIC ҒIΠDΣR BOT 🎵
🔥 Single Developers </> Corporation ©️


♡ ㅤ ❍ㅤ ⎙ㅤ ⌲
ˡᶦᵏᵉ ᶜᵒᵐᵐᵉⁿᵗ ˢᵃᵛᵉ ˢʰᵃʳᵉ

" MoTiVaTiOn OnLy " 💐🍁

19 Oct, 04:24


🚀 DOᗯᑎᒪOᗩᗪIᑎG ᗰᑌSIᑕ TO Sᕮᖇᐯᕮᖇ ....

" MoTiVaTiOn OnLy " 💐🍁

18 Oct, 18:15


" MoTiVaTiOn OnLy " 💐🍁 pinned Deleted message

" MoTiVaTiOn OnLy " 💐🍁

18 Oct, 18:14


1.9 k channel sell..❤️😇
Rs.1000
plz come inbox
@ODewminiOfficial

" MoTiVaTiOn OnLy " 💐🍁

14 Oct, 06:59


🌿🤍 Ᏸ᥅ꫀꪖꪻꫝ꠸ꪀᧁ ᝯׁꫝꪖ꠸ꪀ 🌿🤍


ᴀɴᴏᴛʜᴇʀ ʙᴏᴏᴛ ɪᴍᴘᴏꜱᴇᴅ ᴏɴ ᴛʜᴇ ᴄʀᴇᴀᴛᴇᴅ ᴛʜᴏᴜɢʜᴛꜱ... ɪᴛ ɪꜱ ᴘᴇʀᴍɪꜱꜱɪʙʟᴇ ᴛᴏ ɢɪᴠᴇ ꜱᴘᴀᴄᴇ ᴛᴏ ᴛʜᴇ ꜱᴄᴀᴛᴛᴇʀᴇᴅ ᴄᴏʟᴏʀ ᴘᴀᴛᴛᴇʀɴ ɪɴ ᴀ ᴄʜᴀɪɴ ᴏꜰ ᴛʜᴇ ʜᴇᴀʀᴛ... ⚘️


ꜱᴛᴏʀɪᴇꜱ ᴀʀᴇ ᴡʀɪᴛᴛᴇɴ ʙʏ. Llê_Hêår†❤️

" MoTiVaTiOn OnLy " 💐🍁

10 Oct, 17:10


Cham Cham Full Video | BAAGHI | Tiger Shroff, Shraddha Kapoor| Meet Bros, Monali Thakur| Sabbir Khan

◇───────────────◇

ᗚ Duration :- 3:52
ᗚ Views :- 1,262,776,779 views
ᗚ Published :- 8 years ago
ᗚ Channel Name :- T-Series
ᗚ View Details :- Click Here ✓✓

◇───────────────◇

🌷 Requestor : None
🚀 Downloaded by 🎧 MUSIC ҒIΠDΣR BOT 🎵
🔥 Single Developers </> Corporation ©️


♡ ㅤ ❍ㅤ ⎙ㅤ ⌲
ˡᶦᵏᵉ ᶜᵒᵐᵐᵉⁿᵗ ˢᵃᵛᵉ ˢʰᵃʳᵉ

" MoTiVaTiOn OnLy " 💐🍁

10 Oct, 17:09


Chuttamalle | Devara Second Single | NTR | Janhvi Kapoor | Anirudh Ravichander | Shilpa Rao | 27 Sep

◇───────────────◇

ᗚ Duration :- 3:45
ᗚ Views :- 174,859,139 views
ᗚ Published :- 2 months ago
ᗚ Channel Name :- T-Series Telugu
ᗚ View Details :- Click Here ✓✓

◇───────────────◇

🌷 Requestor : None
🚀 Downloaded by 🎧 MUSIC ҒIΠDΣR BOT 🎵
🔥 Single Developers </> Corporation ©️


♡ ㅤ ❍ㅤ ⎙ㅤ ⌲
ˡᶦᵏᵉ ᶜᵒᵐᵐᵉⁿᵗ ˢᵃᵛᵉ ˢʰᵃʳᵉ

" MoTiVaTiOn OnLy " 💐🍁

09 Oct, 11:14


කතාව ලියපු Writer කාව හරි හොයාගන්න කිව්වා....🫠🫠

කතා ලියන කවුද ඉන්නෙ.....

@logue_private_bot

6,421

subscribers

841

photos

263

videos